Aiye lg home theater eka winadi 5 wage dala thiyeddi no sound wenwane.power board eken voltage tikath hariyata out wenwa e welawata.display eketh kisima error ekak pennane na.ekath normal wada karanwa.sound nathi wena eka witharai wenne.meke awla mokakda aiye
Monitor power supply ekak thiyenawa main cap voltage 300 enawa.secondary voltage enne na optocoupler ekath hodai diode hodai cap aulak na.primary eka paththe 6 pin mosfet eka aulda danna ne.mekata wisadumak dennako plz
ස්තූතියි සර් අපව දැනුමෙන් ඉදිරියට යන්න කියලා දෙනවට
පිං සිද්දවෙනවා .❤❤
බුදු සරණයි .
ස්තුතියි SMPS අලුත් වැඩියාව පිලිබඳව වටහා ගැනීමට හැකි පරිදි පැහැදිලි කරාට.
පලමුව සරලව සොයාගෙන ඉන් අනතුරුව සංකීර්ණ තත්වයන් සොයා බැලීමට කටයුතු කළ යුතු බව ඔබගේ දැනුවත් කිරීමෙන් පැහැදිලි වේ න්‍යායාත්මක දැනුම අත්‍යවශ්‍යම වුවත් ප්‍රයෝගික දැනුම වැඩි වශයෙන් ඉතාම වැදගත් වේ, බොහෝමත්ම ස්තූතියි ඔබ තුමාගේ දැනුවත් කිරීම පිළිබඳ
හොදටම පැහැදිලියි සර්.short වෙන්න පුලුවන් diod witharada.වෙනත් short වෙන්න පුලුවන් then ගැනත් පැහැදිලි කිරීමක් karanna පුළුවන්නම් godak watinawa......thak you.
බොහෝම ස්තුතියි,, තේරුම් කරදීම හරිම අගෙයි
ශාස්ත්‍රීය කොටස් නිර්ලෝභීව පැහැදිලි කලා. ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.👍.🙏.🙏.🙏.
ගොඩක් ස්තුතිය්.හොදින්ම පැහැදිලි කරල තියෙන්නෙ
Most Valuable information.Thank you. Good Luck.
දිගටම අප සමග රැඳී සිටින්න..
නව දැනුම ලබාගන්න...
ස්තුතියි..
ගොඩක් හොද පැහැදිලි කිරීම ක්
❤❤ godak dewal dangaththa
Very good job sir thanks
Aiye lg home theater eka winadi 5 wage dala thiyeddi no sound wenwane.power board eken voltage tikath hariyata out wenwa e welawata.display eketh kisima error ekak pennane na.ekath normal wada karanwa.sound nathi wena eka witharai wenne.meke awla mokakda aiye
Supiriy apata godaaaaaaaak vatina videos oya danne... jaya!!!👍👍😊
Supiri aiya...👍👍
output එකක් එන්නේ නැ power cord ගලවපුවහම cap එකේ voltage අඩු වෙන්නේ නැ 300 යේම තියෙනවා එයට කුමක් විය හැකිද smd type power supply එකක්
Monitor power supply ekak thiyenawa main cap voltage 300 enawa.secondary voltage enne na optocoupler ekath hodai diode hodai cap aulak na.primary eka paththe 6 pin mosfet eka aulda danna ne.mekata wisadumak dennako plz
Sthuthie, jayawewa
සුපිරි
Aiye smb podi tansistar chek karanne kohomaď
බොහොම ඉස්තූතී
දිගටම අප සමග රැඳී සිටින්න..
නව දැනුම ලබාගන්න...
ස්තුතියි..
aiye mage monitor smps 1k thiyenava
eke primariyata220v enava secondriyata enne na
ekata mokadha karanna one
නියෙමෙටම පැහැදිලියි සර්
Pahadiliy oytawadiya thwa monawada
දැනුම තහවුරු වුණා ස්තුතියි, මගේ smps එකක් නිවැරදි වොල්ටියතාව පිටකරනවා 12.2v නමුත් ඉතාමත් දුර්වල කුඩා ධාරාවක් ලැබෙන්නේ කලින් හොදට තිබුනා, කුමක් වියහැකිද
Statup volteg එක මනින්නෙ කොහොමද එනවද කියල බලාගන්නෙ කොහොමද?
Ac inverter error cords explain please
Single phase moter winding ekkak karanne
Kiyala denna
හොඳටම පැහැදිලි
Good Thank
Led tv ekaka power output gana kiyana sampurana video ekak danna aiye aluth kenekta tv hadann igen ganna
අකීයා setap එකක් repayar karana vidiha video එකක් danna
monama awastahwakawat diode eka depattata Redding pennan nadda
Hodai video eka aiye eth diode ekaka eka pattaka vitharak connectivity pennanna ona neda
Podi komponat gana kiyadennako
Thank you bro
Multimeter ekak gann ona upasek denna
Thankx sir
අදාළ තැන් වලට එන v ගාන ගැන video එකක් දානවද?
Exellent .......
Good
Thank you
Sefty vidihata current ekat ekka weda karana vidiha gena katakaranna bro.oya hodata karanawa
ela ela
Thank u
Thank you හොදයි පැහැදිලියි විඩියෝ එකක්
සර් චොපර් එකේ සකන්රි පැත්තෙ ශෝට් එකක් තියනවනම් ඒත් ෆියුස් එක යනවද?
Konka tv wala channel ahuwenne nathiwata mokada karanna puluwan
Smps ඵකක ic ඵක චෙක් කරන්නෙ කෙසේද
ඔතන තියන හැටියට diode දෙකම පැරරල් නෙවේනෙ තියෙන්නෙ....
.එහෙම තිබ්බ නම් diode දෙක්ම ශෝට් පෙනන්න ඕනි නේද....එකක් ශෝට් තිබ්බට....board එකෙන් ගලවල බලනකම්.
smd gana karanna
ට්‍රාස් ෆෝමරය ශෝට්ද කියල බලන්නෙ කොහොමද
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
Goo
ප්‍රමාදවී like දැම්මෙ එවිට like all account එකට එකතු වෙනවද?
ස්තුතිය
එකතු වෙනව
Hoda pehedili kirimak.
Nomber one . b s
0778386476 I Tec Electronic
@@itecelectronicsinhala2862 aiya pc check karanna ba kiwwe lam ekak haraha eka pahadilibkarannako
Honda pahadili kireemak
අයි සී 1ක් පිච්චිලා ද කියලා කියලා බලන්නේ කොහොමද ඒකත් පැහැදිලි කරල දෙන්න
Good subadinak
සුපිරි
Nice
දිගටම අප සමග රැඳී සිටින්න..
නව දැනුම ලබාගන්න...
ස්තුතියි..