ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආල්යා බයවෙන්න එපා මුලු ලෝකෙම ඔයා දාල ගියත් ධනුෂ්ක අයියාගෙන් ඔයාගෙ පිහිටට බය වෙන්න එපා අන්තිමට ඉතුරැ වෙන්නෙ ධනුෂ්ක විතරමයි❤
දෙයියනේ එතකොට ඒක හීනයක් නෙමෙයිද
සකුනිත් මෙහෙම වෙයි කියලා හිතුවෙ නැති අය මෙහෙ 😢😢 මේක හිනයක් වෙන්න ඕනි
Ekne sakunith එහෙම vei කියලා hithuwe na
ඒකනේ සකුනිගෙ කට
සකුනියාඅපයාත් එක්ක බොක්කෙන් ඉදලා❤❤❤❤❤❤දැන්බලපන්කොකට
ඒක හීනයක් උනොත් හොඳයි. වැඩේ කියන්නේ හැමෝම කුතුහලයෙන් බලාගෙන ඉන්න කොටස් යන්නේ සිකුරාදාට. ඉතුරු කෑල්ල සඳුදා. දැන් ඉතින් ඒක බලන්න දවස් දෙකක් බලාගෙන ඉන්න එපැයි. එහෙම හිතෙන අය කෝ.😢
අන්තිම ආල්‍ය හොද තැනකට එනව ෂුවර් 😊
අනේ ආල්‍යා පව් අනේ.🥺🥺💗 ඒ උනාට අනිත් තුන්දෙනා වැරදියි.🥺වින්සුකී ඉන්න තත්වය තේරුම් ගන්න ඕනෙ 😣🥺🥺🤍
ඒ උනාට එකටම හිටපු යාළුවො තුන් දෙනත් ඔහොම වෙනස් උණ එකනම් මහ නරකයි😢😒පව් ආල්‍යා😔🥺ඕන දේකට ඉන්නව කිව්වට බැන්න විදියට දුක හිතුනා අනේ😢😔 එයා කොච්චරනම් අසරණ වෙන්න ඇත්ද😔🥺😒
සල්ලි තියෙනකන් යාළුවෝ ඉන්නවා
Hm
මේක හීනයක් අතුලෙ හීනයක් වෙන්න බැරි ද?? ආල්‍යයා පව් මන් වගෙ මේක හීනයක් වෙන්න කියලා කියන අය තවත් සිටී ද ???😢😢😢😢😮😮❤❤❤❤
Hinayakma වේවා.
Eya heenayak dekalane aharune.anika heenayaknam windula meet une kohomada
Ou ou ehema thma venne
හීනයක් ම වේවා ❤❤❤
හීනයක්ම වෙන්න ඕනෙ ❤
හීනයක් තමා,මොකද අම්මගෙ ඔපරේෂන් එක කරලා ඉවරයිනෙ මේ වෙද්දි😊
👍
ඇත්ත
පව් ආල්ලයා එයා හැම දෙයක්ම කලෙ අම්ම නිසා කවුරුත් එයා ගේ ඇත්ත පැත්ත පව් ආලයා 😢😢😢
ආල්යා දකින්නේ හීනයක්. එයා මේ හැම දේම කරන්නේ එයාගෙ අම්මා වෙනුවෙන්. ආසියාවේ සිතුවිල්ල පිරිසිදුයි.ඒ නිසා. මෙක හීනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ❤😂
අනේ හැමෝම ඒක හීනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමුකෝ. ආල්‍යා පව් අනේ...
අනො.අලියා.පව්..ඔක.හිනයක්.වෙවා
Heenayak thamai kathava adinw vithri😂
හීනයක් තමයි 😅
අනෙඅලියපවු❤
2:39
හීනයක් නෙමෙයිද කියලත් හිතෙනවා...යාලුවොන්ගේ කොටසට අමතරව වින්දුලගෙ කොටසකුත් පෙන්න්නුව හින්දා....ඒත් එයාලා එහෙම් හැසිරෙන අය නෙමෙයිනේ....අනේ මන්ද හීනයක් උනොත් හොදයි😢
අනේ එක හීනයක් වෙන්න😢😢. අල්‍ය පවු .....කතාවක් උනත් එකට ඇත්තටම දුක හිතුනා
ආසවෙන් coment කියවන මන් වගේ තවත් අය සිටිද😅💔😊
ඔව්🤗😇
Ow
Hmmm
Roshel ගෙ acting නම් superb🎉❤
ආල්ලයා ඕක කියන්නේ නැ එයාට අන්තිමට පිහිට වෙන්නේ දනුෂ්ක
මෙක හීනයක් නෙවෙයි දැන් කතාව අවසන්වීමට ලගඉ❤️❤️😂😂😂😂😂
හීනයක් වේවා 😢අනේ දුකයි 😢
අනේ ආලයා පව් මේක හීනයක්ම වේවා..හීනයක් නොවුනනම් එකට ඉන්න යාලුවෙ කොහොමද එහෙම කරන්නේ..එතකොට දුප්පත් අයට එහෙම තැනක ඉන්න බැරිද.එහෙම කොන් කරන්නේ කොහොමද කෙනෙක්ව.
ඇත්ත කිව්වොත් කතාව ඇදන් යන්න බැරි වෙනො එකනිසා සිහිනයක් පමනි 😂
ඔක්කොම කියනවා හීනයක් කියලා කමෙන් බලලා ඇත්තටම හීනයක් කරන්න ඉදලා ඉදපම් වැඩක් කරන්න කියලා ඇත්තටම උනා කරාම 😹
ආල්‍යා ගේ ඇත්ත දැනගත්තම මෙහෙම වෙයි කියලා ආල්‍යා සිහිනෙන් දකිනවා ඇති මට හිතෙනවා අනේ ඒක සිහින යක්ම වෙිවා සිහින යක්ම වෙිවා
Sure එකටම හීනයක් ඔය... 😂 මොකද මං නං හිතන්නෙ නෑ සකුණී චාම් ක්‍රිෂ් තුන්දෙනා ඔය වගේ අවස්ථාවාදී විදිහට කෑ ගහයි කියලා... ඒ තුන්දෙනා පැත්තකින් තිබ්බත් වින්දුලංනම් එහෙම කවදාවත් කරන්නේ නෑ... 😌🤝 ඒ නිසා ඕක හීනයක් විතරයි බය වෙන්න එපා...😂❤
ඔව් 😂
Atta
අනික චාමුත් එහෙම පොහොසත් කෙනෙක් නෙවෙයිනෙ
@@roweenanuksha ekane baya venna deyak naha
@@pamudithamaneth134 hmm
ආලයා මෙි හිනයක් දකින්නේ මගේ හිත කියනවා දේවියනේ ඒ අසරනිට පිහිටවෙන්න මෙික කාතාවක් උනාට ඇත්තටම උනානමි ආලයා හරි දකෂ ලමයෙක් අමිමා වෙිනුවෙින් කරපු කැපකිරිම අති විසිස්ටයි 👍👍👍👍👍
මේ හීනයක් තමයි. මොකද මේ වෙද්දි අම්මට ඔපරේෂන් එන කරලනෙ තියෙන්නෙ. එ්ත් මෙයා කියන්නෙ කරන්න තියෙනව කියල ❤
මේකනම් හීනයක් නෙමෙයි මොකද campas එකට ආරන්චියක් ඇවිතුත් එක්කනෙ වන්චාවකින් digree එකක් කරනව කියල 😢🥺😒 කොහොම උනත් පව් ආල්‍යා😔🥺😒
A aranchiya dila thiyenne thadi vinsuki
ඔව් ඒත් ඒක වෙන කේස් එකක් වෙන්න බැරිද. මොක්ද ඇත්ත වින්සුකි කම්ලේන් කරන්නෙ නෑ. එයා දන්නවා ඩිග්‍රී එක ගැන. එවේ අර මිස් කොල්ලෙක්ව මතක් කරා නේද. ඒ කිව්වේ ඒ කොල්ලාගේ කේස් එකක් වෙන්න ඇති🥺
ළඟ ළඟම කරදර එන නිසා.ආලය.දකින හීනයක් මේ.නරක හීන පෙවුණහම.හුඟක් දුරට ඒවා ඇත්ත වෙනවා මටත් එහෙමයි.දැන් ඉතින් කමල් මහත්තයා කියයි.රෝහිනි ගෙදරින් ගිය නිසා.මේ හැම දෙයක්ම.කැම්පස් එකට කියන්න ඇති කියලා.පුස් නෑඹි නැති නිසා අද කතාව හොඳයි😂
අනෙ මෙ කතාව මෙහෙම උනොත් නම් බලන්නත් එපවෙයිද දන්නෙනැ 😢😢❤
පව් ආල්‍යා ඒක නම් හීනයකක්ම වෙයි
කවුරු එම කරත් වින්දුල එම කරයි කියලා හිතුවෙ නැ බලන් යනකොට ඔක්කොම එකයි..
වින්දුල නම් වෙනස් වෙනවලු කොහොමත් මේකෙ නවල් එකේ හැටියට.නවල් එක කියවපු අය කියලා තිබ්බා ඒ දවස්වල එහෙම.හැබැයි drama එකේ ඒක වෙනස් කරාද දන්නෑ ඉතින්.ඒත් යාලුවො ටික වෙනස් වෙයි කියලා නම් හිතුවෙ නෑ.චූලක්ෂි ආල්‍යාගෙ හොඳම යාලුවෙක් වෙනවා කියලත් කියලා තිබුනා.
ඒ නටන විදියට නම් හීනයක් තමයි 🤣🤣
මේක ඇත්ත කතාවේ අවසානයක් තියෙන්න එපැයි 😢 අර කුණු ගොඩට degree අරන් දෙන්න පිස්සුවක් තියේය අධ්‍යක්ෂකට 😂
කතාවෙ එ කොටස නම් මාර විදිහට හිතට දැනුනා. මේක කතාවක් නිස අවුලක් නැ. කොහෙ හරි තැනක ඇත්තම ගෑනු ලමයෙක්ට ඔම උනොත් කොච්චර තනි කමක් දැනෙයි ද? කතාවට උනත් හීනයක් උනොත් හොදයි 💔🙂
අනේ මේ නිකන් යන්න අනෙ ඔව් 1 බැරි වෙලාවක් මේක හීනයක් නොඋනත් මේ කතාවෙ න් පෙන්වන්නෙ මොනම හේතුවකට හරි ,අසරන කමට හරි තමන්ගෙ ගෙ අනන්‍යතාව වෙනස් කරතඒක වංචාවක් තමා2 දැන් සල්ලි හොයන්න හොරකම් කරන,වැරැදි කරන පිරිම් ඉන්නවා උන් ඇල්ලිවම කාගෙ හරි තාත්තා කෙ කියන් නැ නෙ,හැබැයි අම්මෙක් ඇයි එහෙම කියන්නෙ ,මේකෙ අහු වෙන්න ඕන පස්සෙ හොඳ ක් වෙන් ඕන
මන් හිතන්නේ හීනයක්😢
Math hithnne hinayk . Meka
මල පෙරේත කමට කාල කාලා ඕකි පැලෙන්නෙ පුපුරලා..😂😂සචින්තනා වින්සුකී කිවුව විදියටම සේරම රෝහිනිට කිව්‍ව නේද.. 😊
මේක හීනයක් වුනොත් හොදයි කතාවක් වුනත් අද දුක හිතුනා.වින්දුලත් බැනපු නිසා අනේ මන්දා සදුදා වෙනකන් ඉමු 😢😢
අලයා පවිඅනේ අමිමා නිසා හැමදෙටම මුන දුන්නඅාලයා දුවා ට කවදහරි හරියනවාබුදුසරණයිහැමොටමම🙏
මේක හීනයක් මොකද ඔච්චර ආදරෙන් ඉදලා ඔය වගේ බනින්න පුලුවන් ද එකට හිටිය යාලුවෙකුට එහෙමනම් උන් යාලුවෝ වෙන්න බැහැ අවස්තාවාදි ලමයි වෙන්න ඕනො ඕනි😮😮😮
යාලුවො නම් කව්ද හලො විස්වාස කරන්නෙ යාලුවො කියන්නෙ සෙලවෙන මනසට උන් අවස්තාවාදීයෝ. පොඩි වැරද්දයි වෙන්න ඕන වටේම කියො කියෝ යන්න. ඒත් මේක නම් හීනයක් වෙන්න ඇති🥺
අනිවාර්යයෙන් goodaka දිගටම balnn පුළුවන් hinayka 👍👍👍👍😃😃😃😃
ඔක හීනයක් කියල හරි ඇත්ත ක් කියල හරි පෙන්නනෙ නැති වෙයි සදුදා 😂 ගිය සතියෙ සිකුරාදා පෙන්පු කැල්ල සදදා පෙන්නු වෙ නැ ඉතුරු ටික පෙන්නන්නත් සති 2ක් වත් යයි 😅😅😅😅
ඔන්නෝක තමයි ප්‍රශ්නේ😂😂
කවුරු උනත් එකපාරටම එහෙම.කතාවක් කිවුවම කලබල වෙනවනේ...එච්චර ලගින් ඉදල රවට්ටලා වගේ එකක් හිතෙනවනේ...කරදරයක් කරයි වගේ කියලා.... ඒහින්දා හීනයක් නොවෙන්නත් පුලුවන් 😢😢😢
තමන්ගෙ එකෙක් මැරුනමත් හීනයක් වෙන්න වෙන්න කියන්නෙ නැති අපේ එවුන් කතාවක එක චරිතෙකට මොකක් හරි උන ගමන් හීනයක් වෙන්න කියනවා 😅😅😅
ඩ්‍රාමා එක බලන ගමන් කමෙන්ට් කියවන එකත් ආතල් නෙහ් 😂
අනේ මන්ද මොනවා වෙයිද කියල තේරුම් ගන්න බෑ
හීනයක් හීනයක්
මේක හීනයක් තමයි මොකද අම්මට ඔපරේසන් කරලනේ අලයා කියන්නේ ඔපරේසන් එකක් තියනවා කියලනේ මේක හීනයක් 😭
ඔව් හැබැයි මටත් හිතෙන්නෙ ඒමයි
ඔව් හැබැයි අන්න එතන තමයි point එක.ඇත්තටම දැන් ආල්‍යාට හීනෙන් බයවෙන්න දෙයක් නැ අම්මගෙ ඔපරේෂන් එකත් කරානෙ.
මටත් hituna atana❤❤❤❤
ඒත් බලන්නකෝ හොඳට. ඔපරේෂන් එක වෙනුවෙන් හැමදේම කලේ කියලා කියනවා. එතකොට ඔපරේෂන් එක කරලා ඉවරයි නේ.😢
අාල්යට තිබුනේ මුලදිම ඔය කතාව යාලුවන්ට කියන්න.අැත්ත කිවුව නම් හැමෝම අාල්යට උදවු කරනවා.අාදරේ වෙනවා.බොරැවෙන්ම හිටපු නිසා හැමෝම නැති උනත් අාල්යා කොහම හරි නැගිටියි හැමෝටම පේන්න.මට හිතෙනවා කවුරැ පිටු පැවත් ධනුෂ්කයි, එයාගේ මැඩම් ලකිගේ අක්නා අනිවාර්යෙන්ම උදවු කරයි.
හීනයක් ඇතුලේ හීනයක් වෙන්න බැරිද
You are correct , ඔයා තමා හරියටම කිව්වෙ 😅😅
දුකයි ගොඩක්😢 හීනයක්ද මෙ. 😮
ලස්සනයි ❤
කොහොමත් ඒක හීනයක් තමයි ඇත්ත උනොත් කතස්ව ඉවරයි නේ
ශේන් කතාවෙන් අයින් වෙයි වගේ.ඒකනෙ අලුත් පිරිමි ළමයෙක් ගෙනත් තියෙන්නෙ
හීන වලටත් ඔච්චර කාලේ කනවනේ යකෝ කතාවක 🙄🙄
Allayage yaluvo ehema na visheshayen sakuni❤❤❤❤
අනේ හැමෝම එක හිනයක් වෙන්න කියලා ප්‍රර්තනා කරමුකෝ .ආලයා පවි අනේ❤️
❤❤❤❤❤❤😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕
ප්‍රාර්ථනා කරාට වැඩක් නෑ මේක script එකක්😅අනික මේ සීන් ශූට් කරලත් තියෙන්නෙ මාස ගාණකට කලින්.🙂
කවුරු ආල්‍යා දලා ගියත් දනුෂ්ක් කහ ආල්‍යා දලායන්නෙ නැ මොකද දනුස්ක මේ හැමදෙම දන්න නිසාකවදා හරි ආල්‍යාට හොදටම හටියන්න ඔනි
ඕක හීනයක්...එකම හීනෙ ඔය පෙන්නන්නෙ සදුදත්..නැත්තම් ගිය සදුදා පෙන්නන්න තිබුන එක...සතියක් ඇදලා ඊලග සදුදටත් දැම්මා...😂😂
❤❤❤❤❤😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි
හීනයක් මේක එ කොටස වේගයෙන් යන්නේ
මේ හීනේ දකින්නේ ආල්යාගේ අම්මා 😮
එහෙනම් වින්දුලගෙ සීන් එක දාන්නේ නෑ
ඇත්ත දැනගත්තොත් යාළුවන් තුන්දෙනා කවදාවත්ම වෙනස් වෙන්නෙ නෑ ආල්යා කමල් මහත්තයා ගෙන් බේරා ගනීවි වින්දුල උවමනා සල්ලි ඔක්කොම දේවි
අනෙආල්යාපවු❤😂😊
මොන දෙ උනත් ඉන්නවා කියපු එවුන් කරදරයක් උනාම කවදාවත් නැ යාලුවො ටික ඔහොම කරයි කියලා හිතුවෙ නැ 😂😊
මොන දේ උනත් ඔයා එක්ක ඉන්නවා කියලා යසයි කරපු වැඩේ😏
මන් හිතන්නෑ ආල්‍යගේ යාලුවෝයි,වින්දුලයි එහෙම කරයි කියල..❤
Maka hinayak❤❤❤❤❤❤❤
අල්‍යා කොහොමත් පව් තමයි මොකද කිව්වොත් එයා කොච්චර දුරට මොලය තිබුණත් අසරණ වෙන තැන්වල භාවිතා කරන්න ශක්තිය නැති නිසායි එයා පව් වෙන්නෙ කමල් වගේ ඉගෙන ගත්තු නැති නිතිය ගැන දන්නෙ නැති අය නිසා අහිංසක ජිවිත කොච්චර ප්‍රශ්න හමුවේ පෙනී සිටිනවා ඇත්ද අපි හැමෝටම පෙන්නෙ වින්සුකි විතරයි හතුරෙක්ට ඇයි කමල් එයත් වින්සුකි වගේමයි කතාවට කියනවා නෙ දුවෙක් තාත්තා වගේමයි කියලා ඔය හතුරුකම ඊයෙ පෙරේදා ඇති වෙච්ච හතුරුකමක් නෙවෙයි අතිතයෙ පටන් ඇති වෙච්ච හතුරුකමක්
මේවා හීන😂
මේක හීනයක් නම් හෙට කෑල්ලට හීනෙ ඉතුරු කොටසද ඒ පෙන්නුවෙ 😂😮 පුදුම හීන 😂
එකනම් හීනයක් වෙන්න ඕනේ
ඇත්තෙන්ම හරිම කැත කෙල්ලෝ තමා ආල්‍යාගේ යාලුවෝ.....මොකද ආල්‍යා මේ විදියට එයාගේ ජිවිතේ උකස් කලේ...තමන්ගේ අම්මගේ ජිවිතේ බේර ගන්න...ඒ ඇත්ත කිව්වම ඔයිට වඩා මානසිකව එයාගේ හැගිම් තේරුම් ගන්න තිබුනා..නියම යාලුවෝ නෙවෙයි ඒ ...අවස්ථා වාදි...මහා උසස් කුලේ කියල හිතන් ඉන්න අය සකුනිට මුල මතක නෑ තමන්ගේ අම්මා අර කොල්ලෙක් එක නටද්දි ඒවට ලැජ්ජා නෑ..මේ අහිංසකි තමන්ගේ අම්මා නිසා කල කැපකිරිම ජරා විදියට හිතනවා...ආල්‍යට..දැන් නියම යාලුවොඉ හදුන ගන්න පුලුවන්..හැබැයි අර කාඩ් බිස්නස් කරපු ..කොල්ලා..ධනුෂ්ක .විතරයි ආල්‍යව තේරුම් ගන්නේ...මුන් කැම්පස් කිව්වට මෝඩ කෙල්ලෝ තමන්ගේ යාලුවාව තේරුම් ගන්න බැරි...😢😢
Krish kollek eddi thava kollek Akka pemkelinava appiriyai
A vagee geenu bendath avalamee yanava
ඇයි මේ කලබලෙන්..මේක හීනයක්..
හිනයක් තමා ඉතින්
මේකේ බෝඩිමේ scene eka Christopher Nolan ගේ inception film එක වගේ කියලා හිතුනේ මට විතරද?අද පෙන්නුවේ හීනයක් ඇතුළේ හීනයක්නෙ 😅
මේක හීනයක්.ඒ තුන්දෙනා කවදාවත් එහෙම කරන්නෑ.සකුනි එහෙම කරන්නෑ😢
මොනව උනත් ඉන්නව කියපු උන් විනාඩියෙන් ලග පාතකවත් නෑ
ආල්‍යා හිනයක් දකින්ෙන මට නමි හිෙතන්ෙන් බලමුෙකා යාළුවන් කවුද කියලා ෙමිෙකන් ෙත්රැමි ගන්න පුලුවන් 😢
Typical srilankan teledrama dreams 😂😂😂😂
ඒක හිනයක් වෙන්න ඕනි කියන අය කෝ
හිනයක් ද කියලා බැලුවා 😂
මෙච්චර හිත හයිය කෙල්ල ඔක කියන්නෙ නැ හිනයක් තමා
දැන් තමා හරියටම කතාව පටන් ගන්නේ 😭😭
ඒක හීනයක් අප්ප
Mama nam asai meka hinauak novi aththak venawanam ethakotawath me kathawa tikak wens widiyakata liyaine
අනේ අල්ලයට මොකුත් වෙන්න බැහැ. ඕක හීනයක් වෙන්න ඕනෙ. එහෙම නැතිනම් කමල් මහත්තයාගේ කපටි කම එළිවෙලා. අල්ලයාගේ තාත්තා ඇවිත් එයාලට අයිති දේවල් ලැබිලා සතුටින් තියන්න ඕනෙ එයාලා. විනසුකී හදාගන්න ගත්තු කෙනෙක් වෙන්න ඕනෙ.. එතොකොට අල්ලයට කෞරු නැතිඋනත් කමක් නැහැනේ.
හීනයක් පමණයි
මේක හීනයක් අනේ
ආල්‍යා කවදාවත් ඇත්ත කියයි කියලා මන් නම් හිතන්නේ නැ මොකද එයා වින්සුකි ගේ තාත්තා කියන දේ අහන්නේ.ඒවා මතක තියෙනකම් මන් හිතන්නේ නැ ඇත්ත කියයි කියලා.ඕක හීනයක් වෙන්න ඇති.අත්තක් උනොත් නම් පවු
අනේ ආල්‍යා තේරෙන්නෑ අප්පා
ඒක හීනයක් 🤭බොරුනම් බලන්නකො සදුදා
අනේ ආල්යා පවු වින්සුකි නමි අන්තමයි එකි තමයි සෙරම පස්න ඇති කරන්නේ 😢😢😢
මල පෙරේත කමට කාල කාලා ඕකි පැලෙන්නෙ පුපුරලා..😂😂
මේ අම්මා කවදාවත් සචිට දුව කියන්නේ නැ අනේ මන්දා
හීනයක් වෙන්නත් බැ පවු 😭
හිනයක්ම වෙවා
Ana ou❤
මේක ඇත්තක් වගේ..
Dream ekak shuwer 100%
Nh ane etta
maha balu yaluvo thun denek sakuni ehema veyi kiyala hithuve na kathava ahagannako thama me serama😅😅😅😅
ඕක හීනය 😂
ආල්යා බයවෙන්න එපා මුලු ලෝකෙම ඔයා දාල ගියත් ධනුෂ්ක අයියාගෙන් ඔයාගෙ පිහිටට බය වෙන්න එපා අන්තිමට ඉතුරැ වෙන්නෙ ධනුෂ්ක විතරමයි❤
දෙයියනේ එතකොට ඒක හීනයක් නෙමෙයිද
සකුනිත් මෙහෙම වෙයි කියලා හිතුවෙ නැති අය මෙහෙ 😢😢 මේක හිනයක් වෙන්න ඕනි
Ekne sakunith එහෙම vei කියලා hithuwe na
ඒකනේ සකුනිගෙ කට
සකුනියාඅපයාත් එක්ක බොක්කෙන් ඉදලා❤❤❤❤❤❤දැන්බලපන්කොකට
ඒක හීනයක් උනොත් හොඳයි. වැඩේ කියන්නේ හැමෝම කුතුහලයෙන් බලාගෙන ඉන්න කොටස් යන්නේ සිකුරාදාට. ඉතුරු කෑල්ල සඳුදා. දැන් ඉතින් ඒක බලන්න දවස් දෙකක් බලාගෙන ඉන්න එපැයි. එහෙම හිතෙන අය කෝ.
😢
අන්තිම ආල්‍ය හොද තැනකට එනව ෂුවර් 😊
අනේ ආල්‍යා පව් අනේ.🥺🥺💗 ඒ උනාට අනිත් තුන්දෙනා වැරදියි.🥺වින්සුකී ඉන්න තත්වය තේරුම් ගන්න ඕනෙ 😣🥺🥺🤍
ඒ උනාට එකටම හිටපු යාළුවො තුන් දෙනත් ඔහොම වෙනස් උණ එකනම් මහ නරකයි😢😒පව් ආල්‍යා😔🥺ඕන දේකට ඉන්නව කිව්වට බැන්න විදියට දුක හිතුනා අනේ😢😔 එයා කොච්චරනම් අසරණ වෙන්න ඇත්ද😔🥺😒
සල්ලි තියෙනකන් යාළුවෝ ඉන්නවා
Hm
මේක හීනයක් අතුලෙ හීනයක් වෙන්න බැරි ද??
ආල්‍යයා පව්
මන් වගෙ මේක හීනයක් වෙන්න කියලා කියන අය තවත් සිටී ද ???😢😢😢😢😮😮❤❤❤❤
Hinayakma වේවා.
Eya heenayak dekalane aharune.anika heenayaknam windula meet une kohomada
Ou ou ehema thma venne
හීනයක් ම වේවා ❤❤❤
හීනයක්ම වෙන්න ඕනෙ ❤
හීනයක් තමා,මොකද අම්මගෙ ඔපරේෂන් එක කරලා ඉවරයිනෙ මේ වෙද්දි😊
👍
ඇත්ත
පව් ආල්ලයා එයා හැම දෙයක්ම කලෙ අම්ම නිසා කවුරුත් එයා ගේ ඇත්ත පැත්ත පව් ආලයා 😢😢😢
ආල්යා දකින්නේ හීනයක්. එයා මේ හැම දේම කරන්නේ එයාගෙ අම්මා වෙනුවෙන්. ආසියාවේ සිතුවිල්ල පිරිසිදුයි.ඒ නිසා. මෙක හීනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ❤😂
අනේ හැමෝම ඒක හීනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමුකෝ. ආල්‍යා පව් අනේ...
අනො.අලියා.පව්..ඔක.හිනයක්.වෙවා
Heenayak thamai kathava adinw vithri😂
හීනයක් තමයි 😅
අනෙඅලියපවු❤
2:39
හීනයක් නෙමෙයිද කියලත් හිතෙනවා...යාලුවොන්ගේ කොටසට අමතරව වින්දුලගෙ කොටසකුත් පෙන්න්නුව හින්දා....ඒත් එයාලා එහෙම් හැසිරෙන අය නෙමෙයිනේ....අනේ මන්ද හීනයක් උනොත් හොදයි😢
අනේ එක හීනයක් වෙන්න😢😢. අල්‍ය පවු .....කතාවක් උනත් එකට ඇත්තටම දුක හිතුනා
ආසවෙන් coment කියවන මන් වගේ තවත් අය සිටිද😅💔😊
ඔව්🤗😇
Ow
Hmmm
Roshel ගෙ acting නම් superb🎉❤
ආල්ලයා ඕක කියන්නේ නැ එයාට අන්තිමට පිහිට වෙන්නේ දනුෂ්ක
මෙක හීනයක් නෙවෙයි දැන් කතාව අවසන්වීමට ලගඉ❤️❤️😂😂😂😂😂
හීනයක් වේවා 😢අනේ දුකයි 😢
අනේ ආලයා පව් මේක හීනයක්ම වේවා..හීනයක් නොවුනනම් එකට ඉන්න යාලුවෙ කොහොමද එහෙම කරන්නේ..එතකොට දුප්පත් අයට එහෙම තැනක ඉන්න බැරිද.එහෙම කොන් කරන්නේ කොහොමද කෙනෙක්ව.
ඇත්ත කිව්වොත් කතාව ඇදන් යන්න බැරි වෙනො එකනිසා සිහිනයක් පමනි 😂
ඔක්කොම කියනවා හීනයක් කියලා කමෙන් බලලා ඇත්තටම හීනයක් කරන්න ඉදලා ඉදපම් වැඩක් කරන්න කියලා ඇත්තටම උනා කරාම 😹
ආල්‍යා ගේ ඇත්ත දැනගත්තම මෙහෙම වෙයි කියලා ආල්‍යා සිහිනෙන් දකිනවා ඇති මට හිතෙනවා අනේ ඒක සිහින යක්ම වෙිවා සිහින යක්ම වෙිවා
Sure එකටම හීනයක් ඔය... 😂 මොකද මං නං හිතන්නෙ නෑ සකුණී චාම් ක්‍රිෂ් තුන්දෙනා ඔය වගේ අවස්ථාවාදී විදිහට කෑ ගහයි කියලා... ඒ තුන්දෙනා පැත්තකින් තිබ්බත් වින්දුලංනම් එහෙම කවදාවත් කරන්නේ නෑ... 😌🤝 ඒ නිසා ඕක හීනයක් විතරයි බය වෙන්න එපා...😂❤
ඔව් 😂
Atta
අනික චාමුත් එහෙම පොහොසත් කෙනෙක් නෙවෙයිනෙ
@@roweenanuksha ekane baya venna deyak naha
@@pamudithamaneth134 hmm
ආලයා මෙි හිනයක් දකින්නේ මගේ හිත කියනවා දේවියනේ ඒ අසරනිට පිහිටවෙන්න මෙික කාතාවක් උනාට ඇත්තටම උනානමි ආලයා හරි දකෂ ලමයෙක් අමිමා වෙිනුවෙින් කරපු කැපකිරිම අති විසිස්ටයි 👍👍👍👍👍
මේ හීනයක් තමයි. මොකද මේ වෙද්දි අම්මට ඔපරේෂන් එන කරලනෙ තියෙන්නෙ. එ්ත් මෙයා කියන්නෙ කරන්න තියෙනව කියල ❤
මේකනම් හීනයක් නෙමෙයි මොකද campas එකට ආරන්චියක් ඇවිතුත් එක්කනෙ වන්චාවකින් digree එකක් කරනව කියල 😢🥺😒 කොහොම උනත් පව් ආල්‍යා😔🥺😒
A aranchiya dila thiyenne thadi vinsuki
ඔව් ඒත් ඒක වෙන කේස් එකක් වෙන්න බැරිද. මොක්ද ඇත්ත වින්සුකි කම්ලේන් කරන්නෙ නෑ. එයා දන්නවා ඩිග්‍රී එක ගැන. එවේ අර මිස් කොල්ලෙක්ව මතක් කරා නේද. ඒ කිව්වේ ඒ කොල්ලාගේ කේස් එකක් වෙන්න ඇති🥺
ළඟ ළඟම කරදර එන නිසා.ආලය.දකින හීනයක් මේ.නරක හීන පෙවුණහම.හුඟක් දුරට ඒවා ඇත්ත වෙනවා මටත් එහෙමයි.දැන් ඉතින් කමල් මහත්තයා කියයි.රෝහිනි ගෙදරින් ගිය නිසා.මේ හැම දෙයක්ම.කැම්පස් එකට කියන්න ඇති කියලා.පුස් නෑඹි නැති නිසා අද කතාව හොඳයි😂
අනෙ මෙ කතාව මෙහෙම උනොත් නම් බලන්නත් එපවෙයිද දන්නෙනැ 😢😢❤
පව් ආල්‍යා ඒක නම් හීනයකක්ම වෙයි
කවුරු එම කරත් වින්දුල එම කරයි කියලා හිතුවෙ නැ බලන් යනකොට ඔක්කොම එකයි..
වින්දුල නම් වෙනස් වෙනවලු කොහොමත් මේකෙ නවල් එකේ හැටියට.නවල් එක කියවපු අය කියලා තිබ්බා ඒ දවස්වල එහෙම.හැබැයි drama එකේ ඒක වෙනස් කරාද දන්නෑ ඉතින්.ඒත් යාලුවො ටික වෙනස් වෙයි කියලා නම් හිතුවෙ නෑ.චූලක්ෂි ආල්‍යාගෙ හොඳම යාලුවෙක් වෙනවා කියලත් කියලා තිබුනා.
ඒ නටන විදියට නම් හීනයක් තමයි 🤣🤣
මේක ඇත්ත කතාවේ අවසානයක් තියෙන්න එපැයි 😢 අර කුණු ගොඩට degree අරන් දෙන්න පිස්සුවක් තියේය අධ්‍යක්ෂකට 😂
කතාවෙ එ කොටස නම් මාර විදිහට හිතට දැනුනා. මේක කතාවක් නිස අවුලක් නැ. කොහෙ හරි තැනක ඇත්තම ගෑනු ලමයෙක්ට ඔම උනොත් කොච්චර තනි කමක් දැනෙයි ද? කතාවට උනත් හීනයක් උනොත් හොදයි 💔🙂
අනේ මේ නිකන් යන්න අනෙ ඔව්
1 බැරි වෙලාවක් මේක හීනයක් නොඋනත් මේ කතාවෙ න් පෙන්වන්නෙ මොනම හේතුවකට හරි ,අසරන කමට හරි තමන්ගෙ ගෙ අනන්‍යතාව වෙනස් කරත
ඒක වංචාවක් තමා
2 දැන් සල්ලි හොයන්න හොරකම් කරන,වැරැදි කරන පිරිම් ඉන්නවා උන් ඇල්ලිවම කාගෙ හරි තාත්තා කෙ කියන් නැ නෙ,
හැබැයි අම්මෙක් ඇයි එහෙම කියන්නෙ ,
මේකෙ අහු වෙන්න ඕන පස්සෙ හොඳ ක් වෙන් ඕන
මන් හිතන්නේ හීනයක්😢
Math hithnne hinayk . Meka
මල පෙරේත කමට කාල කාලා ඕකි පැලෙන්නෙ පුපුරලා..😂😂
සචින්තනා වින්සුකී කිවුව විදියටම සේරම රෝහිනිට කිව්‍ව නේද.. 😊
මේක හීනයක් වුනොත් හොදයි කතාවක් වුනත් අද දුක හිතුනා.වින්දුලත් බැනපු නිසා අනේ මන්දා සදුදා වෙනකන් ඉමු 😢😢
අලයා පවිඅනේ අමිමා නිසා හැමදෙටම මුන දුන්නඅාලයා දුවා ට කවදහරි හරියනවාබුදුසරණයිහැමොටමම🙏
මේක හීනයක් මොකද ඔච්චර ආදරෙන් ඉදලා ඔය වගේ බනින්න පුලුවන් ද එකට හිටිය යාලුවෙකුට එහෙමනම් උන් යාලුවෝ වෙන්න බැහැ අවස්තාවාදි ලමයි වෙන්න ඕනො ඕනි😮😮😮
යාලුවො නම් කව්ද හලො විස්වාස කරන්නෙ යාලුවො කියන්නෙ සෙලවෙන මනසට උන් අවස්තාවාදීයෝ. පොඩි වැරද්දයි වෙන්න ඕන වටේම කියො කියෝ යන්න. ඒත් මේක නම් හීනයක් වෙන්න ඇති🥺
අනිවාර්යයෙන් goodaka දිගටම balnn පුළුවන් hinayka 👍👍👍👍😃😃😃😃
ඔක හීනයක් කියල හරි ඇත්ත ක් කියල හරි පෙන්නනෙ නැති වෙයි සදුදා 😂 ගිය සතියෙ සිකුරාදා පෙන්පු කැල්ල සදදා පෙන්නු වෙ නැ ඉතුරු ටික පෙන්නන්නත් සති 2ක් වත් යයි 😅😅😅😅
ඔන්නෝක තමයි ප්‍රශ්නේ😂😂
කවුරු උනත් එකපාරටම එහෙම.කතාවක් කිවුවම කලබල වෙනවනේ...එච්චර ලගින් ඉදල රවට්ටලා වගේ එකක් හිතෙනවනේ...කරදරයක් කරයි වගේ කියලා.... ඒහින්දා හීනයක් නොවෙන්නත් පුලුවන් 😢😢😢
තමන්ගෙ එකෙක් මැරුනමත් හීනයක් වෙන්න වෙන්න කියන්නෙ නැති අපේ එවුන් කතාවක එක චරිතෙකට මොකක් හරි උන ගමන් හීනයක් වෙන්න කියනවා 😅😅😅
ඩ්‍රාමා එක බලන ගමන් කමෙන්ට් කියවන එකත් ආතල් නෙහ් 😂
Ow
අනේ මන්ද මොනවා වෙයිද කියල තේරුම් ගන්න බෑ
හීනයක් හීනයක්
මේක හීනයක් තමයි මොකද අම්මට ඔපරේසන් කරලනේ අලයා කියන්නේ ඔපරේසන් එකක් තියනවා කියලනේ මේක හීනයක් 😭
ඔව් හැබැයි මටත් හිතෙන්නෙ ඒමයි
ඔව් හැබැයි අන්න එතන තමයි point එක.ඇත්තටම දැන් ආල්‍යාට හීනෙන් බයවෙන්න දෙයක් නැ අම්මගෙ ඔපරේෂන් එකත් කරානෙ.
මටත් hituna atana❤❤❤❤
ඒත් බලන්නකෝ හොඳට. ඔපරේෂන් එක වෙනුවෙන් හැමදේම කලේ කියලා කියනවා. එතකොට ඔපරේෂන් එක කරලා ඉවරයි නේ.
😢
අාල්යට තිබුනේ මුලදිම ඔය කතාව යාලුවන්ට කියන්න.අැත්ත කිවුව නම් හැමෝම අාල්යට උදවු කරනවා.අාදරේ වෙනවා.බොරැවෙන්ම හිටපු නිසා හැමෝම නැති උනත් අාල්යා කොහම හරි නැගිටියි හැමෝටම පේන්න.මට හිතෙනවා කවුරැ පිටු පැවත් ධනුෂ්කයි, එයාගේ මැඩම් ලකිගේ අක්නා අනිවාර්යෙන්ම උදවු කරයි.
හීනයක් ඇතුලේ හීනයක් වෙන්න බැරිද
You are correct , ඔයා තමා හරියටම කිව්වෙ 😅😅
දුකයි ගොඩක්😢 හීනයක්ද මෙ. 😮
ලස්සනයි ❤
කොහොමත් ඒක හීනයක් තමයි ඇත්ත උනොත් කතස්ව ඉවරයි නේ
ශේන් කතාවෙන් අයින් වෙයි වගේ.
ඒකනෙ අලුත් පිරිමි ළමයෙක් ගෙනත් තියෙන්නෙ
හීන වලටත් ඔච්චර කාලේ කනවනේ යකෝ කතාවක 🙄🙄
Allayage yaluvo ehema na visheshayen sakuni❤❤❤❤
අනේ හැමෝම එක හිනයක් වෙන්න කියලා ප්‍රර්තනා කරමුකෝ .ආලයා පවි අනේ❤️
❤❤❤❤❤❤😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕
ප්‍රාර්ථනා කරාට වැඩක් නෑ මේක script එකක්😅අනික මේ සීන් ශූට් කරලත් තියෙන්නෙ මාස ගාණකට කලින්.🙂
කවුරු ආල්‍යා දලා ගියත් දනුෂ්ක් කහ ආල්‍යා දලායන්නෙ නැ මොකද දනුස්ක මේ හැමදෙම දන්න නිසාකව
දා හරි ආල්‍යාට හොදටම හටියන්න ඔනි
ඕක හීනයක්...එකම හීනෙ ඔය පෙන්නන්නෙ සදුදත්..නැත්තම් ගිය සදුදා පෙන්නන්න තිබුන එක...සතියක් ඇදලා ඊලග සදුදටත් දැම්මා...😂😂
❤❤❤❤❤😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි
හීනයක් මේක එ කොටස වේගයෙන් යන්නේ
මේ හීනේ දකින්නේ ආල්යාගේ අම්මා 😮
එහෙනම් වින්දුලගෙ සීන් එක දාන්නේ නෑ
ඇත්ත දැනගත්තොත් යාළුවන් තුන්දෙනා කවදාවත්ම වෙනස් වෙන්නෙ නෑ ආල්යා කමල් මහත්තයා ගෙන් බේරා ගනීවි වින්දුල උවමනා සල්ලි ඔක්කොම දේවි
අනෙආල්යාපවු❤😂😊
මොන දෙ උනත් ඉන්නවා කියපු එවුන් කරදරයක් උනාම කවදාවත් නැ යාලුවො ටික ඔහොම කරයි කියලා හිතුවෙ නැ 😂😊
මොන දේ උනත් ඔයා එක්ක ඉන්නවා කියලා යසයි කරපු වැඩේ😏
මන් හිතන්නෑ ආල්‍යගේ යාලුවෝයි,වින්දුලයි එහෙම කරයි කියල..❤
Maka hinayak❤❤❤❤❤❤❤
අල්‍යා කොහොමත් පව් තමයි මොකද කිව්වොත් එයා කොච්චර දුරට මොලය තිබුණත් අසරණ වෙන තැන්වල භාවිතා කරන්න ශක්තිය නැති නිසායි එයා පව් වෙන්නෙ කමල් වගේ ඉගෙන ගත්තු නැති නිතිය ගැන දන්නෙ නැති අය නිසා අහිංසක ජිවිත කොච්චර ප්‍රශ්න හමුවේ පෙනී සිටිනවා ඇත්ද අපි හැමෝටම පෙන්නෙ වින්සුකි විතරයි හතුරෙක්ට ඇයි කමල් එයත් වින්සුකි වගේමයි කතාවට කියනවා නෙ දුවෙක් තාත්තා වගේමයි කියලා ඔය හතුරුකම ඊයෙ පෙරේදා ඇති වෙච්ච හතුරුකමක් නෙවෙයි අතිතයෙ පටන් ඇති වෙච්ච හතුරුකමක්
මේවා හීන😂
මේක හීනයක් නම් හෙට කෑල්ලට හීනෙ ඉතුරු කොටසද ඒ පෙන්නුවෙ 😂😮 පුදුම හීන 😂
එකනම් හීනයක් වෙන්න ඕනේ
ඇත්තෙන්ම හරිම කැත කෙල්ලෝ තමා ආල්‍යාගේ යාලුවෝ.....මොකද ආල්‍යා මේ විදියට එයාගේ ජිවිතේ උකස් කලේ...තමන්ගේ අම්මගේ ජිවිතේ බේර ගන්න...ඒ ඇත්ත කිව්වම ඔයිට වඩා මානසිකව එයාගේ හැගිම් තේරුම් ගන්න තිබුනා..නියම යාලුවෝ නෙවෙයි ඒ ...අවස්ථා වාදි...මහා උසස් කුලේ කියල හිතන් ඉන්න අය සකුනිට මුල මතක නෑ තමන්ගේ අම්මා අර කොල්ලෙක් එක නටද්දි ඒවට ලැජ්ජා නෑ..මේ අහිංසකි තමන්ගේ අම්මා නිසා කල කැපකිරිම ජරා විදියට හිතනවා...ආල්‍යට..දැන් නියම යාලුවොඉ හදුන ගන්න පුලුවන්..හැබැයි අර කාඩ් බිස්නස් කරපු ..කොල්ලා..ධනුෂ්ක .විතරයි ආල්‍යව තේරුම් ගන්නේ...මුන් කැම්පස් කිව්වට මෝඩ කෙල්ලෝ තමන්ගේ යාලුවාව තේරුම් ගන්න බැරි...😢😢
Krish kollek eddi thava kollek Akka pemkelinava appiriyai
A vagee geenu bendath avalamee yanava
ඇයි මේ කලබලෙන්..මේක හීනයක්..
හිනයක් තමා ඉතින්
මේකේ බෝඩිමේ scene eka Christopher Nolan ගේ inception film එක වගේ කියලා හිතුනේ මට විතරද?
අද පෙන්නුවේ හීනයක් ඇතුළේ හීනයක්නෙ 😅
මේක හීනයක්.ඒ තුන්දෙනා කවදාවත් එහෙම කරන්නෑ.සකුනි එහෙම කරන්නෑ😢
මොනව උනත් ඉන්නව කියපු උන් විනාඩියෙන් ලග පාතකවත් නෑ
ආල්‍යා හිනයක් දකින්ෙන මට නමි හිෙතන්ෙන් බලමුෙකා යාළුවන් කවුද කියලා ෙමිෙකන් ෙත්රැමි ගන්න පුලුවන් 😢
Typical srilankan teledrama dreams 😂😂😂😂
ඒක හිනයක් වෙන්න ඕනි කියන අය කෝ
හිනයක් ද කියලා බැලුවා 😂
මෙච්චර හිත හයිය කෙල්ල ඔක කියන්නෙ නැ හිනයක් තමා
දැන් තමා හරියටම කතාව පටන් ගන්නේ 😭😭
ඒක හීනයක් අප්ප
Mama nam asai meka hinauak novi aththak venawanam ethakotawath me kathawa tikak wens widiyakata liyaine
අනේ අල්ලයට මොකුත් වෙන්න බැහැ. ඕක හීනයක් වෙන්න ඕනෙ. එහෙම නැතිනම් කමල් මහත්තයාගේ කපටි කම එළිවෙලා. අල්ලයාගේ තාත්තා ඇවිත් එයාලට අයිති දේවල් ලැබිලා සතුටින් තියන්න ඕනෙ එයාලා. විනසුකී හදාගන්න ගත්තු කෙනෙක් වෙන්න ඕනෙ.. එතොකොට අල්ලයට කෞරු නැතිඋනත් කමක් නැහැනේ.
හීනයක් පමණයි
මේක හීනයක් අනේ
ආල්‍යා කවදාවත් ඇත්ත කියයි කියලා මන් නම් හිතන්නේ නැ මොකද එයා වින්සුකි ගේ තාත්තා කියන දේ අහන්නේ.ඒවා මතක තියෙනකම් මන් හිතන්නේ නැ ඇත්ත කියයි කියලා.ඕක හීනයක් වෙන්න ඇති.අත්තක් උනොත් නම් පවු
අනේ ආල්‍යා තේරෙන්නෑ අප්පා
ඒක හීනයක් 🤭
බොරුනම් බලන්නකො සදුදා