Iron man ගැන මේ දේවල් දැනගෙන හිටියද? | Things You Didn't Know About Iron man

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2021
  • මේ videoඑක Iron man ගැන හැමදෙනාම නොදන්න කරුණු ගැන. Watch & enjoy.......✌️
    Our Facebook page👇👇
    / slmarveltalks
    Our Facebook community links 👇👇
    groups/19361...
    groups/31285...
    Our Blogsite👇👇
    slmarvelfansunited.blogspot.c...
    #iron_man
    #iron_man_facts
    #Slmarveltalks
  • บันเทิง

ความคิดเห็น • 261

  • @mrpool4651
    @mrpool4651 2 ปีที่แล้ว +55

    Captain Americaටත් Dark secret ගොඩක් තියනවලු ඒවා ගැනත් වීඩියෝ එකක් ඕන

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +8

      Issarahata dennam

    • @gmmonster5559
      @gmmonster5559 2 ปีที่แล้ว +1

      Number eka

    • @lakshananuhas7643
      @lakshananuhas7643 2 ปีที่แล้ว

      number එක හොයාගන්න බෑනෙ

    • @artificiallife3436
      @artificiallife3436 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඕන ❤️❤️❤️❤️❤️❤️

  • @alphaone8745
    @alphaone8745 2 ปีที่แล้ว +22

    සුපිරි presentation එකක් මචං
    ඔය දාපු කොමික් වල නම් ටිකක් mention කරන්න

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +4

      Thanks. Short ekak daannm

    • @alphaone8745
      @alphaone8745 2 ปีที่แล้ว +2

      @@slmarveltalks thanx brother 💙❤

  • @nethmofficial5525
    @nethmofficial5525 2 ปีที่แล้ว +40

    දාපු ගමන් බැලුවා 🔥 මාර ආසයි ඔයාගෙ වීඩියෝ වලට අදත් සුපිරිම වීඩියෝ එකක් 😘

  • @jalanachandira3027
    @jalanachandira3027 2 ปีที่แล้ว +7

    Supiri 🔥

  • @s.d.proxgaming8106
    @s.d.proxgaming8106 2 ปีที่แล้ว +5

    Mama thamai eka

  • @NoobMaster-gv1um
    @NoobMaster-gv1um 2 ปีที่แล้ว +10

    Iorn manගේ ආමර් ගැන වීඩියෝ එකක් ඕනේ.

  • @achaladesilva6614
    @achaladesilva6614 2 ปีที่แล้ว +14

    Fantastic four ගැන ඕනේ

  • @slxteddy
    @slxteddy 2 ปีที่แล้ว +3

    Dapu gaman baluwoooo❤️❤️

  • @dhanukaprabhashwara6681
    @dhanukaprabhashwara6681 2 ปีที่แล้ว

    Supiri wadak 🔥

  • @aminduarunoda2676
    @aminduarunoda2676 2 ปีที่แล้ว +2

    Supiri video ekak

  • @dinusharoshan7789
    @dinusharoshan7789 2 ปีที่แล้ว +2

    Patta

  • @dulwanperera1778
    @dulwanperera1778 2 ปีที่แล้ว +2

    සුපිරී..😍😍❤❤

  • @Rashikawirasinghe81
    @Rashikawirasinghe81 2 ปีที่แล้ว +1

    Maru 👍👍

  • @ravindubandara5219
    @ravindubandara5219 2 ปีที่แล้ว +1

    Patta 🥺♥️

  • @ranuthranuth3320
    @ranuthranuth3320 2 ปีที่แล้ว +1

    ගැම්මක්

  • @sanithilangasinhe575
    @sanithilangasinhe575 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරි 👌👌👌

  • @sahanmalinda4204
    @sahanmalinda4204 2 ปีที่แล้ว +1

    Supiri

  • @arindumesanda5969
    @arindumesanda5969 2 ปีที่แล้ว +1

    Supiri ❤️

  • @CyberShowyoutube
    @CyberShowyoutube 2 ปีที่แล้ว +7

    බුදු අම්මෝහ් !
    නියමයි ❤️🥂

  • @educationdream123
    @educationdream123 ปีที่แล้ว +4

    Werewolf by night එකේ කියන blood stone එක infinity stone එකක් නෙවෙයිද

  • @lakmalasela7593
    @lakmalasela7593 2 ปีที่แล้ว +2

    නියමයි🤩🤩🤩💗💗💗💗

  • @shakthidx6326
    @shakthidx6326 2 ปีที่แล้ว +2

    Super 👍👍

  • @origamiwithme8971
    @origamiwithme8971 2 ปีที่แล้ว +1

    ෆට්ට

  • @fishloversvithyt8941
    @fishloversvithyt8941 2 ปีที่แล้ว +4

    Super

  • @pasindubandara3867
    @pasindubandara3867 2 ปีที่แล้ว +1

    Thank You. Dr.Doom Ganath Video Ekak Genna.

  • @user-cf3ws8in8m
    @user-cf3ws8in8m 2 ปีที่แล้ว

    vdo eka maru sago

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 2 ปีที่แล้ว +1

    Adath supiriyak.. 💜️☝👍

  • @j_force.90
    @j_force.90 2 ปีที่แล้ว +22

    මේ ප්‍රශ්න මේ video එකට අදාළ එකක් නෙමේ;
    (i). මේක vision ගැන මට තියෙන ප්‍රශ්නයක්. Vision ගේ super powers තියෙන්නේ mind stone එක නිසා නේ. එතකොට Iron man නේ vision ව හදන්නේ.මට තියෙන ප්‍රශ්නේ mind stone tony stark ට ලැබෙන්න කොහොමද කියල. මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කියල ඉල්ලනවා.😁💖
    (ii).අනිත් එක තමා Thanos avengers : Infinity war එකේ iron man ව හම්බුන්ම කියවන්නේද "you're not the only one cursed with knowledge" කියල. Thanos කොහොමද ඒ ගැන දන්නේ.

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +6

      Lokiගෙ spear eka athule thiyenne mindstone eka. Hydra camp eken tony spear eka ganne(Age of ultron balanna)
      2012 Avengers eke Lokiට spear ekath dila ithuru stones genna ewanne thanos. Eken parada una nisa avengers gana danne

    • @ytsanjaya459
      @ytsanjaya459 ปีที่แล้ว +1

      Iron man නෙවෙ නේ විශන්ව හදන්නෙ අල්ට්‍රෝන් නේද 🤔 එයාට නේද ඒ ශරිරය හදා ගන්නෙ.

    • @harsharupasinghe3104
      @harsharupasinghe3104 ปีที่แล้ว +4

      Y T sanjaya
      අයන්මැන් නෙමෙ තමා විෂන් හදන්නේ ඒත් අල්ටෝන් අයින්මැන්ගෙ සුලු කොටස් ප්‍රමාණයක් යොදාගෙන විෂන් හදන්නේ
      අල්ටෝන්75%ජාවිස්25%
      ටොනියි බෲස්යිජාවිස් හොයා ගෙන විෂන්ගෙ 95%ක් ජාවිස්ව කරනවා 5%හෙ අල්ටෝන් ඉන්නවා
      (☝️ෆිල්ම් එක අනුව)
      [කොමීක් බුක් එකේ වෙන විදියක්]

  • @slavengerstalk9531
    @slavengerstalk9531 2 ปีที่แล้ว +1

    super

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว +4

    මට ප්‍රශ්නයක් තියෙයි ! එතකොට Avengers End Game movie එකේ Iron Man සහ Captian America time travel කරලා Tonyගේ තාත්තා ඉන්න කාලෙට එනවනේ stone එක ගන්න. එතකොට තාත්තා කියනවා නේද බබා ලැබෙන්න ඉන්නේ නෝනට කියලා, ඒක කිව්වට පස්සේ Tony ගොඩාක් සංවේදී වෙනවා. එතකොට ඒක Tony දන්නවනම් ඒ තරම් සංවේදී වෙන්නේ නෑ නේද ? අනික චරිත තෝරාගැනීමේදී Tony Stark ගේ චරිතයට පෙනුමෙන් සමානම චරිතයක් Tonyගේ තාත්තා විදිහට ඇරන් තියෙන්නේ ඇයි ? වෙනස් කම් තියෙයිනම්, ඒ අසමානකම් පෙන්නන්න පෙනුමෙන් අසමාන දෙන්නෙක් ගන්නවා නේද ? මටනම් තේරෙන විදිහට comics වලයි movie series එකෙයි වෙනස්කම් ගොඩාක් තියෙයි. ඒ දෙක වෙනම ලෝක දෙකක්. Marvel එකෙන් ඒ දෙක එකතු කරන්න යන්නේ නෑ කියලා.

    • @happyadvice8585
      @happyadvice8585 2 ปีที่แล้ว

      Kathawa liyna eka wala yana vidiyta masse gahanne

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว

      Mcuඑකයි comics කියන්නෙයි different universe. Different universes = different stories

  • @achaladesilva6614
    @achaladesilva6614 2 ปีที่แล้ว +2

    48 වෙනි like එක 😎

  • @NoName-zp4nw
    @NoName-zp4nw 2 ปีที่แล้ว +2

    ෆට්ට කොල්ලො

  • @mashamelomusic938
    @mashamelomusic938 2 ปีที่แล้ว +3

    Thro ගැනදන්න

  • @sushanthsing6
    @sushanthsing6 2 ปีที่แล้ว +6

    මචං මේකට අදාල දෙයක් නෙමෙයි ගොඩක් උන් කියනවා ඩාර්ක් සයිඩ් තානෝස්ට වඩා ගොඩක්ම පවර් ෆුල් කියල මේක ඇත්තක්ද.🤔

  • @slthamiyabokka8916
    @slthamiyabokka8916 2 ปีที่แล้ว +5

    Moon Knight ගැන වීඩියෝ එකක් ගේන්නකෝ... please...

  • @Pasan_Ranaweera
    @Pasan_Ranaweera 2 ปีที่แล้ว +7

    ❤️

  • @lakshangunawardhana1808
    @lakshangunawardhana1808 2 ปีที่แล้ว +3

    නියමයි. 😍

  • @nimnakasamaraweera6718
    @nimnakasamaraweera6718 2 ปีที่แล้ว +1

    Ultimate universe eka one

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว

    Good job

  • @kavishkapulasthi6839
    @kavishkapulasthi6839 2 ปีที่แล้ว +1

    Gardian of gallaxy ek gana video ekk oniii🤩🤩

  • @adeeshapriyadarshana1137
    @adeeshapriyadarshana1137 2 ปีที่แล้ว +2

    iorn mange thakshanaya gana video ekak ona

  • @slnethum5132
    @slnethum5132 2 ปีที่แล้ว +1

    85weni laik eka

  • @mihinlakdinu9561
    @mihinlakdinu9561 2 ปีที่แล้ว

    Video eka niyamai ❤️❤️🔥
    Aiye thunderbolt team eka gana video ekak gennako

  • @ashensavinda4561
    @ashensavinda4561 2 ปีที่แล้ว +1

    E dead pool ganath video ekak one

  • @achalajayawardana8981
    @achalajayawardana8981 2 ปีที่แล้ว +2

    Marvel film list ekak dennko elaga video eken

  • @fallenonestn6925
    @fallenonestn6925 2 ปีที่แล้ว +3

    Punisher ගැන ඕනේ ❤️

  • @ben10.52
    @ben10.52 2 ปีที่แล้ว +1

    තෝර් ගැන ඕනෙ

  • @isulaperera
    @isulaperera 2 ปีที่แล้ว +3

    ❤️😍

  • @shanishani7088
    @shanishani7088 2 ปีที่แล้ว +1

    Tony end game eke andagena inna suit eka hadapu widiyai eka gana podi wistharayakui denna puluwanda video ekakin

  • @thesara8376
    @thesara8376 2 ปีที่แล้ว +1

    Guardians of tha galaxy එකේ සාමාජිකයන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @manusharukshan2814
    @manusharukshan2814 2 ปีที่แล้ว +2

    Wooow අයියෙ සුපිරිම video එකක් aa.wonderful.ඊළඟට dark avengers la ගැන ගේන්න plz.

  • @incrediblesl9708
    @incrediblesl9708 2 ปีที่แล้ว +1

    Wolverine ganath video ekak onii

  • @Thisara8105
    @Thisara8105 2 ปีที่แล้ว +2

    Nova(sam alexander) ගැනත් ඔනි😜

  • @mohanindrajith4647
    @mohanindrajith4647 2 ปีที่แล้ว +1

    Balck pather gana oni machoo❤😍

  • @alnowa2397
    @alnowa2397 2 ปีที่แล้ว +6

    මාත් comic කියවන්න ඉන්නෙ 😉ඒත් කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ 😐 ඔයාට පුලුවන් නම් viedeo, එකක් හරි short වීඩීයෝ එකක් හරි ගේන්න කියවන්න ඔනේ හොදම comic ගැන ❤😉

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +1

      අපේ blogඑකේ reading order කියලා search කරලා බලන්න. Linkඑක description එකේ

    • @alnowa2397
      @alnowa2397 2 ปีที่แล้ว +3

      @@slmarveltalks thank you brother 😉👍❤

  • @thenulawickramarathna1155
    @thenulawickramarathna1155 2 ปีที่แล้ว +1

    Captain america gana video ekk one

  • @pramitha1053
    @pramitha1053 2 ปีที่แล้ว +1

    Cosmic Ghost Rider gena video ekak oni

  • @origamiwithme8971
    @origamiwithme8971 2 ปีที่แล้ว +1

    Squid game ගැන වීඩියෝ එකක් ඕන
    ප්ලීස්

  • @sandupadulmith4693
    @sandupadulmith4693 2 ปีที่แล้ว +1

    War machine ගැන review එකක් ඕනේ 💖

  • @mr.devil_lk9020
    @mr.devil_lk9020 2 ปีที่แล้ว +2

    👊👊

  • @Radish_D_Saul
    @Radish_D_Saul 2 ปีที่แล้ว +2

    marvel warp world ගැනත් ඕනේ✨️

  • @vajirarodrigo5246
    @vajirarodrigo5246 2 ปีที่แล้ว +1

    👊❤

  • @mohamedilham9395
    @mohamedilham9395 2 ปีที่แล้ว +1

    Bro sentry ගෙන video එකක් දාන්න

  • @esiraanupama3765
    @esiraanupama3765 2 ปีที่แล้ว +2

    Runaways la gana video ekak ona

  • @Rush28th
    @Rush28th 2 ปีที่แล้ว +5

    අයියෙ පුලුවන්නම් podcast channel එකක් පටන් ගන්න. ගොඩක් අය කැමති වෙයි ඒකට

  • @mihsan8341
    @mihsan8341 2 ปีที่แล้ว +1

    Cap.America aka Steve Rogers gana ekak Oni❤️

  • @origamiwithme8971
    @origamiwithme8971 2 ปีที่แล้ว +2

    Iron mam පලවෙනි ඇදුම
    බැරලා

  • @malanandani7490
    @malanandani7490 2 ปีที่แล้ว

    Warmachine and black spiderman (miles morales) ගැන කරන්නකෝ

  • @srilankaforever8831
    @srilankaforever8831 2 ปีที่แล้ว

    Iron man ge EndGame armor එක ගැන video එකක් ඕන...🎃

  • @hasirulk4044
    @hasirulk4044 2 ปีที่แล้ว +1

    අයියෙ captain America ගැන video එකක් ගේන්නකො plice

  • @manuwa6630
    @manuwa6630 2 ปีที่แล้ว +1

    Nemor gana video ekak karamu ko (ara Aquaman vage kena gana)😍🙏🔥

  • @dulina1546
    @dulina1546 2 ปีที่แล้ว

    Comic වල ghost rida ගැන Video ekak denna

  • @kavinduhansana6467
    @kavinduhansana6467 2 ปีที่แล้ว

    අයියේ wolverine ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @topof8025
    @topof8025 2 ปีที่แล้ว +2

    Deadpooll gana video ekak karanna

  • @sayuninanayakkara1100
    @sayuninanayakkara1100 2 ปีที่แล้ว

    i need to know how tony built the ironspider suit

  • @marudabalak2658
    @marudabalak2658 2 ปีที่แล้ว

    Molecule Man meya gana video one

  • @dilshandill4595
    @dilshandill4595 2 ปีที่แล้ว +1

    marvel විශ්වයේ බලවත්ම ආයුධ ගැන vedio එකක් කරන්නකෝ

  • @educationdream123
    @educationdream123 ปีที่แล้ว +1

    X men එක එක චරිත ගැන වීඩියෝ ගේන්නකෝ quicksilver , gambit , victor sebrtooth ,agent zero,stome වගේ චරිත ගැන

  • @LASHAN-CMB
    @LASHAN-CMB 2 ปีที่แล้ว +5

    Trailer reaction , trailer breakdown, episode review wge tikkuth krmu ❤️

  • @marudabalak2658
    @marudabalak2658 2 ปีที่แล้ว +1

    destroyer armor eka gana one

  • @mihiravi98
    @mihiravi98 2 ปีที่แล้ว +2

    Asama character eka Iron Man(Tony Stark) mcu eke❤️❤️🥺

  • @lahanvindiv7516
    @lahanvindiv7516 2 ปีที่แล้ว +1

    CAPTAIN AMARICA ගැන VIDEO එකක් කරන්න පුලුවන්ද?

  • @ravindunethmal7249
    @ravindunethmal7249 2 ปีที่แล้ว +1

    deadpool ගැන එකක් දාන්නකො

  • @Gimasha_Akalanka
    @Gimasha_Akalanka 2 ปีที่แล้ว +1

    😁❤

  • @pubudusadew371
    @pubudusadew371 2 ปีที่แล้ว +1

    මෙ thor gana විඩියෝ එකක් දාන්නකො

  • @blackedit5398
    @blackedit5398 2 ปีที่แล้ว +2

    ඉදිරියේදී අයන් මෑන්ගේ කතාවක් එය්ද

  • @vidurasesath362
    @vidurasesath362 2 ปีที่แล้ว +1

    Wolverine gana onee

  • @himashaerandana3432
    @himashaerandana3432 2 ปีที่แล้ว +1

    Moon knight ganath vid gendooo

  • @wasamaxwasamax4929
    @wasamaxwasamax4929 2 ปีที่แล้ว

    Black panther ge video ekak one

  • @Sandiv_Bro
    @Sandiv_Bro ปีที่แล้ว

    Mama asamakena

  • @sugathudaya500
    @sugathudaya500 2 ปีที่แล้ว

    Winter Soldier Bucky Barnes gena video ekak onaban aniwaren 😍😒

  • @MinIsumi10
    @MinIsumi10 2 ปีที่แล้ว

    මට Mandarin ගැන video එකක් ඕනි....😢☺️

  • @sampathbandaranayaka2739
    @sampathbandaranayaka2739 2 ปีที่แล้ว

    Ghost Rider gana oni

  • @mk7funnyclips69
    @mk7funnyclips69 2 ปีที่แล้ว +1

    ඇවෙන්ජස් ඊලග ෆිල්ම් එක ගැන ඕන😁😁

  • @anujayasooriya620
    @anujayasooriya620 2 ปีที่แล้ว +1

    Black panther ganath danna ko

  • @YAKA20974
    @YAKA20974 2 ปีที่แล้ว +1

    Juggernaut gena video ekak oni

  • @nimnakasamaraweera6718
    @nimnakasamaraweera6718 2 ปีที่แล้ว

    Marvel dimensions gana one

  • @bawanthamethsahan7974
    @bawanthamethsahan7974 2 ปีที่แล้ว +1

    ඩෙඩ් ෆූල ගැන දාන්නකො

  • @didulajeewada6761
    @didulajeewada6761 2 ปีที่แล้ว +3

    ඉදිරියට dare devil film එකක් හරි tv serious එකක් හරි එන්න පුලුවන්ද.......... එ වගෙම iron fist, එහෙමත් ඉදිරියට mcu එක තුල දැක ගන්න පුලුවන්ද...

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +1

      පුළුවන්. Marvel, Netflix එක්ක තිබුණු contractඑක මේ අවුරුද්දෙ ඉවර වුණා

    • @didulajeewada6761
      @didulajeewada6761 2 ปีที่แล้ว

      X men සෙට් එක තාම centary fox ද

    • @slmarveltalks
      @slmarveltalks  2 ปีที่แล้ว +1

      2019 idala disney

  • @theekshanaranidu7688
    @theekshanaranidu7688 2 ปีที่แล้ว +1

    අයියෙ hulk හැදුනු විදිය ඕනෙ .