Most powerful Weapons in marvel Sinhala | Marvel විශ්වයේ බලවත්ම ආයුධ ගැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2024
  • මේ videoඑක Most powerful marvel weapons Sinhala explaination එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට marvel weapons අතරෙ තියෙන බලවත්ම weapon වෙන infinity stones, ultimate nullifier සහ Cosmic cube වගේම තවත් ආයුධ ගැන දැනගන්න පුළුවන්. Watch & enjoy.......✌️
    Our Facebook page👇👇
    / slmarveltalks
    Our Facebook community links 👇👇
    groups/19361...
    groups/31285...
    Our Blogsite👇👇
    slmarvelfansunited.blogspot.c...
    #Most_powerful_weapons_in_marvel
    Most_powerful_weapons_in_marvel_Explained
    #marvel_weapons_sinhala
    #infinity_stones_Explained
    #Cosmic_cube_explained
    #ultimate_nullifier_explained
    #heart_of_the_universe_explained
    #starbrand_marvel
    #slmarveltalks
    00:00 Most powerful marvel weapons
    1:33 Tactigon
    2:24 Mjolnir
    3:06 Odin sword
    3:34 Crimson Gem of Cyttorak
    4:32 Necro Sword
    5:22 Star Brand
    6:05 Cosmic Cube
    6:56 Ultimate nullifier
    8:13 Infinity Stones
    9:25 Heart of the universe
    Most powerful weapons in marvel sinhala,Most powerful weapons in marvel explained sinhala,Most powerful marvel weapons,sl marvel,sl marvel talks,sl marvel fans united,Marvel weapons,infinity stones,infinity gauntlet facts,cosmic cube explained,ultimate nullifier explained,heart of the universe explained,
  • บันเทิง

ความคิดเห็น • 219

  • @slmarveltalks
    @slmarveltalks  ปีที่แล้ว +19

    Frequently Asked Questions
    1) Stormbreakerඑක :
    Mjolnirඑකවත් stormbreakerඑකවත් infinity stonesවල powers එක්ක compare කරන්න තරම් powerful නෑ. Infinity war movieඑකේදි වුණේ stormbreakerඑකෙන් thanos එවපු energy beamඑකේ energyඑක absorb කරගෙන තෑනෝස්ගෙ ඇඟට වැදුණු එක විතරයි. Thanosට ඒවෙනුවට stormbreakerඑක වෙනත් දෙයක් විදිහට transform කරන්නත් තිබ්බා. ඒත් ඒක කරන්න timeඑකක් තිබුනෙ නෑ. Plus ඒවෙලාවෙදි mjolnirඑක තිබුණනම් stormbreakerඑක හදන්න අවශ්‍යතාවයක් නෑ.
    ඒවගේම මේ වීඩියෝ එක තියෙන්නෙ comic ගැන. Comicවලදි stormbreakerඑක mjolnirඑක තරම් powerful නෑ. (Mjolnirඑක ගැන වීඩියෝ එක බලන්න)
    2) Infinity Gems different universeවල වැඩකරන්නෙ නැහැ කියලා තියෙන්නෙ කොහෙද?
    Crossover එකකදි Infinity "gems" darkseid ගත්තම වැඩකරන්නෙ නෑ. ඒවෙලාවෙදි Deesaad කියනවා "They do seem design to affect reality, and more but another reality" කියලා. ඒකියන්නෙ වෙන realityවලදි gems වැඩ නෑ. (Plus Captain america වෙන realityඑකක් නවත්වන්න හදද්දි destroy වෙනවා) හැබැයි infinity gems, infinity stones වෙලා rebirth වුණාම පැහැදිලිවම reality stone එකේ powerඑක විදිහට තියෙනවා "can allow a person to access the multiverse" කියලා. ඒකියන්නෙ Stone වුණාම ඒක වෙනස් වෙනවා.
    3) Astral Reguatorඑක පලවෙනි තැනට එන්න ඕනෙද?
    Heart of the universe තිබුණු The end non canon වුණේ ඒක පාවිච්චි කරලා Marvel companyඑකේ embodimentඑක වෙන One above allට වඩා thanos powerful වුණු නිසා. ඔය දේම Astral Reguatorඑක තියෙන infinity conflict එකෙත් වෙනවා. ඒකනිසා ඒකත් non canon වෙන්න පුළුවන්. (Officially confirm කරලා නෑ) මොකද characters can't outpower marvel. ඒවගේම Astral Reguatorඑකේ කාර්‍යය තමයි multiverseඑකේ තියෙන එකිනෙකට වෙනස් universe clash වෙන එක නවත්වන එක. හැබැයි කිසිම වෙලාවක ඒකෙ jobඑක සිද්දවෙන්නෙ නෑ. මේ නිසා ඒක non canon වෙන්න තියෙන ඉඩ වැඩියි.
    Heart of the universe සහ Astral reguator දෙකම one above allව outpower කලත්, Heart of the universe එකෙන් Supreme being වෙන්න පුළුවන් කියලා තියෙන නිසයි Heart of the universe ගැන විතරක් පලවෙනි තැනට දාලා තියෙන්නෙ.

    • @zoomcodm113
      @zoomcodm113 ปีที่แล้ว +1

      Astral regular එක කැනොන් දැන් . the periodic table of marvel ඔකේ තියනව බලන්න.

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว +1

      That's not written by a comic writer. And it doesn't have everything in it. Also It's there doesn't mean it's canon. If they are canon where were they during incursions? The whole point of their existence is to prevent universes clashing

    • @zoomcodm113
      @zoomcodm113 ปีที่แล้ว +1

      @@slmarveltalks ඕව publish කරන්න බැහැ marvel එකෙ Authorized එකක් නැතුව.😁

    • @zoomcodm113
      @zoomcodm113 ปีที่แล้ว +1

      @@slmarveltalks and ඕක ලියපු Writter මාවල් වල comic writter කෙනෙක් .

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว

      Melani Scott comic writer kenek nemei. And Astral Reguators were nowhere to found when incursions happened (that's the whole point) And that's the fact

  • @PATHS0905
    @PATHS0905 ปีที่แล้ว +4

    තෝර් තමා පවර් ෆුල්ම කෙනා

  • @dulina1546
    @dulina1546 ปีที่แล้ว +56

    Secret wars සම්පූර්ණ කතාවම comic විදියට අරන් එන්න

  • @cclreview
    @cclreview ปีที่แล้ว +8

    දැන් මරු සතියකට video එකක් දානවානේ.සුපිරි

  • @PATHS0905
    @PATHS0905 ปีที่แล้ว +4

    තෝර්ගෙ ස්ට්‍රෝම් බේකර් එකක් හමර් එකයි තමා හොදම

  • @mihinlakdinu9561
    @mihinlakdinu9561 ปีที่แล้ว +26

    Intro එකයි video එකයි දෙකම නියමයි 🔥
    Thunderbolts ගැන වීඩියෝ එකක් ඕනි 😁

  • @dhanukat7039
    @dhanukat7039 ปีที่แล้ว +4

    infynity war එක කොමික්වලදි වෙව්ච හැටි වීඩියෝ එකක් ඕන

  • @dhanushkabandara3474
    @dhanushkabandara3474 ปีที่แล้ว +4

    MARVEL විශ්වයේ ඉන්න වෙගවත්ම චරිත ගැන ඕනේ

  • @PATHS0905
    @PATHS0905 ปีที่แล้ว +3

    තෝර් තමා හොදම

  • @DinethSathsara812
    @DinethSathsara812 ปีที่แล้ว +1

    Intro eka maru.සුපිරි video eka bro.sentry,hyperion wage marvel superman la gana video ekak genawada

  • @sheronangelo3543
    @sheronangelo3543 ปีที่แล้ว +2

    Supiri gammak 👌👌👌💓👌

  • @IamKivv
    @IamKivv ปีที่แล้ว +2

    Thnks for video♥️

  • @pasindubandara3867
    @pasindubandara3867 ปีที่แล้ว +2

    Supiri. Adam Warlock, Venom Family Video Ona.

  • @irushandewmina3428
    @irushandewmina3428 ปีที่แล้ว

    පට්ට🥰🙈

  • @sachinrajapaksha.
    @sachinrajapaksha. 8 หลายเดือนก่อน

    superbly♡

  • @HithataMuis
    @HithataMuis ปีที่แล้ว +1

    Maru ayiye

  • @moonknight3959
    @moonknight3959 ปีที่แล้ว +1

    Video eka wenakan balan hitiye supiri ayye

  • @duvindushahen9710
    @duvindushahen9710 ปีที่แล้ว +1

    සුපිරී ආ

  • @chathuramaduranga6362
    @chathuramaduranga6362 ปีที่แล้ว +1

    Aiyee jugent nurt gana video ekak one

  • @danujaashen9651
    @danujaashen9651 ปีที่แล้ว +2

    Fantastic 4ල ගැනත් video ekak කරන්නකෝ

  • @mrclownsl1801
    @mrclownsl1801 ปีที่แล้ว +2

    Gammak

  • @lochanaranathunga9503
    @lochanaranathunga9503 ปีที่แล้ว +1

    Video eka patta, next video ekath ikmanin genna

  • @thiwankalochana7252
    @thiwankalochana7252 ปีที่แล้ว

    Secret wars ගැන video ekak one

  • @tharindusandun5312
    @tharindusandun5312 ปีที่แล้ว +2

    juggernaut story explain Review එකක් ඕනේ👍

  • @pramitha1053
    @pramitha1053 ปีที่แล้ว +1

    Pre retcon beyonder ගැන විඩියෝ එකක් ඔනි

  • @nethmofficial5525
    @nethmofficial5525 ปีที่แล้ว +6

    සුපිරි explanations එක ❤️

  • @hasithnimeshana7330
    @hasithnimeshana7330 ปีที่แล้ว +1

    Kit harington act කරන Dark knight බ්ලේඩ් එක්ක සම්බන්ධ වෙන හැටි ගැන ඕන.

  • @PATHS0905
    @PATHS0905 ปีที่แล้ว +1

    අයියේ......චැනල් එක සබ් කරලා තියෙන්නෙ

  • @stormgaming7684
    @stormgaming7684 ปีที่แล้ว

    Thor versions gana video ekak one

  • @ChannelEleven204
    @ChannelEleven204 ปีที่แล้ว +1

    DC MAVEL Gana Video ekak karannako Ayye..Plzz..🙏❤💯

  • @bluephoenix1019
    @bluephoenix1019 ปีที่แล้ว +3

    Nova (sam alexander) ගැන video එකක් ඕන

    • @DOOM999.
      @DOOM999. ปีที่แล้ว

      ඔව්

  • @SPIDEYBRICK
    @SPIDEYBRICK ปีที่แล้ว +1

    Super

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA ปีที่แล้ว +1

    ultimate spider man ganai spidey ge armors suits gana full video ekak oni spidey gana okkoma dewal

  • @kanchanakumari3885
    @kanchanakumari3885 ปีที่แล้ว

    Marverl heroes lage dark characters gan video ekk one

  • @shimaraziz3685
    @shimaraziz3685 ปีที่แล้ว +4

    Thor love and thunder ගැන reviwe එකක් දෙන්නකෝ

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว +6

      ගොඩක්දුරට ලබන සතියෙ දෙනවා

  • @amilaruwanthi2789
    @amilaruwanthi2789 ปีที่แล้ว +2

    One above all ගැන කියන්නකෝ

  • @udithwimaladharma5794
    @udithwimaladharma5794 ปีที่แล้ว +7

    වීඩියෝ එක සුපිරිම සුපිරි👍black knight ගෙ ebony blade එක ඇයි දැම්මෙ නැත්තෙ? ඒක පට්ට බලවත්. black knight ගැනත් වීඩියෝ එකක් අරන් එන්න ප්ලීස්. රිප්ලයි ඕනි. ජය වේවා!

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว +3

      Thanks. Ebony Bladeඑක powerful. ඒත් top 10 තියන්න තරම් නෑ

    • @udithwimaladharma191
      @udithwimaladharma191 ปีที่แล้ว +1

      @@slmarveltalks thanks. black knight ගැනත් කරන්න හොදේ🙂👍ජය වේවා!

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว

      කරලා තියෙන්නෙ

  • @sampathbandaranayaka2739
    @sampathbandaranayaka2739 ปีที่แล้ว

    need a video about Sentry and TOAA

  • @randall8715
    @randall8715 ปีที่แล้ว

    Sentry ගැන video ekak කරන්න කො 😊🔥

  • @yomaldiloshana2653
    @yomaldiloshana2653 ปีที่แล้ว

    Beyonder ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන් ද🙂👍

  • @idhcinema
    @idhcinema ปีที่แล้ว

    Thanqqqq

  • @ruwindarathsara5903
    @ruwindarathsara5903 ปีที่แล้ว +2

    😍😍😍😍❤

  • @thivishh
    @thivishh ปีที่แล้ว +1

    secret wars gana ona bro

  • @ItzBreezer
    @ItzBreezer ปีที่แล้ว

    2nd one here

  • @sup.senera3805
    @sup.senera3805 ปีที่แล้ว

    Plz Galactus gana oni

  • @vishwa5986
    @vishwa5986 ปีที่แล้ว +2

    Rune king thor Gena oni

  • @kavindukavishka3167
    @kavindukavishka3167 ปีที่แล้ว +2

    Aiye juggernaut ganath gennako

  • @methumjayawardhana537
    @methumjayawardhana537 ปีที่แล้ว

    🔥🔥

  • @bateshanthisera4174
    @bateshanthisera4174 ปีที่แล้ว +1

    👍

  • @dilinaimasha
    @dilinaimasha ปีที่แล้ว

    ❤️🤗

  • @SanuxShort
    @SanuxShort ปีที่แล้ว

    Background music eka dapanko bam plese

  • @SPIDEYBRICK
    @SPIDEYBRICK ปีที่แล้ว

    Can you explain world war of Hulk comic

  • @IamKivv
    @IamKivv ปีที่แล้ว +1

    L&t එකට බැනලා හරි වීඩියො එකක් ඕනේ😐

  • @Gimasha_Akalanka
    @Gimasha_Akalanka ปีที่แล้ว +1

    ❤️

  • @sahan9383
    @sahan9383 ปีที่แล้ว

    💖

  • @vishwa5986
    @vishwa5986 ปีที่แล้ว +1

    Adam worlock Gena oni

  • @bunnyff6796
    @bunnyff6796 ปีที่แล้ว

    Godkiller amor eka

  • @r.theekshana7132
    @r.theekshana7132 ปีที่แล้ว

    ❤️😈🔥

  • @PATHS0905
    @PATHS0905 ปีที่แล้ว +1

    මේකට අනිවාරෙන් රිප්ලයි එකක් ඕනි

  • @ck_tube
    @ck_tube ปีที่แล้ว

    ayiya secret wars comic eka aran ennakoplz

  • @Hashankp
    @Hashankp ปีที่แล้ว +2

    ඇයි infinity එකෙදි අයන් මෑන් කෑප්ටන් ඇමරිකා වගෙ අයව විනාශ වෙන්නෙ නැත්තෙ අනික් අය සේරම් ස්නැප් එකෙන් විනාශ වෙනකොට

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว +3

      ගොඩක්දුරට thanos Tonyව අනිත් අයට මතක තියෙන්න ඉඩක් තියෙන්නම් කියපු නිසා

    • @Hashankp
      @Hashankp ปีที่แล้ว +1

      @@slmarveltalks thank bro මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක අනික් අය සේරම විනාශ වෙනකොට අර කට්ටිය විතරක් ඉතුරු උන එක

  • @lahiru9550
    @lahiru9550 ปีที่แล้ว

    Vedio eka danakan balan hitiye❤️

  • @nethan.shenul
    @nethan.shenul ปีที่แล้ว +2

    THOR MIYONIYER EKA POWER FULL .

  • @kavishkanuwan1655
    @kavishkanuwan1655 ปีที่แล้ว

    Ego gana celestial la genai video ekk tiynwd

  • @thimiraodinson5509
    @thimiraodinson5509 ปีที่แล้ว +5

    Ragnarok එක කොච්චර power full ද කිව්වොත් එක කොපුවෙන් එලියට ගතහොත් විශ්වයේ විනාශය ලගයි කියල කියනව

  • @filmora9037
    @filmora9037 ปีที่แล้ว

    vibranium Gan video ekk one
    E wagema ara First part eke stones Dagen Black panther and Thanos fight ek mokdda

  • @dani_asf
    @dani_asf ปีที่แล้ว +2

    Intro background music ek 🙂💔

  • @SPIDEYBRICK
    @SPIDEYBRICK ปีที่แล้ว

    No way home memory wipe can explain about memory wipe

  • @warunakarunathna
    @warunakarunathna ปีที่แล้ว

    Shazam gena kiyanwad.....😇

  • @do5936
    @do5936 ปีที่แล้ว

    Im first

  • @dasunathukorala6244
    @dasunathukorala6244 ปีที่แล้ว

    රාස් අල් ගුල් ගේන විඩියෝ එකක් ඔනේ

  • @channel-cn9ye
    @channel-cn9ye ปีที่แล้ว

    3rd

  • @zoomcodm113
    @zoomcodm113 ปีที่แล้ว +3

    Infinity stones වැඩ කරන්න එක universe එකකදි කියල කොතනකවත් කියල නැනේ ගොඩක් අය පටලන් ඉන්නෙ ඒක. අනික TVaඑකේදි ඒව නිකන් ගල් කැට උනෙ tva එක time and space එකෙන් එළියෙ තියන නිසා

    • @idhcinema
      @idhcinema ปีที่แล้ว +1

      what if eke universe eken universe ekata wenas kiyala gamora kiuwa

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว +1

      Crossover එකකදි Infinity "gems" darkseid ගත්තම වැඩකරන්නෙ නෑ. ඒවෙලාවෙදි Deesaad කියනවා "They do seem design to affect reality, and more but another reality" කියලා. ඒකියන්නෙ වෙන realityවලදි gems වැඩ නෑ. (Plus Captain america වෙන realityඑකක් නවත්වන්න හදද්දි destroy වෙනවා) හැබැයි infinity gems, infinity stones වෙලා rebirth වුණාම පැහැදිලිවම reality stone එකේ powerඑක විදිහට තියෙනවා "can allow a person to access the multiverse" කියලා. ඒකියන්නෙ Stone වුණාම ඒක වෙනස් වෙනවා.

    • @zoomcodm113
      @zoomcodm113 ปีที่แล้ว +1

      @@slmarveltalks can allow person to access multiverse ලයින් එක කොතනද තියෙන්නෙ .🤔 කොමික් එකකද. අලුත් Stones multiverse එකේම වැඩ කියල දන්නව.ඒක හරි ගොඩක් අය හිතන් ඉන්නෙ තාම ඒව යුනිවර්ස් එකකට විතරයි වැඩ කියල

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว +1

      infinity stones තියෙන හැම comicඑකේම infinity circuit pageඑකේ

    • @VvV-1
      @VvV-1 ปีที่แล้ว +2

      @@slmarveltalks බ්‍රෝ marvel what if සීරියස් එකේදි ඒක හොදටම පෙන්නවා..
      What if සීරියස් එක mcu එකට අයිති නිසා මන් හිතන්නෙ mcu stones වලට පැහැදිලිවම multiverse එකේ වැඩකරන්න පුළුවන් කියලා.

  • @zoomcodm113
    @zoomcodm113 ปีที่แล้ว +3

    ඔතනින් 10 වෙනි එක අයින් වෙලා මන් හිතන්නෙ ඔක්කොම පස්සට ගිහින් 1 ට එන්න ඔනි Astral regulator එක.🤔

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว +1

      Thanos infinity conflictඑක Canonද Non canonද කියලා කවුරුත්ම හරියටම දන්නෙ නෑ. Jim starlin කියලා තියෙනව එයාගෙ plan එක කරන්න වුණේ නෑ කියලත්. කොහොමවුණත් Infinity conflictඑකයි astral regulatorඑකයි Non canon විදිහට තමයි සලකන්නෙ. මොකද astral reguatorඑක ගැන ඊටපස්සෙ කිසිම දෙයක් නෑ වගේම ඒකෙ purposeඑක(universes clash වෙන එක නවත්වන එක) වෙන්නෙ නෑ. Heart of the universe, Astral reguator දෙකම එකවගේ නිසා සහ non canon නිසා එකයි දැම්මෙ

    • @zoomcodm113
      @zoomcodm113 ปีที่แล้ว

      @@slmarveltalks guidebook වලින් දැන් ඒක කැනොන් කරල තියෙන්නෙ . Guidebook වල non canon ඒව දාන්නෑනේ.😁

    • @zoomcodm113
      @zoomcodm113 ปีที่แล้ว

      @@undrakes9817 astral regular thans

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว

      Guidebookවල Heart of the universe තියෙනවද බලන්න

    • @zoomcodm113
      @zoomcodm113 ปีที่แล้ว

      @@slmarveltalks නැහැ තිබ්බෙ නැහැ

  • @user-ze4po8yl5d
    @user-ze4po8yl5d 13 ชั่วโมงที่ผ่านมา

    Thor kathuna mOVIE eke thiyana kaduwa ne thro hoyagena yana eka

  • @PATHS0905
    @PATHS0905 ปีที่แล้ว +1

    අයියා මේකට අනිවාරෙන් රිප්ලයි එකක් ඕනි හරිද

  • @cptti338
    @cptti338 ปีที่แล้ว +2

    අර agent of shield ghost rider ඉන්න season එකේ dark hold එක වෙනත් විශ්වයකට අරන් යනවා.එක ආයේ ස්කාලට් wichට හම්බෙන්නේ කොහොමද

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว +2

      Darkhold එකක් නෙමෙයි තියෙන්නෙ. Scrolls ගොඩක් තියෙනව.

  • @sampath9044
    @sampath9044 ปีที่แล้ว

    Meka nikan quantum physics wage

  • @DinethSathsara812
    @DinethSathsara812 ปีที่แล้ว +1

    Crossover ehekadi superman vs thor fight ekak giyane.ekedi superman worthy unada.

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว

      Superman worthy naa. Mjolnir eka gena video eke explain karala thiyenawa

  • @shakaboom651
    @shakaboom651 ปีที่แล้ว +2

    strombeker එක නැද්ද අයියා

  • @dilshanpathum3922
    @dilshanpathum3922 ปีที่แล้ว

    ADAM GENNA ONNE😇

  • @manuwa6630
    @manuwa6630 ปีที่แล้ว +4

    Aiye Marvel විශ්වයෙ දෙවිවරු ගැන video එකකින් explain කරන්නකො
    🤯🔥

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว +1

      ඉස්සරහදි දෙන්නම්

    • @udithwimaladharma5794
      @udithwimaladharma5794 ปีที่แล้ว

      @@slmarveltalks black knight gana vedio ekk dennako pls

    • @mihinlakdinu9561
      @mihinlakdinu9561 ปีที่แล้ว

      @@udithwimaladharma5794 th-cam.com/video/ten9hG0mr3c/w-d-xo.html e gana karala thiyenne

  • @Quoterise4477
    @Quoterise4477 ปีที่แล้ว +1

    mcu eke powerfull wapan ek strombreaker ek

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว +2

      Pinned commentඑක බලන්න

  • @zoomcodm113
    @zoomcodm113 ปีที่แล้ว +1

    අලුත් comic වලට අනුව beyonder's ලා එන beyond realm එක කියන්නෙ second cosmos එකට.and beyonder's ලව හැදුවෙ celestial ලා

    • @zoomcodm113
      @zoomcodm113 ปีที่แล้ว

      @@undrakes9817 second cosmos එකේදි තමා උන්ව හදන්නෙ. එ කියන්නෙ second cosmos එක තමා ගෙදර. Multiverse එකෙන් එළියෙ කියන්නෙ ඒක දැන් නැති නිසා

    • @wishwaag5074
      @wishwaag5074 ปีที่แล้ว

      beyonders lava celestialsla nevei heduve

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว +1

      Defenders beyond

    • @zoomcodm113
      @zoomcodm113 ปีที่แล้ว

      @@wishwaag5074 celestial ලා තමා හැදුවෙ .

    • @wishwaag5074
      @wishwaag5074 ปีที่แล้ว

      @@zoomcodm113 kud kohed ehem thiyenne

  • @user-.Indrajith
    @user-.Indrajith 2 หลายเดือนก่อน +1

    1 ) Infinity gunlet එක දාගෙන ඉන්න කෙනෙක්ට පුලුවන්ද beyonder
    එකෙනෙක්ව මරන්න
    මං නම් හිතන්නේ නෑ මොකද comic වලදී the living thraibernel විසින් infinity stones වල pawer එක වතාවක් අහෝසි කරලා තියෙනවා ඒ කියන්නේ infinity stones ද ලිවින් ට්‍රායිබනල් තරම් pawerful නෑ කියන එකනෙ
    ඒ කියන්නේ කොහොමත් infinity gunlet එක තියෙන කෙනෙක්ට beyonder කෙනෙක් ව මරන්න බෑ
    ඒත් star brand කෙනෙක්ට පුළුවන් නේ beyonder කෙනෙක් ව මරන්න තරම් cosmic energy එකක් යවන්න ඒ නිසා
    Infinity gunlet එකට වඩා star brand එක pawerful කියලා හිතෙන්නේ නැද්ද 🤔🤔🤔
    2 ) beyonder කෙනෙක්ට වඩා Star brand කෙනෙක් pawerful ද
    3 ) sentry , beyonder , the living thayibernel , cosmic panthyans , මොලිකිවුල් man , rune king Thor
    මේ අයගෙන් කාටද පුලුවන් star brand කෙනෙක් ව පරදන්න 🥲
    පුලුවන්නම් මේ ප්‍රශ්ණ 3 ට ඉක්මනට උත්තරයක් දෙන්න 😢😢

    • @slmarveltalks
      @slmarveltalks  2 หลายเดือนก่อน +1

      1. Infinity Gauntlet comicඑකේදි thanos living tribunal + cosmic entitiesලා serama outpower karanawa.
      (Power depends on how the user uses infinity gauntlet)
      2. Post retcon beyonder ta wada ow.
      3. Depends on writer and story

    • @user-.Indrajith
      @user-.Indrajith 2 หลายเดือนก่อน

      @@slmarveltalks හරි බං tnx ♥️♥️

    • @user-.Indrajith
      @user-.Indrajith 2 หลายเดือนก่อน

      @@slmarveltalks ඒ කියන්නේ infinity gunlet එක ඉතියෙන Thanos අර ගෙන්නවා out pawer කරාට
      Beyonder ව out pawer කරන්න බෑ නේ
      ඒත් star brand කෙනෙක් beyonder කෙනෙක්ට වඩා pawerful නිසා star brand කෙනෙක් infinity gunlet තියෙන Thanos ට වඩා pawerful නේද
      ඒත් comic වල තැනක ලිවින් ට්‍රායිබනල් infinity stones වල pawer එක අහෝසි කරනවා ඒ කියන්නේ එය infinity stones වලට වඩා pawerful වෙන්න ඕනනේ

    • @slmarveltalks
      @slmarveltalks  2 หลายเดือนก่อน

      Star brand ta puluwan wenne beyonder kenekwa maranna puluwan level eke energy ekak manipulate karana eka. But Star brand kenekta Beyonder kenek wage nigh omnipotent naa
      Oya ahana de nikm pistol ekakata minissu maranna puluwan. E nisa pistol eka minissunta wada powerful da ahanawa wage
      Living tribunal ge eka depends on the writer

    • @user-.Indrajith
      @user-.Indrajith 2 หลายเดือนก่อน

      @@slmarveltalks ok tnx

  • @wishwaag5074
    @wishwaag5074 ปีที่แล้ว +1

    astral regulator eka neveid 1

  • @user-ze4po8yl5d
    @user-ze4po8yl5d 13 ชั่วโมงที่ผ่านมา

    Kochara balawath unath maval eke thanaka e blayan pawichi karanna be eka loki tv seris eke thiyanawa😂😂

  • @user-.Indrajith
    @user-.Indrajith 2 หลายเดือนก่อน

    මේ බං ඇස්ගාඩ් වල දැනට තියෙන pawerful ම weapon එක Odin sword එකද බං ❤❤❤

    • @slmarveltalks
      @slmarveltalks  2 หลายเดือนก่อน +1

      Odin sword eka wagema Sutureගෙ Twilight Swordඑකත් powerful

    • @user-.Indrajith
      @user-.Indrajith 2 หลายเดือนก่อน

      @@slmarveltalks හරි බං එතකොට mcu fill වල හැටියට තෝර්ගේ hammer එකද pawerful නැත්තම් strombreker එකද pawerful
      ගොඩක් අය කියන්නේ comic වල hammer එක strombreker එකට වඩා pawerful උනාට film වල hammer එකට වඩා strombreker එක pawerful කියලා එක ඇත්තද මටත් එහෙම හිතෙනවා
      මොකද film strombreker එකට hammer එකෙන් කරන්න පුළුවන් හැමදේම කරන්නත් පුළුවන් වගේම BForce එකත් පාලනය කරන්න පුළුවන්නේ ඒකයි එහෙම ඇහුවේ

  • @shimaraziz3685
    @shimaraziz3685 ปีที่แล้ว +1

    අපිට wonda vision එකේදී wonda ගේ ළමයි දෙන්නව බලාගන්න පුලුවන් නේ, දැන් එයාලව අපිට ඉස්සරට එන්න ඉඩ තියන young avengers එකේදී බලා ගන්න පුලුවන් ද? Comic වලිද මුලින්ම එයාල exist උනේ නැති උනත් ආයේ එයාල rebirth උනා නේ, ඒ වගේ MCU එකෙත් වෙන්න ඉඩ තියනවද?
    වෙන billy maximoff gay නේද? එයා date කරන කොල්ලවත් අපිට ඉස්සරාට බලාගන්න පුලුවන් ද?

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว +2

      ඔව් ඉස්සරහදි young Avengersලා විදිහට එයාලා එනවා. Billy Gay. Secret invasion එකෙන් පස්සෙ Hulklingව mcu ගේන්න ලොකු ඉඩක් තියෙනව

  • @buddhikaasela2143
    @buddhikaasela2143 ปีที่แล้ว +1

    Wand of Watoomb එක add වෙන්න ඕනි නැද්ද

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว +1

      Wand of watoomb, mask of eternity වගේ ගොඩක් weapons තියෙනවා මෙතනට add වෙන්න ඕනෙ. මෙතනදි මම කියලා තියෙන්නෙ main ටිකක් ගැන විතරයි

  • @gg-editz8900
    @gg-editz8900 ปีที่แล้ว

    මේකෙ infinity stones තුයි infinity gem වලයි වෙනස ගැන නෑ නෙ

  • @madushan18054
    @madushan18054 11 หลายเดือนก่อน

    Me okkoma dewl real life ekedi wenna puluwn dewl d

    • @slmarveltalks
      @slmarveltalks  11 หลายเดือนก่อน +1

      Naa

    • @madushan18054
      @madushan18054 11 หลายเดือนก่อน

      @@slmarveltalks virtual sathutak thama ithin ✌️🙂

    • @madushan18054
      @madushan18054 11 หลายเดือนก่อน

      Across the spider verse eke Earth 1610 walat earth 69 wala idn apu spider gwen apuhama school eke hitpu gwen stacy t mokd wenne

  • @goodluck489
    @goodluck489 ปีที่แล้ว +1

    Shang Chi ge ten rings nadda

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว

      Ten rings එච්චරම powerful weapons නෙමෙයි

  • @SHAN__12623
    @SHAN__12623 ปีที่แล้ว +1

    sosec premium kiyanne kauda

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว

      එහෙම කෙනෙක් නෑ

  • @harindusanchana
    @harindusanchana ปีที่แล้ว

    Comics ඔක්කොම animation වලින් ගහලද තියෙන්නෙ කොල්ලො

  • @lahirunadeeshan7237
    @lahirunadeeshan7237 ปีที่แล้ว

    මං අහලා තියනවා doctor strange, infinity war එකේදි දැකපු දෙයක් නිසා තමයි iron manට infinity stones විනාශ කරන්න කියන්නෙ.ඒකෙන් iron man මෑරෙනව.iron man නැත්තම් ඊලග biggest threat එක කියලා.මේක ගැන පැහැදිලි කිරීමක් කරල දෙන්න.මේක ඇත්තක් වෙන්න පුලුවන්ද?

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว

      Naa. Iron man infinity stones විනාශ කරන්නෙ නෑ ඒවා cap ආයෙමත් තියෙන්න ඕනෙ timelineවලට අරගෙන යනවා

    • @lahirunadeeshan7237
      @lahirunadeeshan7237 ปีที่แล้ว

      @@slmarveltalks iron man මේකෙන් අයින් කරන්න හේතුවක් තියද?

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว +1

      එකම හේතුව RDJට ගෙවන ගාණ වැඩි නිසා

  • @narmosl5521
    @narmosl5521 8 หลายเดือนก่อน +1

    Ayiye Mcu වල powerful ම character එක කියන්නකො

    • @slmarveltalks
      @slmarveltalks  8 หลายเดือนก่อน +1

      Living tribunal

    • @narmosl5521
      @narmosl5521 8 หลายเดือนก่อน +1

      @@slmarveltalks එතකොට අයියේ තෝර් කීයටද ඉන්නෙ 😥😥😥

    • @slmarveltalks
      @slmarveltalks  8 หลายเดือนก่อน +1

      එහෙම කීයටවත් ඉන්නව කියලා list කරලා නෑ comic characters

    • @narmosl5521
      @narmosl5521 8 หลายเดือนก่อน +1

      @@slmarveltalksඒත් අයියේ ඔයාගෙ දැනුමත් එක්ක කියන්න පුළුවන් නෙ
      Thor එතකොට එච්චර බලවත් නැද්ද

    • @slmarveltalks
      @slmarveltalks  8 หลายเดือนก่อน +1

      Thorට වඩා powerful characters ඕනෙ තරම් marvel multiverseඑකේ ඉන්නවා

  • @Dimash-rd9qr
    @Dimash-rd9qr ปีที่แล้ว +1

    කෝ stombreaker

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว

      Pinned commentඑක බලන්න

  • @sandayakumuduni653
    @sandayakumuduni653 ปีที่แล้ว +1

    ඔතන 2 වෙන්න ඔ්නෙ astral reguleter එක

    • @slmarveltalks
      @slmarveltalks  ปีที่แล้ว

      ඒක ගැන Comment එකකට reply එකක් දාලා තියෙනව

  • @kapilaratthana2136
    @kapilaratthana2136 ปีที่แล้ว

    Marvel එකේ අපි දන්නේ නැති දේවල් වලින් ප්‍රශ්න ටිකක් හදලා දැම්මොත් කොහොමද

    • @kapilaratthana2136
      @kapilaratthana2136 ปีที่แล้ว

      අපිට ඒක ගොඩක් ලොකු චාන්ස් එකක් හා සතුටක් වෙයි. 😁