Led tv backlight circuit ( LED TV අලුත්වැඩියාව කරද්දී හැමෝටම වැදගත් වේවි )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 101

  • @virajgeekshow1000
    @virajgeekshow1000 4 ปีที่แล้ว +18

    මම හිතන්නෙ ඔයා තමයි හරියට රහස් නැතිව කියල දෙන එකම ගුරුවරයා... ගොඩක් පින් ඔයාට මහත්තය

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 22 วันที่ผ่านมา

    ❤ අද තමයි හරියටම back light driver එක ගැන ඉගෙන ගත්තේ. සර් තමයි හරියටම පැහැදිලිව කියලා දුන්නේ සර්ට ගොඩාක් පින්. දිගටම videos දාන්න
    සර්ට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. 🙏

  • @chaminda43
    @chaminda43 4 ปีที่แล้ว +4

    ඔබේ දැනුම ආකර්ශනීයයි

  • @srimanutec157
    @srimanutec157 4 ปีที่แล้ว +4

    ගොඩක් දේවල් ඉගෙනගත්ත.බොහෝම ස්තුති ඔබතුමාට.දිගටම මෙවැනි වීඩියෝ කරන්න.ඇත්තටම හොද පැහැදිලිව ඉගැන්වීමේ හැකියාව ඔබතුමාට තියෙනව.👍👍👍

  • @express6468
    @express6468 ปีที่แล้ว +1

    මගේ tv එක 32inch එකක්. LED strip දෙකයි තියෙන්නේ. එකක ලයිට් 6ක් තියනවා. ලඟදි එක පාරම රූප පේන්නේ නැති උනා. Sound අහෙනවා. මට හිතුනා backlight තමා කියලා. ඉතින් මම චෙක් කරා. එක strip එකක් පිච්චිලා අනික හොඳයි. ඊට පස්සේ මන් හොඳ strip එක අරන් ගිහින් අලුත් එකක් ගෙනවා. ඊට පස්සේ මගේ හොඳට තිබ්බ strip එකයි අලුතින් ගෙනාපු strip එකයි දැම්මා. දාලා ප්ලග් කරා විතරයි අලුතින් දාපු strip එක පටස් ගාලා ඔන් වෙලා සද්දයක් එක්කම off උනා. බලද්දි අලුතින් දාපු එකයි පරන හොඳ එකයි දෙකම පිච්චිලා. ඇයි එහෙම වෙන්නේ??? කඩෙන් ඇහුවම කිව්වා tv එකේ බෝඩ් එකෙන් වැඩි වෝල්ටේජ් එකක් එනවා ඇති කියලා. මේකට ඇත්තටම මොකද්ද හේතුව? ප්ලීස් reply එකක් දෙන්න

  • @jagathranaweera2198
    @jagathranaweera2198 ปีที่แล้ว

    ගොඩක් වට්න උපදෙස් ඔබතුමාට ගොඩක් පින්

  • @ajithkumara8859
    @ajithkumara8859 4 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා.අවන්කවම වැඩේ කරනවා

  • @thilinakithsiri2221
    @thilinakithsiri2221 4 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනව අයියේ...දිගටම තව වීඩියෝ කරන්න හොදේ...smps basic එකේ ඉදන් වීඩියෝ ටිකක් කරන්නකෝ...

  • @dinushlakfri5961
    @dinushlakfri5961 3 ปีที่แล้ว +1

    හොඳටම පැහැදිලි වුනා.thanak you sir

  • @thilinasampath8071
    @thilinasampath8071 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා හොඳට තේරුම් කරලදෙනවා ❤️❤️❤️❤️❤️

  • @sujanidilrukshi8626
    @sujanidilrukshi8626 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාට ගොඩාක් ස්තුතියි මේ වගේ දේවල් අපිට කියලා,
    ..

  • @chandanalanka6451
    @chandanalanka6451 2 ปีที่แล้ว

    Haier LE 32 B 9000 tv eke back light o.k. panal දකුණු පැත්ත ckv cut කරලා තියෙන්නේ vam paththa ckv cut කරලා හදන්න පුලුවන්ද

  • @manjulahemantha6578
    @manjulahemantha6578 ปีที่แล้ว

    වටිනා ම වීඩියෝ වක්. ඔබට ජය වේවා

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว +1

    Oyage video mara watinawa api wage unta,,hodata pehediliwa therenna kiyala denawata thanks aiya ubata,,me wage digatama vide dapan,video danakam balan innawa,saralawa kiyala dena eka godak hodai

  • @sunilpierissunil802
    @sunilpierissunil802 หลายเดือนก่อน

    Thanks to your knowledge sharing with us and providing cct explanation

  • @arunachathuranga7139
    @arunachathuranga7139 ปีที่แล้ว

    Lg deliver circuit eka thiyena tv ekaka backlight on wela off wenawa.deliver eke aulakda eka

  • @kumarafernando8377
    @kumarafernando8377 4 ปีที่แล้ว +2

    Sir oya hemadema saralawma kiyala denawa thanks sir

  • @kumarufernando8264
    @kumarufernando8264 2 ปีที่แล้ว +2

    Thank you very much good lesson

  • @poxy2979
    @poxy2979 4 ปีที่แล้ว +1

    Led ටීවී එකක්...පරෙස්සමින් ගලවගන්න හැටි...බැක්ලයිට් දන්න පැනල් එක් ගොඩක් පරෙස්සමට ගලවගන්න හැටි වීඩියෝ එකක් හෙටම ඕන සර්...බුදු සරනයි

  • @amithpahuruthota3233
    @amithpahuruthota3233 3 ปีที่แล้ว

    ඔබතුමා නියමෙටම ⁣කියල දෙනව ස්තුති....කාඩ් එක ඔන් එකේ තියන වෙලාවට බැක්ලයිට් සම්බන්ධ කලොත් බැක්ලයිට් පිච්චෙනවද?

  • @hapujatech5111
    @hapujatech5111 3 ปีที่แล้ว +3

    ඔබේ උත්සාහය ඉතා අගය කරමි. වර්තමාන තාක්ෂණය වේගයෙන් වෙනස්වී යල්පැන යයි. එය බෙදාදෙන ඔබ යල්පැන නොයනු ඇත.

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว

    Thanx oyaya godak pahadiliwa kiyala denawa

  • @piumalrasikawidanapathiran7324
    @piumalrasikawidanapathiran7324 ปีที่แล้ว

    ජයවේවා ........

  • @mahindawalakumburage2458
    @mahindawalakumburage2458 4 ปีที่แล้ว +2

    IC එකෙ ඇති විය හැකි protect ion ගැන video එකක් කලා නම් හුගාක් වටිනවා.

  • @ceb4971
    @ceb4971 2 ปีที่แล้ว

    එකකට, ඒකෙ BL ON වයර් එක සම්බන්ද කලත් සම්බන්ද නොකලත් බැක්ලයිට් ඔන් වෙලාමයි තියෙන්නෙ. අලුතින් ගත්තෙ මොඩියුල් එක. ඒක මොඩියුල් එකේ දෝසයක්ද?

  • @anurahenage8016
    @anurahenage8016 3 ปีที่แล้ว

    Mr apata kiyala denawada led TV wala dala tika welawakin colOr wenaswenne mokada kiyala.thanks

  • @chirathsiriwardena7419
    @chirathsiriwardena7419 2 ปีที่แล้ว

    Really appreciate your work.

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 4 ปีที่แล้ว

    මචන් මගේ ලග AVT-233 Model එකේ Backlight Driver එකක් තියෙනවා. ඒකේ VCC : 40-165V විදිහටත් VIN : 12-24V විදිහටත් ගහලා තියෙනවා. මම මේ VCC LINE එකට හරියන CURRUNT එක දෙන්නේ කොහොමද? 96V Support කරන LED STRIP 2ක් තමයි TV එකේ තියෙන්නේ. මචන් මා ලග මේ තියෙන DRIVER BOARD එකේ විදිහට CONNECTION දෙද්දි VCC LINE එකයි VIN LINE එකයි දෙකම දෙන්න ඕනද? මේ ප්‍රශ්ණ දෙකට පැහැදිලි උත්තරයක් දාපන් මචන්.

  • @AAMD565
    @AAMD565 4 ปีที่แล้ว

    Lcd led power supply එකක output දෙකක් තියෙනවා .. ඒවයේ voltage කීයද

  • @greshangamage5042
    @greshangamage5042 4 ปีที่แล้ว

    Hdmi weda ne dvd ekee kohomada hadanne

  • @ravimusic5820
    @ravimusic5820 3 ปีที่แล้ว

    Thank u sir mage LG LED TV backlight vol 250 anava

  • @palagasinghekodetuwakmuara2514
    @palagasinghekodetuwakmuara2514 3 ปีที่แล้ว

    Class ekak dama nna ape enawa budu saranai oy.ata tawat denuma lebewa

  • @thamicalee5262
    @thamicalee5262 10 หลายเดือนก่อน

    Sir back-light 60v annawa but dropwala voltage13v nawathinnawa.backlight not working

  • @arunachathuranga7139
    @arunachathuranga7139 3 ปีที่แล้ว

    Mama godak dewal igenagathte obathumagen.thank u sir

  • @kirthikarunasena3038
    @kirthikarunasena3038 3 ปีที่แล้ว

    Mama balangoda keerthi. Malli hakinam LG LCD 32 baklait pawar saplay 1a ganath veedio 1k karanawathea. Sthuthiy Obama.

  • @virajgeekshow1000
    @virajgeekshow1000 4 ปีที่แล้ว

    LED චෙක් කරන ගැජට් එකක් ඔබතුමා පෙන්නුව කලින් වීඩියෝ එකක.. ඒවගේ එකක් මේ සර්කිට් එකෙන් අපිට හදා ගන්න බැරිද? LED නිවෙස් වල පවිච්චි කරන බල්බ් වල තියෙන්නෙත් ඔය වගේ පරිපථයක් ද?

  • @chandanalanka6451
    @chandanalanka6451 ปีที่แล้ว

    Back-light danakotama pichchenava. On karanakota 104v valata avith 36v valata avith nathara ve

  • @mohamedasam4504
    @mohamedasam4504 4 ปีที่แล้ว +1

    Thank you sir. Godak watina sevayak karanawa. Sir mata denaganna one Adj line, enable line ekai hoyaganna widihath kiyala denna.

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      අපි ඒ ගැන කතා කරමු වීඩියෝවකින්.

    • @ajithkumara8859
      @ajithkumara8859 4 ปีที่แล้ว

      Adj line hoyaganna vidihath kiyala dunna nam watinawa

  • @tharu644
    @tharu644 ปีที่แล้ว

    ඕකෙ අවුට් එක 35-85 නේ ඔතනට 20v LED එකක් දුන්නම ඒක 20v වෙනවද නැත්තම් 35 අඩුම ඇවිත් පිච්චෙනවද

  • @dinethrashmika9540
    @dinethrashmika9540 3 ปีที่แล้ว

    ඉන් පුට් වොල්ට්ටෙජ් එකමය් අවුට් පුට් වොල් ටෙජ් එකට යන්නේ මොකක් පිච්චුනාමද එම වෙන්නෙ sri

  • @ilangarathnajayakodi225
    @ilangarathnajayakodi225 4 ปีที่แล้ว +2

    thanks

  • @danusilakshi2149
    @danusilakshi2149 2 ปีที่แล้ว +1

    Godak pin hamadema kiyala denawata sarta

  • @poxy2979
    @poxy2979 4 ปีที่แล้ว

    ගොඩක් වටිනව...තව තව කරගෙන යමු....බුදු සරනයි...

  • @maliap1225
    @maliap1225 3 ปีที่แล้ว

    අගල් 42 ටීවි එකක බැක් ලයිට් ඔන් කරන්න බැරි වෙයිද

  • @chamindapeiris3401
    @chamindapeiris3401 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @NaleerKing
    @NaleerKing 9 หลายเดือนก่อน

    Oya board eka mama dala hodata wada kara.oya board eke coil dekak ena board eka dala vinadi deken F E T ekak shoot una hey aye?

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  9 หลายเดือนก่อน

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @dmitech3520
    @dmitech3520 4 ปีที่แล้ว

    Woshinmashin inverter power bord ekakaka tiyariya puluwannam danna

  • @asokaguna9936
    @asokaguna9936 3 ปีที่แล้ว

    Thank you Sir great work.

  • @vajirapriyashantha3932
    @vajirapriyashantha3932 4 ปีที่แล้ว

    Boss, T cone board එකට කෙලින්ම smp එකෙන් 5v දුන්නොත් ගැටලුවක් වෙයිද
    Tv එකක් තීනව එ්ක 6 pin mfet එකකින් තමයි power දෙන්නෙ dc to dc ic එකට
    Mfet එකට 5v power එකයි 5v enable power එකත් එනව out වෙන්නෙ නැ එතන බයිපාස් කරන්නද කරාම display එනව මොකද කලයතු thanks

  • @RasikasKumara
    @RasikasKumara 8 หลายเดือนก่อน

    Enable line akata.v.kiyak denna oneda

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  7 หลายเดือนก่อน

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 2 ปีที่แล้ว

    Nice video, thanks.

  • @palagasinghekodetuwamkuara9385
    @palagasinghekodetuwamkuara9385 2 ปีที่แล้ว

    God bless

  • @niroshanlakmal9102
    @niroshanlakmal9102 4 ปีที่แล้ว

    Cap eke V walata wada voltage enkota cap ekata aulk nedda?

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว +1

      cap එකේ voltage එකේ උපරිම අගයට voltage හැදුනට amp නැති නිසා හානියක් නෑ.

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว

    අනේ සර් ඔයාට පුළුවන් හොදට තේරෙන විදියට කියල දෙන්න,,ඒනිසා tv වග පැනල් රෙපෙයාර් ගැනත් විස්තර ටිකක් සහ රෙපෙයාර් ටිප් ටිකක් කරමුකෝ🙏🙏🙏🙏

  • @primalthushara3678
    @primalthushara3678 4 ปีที่แล้ว

    Circuit Ekata wire passana Vidiya wire soyaganna vidiyath kiyadunnanam Godak vatinawa Naththan Aduvak Vage Danenava.

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว +1

      වයරින් එක් ගැන වීඩියෝවක් කරල තියෙන්නෙ.එක බලන්න. ඔය පාඩම මොඩියොල ගැන නෙමෙයිනෙ.

  • @danapalabalasooriya4532
    @danapalabalasooriya4532 3 ปีที่แล้ว

    Godak watina veediyowak

  • @amalikumari1303
    @amalikumari1303 7 หลายเดือนก่อน

    Class Karanne nadda Sathi anthe

  • @ranjithdisanayaka7485
    @ranjithdisanayaka7485 2 ปีที่แล้ว

    LED TV එකෙ මැදවිතරක ටිකක් එලියතියෙනව වටෙටමොකවත් නෑ මොකද්ද හෙතුව

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 4 ปีที่แล้ว +1

    Thank sir

  • @earandamadushanka8371
    @earandamadushanka8371 2 ปีที่แล้ว

    Thank you sir

  • @anilnandasena2490
    @anilnandasena2490 3 ปีที่แล้ว

    Good...

  • @niiroshan3939
    @niiroshan3939 4 ปีที่แล้ว

    LG led 32 tv eke backlight tika na ekata light tika kohomada da ganne ( ln32541b)

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      led වලට හිල් කරපු සුදු පාට කොලය හිල් ගානට හා lg නමට බඩු හොයාගන්න පුලුවන්. එහෙමත් නැත්නම් 32 tv එකකින් පරන සෙට් එකක් කෙලයත් එක්කම අරගන්න .led පටියක voltage එක ගැන සැලකිලිමත් වෙන්න

    • @dericksanjeewa7071
      @dericksanjeewa7071 4 ปีที่แล้ว

      Lg lcd tv ekkak.dc 5v ennawa 24v enne na.ai kiyanawada ?

  • @thusithabilingahawaththa5985
    @thusithabilingahawaththa5985 4 ปีที่แล้ว

    Hodai sir

  • @shiranmaheli9088
    @shiranmaheli9088 3 ปีที่แล้ว

    NIYAMA SIR KENEK

  • @ncgeja
    @ncgeja 4 ปีที่แล้ว

    Great💖💖👈

  • @sadunminimuthu9824
    @sadunminimuthu9824 4 ปีที่แล้ว +1

    Class thiyanawada

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      දිගටම channel එකත් එක්ක ඉන්න .පසුව ඒ ගැන කතා කරමු

    • @inokalakmalilakmali4869
      @inokalakmalilakmali4869 4 ปีที่แล้ว

      Godak hodata teruna aiye .....puluwannam clas ekak karannako....aiye oya inne koheda kiyannako api ekatu wela udau karannam clas ekak patan anna....

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj ปีที่แล้ว

    ❤❤❤❤

  • @greshangamage5042
    @greshangamage5042 4 ปีที่แล้ว

    Lcd tv එකේ පින්තූර නතර වෙවී වැඩ කරන්නේ ඇයි

  • @artsandeducation7716
    @artsandeducation7716 4 ปีที่แล้ว

    PWM පරිපතයෙන් කරන්නේ digital out එකේ විචල්‍ය නියතව තබා ගෙනීමට විනා එහි පලල වෙනස් කිර්රිමට නොවේ , මෙය EROR AMP එකකි. ඔබ තුමන්ගේ ඇතැම් කරුණු දොශ සහගතය.

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      ඔයා හරි..smps වලදි ..ඒත් led ඔය පරිපතයේ .මම හරි කියල යි හිතෙන්නෙ..මොකද මම ඉගෙන ගත්ත විඩීයොවෙ ඔසිලස්කෝප් එකකින් බලනව...ඔයා හරි වෙන්නත් පුළුවන් මොකද මම ඉගෙන ගත්තේ බලන් ඉදල...නිසා.ස්තුතිය අදහස් වලට..මමත් තවදුරටත් හොයන්නන්.....0715554668

    • @electronicdanuma7067
      @electronicdanuma7067 4 ปีที่แล้ว

      Good

  • @charithbuddika5569
    @charithbuddika5569 2 ปีที่แล้ว +1

    🧡💯👍

  • @thusithabilingahawaththa5985
    @thusithabilingahawaththa5985 4 ปีที่แล้ว

    Sir class karanavada

    • @varioustopicsbychamee8424
      @varioustopicsbychamee8424 4 ปีที่แล้ว

      Matath denaganna one...

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว +1

      chnnel එකත් එක්ක දිගටම ඉන්න .අපි ඒ ගැන පසුව කතා කරමු.

  • @gunawardena66
    @gunawardena66 4 ปีที่แล้ว

    මේක ගොඩක් හොදින් ක්‍රියාවලිය පැහැදිලි කලා නමුත් මීටවඩා සාර්තකව කිරීමට නම් මට හිතෙනව මේ වීඩියෝව මීට වඩා අඩු කාලයකින් කරන්න තිබුන ඒත් එක්කම කියන්න තියෙන ඒව මොනවද කියල කලින් ලියාගෙන ඒවා එකින් එක කිව්වොත් එකමදේ කීපවරක් කීමත් හිතට එන එන වෙලාවට කීමෙන් අසන්නාට අවබෝධකර ගැනීමේ අපහසුවක් ඇතිවේ එය වලක්වා ගතහැක

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      ඔය අඩුව මටත් තේරෙනව .මම කැමරාවට කාතා කරන්න තාම පුරුදු වෙනව .ඔබ කියන විදියට මම ගොඩක් උත්සාහ කරා. නමුත් කතා කරන්න ගියාම ලියපු එක නෙමෙයි කියන්නෙ. ඉතින් මම මොකද කරන්නෙ දන්න විදියට කරගෙන යනව කාලයක් යද්දි හරි යාවි . මම මේ ක්‍රියාවලියෙන් කිසිම ලාබයක් බලාපොරොත්තු වෙන් නෑ . දන්නදේ කියල දීල සතුටක් ලබනව විතරයි. ඔබගේ කමෙන්ට් එක ගොඩක් වටිනව අඩුපාඩු හදා ගන්නම්. මට ලැබුන හොදම කමෙන්ට් එක
      071 555 4668

    • @gunawardena66
      @gunawardena66 4 ปีที่แล้ว

      ITEC electronic sinhala හොදවැඩක් ගොඩක් අය ඉලෙක්ටොනික් කලාට පරිපථයේ ක්‍රියාකාරිත්වය දන්නෙනෑ සැක සහිත උපාංග පරීක්ෂාකර ඒවායේ අඩුපාඩු සකසා අලුත්වැඩියා කරන අය තමයි වැඩිපුර ඉන්නෙ. අවබෝධයකින් අලුත් වැඩියාවක් කිරීමට බලාපොරොත්තු වන අයට මෙය මහත් රුකුලක්
      වීඩියෝව ගැන කිව්වොත් සම්පූර්ණ වීඩියෝවම එකදිගට කරන්නෙනැතිව කොටස් කිහියකට පටිගතකර පසුව සුදුසු මෘදුකාංගයක් බාවිතාකර එකතුකර ගන්න. ස්‍ක්‍රිප්ට් එකටම කරන්න කලබල නොවන්න එකම කොටස කිහිපවරක් කරන්න හොදයි ඉදිරියට මීට වඩා සාර්ථක වීඩියෝවක් බලාපොරොත්තුවෙන් අදට සමුගමි

  • @sujanidilrukshi8626
    @sujanidilrukshi8626 3 ปีที่แล้ว

    අයියේ ඔයාට ගොඩාක් ස්තුතියි මේ වගේ දේවල් අපිට කියලා,
    ..

  • @irshad1497
    @irshad1497 4 ปีที่แล้ว

    Thanks

  • @mspjayanath5812
    @mspjayanath5812 3 ปีที่แล้ว

    thank u sir

  • @sujanidilrukshi8626
    @sujanidilrukshi8626 3 ปีที่แล้ว

    අයියේ ඔයාට ගොඩාක් ස්තුතියි මේ වගේ දේවල් අපිට කියලා,
    ..

  • @bandulabandula2278
    @bandulabandula2278 ปีที่แล้ว

    thankyou

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  11 หลายเดือนก่อน

      දිගටම අප සමග රැඳී සිටින්න..
      නව දැනුම ලබාගන්න...
      ස්තුතියි..