ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කලිදුවගෙත් දොස්තර පට්ටම නැතිවෙනකල් බලාගෙන ඉන්නෙ 😂
හැමදාම එකම ටික 😂 ශ්‍රී දේවිගෙ කොටස් එකමයි
ඔක්කෝටම හරි ගිහිල්ලා...කලි දුවාට කෙලවෙනකම් බලන් ඉන්න මං...😂😂😂
කොහොම උනත් කළිඳු බැලුවම සඳුට ඇත්තටම ආදරේ කරල වගෙ but කළිඳුට set කරන්න එපාaaaa මහෙල් ❤️❤️සඳු තේනුක විශ්ව යාළුවො දෙන්න වගේම ඒ අදහස් හරි නිහතමානී ❤️❤️ කළිඳුව නම් මාර චිත්තයක් කෝ තේනුකගෙ තාත්ත හොයාගන්නෙ කතාව end වෙන දවසටද? අද හෙටම තාත්තා හොයල දෙන්න
යාලුවො හැමෝටම සාමය සතුට පිරි සුභ නව වසරක් වෙිවා ❤️❤️ 🌹🌷🙏
ඔයාටත් එසේම වේවා
Subanawa wasarak weawa
මම නම් මේ ඩ්‍රාමා එක හරි ආසාවෙන් බලනවාමට අහම්බෙන් වගේ හම්බ උනේදැං බලන්ඩ ගත්ත මුල් දවස් වලට වඩා ලස්සනයි ඇතතමයිහැබැයි අකමැති තැන් තියෙනවා චරිත❤❤❤❤❤
අනේ මහේල්... පාඩුවේ ඉන්න ඔච්චර පස්සෙන් යන්නේ නැතුව... වැරැද්දක් කරා... ඔච්චර බලුවෙන්න එපා...කෙලෙක් ඉස්සරහා....😏
සදූ සමාව දුන්නොත් ආයෙත් සොරි තමයි.😂 .
Thenuka,You are the best❤
යාලුවෝ කියන්නේ එකට ඉදලා බෙල්ල කපන උන්
උඹලගෙ කතාව බලන්න බල්ලෙක්වත් නැතුව යනවා මෙහෙම ගියොත්
😂😂
සුබ නව වසරක් වේවා ❤❤❤❤❤❤❤
සදලි එක්කෝ මෙත්මල්ට ඔච්චරම ආදරේ නම් බැදගන්න එකනෙ ඇත්තෙ
Methmal set unoth sadalita kathawa balana eka nawathanawa...
❤❤❤❤❤❤❤❤
හොද කතාව කලිදුගේ යාලුව කිව්වේ....එළ හරක්....අපිටත් එහෙම හිතෙනවා....මහේල් කොහොමවෙතත් කලිදුට නම් ඒක හොදට ගැලපෙනවා......අප්පච්චි ගේ සැළකිරීම නිසා විශ්ව ටිකක් හිත දෙගිඩියාවෙන් ඉන්නේ....ඒත් එයා ඒක පෙන්වන්නේ නැහැ.....මං අඩන්නේ නැහැ කිව්වට ඒක කිව්ව වෙලාවෙත් එයාට ඇඩුන.......ආදරය නිසා ඇතිවුන හැලහැප්පීම් දැන් කතාව පුරාවටම........හිතෙන් වැටුණු මහේල් නැගිටින්න උත්සාහ කරනවා....ඒත් එයාගේ බැගෑපත්වීම් හමුවේ හිත සැනසෙන එක වචනයක්වත් සදලිගෙන් කියවුනේ නැහැ.... එක අතකට මහේල්ගේ අසරණකම ගැන පව් කියලත් හිතෙනවා......ඒත් සදලි ආපසු ඇදල ගන්න නම් මහේල්ට බැරිවේවි.....ආදරය කියන්නේ උත්තරීතර දෙයක්...මොන තරම් බැදීමකින් මුලදි සිටියත් අද ඒ බැදීම දෙකඩ වෙලා....පව්....
Eka ganiyek passe ohoma nahinawada ane😅😅
අපො මෙ 1වෙනිදත් සස්තර ගැනිව පෙන්නුවානෙ යකො
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
Dn kthawa ohe edenwa aneee,issara thibba gthiya na dn
Meka maha appiriiyawak den
කලිදූ කියන දොස්තරයා මට පේන්න බෑ මු තනිකර ගිණිගොඩක්
විෂ්වට මොකද වෙලා තියෙන්නෙ රියාගෙයි මුගෙ ලවුඑක
Skip skip end
දැන්. නම්. ලස්සන. කොටස් නැ 😀. වගේ.
Maka ponayakna ayat awwela
මට මේ රියාව පෙන්නනන්න බෑනේ අනේ මන්දා අප්පිරියයි man නම් කියන්නේ abbuddi තමයි විශ්වට ගැලපෙන්නේ
Spa.karapu.caritha.nisa.baanna.apawenawa.viswakunu.godak
🙏🙏🙏😘😘😘😘❤️💙❤️💜️❤️💛❤️💚❤️🩵
කලිඳුට වෙන වැඩක් නැද්ද බන්
Me gani gon badina kanuwak
Mekath den Deweni Inima wage.mala meda aga gelapenne na.ko den ara kapila.eya Disnita udau krnwa kiwwa.ekath na.Mahel Vineeta set una.ekath ethanamai.ane manda eka thena kerakenaw witharai.sathiyak ere sathiyak beluwath athi den.
සදලිගෙ හෙන ලොකුකම
ගොන් නේ මේ කතාව දැන්
Kathava ehena duren chethyk theyla uta ehenvnm munta ekva penne ndda
❤❤❤
කලිදුවගෙත් දොස්තර පට්ටම නැතිවෙනකල් බලාගෙන ඉන්නෙ 😂
හැමදාම එකම ටික 😂 ශ්‍රී දේවිගෙ කොටස් එකමයි
ඔක්කෝටම හරි ගිහිල්ලා...කලි දුවාට කෙලවෙනකම් බලන් ඉන්න මං...😂😂😂
කොහොම උනත් කළිඳු බැලුවම සඳුට ඇත්තටම ආදරේ කරල වගෙ but කළිඳුට set කරන්න එපාaaaa මහෙල් ❤️❤️සඳු
තේනුක විශ්ව යාළුවො දෙන්න වගේම ඒ අදහස් හරි නිහතමානී ❤️❤️
කළිඳුව නම් මාර චිත්තයක්
කෝ තේනුකගෙ තාත්ත හොයාගන්නෙ කතාව end වෙන දවසටද? අද හෙටම තාත්තා හොයල දෙන්න
යාලුවො හැමෝටම සාමය සතුට පිරි සුභ නව වසරක් වෙිවා ❤️❤️ 🌹🌷🙏
ඔයාටත් එසේම වේවා
Subanawa wasarak weawa
මම නම් මේ ඩ්‍රාමා එක හරි ආසාවෙන් බලනවා
මට අහම්බෙන් වගේ හම්බ උනේ
දැං බලන්ඩ ගත්ත මුල් දවස් වලට වඩා ලස්සනයි
ඇතතමයි
හැබැයි අකමැති තැන් තියෙනවා
චරිත❤❤❤❤❤
අනේ මහේල්... පාඩුවේ ඉන්න ඔච්චර පස්සෙන් යන්නේ නැතුව... වැරැද්දක් කරා... ඔච්චර බලුවෙන්න එපා...කෙලෙක් ඉස්සරහා....😏
සදූ සමාව දුන්නොත් ආයෙත් සොරි තමයි.😂 .
Thenuka,You are the best❤
යාලුවෝ කියන්නේ එකට ඉදලා බෙල්ල කපන උන්
උඹලගෙ කතාව බලන්න බල්ලෙක්වත් නැතුව යනවා මෙහෙම ගියොත්
😂😂
සුබ නව වසරක් වේවා ❤❤❤❤❤❤❤
සදලි එක්කෝ මෙත්මල්ට ඔච්චරම ආදරේ නම් බැදගන්න එකනෙ ඇත්තෙ
Methmal set unoth sadalita kathawa balana eka nawathanawa...
❤❤❤❤❤❤❤❤
හොද කතාව කලිදුගේ යාලුව කිව්වේ....එළ හරක්....අපිටත් එහෙම හිතෙනවා....මහේල් කොහොමවෙතත් කලිදුට නම් ඒක හොදට ගැලපෙනවා......
අප්පච්චි ගේ සැළකිරීම නිසා විශ්ව ටිකක් හිත දෙගිඩියාවෙන් ඉන්නේ....ඒත් එයා ඒක පෙන්වන්නේ නැහැ.....මං අඩන්නේ නැහැ කිව්වට ඒක කිව්ව වෙලාවෙත් එයාට ඇඩුන.......
ආදරය නිසා ඇතිවුන හැලහැප්පීම් දැන් කතාව පුරාවටම........
හිතෙන් වැටුණු මහේල් නැගිටින්න උත්සාහ කරනවා....ඒත් එයාගේ බැගෑපත්වීම් හමුවේ හිත සැනසෙන එක වචනයක්වත් සදලිගෙන් කියවුනේ නැහැ.... එක අතකට මහේල්ගේ අසරණකම ගැන පව් කියලත් හිතෙනවා......ඒත් සදලි ආපසු ඇදල ගන්න නම් මහේල්ට බැරිවේවි.....
ආදරය කියන්නේ උත්තරීතර දෙයක්...මොන තරම් බැදීමකින් මුලදි සිටියත් අද ඒ බැදීම දෙකඩ වෙලා....පව්....
Eka ganiyek passe ohoma nahinawada ane😅😅
අපො මෙ 1වෙනිදත් සස්තර ගැනිව පෙන්නුවානෙ යකො
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
Dn kthawa ohe edenwa aneee,issara thibba gthiya na dn
Meka maha appiriiyawak den
කලිදූ කියන දොස්තරයා මට පේන්න බෑ මු තනිකර ගිණිගොඩක්
විෂ්වට මොකද වෙලා තියෙන්නෙ රියාගෙයි මුගෙ ලවුඑක
Skip skip end
දැන්. නම්. ලස්සන. කොටස්
නැ 😀. වගේ.