ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තමයි...ඔයා මාරම දක්ෂ යි..ඇත්තටම මට දැනෙන්නේ ඔයා ඇත්ත ම මංගේෂ්වරි වෙලා.. ඒක හරිම තාත්ත්වික සංවේදී රංගනයක්..ඔයා..අක්කා .. පවන්..අම්මා.තාත්තා ඔක්කොටම ආදරෙයි..
මායාවී කතාවේ ආසාවෙන් බලන කොටසක් තමා ඔයා රගපාන කොටස් .ආදරෙයි ඔයාට.....විශිෂ්ට රගපෑමක්....හරිම දක්ශයි ඔයා...
පට්ට ම ලස්සනයි. මේ කථාව මුල ඉදලම රට ඉන්න අපි ත් බලනවා රංගනයන් සියල්ලම අතිවිශිෂ්ටයි❤❤❤❤❤
මංගේශ්වරි චරිතය ගැන කියන්න වචන නමි නැ.මාරම ලස්සනයි .එ වගේම මෙි නාට්‍යයේ හැම කෙනෙක්ම හරිම තාත්වික විදියට චරිත වලට පන පොවනවා.
පටන් ගත්තු දවසෙ හිදන් බලනවා ..ලස්සන කතාව ...ඔයාගෙනම් ඇක්ටින් එක මරු මට හිතෙනවා ඔයාට ඕකට සම්මානයක් ලැබෙයි කියලා❤
ඔයාගේ කරන්නෙ රගපෑමක් කියලා අමතක වේලා කදුලු ආව වෙලාවල් ගොඩයි...😢
අනිවාරෙන් මෙ පාර අක්කිට සම්මානයක් හම්බෙන්නම ඕනේ සුපිරිම චරිතයක් .....♥😊
ඔයා මාර දක්ශයි. හරිම තාත්ත්වික විදිහට රගපානවා. මන් අද ඔයාගේ interview ඒකකුත් බැලුවා රන්ගන අයියා ඒක්ක කරපු. ඔයා හරිම නිහතමානි කෙනෙක් කියලා තේරුනා. සම්මානනිය නිලියක් වෙන්න ඔයාට පුලුවන්🎉Good luck ❤
සමාධි අක්කි ඔයා මංගෙෂ්වරි චරිතේ ගොඩක් ලස්සනටම කරනවා සුබ පැතුම් අක්කි ❤️❤️❤️😘💞💐💓🎊💙🔥💗❄️
මම අනිවාරෙන්ම බලනව.හරිම ලස්සන කතාවක්.හැමෝටම ❤❤❤❤❤❤.
samadi ඔයා නියම ඉ .ආන් එනවා පවන පන❤❤❤❤❤❤❤👍👍
අපූරුයි ,,,,,,විශිෂ්ඨයි..........දිගු ගමනක ජයම වෙනුවෙන් ශුභපැතම් .........බුදුසරණයි ,,,,,,,,🌻🌷🌷🌷🌹
අඩන්න හිනාවෙන්න පුලුවන් මාරම drama එකක් fb එකෙන් පොඩි පොඩි කෑලි දැකලා 1 episode එකෙ ඉදන් බලනවා හරිම දක්ශයි ඔයාලා ඔක්කොම well done❤❤❤
මේ කතාවේ මං ආසම චරිතය ඔයාගේ චරිතය .ඔයා නියෙමෙට කරනවා සම්මානයක් දෙන්න වටිනවා ඇත්තමයි.සුබ පතනවා ඔයාගෙ අනාගතයට❤❤❤❤
අර රාජිනි එකේ නෝමල් චරිතයක්නෙ.. ඇත්තමයි මෙහෙම චරිතයක් හම්බුනා එකම සතුටුයි.. නැත්තම් අපි තවටත් හිතන්නේ ඔය සාමාන්‍ය නිලියක් කියලා.. මාරම ලස්සනයි.. වෙලාවකට කතාවේ අනිත් එව්ව නොබලා ඒවම බලන වෙල්වල් තියනවා.. අර වලන් බිදින එක එහෙම ❤️..
අනේ ඇත්තටම මන් මේ කතාවෙ ඔයාගෙ චරිතයට ගොඩාක් ආසයි අනේ.මත් දින පතා අනිවාර්යයෙන්ම බලනව මායාවී. ආදරෙයි ඔයාල හැමෝටම හැමදාමත් සතුට්න් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .
සුපිරියක් තමා ඉතිං අක්කෙ. ඔයාගෙ සීන් බලන්න තමයි වැඩිපුරම කැමති 💖💖💖
කතාවක් උනත් පුතෙ අම්මා කෙනෙකුට හරිම දුකයි බලද්දී කදුලු වටෙනවා ඉදිරියට යන්න ලබෙවා❤❤❤❤❤❤
ඇත්තමයි හොඳට රගපානවා අනේ...ශෝක්....❤තෙරුවන්සරණයි....❤
පවනා පණ ❤❤❤, 😂😂😂 ආසම කෑල්ල , අති විශිෂ්ට රඟපෑම් නාට්‍යයට ලොකු එළියක් ❤❤❤ ආදරෙයි 💐💐💐🌹🌹🌹🌹🤍🤍🤍😘😘😘
ඔයා ඇත්තටම නියමෙට රගපානවා වෙලාවකට ඇඩෙනවා ඔයාගෙ රගපෑමට එ තරම් නියමයි ❤😊
මම ආසාවෙන් ම බලන කතාව ආදරෙයි ගොඩක් ඔයාලා හැමෝට ම ❤❤❤❤❤❤සුපිරි,සුපිරි සුපිරි ❤❤❤❤❤❤
කතාවේ මම නම් ආසම ඔයාගේ ඇක්ටිං වලට.👍👍👍👍❤❤❤ඉදිරියටම යන්න ලැබේවා.🤲🤲🤲🤲
ඔයානම් සුපිරී හොදේ ❤ හැමෝම ලස්සනට තමන්ගේ චරිතෙට සාධාරනයක් ඉටු කරනවා ආශාවෙන් බලන්නේ ❤❤❤
අනේ න්ංගි ඔයා ඒ චරිතයට නියම සාදාරනය කරනවා මෙකට නම් අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබෙන්න ඕනේ සුබ පතනවා ❤
🎉🎉❤❤අනේ පුදුම දක්ෂ චරිතයක් ඒක්.මරු මරු මරු.ජයම වේවා 🎉🎉🎉🎉🎉🎉
ඔයාට අනිවාර්යයෙන්ම සම්මානයක් දෙන්න ඕනේ...ඔයාගෙ රගපෑම් උපරිම තාර්ත්විකයි... මම මේ drama එක බලන්න ගත්ත දවසේ ඉදන් ඔයාගෙ රගපෑම් වලට අඩපු වාර ගොඩයි... ගොඩාක් ආදරේ කරන කතාවක්... ඔයාට ලස්සන අනාගතයකට සුභ පතනවා... ❤❤!!
අක්කා නංගි සංවේදී කොටස් වලට මට කඳුලුත් එනවා.හරිම තාත්විකව රඟපානවා. සුබ පැතුම්👍
සම්මාන ලැබිය යුතු චරිතයක් තමයි ඔයා රඟපාන්නේ❤❤❤❤ තෙරැවන් සරණයි .......
පවන පණ ♥️ ආදරේ නන්ගො ඔයාගෙ චරිතෙ හරිම ලස්සනයි ආසාවෙන් බලන කතාවක් බුදුසරණයි.....
ඔ යාගෙ හැම චරිතයකටම ගොඩක් කැමතියි. හරිම දක්ෂයි හැමෝම. සුබ අනාගතයක් පුතා. ❤❤❤❤❤
ඔයාගේ රගපෑමනම් සුපිරි කියන්න වචන නෑ ඒ තරම්.ලස්සනයි.❤❤❤
ඔයානම් සුපිරි අක්කේ❤❤❤... ලස්සනට ඇක්ට් කරනවා ඔය
මංගේශ්වරී ඔයාගේ රග පෑම නියමයි, ඒ වගේම පවනා පනත්
ගොඩක් ලස්සනයි අක්කේ රගපානවා ඔයා.ආසාවෙන් බලනවා.❤
සුදී අක්කා ඔයාගේ Acting මාරයි.Bless you❤
දොනි ඔයාටත් ගොඩක් ආදරෙයි හරිම ලස්සනට රගපානව ❤
Oyata man harima kamethi nangi.oya godak dhakshai..budhu saranin hemadema hodin kara ganna nagiyoo❤❤❤
ලස්සන්නයි කතාව එක කොටසක්වත් මග අරින්නෙ නැතුව බලනවා ඊලග දවස එනකන් ඉවසිල්ලක් නෑ ලස්සනයි ඔයාගෙ රගපෑම ඒ උනාට පවනා පනගෙන් ඈත් වෙලා ඉන්න 😊
Your acting is suppeb l woch this drama because of you ❤❤
Mama harima asawen balana kathawak thamai mayavi hamotama mama harima adarei ❤thanks you ❤
ඇත්තටම ඔයා ලස්සනට රඟපානව අපි හරි ආසාවෙන් බලන්නෙ .ඉදිරියටත් ලස්සනට රඟපාන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ❤❤❤️
Oyage acting maru.super.oyata sammanayak lebenna one,me act ekata.❤
හරිම ලස්සනට එ චරිතය නිරූපණය කරනවා..... බුදු සරණයි
Akki oya godak lassanata ragapanawa ❤ charithe uparima saadaranayak karanwa
ඔයාගෙ රගපෑම නම් අතිවිශිශ්ටයි.සමහර වෙලාවට හිතෙනවා කොහොමද මෙහෙම රගපාන්නෙ කියලා.... සුබ පැතුම්❤❤
හරිම ලස්සනයි තාත්විකයි ❤️❤️❤️
අපි හැමදාම බලනවා ❤❤❤🎉🎉❤❤❤
ඔයා ගොඩක් හොදට රග පානවා නංගි හරිම ලස්සනයි පැටියෝ❤
ඇත්තටම ඔයාට සම්මානයක් ලැබෙන්නම ඕනා 🙏👍❤️❤️. ඔය්යගේ රගපෑම ඒ තරම්ම අති විශිෂ්ට යි 👍💕🏆️💕🙏🏆️🙏
Oya nm harima cute teledrama eke anee❤❤❤❤❤
Super acting. Very natural.All the best..
YES.... it's really super so far ❤❤❤❤
Best acting Sudeeksha keep it up. All the best ❤
හරිම ලස්සනට රගපානව ඔයාල
මාරම ලස්සනයි ඔයා රගපානවා.excellent
මමත් බලන්වා නියමයි 👍👍👍👍👍 ඔයාලාට ජය වේවා ❤❤❤❤
Oyanm marama marayi akki..hodat act krnawa..adrei..oynm supiri..
Oyaa multi talented girl kenek. E actor eka harima aamarui. Oyabeka niyameta karanava...love you akki ❤🥹
අක්කි ඔයා ලස්සනට රගපානවා ඔයාව බලන්නමයී කතාව බලන්නේ ඇත්තටම ලස්සනයි අක්කී ❤❤❤❤❤❤❤❤❤
Harima lassanai puthe
Niyamai akke oya a charithe athule jivath weanwa.💛
ඔයාගේ රංගනය හදවතටම දැනෙනවා අක්කි.❤
Mn ආසම චරිතය මංගේශ්වරී.පවනා පනත් එක්ක vlog එකක් ඔනි.👍❤
ඇත්තම යි,,සම්මාන නැත්නම් අපි හරි සම්මානයක් හදලා දෙන්න වටින රංගයක්.හරිම තාත්ත්වික යි..රගපාන්න ගොඩාක් අයට පුළුවන් එත්,,එක දැනේන්න කරන්න හැමොටම බැ.ආදරේ යි ඔයාට....😍😍💐💐💐💐💐
ගොඩක් ලස්සනයි ❤❤❤
❤❤❤❤❤❤harima ladsana api hamadama balanava
Oya harima dakala kenek nangi…hita ganna bari ragapaamak…maa Rama dakshayek oya❤
Man harima asa kathawak athiwisistai lassanata ragapanawa hamoma theruwan saranai ❤❤
ඔයාගේ රගපෑමනම් නියමයි,ඔයාලගේ සමහර රගපෑම් වලදි ඇඩුන වාර අනන්තයි❤️
❤❤ හරිම ලස්සනයි dear
ඔයාගෙ acting ගැන කියන්න වචන නෑ අක්කි ❤️
මම හරි ආසයි දිවිතුරා සහ රාජිනි නාට්‍යයය වල ඔයාගේ රඟපෑම් වලට. හැබැයි ලතා මංගේෂ්වරී ගේ චරිතය විශිෂ්ඨයි.
අනේ මමත් මංගේෂ්වරීටත් සුධීක්ෂා ටයි දෙන්නටම අාදරෙයි තෙරැවන් සරණයි මායාවි සියලුම දෙනාට❤❤❤
ආසාවෙන්ම බලන කතාව❤❤
අනෙ අක්කෙ ඔයා ලස්සනට රගපානවා.බුදුසරණයි
🎉මාරයි රගපාන ලස්සන ❤❤❤❤❤
🥰🥰🥰🥰💕💕💕💕💞💞💞💞💞🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪මම නම් ඉන්නේ රට හැබැයි ඔයාගේ නැටි මම හැමදාම බලනවා ඔයා රගපානව ලස්සනයි ඔයාට තෙරුවන් සරණයි දුවේ ගොඩක් ආදරෙයි 💋💋💋💋💋💋💋
පව් අයිරා අක්කා වැටුනානේ..අක්කා නංගී මරු රන්ඩුව.👍👍👍👍
චරිතය නිරූපණය නියමයි ඔයා ගෙ....
Fb eke oyawa dakala me kathawe kotas 56 k u tibe eken balala dan tv eken balanawa.marama lassanayi oyage acting.Divithura eken oya ta adare une.dan eka thawath wadi una.Harima asawen balanne.oya nisama.
Man blanna samanyen teledrama namuth me drama eka patta
Oyage acting harima lassanai.
Oya hindi actress kangana renot vgmi❤❤❤❤
ඔයා හොදට රගපානවා දුව.ආදරෙ හිතෙනවා❤
මමනම් දැන් ඉස්සෙල්ලම බලන්නෙ මායාවී ඔයාගේ සීන් වලට වගේම හිතයිෂිගේ සීන් වලට අඩ අඩා බලනවා පිටිසර ඉදන් කොළඹට ඇවිත් ගෑනු ලමයි කන කට්ට තමන් පවුලේ නම්බුව රැකගන ගෙදර අයට තමන් සතුටින් ඉන්න බව පෙන්නලා කෙල්ලෝ විදින දුක මේ වගේ කෙල්ලෝ ලංකාවේ මොන තරම් ඉන්නවද?ඔයාල හැමෝටම බුදු සරනයි සියලු දෙවි පිහිටෙන් මේකථාව ලස්සනට ඉවර කරන්න ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා..
ඔයාගේ රගපෑමට සම්මාන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා විශිෂ්ටයි
Sirawata oyage charitheta adenawa anee super acting ❤❤❤
මායාවි එකේ ආසම චරිතේ .ගොඩක්ම මංගෙශ්වරිගේ කොටස් විතරක් බලලා අනික් ඒවා skip කරනවා ..ඒතරම් ඇබ්බැහි වෙලා❤❤❤
❤❤harima daksha ragapam❤
Sudeeksha nm supiriyak❤😘
මන් ඔයාගේ කොටස් විතරයි නාට්‍යයේ බලන්නේ ඇවිදගෙන යන විදිය තමා මරු😂💔🤣
Maru kathawe mayavi SUPEREB❤❤❤❤💐👍
Aththatama.harima.lassanai
😊ඔයා සුපිරියට රගපානවා❤සම්මානයක් අනිවාරෙන් ලැබෙන්නම ඕනි
Anee oyage acting shoii akke❤🎉Hariima asawen balanne oyage kotas❤😊
ඔයා මරු අනේ❤
Oya niyamai..harima dakshai..teruwan saranai..
Aniwaryenma sammanayak lebennama one oyage act akata..❤️❤️❤️
Oyage ragpam nam niyamyi❤
ඇත්තමයි...ඔයා මාරම දක්ෂ යි..ඇත්තටම මට දැනෙන්නේ ඔයා ඇත්ත ම මංගේෂ්වරි වෙලා.. ඒක හරිම තාත්ත්වික සංවේදී රංගනයක්..ඔයා..අක්කා .. පවන්..අම්මා.තාත්තා ඔක්කොටම ආදරෙයි..
මායාවී කතාවේ ආසාවෙන් බලන කොටසක් තමා ඔයා රගපාන කොටස් .ආදරෙයි ඔයාට.....විශිෂ්ට රගපෑමක්....හරිම දක්ශයි ඔයා...
පට්ට ම ලස්සනයි. මේ කථාව මුල ඉදලම රට ඉන්න අපි ත් බලනවා රංගනයන් සියල්ලම අතිවිශිෂ්ටයි❤❤❤❤❤
මංගේශ්වරි චරිතය ගැන කියන්න වචන නමි නැ.මාරම ලස්සනයි .එ වගේම මෙි නාට්‍යයේ හැම කෙනෙක්ම හරිම තාත්වික විදියට චරිත වලට පන පොවනවා.
පටන් ගත්තු දවසෙ හිදන් බලනවා ..ලස්සන කතාව ...ඔයාගෙනම් ඇක්ටින් එක මරු මට හිතෙනවා ඔයාට ඕකට සම්මානයක් ලැබෙයි කියලා❤
ඔයාගේ කරන්නෙ රගපෑමක් කියලා අමතක වේලා කදුලු ආව වෙලාවල් ගොඩයි...😢
අනිවාරෙන් මෙ පාර අක්කිට සම්මානයක් හම්බෙන්නම ඕනේ සුපිරිම චරිතයක් .....♥😊
ඔයා මාර දක්ශයි. හරිම තාත්ත්වික විදිහට රගපානවා. මන් අද ඔයාගේ interview ඒකකුත් බැලුවා රන්ගන අයියා ඒක්ක කරපු. ඔයා හරිම නිහතමානි කෙනෙක් කියලා තේරුනා. සම්මානනිය නිලියක් වෙන්න ඔයාට පුලුවන්🎉
Good luck ❤
සමාධි අක්කි ඔයා මංගෙෂ්වරි චරිතේ ගොඩක් ලස්සනටම කරනවා සුබ පැතුම් අක්කි ❤️❤️❤️😘💞💐💓🎊💙🔥💗❄️
මම අනිවාරෙන්ම බලනව.හරිම ලස්සන කතාවක්.හැමෝටම ❤❤❤❤❤❤.
samadi ඔයා
නියම ඉ .
ආන් එනවා පවන පන❤❤❤❤❤❤❤👍👍
අපූරුයි ,,,,,,විශිෂ්ඨයි..........දිගු ගමනක ජයම වෙනුවෙන් ශුභපැතම් .........බුදුසරණයි ,,,,,,,,🌻🌷🌷🌷🌹
අඩන්න හිනාවෙන්න පුලුවන් මාරම drama එකක් fb එකෙන් පොඩි පොඩි කෑලි දැකලා 1 episode එකෙ ඉදන් බලනවා හරිම දක්ශයි ඔයාලා ඔක්කොම well done❤❤❤
මේ කතාවේ මං ආසම චරිතය ඔයාගේ චරිතය .ඔයා නියෙමෙට කරනවා සම්මානයක් දෙන්න වටිනවා ඇත්තමයි.සුබ පතනවා ඔයාගෙ අනාගතයට❤❤❤❤
අර රාජිනි එකේ නෝමල් චරිතයක්නෙ.. ඇත්තමයි මෙහෙම චරිතයක් හම්බුනා එකම සතුටුයි.. නැත්තම් අපි තවටත් හිතන්නේ ඔය සාමාන්‍ය නිලියක් කියලා.. මාරම ලස්සනයි.. වෙලාවකට කතාවේ අනිත් එව්ව නොබලා ඒවම බලන වෙල්වල් තියනවා.. අර වලන් බිදින එක එහෙම ❤️..
අනේ ඇත්තටම මන් මේ කතාවෙ ඔයාගෙ චරිතයට ගොඩාක් ආසයි අනේ.මත් දින පතා අනිවාර්යයෙන්ම බලනව මායාවී. ආදරෙයි ඔයාල හැමෝටම හැමදාමත් සතුට්න් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .
සුපිරියක් තමා ඉතිං අක්කෙ. ඔයාගෙ සීන් බලන්න තමයි වැඩිපුරම කැමති 💖💖💖
කතාවක් උනත් පුතෙ අම්මා කෙනෙකුට හරිම දුකයි බලද්දී කදුලු වටෙනවා ඉදිරියට යන්න ලබෙවා❤❤❤❤❤❤
ඇත්තමයි හොඳට රගපානවා අනේ...ශෝක්....❤තෙරුවන්සරණයි....❤
පවනා පණ ❤❤❤, 😂😂😂 ආසම කෑල්ල , අති විශිෂ්ට රඟපෑම් නාට්‍යයට ලොකු එළියක් ❤❤❤ ආදරෙයි 💐💐💐🌹🌹🌹🌹🤍🤍🤍😘😘😘
ඔයා ඇත්තටම නියමෙට රගපානවා වෙලාවකට ඇඩෙනවා ඔයාගෙ රගපෑමට එ තරම් නියමයි ❤😊
මම ආසාවෙන් ම බලන කතාව ආදරෙයි ගොඩක් ඔයාලා හැමෝට ම ❤❤❤❤❤❤සුපිරි,සුපිරි සුපිරි ❤❤❤❤❤❤
කතාවේ මම නම් ආසම ඔයාගේ ඇක්ටිං වලට.👍👍👍👍❤❤❤ඉදිරියටම යන්න ලැබේවා.🤲🤲🤲🤲
ඔයානම් සුපිරී හොදේ ❤ හැමෝම ලස්සනට තමන්ගේ චරිතෙට සාධාරනයක් ඉටු කරනවා ආශාවෙන් බලන්නේ ❤❤❤
අනේ න්ංගි ඔයා ඒ චරිතයට නියම සාදාරනය කරනවා මෙකට නම් අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබෙන්න ඕනේ සුබ පතනවා ❤
🎉🎉❤❤අනේ පුදුම දක්ෂ චරිතයක් ඒක්.මරු මරු මරු.ජයම වේවා 🎉🎉🎉🎉🎉🎉
ඔයාට අනිවාර්යයෙන්ම සම්මානයක් දෙන්න ඕනේ...ඔයාගෙ රගපෑම් උපරිම තාර්ත්විකයි... මම මේ drama එක බලන්න ගත්ත දවසේ ඉදන් ඔයාගෙ රගපෑම් වලට අඩපු වාර ගොඩයි... ගොඩාක් ආදරේ කරන කතාවක්... ඔයාට ලස්සන අනාගතයකට සුභ පතනවා... ❤❤!!
අක්කා නංගි සංවේදී කොටස් වලට මට කඳුලුත් එනවා.හරිම තාත්විකව රඟපානවා. සුබ පැතුම්👍
සම්මාන ලැබිය යුතු චරිතයක් තමයි ඔයා රඟපාන්නේ❤❤❤❤ තෙරැවන් සරණයි .......
පවන පණ ♥️ ආදරේ නන්ගො ඔයාගෙ චරිතෙ හරිම ලස්සනයි ආසාවෙන් බලන කතාවක් බුදුසරණයි.....
ඔ යාගෙ හැම චරිතයකටම ගොඩක් කැමතියි. හරිම දක්ෂයි හැමෝම. සුබ අනාගතයක් පුතා. ❤❤❤❤❤
ඔයාගේ රගපෑමනම් සුපිරි කියන්න වචන නෑ ඒ තරම්.ලස්සනයි.❤❤❤
ඔයානම් සුපිරි අක්කේ❤❤❤... ලස්සනට ඇක්ට් කරනවා ඔය
මංගේශ්වරී ඔයාගේ රග පෑම නියමයි, ඒ වගේම පවනා පනත්
ගොඩක් ලස්සනයි අක්කේ රගපානවා ඔයා.ආසාවෙන් බලනවා.❤
සුදී අක්කා ඔයාගේ Acting මාරයි.Bless you❤
දොනි ඔයාටත් ගොඩක් ආදරෙයි හරිම ලස්සනට රගපානව ❤
Oyata man harima kamethi nangi.oya godak dhakshai..budhu saranin hemadema hodin kara ganna nagiyoo❤❤❤
ලස්සන්නයි කතාව එක කොටසක්වත් මග අරින්නෙ නැතුව බලනවා ඊලග දවස එනකන් ඉවසිල්ලක් නෑ ලස්සනයි ඔයාගෙ රගපෑම ඒ උනාට පවනා පනගෙන් ඈත් වෙලා ඉන්න 😊
Your acting is suppeb l woch this drama because of you ❤❤
Mama harima asawen balana kathawak thamai mayavi hamotama mama harima adarei ❤thanks you ❤
ඇත්තටම ඔයා ලස්සනට රඟපානව අපි හරි ආසාවෙන් බලන්නෙ .ඉදිරියටත් ලස්සනට රඟපාන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ❤❤❤️
Oyage acting maru.super.oyata sammanayak lebenna one,me act ekata.❤
හරිම ලස්සනට එ චරිතය නිරූපණය කරනවා..... බුදු සරණයි
Akki oya godak lassanata ragapanawa ❤ charithe uparima saadaranayak karanwa
ඔයාගෙ රගපෑම නම් අතිවිශිශ්ටයි.සමහර වෙලාවට හිතෙනවා කොහොමද මෙහෙම රගපාන්නෙ කියලා.... සුබ පැතුම්❤❤
හරිම ලස්සනයි තාත්විකයි ❤️❤️❤️
අපි හැමදාම බලනවා ❤❤❤🎉🎉❤❤❤
ඔයා ගොඩක් හොදට රග පානවා නංගි හරිම ලස්සනයි පැටියෝ❤
ඇත්තටම ඔයාට සම්මානයක් ලැබෙන්නම ඕනා 🙏👍❤️❤️. ඔය්යගේ රගපෑම ඒ තරම්ම අති විශිෂ්ට යි 👍💕🏆️💕🙏🏆️🙏
Oya nm harima cute teledrama eke anee❤❤❤❤❤
Super acting. Very natural.
All the best..
YES.... it's really super so far ❤❤❤❤
Best acting Sudeeksha keep it up. All the best ❤
හරිම ලස්සනට රගපානව ඔයාල
මාරම ලස්සනයි ඔයා රගපානවා.excellent
මමත් බලන්වා නියමයි 👍👍👍👍👍 ඔයාලාට ජය වේවා ❤❤❤❤
Oyanm marama marayi akki..hodat act krnawa..adrei..oynm supiri..
Oyaa multi talented girl kenek. E actor eka harima aamarui. Oyabeka niyameta karanava...love you akki ❤🥹
අක්කි ඔයා ලස්සනට රගපානවා ඔයාව බලන්නමයී කතාව බලන්නේ ඇත්තටම ලස්සනයි අක්කී ❤❤❤❤❤❤❤❤❤
Harima lassanai puthe
Niyamai akke oya a charithe athule jivath weanwa.💛
ඔයාගේ රංගනය හදවතටම දැනෙනවා අක්කි.❤
Mn ආසම චරිතය මංගේශ්වරී.පවනා පනත් එක්ක vlog එකක් ඔනි.👍❤
ඇත්තම යි,,සම්මාන නැත්නම් අපි හරි සම්මානයක් හදලා දෙන්න වටින රංගයක්.හරිම තාත්ත්වික යි..රගපාන්න ගොඩාක් අයට පුළුවන් එත්,,එක දැනේන්න කරන්න හැමොටම බැ.ආදරේ යි ඔයාට....😍😍💐💐💐💐💐
ගොඩක් ලස්සනයි ❤❤❤
❤❤❤❤❤❤harima ladsana api hamadama balanava
Oya harima dakala kenek nangi…hita ganna bari ragapaamak…maa Rama dakshayek oya❤
Man harima asa kathawak athiwisistai lassanata ragapanawa hamoma theruwan saranai ❤❤
ඔයාගේ රගපෑමනම් නියමයි,ඔයාලගේ සමහර රගපෑම් වලදි ඇඩුන වාර අනන්තයි❤️
❤❤ හරිම ලස්සනයි dear
ඔයාගෙ acting ගැන කියන්න වචන නෑ අක්කි ❤️
මම හරි ආසයි දිවිතුරා සහ රාජිනි නාට්‍යයය වල ඔයාගේ රඟපෑම් වලට. හැබැයි ලතා මංගේෂ්වරී ගේ චරිතය විශිෂ්ඨයි.
අනේ මමත් මංගේෂ්වරීටත් සුධීක්ෂා ටයි දෙන්නටම අාදරෙයි තෙරැවන් සරණයි මායාවි සියලුම දෙනාට❤❤❤
ආසාවෙන්ම බලන කතාව❤❤
අනෙ අක්කෙ ඔයා ලස්සනට රගපානවා.බුදුසරණයි
🎉මාරයි රගපාන ලස්සන ❤❤❤❤❤
🥰🥰🥰🥰💕💕💕💕💞💞💞💞💞🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪මම නම් ඉන්නේ රට හැබැයි ඔයාගේ නැටි මම හැමදාම බලනවා ඔයා රගපානව ලස්සනයි ඔයාට තෙරුවන් සරණයි දුවේ ගොඩක් ආදරෙයි 💋💋💋💋💋💋💋
පව් අයිරා අක්කා වැටුනානේ..අක්කා නංගී මරු රන්ඩුව.👍👍👍👍
චරිතය නිරූපණය නියමයි ඔයා ගෙ....
Fb eke oyawa dakala me kathawe kotas 56 k u tibe eken balala dan tv eken balanawa.marama lassanayi oyage acting.Divithura eken oya ta adare une.dan eka thawath wadi una.Harima asawen balanne.oya nisama.
Man blanna samanyen teledrama namuth me drama eka patta
Oyage acting harima lassanai.
Oya hindi actress kangana renot vgmi❤❤❤❤
ඔයා හොදට රගපානවා දුව.ආදරෙ හිතෙනවා❤
මමනම් දැන් ඉස්සෙල්ලම බලන්නෙ මායාවී ඔයාගේ සීන් වලට වගේම හිතයිෂිගේ සීන් වලට අඩ අඩා බලනවා පිටිසර ඉදන් කොළඹට ඇවිත් ගෑනු ලමයි කන කට්ට තමන් පවුලේ නම්බුව රැකගන ගෙදර අයට තමන් සතුටින් ඉන්න බව පෙන්නලා කෙල්ලෝ විදින දුක මේ වගේ කෙල්ලෝ ලංකාවේ මොන තරම් ඉන්නවද?ඔයාල හැමෝටම බුදු සරනයි සියලු දෙවි පිහිටෙන් මේ
කථාව ලස්සනට ඉවර කරන්න ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා..
ඔයාගේ රගපෑමට සම්මාන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා විශිෂ්ටයි
Sirawata oyage charitheta adenawa anee super acting ❤❤❤
මායාවි එකේ ආසම චරිතේ .ගොඩක්ම මංගෙශ්වරිගේ කොටස් විතරක් බලලා අනික් ඒවා skip කරනවා ..ඒතරම් ඇබ්බැහි වෙලා❤❤❤
❤❤harima daksha ragapam❤
Sudeeksha nm supiriyak❤😘
මන් ඔයාගේ කොටස් විතරයි නාට්‍යයේ බලන්නේ ඇවිදගෙන යන විදිය තමා මරු😂💔🤣
Maru kathawe mayavi SUPEREB❤❤❤❤💐👍
Aththatama.harima.lassanai
😊ඔයා සුපිරියට රගපානවා❤
සම්මානයක් අනිවාරෙන් ලැබෙන්නම ඕනි
Anee oyage acting shoii akke❤🎉
Hariima asawen balanne oyage kotas❤😊