Hitha Langa Hinahuna (හිත ළඟ හිනැහුණා) | Episode 450 | 04th September 2023 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @SirasaOfficial
    @SirasaOfficial  ปีที่แล้ว +252

    ජයප්‍රකාෂ් සිවගුරුනාදන් - සද්ධාමංගල සූරියබණ්ඩාර
    සුසංයෝගයේ නවතම ටෙලි නිර්මාණය
    👉 bit.ly/3EdQz9H

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +1571

    පිලිගන්න වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලියට හිමි සම්මානය අශිකා (මිනෝලි) අද ජනතා කැමැත්තෙන් දිනාගන්නවා...💪😍😍 මෙන්න අශිකා ඒකට හෙලකුරු විසින් හදපු සම්මානය ඔබට...❤️❤️️🏆❤️❤ ️

    • @ManikeSusantha-ph7ho
      @ManikeSusantha-ph7ho ปีที่แล้ว +8

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @whothehellru3261
      @whothehellru3261 ปีที่แล้ว +6

      ❤❤❤❤❤👍👍👍👍👍👍👍

    • @marinaroberts1617
      @marinaroberts1617 ปีที่แล้ว +11

      Ashika (Minoli) looks beautiful and stunning today.

    • @DewliHimansa
      @DewliHimansa ปีที่แล้ว +5

    • @uththaradilini1572
      @uththaradilini1572 ปีที่แล้ว +4

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhanasirisampath890
    @dhanasirisampath890 ปีที่แล้ว +553

    අද මිනොලි රැජිනක් වගේ සිහිනයි විෂාලුයි මැද්දෙන් office ඵකට ගියේ. ලස්සනයි තුන්දෙනාම ❤❤❤❤❤❤

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +500

    අදද මන්දා ලස්සනම කොටස.. මිනෝලිගෙ ලස්සන ❤

    • @SLMastery
      @SLMastery ปีที่แล้ว +4

      නෑ ලස්සනම දවස ලලාට බාරයි 😂😂

    • @d.d.w.2464
      @d.d.w.2464 ปีที่แล้ว +4

      @@SLMastery නෑ අනේ එයාට තවත් හැපි... දැන් දුව කාව බැන්දත් ඒ මිනෝලිගෙ පුතෙක්නෙ 😁

    • @vijithapathmini6116
      @vijithapathmini6116 ปีที่แล้ว +1

      Ammo vinoligel lassana sathuta vinoli oyanam athi visistai sihina harima lassanai ahinsakai idiriyatama yanna

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +376

    බොළඳ ආදර කතා වලට වඩා මේ වගේ පවුලේ අය අතර තියෙන ආදරේ පෙන්වන කතා කොච්චර ලස්සනයි ද❤️
    🙊 අලුත් කෙල්ලෙකුත් එනව

  • @dananjidananji9473
    @dananjidananji9473 ปีที่แล้ว +483

    අද තමයි අයිලප්පෙරුමගේ දවස ලලාගේ දවසත් ඉක්මනට ඕනේ 😂😂😂😂😂

  • @dreamer5340
    @dreamer5340 ปีที่แล้ว +142

    කට්ටියම එකතු වෙලා අශිකාට ජනප්‍රියම නිලිය සම්මානය අරගෙන දෙමු ❤

  • @rumeshagayan3189
    @rumeshagayan3189 ปีที่แล้ว +348

    කොල්ලො දෙන්නෙක්ම ඉද්දි අම්මෙක්ගෙ ආඩම්බරේ කොහොමද තුන්දෙනාම ලස්සනයි කොච්චර වැරදි කලත් ඒ තාත්තත් ලග හිටියනම් තවත් ලස්සනයි❤️❤️❤️❤️
    හෙටින් පස්සෙ කිරුලි වෙනස් වෙලාවත්ද කියලත් හිතුන හැබැයි 😔😔😔

    • @rusikaperera5631
      @rusikaperera5631 ปีที่แล้ว

      Devaka, Minoli, Sihina & Vishal all the very best..!!!!!!

    • @dammikagamage3930
      @dammikagamage3930 ปีที่แล้ว

      Malady away. Natuwa.dannabarida

    • @anshsonu1686
      @anshsonu1686 ปีที่แล้ว

      Mum's love with sons

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 ปีที่แล้ว +192

    අද හරිම ලස්සනයි...මිනෝලි රැජිණක් වගේ...කුමාරයෝ දෙන්නෙක් එක්ක..කොහොමද ගැම්ම❤❤❤

  • @kww8360
    @kww8360 ปีที่แล้ว +79

    ලොකු පූත්තූ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් මූලූ ලෝකෙම ජය ගත්ත රැඡීනක් වගේ මිනෝලි මැඩම් ගේ නම් අද ගොඩාක් ලස්සනයි සිහීන විශාල් ඒ වගේම ලස්සනයි ❤❤❤

  • @anuanu2064
    @anuanu2064 ปีที่แล้ว +160

    මිනෝලි හරිම ලස්සනයි .මේ වගේ පුතාල දෙන්නෙක් දෙපැත්තේ ඉන්නකොට කොඉ අම්මටඩ ආඩම්බර නැත්තේ .කතාව හරීම ලස්සනයි .නැවත නැවත බලන්න හිතෙනවා ❤❤❤❤❤❤❤❤

  • @thrimalikaushalya6703
    @thrimalikaushalya6703 ปีที่แล้ว +268

    සිකුරාදා ඉදන් අද වෙනකන් බලන් හිටියා අද දවස නිකන්ම ගියා හරි දුකයි අපි පව් ❤️😢

    • @kalpanidarshana9649
      @kalpanidarshana9649 ปีที่แล้ว +7

      ඇඩ් දෙනවා වැඩියි අප්පා 😖

    • @kanchanamadushani8760
      @kanchanamadushani8760 ปีที่แล้ว +1

      Ane oww

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +1

      ඇත්තමයි 😔

    • @wikumlanka6271
      @wikumlanka6271 ปีที่แล้ว +1

      Dewaka pau minissu asarnawenawa eka hamotam kiyanna vidihak na eka thama pirimiyegge thiyena pirimi kama... 🙏🙏🙏👍❤️👊kathawa liuwa mahatthayata godak pin..🙏👍

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw ปีที่แล้ว +177

    මේ සතුට සදාකාලික සතුටක් වේවා ...සිහිනට ..මිනොලිට ..විශල්ට ...දේවකත් හිටියානම් ...supiri ...💓💓

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +126

    අම්මෙක්ට පුතෙක් කියන්නේ ඇතෙක් වගේ කියනවනෙ...මිනෝලිට ඇත්තු වගේ පුත්තු දෙන්නෙක් ඉන්නව මිනෝලි කියන්නේ දැන් රැජිනක් තමයි ...මේදවස එනකල් අපි කොයිතරම් මග බලන් හිටියද.❤❤❤

  • @Use0987
    @Use0987 ปีที่แล้ว +68

    මේ කතාවේ අද ලස්සනම කොටස ඉවරයි ඉවරයි කියලා හිතුවාට හැමදාම අලුත් ලස්සන කොටසක් තියෙනවාමයිනේ
    හරිම සජීවී හිතට දැනෙන නාට්‍යයක් ලබා දුන්නට ස්තුතියි සිරස❤

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz ปีที่แล้ว +72

    දේවකගෙ නංගි විශාල්ටත් සිහිනටත් .හරිම ❤ ඇයගේ රග පෑමත් අගෙයි🎉🎉

  • @suvinianuththara5581
    @suvinianuththara5581 ปีที่แล้ว +128

    මිනොලි, අම්මා happy look සිහින ලස්සනයි ඔයා ගොඩක් ආදරේ දවසක් yes ❤️❤️😍😍💖🎉(like )

  • @samanthisamanthi7176
    @samanthisamanthi7176 ปีที่แล้ว +52

    මිනෝලි මැඩම්ගේ ගැම්ම ආයතන ප්‍රදානියා විදියට හැසිරිම ,සුපර් ❤

  • @kavindinimasha9551
    @kavindinimasha9551 ปีที่แล้ว +1304

    අයිලප්පෙරුම දැක්කාම හොම්බට අනින්න හිතෙන්නේ මට විතරද 🙊

  • @ShenayaFernando-xv1cn
    @ShenayaFernando-xv1cn ปีที่แล้ว +95

    දේවක සිහිනට ආදරෙයි මොනව උනත් 🥺💝

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +106

    අම්මාටයි පුතාල දෙන්නටයි ඇස් වහක් කට වහක් නම් වදින්න එපා ❤👩‍👦‍👦

  • @HimanshaLiyanage-sy7tt
    @HimanshaLiyanage-sy7tt ปีที่แล้ว +16

    අම්මයි පුත්තු දෙන්නයි හරිම ලස්සනයි ඇත්තටම අම්මෙකුට පුත්තු දෙන්නෙක් ඉන්නවා කියන්නේ රැජිනක් තමා ඒ අම්මා ❤සුපිරියි හැමෝටම ජයවේවා

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po ปีที่แล้ว +155

    ම්නෝලි දැන් ගොඩක් හොද වෙලා,ඒ හේතුව සිහිනද,පුත්තු දෙන්නගේ ගැම්ම කොහොමද,ඒ දෙන්නගේ සහෝදරකම ඉදිරියට ලස්සනට තියන්න,කතාව හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz ปีที่แล้ว +93

    අද මිනෝලි හරිම ලස්සනයි ❤❤❤දරැවෝ දෙන්නා දෙපැත්තන් තියාන යන ලස්සන ❤

  • @jayanichathurika4444
    @jayanichathurika4444 ปีที่แล้ว +185

    පුතාලා දෙන්න එක්ක යනකොට මිනෝලි ගෙ ගැම්ම..💪💪

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว

      ❤❤❤❤❤❤ සුපිරි නේ

    • @d.m.wijetunga599
      @d.m.wijetunga599 ปีที่แล้ว

      Dewakata divi nahaganna hithenawa athi.

  • @achalashirani4120
    @achalashirani4120 ปีที่แล้ว +79

    අද කතාව ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
    මිනෝලිත් ලස්සනයි 😘😘💕
    දේවකත් ඔතන හිටියනම් හොදයි .🤗🤗

  • @Kailielina
    @Kailielina ปีที่แล้ว +185

    අලුත් කෙල්ලො ගෙනත් කතාව පච නොකර සයුරි සිහින එකතු කරල කිරුලි විශාල් සෙට් කරල මේ කතාව ඉවර කරන්න 😂

  • @Fnu..h...a
    @Fnu..h...a ปีที่แล้ว +501

    මේ සැරේ අෂිකා මතසිංහ්ට (මිනොලි) ❤සම්මානයක් නොලැබෙනුත් සම්මාන හම්බවෙන්නෙ සල්ලිවලට කියලා ඔප්පු වෙනවා හොදේ 😎😏💀

    • @nimaliniroshika871
      @nimaliniroshika871 ปีที่แล้ว +10

      අනිවා

    • @shenalichethana9736
      @shenalichethana9736 ปีที่แล้ว +8

      ඔව් ඇ එක ඇත්ත

    • @razeekahqa7285
      @razeekahqa7285 ปีที่แล้ว +4

      A IWARENMA

    • @Shashirukma
      @Shashirukma ปีที่แล้ว +4

      Ow

    • @msmrameesz9910
      @msmrameesz9910 ปีที่แล้ว +2

      Minolta kohamath sammanyak labanne onnea hitha langa hinahuna inne pradana charith karana okkmalata sammana labanne onnea

  • @snehapathirana5142
    @snehapathirana5142 ปีที่แล้ว +40

    පුතාලා දෙන්නෙක් කියන්නෙ ගැම්මක් තමා❤, අද සිහින ගෙ costume change karata thanks , attitude and pride අම්මා වගේම වෙන්න ඕන ඉස්සරහට fans are waiting for that even..... lovely episode today ...❤❤❤❤

  • @SanjuKaushan-yo5hw
    @SanjuKaushan-yo5hw ปีที่แล้ว +55

    අම්මයි පුතාලා දෙන්නයි කියන්නෙ එක වෙනම ගැම්මක්💗

  • @sewminigardiyawasam8276
    @sewminigardiyawasam8276 ปีที่แล้ว +6

    බදු අම්මෝ අද මිනෝලි ගේ ලස්සන... 😘😍 ගිනි සිළුවක් වගේ 😍😍 ඒ හිනාව .. මුලු ලෝකෙම දිනලා ඇවිත් වගේ හිනා වෙන්නේ. අම්මෝ මට කලන්තෙට වගේ 🤭

  • @Lasibaba1223
    @Lasibaba1223 ปีที่แล้ว +143

    හැන්ඩ් කොල්ලෝ දෙන්නා එක්ක මිනෝලි මැඩම් ඉදිද්දී කොහොමද ගැම්ම❤❤❤

    • @liyanageliyanage6195
      @liyanageliyanage6195 ปีที่แล้ว +3

      හම්මෝ එිකනම් කතාවක් කියලා අමතක වුනා ඇත්තමයි ♥️♥️

  • @තුෂාරාදිල්රුක්ෂි
    @තුෂාරාදිල්රුක්ෂි ปีที่แล้ว +152

    Music ටිකයි වෙලද දැන්වීම් ටිකයි නැත්තම් ශෝක් කතාව 😂😂

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ

    • @kanchanapathmini6754
      @kanchanapathmini6754 ปีที่แล้ว

      Vihilu karanna epa ad medde kathawak yanawa

    • @surekaolsen5748
      @surekaolsen5748 ปีที่แล้ว +1

      Kathawa tikai. Wachana 10 k 15 kwath Ada nathi tharam

  • @hansiruchi4917
    @hansiruchi4917 ปีที่แล้ว +17

    අලුත් අයව දාලා ගම කන්න නම් එපා බලන්නෑ කතාව.. ඇයි අනේ 🥺

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +26

    අලුත් කෙනා ටිකක් උදානා වගෙයි. අද මිනෝලි ගේ ලස්සන ❤ සිහිනයි විශාලුයි ත් ලස්සනයි ❤

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +30

    අද නම් මිනෝලි මැඩමුයි පුතාලා දෙන්නයි හරිම ලස්සනයි 💖💖🤗🤗හැබැයි අද කොටසේ වැඩි දෙයක් පෙන්නුවේ නම් නෑ😢

  • @sachithpriyankara2121
    @sachithpriyankara2121 ปีที่แล้ว +11

    උදිත් අබේරත්න කියන්නෙ කවුද කියල මේ චරිතයෙන් මනාව ඔප්පු වී හමාරයි. ඒ රoගනය නම් 👌👌👌

  • @Araliya.
    @Araliya. ปีที่แล้ว +128

    ජීප් එකෙන් බැහැල පුටුවට එද්දි කතාවෙ භාගයක් ඉවර උනා.ඉතුරු ටිකේ දේවක ඇඬුවා.මොනාද අපි දැක්කෙ?

    • @DilushaThilakshi
      @DilushaThilakshi ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ

    • @n.d298
      @n.d298 ปีที่แล้ว +6

      😂😂 ඇඩ්වගයක් දැක්කේ හෙට සිට කතාව බලමු😊

  • @DilaniKiepert
    @DilaniKiepert ปีที่แล้ว +22

    අනේ ❤ අම්මාගෙයි පුතාලා දෙන්නගෙයි ලස්සන ශරිම ආදරණීයයි..❤❤❤🎉🎉

  • @madushaprasadani4245
    @madushaprasadani4245 ปีที่แล้ว +66

    ලලාට පස් කන්න වෙන්නේ අද පස් ලෑස්ති වෙලා ඉන්න ලලෝ දැන් එන්නේ ඔයාගේ වාරේ 😂

    • @amy-yk1ig
      @amy-yk1ig ปีที่แล้ว

      Kiruli kathawen ain wela

  • @nelsonrodrigo1324
    @nelsonrodrigo1324 ปีที่แล้ว +97

    මොනාද මේ අම්මයි පුතාලා දෙන්නයි ඔෆිස් ආපු එකයි නනරේ නානෙනයි විතරයිනෙ අද පෙන්නුවේ😢😢

  • @snehapathirana5142
    @snehapathirana5142 ปีที่แล้ว +45

    දේවක ගෙ acting ලස්සනයි , තාත්තා කෙනෙක්ගේ අසරණ කම හොද ට පේනවා පව් දේවක...😢

    • @Nik-88
      @Nik-88 ปีที่แล้ว +3

      He is a very talented and capable actor. In every role he has shown his capacity

  • @nawanjalikawsalya2529
    @nawanjalikawsalya2529 ปีที่แล้ว +6

    අද මිනෝලි ගොඩාක් ලස්සනයි..❤ ලස්සනම කොටසක් අද.. පුතාල දෙන්නයි, අම්මයි. මාර ගැම්මක් 👍

  • @nethminethu2929
    @nethminethu2929 ปีที่แล้ว +74

    අදත් අපිව අවුස්සලා බොරුවට කතාව අදිනවා

  • @sltharu5747
    @sltharu5747 ปีที่แล้ว +5

    මිනෝලි චරිතයට පණ පොවන ඇය අද හරිම සුන්දරයි ..😍💕

  • @akmaxtv8872
    @akmaxtv8872 ปีที่แล้ว +12

    අලුතෙන් චරිතයක් එනවා වගේ එකක් හැගෙන්නෙ මට විතරද😮

  • @NethmiRaveesha-s9g
    @NethmiRaveesha-s9g ปีที่แล้ว +46

    එ තුන්දෙනම ලස්සනයි ❤❤

  • @PriyanthiKumari-wn2lt
    @PriyanthiKumari-wn2lt ปีที่แล้ว +28

    ලස්සන කතාව හැමදාමත් පොන් එකෙන් බල්න්නෙ.ලාලාගෙ දවස එනකන් බලන් ඉන්නවා 😂😢

    • @sunithaveerasinga661
      @sunithaveerasinga661 ปีที่แล้ว

      ඔවු අනේ මම ඉන්නේ රට එත් ඕෆ් වෙලා ආව ගමන් බලන්නේ කතාව

  • @사핼리타랑가
    @사핼리타랑가 ปีที่แล้ว +34

    අම්මා කෙනෙක්ට පුතාලා දෙන්නෙක් ඉන්නවා කියන්නේ ගැම්මක් තමා...❤❤❤❤❤❤❤

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว

      හ්ම්ම්ම්ම්ම් ඔව්

    • @tharushiamaya2510
      @tharushiamaya2510 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤

  • @lakmalimunasinha5047
    @lakmalimunasinha5047 ปีที่แล้ว +1

    අම්මයි පුතාල දෙන්නගෙයි ලස්සන. මරු අශික මිස්

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +146

    අයිලප්පෙරුම වගේ මිනිස්සු ඇත්තටම ඔෆිස් වල කොයිතරම් ඇතිද 😂😂😂

    • @nirusudakum921
      @nirusudakum921 ปีที่แล้ว

      Ammo 😮 wediyenma inne e wage aya thama

  • @kpsuranjidesilvakpsdesilva7738
    @kpsuranjidesilvakpsdesilva7738 ปีที่แล้ว +5

    අනේ ඒ පවුල එකතු වෙන්න ඕනේ අම්මයි තාත්තයි පුතලා දෙන්නයි ❤️

  • @madunimadu5462
    @madunimadu5462 ปีที่แล้ว +61

    හැමෝම ලලාට බැන්නට දුවෙක් ඉන්න අම්ම කෙනෙක් වෙන්නම ඕනේ ඒ හැගීම දැනෙන්න..

  • @mazhivlog2868
    @mazhivlog2868 ปีที่แล้ว +40

    පුතාලා ඉන්නවා කියන්නේ අම්මා රැජිනක් තමා❤

  • @vihangiherath538
    @vihangiherath538 ปีที่แล้ว +32

    දවස් දෙකක් බලන් හිටියේ මේ ටික බලන්නනේ සනීපයි නේද ළමයි 😀😀😀

    • @ranji6657
      @ranji6657 ปีที่แล้ว +1

      ඔවි බන්පටිට සනිපයි සනිප වැඩිකමට පැනඩොල් පෙති දෙකකුත් බිවා

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +2

      දවස් දෙකක් බලන් හිටියේ මේ ටික බලන්න ද 😔

    • @vihangiherath538
      @vihangiherath538 ปีที่แล้ว +2

      @@ranji6657 පව් බං අපි 🤣🤣🤣

    • @vihangiherath538
      @vihangiherath538 ปีที่แล้ว

      @@SayuriNimshara hmm 😊

  • @kalaniganga441
    @kalaniganga441 ปีที่แล้ว +11

    බෝඩ් මීටින් එක ඉවර වෙද්දි සිකුරාදා වෙයි මගෙ හිතේ..🤭🥴

  • @Shevo-q9o
    @Shevo-q9o ปีที่แล้ว +86

    අයිලප්පෙරුම කොම්ෆියුස් උන්ගා බුන්ගා වෙන්නයි යන්නෙ 🥳🎉🎊😂

  • @5hriyaMaa
    @5hriyaMaa ปีที่แล้ว +35

    අයිලප්පෙරුමලා හැම ආයතනයකම ඉන්නවා.

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +1

    අම්මෝ අදනම් මාර ලස්සනයි මිනෝලි අම්ම පුතාල දෙන්නත් එක්ක අපට හරිම සතුටුයි අදත් මිනෝලිගෙ ලස්සන අද රැජිනක් වගේ අපටයි ආඩම්බර 🌹🌹🌹🌹❤❤❤❤

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +32

    ගැම්මක් තමයි ඉතින්.. අම්මයි පුතාල දෙන්නයි 💪❤

  • @rajithasugath6245
    @rajithasugath6245 ปีที่แล้ว +5

    අයිලප්පෙරුම ගේ රංගනය සුපිරි

  • @nayaninayani2505
    @nayaninayani2505 ปีที่แล้ว +12

    කිරුලිවනම් කතාවෙන් අයින් කරන්න එපා .වැදලා කියන්නේ ආ 😍😍

  • @renokaajitha7240
    @renokaajitha7240 ปีที่แล้ว +1

    අද විසල් ලස්සනයි 💕💙💜💜🥰💜 ගොඩක් ❤❤❤❤❤

  • @Nishu892
    @Nishu892 ปีที่แล้ว +5

    Outlander එකක වගේ ආවනම් තමයි ගති තුන්දෙනාම 😍

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +1

    අම්මෝ.මගේ සිහින.පැට්.යගේ.ගැම්ම.ගොඩක් අදරේයි අම්මාටයි.පුතාලා.දේන්නටයි.බුදු සරනයි ❤❤❤

  • @Lasibaba1223
    @Lasibaba1223 ปีที่แล้ว +65

    දේවක පව් එක අතකට එයාට බලන්න බැරි උනානේ ඒ අවස්ථාව 😢

    • @sunshineeveryday2470
      @sunshineeveryday2470 ปีที่แล้ว +4

      ට්ව් එකෙන් හරි යූටියුබ් එකෙන් හරි බලයි 😊

    • @Lasibaba1223
      @Lasibaba1223 ปีที่แล้ว

      @@sunshineeveryday2470 හාකො අමතක උනානේ ඒක 🤣

  • @ruwangisenadeera4164
    @ruwangisenadeera4164 ปีที่แล้ว +2

    තාත්තෙකුට මෙහෙම කරන්න එපා 😥😥😥

  • @AsankaRajapaksha-n5e
    @AsankaRajapaksha-n5e ปีที่แล้ว +21

    අයිලප්පෙරුමයා මල් පොකුර දුන්නු ව්දිහ 😂😂😂😂😂😂

  • @titiit5403
    @titiit5403 ปีที่แล้ว +25

    මරු ගැමිම අමිම මැද පුතාල දෙන්නම දෙපැත්තෙ 💐💐💐💐💐💐💐

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 ปีที่แล้ว +1

      ඒ වුවාට විශාල්ගේ මුනේ ලේ පොදක් නැ. අර ගැනු දෙන්නගේම ජාන තියෙන්නේ

    • @titiit5403
      @titiit5403 ปีที่แล้ว

      @@apsaranagahawala1970 ඒකනමි ඇත්ත ඉරිසියාව උතුරනව මිනෝලිට තේරුම් ගියොත් හොදයි

  • @NethmiRaveesha-s9g
    @NethmiRaveesha-s9g ปีที่แล้ว +83

    අම්මා සිහිනගෙ ලස්සන ❤❤

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 ปีที่แล้ว

    මිනොලි ගේ චරිතය බුද්ධිමත් මවකගේ.. චරිතයකි..ඇය සතුව ධනය,බලය පවතී.එහෙත් මවක් ලෙස රටට,ජාතියට පණිවිඩ යක් දීමට අනුගමනය කල විද්‍යාත්මක ක්‍රම වේදය..මිනොලී බුද්ධිමත් මවක් පරිපාලිකවක් බව අපිට...වැටහුනා.... දුන් චරිතය ඉහළම ලෙස රග දැක්වු ඇය දක්ෂතම,ජනප්‍රියම ලෙස සලකන ලෙස ලක්වැසි ඔබගෙන් අයදිමි... ස්තූතියි...

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว +3

    පුතාලා විතරජ් නෙමෙය් දුවලත් අම්මලට ආඩම්බරයක්🩷

  • @siyanisiyani1210
    @siyanisiyani1210 ปีที่แล้ว +16

    අද නම් හරිම ලස්සනයි කතාව මිනෝලි සුපිරියි 👍👌👌💖❤

  • @shenushadee7724
    @shenushadee7724 ปีที่แล้ว +13

    අයිලෙගෙ දත් ටික දෙන්න බැරිද දන් නෑ රෙන්ට් එකට😂

  • @අලංකාර-ට5ග
    @අලංකාර-ට5ග ปีที่แล้ว +14

    අයිලෙගෙ කලිසම කොයි වෙලෙත් උස්සනවා.. අල මල්ල වගෙ 😂😂

  • @Princessthilini
    @Princessthilini ปีที่แล้ว +2

    සිහින ජනනාත ගැම්මක් තමයි ඉතිං.හම්මෙ එයාගෙ උස.😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤

  • @susubandara6764
    @susubandara6764 ปีที่แล้ว +30

    අනේ කිරුලි ව නම් අයින් කරන්න එපා🙏🙏🙏 මෙ ඉන්න අයම තියලා කතව ඉදිරියට ගෙනියන්න ❤

  • @dilinimaduwanthi2634
    @dilinimaduwanthi2634 ปีที่แล้ว

    Woowoooo සුපිරි අම්මා පුතාලා denna eka mn fatta .👌👌👌👌❤❤❤❤❤❤

  • @ranjaniranjani5065
    @ranjaniranjani5065 ปีที่แล้ว +10

    අද මිනෝලි මැඩම් ගොඩක් ලස්සනයි❤️🌹

  • @renokaajitha7240
    @renokaajitha7240 ปีที่แล้ว +1

    ඒ උනාට දෙවක පව් දෙයියනේ 😢😢😢 කතාව උනත් මටත් මාර දුකයි 😢😢

  • @SewwandiWasana-iv8zc
    @SewwandiWasana-iv8zc ปีที่แล้ว +45

    සිහින ගේ ගැම්ම මරු 😊😊

  • @prarthanadissanayaka7257
    @prarthanadissanayaka7257 ปีที่แล้ว +1

    මිනොලිගෙ දෙපැත්තෙන් කොල්ලො දෙන්න යනකොට ඒ ගැම්ම..❤

  • @kusumlathamg2870
    @kusumlathamg2870 ปีที่แล้ว +5

    ලස්සනයි ❤️❤️❤️💞ආදරෙයි ගොඩක්. මෙන්න නිලුයෝ

  • @Tottoch
    @Tottoch ปีที่แล้ว +26

    හෑ.. මහේෂ් අයියේ ඒ පාර ඔයා ලෑස්ති වෙන්නේ ඒ ලස්සන ගෑනු ලමයට සිහින සෙට් කරන්නද ඈ??

  • @explorer726
    @explorer726 ปีที่แล้ว +5

    අයිලයගේ කලිසමට හිරවෙන බෙල්ට් එකක් අරන් දීපන් කවුරුහරි. ඌ කලිසම හදන එකමයි වැඩේ...😂

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว +5

    සාමාන්‍ය විදියට කතාව ගලාගෙක ආවා...එකපාර ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩි වෙද්දී කතාව අදින්න මාර ට්‍රයි එකක්😅මියුසික් එකකින් හරි කමක් නැ ටයිම් පාස් කරනවා😅

  • @respect-su6uu
    @respect-su6uu ปีที่แล้ว +13

    අයිලප්පෙරුම පිරිහෙනවා 😂😂😂

  • @deepikaPeiris-p2h
    @deepikaPeiris-p2h ปีที่แล้ว +10

    මිනෝලි ජනනාථ වසරේ හොඳම නිලිය වෙන්න ඕනෙ .ඒ රඟපෑම සුපිරියි ..👌😘❤️

  • @kasunlakmal2791
    @kasunlakmal2791 ปีที่แล้ว +13

    ඔෆිස් එකට යන්න ගිය වෙලා 😂

  • @Amasenevirathna
    @Amasenevirathna ปีที่แล้ว +5

    සිහිනට තියන එ පර්සනැලිටි එකයි උසයි ගැම්මයි එක්ක ලංකාවෙ නලුවෙක්ට හැරෙන්නවත් බැ.ඉස්සර ඉදන් මම කියපු දෙයක්.හෙශාන් මනුල මෙකෙ රගපාන එකත් ලොකු දෙයක් එහෙම බලන් ගියාම.

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +41

    අද කතාවේ කොටස් දෙකයිනේ තිබුණේ කතාව ඉවරයි 😔 කවුද ඒ අලුත් කෙනා ?....... ටිකක් උදානා වගේ, කතාව දෙන කාලය නම් අන්තිමයි. පටන් ගත්ත කොටස ඔපිස් එක ඇතුළට එන්න ව්නාඩි 11යි ඉතුරු විනාඩි 06 දේවක හිටිය කොටස එතනින් කතාව ඉවරයි , එතනම ව්නාඩි 17 ඉවරයි. වෙළෙඳ දැන්වීම් ත් එක්ක. අද ඕනිම ටික නෑ නැත්නම් කතාව අදින්න බෑනේ නේද ?😔

  • @chamarapriyashanthabongoch4067
    @chamarapriyashanthabongoch4067 ปีที่แล้ว +12

    කතාව ලස්සනයි හැබැයි ඔෆිස් එක ඇතුලට යනකොටයි දේවක අඩලා ඉවරවෙනකොටයි එක episode එකක් ඉවරයි කියන්නෙම අදිනවා නෙවේ ඇදගෙන නානවා.sorry වරදක් කිව්වනම්.කතාව ලස්සනයි

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx ปีที่แล้ว

    ඇස්වහක් කටවහක් නැ අද ගොඩක් ලස්සනයි අමිමයි පුතාල දෙන්නයි දේවක සේරැත් හිටිය තවත් ලස්සනයි බුදුසරණයි හැමොටම ලස්සනයි

  • @hemanthikasujeewani5184
    @hemanthikasujeewani5184 ปีที่แล้ว +12

    අම්මෙකුගේ ආඩම්බරය ❤❤❤

  • @croutopainting5052
    @croutopainting5052 ปีที่แล้ว +2

    සුපිරි මිනෝලි වසරේ හොදම නාට්‍ය❤❤❤❤

  • @chameenipuu9151
    @chameenipuu9151 ปีที่แล้ว +55

    අනේ ලමායි මට මේ ලගකදි ඉදන් මිනෝලි මැඩම්ව හීනෙන් පේනවා.හීනයක් කියලා තේරෙන්නෙම නැති තරමට ඒ දකින දේ හැබැහින් වගේමයි. එයා මගෙ අම්මාවගෙ හීනෙන් පේන්නේ.කොච්චර වෙන දේවල් හිතන් නිදාගත්තත් පේන්නෙම එයාවමයි

    • @d.d.w.2464
      @d.d.w.2464 ปีที่แล้ว

      ලෙඩක් හදා ගන්නකො ලස්සනට 😊

  • @ireshamadushani5217
    @ireshamadushani5217 ปีที่แล้ว +13

    කලින් සිහින අයින් වෙලා දැන් ඉන්න සිහින ගත්ත එක හොඳයි කියලා දැන් තමයි තේරෙන්නේ..දෙන්නම එක වගේ

  • @sandu.n_ishara
    @sandu.n_ishara ปีที่แล้ว +5

    අද තමයි ලස්සනම දවස❤️❤️❤️

  • @shiromirajapakshe1326
    @shiromirajapakshe1326 22 วันที่ผ่านมา

    මිනෝලි මාරම ලස්සන ය්....දේවක ගැන මේ වෙලා වෙනං ඇත්තටම දුකයි....

  • @nisanisa6862
    @nisanisa6862 ปีที่แล้ว +20

    කතවට ආස වැඩි හින්දම දැන් බලන්නේ tv එකෙන් .අදනම් දෙපාරක් බලන්න හිතුනා ❤️😘 අයිලප්පෙරුම මොනව උනත් අවන්ක සේවකයෙක් .❤️👌👌

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว

      Tv එකේ කීයටද පටන් ගන්නේ

    • @prabanidewdini2023
      @prabanidewdini2023 ปีที่แล้ว

      @@SayuriNimshara 7.30

    • @nisanisa6862
      @nisanisa6862 ปีที่แล้ว

      @@SayuriNimshara 7.30 ට