Hitha Langa Hinahuna (හිත ළඟ හිනැහුණා) | Episode 453 | 07th September 2023 | Sirasa TV

แชร์
ฝัง

ความคิดเห็น • 1.8K

  • @SirasaOfficial
    @SirasaOfficial  ปีที่แล้ว +98

    ජයප්‍රකාෂ් සිවගුරුනාදන් - සද්ධාමංගල සූරියබණ්ඩාර
    සුසංයෝගයේ නවතම ටෙලි නිර්මාණය
    👉 bit.ly/3EdQz9H

    • @AnomaMangaleka
      @AnomaMangaleka ปีที่แล้ว +2

      Ma waga katawa magak Yana vetha rags Pana Aya maru karanna apa makatawa 3 k send Una

    • @applekwt6024
      @applekwt6024 ปีที่แล้ว +3

      මෙි දෙන්නට කතාව අවසානය වෙනකන් පරන කිරුලිව තියාගන්න බැරිවුනේ..දන් කිරුලි කිසිම ⁣ගතියක් නැහැ

    • @ErandiAmarasingha-bw7ll
      @ErandiAmarasingha-bw7ll ปีที่แล้ว +2

      Plz shenayawa denna aye kathawata

    • @medagedarajanaka662
      @medagedarajanaka662 ปีที่แล้ว +6

      කිරුලි හැලුව එක පට්ට අවූල් අද අද කොටස බැලුවට පාඩුයි 😔

    • @shavindakanchana4430
      @shavindakanchana4430 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් අප්පා

  • @Eleesha1017
    @Eleesha1017 ปีที่แล้ว +3001

    මෙන්න මේ කොටසට තමා ශේනායා ඉන්නම ඕනේ. එයාගේ අඩුව ගොඩක් දැනෙනවා. එයාගේ අඩුව දැනෙන අය කෝ. කිරුලිගේ චරිතෙට ඕනේ ශේනයා විතරයි.

    • @MD-wh7ns
      @MD-wh7ns ปีที่แล้ว +10

      Denenwa hodata.

    • @pradeeprasanga9015
      @pradeeprasanga9015 ปีที่แล้ว +99

      ඔයාල අපි හැමෝම ආදරේ කරපු කිරුලි "හිතලග හිනැහුනා" නාට්‍යයෙන් ඇයගේ පුද්ගලික කාරනාවක් මත හදිස්සියේම රූපගත කිරීම් අතරතුර නාට්‍ය දාමා ගියා..කිසිම හේතුවක් මත නාට්‍යයෙන් අප ඇයව ඉවත් කරේ නැහැ ...නමුත් ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදනය උදෙසා අප තව රංගන ශිල්පිනියක් එම චරිතයට සම්බන්ධ කරගත්තා...එය කිරීම ඇරෙන්න වෙන විකල්පයක් අප හට තිබුණේ නැත...ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වන අතර ඇයව kiruli ලෙස ඔබේ හදවතට දැනීමට කෙටි කාලයක් යන බව අපි දන්නවා...නමුත් එම අභියෝගය ඔබ වෙනුවෙන් එම රංගන ශිල්පිනිය හා අප විසින් අනිවාර්යයෙන්ම සාර්ථකව ඉදිරිපත් කිරීමක් කරන බවට පොරොන්දු ..හිතලග හිනැහුනා නාට්‍යයේ සාර්ථකත්වය සියට දෙසීයක් ප්‍රේක්ෂක ඔබ බව අප දන්නවා මෙතෙක් කාලයක් අප හට ශක්තියක් වී සිටි ඔබ මෙම අවස්ථාවේදී ද අවස්ථානුකූලව මෙය ගැන තේරුම් අරගෙන අපට ශක්තියක් වේ යැයි අපි නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් අපි සියලු දෙනාම සිතනවා බොහොම ස්තූතියි අපේ නාට්‍ය වෙනුවෙන්ප්‍රේක්ෂක ඔබ දක්වන මේ ආදරයට ❤️👍

    • @Eleesha1017
      @Eleesha1017 ปีที่แล้ว +1

      @@pradeeprasanga9015 ❤️

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว +6

      eyata inna thibba.thawa tikak

    • @प्रतापहरिराजी
      @प्रतापहरिराजी ปีที่แล้ว +5

      @@pradeeprasanga9015 Kussiyata gihin Pol tikak gaala deepan ban. 😂😅

  • @kavithapiumali7751
    @kavithapiumali7751 ปีที่แล้ว +197

    කලින් කිරුලි හිටියනන් මේ කොටස මාර තදට හිතට දැනෙන්න තිබ්බා අනේ චරිත වල නළුවො වෙනස් කරන්න එපා ඒකෙන් කතාවෙ රසයට ගොඩාක් හානි වෙනවා😢❤

  • @malanipriyanthi5324
    @malanipriyanthi5324 ปีที่แล้ว +1328

    ඩේට දාගෙන පොන් එකෙන් ආසාවෙන් කතාවක් බලනකොට නලුනිලියො මාරු කරනකොට මලපනින එවුන් ඉන්නවද ..

    • @harshaniperera9451
      @harshaniperera9451 ปีที่แล้ว +2

      inno

    • @pradeeprasanga9015
      @pradeeprasanga9015 ปีที่แล้ว +10

      ඔයාල අපි හැමෝම ආදරේ කරපු කිරුලි "හිතලග හිනැහුනා" නාට්‍යයෙන් ඇයගේ පුද්ගලික කාරනාවක් මත හදිස්සියේම රූපගත කිරීම් අතරතුර නාට්‍ය දාමා ගියා..කිසිම හේතුවක් මත නාට්‍යයෙන් අප ඇයව ඉවත් කරේ නැහැ ...නමුත් ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදනය උදෙසා අප තව රංගන ශිල්පිනියක් එම චරිතයට සම්බන්ධ කරගත්තා...එය කිරීම ඇරෙන්න වෙන විකල්පයක් අප හට තිබුණේ නැත...ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වන අතර ඇයව kiruli ලෙස ඔබේ හදවතට දැනීමට කෙටි කාලයක් යන බව අපි දන්නවා...නමුත් එම අභියෝගය ඔබ වෙනුවෙන් එම රංගන ශිල්පිනිය හා අප විසින් අනිවාර්යයෙන්ම සාර්ථකව ඉදිරිපත් කිරීමක් කරන බවට පොරොන්දු ..හිතලග හිනැහුනා නාට්‍යයේ සාර්ථකත්වය සියට දෙසීයක් ප්‍රේක්ෂක ඔබ බව අප දන්නවා මෙතෙක් කාලයක් අප හට ශක්තියක් වී සිටි ඔබ මෙම අවස්ථාවේදී ද අවස්ථානුකූලව මෙය ගැන තේරුම් අරගෙන අපට ශක්තියක් වේ යැයි අපි නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් අපි සියලු දෙනාම සිතනවා බොහොම ස්තූතියි අපේ නාට්‍ය වෙනුවෙන්ප්‍රේක්ෂක ඔබ දක්වන මේ ආදරයට ❤️👍

    • @akilaweerakoon7150
      @akilaweerakoon7150 ปีที่แล้ว +3

      ශෙනායා එන්න බෑ කියනවා නම් අපි මොනවා කරන්නද?

    • @akilaweerakoon7150
      @akilaweerakoon7150 ปีที่แล้ว +5

      ශෙනායා එන්න බෑ කියනවා නම් අපි මොනවා කරන්නද?

    • @Lone_wolF-19
      @Lone_wolF-19 ปีที่แล้ว +3

      මාරු කරලා නෙවෙ අයින් වෙලා එයා මන් හිතන්නෙ

  • @ruwaniiresha5936
    @ruwaniiresha5936 ปีที่แล้ว +229

    පිට රටක ඉදන් හැමදාම කතාව මග නොහැර බලලා ...මෙහෙම වෙනස් කරාම එපා වෙනවා ...කිසි ගතියක් නෑ කතාව පුරුද්දට බලන්නේ 😔🙏

    • @user-krisanthi
      @user-krisanthi ปีที่แล้ว +1

      එකනම් ඇත්ත අනේ

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 ปีที่แล้ว +1

      මං ඔයාට love අනේ 😁

    • @ruwaniiresha5936
      @ruwaniiresha5936 ปีที่แล้ว

      @@user-krisanthi දැන් ඉන්න සයුරී කිසි ගතියක් නෑ වගේ දැනෙන්නේ

    • @ruwaniiresha5936
      @ruwaniiresha5936 ปีที่แล้ว

      @@tharinduhasantha8851 ආනේ ලවු යු අනේ 😂🙏

  • @dissanayakanishadi3972
    @dissanayakanishadi3972 ปีที่แล้ว +687

    අද කතාව බැලුවට වඩා comnt කියෝපු අය ඉන්නවද 🫡🙈😄

  • @chameliesenadhira
    @chameliesenadhira ปีที่แล้ว +179

    කිරුලිට උනත් තිබුනා මේ කොටස් ටිකට විතරක් හරි ඉන්න.අඩුම ගානේ එයාට ආදරේ කරපු ප්‍රේක්ශකයන්ට සාදාරනයක් ඉශ්ට කරන්න😏

    • @hazhufashionztore
      @hazhufashionztore ปีที่แล้ว +4

      මාත් එකගයි

    • @Eleesha1017
      @Eleesha1017 ปีที่แล้ว +4

      ඔව් අනේ 😢

    • @janakadaivananda1499
      @janakadaivananda1499 ปีที่แล้ว +3

      මේ කතාව බලන එකත් මට එපා උනා. හිටියෙ කිරුලි පවු කියන හැඟීමෙ,ඒත් දැන් ඉන්නෙ කිරුලිට හොඳ වැඩේ කියන හැඟීමෙ. 😢

    • @kaveshaseuwandi287
      @kaveshaseuwandi287 ปีที่แล้ว

      Eka aththa

  • @kmj473
    @kmj473 ปีที่แล้ว +627

    මේ අලුත් කිරුලි ඇත්ත දැන ගත්තා කොටස දැනුනේ නැත්තේ මට විතරද 😢😢 කිසිම ගතියක් නෑ අප්පා. තාත්වික මදි රගපෑවා ඒ ටික

  • @wardanamahes1368
    @wardanamahes1368 ปีที่แล้ว +16

    මේ වෙනකල් සෙනායා හිටියා නම් තමයි හොද සෙනායාගේ චරිතය මේ අලුත් ලමයට කරන්න බෑ අද මේ කතාව බැලුවේ අසාවකින් නොවේ අද මේ කතාවට සෙනායා හිටියා නම් නියමයි

  • @harshaniperera9451
    @harshaniperera9451 ปีที่แล้ว +655

    පරන කිරුළි තමා ඕනි කතාව බලන්න හිතෙන්නෙම නෑ හැමදාම අාසාවෙන් බලපු කතාව කනවනේ අප්පා

    • @pradeeprasanga9015
      @pradeeprasanga9015 ปีที่แล้ว +3

      ඔයාල අපි හැමෝම ආදරේ කරපු කිරුලි "හිතලග හිනැහුනා" නාට්‍යයෙන් ඇයගේ පුද්ගලික කාරනාවක් මත හදිස්සියේම රූපගත කිරීම් අතරතුර නාට්‍ය දාමා ගියා..කිසිම හේතුවක් මත නාට්‍යයෙන් අප ඇයව ඉවත් කරේ නැහැ ...නමුත් ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදනය උදෙසා අප තව රංගන ශිල්පිනියක් එම චරිතයට සම්බන්ධ කරගත්තා...එය කිරීම ඇරෙන්න වෙන විකල්පයක් අප හට තිබුණේ නැත...ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වන අතර ඇයව kiruli ලෙස ඔබේ හදවතට දැනීමට කෙටි කාලයක් යන බව අපි දන්නවා...නමුත් එම අභියෝගය ඔබ වෙනුවෙන් එම රංගන ශිල්පිනිය හා අප විසින් අනිවාර්යයෙන්ම සාර්ථකව ඉදිරිපත් කිරීමක් කරන බවට පොරොන්දු ..හිතලග හිනැහුනා නාට්‍යයේ සාර්ථකත්වය සියට දෙසීයක් ප්‍රේක්ෂක ඔබ බව අප දන්නවා මෙතෙක් කාලයක් අප හට ශක්තියක් වී සිටි ඔබ මෙම අවස්ථාවේදී ද අවස්ථානුකූලව මෙය ගැන තේරුම් අරගෙන අපට ශක්තියක් වේ යැයි අපි නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් අපි සියලු දෙනාම සිතනවා බොහොම ස්තූතියි අපේ නාට්‍ය වෙනුවෙන්ප්‍රේක්ෂක ඔබ දක්වන මේ ආදරයට ❤️👍

    • @dissanayakanishadi3972
      @dissanayakanishadi3972 ปีที่แล้ว +1

      ඇත්ත , හැමදාම ආසවෙන් බැලුවා , දැන් skip කරලා ඉතුරු ටික බලනවා 🫡

    • @amy-yk1ig
      @amy-yk1ig ปีที่แล้ว

      ​@@dissanayakanishadi3972 ow dn nikn vishal tath me grl ekka ragapanna ba wg penw ආදුනික බවක් පේනවා

    • @DamayanthiPerera-vl8vt
      @DamayanthiPerera-vl8vt ปีที่แล้ว +2

      දැන් නම් නාට්‍ය බලන්න හිතෙන් නැහැ

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 ปีที่แล้ว

      @@dissanayakanishadi3972 මාත් අලුත් කිරැලිගේ කොටස් skip karalavath balanava lala dana gannakal

  • @hirunisachinthika7384
    @hirunisachinthika7384 ปีที่แล้ว +40

    මෙච්චර ආසාවෙන් බැලුව කාතාව..කිරුලි නැතුව සවුත්තුම උනා ...ඇත්ත දැන ගන්නකන් හරි ඉන්න තිබුනා...ශේනායා වගේ කාටවත් ඔය චරිතය කරන්න බෑ ...හැගීම් චුට්ටක්වත් නෑ අලුත් කිරුලිගේ....එපා වෙනවා අප්පා....😢😢😢

    • @madhushimadushi2433
      @madhushimadushi2433 ปีที่แล้ว

      ශෙනායා හදිසියේම නිර්මාණයෙන් ඉවත් උනා. ඇය ඉවත් උනේ ඇය විසින් රගපෑමට නියමිතව තිබූ අතරමැදි දර්ශන සම්පූර්ණ කිරීමට හෝ චරිතයේ යම් වෙනසක් කිරීමට හෝ කිසිදු අවස්ථාවක් ලබා නොදී. ඇය රංගනයෙන් දායක වූ වෙනත් නාලිකාවල ටෙලිනාට්‍ය වලටද සිදුවුණේ මේ තත්ත්වයමයි. ඇය අපගේ නිර්මාණයට සම්බන්ධ වූවාට පසුව ආ විවාහ යෝජනාවකට අනුව විවාහ වී විදෙස් ගතවීමට සූදානම් වීම ඉවත්වීමට හේතුව බව දැනුම් දී තිබුනා. අපට ඇයගේ පුද්ගලික ජීවිතේ තීරණ වලට බලපෑම් කිරිමට අවශ්‍යය නොවූවත් චරිතයේ යම් වෙනසක් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් රූගත කිරීම්වලට ලබා නොදියි ඇයගේ හදිසි ඉවත් වීම සිදුවුණේ. ඇය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයකින් එසේ ඉවත්වීම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සහ නිර්මාණයට සිදුකල අසාධාරණයක් බව සමස්ත කන්ඩායමේම අදහසයි. කෙසේ වෙතත් අප ඇයගේ ඉදිරි අනාගතයට සුබ පතනවා!
      ටෙලිනාට්‍යයේ සමස්ථ නිශ්පාදන කණ්ඩායම පත්වූ අසීරු අවස්තාවේදී කිරුලිගේ චරිතය සදහා සම්බන්ධ වන ලෙසට අප කළ ආරාධනය ඉතා නිහතමානීව ස්වාධීන රෑපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරි පත් වූ දුනීශා පියුම්ට අප කණ්ඩායමේ ගෞරවය පළ කර සිටින්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇය කිරුලිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති අතර එය ප්‍රේක්ෂක ඔබට ක්‍රමයෙන් වැටහෙනු ඇතිබව අපගේ විශ්වාසයයි".
      ඒ අතරම ඔවුන්ගේ නිර්මාණ රසවිඳි, අගය කළ, ආදරය කළ ගුණ දොස් විචාරය කළ ප්‍රේක්ෂකයින්ටද ඔවුන් සිය ගෞරවය සහ ආදරය පිරිනමනු ලැබුවා.. 🙏❤

  • @dananjidananji9473
    @dananjidananji9473 ปีที่แล้ว +877

    කතාව බලන්න ආස හිතෙන්නේ නැ කිරුලි නැතිව කතාව අවසාන වෙනකන්ම කිරුලි හිටියනම් 😢

    • @pradeeprasanga9015
      @pradeeprasanga9015 ปีที่แล้ว +14

      ඔයාල අපි හැමෝම ආදරේ කරපු කිරුලි "හිතලග හිනැහුනා" නාට්‍යයෙන් ඇයගේ පුද්ගලික කාරනාවක් මත හදිස්සියේම රූපගත කිරීම් අතරතුර නාට්‍ය දාමා ගියා..කිසිම හේතුවක් මත නාට්‍යයෙන් අප ඇයව ඉවත් කරේ නැහැ ...නමුත් ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදනය උදෙසා අප තව රංගන ශිල්පිනියක් එම චරිතයට සම්බන්ධ කරගත්තා...එය කිරීම ඇරෙන්න වෙන විකල්පයක් අප හට තිබුණේ නැත...ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වන අතර ඇයව kiruli ලෙස ඔබේ හදවතට දැනීමට කෙටි කාලයක් යන බව අපි දන්නවා...නමුත් එම අභියෝගය ඔබ වෙනුවෙන් එම රංගන ශිල්පිනිය හා අප විසින් අනිවාර්යයෙන්ම සාර්ථකව ඉදිරිපත් කිරීමක් කරන බවට පොරොන්දු ..හිතලග හිනැහුනා නාට්‍යයේ සාර්ථකත්වය සියට දෙසීයක් ප්‍රේක්ෂක ඔබ බව අප දන්නවා මෙතෙක් කාලයක් අප හට ශක්තියක් වී සිටි ඔබ මෙම අවස්ථාවේදී ද අවස්ථානුකූලව මෙය ගැන තේරුම් අරගෙන අපට ශක්තියක් වේ යැයි අපි නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් අපි සියලු දෙනාම සිතනවා බොහොම ස්තූතියි අපේ නාට්‍ය වෙනුවෙන්ප්‍රේක්ෂක ඔබ දක්වන මේ ආදරයට ❤️👍

    • @dananjidananji9473
      @dananjidananji9473 ปีที่แล้ว

    • @DamayanthiPerera-vl8vt
      @DamayanthiPerera-vl8vt ปีที่แล้ว +5

      හොදම හරිය යද්දි නෙ කිරැළි අයින් වුනෙ . හරිම අසාදාරනයි.

    • @harshaharsha8499
      @harshaharsha8499 ปีที่แล้ว +1

      Ayi ban kiruliva maru karala thiyenne dhannan kathava balanna epa venava ban

    • @shalinievans7876
      @shalinievans7876 ปีที่แล้ว

      ❤❤❤

  • @Pniroshandissanayaka
    @Pniroshandissanayaka ปีที่แล้ว +49

    කියා දෙන්න ආදරේ තරම් කතාවේ නේහා ව ගන්න පරන කිරුලි නැත්තම්.... නේහාගේ ඇක්ටින් සුපර් ❤❤❤

    • @deepahettiarachchi7877
      @deepahettiarachchi7877 ปีที่แล้ว

      ඒකනම් මාත් හිතුවා..❤️❤️❤️

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 ปีที่แล้ว

      ඔව් එකි ටිකක් ඒ වගේ කටකාරයි එයා ගන්න

    • @madhushimadushi2433
      @madhushimadushi2433 ปีที่แล้ว +1

      ශෙනායා හදිසියේම නිර්මාණයෙන් ඉවත් උනා. ඇය ඉවත් උනේ ඇය විසින් රගපෑමට නියමිතව තිබූ අතරමැදි දර්ශන සම්පූර්ණ කිරීමට හෝ චරිතයේ යම් වෙනසක් කිරීමට හෝ කිසිදු අවස්ථාවක් ලබා නොදී. ඇය රංගනයෙන් දායක වූ වෙනත් නාලිකාවල ටෙලිනාට්‍ය වලටද සිදුවුණේ මේ තත්ත්වයමයි. ඇය අපගේ නිර්මාණයට සම්බන්ධ වූවාට පසුව ආ විවාහ යෝජනාවකට අනුව විවාහ වී විදෙස් ගතවීමට සූදානම් වීම ඉවත්වීමට හේතුව බව දැනුම් දී තිබුනා. අපට ඇයගේ පුද්ගලික ජීවිතේ තීරණ වලට බලපෑම් කිරිමට අවශ්‍යය නොවූවත් චරිතයේ යම් වෙනසක් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් රූගත කිරීම්වලට ලබා නොදියි ඇයගේ හදිසි ඉවත් වීම සිදුවුණේ. ඇය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයකින් එසේ ඉවත්වීම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සහ නිර්මාණයට සිදුකල අසාධාරණයක් බව සමස්ත කන්ඩායමේම අදහසයි. කෙසේ වෙතත් අප ඇයගේ ඉදිරි අනාගතයට සුබ පතනවා!
      ටෙලිනාට්‍යයේ සමස්ථ නිශ්පාදන කණ්ඩායම පත්වූ අසීරු අවස්තාවේදී කිරුලිගේ චරිතය සදහා සම්බන්ධ වන ලෙසට අප කළ ආරාධනය ඉතා නිහතමානීව ස්වාධීන රෑපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරි පත් වූ දුනීශා පියුම්ට අප කණ්ඩායමේ ගෞරවය පළ කර සිටින්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇය කිරුලිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති අතර එය ප්‍රේක්ෂක ඔබට ක්‍රමයෙන් වැටහෙනු ඇතිබව අපගේ විශ්වාසයයි".
      ඒ අතරම ඔවුන්ගේ නිර්මාණ රසවිඳි, අගය කළ, ආදරය කළ ගුණ දොස් විචාරය කළ ප්‍රේක්ෂකයින්ටද ඔවුන් සිය ගෞරවය සහ ආදරය පිරිනමනු ලැබුවා.. 🙏❤

  • @ZaidUmair-gb4ti
    @ZaidUmair-gb4ti ปีที่แล้ว +937

    සිහින ගැන ඇත්ත දැනගත්ත ලලා ගෙ මූණ බලන්න ආසාවෙන් ඉන්න අය කෝ 😅

    • @Renukadahanayaka-s3b
      @Renukadahanayaka-s3b ปีที่แล้ว +2

      Ane sihinethiwa wetuna nam hari neada

    • @RichyMark-xc3gu
      @RichyMark-xc3gu ปีที่แล้ว +7

      කිරුලිගෙ මූන බලන්න ඉදල කිරුලිවමාරු කරා දගේ ලලාවත් මාරු උනොත්

    • @yohanmadhushanka9521
      @yohanmadhushanka9521 ปีที่แล้ว +1

      ඊට කලින් අලුත් ලලෙක් එනව😂😂😂

    • @chamothjayanidu
      @chamothjayanidu ปีที่แล้ว

      Ekenm

    • @NilanthaPerera-hk8pl
      @NilanthaPerera-hk8pl ปีที่แล้ว

      ඕක අහල අහල එපා වෙලා තියෙන්නේ

  • @pemadumadhusanka5356
    @pemadumadhusanka5356 ปีที่แล้ว +16

    වඩිවේල් ආවා කියන්නෙ කතාව හොදට තියෙයි 😂😍
    හිනාවෙලා පණ යයි😅😁👍

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +423

    වඩිවෙල් ආපසු ඇවිත් නියමයි ❤
    💕

  • @SenuInAustralia
    @SenuInAustralia ปีที่แล้ว +62

    තරහ වෙන්න එපා මට නම් හිනා යනවා වෙනද වගෙ කිඩිම හැගීමක් නෑ කතාව ගැන...✌️

    • @priyangani772
      @priyangani772 ปีที่แล้ว +1

      aththa matth nee

    • @madhushimadushi2433
      @madhushimadushi2433 ปีที่แล้ว +2

      ශෙනායා හදිසියේම නිර්මාණයෙන් ඉවත් උනා. ඇය ඉවත් උනේ ඇය විසින් රගපෑමට නියමිතව තිබූ අතරමැදි දර්ශන සම්පූර්ණ කිරීමට හෝ චරිතයේ යම් වෙනසක් කිරීමට හෝ කිසිදු අවස්ථාවක් ලබා නොදී. ඇය රංගනයෙන් දායක වූ වෙනත් නාලිකාවල ටෙලිනාට්‍ය වලටද සිදුවුණේ මේ තත්ත්වයමයි. ඇය අපගේ නිර්මාණයට සම්බන්ධ වූවාට පසුව ආ විවාහ යෝජනාවකට අනුව විවාහ වී විදෙස් ගතවීමට සූදානම් වීම ඉවත්වීමට හේතුව බව දැනුම් දී තිබුනා. අපට ඇයගේ පුද්ගලික ජීවිතේ තීරණ වලට බලපෑම් කිරිමට අවශ්‍යය නොවූවත් චරිතයේ යම් වෙනසක් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් රූගත කිරීම්වලට ලබා නොදියි ඇයගේ හදිසි ඉවත් වීම සිදුවුණේ. ඇය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයකින් එසේ ඉවත්වීම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සහ නිර්මාණයට සිදුකල අසාධාරණයක් බව සමස්ත කන්ඩායමේම අදහසයි. කෙසේ වෙතත් අප ඇයගේ ඉදිරි අනාගතයට සුබ පතනවා!
      ටෙලිනාට්‍යයේ සමස්ථ නිශ්පාදන කණ්ඩායම පත්වූ අසීරු අවස්තාවේදී කිරුලිගේ චරිතය සදහා සම්බන්ධ වන ලෙසට අප කළ ආරාධනය ඉතා නිහතමානීව ස්වාධීන රෑපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරි පත් වූ දුනීශා පියුම්ට අප කණ්ඩායමේ ගෞරවය පළ කර සිටින්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇය කිරුලිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති අතර එය ප්‍රේක්ෂක ඔබට ක්‍රමයෙන් වැටහෙනු ඇතිබව අපගේ විශ්වාසයයි".
      ඒ අතරම ඔවුන්ගේ නිර්මාණ රසවිඳි, අගය කළ, ආදරය කළ ගුණ දොස් විචාරය කළ ප්‍රේක්ෂකයින්ටද ඔවුන් සිය ගෞරවය සහ ආදරය පිරිනමනු ලැබුවා.. 🙏❤

  • @tinaperera9801
    @tinaperera9801 ปีที่แล้ว +719

    ඉස්සර කිරුලි හිටියානම් අද කොටස . 😍
    මෙච්චර දවසක් ඇදගන ආව එකේ සිහින මෙහෙම තැනක ඉන්නවා දකිද්දී දැනෙන හැගීම හරියටම ඒ කිරුලිගෙන් දැකගන්න තිබුනා.😌

    • @pradeeprasanga9015
      @pradeeprasanga9015 ปีที่แล้ว +30

      ඔයාල අපි හැමෝම ආදරේ කරපු කිරුලි "හිතලග හිනැහුනා" නාට්‍යයෙන් ඇයගේ පුද්ගලික කාරනාවක් මත හදිස්සියේම රූපගත කිරීම් අතරතුර නාට්‍ය දාමා ගියා..කිසිම හේතුවක් මත නාට්‍යයෙන් අප ඇයව ඉවත් කරේ නැහැ ...නමුත් ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදනය උදෙසා අප තව රංගන ශිල්පිනියක් එම චරිතයට සම්බන්ධ කරගත්තා...එය කිරීම ඇරෙන්න වෙන විකල්පයක් අප හට තිබුණේ නැත...ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වන අතර ඇයව kiruli ලෙස ඔබේ හදවතට දැනීමට කෙටි කාලයක් යන බව අපි දන්නවා...නමුත් එම අභියෝගය ඔබ වෙනුවෙන් එම රංගන ශිල්පිනිය හා අප විසින් අනිවාර්යයෙන්ම සාර්ථකව ඉදිරිපත් කිරීමක් කරන බවට පොරොන්දු ..හිතලග හිනැහුනා නාට්‍යයේ සාර්ථකත්වය සියට දෙසීයක් ප්‍රේක්ෂක ඔබ බව අප දන්නවා මෙතෙක් කාලයක් අප හට ශක්තියක් වී සිටි ඔබ මෙම අවස්ථාවේදී ද අවස්ථානුකූලව මෙය ගැන තේරුම් අරගෙන අපට ශක්තියක් වේ යැයි අපි නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් අපි සියලු දෙනාම සිතනවා බොහොම ස්තූතියි අපේ නාට්‍ය වෙනුවෙන්ප්‍රේක්ෂක ඔබ දක්වන මේ ආදරයට ❤️👍

    • @MadhuVlogs-v5k
      @MadhuVlogs-v5k ปีที่แล้ว

      ​@@pradeeprasanga9015😂😂😂 මොලයක් නැද්ද ටිකක් හොයලා බලලා එහෙනම් ගන්න දගකාර කෙනෙක් වගේ ඕනෑතරම් නිලියෝ ඉන්නේ මේ කෙල්ල හරියන්නේ නැ කටහඩ කැතයි ඒ රගපෑමට 😂😂

    • @zainzain4120
      @zainzain4120 ปีที่แล้ว +1

      Aniwaranma

    • @chathurangadeshappriya3628
      @chathurangadeshappriya3628 ปีที่แล้ว

      😂 මේක කතවක් බොල

    • @ishuathauda275
      @ishuathauda275 ปีที่แล้ว

      ඒකනේ... ☹️

  • @pramudiheshani7622
    @pramudiheshani7622 ปีที่แล้ว +12

    අලුත් කිරුලිට සුභ පැතුම් 🌹
    මේ වගේ තීරණාත්මක කොටසකදී ප්‍රේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධව

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +51

    අනේ ... අපේ වඩිවේල් කොල්ලා ආපහු ඇවිදින් කතාවට. මරු ... මරු ...

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 ปีที่แล้ว +10

    ටික දෙනෙක් ඇරෙන්න පරණ කිරුලි ට හැමෝම ආදරෙයි. පරණ කිරුලි ❤සිහින එකතු වුනා නම් ගොඩක් හිත් සතුටින් පිරෙන්න තිබුනා 😢😢😢

  • @chamanthakuruwita8728
    @chamanthakuruwita8728 ปีที่แล้ว +720

    කිරුලි කියන නම නොකිව්වා නම් කිරුලිගේ යාලුවෙක්ට සිද්ධිය කියනවා වගේ අප්පා දැනෙන්නේ🥺

    • @pradeeprasanga9015
      @pradeeprasanga9015 ปีที่แล้ว +18

      ඔයාල අපි හැමෝම ආදරේ කරපු කිරුලි "හිතලග හිනැහුනා" නාට්‍යයෙන් ඇයගේ පුද්ගලික කාරනාවක් මත හදිස්සියේම රූපගත කිරීම් අතරතුර නාට්‍ය දාමා ගියා..කිසිම හේතුවක් මත නාට්‍යයෙන් අප ඇයව ඉවත් කරේ නැහැ ...නමුත් ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදනය උදෙසා අප තව රංගන ශිල්පිනියක් එම චරිතයට සම්බන්ධ කරගත්තා...එය කිරීම ඇරෙන්න වෙන විකල්පයක් අප හට තිබුණේ නැත...ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වන අතර ඇයව kiruli ලෙස ඔබේ හදවතට දැනීමට කෙටි කාලයක් යන බව අපි දන්නවා...නමුත් එම අභියෝගය ඔබ වෙනුවෙන් එම රංගන ශිල්පිනිය හා අප විසින් අනිවාර්යයෙන්ම සාර්ථකව ඉදිරිපත් කිරීමක් කරන බවට පොරොන්දු ..හිතලග හිනැහුනා නාට්‍යයේ සාර්ථකත්වය සියට දෙසීයක් ප්‍රේක්ෂක ඔබ බව අප දන්නවා මෙතෙක් කාලයක් අප හට ශක්තියක් වී සිටි ඔබ මෙම අවස්ථාවේදී ද අවස්ථානුකූලව මෙය ගැන තේරුම් අරගෙන අපට ශක්තියක් වේ යැයි අපි නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් අපි සියලු දෙනාම සිතනවා බොහොම ස්තූතියි අපේ නාට්‍ය වෙනුවෙන්ප්‍රේක්ෂක ඔබ දක්වන මේ ආදරයට ❤️👍

    • @amy-yk1ig
      @amy-yk1ig ปีที่แล้ว

      Ow appa

    • @SoniKumari-b8k6l
      @SoniKumari-b8k6l ปีที่แล้ว

      Wedakma neha

    • @FatmaDalal-y3o
      @FatmaDalal-y3o ปีที่แล้ว +1

      ඔවුනෙ

    • @SoniKumari-b8k6l
      @SoniKumari-b8k6l ปีที่แล้ว

      Wain karapu bonikka oita wedi😢😢😢😮 5:31 ya hodI

  • @girlslove1923
    @girlslove1923 ปีที่แล้ว +18

    අයියෝ ශෙනායා මේ පුංචි කොටසට ඔයා ඉදල ගියා නන් මෙච්චර දුකක් නෑ අප්පා.😢 අලුත් කෙනා තාම කතාවට හුරු නෑ. මේ සිද්දියේ හොදම සහ අවශ්‍යම කොටසක් තමයි මේක කතාවේ. අපි හැමෝම බලාපොරොත්තු වුනේ ශෙනායව මේ මොහොතට. එයාගේන් දකින දේ අලුත් කෙනෙක් එක සැරේ දැම්මම එන්නෙ නැහැ. අලුත් කෙනාට මේ හැමෝම අලුත්. මං නන් හිතන්නෙ පරණ කිරුලි එක්ක තියෙන ඒ ගැම්ම අද කතාවේ ඒ කොටසෙදි විශාල්ට , සිහිනට තිබුනෙත් නෑ වගේ. එයාලටත් ඒ ලමයව අලුත් නේ. කොහොම වුනත් අපරාදෙ මේ පුංචි කොටසට ඉදලම ශෙනාය අයින් වුනා නන් තමා හොද😢😥😥 මුල ඉදන් කතාව ආදරෙන් බලපු අපි හැමෝටම තියෙන දුක ඒක තමා. ඒකයි මෙච්චර හැමෝම කියන්නේ. කොහොම වුනත් අලුත් කෙනාට සුභ පතනවා අඩු පාඩු හදන් ඉදිරියට යන්න. එයාගේ වරදක් මං දකින්නෙ නෑ . එයාට බැන්න කියල වැඩකුත් නෑ. මොකද මේ එයාගෙ පටන් ගැන්ම. අපිට වුනේ අපි ආසාවෙන් ආදරෙන් බලන්න ඉදපු කොටස ගතියක් නැතුව ඉවර වුනා.🥲🥲🥲

    • @madhushimadushi2433
      @madhushimadushi2433 ปีที่แล้ว

      ශෙනායා හදිසියේම නිර්මාණයෙන් ඉවත් උනා. ඇය ඉවත් උනේ ඇය විසින් රගපෑමට නියමිතව තිබූ අතරමැදි දර්ශන සම්පූර්ණ කිරීමට හෝ චරිතයේ යම් වෙනසක් කිරීමට හෝ කිසිදු අවස්ථාවක් ලබා නොදී. ඇය රංගනයෙන් දායක වූ වෙනත් නාලිකාවල ටෙලිනාට්‍ය වලටද සිදුවුණේ මේ තත්ත්වයමයි. ඇය අපගේ නිර්මාණයට සම්බන්ධ වූවාට පසුව ආ විවාහ යෝජනාවකට අනුව විවාහ වී විදෙස් ගතවීමට සූදානම් වීම ඉවත්වීමට හේතුව බව දැනුම් දී තිබුනා. අපට ඇයගේ පුද්ගලික ජීවිතේ තීරණ වලට බලපෑම් කිරිමට අවශ්‍යය නොවූවත් චරිතයේ යම් වෙනසක් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් රූගත කිරීම්වලට ලබා නොදියි ඇයගේ හදිසි ඉවත් වීම සිදුවුණේ. ඇය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයකින් එසේ ඉවත්වීම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සහ නිර්මාණයට සිදුකල අසාධාරණයක් බව සමස්ත කන්ඩායමේම අදහසයි. කෙසේ වෙතත් අප ඇයගේ ඉදිරි අනාගතයට සුබ පතනවා!
      ටෙලිනාට්‍යයේ සමස්ථ නිශ්පාදන කණ්ඩායම පත්වූ අසීරු අවස්තාවේදී කිරුලිගේ චරිතය සදහා සම්බන්ධ වන ලෙසට අප කළ ආරාධනය ඉතා නිහතමානීව ස්වාධීන රෑපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරි පත් වූ දුනීශා පියුම්ට අප කණ්ඩායමේ ගෞරවය පළ කර සිටින්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇය කිරුලිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති අතර එය ප්‍රේක්ෂක ඔබට ක්‍රමයෙන් වැටහෙනු ඇතිබව අපගේ විශ්වාසයයි".
      ඒ අතරම ඔවුන්ගේ නිර්මාණ රසවිඳි, අගය කළ, ආදරය කළ ගුණ දොස් විචාරය කළ ප්‍රේක්ෂකයින්ටද ඔවුන් සිය ගෞරවය සහ ආදරය පිරිනමනු ලැබුවා.. 🙏❤

  • @dushakodithuwakku3931
    @dushakodithuwakku3931 ปีที่แล้ว +187

    කතාව අතරමග දාලා ගිය කෙනෙක් ගැන වර්ණනා නොකර ඒ අභියෝගය භාර ගත්ත කෙනාට වටිනාකමක් දෙන්න ඕනමයි...❤❤❤ සුභ පැතුම් අලුත් කිරුළි...

  • @Gigganigga24
    @Gigganigga24 ปีที่แล้ว +8

    අලුත් කිරුළිත් හුගක් ලස්ස්නයි . Talented අපිය එහෙම දැනෙනනේ ශෙනායා අපිට බැදිලා හිටිය නිසා . ඒ කෙල්ල අභියෝගයක් ගත්තා . ජය වේවා ❤

  • @kumariekanayaka9727
    @kumariekanayaka9727 ปีที่แล้ว +244

    කිරුලි හිටියානම් තමයි අද ලස්සනම❤❤❤❤❤

  • @nirosha9476
    @nirosha9476 ปีที่แล้ว +8

    වඩිවෙල් wow හෙට කොටසින් අයේ අප වෙත මරේ මරු....💞💞💞💞 thank you ඔබ සැමටම..❤️❤️❤️

    • @Lollishez
      @Lollishez ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +70

    වඩිවේල් ආව එක ගැන නම් හරි සතුටුයි 👍🤗🤗💐💐

  • @SurangaRukmal
    @SurangaRukmal ปีที่แล้ว +10

    දෙයියනේ කිව්ව කැත😂😂

  • @shiharanuwangi2729
    @shiharanuwangi2729 ปีที่แล้ว +186

    දෙයියනෙහ් .....😂 ඉස්සර කිරුළිගෙ තැන කාටවත් ගන්න බෑ .එයා අද හිටියනම් කොච්චර ලස්සනද කතාව❤

    • @nilukaramawickrama6164
      @nilukaramawickrama6164 ปีที่แล้ว +1

      Ane ou kiyala wedak na...dannam melawa wedak na...minoli nisa balanawa. Eyath maru karanna tiyenne...

    • @geshujesy9878
      @geshujesy9878 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත ඒත් මෙයාටත් chance ekak දීල බලමු. Comment බලනකොට එයාට කොච්චර දුක හිතෙයිද. ශෙනාය අයින් උනේ මේක තේරුමක් නැතුවම අදින නිසා වෙන්න ඇති

    • @sachinidulanjalee5632
      @sachinidulanjalee5632 ปีที่แล้ว

      Ow ane meya nam wedak ne kirulige thena meyata ganna be🥴

  • @emashasan9986
    @emashasan9986 ปีที่แล้ว +4

    මේ drama එකෙන් මිනිස්සු ඈත්වෙන බව chanel එක දන්නවා ඒ හින්දා time වෙනස් කරලා ,
    8 දැම්මා ආයෙත් trending එන අලුත් drama එකක් හැබැයි මේ drama එක බඩවැල වගේ ඇදන් යන්න හදන්නේ 😂😂

  • @justice......
    @justice...... ปีที่แล้ว +72

    අන්තිමේ කිරුලිවත් ,ලලාවත්, අයිලෙවත් නෙවෙයි ළමායී සප්‍රයිස් වුනේ ප්‍රේක්ශක අපි ප්‍රේක්ශක අපි 😆😆

    • @Shanifernando9326
      @Shanifernando9326 ปีที่แล้ว +5

      😂😂😂😂 අම්මෝ කමෙන්ට් තමයි ආතල්ම 😁🤣🤣🤣

    • @dhanasirisampath890
      @dhanasirisampath890 ปีที่แล้ว +2

      Eka aththa. 😂😂😂😂

    • @champhajewarani7271
      @champhajewarani7271 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත 😁😁

  • @susiladesilva1236
    @susiladesilva1236 ปีที่แล้ว +1

    අනේ අපේ පරණ කිරුලි අයින් කරල මේ අලුත් කෙනෙක් දාගෙන කතාවෙ ලස්සණ සේරම නැති කලා.මම හිත හිත හිටියෙ අනේ මේ වෙලාවෙ ව්ඩිවෙල් හිටියනම් කියල.ඒක නම් හරිගියා.හෙට වඩිවෙල්ව බලන්න පුලුවන්.දැන් ලලාගෙ මුණ බලාගන්න තමයි තියෙන එකම ආසාව.මේකෙ මේ කතාවට වඩා යන්නෙ adds නෙ.❤❤❤❤❤❤

  • @justice......
    @justice...... ปีที่แล้ว +389

    ශෙනායට මේ කොටස විතරක් රගපාලා ගියානම් එනගහනවද අප්පා ප්‍රේක්ශක අපේ බලාපොරොත්තු සුන් කලා 😏☹️

    • @pradeeprasanga9015
      @pradeeprasanga9015 ปีที่แล้ว +30

      ඔයාල අපි හැමෝම ආදරේ කරපු කිරුලි "හිතලග හිනැහුනා" නාට්‍යයෙන් ඇයගේ පුද්ගලික කාරනාවක් මත හදිස්සියේම රූපගත කිරීම් අතරතුර නාට්‍ය දාමා ගියා..කිසිම හේතුවක් මත නාට්‍යයෙන් අප ඇයව ඉවත් කරේ නැහැ ...නමුත් ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදනය උදෙසා අප තව රංගන ශිල්පිනියක් එම චරිතයට සම්බන්ධ කරගත්තා...එය කිරීම ඇරෙන්න වෙන විකල්පයක් අප හට තිබුණේ නැත...ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වන අතර ඇයව kiruli ලෙස ඔබේ හදවතට දැනීමට කෙටි කාලයක් යන බව අපි දන්නවා...නමුත් එම අභියෝගය ඔබ වෙනුවෙන් එම රංගන ශිල්පිනිය හා අප විසින් අනිවාර්යයෙන්ම සාර්ථකව ඉදිරිපත් කිරීමක් කරන බවට පොරොන්දු ..හිතලග හිනැහුනා නාට්‍යයේ සාර්ථකත්වය සියට දෙසීයක් ප්‍රේක්ෂක ඔබ බව අප දන්නවා මෙතෙක් කාලයක් අප හට ශක්තියක් වී සිටි ඔබ මෙම අවස්ථාවේදී ද අවස්ථානුකූලව මෙය ගැන තේරුම් අරගෙන අපට ශක්තියක් වේ යැයි අපි නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් අපි සියලු දෙනාම සිතනවා බොහොම ස්තූතියි අපේ නාට්‍ය වෙනුවෙන්ප්‍රේක්ෂක ඔබ දක්වන මේ ආදරයට ❤️👍

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 ปีที่แล้ว +7

      කතාව බලන එක නවත්තන්න හිතෙනවා..😙😙

    • @NishanSandaruwan-ll9xl
      @NishanSandaruwan-ll9xl ปีที่แล้ว

      @@pradeeprasanga9015මිනිස්සුන්ට එපා කරවලා ,චරිත මාරු කරලා ,කතාව ඇදලා ඉවර නොකර මේ උච්චතම අවස්ථාවෙ ප්‍රේක්ෂකයන්ටත් නාට්ටියටත් සාධාරණයක් කරමින් මෙය ඉක්මනින් අවසන් කරන්න.මෙච්චර ලස්සන නාට්ටියක් විනාශ කරලා ප්‍රේක්ෂකයන්ටත් එපා කරවන්න එපා 🙏

    • @champhajewarani7271
      @champhajewarani7271 ปีที่แล้ว

      ​@@pradeeprasanga9015ඇයි මෙහෙම නලු නිලියෝ කරන්නේ .එයාලගේම රසිකයෝ නේද අමාරුවේ දාන්නේ 😢😢

    • @donamekalasilva3560
      @donamekalasilva3560 ปีที่แล้ว +5

      Before select this new girl you should train her voice . 😮 sin

  • @limmmanpower7595
    @limmmanpower7595 ปีที่แล้ว +7

    කියාදෙන්න ආදරෙ තරම් එකේ නේහා ගේමුද කිරුලිට..❤

  • @uththaradilini1572
    @uththaradilini1572 ปีที่แล้ว +149

    කවුරු මොනදේ කිව්වත් මංගලිකා ආන්ටියි, ලලායි එක්ක ඇගට පතට නොදැනෙන්න කටකාරකමට කියවන්න ශෙනායා තරම් වෙන කවුරුත් ගැලපෙන්නෙ නෑ

  • @sewminigardiyawasam8276
    @sewminigardiyawasam8276 ปีที่แล้ว +1

    අනේ වඩිවෙල් ඇවිල්ලා 🥺♥️

  • @Dope5577
    @Dope5577 ปีที่แล้ว +58

    අඩෙ අප්පා වඩිවෙල් ආවා නේ 😁සතුටක් තමා දැනෙන කස්ටිය කො 😂🤟

  • @charikawijerathna7262
    @charikawijerathna7262 ปีที่แล้ว +10

    අලුත් කිරුලිත් ලස්සනයි පරණ කෙනා අයින් වුනා තමයි ඒත් දැන් අලුත් කෙනාගේ දක්ෂතා අගය කරමු...😍🥰🥰

  • @Nethmini33
    @Nethmini33 ปีที่แล้ว +210

    අලුත් කිරුලිත් ලස්සනයි.ඒ උනාට අපිට පුරුදු පරන කිරුලිනෙ.මේ කොටස වෙනකන්වත් හිටියනන් 🥲

    • @madhushimadushi2433
      @madhushimadushi2433 ปีที่แล้ว

      ශෙනායා හදිසියේම නිර්මාණයෙන් ඉවත් උනා. ඇය ඉවත් උනේ ඇය විසින් රගපෑමට නියමිතව තිබූ අතරමැදි දර්ශන සම්පූර්ණ කිරීමට හෝ චරිතයේ යම් වෙනසක් කිරීමට හෝ කිසිදු අවස්ථාවක් ලබා නොදී. ඇය රංගනයෙන් දායක වූ වෙනත් නාලිකාවල ටෙලිනාට්‍ය වලටද සිදුවුණේ මේ තත්ත්වයමයි. ඇය අපගේ නිර්මාණයට සම්බන්ධ වූවාට පසුව ආ විවාහ යෝජනාවකට අනුව විවාහ වී විදෙස් ගතවීමට සූදානම් වීම ඉවත්වීමට හේතුව බව දැනුම් දී තිබුනා. අපට ඇයගේ පුද්ගලික ජීවිතේ තීරණ වලට බලපෑම් කිරිමට අවශ්‍යය නොවූවත් චරිතයේ යම් වෙනසක් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් රූගත කිරීම්වලට ලබා නොදියි ඇයගේ හදිසි ඉවත් වීම සිදුවුණේ. ඇය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයකින් එසේ ඉවත්වීම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සහ නිර්මාණයට සිදුකල අසාධාරණයක් බව සමස්ත කන්ඩායමේම අදහසයි. කෙසේ වෙතත් අප ඇයගේ ඉදිරි අනාගතයට සුබ පතනවා!
      ටෙලිනාට්‍යයේ සමස්ථ නිශ්පාදන කණ්ඩායම පත්වූ අසීරු අවස්තාවේදී කිරුලිගේ චරිතය සදහා සම්බන්ධ වන ලෙසට අප කළ ආරාධනය ඉතා නිහතමානීව ස්වාධීන රෑපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරි පත් වූ දුනීශා පියුම්ට අප කණ්ඩායමේ ගෞරවය පළ කර සිටින්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇය කිරුලිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති අතර එය ප්‍රේක්ෂක ඔබට ක්‍රමයෙන් වැටහෙනු ඇතිබව අපගේ විශ්වාසයයි".
      ඒ අතරම ඔවුන්ගේ නිර්මාණ රසවිඳි, අගය කළ, ආදරය කළ ගුණ දොස් විචාරය කළ ප්‍රේක්ෂකයින්ටද ඔවුන් සිය ගෞරවය සහ ආදරය පිරිනමනු ලැබුවා.. 🙏❤

  • @IroshaKumari-ln7sk
    @IroshaKumari-ln7sk ปีที่แล้ว +16

    කාටවත් බෑ කිරුලි වෙන්න.පරණ කිරුලිට මිසක්😢😢😢😢

    • @pushpakumara724
      @pushpakumara724 ปีที่แล้ว +1

      පරණ කිරුලි තමයි ඕන

  • @chamanthakuruwita8728
    @chamanthakuruwita8728 ปีที่แล้ว +152

    කිරුලි නැතිව මේ කොටස කෑවා. කිරුලි ගිහින් ලලාට මේක කියන තැනට ගෙනත් ඉතිරි බලාපොරොත්තුවත් කන්න එපා.

    • @ayeshadilrukshi9975
      @ayeshadilrukshi9975 ปีที่แล้ว

      E lamyain welanam mokada karanne😮😮

    • @madhushimadushi2433
      @madhushimadushi2433 ปีที่แล้ว

      ශෙනායා හදිසියේම නිර්මාණයෙන් ඉවත් උනා. ඇය ඉවත් උනේ ඇය විසින් රගපෑමට නියමිතව තිබූ අතරමැදි දර්ශන සම්පූර්ණ කිරීමට හෝ චරිතයේ යම් වෙනසක් කිරීමට හෝ කිසිදු අවස්ථාවක් ලබා නොදී. ඇය රංගනයෙන් දායක වූ වෙනත් නාලිකාවල ටෙලිනාට්‍ය වලටද සිදුවුණේ මේ තත්ත්වයමයි. ඇය අපගේ නිර්මාණයට සම්බන්ධ වූවාට පසුව ආ විවාහ යෝජනාවකට අනුව විවාහ වී විදෙස් ගතවීමට සූදානම් වීම ඉවත්වීමට හේතුව බව දැනුම් දී තිබුනා. අපට ඇයගේ පුද්ගලික ජීවිතේ තීරණ වලට බලපෑම් කිරිමට අවශ්‍යය නොවූවත් චරිතයේ යම් වෙනසක් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් රූගත කිරීම්වලට ලබා නොදියි ඇයගේ හදිසි ඉවත් වීම සිදුවුණේ. ඇය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයකින් එසේ ඉවත්වීම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සහ නිර්මාණයට සිදුකල අසාධාරණයක් බව සමස්ත කන්ඩායමේම අදහසයි. කෙසේ වෙතත් අප ඇයගේ ඉදිරි අනාගතයට සුබ පතනවා!
      ටෙලිනාට්‍යයේ සමස්ථ නිශ්පාදන කණ්ඩායම පත්වූ අසීරු අවස්තාවේදී කිරුලිගේ චරිතය සදහා සම්බන්ධ වන ලෙසට අප කළ ආරාධනය ඉතා නිහතමානීව ස්වාධීන රෑපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරි පත් වූ දුනීශා පියුම්ට අප කණ්ඩායමේ ගෞරවය පළ කර සිටින්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇය කිරුලිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති අතර එය ප්‍රේක්ෂක ඔබට ක්‍රමයෙන් වැටහෙනු ඇතිබව අපගේ විශ්වාසයයි".
      ඒ අතරම ඔවුන්ගේ නිර්මාණ රසවිඳි, අගය කළ, ආදරය කළ ගුණ දොස් විචාරය කළ ප්‍රේක්ෂකයින්ටද ඔවුන් සිය ගෞරවය සහ ආදරය පිරිනමනු ලැබුවා.. 🙏❤

  • @devikasudarshani1133
    @devikasudarshani1133 ปีที่แล้ว +8

    චරිත මාරු කරනකොට බලන අපේ රසාස්වාදයට බරපතල විදියටම හානිවෙන බවනොකියාම බැරිය😢

    • @madhushimadushi2433
      @madhushimadushi2433 ปีที่แล้ว

      ශෙනායා හදිසියේම නිර්මාණයෙන් ඉවත් උනා. ඇය ඉවත් උනේ ඇය විසින් රගපෑමට නියමිතව තිබූ අතරමැදි දර්ශන සම්පූර්ණ කිරීමට හෝ චරිතයේ යම් වෙනසක් කිරීමට හෝ කිසිදු අවස්ථාවක් ලබා නොදී. ඇය රංගනයෙන් දායක වූ වෙනත් නාලිකාවල ටෙලිනාට්‍ය වලටද සිදුවුණේ මේ තත්ත්වයමයි. ඇය අපගේ නිර්මාණයට සම්බන්ධ වූවාට පසුව ආ විවාහ යෝජනාවකට අනුව විවාහ වී විදෙස් ගතවීමට සූදානම් වීම ඉවත්වීමට හේතුව බව දැනුම් දී තිබුනා. අපට ඇයගේ පුද්ගලික ජීවිතේ තීරණ වලට බලපෑම් කිරිමට අවශ්‍යය නොවූවත් චරිතයේ යම් වෙනසක් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් රූගත කිරීම්වලට ලබා නොදියි ඇයගේ හදිසි ඉවත් වීම සිදුවුණේ. ඇය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයකින් එසේ ඉවත්වීම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සහ නිර්මාණයට සිදුකල අසාධාරණයක් බව සමස්ත කන්ඩායමේම අදහසයි. කෙසේ වෙතත් අප ඇයගේ ඉදිරි අනාගතයට සුබ පතනවා!
      ටෙලිනාට්‍යයේ සමස්ථ නිශ්පාදන කණ්ඩායම පත්වූ අසීරු අවස්තාවේදී කිරුලිගේ චරිතය සදහා සම්බන්ධ වන ලෙසට අප කළ ආරාධනය ඉතා නිහතමානීව ස්වාධීන රෑපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරි පත් වූ දුනීශා පියුම්ට අප කණ්ඩායමේ ගෞරවය පළ කර සිටින්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇය කිරුලිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති අතර එය ප්‍රේක්ෂක ඔබට ක්‍රමයෙන් වැටහෙනු ඇතිබව අපගේ විශ්වාසයයි".
      ඒ අතරම ඔවුන්ගේ නිර්මාණ රසවිඳි, අගය කළ, ආදරය කළ ගුණ දොස් විචාරය කළ ප්‍රේක්ෂකයින්ටද ඔවුන් සිය ගෞරවය සහ ආදරය පිරිනමනු ලැබුවා.. 🙏❤

  • @kmj473
    @kmj473 ปีที่แล้ว +120

    කලින් කිරුලි හිටියා නම් මේ කොටස ගොඩක් ලස්සනයී කියන අය කෝ

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว

      මම

    • @chamika8686
      @chamika8686 ปีที่แล้ว

      Api kiuwata wadak na kathawa epa wanawa dan😊

    • @madhushimadushi2433
      @madhushimadushi2433 ปีที่แล้ว

      ශෙනායා හදිසියේම නිර්මාණයෙන් ඉවත් උනා. ඇය ඉවත් උනේ ඇය විසින් රගපෑමට නියමිතව තිබූ අතරමැදි දර්ශන සම්පූර්ණ කිරීමට හෝ චරිතයේ යම් වෙනසක් කිරීමට හෝ කිසිදු අවස්ථාවක් ලබා නොදී. ඇය රංගනයෙන් දායක වූ වෙනත් නාලිකාවල ටෙලිනාට්‍ය වලටද සිදුවුණේ මේ තත්ත්වයමයි. ඇය අපගේ නිර්මාණයට සම්බන්ධ වූවාට පසුව ආ විවාහ යෝජනාවකට අනුව විවාහ වී විදෙස් ගතවීමට සූදානම් වීම ඉවත්වීමට හේතුව බව දැනුම් දී තිබුනා. අපට ඇයගේ පුද්ගලික ජීවිතේ තීරණ වලට බලපෑම් කිරිමට අවශ්‍යය නොවූවත් චරිතයේ යම් වෙනසක් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් රූගත කිරීම්වලට ලබා නොදියි ඇයගේ හදිසි ඉවත් වීම සිදුවුණේ. ඇය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයකින් එසේ ඉවත්වීම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සහ නිර්මාණයට සිදුකල අසාධාරණයක් බව සමස්ත කන්ඩායමේම අදහසයි. කෙසේ වෙතත් අප ඇයගේ ඉදිරි අනාගතයට සුබ පතනවා!
      ටෙලිනාට්‍යයේ සමස්ථ නිශ්පාදන කණ්ඩායම පත්වූ අසීරු අවස්තාවේදී කිරුලිගේ චරිතය සදහා සම්බන්ධ වන ලෙසට අප කළ ආරාධනය ඉතා නිහතමානීව ස්වාධීන රෑපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරි පත් වූ දුනීශා පියුම්ට අප කණ්ඩායමේ ගෞරවය පළ කර සිටින්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇය කිරුලිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති අතර එය ප්‍රේක්ෂක ඔබට ක්‍රමයෙන් වැටහෙනු ඇතිබව අපගේ විශ්වාසයයි".
      ඒ අතරම ඔවුන්ගේ නිර්මාණ රසවිඳි, අගය කළ, ආදරය කළ ගුණ දොස් විචාරය කළ ප්‍රේක්ෂකයින්ටද ඔවුන් සිය ගෞරවය සහ ආදරය පිරිනමනු ලැබුවා.. 🙏❤

  • @harshasameera6382
    @harshasameera6382 ปีที่แล้ว +1

    මුකුත් එපා වඩිවෙල් හිටියම කතව මරු..

  • @suneethajayakodi7061
    @suneethajayakodi7061 ปีที่แล้ว +60

    අපිට කිරුළි ඕනි එයා නැතුව කතාවෙන් කිසි ගතියක් නෑ එයා වගෙ කවුරුත් නෑ අම්මා එක්ක රණ්ඩු වෙන කෙනෙක් එයාගෙ කෝළම් අපිට බලන්න ඕනි

  • @sumalisadaruwani7919
    @sumalisadaruwani7919 ปีที่แล้ว +50

    කතාව කෑවා,මහ ගොං,,කිරුලිගෙ චරිතෙත් කෑවා,,,කතාව අප්පිරිය කරා

  • @uththaradilini1572
    @uththaradilini1572 ปีที่แล้ว +19

    අනේ වඩිවෙල් ඇවිත්❤❤❤❤

  • @Aroshanisansala2664
    @Aroshanisansala2664 ปีที่แล้ว +29

    කිරුලි හිටියනම් අද කොටස තවත් ලස්සන වෙයි ❤😔

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 ปีที่แล้ว +18

    සිරසේ මොක කලත් මගදි කනවා 😪

  • @SasikaDila-gp6cv
    @SasikaDila-gp6cv ปีที่แล้ว

    මම කියවපු, බලපු, කිසිම කතාවක නැති හිතට වදින විදියට ලස්සනම දෙබස් මෙ කතාවේ තියෙනවා
    මම දැකපු ලස්සනම ටෙලි කතාව❤❤❤❤❤❤

  • @Tottoch
    @Tottoch ปีที่แล้ว +77

    පරන කිරුලි හිටියනම් මේ කොටස තාත්වික වේවි

  • @brunorajapaksha5891
    @brunorajapaksha5891 ปีที่แล้ว

    අළුත් කිරැළිගෙ කට හඩට වැඩිය ලස්සනයි අපේ ගෑනිගෙ කට හඩ 😂😂😂

  • @kavindyahansamali7976
    @kavindyahansamali7976 ปีที่แล้ว +40

    හැමෝම පරන කිරුලි නැත්තම් බලන්නේ නෑ ගගා කියවන්න එපා. ශෙනායා අක්කලා ප්‍රේක්ෂකයෝ නිසාම ජනප්‍රිය උනාට ප්‍රේක්ෂකයෝ ගැන පොඩ්ඩක්වත් හිතුවේ නෑ කියන එකයි මගේ අදහස

    • @nadi7071
      @nadi7071 ปีที่แล้ว +3

      Ow atta

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว +2

      SHENAYA KALE KATHA WEDAK..MEKEN AVIT ..MULA AMATHAKAI..NAGGA INIMAGATA PAIN GAHUWA..BALEN THIYAGANNA BA NE ..

    • @nisangidhtjh3713
      @nisangidhtjh3713 ปีที่แล้ว +3

      මුල මතක නෑ එය මෙ කතවෙන් තමා අවෙ

    • @dhanasirisampath890
      @dhanasirisampath890 ปีที่แล้ว

      👍👍👍👍

  • @dilshanmanoj4719
    @dilshanmanoj4719 ปีที่แล้ว

    එකී ගැලපෙන්නේ නැ කතාවට 🙂🥲😂

  • @ugdljayawardhana8556
    @ugdljayawardhana8556 ปีที่แล้ว +53

    මේ කිරුලිගෙ කටහඩවත් ලස්සන නෑ අප්පා.අර කිරුලිගෙ තිබුනා කතාවටම ඔබින ඉරියව් ඒකයි ප්‍රේක්ෂක හිත් ඒ තරමට ඒ චරිතෙට ආදරේ

  • @S.Lpasiya...
    @S.Lpasiya... ปีที่แล้ว +6

    දැක්කත් ඇති හිත පිරෙනව වඩිවේලයානෙනී 😁😂🤭

  • @harshpolonnaruwa
    @harshpolonnaruwa ปีที่แล้ว +110

    හොදම කොටසෙදි හිටපු කිරිලු නැති එකට දුකයි...

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว

      මටත් දුකායි

    • @madhushimadushi2433
      @madhushimadushi2433 ปีที่แล้ว

      ශෙනායා හදිසියේම නිර්මාණයෙන් ඉවත් උනා. ඇය ඉවත් උනේ ඇය විසින් රගපෑමට නියමිතව තිබූ අතරමැදි දර්ශන සම්පූර්ණ කිරීමට හෝ චරිතයේ යම් වෙනසක් කිරීමට හෝ කිසිදු අවස්ථාවක් ලබා නොදී. ඇය රංගනයෙන් දායක වූ වෙනත් නාලිකාවල ටෙලිනාට්‍ය වලටද සිදුවුණේ මේ තත්ත්වයමයි. ඇය අපගේ නිර්මාණයට සම්බන්ධ වූවාට පසුව ආ විවාහ යෝජනාවකට අනුව විවාහ වී විදෙස් ගතවීමට සූදානම් වීම ඉවත්වීමට හේතුව බව දැනුම් දී තිබුනා. අපට ඇයගේ පුද්ගලික ජීවිතේ තීරණ වලට බලපෑම් කිරිමට අවශ්‍යය නොවූවත් චරිතයේ යම් වෙනසක් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් රූගත කිරීම්වලට ලබා නොදියි ඇයගේ හදිසි ඉවත් වීම සිදුවුණේ. ඇය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයකින් එසේ ඉවත්වීම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සහ නිර්මාණයට සිදුකල අසාධාරණයක් බව සමස්ත කන්ඩායමේම අදහසයි. කෙසේ වෙතත් අප ඇයගේ ඉදිරි අනාගතයට සුබ පතනවා!
      ටෙලිනාට්‍යයේ සමස්ථ නිශ්පාදන කණ්ඩායම පත්වූ අසීරු අවස්තාවේදී කිරුලිගේ චරිතය සදහා සම්බන්ධ වන ලෙසට අප කළ ආරාධනය ඉතා නිහතමානීව ස්වාධීන රෑපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරි පත් වූ දුනීශා පියුම්ට අප කණ්ඩායමේ ගෞරවය පළ කර සිටින්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇය කිරුලිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති අතර එය ප්‍රේක්ෂක ඔබට ක්‍රමයෙන් වැටහෙනු ඇතිබව අපගේ විශ්වාසයයි".
      ඒ අතරම ඔවුන්ගේ නිර්මාණ රසවිඳි, අගය කළ, ආදරය කළ ගුණ දොස් විචාරය කළ ප්‍රේක්ෂකයින්ටද ඔවුන් සිය ගෞරවය සහ ආදරය පිරිනමනු ලැබුවා.. 🙏❤

  • @chandimaamarapathi5739
    @chandimaamarapathi5739 ปีที่แล้ว +25

    කතාවක මුල ඉදලා ඒ ඒ චරිත වලට ප්‍රේක්ෂකයා බැදිලා එ චරිත එක්ක කතාව රස විදින්නේ... අන්තිම මොහොතේ කිරුලිගේ චරිතය වෙනස් රූපෙකින් දකිද්දි ඒ කතාවේ කලින් දැනුන හැගීම පොඩ්ඩක් වත් නෑ ...

    • @peterbob3785
      @peterbob3785 ปีที่แล้ว

      Aththama aththa.

    • @madhushimadushi2433
      @madhushimadushi2433 ปีที่แล้ว +1

      ශෙනායා හදිසියේම නිර්මාණයෙන් ඉවත් උනා. ඇය ඉවත් උනේ ඇය විසින් රගපෑමට නියමිතව තිබූ අතරමැදි දර්ශන සම්පූර්ණ කිරීමට හෝ චරිතයේ යම් වෙනසක් කිරීමට හෝ කිසිදු අවස්ථාවක් ලබා නොදී. ඇය රංගනයෙන් දායක වූ වෙනත් නාලිකාවල ටෙලිනාට්‍ය වලටද සිදුවුණේ මේ තත්ත්වයමයි. ඇය අපගේ නිර්මාණයට සම්බන්ධ වූවාට පසුව ආ විවාහ යෝජනාවකට අනුව විවාහ වී විදෙස් ගතවීමට සූදානම් වීම ඉවත්වීමට හේතුව බව දැනුම් දී තිබුනා. අපට ඇයගේ පුද්ගලික ජීවිතේ තීරණ වලට බලපෑම් කිරිමට අවශ්‍යය නොවූවත් චරිතයේ යම් වෙනසක් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් රූගත කිරීම්වලට ලබා නොදියි ඇයගේ හදිසි ඉවත් වීම සිදුවුණේ. ඇය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයකින් එසේ ඉවත්වීම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සහ නිර්මාණයට සිදුකල අසාධාරණයක් බව සමස්ත කන්ඩායමේම අදහසයි. කෙසේ වෙතත් අප ඇයගේ ඉදිරි අනාගතයට සුබ පතනවා!
      ටෙලිනාට්‍යයේ සමස්ථ නිශ්පාදන කණ්ඩායම පත්වූ අසීරු අවස්තාවේදී කිරුලිගේ චරිතය සදහා සම්බන්ධ වන ලෙසට අප කළ ආරාධනය ඉතා නිහතමානීව ස්වාධීන රෑපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරි පත් වූ දුනීශා පියුම්ට අප කණ්ඩායමේ ගෞරවය පළ කර සිටින්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇය කිරුලිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති අතර එය ප්‍රේක්ෂක ඔබට ක්‍රමයෙන් වැටහෙනු ඇතිබව අපගේ විශ්වාසයයි".
      ඒ අතරම ඔවුන්ගේ නිර්මාණ රසවිඳි, අගය කළ, ආදරය කළ ගුණ දොස් විචාරය කළ ප්‍රේක්ෂකයින්ටද ඔවුන් සිය ගෞරවය සහ ආදරය පිරිනමනු ලැබුවා.. 🙏❤

  • @nilanthijayasinghe5121
    @nilanthijayasinghe5121 ปีที่แล้ว +83

    ලලා කෙසේ වෙතත් අපිව නම් සප්‍රයිස් උනා...😂😂😂😂😂😂😂ඒකනේ කියන්නේ අනුන්ට වෙනදේ තමන්ට උනදාට තේරෙයි කියලා 😂😂😂😂😂😂😂කිරුලි හොදම ටිකේ හිටියේ නෑ ...❤❤❤❤

  • @sitiraransika7605
    @sitiraransika7605 ปีที่แล้ว +1

    මෂ්කෙලියෙ වඩිවෙල් is back❤

  • @gamagechandrika3319
    @gamagechandrika3319 ปีที่แล้ว +58

    දැන් ඉන්න කිරුලිත් ලස්සනයි එත් අපි හොයන්නේ කටකාර දගකාර කිරිලුව❤❤

  • @supunikavindya1138
    @supunikavindya1138 ปีที่แล้ว

    අලුත් කෙනෙක්නෙ එයත්.. ටික දවසකින් බලන අයට හුරු වෙයි❤️......පව් මේ කමෙන්ට් දැක්කම ඒ ලමයගෙ හිත කොච්චර රිදෙනවද😖

  • @imp876
    @imp876 ปีที่แล้ว +37

    Drama එකට ඕනෙම හරියෙදි drama එක දාලා ගියා අර actress t වඩා මේ වෙලාවෙ මෙහෙම ඉස්සරහට යන එක හොදයි මට නම් හිතන්නෙ

  • @ShiraniPushpalatha
    @ShiraniPushpalatha ปีที่แล้ว

    ඉස්සර කිරළු තරම්මෙයනම් දඟ නෑ ඉස්සර කෙනාට ආදරෙයි

  • @cyrilbentara9464
    @cyrilbentara9464 ปีที่แล้ว +159

    අලුත් කිරුලිට හම්බ උනේ කරන්නම අමාරුම කොටස..

    • @niroshanianoja3697
      @niroshanianoja3697 ปีที่แล้ว +2

      ඔව් ඒ ලමයා එයාට කරන්න පුළුවන් තරම් උපරිමයෙන්ම කරා කතාවේ මුල ඉදල හිටිය කෙනා ගියා කියලා ඉතින් මොනවා කරන්න ද😊

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 ปีที่แล้ว +1

    කිරුලි තමයි කතාවෙ ජවය... එයා.. ශෙනායා නැතිව කතාවම පාලුයි.. මූසලයි වගේ... අලුත් ජීවිතයට කිරුලිට සුභ පතමු... එයා බැදලා කතාවෙන් අයින් වෙලා....

  • @iwnikasandamaly2270
    @iwnikasandamaly2270 ปีที่แล้ว +219

    අලුත් කිරුලි ට බඩේ අමාරුව හැදිලා වගේ අප්පා කතා කරන කොට.......😢😢😢😢

    • @MD-wh7ns
      @MD-wh7ns ปีที่แล้ว +4

      😂😂😂oya hariytma qwa ane.thank u

    • @maduliyanagee7916
      @maduliyanagee7916 ปีที่แล้ว +6

      එයා කතා කරන විදිය අවුල් අප්පා...

    • @muthunmadushan5157
      @muthunmadushan5157 ปีที่แล้ว +1

      ❤❤😂😂

    • @amy-yk1ig
      @amy-yk1ig ปีที่แล้ว +2

      😂😂

    • @positivethoughts9404
      @positivethoughts9404 ปีที่แล้ว +4

      ඔව් එයාට ඩබින් කලා නම් හරි කවුරැහරි

  • @sewwandikumanjani2636
    @sewwandikumanjani2636 ปีที่แล้ว +10

    කතාව එපා උනා හොඳම ටිකේ ඉන්න ඕනි කෙනා නෑ 😞

    • @madhushimadushi2433
      @madhushimadushi2433 ปีที่แล้ว

      ශෙනායා හදිසියේම නිර්මාණයෙන් ඉවත් උනා. ඇය ඉවත් උනේ ඇය විසින් රගපෑමට නියමිතව තිබූ අතරමැදි දර්ශන සම්පූර්ණ කිරීමට හෝ චරිතයේ යම් වෙනසක් කිරීමට හෝ කිසිදු අවස්ථාවක් ලබා නොදී. ඇය රංගනයෙන් දායක වූ වෙනත් නාලිකාවල ටෙලිනාට්‍ය වලටද සිදුවුණේ මේ තත්ත්වයමයි. ඇය අපගේ නිර්මාණයට සම්බන්ධ වූවාට පසුව ආ විවාහ යෝජනාවකට අනුව විවාහ වී විදෙස් ගතවීමට සූදානම් වීම ඉවත්වීමට හේතුව බව දැනුම් දී තිබුනා. අපට ඇයගේ පුද්ගලික ජීවිතේ තීරණ වලට බලපෑම් කිරිමට අවශ්‍යය නොවූවත් චරිතයේ යම් වෙනසක් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් රූගත කිරීම්වලට ලබා නොදියි ඇයගේ හදිසි ඉවත් වීම සිදුවුණේ. ඇය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයකින් එසේ ඉවත්වීම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සහ නිර්මාණයට සිදුකල අසාධාරණයක් බව සමස්ත කන්ඩායමේම අදහසයි. කෙසේ වෙතත් අප ඇයගේ ඉදිරි අනාගතයට සුබ පතනවා!
      ටෙලිනාට්‍යයේ සමස්ථ නිශ්පාදන කණ්ඩායම පත්වූ අසීරු අවස්තාවේදී කිරුලිගේ චරිතය සදහා සම්බන්ධ වන ලෙසට අප කළ ආරාධනය ඉතා නිහතමානීව ස්වාධීන රෑපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරි පත් වූ දුනීශා පියුම්ට අප කණ්ඩායමේ ගෞරවය පළ කර සිටින්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇය කිරුලිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති අතර එය ප්‍රේක්ෂක ඔබට ක්‍රමයෙන් වැටහෙනු ඇතිබව අපගේ විශ්වාසයයි".
      ඒ අතරම ඔවුන්ගේ නිර්මාණ රසවිඳි, අගය කළ, ආදරය කළ ගුණ දොස් විචාරය කළ ප්‍රේක්ෂකයින්ටද ඔවුන් සිය ගෞරවය සහ ආදරය පිරිනමනු ලැබුවා.. 🙏❤

  • @wikummendis6034
    @wikummendis6034 ปีที่แล้ว +20

    නලු නිලියො කථාවෙන් අයින් වෙන්න කලින් ඇද ඇද ඉන්නෙ නැතුව කථාව ඉවර කරන්න ඕනා, එහෙම නැත්තම් මඟදි අයින් වෙලා යන නිලියො නොගෙන ඉන්න ඕනා 😑
    කථාවෙ පීක් සීන් එකේදි ඕනමකරන නිලිය මිසිං 😐

    • @lakshinifernando2323
      @lakshinifernando2323 ปีที่แล้ว +1

      අපරාදෙ.ලස්සනම ලස්සන අපි ආසම කතාව.ඇග්‍රිමන්ට් සයින් කරනව ලියලා මොනාද දන් නෑ කරන්නෙ.. එහෙම මග දාලා ගිය එක හොදටම වැරදියි

  • @YihansanaYihansana-iy6et
    @YihansanaYihansana-iy6et ปีที่แล้ว

    ලංකාවෙන් පිට ඉන්න අපි ගෙවල් වලට භයෙන් භයෙන් මෙ කථා බලන්නෙ එ කථාවලට අපි ඇබ්බැහි වෙලා.ඉතින් ඇයි මුල ඉදන් ඉන්න අයව මාරු කරන්නෙ අපිට පට්ට අවුල්. එ කිරුළිට වගෙ මෙ කිරුළිට හිත නොයන්නෙ මගේ විතරද.😭😭😭

  • @ayomikawijethunga7632
    @ayomikawijethunga7632 ปีที่แล้ว +25

    මේ නිළිය හරි යන්නේ නෑ. කිරුලි තමා හොද 😢😢😢😢

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe ปีที่แล้ว

    දුනීශා අක්කෙ ලස්සන ට රගපානව ඔයා 🥰🥰😘
    තව ඉස්සරහට දක්ශ වෙන්නෙ

  • @iroshimamadhumalijayasingh1734
    @iroshimamadhumalijayasingh1734 ปีที่แล้ว +180

    😂😂 මේ කිරුලිගේ වොයිස් එකනම් පට්ට කැතයි.. හිනත් යනවා

  • @sureshikamenushi1543
    @sureshikamenushi1543 ปีที่แล้ว

    කතාව කැවා ගැලපෙන්නේ නැති චරිත අරගන 😕

  • @samadhiwarnakulasooriya1717
    @samadhiwarnakulasooriya1717 ปีที่แล้ว +44

    කලින් කිරුලි නිසා අපිට නොපෙනුනාට
    දැන් කෙනාගෙත් හැගීම් ප්‍රකාශකිරීම හොදයි.අපිට එයාව නුහුරු ගතියක් තියෙන්නේ.
    ඉස්සරහට තවත් හොදවෙයි කියලා හිතමු❤️

  • @Pnp9278
    @Pnp9278 ปีที่แล้ว +20

    කතාවට හරි මඩ සරප්පු දෙක ගෙට දාගෙන යන කැත..

  • @jayasinghah4595
    @jayasinghah4595 ปีที่แล้ว +37

    ශේනායා ජනපුිය වුනේ මෙි නාට්‍යයෙන් එයා කවුද කියලා දැනගත්තේ මෙි නාට්‍යයෙන්..මෙි නාට්‍යයෙන් ජනපුිය වෙිලා මෙික අතහැරලා දාලා ගිහින් වෙින නාට්‍යවල වල රගපාන කෙනෙක් ගැන කතාකරලා තෙරැමක් නැහැ නේද?..

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว +6

      ATTHATAMA.EYAWA GENAPU DRAMA EKA..NAGGA INIMAGATA PAIN GAHALA..SHOK EKATA සල්ලි පොකුරු EKE INNE.

    • @nisangidhtjh3713
      @nisangidhtjh3713 ปีที่แล้ว +2

      ඔව්

    • @sulochanaekanayake7790
      @sulochanaekanayake7790 ปีที่แล้ว

      එයා එනකොට කොටස් 200 න් විතර ඉවර කරන්න තිබුන කතාව කොටස් 500 ඉවරවෙලාවත් නතර වෙන්න හිතන්නෙ නැති එකට ඒ මනුස්සය මොනා කරන්නද

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว

    අපේ කිරුළි .හිට්.යනම්.අද.ගොඩක් ලස්සන .තියේයි.සිහින.හිගන්නේක්ද.බලන්න.මේ.කිරුළි .වැඩක්.නැ.කෝ.මගේ ලස්සන කිරුළි මැණික ❤❤❤❤

  • @pradeeprasanga9015
    @pradeeprasanga9015 ปีที่แล้ว +87

    ඔයාල අපි හැමෝම ආදරේ කරපු කිරුලි "හිතලග හිනැහුනා" නාට්‍යයෙන් ඇයගේ පුද්ගලික කාරනාවක් මත හදිස්සියේම රූපගත කිරීම් අතරතුර නාට්‍ය දාමා ගියා..කිසිම හේතුවක් මත නාට්‍යයෙන් අප ඇයව ඉවත් කරේ නැහැ ...නමුත් ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදනය උදෙසා අප තව රංගන ශිල්පිනියක් එම චරිතයට සම්බන්ධ කරගත්තා...එය කිරීම ඇරෙන්න වෙන විකල්පයක් අප හට තිබුණේ නැත...ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වන අතර ඇයව kiruli ලෙස ඔබේ හදවතට දැනීමට කෙටි කාලයක් යන බව අපි දන්නවා...නමුත් එම අභියෝගය ඔබ වෙනුවෙන් එම රංගන ශිල්පිනිය හා අප විසින් අනිවාර්යයෙන්ම සාර්ථකව ඉදිරිපත් කිරීමක් කරන බවට පොරොන්දු ..හිතලග හිනැහුනා නාට්‍යයේ සාර්ථකත්වය සියට දෙසීයක් ප්‍රේක්ෂක ඔබ බව අප දන්නවා මෙතෙක් කාලයක් අප හට ශක්තියක් වී සිටි ඔබ මෙම අවස්ථාවේදී ද අවස්ථානුකූලව මෙය ගැන තේරුම් අරගෙන අපට ශක්තියක් වේ යැයි අපි නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් අපි සියලු දෙනාම සිතනවා බොහොම ස්තූතියි අපේ නාට්‍ය වෙනුවෙන්ප්‍රේක්ෂක ඔබ දක්වන මේ ආදරයට ❤️👍

    • @Danushi99
      @Danushi99 ปีที่แล้ว +9

      යස වැඩේ පෙරේත කමට කතා අදින උන්ට මෙහෙම තමා වෙන්න ඕන 😂😂

    • @shamp1245
      @shamp1245 ปีที่แล้ว +3

      Ruins the whole drama today

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว +2

      EYATA DAN LOKU ATTHAK HAMBAWELA.NAGGA INIMAGATA PAIN GAHUWA.

    • @chamoddinukaevan2490
      @chamoddinukaevan2490 ปีที่แล้ว +1

      😂😂Mona reddakda me...

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 ปีที่แล้ว +8

      ඉතිං ඒ කිරැළි ඉඳිද්දිම කතාව ලස්සනට ඉවර කරන්නනේ තිබුනේ..ඉලාස්ටික් වගේ අදිනකොට එකතැන පල් වෙවී ඉන්න තරැණ රංඟන ශිල්පියන් කැමති නැහැ..දැන් ඉන්න සිහිනත් ඔය එකතැන පල් වෙන කතාවලට කැමති නැහැ..එයාටත් එපාවෙන්න කළින් ඔය කතාව ඉවර කරන්න..😖😖😖

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ ปีที่แล้ว +1

    සිහිනට හැමදාම 😃 ඉන්න්
    ලැබේවා 😊❤❤ අම්මා එක්ක ❤

  • @dulanjanidilhani
    @dulanjanidilhani ปีที่แล้ว +12

    අනේ වඩිවේල් නැවතත් ඇවිත්.❤❤❤❤

  • @nandakumaraamarawansa-fy8bp
    @nandakumaraamarawansa-fy8bp ปีที่แล้ว +1

    අනේ වඩි ඇවිල්ලා 😍😙

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +116

    කිරුලි නෙවෙයි සිහිනයි කිරුලිව දැකල පුදුම වෙන්න ඕනෙ 🤣💔 කිරුලි වෙනස් වෙලා කියල

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +3

    විශාල් ආධුනික උනාට හොදට act කරනව වුර්තීය නලුවෙක් වගේ හින්දි සලිෆ් අලීකාන් වගේ👌💖👍

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +57

    අද කොටස ගොඩාක් හැගිම් බරයි සිහින ඒ කිවුව දේවල් වල ගොඩාක් දේවල් ගැබ් වෙලා තියෙනවා විශාල් හිතන විදිය වුණත් වෙනස් වෙන්න පුළුවන්.... සිහින තමන්ව ආදරේන් රැක බලාගෙන හදාවඩා ගත්ත තාත්තා ට තියෙන ආදරේ ගරුත්වය අදටත් අඩුවක් වත් වෙනසක් වත් නෑ ❤

  • @lakshithathennekoon3942
    @lakshithathennekoon3942 ปีที่แล้ว +23

    කිසිම ෆීලින්ග් එකක් නැති උනා අප්පා 🥵

  • @sansalajeewaka6141
    @sansalajeewaka6141 ปีที่แล้ว +1

    වඩිවෙල් දැක්ක කල් ❤❤❤🌟

  • @UD-95
    @UD-95 ปีที่แล้ว +31

    අඩේ වඩිවේලා....❤
    මගේ එකා ❤❤❤❤
    ආදරෙයි ආදරෙයී

  • @shenukaShenukabasita-fp9ee
    @shenukaShenukabasita-fp9ee ปีที่แล้ว +1

    අඩෝ වඩිවේල් ආවා මරු මරු

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +22

    පරන කිරුළි (ශෙනායා ) ඉල්ලලා වැලපෙන්න එපා එයා ආය මෙි drama එකට එන්නෙ නෑ කියල තියෙනවා සල්ලි පොකුරු එකෙ නම් තවම රගපානවා ❤❤😍😍😍

  • @roshankarunarathne9568
    @roshankarunarathne9568 ปีที่แล้ว +1

    වඩිවෙල්❤❤❤❤

  • @asff6672
    @asff6672 ปีที่แล้ว +20

    කිරුලි ඉදියනම් 😥😥අද කොටස ලස්සනයි

  • @tharushiperera1099
    @tharushiperera1099 ปีที่แล้ว +2

    එයත් ලස්සනට රගපානවා හැබැයි 😍❤

  • @dhanasirisampath890
    @dhanasirisampath890 ปีที่แล้ว +16

    ගොඩක් ආසාවෙන් බලන්න හිටපු කොටසක්. ඵ්ත් කිරැලි නැති නිසා දුකෙන් බලන්නේ.

  • @kaveeshasewwandi8904
    @kaveeshasewwandi8904 ปีที่แล้ว +1

    දෙරනෙ යන සිත නිදි නැ කතාවෙ ඩිස්නිට රගපාන චරිතෙ කිරුලිට දැම්මනම් හරි😪

  • @dinithinimesha8792
    @dinithinimesha8792 ปีที่แล้ว +11

    Feel වුනේ නෑ. ඒ ලස්සන කොටස

  • @ishuathauda275
    @ishuathauda275 ปีที่แล้ว +6

    ශෙනායා, ඇයි ඔයා එහෙම කිසිම හිතක් පපුවක් නැතිව කතාවේ හොඳම හරියෙදි අපිව දාලා ගියේ... 😢

    • @madhushimadushi2433
      @madhushimadushi2433 ปีที่แล้ว

      ශෙනායා හදිසියේම නිර්මාණයෙන් ඉවත් උනා. ඇය ඉවත් උනේ ඇය විසින් රගපෑමට නියමිතව තිබූ අතරමැදි දර්ශන සම්පූර්ණ කිරීමට හෝ චරිතයේ යම් වෙනසක් කිරීමට හෝ කිසිදු අවස්ථාවක් ලබා නොදී. ඇය රංගනයෙන් දායක වූ වෙනත් නාලිකාවල ටෙලිනාට්‍ය වලටද සිදුවුණේ මේ තත්ත්වයමයි. ඇය අපගේ නිර්මාණයට සම්බන්ධ වූවාට පසුව ආ විවාහ යෝජනාවකට අනුව විවාහ වී විදෙස් ගතවීමට සූදානම් වීම ඉවත්වීමට හේතුව බව දැනුම් දී තිබුනා. අපට ඇයගේ පුද්ගලික ජීවිතේ තීරණ වලට බලපෑම් කිරිමට අවශ්‍යය නොවූවත් චරිතයේ යම් වෙනසක් කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් රූගත කිරීම්වලට ලබා නොදියි ඇයගේ හදිසි ඉවත් වීම සිදුවුණේ. ඇය ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයකින් එසේ ඉවත්වීම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සහ නිර්මාණයට සිදුකල අසාධාරණයක් බව සමස්ත කන්ඩායමේම අදහසයි. කෙසේ වෙතත් අප ඇයගේ ඉදිරි අනාගතයට සුබ පතනවා!
      ටෙලිනාට්‍යයේ සමස්ථ නිශ්පාදන කණ්ඩායම පත්වූ අසීරු අවස්තාවේදී කිරුලිගේ චරිතය සදහා සම්බන්ධ වන ලෙසට අප කළ ආරාධනය ඉතා නිහතමානීව ස්වාධීන රෑපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරි පත් වූ දුනීශා පියුම්ට අප කණ්ඩායමේ ගෞරවය පළ කර සිටින්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඇය කිරුලිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති අතර එය ප්‍රේක්ෂක ඔබට ක්‍රමයෙන් වැටහෙනු ඇතිබව අපගේ විශ්වාසයයි".
      ඒ අතරම ඔවුන්ගේ නිර්මාණ රසවිඳි, අගය කළ, ආදරය කළ ගුණ දොස් විචාරය කළ ප්‍රේක්ෂකයින්ටද ඔවුන් සිය ගෞරවය සහ ආදරය පිරිනමනු ලැබුවා.. 🙏❤

  • @sadupiyathissa616
    @sadupiyathissa616 ปีที่แล้ว +50

    ලලා නෙවෙයි වෙන කිරුලියෙක්ව දාලා හොදම ටිකේදි සපාතිස් උනේ අපි😒

  • @sduwadewageanuranga6023
    @sduwadewageanuranga6023 ปีที่แล้ว +1

    ප්‍රතිපත්තියක් විනයක් නැති කළාව බිහිකිරීම වෙනුවෙන් සිරසට සිරස පැදේවා !!