Spiderman ගැන මේ දේ දැනගෙන හිටියාද ඔයා ? 🙂☝ - Spiderman and his powers 💯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2021
  • Spiderman කියන්නෙ ෆෑන් බේස් අදාලත්වයක් නැතුව මුලු ලෝක වාසී හැමදෙනාම ආදරය කරන චරිතයක්...🙂 ගොඩක් අය Spiderman ට ආස කරන ඔහු සතුව තියෙන ෆැසිනේටින්ග් පවර්ස් ගොන්න අතරෙ හරි අපූරුම දේ තමයි මකුළුවෙක් වගේ ඩයල් එක දැල් විදින්නෙ කොහොමද කියලා..🙂
    අද කතාව පටන් ගමු අපි Spiderman මේ තමන්ගෙ සතුරන්ව අල්ලන්න දාන දැල නිර්මාණය වෙන්නෙ කොහොමද කියලා..😂
    Follow Hype Zone :
    Facebook - / hypezonesl
    Instagram - / hypezonesl
    Disclaimer
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, commenting, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
    All the videos, songs, images, and graphics used in the video belong to their respective owners and I or this channel does not claim any right over them.
    We have only used a minimum percentage of original content to get the point across where necessary and we would like to guarantee that there is no commercial purpose behind this at any sort of a way. On the contrary, this video is a review that is made to encourage the viewers towards the fandom and we humbly reconfirm that this video is not for the monetization purposed video for now or future.
    This video has no negative impact on the original works or not to undermine the utmost dedication and time put in for the original creation. (It would actually be positive and appreciation for them)
    If you wish to use copyrighted material from this site for purposes of your own that go beyond ‘fair use’, you must obtain permission from the copyright owner.
    An Experience Brought to YOU by HypeZone ❤️
    © Copyright Square Park Studios
  • บันเทิง

ความคิดเห็น • 572

  • @HypeZone
    @HypeZone  3 ปีที่แล้ว +50

    ඔයා අපේ විඩියෝස් රසවිදිනවද? ඉස්සරහටත් මේ වගේ විඩියෝස් ඕනද? අපේ කන්ටෙන්ට්ස් වලට සපෝට් කරන්න ඔයත් කැමතිද? 😍😊
    එහෙනම් පල්ලෙහා තියෙන ලින්ක් එක ක්ලික් කරලා සෙට් වෙමු. ❤️
    Be a Hype Insider & Become Our Creative Force: 🌟☕👇
    www.buymeacoffee.com/hypelk

    • @Dkt283
      @Dkt283 3 ปีที่แล้ว +1

      මම hama spidermantama ආසයි

    • @jayceoncohen6339
      @jayceoncohen6339 2 ปีที่แล้ว +1

      I know Im kind of off topic but does anyone know of a good site to watch newly released tv shows online?

    • @garrettfernando7415
      @garrettfernando7415 2 ปีที่แล้ว

      @Jayceon Cohen Flixportal :D

    • @jayceoncohen6339
      @jayceoncohen6339 2 ปีที่แล้ว

      @Garrett Fernando Thank you, I went there and it seems like they got a lot of movies there :D I appreciate it!!

    • @garrettfernando7415
      @garrettfernando7415 2 ปีที่แล้ว

      @Jayceon Cohen you are welcome =)

  • @anjaleedilsara7476
    @anjaleedilsara7476 3 ปีที่แล้ว +63

    ඔන්න ඔහොම එක දිගට වීඩියෝ ඕනි බෙන් 10 හැරී පෝට ගැනත් ඕනි දිගටම ජය වේවා 😍😍😍

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +5

      😍 ට්‍රයි කරනවා බෙස්ට් එක..😍

  • @viranpremalal8951
    @viranpremalal8951 3 ปีที่แล้ว +60

    මම Spiderman පිස්සෙක් වෙමි😁 so thanks a lot! 🔥❤️👍

  • @spideyverse9938
    @spideyverse9938 3 ปีที่แล้ว +4

    මම ආස spiderman miles morales ට

  • @DiniYa-cx4km
    @DiniYa-cx4km ปีที่แล้ว +4

    Tom holand තමයි කැමැතිම නලුවා කැමතිම spider man කොස්මික් ස්පයිඩර් මෑන් ☝️😏 🥰❤️

  • @hasithanipun3637
    @hasithanipun3637 3 ปีที่แล้ว +26

    The amazing Spider-Man තමයි පට්ටම story එක තියෙන්නේ...😍 ඒවගේම Andrew තමන්ගේ චරිතයට හොද සාධාරණයක් කරා....... 👈( මේක මගේ පුද්ගලික අදහසක් පමණයි )

  • @pasinduransilu4380
    @pasinduransilu4380 3 ปีที่แล้ว +16

    මැද්දෙන් මැද්දෙන් අමිල අයියාගෙ රූපෙ දාන එක නම් පට්ට 😂😂😂

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😍🙂

  • @kalyanipanditharathna1737
    @kalyanipanditharathna1737 3 ปีที่แล้ว +4

    කට්ටියට සෙට් මදි නැත්තෙ ඇයි දන්නෑ ඒත් මටනම් accurate ම කියල දැනුනේ Holland ගෙ ස්පයිඩිව විතරයි.මොකද ස්පයිඩි කියන්නෙ teenager කෙනෙක් ඒ වගේම උගෙ ස්පයිඩි සයිඩ් එකයි පීටර් සයිඩ් එකයි සුපිරියටම Holland balance කරල දීලා තිබ්බා😐

  • @kemithamedawala566
    @kemithamedawala566 3 ปีที่แล้ว

    Elama elama elama...no words guys...voice ekai factsui patteta galapenawa...superb😘😘😘😘

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      තෑන්ක්ස් කොල්ලා..ආදරෙයි.😍

  • @sasindumenusha5735
    @sasindumenusha5735 3 ปีที่แล้ว

    නියමයි hype zone .thawa oneeee

  • @tharakakarunarathna6161
    @tharakakarunarathna6161 3 ปีที่แล้ว +2

    වීඩියො එක නියමයි 😍
    Amazing spiderman 1 / 2 PC games මතක් උනා 😍😍

  • @samuraiff5049
    @samuraiff5049 3 ปีที่แล้ว +13

    මගෙත් තාමත් ප්‍රියතම superhero තමා spiderman

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 ปีที่แล้ว +6

    Tobey maguire - spider Man එක තමයි සුපිරි
    ඒ කතාව marvel නාවත්වන හේතුව ගැන වීඩියෝ එකක් දාන්න

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      ආදායම මදි..🙂

    • @ranudikuruppusooriya1659
      @ranudikuruppusooriya1659 3 ปีที่แล้ว +1

      @@HypeZone aparade..mn harima asai ekata

    • @pramodtharaka1335
      @pramodtharaka1335 3 ปีที่แล้ว +1

      නවත්තල දැම්ම කියන්නත් බෑ නේද ඒක.කතාව ඉවරඋන විදිය හොදයි නෙ.දැන් තියන විකාරෙට වැඩිය හොදයි කොහොම උනත්.

    • @koggala404
      @koggala404 3 ปีที่แล้ว

      Tom Holland hariayata nariyak wage harima kathai

  • @dishangimhan5583
    @dishangimhan5583 3 ปีที่แล้ว

    Superb broh !

  • @isurumadusanka8106
    @isurumadusanka8106 3 ปีที่แล้ว

    😍😍😍Ekaa maru😍😍😍 Tobie tama hodama😎😎

  • @Noobff-99
    @Noobff-99 3 ปีที่แล้ว +11

    මම නම අාසම අැගෙන්ම එන මකුළු දැලට ❤❤😍😘

  • @pasinduransilu4380
    @pasinduransilu4380 3 ปีที่แล้ว +7

    ටෝබි තමා මට නම් හොඳම....ටොමුත් හොඳමයි අරූ පට්ට 🔥

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😍🙂

  • @udararangana6236
    @udararangana6236 3 ปีที่แล้ว +5

    Anime ගැනත් වීඩියෝ එකක් ඕනි ❤️

    • @valilucifer8234
      @valilucifer8234 3 ปีที่แล้ว +1

      Lankawe anime fan base adui bn e unta anime ekk baluwama aye wenma lokayk wage thma

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +1

    අයියේ මරු
    New video එකක් ඕනෙ

  • @charithdeshan5434
    @charithdeshan5434 3 ปีที่แล้ว

    නියමයි වීඩියෝ එක

  • @ni_shan54
    @ni_shan54 3 ปีที่แล้ว

    Good one

  • @sandapradeep8871
    @sandapradeep8871 2 ปีที่แล้ว

    දැවෙන ප්‍රශ්නයක් ඕක දැන් හරි thank bn🔥

  • @harindukadawathage3055
    @harindukadawathage3055 3 ปีที่แล้ว +17

    හිතට වැදිච්චම ස්පයිඩි ඇන්ඩෘ 🥺❤.ස්පයිඩ වර්ස් එක පොසිබල් වෙලා ආයි බලන්න් තියනම් 🥺

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +3

      බලමු..රූමර්ස් වගයක් තියේ..රයිමි ආයෙ ඇවිත් නිසා..❤😍

    • @wayncreation
      @wayncreation 3 ปีที่แล้ว +1

      mageth bro

  • @TechiQLk
    @TechiQLk 3 ปีที่แล้ว

    Superb

  • @chamalikatipearachchi2487
    @chamalikatipearachchi2487 3 ปีที่แล้ว

    මේ වගේ තව vidio ඕනේ....

  • @nethnir6520
    @nethnir6520 3 ปีที่แล้ว +4

    spiderman ජීවිතය කරගත් spiderman පිස්සෙක් වෙමි ..නියමයි අයියා සුපිරි වැඩක්

    • @bggamer4747
      @bggamer4747 3 ปีที่แล้ว

      මාත් ඒ හා samanai

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      තෑන්ක්ස් බ්‍රෝ..

  • @soullabmusic5653
    @soullabmusic5653 3 ปีที่แล้ว

    ඇති යාන්තං dn ගාණට Video ටික danwa ❤️ ඔන්න ඔහොම එක දිගට Video දාන්න😍

  • @PradeepKumar-fq5rm
    @PradeepKumar-fq5rm 3 ปีที่แล้ว

    Thada broo.mn aasama super charithee..

  • @kaveendrajeewaka4962
    @kaveendrajeewaka4962 3 ปีที่แล้ว +5

    Andrew Garfield තමා...
    මට හිතාගන්න බෑ amazing spider man film series එක නතර වුනේ ඇයි කියලා...toby ඉන්න එකට වඩා මේක මටනම් පුද්ගලිකව හොදයි...second film එක එහෙම මාරම ගති...අපරාදෙ හොද series එකක් නැති වුනා...

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😍🙏

  • @isurudulanjana7761
    @isurudulanjana7761 3 ปีที่แล้ว

    Maru 💝

  • @SumindaLakshan20
    @SumindaLakshan20 3 ปีที่แล้ว +1

    සුපිරි ❤️🔥🌝

  • @Noobff-99
    @Noobff-99 3 ปีที่แล้ว +2

    අැග අැතුලෙන් එන එකට මම අාසයි

  • @dm1531
    @dm1531 2 ปีที่แล้ว

    අයියෙ Mcu tesseract cube timeline එක ගැන වීඩියෝ එකක් දාන්නකො 🙂

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 3 ปีที่แล้ว

    මේ වගේ දිගටම වීඩියෝ ගේන්න.. 💜️

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      අනිවා..😍

  • @darthraiden102
    @darthraiden102 3 ปีที่แล้ว

    Into the spiderverse eke mile morales khmd sapattu dekk dagena building naginne?

  • @stoicblade44
    @stoicblade44 3 ปีที่แล้ว +1

    WoW 🤩👏

  • @sethumrodrigo2590
    @sethumrodrigo2590 3 ปีที่แล้ว

    thawa onehhh

  • @kasvith
    @kasvith 3 ปีที่แล้ว

    දිගටම ඕන

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      Kasun aiya.😍

  • @udarakeshan30
    @udarakeshan30 3 ปีที่แล้ว

    superb

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😍🌎

  • @praveed1361
    @praveed1361 3 ปีที่แล้ว

    Supiri

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      🙂😍

  • @nadeeshavidarshanikalandug2157
    @nadeeshavidarshanikalandug2157 2 ปีที่แล้ว

    No wey home thamai supiri

  • @gamerboylk7786
    @gamerboylk7786 3 ปีที่แล้ว +1

    Thank you aiya illapu video eka dunna

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      අනිවා බ්‍රෝ..😍

    • @gamerboylk7786
      @gamerboylk7786 3 ปีที่แล้ว

      Hamada hype ekka innawa good luck

  • @lahiruziru5778
    @lahiruziru5778 ปีที่แล้ว

    Mulma kena thamai patta

  • @wendigo807
    @wendigo807 3 ปีที่แล้ว

    අම්මේ ඉතිම්😍❤

  • @hirusharanasinghe8100
    @hirusharanasinghe8100 3 ปีที่แล้ว

    Thawa onyyy

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      දෙන්නම්..😍🙂

  • @inokashyamali2161
    @inokashyamali2161 2 ปีที่แล้ว

    Mama oya video akkata asai

  • @musichub3768
    @musichub3768 3 ปีที่แล้ว

    අනිත් ස්පයිඩර් මෑන්ලා ගැනත් වීඩියෝ එකක් ඕනි

  • @randishbandara2010
    @randishbandara2010 2 ปีที่แล้ว

    මම spider man පිස්සෙකි miles moral ගැන වීඩියෝ එකක් දාන්න

  • @classicbro6397
    @classicbro6397 3 ปีที่แล้ว +1

    Aiye super manta power eka labuna hati gana podi video ekak karanna ko

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      😍 දෙන්නම්

    • @classicbro6397
      @classicbro6397 3 ปีที่แล้ว +1

      @@HypeZone thank you

  • @user-dw2lv1sz9y
    @user-dw2lv1sz9y ปีที่แล้ว

    සුපර් මෑන්❤

  • @nisansalapranandu1766
    @nisansalapranandu1766 3 ปีที่แล้ว

    🤗pitar pakar hodai

  • @chanultissera2163
    @chanultissera2163 3 ปีที่แล้ว +7

    මම නම් කැමැති ටොම්ට, එයා ඒ character එක හොදට කරනවා, 😍

  • @anjanafernando1057
    @anjanafernando1057 2 ปีที่แล้ว

    අනිත් spider man ලා ගැන එකක් ඕනේ 🙃in human ganath genn😁

  • @tharukakarunarathne365
    @tharukakarunarathne365 3 ปีที่แล้ว +1

    ආසම කෙනා 🖤🙏 ටොම් හෝලන්ඩ් 😀තව වීඩියෝ ඕන 👊👊 කට හඩ නම්
    ටිකක් අවුල් වගේනේ 🤥🤥

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      ඔව් නේද..බලමු අපි..❤

    • @tharukakarunarathne365
      @tharukakarunarathne365 3 ปีที่แล้ว

      @@HypeZone වෙනද හොදයි අද ටිකක් වෙනස් 🤷‍♂️

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +2

      ඊළඟ එකෙව් උපරිම දෙන්නම්

  • @imalkarasanjana8688
    @imalkarasanjana8688 3 ปีที่แล้ว +6

    Spider-man ට එකපාරට කරදරයක් උනාම දැනගන්න පුලුවන් වෙන්නෙ Spider Sense එක නිසා❤
    විඩියෝ එක පට්ට...Personal Favorite Spider-man නම් ඉතින් Andrew තමයි.

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      🌎🙏

  • @travellog9368
    @travellog9368 3 ปีที่แล้ว

    අනිත් දේවල් ගැනත් කතා කරන්න

  • @nimnakasamaraweera6718
    @nimnakasamaraweera6718 3 ปีที่แล้ว

    MY FAVOURITE 😘😍😍

  • @iptechacedemy8433
    @iptechacedemy8433 2 ปีที่แล้ว

    amazing spider man

  • @user-es8el2jd7g
    @user-es8el2jd7g 2 ปีที่แล้ว

    ස්පයිඩ මෑන්😍😍😍

  • @kalyanipanditharathna1737
    @kalyanipanditharathna1737 3 ปีที่แล้ว

    This is the first video I watched from you guys.it's very awsome to watch a great fact about spider man🤩🔥I have to say you guys done great this video🔥 I hope to watch another video about spider man soon.

  • @moviemania2269
    @moviemania2269 3 ปีที่แล้ว +7

    tobey is the best with no doubt!!!

  • @anjaleedilsara7476
    @anjaleedilsara7476 3 ปีที่แล้ว

    Legend of the seeker ගැනත් එකක් කරනවද 🙄🙄😍😍

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      ලිපි තියෙනවා..එන්න අපේ ෆේස්බුක් පේජ් එකට..ඉදිරියෙදි කරන්නම් සීකර් එකක්..

  • @itssana3776
    @itssana3776 3 ปีที่แล้ว

    Aiyye ben 10 ekee cartoon waraga tikka ganna video ekk oni

  • @geviru6768
    @geviru6768 3 ปีที่แล้ว

    Aia space jam new leagenc gana video aka ona

  • @pps5702
    @pps5702 3 ปีที่แล้ว +1

    මම ආස amazing spider man thamai 2012 /2014

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😍🙏

  • @nimnakasamaraweera6718
    @nimnakasamaraweera6718 3 ปีที่แล้ว

    Thwa video one යකොව් 😎

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 3 ปีที่แล้ว

    Bat man ganath full episode ekak karanna tikak diga ekak

  • @Ezio_Malindu
    @Ezio_Malindu 2 ปีที่แล้ว +1

    Aiye no way home eke peter parker innwada
    Tom holendda inne

  • @surangakumara9416
    @surangakumara9416 2 ปีที่แล้ว

    Amazing spider man😎

  • @tharinduliyanagoda3765
    @tharinduliyanagoda3765 2 ปีที่แล้ว +1

    Spider man නම් tobey maguire තමා...පොරගෙ attitude supreb 😍❤️

  • @TechAlpha_Future
    @TechAlpha_Future 3 ปีที่แล้ว

    Iron man gena video ekk oneeee 💪❤️

  • @buddikasampath106
    @buddikasampath106 2 ปีที่แล้ว

    Spider verse aka enna spider man la gana video aka karannako.

  • @slsunny8359
    @slsunny8359 3 ปีที่แล้ว

    Math oya wage thama intro hadanna

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +1

    Spider - Man and Ded Pool 😼❤

  • @malindugaming3079
    @malindugaming3079 3 ปีที่แล้ว +7

    ඉන්ට්‍රෝ එකම ගැම්මක් 💪💪 මමත් ස්පයිඩිගේ පිස්සෙක් වෙමි thanks hupe zone ❤❤❤🖤🖤🖤🔥🔥🔥

  • @harshanauvindu1570
    @harshanauvindu1570 3 ปีที่แล้ว

    Iron Man ganath video ekak dannooo

  • @tharushadevinda5878
    @tharushadevinda5878 3 ปีที่แล้ว

    Lusifer ගැන ඕනේ

  • @vinugaometh9043
    @vinugaometh9043 3 ปีที่แล้ว

    Tom thama 😍

  • @kgskanthi4164
    @kgskanthi4164 2 ปีที่แล้ว +1

    මම ආසම Tom holen

  • @chuttachutti7620
    @chuttachutti7620 3 ปีที่แล้ว

    Tobi thama ,❤️❤️❤️

  • @udithisuru9350
    @udithisuru9350 3 ปีที่แล้ว +7

    ඉලගට Venom ගැන ඔනි.. 😁❤👊

  • @chamithimaja6490
    @chamithimaja6490 3 ปีที่แล้ว

    Toby maguire thama ape childhood eka thamath e film set ekata adrei😘

  • @JezzyMac
    @JezzyMac 2 ปีที่แล้ว

    mailes moraalas gana ekak ooneeee

  • @r2kytgaming728
    @r2kytgaming728 3 ปีที่แล้ว +1

    my favoritie super hero spider man

  • @comedyvideos9775
    @comedyvideos9775 2 ปีที่แล้ว

    Tobey💗💗

  • @sahandodangoda7239
    @sahandodangoda7239 3 ปีที่แล้ว +3

    Tom holland තමා ඉතිම්🤤🤤

  • @amirujithmal9015
    @amirujithmal9015 3 ปีที่แล้ว +1

    ❤💪

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว +1

      😍🌎

  • @jayalath782
    @jayalath782 ปีที่แล้ว

    Androo ගැන එකක් ඕනී

  • @ranudikuruppusooriya1659
    @ranudikuruppusooriya1659 3 ปีที่แล้ว

    Spider man ❤️❤️

  • @slgaminhashi2042
    @slgaminhashi2042 2 ปีที่แล้ว

    ස්පයිඩර් මැ 1

  • @spacegamer2360
    @spacegamer2360 3 ปีที่แล้ว +2

    Tobey තමා සුපිරිම💗

  • @FrameFix666
    @FrameFix666 3 ปีที่แล้ว

    මොකද කියන්නෙ අලුතෙන් එන venom film එක ගැනයි carnage ගැනයි video එකක්.spiderman පිස්සො spiderman ගෙ villans ලටත් ආසයි.මගේ කැමතිම doc oc සහ venom

  • @hewawitharanaayomi4755
    @hewawitharanaayomi4755 ปีที่แล้ว +1

    Mama spider man ta bokemma ❤️

  • @sheshanikanishka3824
    @sheshanikanishka3824 3 ปีที่แล้ว

    Amazing spider man eka

    • @HypeZone
      @HypeZone  3 ปีที่แล้ว

      😍🌎

  • @nesandumandinu2621
    @nesandumandinu2621 3 ปีที่แล้ว +1

    Mage aasama super hero Captain America .

  • @sasendarshana6552
    @sasendarshana6552 2 ปีที่แล้ว +1

    Spaider man film me wenakota kiyaki tiyeda

  • @sahaninduwara2640
    @sahaninduwara2640 3 ปีที่แล้ว

    Tobey 😌❤️

  • @lusifar1965
    @lusifar1965 2 ปีที่แล้ว +1

    Spiderman iron suit eka gana dannako

  • @Ff_veteran
    @Ff_veteran ปีที่แล้ว

    මගේ අදහස නම් ටොම් හොලන්ඩ් තමා හොඳම .එයා ස්පයිඩර් මෑන් චරිතයට ලෝකයේ වෙනම hype එකක් ඇති කළා.එයාගේ films 3 ම box office records වලට ආවා. (විශේෂයෙන් spiderman no way home)

  • @Noobff-99
    @Noobff-99 3 ปีที่แล้ว

    අනිත් ස්පයිඩර්ලා ගැනත් ගෙන්න