ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජයප්‍රකාෂ් සිවගුරුනාදන් - සද්ධාමංගල සූරියබණ්ඩාර සුසංයෝගයේ නවතම ටෙලි නිර්මාණය👉 bit.ly/3EdQz9H
අපි බලනවා සුපිරි ❤
Asai lassana nirmanayaka ragapanna ekathuwenna
Apo..8ta sirasa balana eka nathara kala apinm
🎉🎉🎉🎉🎉🎉
😊😊😊😊
අම්මයි පුතයි හම්බවුනු දවසටත් වඩා තාත්තයි පුතයි මුනගැහුනු දවස ගොඩක්ම දැනුන කියල කියන අය කෝ🥺❤️
Ow herat touching
Eeth..dewaka.wiswasa.karannee.wagee.mona.wikarayakda..drama.eka..haaannnaaa.epaa...me.widiyata.munagassala...
♥️💞
ඔව්😢
අනේ සිහිනගේ නැන්දා නම් ඇත්තටම ශෝක්....පෙනුම...කතාව ඇක්ට්න් හැම දේම හැමෝගෙම හිත් දිනා ගනියි වගේ....❤❤❤❤
ඒ තන්හි ඇත්ත
Ow ane mth asai eyt 😍
Aththamai Aya hari lassanai.charithayata hoda sadaranayak karanawa
එයා මරු❤
❤
දේවකගේ ඇක්ටින්නමි කියලා වැඩැක් නැහැ 👌👌👌👌.දැන් ඉතින් ඊ ලගට ලලාගේ වාරේ
❤❤❤
❤️❤️❤️❤️
Hmm lalaaa
එක නම්.ඇත්තමයි ❤❤
එදා මල් දෙවැටෙ වගේම අදත් දේවක චරිතෙ ලස්සනට කරනව උදිත්.❤❤❤
Nahen adana sinibola penumak na dewakata ekay man asa
❤❤ඇත්ත❤
ලස්සන ආදරණීය සහෝදරකම තියෙන කතාවක් වේවා ..........නේද කස්ටිය❤️
චේතනාගේ නෑනො ගේ කුහක ගතී දේවකට ඈතී
දේවකට නෙමෙයි visalta දේවක දරුවො දෙන්නම දේවගගෙනෙ 😂
Hmm
ඔව්
අනිවාර්යයෙන්
මම ජීවීතේ බලපු ලස්සන කතාවක...ලස්සනම කොටස අද..දේවක පුදුම දක්ශ නළුවෙක්.
Ahamben dakke me dewaka kiyana naluwage acting .❤
Hmm harima nihathamani kenek Kandy Gampola ma akke katha kerela tiyena handa dannewa boru show off dan oluwa udaccha na uditha Aberathana mata matha hayiyeta ohu harima Lassanai handi wagema daksha kenek ❤
සිහිනගේ නැන්දට කැමති අය කෝ බලන්න
❤❤
Nanda game unata posh kaalak😂😂😂❤❤❤
ලස්සනයි❤❤❤❤❤
අද නම් මාර විදිහට හිතට වැදුනා. හෙශාන් මනුලගේ වගේම උදිත අයියාගේ acting superb. Every one was perfect. 👏no words. Hats off.
තාත්තා කියන්නෙ හැමතැනටම අාදරේ පෙන්නම්නෙනැ හැබැයි හාරි වෙලවට අාදරේ පෙන්නව හ්ම් හැම තාත්තාගෙනෙක්ම බුදුවෙන වුනත් සුදුසුයි 🙏🙏🙏
Ow, ath hama thathek ma newe harida. Budu wenna ohna thathala wagema mihipita apa gatha wenna ohna thaththalath innawa. Teliye Dewaka hond manussayek. Honda thatha kenek. Kathawe adarashayak ganna thiyenawa❤
හැම තාත්තා කෙනෙක්ම නෙමේ
මාර ආසයි මේ කොටසට නම්.තාත්තගෙයි පුතාගෙයි හමුවීම සුපිරියටම තිබ්බා..🥰❤️👍සුපිරි ඇක්ටින් කට්ටියගෙම.දේවක ,සිහින ,නැන්දා ,ආච්චි නියමයි.🥰
අනේ මේ විදියටම කතාව අරන් යන්න.තරහවයි තන්හාවයි නම් එපා❤❤❤❤❤
උදිත්...ඔයාගෙ සුපිරි රඟපෑම් ...අද episode එක නියමයි.Thanks දේවකගෙ නංගා.සහෝදර ප්‍රේමයේ බලමහිමය ඔයා කියන හැටි හරි අපූරුයි නංගා.විශාල් නපුරෙක් වෙන්න බෑ හරිද..සිහින අයියට ආදරය කරන්න ..
අනිවාර්යයෙන්ම ඔව් ❤❤❤
සිහිනයි ❤❤❤විශාලු හොද සහෝදර දේපලක් ඒ දෙන්නා අතර සමගියක් ඇති කරන්න මිනෝලි අපි ගොඩක් ආදරෙයි ඔයාට ❤❤❤❤
අම්මෝ දේවක ගැන සිහිනගෙ ආදරේ දැක්කම කදුලූ උනනවා ඒ අතින් විල්බට් සිහිනව හරිම ආදරණීය විදිහට හදලා
විශාල්ට වඩා සිහින වැදගත් විදිහට හැදුවා විල්බට් එයා මිනෝලිගෙ ජනනාතගෙ පුතා කියලා දන්න නිසා අනික ඉතින් සිහිනට කොහොමත් මිනෝලිගෙ වැදගත්කම පරම්පරාවෙන් එන්න ඇතිනෙ❤
@@kumudumali2973 අනිවා 👍
දේවක අඩද්දි සිහින ලගට ගිහින් නළලට හාද්දක් දුන්නේ සිහින තාත්තා ට තියෙන ආදරේ ❤💕 සිහින ගේ නැන්දා කතා කරන විදිය ලස්සනයි හිත නිවෙනවා ❤💕😊
උදිත් අයියා ගේ රංගනයන් අතිවිශිෂ්ඪයී හරිම තාත්විකයි ❤💕❤ (දේවක )
Udith Narayana da😂😂😂 . Yes, yes, Udith's is superb 👌 ❤. Well done, 🎉🎉🎉❤❤❤
මේ කතාව තරම් හදවතට දැනෙන්න කතාවක් බලල නැති තරම්..එ තරම්ම ආදරනීයයි ලස්සනයි ..❤❤❤❤❤
දේවක හඬද්දී ගොඩක් දුක හිතුනා එතැනදී දේවක වැරදි නැහැ මොකද එයා හිතුවේ ඉපදුනු දරුවා නැතිවෙලා කියලා ඒකට හේතුව doctor තමා නැති වෙලා කිව්වේ
ඒකට ඉතින් කියන්න තියෙන්නේ එදා මිනෝලි දේවකගෙන් අහපු එක තාමා... එතකොට වෙන ගෑනියෙක්ට ළමයි හැදුවේ මිනෝලිගේ ළමයා නැති වෙනවා කියලා දැන දැනද කියලා.. ගානට timing වලටම හදලා.....😂😂😂😂😂
@@Chanidasanayake අයියෝ සල්ලි
මෙවර හොදම නිලියට හිමි සම්මානය අපේ මිනෝලි ජනනාත madamට නේද ළමයි ❤❤❤❤❤
Anivaren ❤
හොදම නිලිය සම්මාන්නෙ මෙගා නාට්‍ය කොච්චරක තාත්විකව රගපෑවත් දෙන්නෑ 100ට අඩු හෝ 100 කොටස් තියන සම්ප්‍රදායිග ගැමි නාට්‍යක තාත්විකව රගපාන නිලියෙක්ට තමයි ලැබෙන්නෙ. ආශිකා ඇත්තට තාත්විකව මිනෝලිගේ චරිතෙ ජීවත් වෙනවා. එයාට හොදම ටෙලි නාට්‍යක හොද චරිතයක් ලැබිලා හොදම නිලිය සම්මානය ගන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරමු❤
මේ දේවකට ඉන්න නළුවාගේ මාර තාත්වික රඟපෑමක් නේ...කවදාවත් සම්මානයක් ගන්නවා නම් දැකලා නෑ...😮😮
ඒවගේම දේවකටත් හිමිවිය යුතුයි සමිමානයක් ...🙏
ඇයි Dewaka
අද කොටස නම් මාරම ලස්සනයි ♥️ මම මේ බලපු කතාවකුත් නෙවෙයි අහම්බෙන් මිනෝලි මැඩම් කියන චරිතයේ acting දැකල බලන්න හිතුනා..ඒ වගේම ලස්සන කතාවක්...🤭♥️
Hm ninoli❤️❤️❤️❤️🥰🥰🥰🥰
මමත් එහෙමයි මුලින්ම විශාල් නිසා එපා උනා දැන් ආයේ බලන්නේ සිහින මිනෝලි නිසා
Math
Math ehamai
මං ශෙනායට වශීවෙලා ආවෙ.. පට්ට කතාවක් හැබැයි
දෙයියියනේ දෙයියනේ කතාවක් කියල තේරෙන්නෙ නෑ .. ඇඩෙනවා 😢සිහින තාත්තා ඇක්ටින් මරුනේ❤
Sirawatama aduna
@@buddhicreation4011matath
අනේ ..... අපි දැන්වත් යමුකො ඉක්මනටම ලලාව surprise කරන්න. කතාව බලලා සතුටු වෙන්න මොන තරම් කාරනා තිබුනත් ලලා surprise වෙනකල් හිතට කිසිම සැනසීමක් නෑ අප්පා.😅
Ow aka num atha😂😂😂😂😂😂😂😂😂😂😂
😃😃😃
Me too
😂😂😂😂
Ane ow
මේ... කතාවේ... කොතනක දි.. වත් .... දෙවක සර්... වැරදි නැහැ .... ❤❤❤ ...
Ath podi awulak tiyenawa. Marry karala innakota Kotu paninna gihin Minolita ahu una ne. Wasa nondiya una ne. Meeta wada hondai ,Dewaka Annasi gaalaka 🍍🍍🍍🍍sarama ussan diwwa num🙈🙈🙈. Samanaya ganiyek ta therum karannath ba Minolita kohomawath therum karanna ba😂😂😂. Lamai api hemihita minolita thrum karala demu😂 🤪😃😁🤣😂
Waradi
2023 හොදම කතාව මේක කියන අය කෝ
දැන්වත් සිහිනට දුකක් නොදී කතාව ලියන්න. හැමදාම සිහිනට දුකක් විතරයි දුන්නේ මේ වෙනකම්. දැන් එයා සතුටින් ඉන්න ඕන මිනෝලිගේ පුතා විදියට. ලලා ගෑනිට පපුවේ අමාරුව හැදෙන්න ඕන සිහිනට කියපු දේවල්වලට
Aniwaryenma
සිහිනගෙ තාත්තා ,,,,හැමදාම ලස්සන චරිතේ❤❤❤,අද නම් අපිව ඇඩෙව්වා.....😢😢😢😢😢
Eka Nam sahathikA aththa
දැනට බලන ලස්සනම ආසම කතාව ♥️♥️♥️
Aththatama supiri drama eka
අම්බෝ සිහින නිසා මිනෝලී දේවකට සමාව දීලා ඒ දෙන්නයි සිහින අයියායි විශාල් මල්ලියි ගමේ ආච්චම්මයි සුදු නැන්දයි එක්ක එකගෙදර සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ඒක තමා මගේ පැතුම ❤❤
දේවක ආවොත් විශාල් චේතනාවත් ගෙන්නගන්නවා.. මිනෝලිගෙ half sister නේ.. හරියට විශාල් සිහින වගේ එක තාත්තගෙ දරුවොනේ
Anee dewiyani.. e pathuma e ayurinma itu wewa
සිහින හැමදෙයක්ම ... ලස්සනට අවසන් කරයි........... හරිම ආදරෙයි ❤❤❤❤❤
සිහින නම්....❤❤ තාත්තයි පුතයි එකම මුහුණුවර ❤❤ ඒ ආදරේ... අපිව ඇඩෙව්වා... ලස්සන නිමාවක් දෙන්න මහේෂ් අයියේ....
පව් දෙවක අඩද්දි ඇත්තටම ඇඩෙනවා තාත්තා ❤❤❤
දේවකගේ රංගනය සුපිරි...හිතට දැනුනා
විශාල් දේවක බලන්න දේවකලගෙ ගෙදර ගියාට කවදාවත් සිහින වගේ දේවකට ළංවෙලා කතාකරල නෑ.
තාතගෙයි පුතාගෙයි ආදරේ දැකලා හොටු පෙර පෙර ඇඩුවේ මන් විතරද.
විෂල්ට තියෙන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාව මිනෝලි මැඩම් සිහිනට අසාධාරණයක් කරන විදියට මෙි drama එක මහෙෂ් අයියා ඉදිරියට ලිව්වොත් පෙක්ෂකයන්ට අනිවාර්යයෙන් එපා වෙයි වගකීමෙන් කියන්නේ 😊😊😊
අනිවාර්යයෙන්ම
සිහින රගපාන එවා හරිම සංවෙදි.එයා එවා අපෙ හිතට දැනෙන්න රගපානවා.❤❤❤අද මට ඇඩුනා එ කොටස් බලනකොට.😢😢😢
Supar
තාත්තා පුතා ආදරේත් අද හොදටම දැනුනා ❤️❤️
අද කතාව නම් මාරම ලස්සනයි .ඇත්තටම හිතට වැදුනා.🥰
හරිම ලස්සනයි .අනේ එකිනෙකා අතරේ තරහ ඇති නොකර විශාල්,සිහින ආදරෙන් ඉන්න.මිනෝලිත්,දේවකත් එකතු කරල කතාව ඉවර කරන්න.අනික විශාල්ට කිරුලිවලැබෙන්න ඕනේ.
👍👍👍❤
මිනෝලි කවදාවත් විශාල් ගැන එහම.හෙවුවේ න්හෙ..සිහිනට එදාවගෙම අදත් ආආආආදරෙයි ගොඩක් මිනෝලි ..❤
මිනෝලිට වඩා දේවක අපිව ඇඩෙව්වා... 😢 සිහින කෑම කනකොට ඒ දිහා බලන් හිටපු විදිහ.. ❤
දෙයියනේ මට මොනවද මේ ඇහෙන්නේ 🥺🥺🥺 ඇහෙන්නෙ ඔයාගේ දේවක පුතා කරපු දේවල් 😂😂😂
Ambo😂
@@nethuishara3130 🤭
මිනෝලි මැඩම් ඇතුලේ ඉන්න අහිංසක මිනෝලි අම්මව එළියට එන්නේ සිහින ලගදි,සිහින නිසා විතරමයි ❤
ඇත්තටම ❤
Hm ❤
ඇත්තෙන්ම දේවක පව් සිහින විශාල් මිනෝලි දේවක එක පවුලක් විදියට දකින්නයි අපි හැමෝම කැමති
අදනම් කතාව මාරම ලස්සනයි සිහින දේවක කොටස් woow ❤❤❤
මෙ කතාව රෑ 8. ට පෙන්නද්දි රෑ 8 වෙන්න කලින් උයල ඉවර කරපු මම දැන් රූ 7 වෙන්නත් කලින් රෑට උයල ඉවරයි.😄😄😄 ඔයාලත් එහෙනම් මේ කොනට එන්න
6.45 ta
ඉතිං youtube එකෙන් 8ට බලන්න ත් පුළුවන් නේ
😂😂@@SayuriNimshara
අද උයපු කෑම වල රහ දන්නේ ඉතින් කන අයම තමයි..😂😂
Ammooo ehemada 🙄🙄🙄🙄hodata euwane😉😉🙃🙃
දේවකගේ ඇක්ටින් හරිම නැචුරල් ❤️
අනේ අම්මේ ඇති යන්තම් එයා පිලි ගත්තා නැන්දා සොක් ඔයාලා ට තෙරුවන් සරණයි මම ආසම කතාවක් ❤❤❤❤❤
ඇත්තටම මේ නාට්‍යයේ රඟපාන හැමෝම සුපිරියටම රඟපානවා නළු නිළියෝ හැමෝම එක වගේම දක්ෂයි 👍👍👍ජය වේවා හිතලග හිනහුන ❤
අද කතාව හිතට ගොඩක් දැනුනා ඒ තාත්තා ගේ ආදරේ , කතාව තවත් අදින් නැතුව මුළු පව්ලම එකතු කරලා ලස්සනට ඉවර කරන්න කියන අය කෝ.🙂❤️
මාර විදියට දුකයි..තාත්තා අඬනවා 💖💖💖💖
අද කොටස පුදුම ලස්සනයි.හෙශාන් මනුල-සිහිනට තිබ්බ කැමැත්ත තවත් වැඩි වුනා.
එයා ගමේ කම රැක ගෙන චරිතය කරනවා
❤❤💕එහෙනම් සිහින ව ලොකු පුතා විදියට පිළිගත්තා නේද 💕 දේවක අඩද්දි ගොඩාක් දුක හිතුණා 😔❤
ඒ උනාට ආයි සැක කරනවද මන්දා.🤔
Yes exactly
Ow appa eka thamai@@Hello-sd9dl
ai anith kotase thibbe seka karanawa
දේවකගෙ සපයිස් සතිය ඉවරයි❤ දැන් යං ලලාගෙ සතියට😎😎😎
👍👍👍👍👍🤗😂😂😂😂
අයිලප්පෙරුම අමතක උනාද😂😂😂😂😂😂
ඒකෙන් පස්සෙ කතාව ඉවර වෙනවනමි හොදයි දැන් කුතුහලය ඉවරයි
😅😅😅
සිහින තමන්ව පුංචි කාලෙ ඉදන් බලාගත්තු විල්බට් තාත්තව මතක් කරපු එක නම් හරි වටිනවා 2:40
අලුත් සිහින නිසා මෙ නාට්‍ය දැන් හරි ලස්සනයි.
of course . Dewnaka hitiyanam iwarayi. poddakwath galepenne naha. passehari therum gaththa eka loku deyak.
අනේ ඒ තාත්තගෙයි පුතාගෙයි. ආදරයට අපිත් ආදරෙයි ❤❤
දේවක නම් පිස්සුවක්😍ඒ ඇක්ටින් ෆට්ටම රියල්✌️
ලලාගේ සර්පයිස් එකට සෙට් වෙන්න එන්න. අද තමයි හොදටම කරන්නෙ 😂😂😂😂😂😂😂.
දේවක කියන්නෙත් සුපිරිම තමයි ඈ...❤
හැමෝම එකතුවෙන ලස්සන විදිහට ඉවර කරන්න
දේවක.❤️🙂දේවක නිසා තමයි මම කතාව බලන්න ගත්තෙත්
අම්මො දෙව්නක හිටියනමේ සීන් මෙච්චර දැනෙන්නේ නෑ.. පහුවෙලා හරී නියම සිහින හොයාගත්තනේ 😍😍 හේෂාන් මනූල මාරයි
අයිලෙට ,ලලාට ICU එකේ නතර වෙන්න ලැබෙන සප්‍රයිස් එක ලබන සතියේ ළමායී 🤣😂😂
ඒ කොටස තමයි මේ කතාවෙ වැදගත්ත කොටස හැමෝම ආස කොටස
Niyamai🙄
ඇත්තට ම තාත්තගෙ සිහිනගෙයි කොටස් ටිකට දුක හිතුනා අම්මගෙන් කෝල් එක ආව ම 😢
හෙශාන් මනුල නිසා බලන්න ආපු මෙ නාට්‍ය හරිම ලස්සනයි.රගපැම් වලත් වැඩිය දගලන්නෙ කරන්නෙ නැ එ නිසාම එ රංගනය තාත්වික බවක් තෙරෙනවා.තවත් නාට්‍ය වල රගපාන්න ඔනෙ කියලා ප්‍රාර්ථනා කරනවා.
මට එයාව දැන් නැති කරගන්න බෑ මට එයාව පරිස්සම්කරගන්න ඕනේ❤ . ඒ අම්මගේ ආදරේ පව් මිනෝලි දැන් විශාල් චේතනා ගාවට යවන්න කාලේ හරි නැත්තම් මිනෝලිට සිහිනට විතරක් නෙවෙයි අපිටත් මේකා තර්ජනයක් වීගන එන්නෙ😂
ඔව්.මටත් පෙන්නන්න බැ
😂😂😂
විශේෂයෙන් කියන්නෙ මේ කතාව බලද්දී චරිත මුරැංග අත්තෙ තියන්න එපා.එතකොට කතාව අදියි.ආයෙත් සිහින මිනෝලි ඈත් කලොත් කතාව බලන එක අපි ඔක්කොම නතර කරමු
දැන්නම් පණ තියන සිහින කෙනෙක් වගේ ඉදහන් හැම එකටම දෙකට නැවෙන්නෙ නැතුව
Aththamaii😒
ආ ලලා පොල් ලෙලි එහෙම හොදට දාන්න 😊😅මංගලිකා ගේට්ටුවේ නැගලා එන ඒම තමා මරු 😂
අද කොටස හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤
සිහින දේවකව ගෙදර එක්කන් යයි වගේ මිනෝලි දේවකට සමාව දෙයි සිහින නිසා සිහින කොහොමත් හොද දරුවෙක් දේවකගේ අම්මටයි නන්ගිටයි සිහින සලකයි ❤❤😂
සිහිනගේ නැන්දා නම් හරිම ආදරණීයයි❤❤
ඇත්තමයි සිහිනගේ නැන්දා හැමදාමත් ..... හැමොමට එකම වගේ .....හොදින් කතා කරන හරි ලස්සන චරිතයක් ....ආදරේයි ❤️😘😘😘
Akanam aththa
@@SubothNimsara hm ❤️
Mamanam kathawe kamathima charithayak
හැමෝටම වඩා ලලා සිහින කවුද කිය්ල දැනගන්න දාට ලලාගෙ react කොහොමද කියලයි බලන්න ඕන ❤️
දේවකයි මිනෝලී එකතු වෙනකං බලං ඉන්නෙ කවුද🥺
පේක්ෂක ආශ්වාදය උපරිමයෙන් දුන් එකම ටෙලිනාට්‍ය විදිහට මේකට වෙනමම සම්මානයක් දෙන්න ඕනී ඇත්තටම සාම්ප්‍රදායික කතා විලාසෙන් ඔබ්බට .. ගිය රඟපෑම් යන මතයෙන් එහා ගිය විශිෂ්ඨ නිර්මාණයක් ... ස්තූති සිරස...
දේවක රගපෑමක් නෙමෙ වගේ හරිම තාත්විකයි
මිනෝලි සීහිනට ආදරෙයි ඵ්ක වෙනස් කරන්න බෑ විෂාල්ට😒😒😒😒
විසල්ගෙ මුනේ ඉරිසියාව බෙරෙනවා. සිහිනගෙ සේරම දේවල්වල සැප විදලා තවත් මදි වෙලා😡
Aththamai, vishalta dan irisiyai sihina gana. Piliganne na sihina eyage aiya kiyala, kathawe anthimata vilbat marune na kiyala awoth nam okkoma hari,
Sepa nemai muta kella nethi wei kiyala baya
Meya baya kiruli nathi wai kiyala
මූට කිරුලිව දීලා දාලා ගෙදරින් එලෙව්වා නම් හරි...😂
@@Chanidasanayake 😂😂
දේවක.............ඔයාගෙ ඇක්ටින් මරු
දැන්නම් කතාව පුදුම ලස්සනයි .❤❤❤❤ආදරෙයි හැමෝටම.
මේ කතාවෙ මුල ඉදලම විශාල්ට කැමති නෑ හැබයි දැන් නම් පව් හිතෙනවා . කෙල්ලගේ හිතෙත් සිහින අම්මගෙ හිතෙත් සිහින පව් 😢
දේවක අසරණයි,doctor හරියට බලන්නේ නැතිව දරැවා මැරිලා කියලා තියෙන්නේ,
අදනම් හිතට දැනුනා ඇඩෙන්නම,ලස්සනයි
කියාදෙන්න ආදරේ තරම් කතාවෙ සෙබස්තියන් හිතලග හිනැහුනා එකේ මන්ගලිකා අක්කා😂😂😂 කතාවක මේ වගේ චරිතයක් අනිවාර්යයෙන් ම ඉන්නවා 😂😂😂😂
චිට්ටි ආච්චි.. 😁
නෑ නෙත... 😪 කියාදෙන්න ආදරේ තරම් කතාවේ චිට්ටි ආව්චී...
ආ ඇයි ච්ච්චි 😂😂
කතාව විතරක් නෙවෙයි ඇත්ත ජීවිතෙත් ගම් වල ඔය වගේ චීත්ත ඉන්නවා අදටත්. 😂
විශාල් හරිම කුහකයෙක්. සිහිනට සාධාරණයක් වෙන විදියට කතාව ලියන්න ඉස්සරහට. මිනෝලි කොහොමත් ආදරේ කරන්න ඕන එයාගෙම පුතාට. විශාල් කොහොමත් චේතනාගේ පුතා. අම්මා,ආච්චී වගේම තමා විශාල්ගෙ ගතියත්. 7.30 වෙනකොට කතාව බලන්න ඕන නිසා ඉක්මනට වැඩ ඉවර කරනවා. ලංකාවේ බලන්න තියෙන ලස්සන කතාව මේක විතරයි. ඒ නිසා ප්‍රේක්ෂකයන් කැමති විදියට කතාව ලියන්නකෝ. මාරම ආස කතාවක්. සුපිරි
කෝ මේ කොටස දෙපාරක් බැලුවා අය 😊🤗❤💕 අද කතාව ගොඩාක් හිතට දැනුනා ❤
පුදුම ලස්සන කතාවක් මම හරිම අසාවෙන් බලන්නෙ❤❤❤❤
සිහිනගෙ ඇක්ටින් best,well done HESHAN MANULA aiya...
කියන්න වචන නැහැ දෙවක රගපැම
@@manelperera8384 දෙවක පරන කෙනෙක් එත් සිහින අලුත් කෙනෙක්.එහෙම බලද්දී සිහින ඉස්සරහින් ඉන්නවා.
දේවක ගොඩක් දුරට අසරණ යි මෙි දේවල් විදදාරා ගන්න විදිය ඇත්තම ටම හිත ට දැනුනා සිහින ට සැප නැති උනා ට ආදරය කරැනාව ලැබුනා ඒත් දේවක මැරි මැරි ජවත් උනේකෝ බලන්න දේවක පවි කියන අය😢😢😢😢
අදත් හැඩුවා මේ කතාව බලලා හරිම ලස්සනය
Ada තාත්තාගේ පුතාගේ කොටසත් hodata දැනුණා godak dukai hari lassanai ehe කොටසත් 😢❤
අනේ හරිම ලස්සනයි දැන් කතාව 🥺❤️
දේවක අන්කල්ට ඉන්න කෙනා බාවනාවක් වගේ😇බලන් ඉන්න ආසය් 😍අනේ මන්දා මටත් වෙන දේවල්!!
හේ ජුනරෙ නරේ ටරා රිරේ ටරා ටරේ රෝ, ඒ නනරෙ නානෙ නා හේ නනරේ නානෙ නා. විනාඩි 10 ක් විතර යනවා හැමදාම ඒ ටික, දැන් ඇතිඒවා😢
අපෝ ඔවි😂😂
ඒකත් අමුතු ලස්සනක් තියෙනවා නේද කතාව ට
😂😂😂😂😂😂
@@hashikathamodani4123 කතාව පුළුවන් තරම් අදිනවා ඒක නිසා, හරියට බැලුවොත් ඒක දිගයි කතාවට වඩා
දේවකට බැන්නට හැමෝටම වඩා හොදට එයා රගපානවා.මාරම තාත්විකයි
එකම කොටස තුන් හතර පාරක් බලන්නේ මං විතරද. ❤
අනේ අපිත් හරි ආදරේයි සිහින ගේ නැද්දාට එයාට රගපාන වැඩ කටයුතු සාර්ථක කරගන්න ලැබේවා කියලා පාර්තනා කරනවා
ජයප්‍රකාෂ් සිවගුරුනාදන් - සද්ධාමංගල සූරියබණ්ඩාර
සුසංයෝගයේ නවතම ටෙලි නිර්මාණය
👉 bit.ly/3EdQz9H

දෙයියියනේ දෙයියනේ කතාවක් කියල තේරෙන්නෙ නෑ .. ඇඩෙනවා 😢
සිහින තාත්තා ඇක්ටින් මරුනේ❤
Sirawatama aduna
@@buddhicreation4011matath
අනේ ..... අපි දැන්වත් යමුකො ඉක්මනටම ලලාව surprise කරන්න. කතාව බලලා සතුටු වෙන්න මොන තරම් කාරනා තිබුනත් ලලා surprise වෙනකල් හිතට කිසිම සැනසීමක් නෑ අප්පා.😅
Ow aka num atha😂😂😂😂😂😂😂😂😂😂😂
😃😃😃
Me too
😂😂😂😂
Ane ow
මේ... කතාවේ... කොතනක දි.. වත් .... දෙවක සර්
... වැරදි නැහැ .... ❤❤❤ ...
Ath podi awulak tiyenawa. Marry karala innakota Kotu paninna gihin Minolita ahu una ne. Wasa nondiya una ne. Meeta wada hondai ,Dewaka Annasi gaalaka 🍍🍍🍍🍍sarama ussan diwwa num🙈🙈🙈. Samanaya ganiyek ta therum karannath ba Minolita kohomawath therum karanna ba😂😂😂. Lamai api hemihita minolita thrum karala demu😂 🤪😃😁🤣😂
Waradi
2023 හොදම කතාව මේක කියන අය කෝ
දැන්වත් සිහිනට දුකක් නොදී කතාව ලියන්න. හැමදාම සිහිනට දුකක් විතරයි දුන්නේ මේ වෙනකම්. දැන් එයා සතුටින් ඉන්න ඕන මිනෝලිගේ පුතා විදියට. ලලා ගෑනිට පපුවේ අමාරුව හැදෙන්න ඕන සිහිනට කියපු දේවල්වලට
Aniwaryenma
සිහිනගෙ තාත්තා ,,,,හැමදාම ලස්සන චරිතේ❤❤❤,අද නම් අපිව ඇඩෙව්වා.....😢😢😢😢😢
Eka Nam sahathikA aththa
දැනට බලන ලස්සනම ආසම කතාව ♥️♥️♥️
Aththatama supiri drama eka
අම්බෝ සිහින නිසා මිනෝලී දේවකට සමාව දීලා ඒ දෙන්නයි සිහින අයියායි විශාල් මල්ලියි ගමේ ආච්චම්මයි සුදු නැන්දයි එක්ක එකගෙදර සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ඒක තමා මගේ පැතුම ❤❤
දේවක ආවොත් විශාල් චේතනාවත් ගෙන්නගන්නවා.. මිනෝලිගෙ half sister නේ.. හරියට විශාල් සිහින වගේ එක තාත්තගෙ දරුවොනේ
Anee dewiyani.. e pathuma e ayurinma itu wewa
සිහින හැමදෙයක්ම ... ලස්සනට අවසන් කරයි........... හරිම ආදරෙයි ❤❤❤❤❤
සිහින නම්....❤❤ තාත්තයි පුතයි එකම මුහුණුවර ❤❤ ඒ ආදරේ... අපිව ඇඩෙව්වා... ලස්සන නිමාවක් දෙන්න මහේෂ් අයියේ....
පව් දෙවක අඩද්දි ඇත්තටම ඇඩෙනවා තාත්තා ❤❤❤
දේවකගේ රංගනය සුපිරි...හිතට දැනුනා
විශාල් දේවක බලන්න දේවකලගෙ ගෙදර ගියාට කවදාවත් සිහින වගේ දේවකට ළංවෙලා කතාකරල නෑ.
තාතගෙයි පුතාගෙයි ආදරේ දැකලා හොටු පෙර පෙර ඇඩුවේ මන් විතරද.
විෂල්ට තියෙන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාව මිනෝලි මැඩම් සිහිනට අසාධාරණයක් කරන විදියට මෙි drama එක මහෙෂ් අයියා ඉදිරියට ලිව්වොත් පෙක්ෂකයන්ට අනිවාර්යයෙන් එපා වෙයි වගකීමෙන් කියන්නේ 😊😊😊
අනිවාර්යයෙන්ම
සිහින රගපාන එවා හරිම සංවෙදි.එයා එවා අපෙ හිතට දැනෙන්න රගපානවා.❤❤❤අද මට ඇඩුනා එ කොටස් බලනකොට.😢😢😢
Supar
තාත්තා පුතා ආදරේත් අද හොදටම දැනුනා ❤️❤️
අද කතාව නම් මාරම ලස්සනයි .ඇත්තටම හිතට වැදුනා.🥰
හරිම ලස්සනයි .අනේ එකිනෙකා අතරේ තරහ ඇති නොකර විශාල්,සිහින ආදරෙන් ඉන්න.මිනෝලිත්,දේවකත් එකතු කරල කතාව ඉවර කරන්න.අනික විශාල්ට කිරුලිවලැබෙන්න ඕනේ.
👍👍👍❤
මිනෝලි කවදාවත් විශාල් ගැන එහම.හෙවුවේ න්හෙ..සිහිනට එදාවගෙම අදත් ආආආආදරෙයි ගොඩක් මිනෝලි ..❤
මිනෝලිට වඩා දේවක අපිව ඇඩෙව්වා... 😢 සිහින කෑම කනකොට ඒ දිහා බලන් හිටපු විදිහ.. ❤
දෙයියනේ මට මොනවද මේ ඇහෙන්නේ 🥺🥺🥺 ඇහෙන්නෙ ඔයාගේ දේවක පුතා කරපු දේවල් 😂😂😂
Ambo😂
@@nethuishara3130 🤭
මිනෝලි මැඩම් ඇතුලේ ඉන්න අහිංසක මිනෝලි අම්මව එළියට එන්නේ සිහින ලගදි,සිහින නිසා විතරමයි ❤
ඇත්තටම ❤
Hm ❤
ඇත්තෙන්ම දේවක පව් සිහින විශාල් මිනෝලි දේවක එක පවුලක් විදියට දකින්නයි අපි හැමෝම කැමති
අදනම් කතාව මාරම ලස්සනයි සිහින දේවක කොටස් woow ❤❤❤
මෙ කතාව රෑ 8. ට පෙන්නද්දි රෑ 8 වෙන්න කලින් උයල ඉවර කරපු මම දැන් රූ 7 වෙන්නත් කලින් රෑට උයල ඉවරයි.😄😄😄 ඔයාලත් එහෙනම් මේ කොනට එන්න
6.45 ta
ඉතිං youtube එකෙන් 8ට බලන්න ත් පුළුවන් නේ
😂😂@@SayuriNimshara
අද උයපු කෑම වල රහ දන්නේ ඉතින් කන අයම තමයි..😂😂
Ammooo ehemada 🙄🙄🙄🙄hodata euwane😉😉🙃🙃
දේවකගේ ඇක්ටින් හරිම නැචුරල් ❤️
අනේ අම්මේ ඇති යන්තම් එයා පිලි ගත්තා නැන්දා සොක් ඔයාලා ට තෙරුවන් සරණයි මම ආසම කතාවක් ❤❤❤❤❤
ඇත්තටම මේ නාට්‍යයේ රඟපාන හැමෝම සුපිරියටම රඟපානවා නළු නිළියෝ හැමෝම එක වගේම දක්ෂයි 👍👍👍ජය වේවා හිතලග හිනහුන ❤
අද කතාව හිතට ගොඩක් දැනුනා ඒ තාත්තා ගේ ආදරේ , කතාව තවත් අදින් නැතුව මුළු පව්ලම එකතු කරලා ලස්සනට ඉවර කරන්න කියන අය කෝ.🙂❤️
මාර විදියට දුකයි..තාත්තා අඬනවා 💖💖💖💖
අද කොටස පුදුම ලස්සනයි.හෙශාන් මනුල-සිහිනට තිබ්බ කැමැත්ත තවත් වැඩි වුනා.
එයා ගමේ කම රැක ගෙන චරිතය කරනවා
❤❤💕එහෙනම් සිහින ව ලොකු පුතා විදියට පිළිගත්තා නේද 💕 දේවක අඩද්දි ගොඩාක් දුක හිතුණා 😔❤
ඒ උනාට ආයි සැක කරනවද මන්දා.🤔
Yes exactly
Ow appa eka thamai@@Hello-sd9dl
ai anith kotase thibbe seka karanawa
දේවකගෙ සපයිස් සතිය ඉවරයි❤ දැන් යං ලලාගෙ සතියට😎😎😎
👍👍👍👍👍🤗😂😂😂😂
😂😂😂😂
අයිලප්පෙරුම අමතක උනාද😂😂😂😂😂😂
ඒකෙන් පස්සෙ කතාව ඉවර වෙනවනමි හොදයි දැන් කුතුහලය ඉවරයි
😅😅😅
සිහින තමන්ව පුංචි කාලෙ ඉදන් බලාගත්තු විල්බට් තාත්තව මතක් කරපු එක නම් හරි වටිනවා 2:40
අලුත් සිහින නිසා මෙ නාට්‍ය දැන් හරි ලස්සනයි.
of course . Dewnaka hitiyanam iwarayi. poddakwath galepenne naha. passehari therum gaththa eka loku deyak.
අනේ ඒ තාත්තගෙයි පුතාගෙයි. ආදරයට අපිත් ආදරෙයි ❤❤
දේවක නම් පිස්සුවක්😍ඒ ඇක්ටින් ෆට්ටම රියල්✌️
ලලාගේ සර්පයිස් එකට සෙට් වෙන්න එන්න. අද තමයි හොදටම කරන්නෙ 😂😂😂😂😂😂😂.
දේවක කියන්නෙත් සුපිරිම තමයි ඈ...❤
හැමෝම එකතුවෙන ලස්සන විදිහට ඉවර කරන්න
දේවක.❤️🙂දේවක නිසා තමයි මම කතාව බලන්න ගත්තෙත්
අම්මො දෙව්නක හිටියනමේ සීන් මෙච්චර දැනෙන්නේ නෑ.. පහුවෙලා හරී නියම සිහින හොයාගත්තනේ 😍😍 හේෂාන් මනූල මාරයි
අයිලෙට ,ලලාට ICU එකේ නතර වෙන්න ලැබෙන සප්‍රයිස් එක ලබන සතියේ ළමායී 🤣😂😂
ඒ කොටස තමයි මේ කතාවෙ වැදගත්ත කොටස හැමෝම ආස කොටස
Niyamai🙄
ඇත්තට ම තාත්තගෙ සිහිනගෙයි කොටස් ටිකට දුක හිතුනා අම්මගෙන් කෝල් එක ආව ම 😢
හෙශාන් මනුල නිසා බලන්න ආපු මෙ නාට්‍ය හරිම ලස්සනයි.රගපැම් වලත් වැඩිය දගලන්නෙ කරන්නෙ නැ එ නිසාම එ රංගනය තාත්වික බවක් තෙරෙනවා.තවත් නාට්‍ය වල රගපාන්න ඔනෙ කියලා ප්‍රාර්ථනා කරනවා.
මට එයාව දැන් නැති කරගන්න බෑ මට එයාව පරිස්සම්කරගන්න ඕනේ❤ . ඒ අම්මගේ ආදරේ පව් මිනෝලි දැන් විශාල් චේතනා ගාවට යවන්න කාලේ හරි නැත්තම් මිනෝලිට සිහිනට විතරක් නෙවෙයි අපිටත් මේකා තර්ජනයක් වීගන එන්නෙ😂
ඔව්.මටත් පෙන්නන්න බැ
😂😂😂
විශේෂයෙන් කියන්නෙ මේ කතාව බලද්දී චරිත මුරැංග අත්තෙ තියන්න එපා.එතකොට කතාව අදියි.ආයෙත් සිහින මිනෝලි ඈත් කලොත් කතාව බලන එක අපි ඔක්කොම නතර කරමු
දැන්නම් පණ තියන සිහින කෙනෙක් වගේ ඉදහන් හැම එකටම දෙකට නැවෙන්නෙ නැතුව
Aththamaii😒
😅😅😅
ආ ලලා පොල් ලෙලි එහෙම හොදට දාන්න 😊😅
මංගලිකා ගේට්ටුවේ නැගලා එන ඒම තමා මරු 😂