Marvel සිනමාවේ Spider-manගේ අනාගතය | Marvel Spider-man Review Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 198

  • @SL_Seeker
    @SL_Seeker 11 หลายเดือนก่อน +42

    කොච්චර reviewers ලා හිටියත් සා/පෙ පාඩමක් හෙණ හීනියට කියලා දෙනවා වගේ මේ තරම් ම පැහදිලි කරන්න පුලුවන් එකම දක්ෂයා තරිඳු අයියා විතරයි.අවුරුදු 4කට වඩා tv නාත් එක්ක ඉන්න නිසා එන්න එන්නම කොහොමද තරිඳු අයියගෙ හැකියාව දියුණු වෙන හැටි දැක්කා.well respect තරිඳු අයියා..ඉස්සරහටත් MCU අලුත් face line ගැනත්.DCEU ලා හදන්න හදන next universe එක ගැනත් දැනගන්න ඕනේ.

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน +4

      Thanks, means a lot. ❤

    • @anjelofernando1741
      @anjelofernando1741 11 หลายเดือนก่อน +1

      Sirawata good luck brother ❤️🤝

  • @ImalChatura
    @ImalChatura 11 หลายเดือนก่อน +22

    Spider-Man Moviesනම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ... BTW like the new look... It’s Good to See You back bro...

  • @thekollo4260
    @thekollo4260 11 หลายเดือนก่อน +18

    Unexpected වීඩියෝ එකක් අයියේ🥹❤️
    ස්පයිඩී අනිවා Mcu එකේ ඉන්නම ඕන 🖤

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน +5

      අනිවා... ❤

  • @dpinidiya
    @dpinidiya 11 หลายเดือนก่อน +14

    ඇයි මට මේක මෙච්චර හොඳට තේරුණා 🥺💞

  • @sasankakasun
    @sasankakasun 11 หลายเดือนก่อน +10

    DCලාට Batman,Superman වගේ Marvelලාට හිටපු valuableම මෙන්ම famousම character එක spiderman! ඒ වුණාට MCU එක නිසා ඒක ගොඩාක් Ironman පැත්තට හරවගන්න MCU එකට පුලුවන් වුණා. දැන් Sonyලාට ඉන්න ලොකුම තුරුම්පුවක් තමයි Spiderman😵‍💫♥️

  • @hashanpererasrilanka
    @hashanpererasrilanka 11 หลายเดือนก่อน +6

    Spiderman anime series එක නම් සුපිරියි.. සුපිරිම feeling එකක් දැනෙන්නේ

  • @onethvinujana1269
    @onethvinujana1269 11 หลายเดือนก่อน +6

    After long time bro.. කාලෙකින් දැක්කෙ🙂...thank you spidy gana video ekak aran awata ... also next film ekata informations walatath thnks❤...

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน

      ඉඳලා හිටලා දැම්මා. හැබයි Secret Invasion සහ Foundation එකේ ඒවා තමයි. 😊

  • @sahangayantha
    @sahangayantha 11 หลายเดือนก่อน +5

    ඊලග video එක නම් ඉක්මනටම ඔනේ brother.. ඔයගෙ review වල තියෙන standard එක නම් සුපිරි.. videos පුලුවන් විදිහට දාන්න.. ❤🤗👊

  • @prameshramanayaka4257
    @prameshramanayaka4257 11 หลายเดือนก่อน +2

    ❤ගොඩ කාලෙකි වොයිස් එක අහන්න ලැබුනේ අයියේ
    සුපිරියක් තමයි❤️

  • @user-nn8le9md2o
    @user-nn8le9md2o 11 หลายเดือนก่อน +2

    ඉලග batman movie එක ගැනත් ව්ඩියො එකක් ඔනෙ

  • @Onlysigma227
    @Onlysigma227 11 หลายเดือนก่อน +4

    2024 අප්‍රෙල් වල Spiderman beyond the spiderman release වෙන්න තියෙනවනේ❤

  • @CineTube_SL
    @CineTube_SL 11 หลายเดือนก่อน +2

    Godak durata daredevil,spiderman team up ekk balagnn puluwn wei,ekko spiderman 4weni movie eke daredevil idiwi,villan kingpin wei,nttn black cat wge villan kenek aran spiderman 4 karala born again series ekedi spiderman,daredevil team up ekak balagnn labei

  • @surangaherath
    @surangaherath 11 หลายเดือนก่อน +3

    Monsterverse එකේ nxt movie එක ගැනත් අයිඩියා එකක් ඕනේ..😎🥲

  • @roosterlanka
    @roosterlanka 11 หลายเดือนก่อน +8

    next movie: work from home

  • @janithasadaruwan1176
    @janithasadaruwan1176 11 หลายเดือนก่อน +2

    Woow supiriyak tama ayye. Man nan hitanne Sony eka dan spider Man flims walin hambacarana vidiya hodata danila enne eka hariyata ,"spider Man = Money" wage seen ekak tiyenne , Mekai salli passe duwala kela karaganne natuwa hoda flim set ekak dunnoth hodai , mokada man patta asai MCU eka wage patta supiri(dan nan tikak awul karagena tiyenne habai 😅) DC walth ati wenawata,habai DC la kela karagatteth salli passe gihilla , balamu etin mokada wenne kiyala .BTW House of dragons next session eka enne kawadda? and thanks for the video ayye.

  • @akila7606
    @akila7606 11 หลายเดือนก่อน

    Reviews channel වලින් quality ම channel එක මේක❤ #Tharindu #vishwanath #brthr♥️

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน +1

      Thanks. Means a lot. ❤️

  • @sarangasilva
    @sarangasilva 10 หลายเดือนก่อน

    මල්ලි පුලුවන් නම් පුල්වන් නම mcu cronalogy මුල ඉඳ්ල අන්තිම film එක වෙනකන් වීඩියො කරන්නකො. කොටස් වශයෙන් කරන්න පුලුවන්නෙ. ඔයා විස්තර කරන විදිය හරි ලස්සනයි . උදා. මම ඉන්නෙ italy ඉතින් ෆිල්ම් බලන්නෙ ඉතාලි භාශාවෙන් සමහර කරුනු තේරුම් ගන්න බෑ. ඉතින් ඔයගෙ පිහිටෙන් තමා තේරුම් ගන්නෙ. බොහොම ස්තූතිය 🤗♥️🙏🏻🙏🏻🙏🏻 😀

  • @SL_Seeker
    @SL_Seeker 11 หลายเดือนก่อน +4

    01)DCEU දිගින් දිගටම ඉන්නේ failing era එකක නේද?.
    02) new justice league එකට blue beetle including වෙයිද?.
    වැදගත්ම දේ,පුලුවන් නම් අයියේ DCEU ලා හොදටම නන්නත්තාර වෙලා ඉද්දි එයාලා DCU කියන අලුත් ලයින් එකට මාරුවෙන්න හදන්නේ කොහොමද?..එයාලා මාරු උනොත් 2018න් පස්සේ ආපු කොමික්ස් වලින් inspired වෙලා නිර්මාණයක් කරයිද කියලා වීඩියෝ එක්ක් කරන්න පුලුවන්ද???.. සරලවම කිව්වොත් මේ spider man ගේ සමරිය දුන්නා වගේ,DCEU ලගේ අනාගතේ ගැනත් සමරියක්..
    කොච්චර කොහෙන් විස්තර හොයලා දැනගත්තත් ඔයා කියලා දෙනවා වගේනෑ.❤️

    • @-Hunter_Zolomon--Zoom-
      @-Hunter_Zolomon--Zoom- 11 หลายเดือนก่อน +2

      සිරා බං 😢
      මං හිතුවෙ Flash Film එකෙන් පස්සෙ James කාරයා DC එක ගොඩදායි කියලා , ඒත් අන්තිම ඒක හොඳටම Flop එකක් උනා ( ආය ඉතිං හේතුව ඕන නෑනේ 💀 - Ezra Kidnapper )
      Blue Beetle එකේ පොඩි ගැම්මක් තිබ්බට හිතපු තරම් සාරථක උනේ නෑ
      ( Comic වල BB හිටියෙ Teen Titans එකේ )
      DC යන විදිහට දිගටම අසාර්ථක වෙනවා වගේ 😢
      Anyway , DC ලා උන්ට Flash Film එකෙන් කර ගන්න තිබ්බ ලොකු Reboot එකක් DC එක නැති කර ගත්තා
      Marvel කියලත් හැබැයි ලොකු වෙනසක් නෑ මේ දවස් වල

  • @shavinmalindu
    @shavinmalindu 11 หลายเดือนก่อน +2

    Thank you Vishwanath aiyya always best information 😍
    Supiri 🔥♥

  • @Tesh318
    @Tesh318 11 หลายเดือนก่อน +2

    Good video bro. I think that 2000s spiderman 4 movie will come ( tobey maguires) any way my favourite superhero is spiderman. And my favourite content creator was you.

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน

      Thanks. Means a lot ❤

  • @Shaggy-R_x
    @Shaggy-R_x 11 หลายเดือนก่อน

    තරිදු අයියා....♥️♥️♥️ නියමයි video එක..

  • @SanilkaDuvishan
    @SanilkaDuvishan 11 หลายเดือนก่อน +2

    Avengers next movie ek gan video ekk oni 😊

  • @Mahela_s
    @Mahela_s 11 หลายเดือนก่อน +12

    Spider - Man 4 veni Movie Eke Vilan tamayi Venom 100 % Shuwar 😼❤

    • @ravindusG968
      @ravindusG968 11 หลายเดือนก่อน +3

      1 film eke pennapu scopian innath puluwan

    • @SeshanBhagye
      @SeshanBhagye หลายเดือนก่อน

      ඇමසින් ස්පයිඩර් මෑන් ඉන්න පුළුවන් 🙂🫵 සමහර විට 3 දෙනාම

  • @raveenyasas2837
    @raveenyasas2837 11 หลายเดือนก่อน +7

    Tobey Maguire Spider Man 4 එකයි Andrew Garfield ගේ Amazing Spider Man 3 Filmes එන්න තියනවනේ ද Bro💖

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน +3

      Thaama sure naa ewa

  • @wishwajithmunasinghe1158
    @wishwajithmunasinghe1158 11 หลายเดือนก่อน +1

    Yt එකෙ මොන reviews තිබ්බත් වැඩක් නෑ බන් උබේ review නැතුව ආදරෙයි ❤️ 😍 gemk ghmu

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน +1

      Thanks brother ❤️

  • @yosathminsitha
    @yosathminsitha 11 หลายเดือนก่อน +1

    DC animated movie universe eke story eka gena video ekak dannako ayye

  • @pramithvidarsha3834
    @pramithvidarsha3834 11 หลายเดือนก่อน +1

    Aiye song of ice and fire world eka gena hri h.p. lovecraft world eka gena video series ekak genwekida

  • @isharamaduranga4538
    @isharamaduranga4538 11 หลายเดือนก่อน +1

    සුපිරි විඩියෝ එක ❤️❤️

  • @SankaSandew-tb7bw
    @SankaSandew-tb7bw 11 หลายเดือนก่อน +3

    Iron man 4 එකක් එයිද කියල වීඩියෝ එකක් කරන්නකො.

  • @inushahimanka2695
    @inushahimanka2695 11 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්...❤

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน +1

      Thanks Inusha

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 11 หลายเดือนก่อน +1

    Best review again 😉👌

  • @imeshdilshan9721
    @imeshdilshan9721 11 หลายเดือนก่อน

    Supiriyak thams hamadama wage

  • @aloneboynew7877
    @aloneboynew7877 11 หลายเดือนก่อน +3

    Spider man Across the Spider Verse akata passe ana movie ak ganath mevge video akka karannakoo plz.............🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @Bhash2023
      @Bhash2023 11 หลายเดือนก่อน +1

      ඒක තමයි නේද මචෝ. ඒකේ අනිවාර්යෙන්ම තව කොටසක් එන්න ඕන නේද?? කතාව බාගෙටනේ ඉවර වෙන්නේ

    • @aloneboynew7877
      @aloneboynew7877 11 หลายเดือนก่อน +2

      @@Bhash2023 ow anith ak anne 2024 march lu name aka (Spider-Man: Beyond the Spider-Verse) mamaa balapu hodama animation movie ak aka

  • @DussanthaAthulajayawera
    @DussanthaAthulajayawera 11 หลายเดือนก่อน +1

    Ammoo goda dvsk bln hitiya vedio ekk enkn ane ayye scifi movie reviwe ekk oni

  • @ATLVIDU
    @ATLVIDU 11 หลายเดือนก่อน +1

    upcoming mavels movice gana vedio ekk dannko

  • @tharindurajapaksha4656
    @tharindurajapaksha4656 5 หลายเดือนก่อน +1

    spiderman nam pissuwak.🥰🥰

  • @farcialguy1992
    @farcialguy1992 11 หลายเดือนก่อน

    Ayiue.... conjuring universe eka gana one 🥺

  • @nikagodanagitha
    @nikagodanagitha 11 หลายเดือนก่อน +1

    Thank you so much for valuable and entertaining news! Please bring FOUNDATION review as soon as possible! ❤

  • @yGGG4807
    @yGGG4807 11 หลายเดือนก่อน +3

    Good job ❤

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน

      Thank you very much!

  • @raveenyasas2837
    @raveenyasas2837 11 หลายเดือนก่อน +3

    First Comment Bro 💖

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน

      Thanks bro 🙏

  • @hasarabatagoda8023
    @hasarabatagoda8023 11 หลายเดือนก่อน +1

    Conjuring Universe එක ගැන video ekak karnnko

  • @Samee..
    @Samee.. 11 หลายเดือนก่อน

    super bro...

  • @djushansl
    @djushansl 11 หลายเดือนก่อน

    කදිමයි කදිමයි අයියේ

  • @azioassassin6601
    @azioassassin6601 11 หลายเดือนก่อน

    අයියේ black mirror and twalight zone episode gan sinhalen explanation series ekak dannako

  • @Dark_Knight_30
    @Dark_Knight_30 8 หลายเดือนก่อน

    ඔයාගෙ Voice එක පැහැදිලියි .සතුටුයි මේ වගෙ Quality වීඩියෝ දාන එකට

  • @VirajTharuka99
    @VirajTharuka99 11 หลายเดือนก่อน

    nice ayye.. foundation eke end ekath explain ekak one..jaya wewa..!!

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน

      Will do bro ❤️

  • @lakshanmlsgunawardhana
    @lakshanmlsgunawardhana 11 หลายเดือนก่อน

    Video එක නියමයි

  • @gimalthegreat
    @gimalthegreat 11 หลายเดือนก่อน +1

    Foundation season 2 final review eka oona ayye 👀😁

  • @DushanMRathnayake
    @DushanMRathnayake 11 หลายเดือนก่อน

    The wheel of time season 2 video ekak one

  • @raveenyasas2837
    @raveenyasas2837 11 หลายเดือนก่อน +1

    Interesting video Bro 💖

  • @nuranbhathiya6708
    @nuranbhathiya6708 11 หลายเดือนก่อน +1

    Kalekin 🌼❤️

  • @dudleyanuradha889
    @dudleyanuradha889 11 หลายเดือนก่อน

    one piece gana review ekak anime gana video ekak one....

  • @b.vidusahan8353
    @b.vidusahan8353 11 หลายเดือนก่อน +13

    Venom 3 eke Andrew Garfield inna puluwand?

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน +8

      Thaama sure naa. Habay aye Andrew Garfield ekka or Tobey ekka movie ekak eyi kiyala aranchiyak thiyenawa

    • @b.vidusahan8353
      @b.vidusahan8353 11 หลายเดือนก่อน +1

      @@tvnathreviews ah🙂

    • @CineTube_SL
      @CineTube_SL 11 หลายเดือนก่อน

      @@tvnathreviews secret wars

    • @sajithranga8919
      @sajithranga8919 11 หลายเดือนก่อน

      Wenna pulwn..තාම sure naa 🙂❤️

  • @SOVIETCOMRADE27
    @SOVIETCOMRADE27 11 หลายเดือนก่อน +3

    අයියේ යු ටියුබ් ඒකේ මුවී රිවිව් කරලා දාන චැනල් ගැන ඔයා මොකද හිතන්නේ?

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน +1

      Recap karana ewada malli?

    • @slsunny8359
      @slsunny8359 11 หลายเดือนก่อน

      @@tvnathreviews ow

    • @SOVIETCOMRADE27
      @SOVIETCOMRADE27 11 หลายเดือนก่อน

      @@tvnathreviews ඔයා, SL marvel talks වගේ මූූූවිස්වල Easter eggs, Hidden Details වගේ ඒ්වා පෙන්නල දෙන අය නෙවේ, Minevoiceවගේ පැයේ දෙකේ මූවිස් විනාඩි 10-20න් පෙන්වන අය ගැන.

  • @raveenyasas2837
    @raveenyasas2837 11 หลายเดือนก่อน +1

    Good Video Bro 💖

  • @sushanthsing6
    @sushanthsing6 11 หลายเดือนก่อน

    Deadpool 3 gana video ekk one

  • @noobytofficel7791
    @noobytofficel7791 11 หลายเดือนก่อน +2

    Ayye house of the dragon video akak gennako plz 😢❤

  • @km2me
    @km2me 11 หลายเดือนก่อน +1

    Next level bruhh 🗿❤

  • @ringside951
    @ringside951 11 หลายเดือนก่อน

    Dead pool 3 ekta video ekk oni

  • @bhanukarupasinghe4691
    @bhanukarupasinghe4691 11 หลายเดือนก่อน +3

    Venom 3 බොහෝදුරට spider man 4 එක්ක බොහෝදුරට සම්බන්ද වෙන්න පුළුවන් නේද aiye 🤔

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน

      Godak durata ehema wenna puluwan

  • @sithumsulochana-ru2sl
    @sithumsulochana-ru2sl 11 หลายเดือนก่อน +1

    Secret war eke kohomath spidy inna oninr 😐

  • @maco2399
    @maco2399 11 หลายเดือนก่อน

    nice

  • @Chaniya-td6kd
    @Chaniya-td6kd 11 หลายเดือนก่อน +1

    Ambo athi yanthan spider-man gana video ekk...💯💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
    Without spider-man marvel is nothing ..

  • @chathurachandana-kp5nh
    @chathurachandana-kp5nh 11 หลายเดือนก่อน

    Loki season 2 ganath video ekak one

  • @aloneboynew7877
    @aloneboynew7877 11 หลายเดือนก่อน +1

    Thanks

  • @keshansangeewa4461
    @keshansangeewa4461 11 หลายเดือนก่อน +2

    ගොඩ කාලේකින් ❤

  • @lahirudilshan3087
    @lahirudilshan3087 11 หลายเดือนก่อน +1

    Supiri 🔥♥️

  • @ravindusG968
    @ravindusG968 11 หลายเดือนก่อน +1

    කාලෙකින්..❤👌

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน +1

      ඉඳලා හිටලා දැම්මා. හැබයි Secret Invasion සහ Foundation එකේ ඒවා තමයි. 😊

    • @ravindusG968
      @ravindusG968 11 หลายเดือนก่อน

      @@tvnathreviews ❤️

  • @sandaruchandupa4991
    @sandaruchandupa4991 11 หลายเดือนก่อน +1

    dan thiyena godak movies part 2kata slipt karanava spider verse ekath eemayi ee vage vevida dane naha spider man 4th movie eka ethakota eekath part 2kata kadeyida ayiye

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน +1

      ehema karana ekak naa.

  • @janakapinto4905
    @janakapinto4905 11 หลายเดือนก่อน

    Foundation Season 02 Complete review vedio ekath genna

  • @DihenHasmira952
    @DihenHasmira952 11 หลายเดือนก่อน

    Spider-man beyond the spider verse eka gana review ekak onii

  • @hirushasandeepa4832
    @hirushasandeepa4832 11 หลายเดือนก่อน +1

    4 ekedi venom and miles penai godk durat..miles spiderman kenek newei wennti kiyl mt hithenne..😪

  • @malithliyanage9511
    @malithliyanage9511 11 หลายเดือนก่อน

    Foundation Tv Serie Ake Review Akak Oni

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e 7 หลายเดือนก่อน +2

    ❤️

  • @niduwaradinath9225
    @niduwaradinath9225 11 หลายเดือนก่อน

    Foundation full review ekak one cam ekka🎉😊❤

  • @VirTuAlVisiOns2024
    @VirTuAlVisiOns2024 11 หลายเดือนก่อน

    Hii kalekin❤❤

  • @narmosl5521
    @narmosl5521 11 หลายเดือนก่อน +1

    Ayiye ලෝකයේ හොදම ‍Studio එක මොකක්ද

  • @DinethMagris-wg6tk
    @DinethMagris-wg6tk 4 หลายเดือนก่อน +1

    අයියේ avengers secret wars එකේ Tobey Maguire spider man ඉන්නවාද?

    • @tvnathreviews
      @tvnathreviews  4 หลายเดือนก่อน +1

      Thaama danne naa. Habay inna puluwan

  • @lawo4443
    @lawo4443 11 หลายเดือนก่อน +1

    video quality 100%

  • @priyadarshanikumari4626
    @priyadarshanikumari4626 11 หลายเดือนก่อน

    Gammak bn

  • @ishansasinda6868
    @ishansasinda6868 11 หลายเดือนก่อน +3

    Spider-man 3 ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කිව්වා මට මතක හැටියට ඔක්කොටම අමතක වෙනවා කියලා.ඒ උනාට ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 2 Movie එකේදී කියනවා spider-man ගේ සිද්දියේන් පස්සේ මල්ටීවර්ස් ගැන දැන ගන්නවා කියලා.එතකොට ස්ට්‍රේන්ජ්ට අමතක වෙන්නේ නැද්ද ස්පයිඩර් මෑන් කවුද කියන එක.🙄🤔

    • @INJ99
      @INJ99 11 หลายเดือนก่อน +1

      Spider man kiyala mathaka thibunata peter parker kiyala mathaka na

    • @nimithnimith6461
      @nimithnimith6461 11 หลายเดือนก่อน

      ow
      @@INJ99

    • @nimithnimith6461
      @nimithnimith6461 11 หลายเดือนก่อน +1

      me tony stark ai eida

    • @INJ99
      @INJ99 11 หลายเดือนก่อน

      @@nimithnimith6461 secret wars eke enna puluwn neda?

  • @lahirunadeeshan7237
    @lahirunadeeshan7237 11 หลายเดือนก่อน +1

    Spell eken passe venom wena universe ekakta giya neda? Eka andrew inna universe eka wenna barida?

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน +1

      Issellama spell eka waradunaama Tom Holland universe ekata awilla, aye last spell ekedi Venom hitiya universe ekata giyaa neda

  • @jananadr
    @jananadr 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @imalkasathsara5651
    @imalkasathsara5651 11 หลายเดือนก่อน +2

    ඊලග එක- Spider man -homeless😁

  • @nnionn
    @nnionn 11 หลายเดือนก่อน +1

    its been so long bro 😅

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน

      I did some videos, but was very inconsistent.. true 😁

  • @prageethfernando313
    @prageethfernando313 11 หลายเดือนก่อน

    Wicher session 3 eka end eka eka review ekak oni😊

  • @nadunheshan2779
    @nadunheshan2779 11 หลายเดือนก่อน

    Snow white movie eke gana video ekk one❤

  • @INJ99
    @INJ99 11 หลายเดือนก่อน +2

    Amazing spider mange universe eke neveida morbius, venom,kraven, vulture ehema inne❓

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน

      Ehema confirm une naa neda thaama?

    • @INJ99
      @INJ99 11 หลายเดือนก่อน

      @@tvnathreviews confirm unoth sinister six eka Andrewta🤗

  • @salindavjk
    @salindavjk 11 หลายเดือนก่อน

    Foundation review1th oni.. 🙄

  • @mauradusmanatha4895
    @mauradusmanatha4895 11 หลายเดือนก่อน

    Hi sir can u review shelter tv series

  • @travelart6868
    @travelart6868 11 หลายเดือนก่อน

    Game of thrones eke snow kiyl ekk enwad?.. .

  • @malindabandara8422
    @malindabandara8422 11 หลายเดือนก่อน

    🔥🔥🔥😘

  • @thisaldesilva7320
    @thisaldesilva7320 11 หลายเดือนก่อน

    Wheel of time ganath ona seson 2

  • @malshamihiranga8637
    @malshamihiranga8637 11 หลายเดือนก่อน

    Video quality eka level up wela wageyyy❤

  • @Shenu-kx6cd
    @Shenu-kx6cd 11 หลายเดือนก่อน

    Earth eken pita hitiya aya peter spider kiyala dannawa neda , thor / nick furi

  • @nimithnimith6461
    @nimithnimith6461 11 หลายเดือนก่อน

    tom holland issaharata thiyana movie ekakadi maraid bn spider verse eka vage naththam eka tom holland nathi multiverse ekakda

  • @kavithweerasekara5525
    @kavithweerasekara5525 11 หลายเดือนก่อน

    Amazing spider Man 3 ekak enawa kiyala rumors thiyenawa nedha ayye?

    • @tvnathreviews
      @tvnathreviews  11 หลายเดือนก่อน +1

      Ehema thiyenawa. Thaama sure naa habay

  • @DussanthaAthulajayawera
    @DussanthaAthulajayawera 11 หลายเดือนก่อน +1

    Ayye podi udvvk krnnko mt marvel lage comic book tikayi marval lage anith book tikayi gnna vidiyk kiynnko

  • @isurudilshan3586
    @isurudilshan3586 11 หลายเดือนก่อน

    The batman : penguin movie eka gana one

  • @sahanfernando3385
    @sahanfernando3385 11 หลายเดือนก่อน

    Spider man no way home ekedi spider man ge real identity eka amathaka unata spider man kenek innawa kiyana eka katawath ma amathaka wenne na ne?