නාඋයනේ අරියධම්ම හිමි දේශනා කල ආරක්ෂක පිරිත් දේශනා එකතුව Nauyane Ariyadhamma Thero pirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • නාඋයනේ අරියධම්ම මහ නා හිමි පවත්වන ලද ආරක්ෂක පිරිත් දේශනා එකතුවකි.
    Nauyane Ariyadhamma Thero Pirith
    1.රතන පිරිත(rathana piritha)
    2.ධජග්ග පිරිත(dhajagga piritha)
    3.අංගුලිමාල පිරිත(angulimala piritha)
    4.අටවිසි පිරිත(atawisi piritha)
    5.ජය පිරිත (jaya piritha)
    6.ජ්වර පිරිත(jwara piritha)
    7.අන්තරාය නිවාරණ පිරිත(antharaya niwarana piritha)
    8.ජිනපඤ්ජර පිරිත(jinapanjara piritha)
    9.දසදිසා පිරිත(dasadisa piritha)
    10.ආටානාටිය පිරිත(atanatiya piritha)
    11.මහා ජයමංගල ගාථා(maha jayamangala gatha)

ความคิดเห็น • 33

  • @RuwanpatabadigeRuwan
    @RuwanpatabadigeRuwan 5 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු !!!

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 10 หลายเดือนก่อน +9

    අපේ අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන ධාතුව සුවසේම අවබෝධ වේවා !!!
    මහා සංඝ රත්නයටත්, අප සැමටත් ,ලෝක වාසී සැමටත් ,මේ උතුම් පරිත්‍රාණ දේශනා ආනුභාවයෙන් ,නිදුක් නිරෝගී සුවය බොහෝ කල් පවතිවා !!! අසනීප අපල,උපද්‍රව දුරුවේවා සෙතක් ශාන්තියක් වේවා !!! 🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼

    • @RupaJayathilaka
      @RupaJayathilaka 9 หลายเดือนก่อน

      Sadi sadu sadu obavhanse buduwva

  • @IndranieIndranie
    @IndranieIndranie 8 หลายเดือนก่อน +2

    මම සදා වන්දනා කරන උත්තම් හිමි පනං වහන්ස ඔබ වහන්ස මතු බුදු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏මම හැ ම දම පිරිත් සුත්ත්ර් දේශන් සරවෙයා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏ක්
    11:47 11:48 11:49

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 8 หลายเดือนก่อน +9

    Sadu sadu sadu ape ගරු ස්වාමීන් වහන්සේ දෙව්ලොව සිට apa desa balathwa sadu sadu sadu

  • @suneethalalini7537
    @suneethalalini7537 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @janzz0510
    @janzz0510 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @varunakeerthisingha6383
    @varunakeerthisingha6383 10 หลายเดือนก่อน

    ATHI UTHUM NA UYANE ARIYDHAMMA Suwameen Wahanseta Mage NAMASKARAYA wewa!

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 7 หลายเดือนก่อน

    මතු බුදු වෙන අපේම uthuman වහන්සේට mage namaskaraya වේවායි පතමි sadu sadu saadu

  • @roshanmageindika1375
    @roshanmageindika1375 2 หลายเดือนก่อน +2

    උතුම් පරිත්ත්‍යාන ධර්ම දේශනා වේ උතුම් අනුහසින් මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාට ත් නිවස භූමිය ට දිනෙන් තේජාන් වියාපාර පාරයට ලක්මාල් palate නිශ්පාදනය යටත් වාහනද LB5207 PW2655 ලොරි රත වලටත් දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වලටත් පවුලේ සමගිය ට ත් පවුලේ දියුණුවට ත් කරතිබෙන සියලුම අනවින කෝඩ්ව්න හදිහුනියම් හිරබන්ධන නීචකුල බන්ධන සර්වබන්ධන චේදනයවේවා චේදනයවේවා චේදනයවේවා මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ උතුම් අරමුණු සපලවේවා උතුම් අරමුණු සපලකරගනනිමින් උතුම් ධර්ම අවබෝධ කරන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝබුද්ධාය
    මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාට ත් එසේම ගම පාලන රට ලෝක වාසි සියලුම දෙනාට ත් නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලබා උතුම් ධර්ම අවබෝධ කරන්න මේඋතුම් පිරිත් සජ්ජායනය srawanaya කිරීමට සැලසීමෙන් රැස්වන පින් හේතු වේවා වාසනාවේවා බවයේ පාර මිතාවක්වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය

  • @nelsondalimbe369
    @nelsondalimbe369 6 หลายเดือนก่อน

    Sadhuuuu Sadhuuuu Sadhuuuu 🙏

  • @MithulraajSam
    @MithulraajSam 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 11 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @komare6337
    @komare6337 7 หลายเดือนก่อน +1

    Utum, newanama wawa suwamen whnsa 🌹🙏🌹🌹🙏💐🙏💐💐🙏🌺🙏🌹🌺🙏🙏🙏💐🌹💐🙏💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @hemamiss5683
    @hemamiss5683 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 පිලිවෙත් සරු වෙයි සුවඳක් සේමා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 දම් රස දනවයි මිහිරක් සේමා සාදු සාදු සාදු සාදු පින් ගග ගලනා නිම්නය සේමා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා ...සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹

  • @harisaraharisara7828
    @harisaraharisara7828 9 หลายเดือนก่อน +1

    වතුර නැතිව දිවි බෑ මෑ ය් !
    ඒ ත්
    ජල ගැලුම් ම හ වි ප ත් !!!
    ගිනි නැතිව
    පිහුම් බෑ !
    ඒ ත් ,
    අ නැ වැ සි ගිනි අ තී බිහිසුණු ය් !!!
    වාතය නැතිව දිවි බෑ !!
    ඒ ත් ,
    කුණාටු ටෝනාඩෝ ඈ මහ විපත් !!!
    පි රි ත් ආරස්සාව අ තී සුපිරීව දෙනව !!!
    ඒ ත් ,
    ආ ටා නා ටි ය පිරිතට
    බූ ත ය ක් අ තී ද රු ණු ව ට කි පෙ න ව !!

    සසර ඉදිරියට ත් එ දි රි ය ට ත් යා හැකී !!!
    ඒ නි සා ,
    ඉ න් ප ල ලබනට ත්
    අ නි ත් පි රි ත් නි තො ර අහනට ත්
    ආ ටා නා ටි ය පි රි ත
    අ න් ඒවායින් වෙ න් ක ර ලා ම මෑ
    වෙ න ම මෑ වීඩීයෝවක්
    යෙදුවා න ම්
    සු බ දා ය ක යී ! ! !

  • @chandanalaiyanagee1400
    @chandanalaiyanagee1400 5 หลายเดือนก่อน

    Saadu...saadu..

  • @malkanthibasnagoda8127
    @malkanthibasnagoda8127 9 หลายเดือนก่อน

    👃👃👃සාදු සාදු සාදු

  • @WanniWanni-zt6qy
    @WanniWanni-zt6qy 7 หลายเดือนก่อน

    Budu bawashktiyiy;

  • @ashapriyangani6443
    @ashapriyangani6443 11 หลายเดือนก่อน +1

    🙏☸️🪷🙏☸️🪷🙏☸️🪷

  • @mbldissanayake2901
    @mbldissanayake2901 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @hemanthachandani431
    @hemanthachandani431 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @MithulraajSam
    @MithulraajSam 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @harisaraharisara7828
    @harisaraharisara7828 9 หลายเดือนก่อน

    වතුර නැතිව දිවි බෑ මෑ ය් !
    ඒ ත්
    ජල ගැලුම් ම හ වි ප ත් !!!
    ගිනි නැතිව
    පිහුම් බෑ !
    ඒ ත් ,
    අ නැ වැ සි ගිනි අ තී බිහිසුණු ය් !!!
    වාතය නැතිව දිවි බෑ !!
    ඒ ත් ,
    කුණාටු ටෝනාඩෝ ඈ මහ විපත් !!!
    පි රි ත් ආරස්සාව අ තී සුපිරීව දෙනව !!!
    ඒ ත් ,
    ආ ටා නා ටි ය පිරිතට
    බූ ත ය ක් අ තී ද රු ණු ව ට කි පෙ න ව !!

    සසර ඉදිරියට ත් එ දි රි ය ට ත් යා හැකී !!!
    ඒ නි සා ,
    ඉ න් ප ල ලබනට ත්
    අ නි ත් පි රි ත් නි තො ර අහනට ත්
    ආ ටා නා ටි ය පි රි ත
    අ න් ඒවායින් වෙ න් ක ර ලා ම මෑ
    වෙ න ම මෑ වීඩීයෝවක්
    යෙදුවා න ම්
    සු බ දා ය ක යී ! ! !
    ඒ එ ක් ක
    පරාභව වසල හා ආලවක පිරිත් ද
    යෙදුම
    වඩා සුදුසු ය් !!!

  • @priyanganidharmaratne8034
    @priyanganidharmaratne8034 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kamaniwijesundera1455
    @kamaniwijesundera1455 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @VenDammissara
    @VenDammissara 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @janakabandara8298
    @janakabandara8298 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga5950 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @renukumari8881
    @renukumari8881 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @harisaraharisara7828
    @harisaraharisara7828 9 หลายเดือนก่อน

    වතුර නැතිව දිවි බෑ මෑ ය් !
    ඒ ත්
    ජල ගැලුම් ම හ වි ප ත් !!!
    ගිනි නැතිව
    පිහුම් බෑ !
    ඒ ත් ,
    අ නැ වැ සි ගිනි අ තී බිහිසුණු ය් !!!
    වාතය නැතිව දිවි බෑ !!
    ඒ ත් ,
    කුණාටු ටෝනාඩෝ ඈ මහ විපත් !!!
    පි රි ත් ආරස්සාව අ තී සුපිරීව දෙනව !!!
    ඒ ත් ,
    ආ ටා නා ටි ය පිරිතට
    බූ ත ය ක් අ තී ද රු ණු ව ට කි පෙ න ව !!

    සසර ඉදිරියට ත් එ දි රි ය ට ත් යා හැකී !!!
    ඒ නි සා ,
    ඉ න් ප ල ලබනට ත්
    අ නි ත් පි රි ත් නි තො ර අහනට ත්
    ආ ටා නා ටි ය පි රි ත
    අ න් ඒවායින් වෙ න් ක ර ලා ම මෑ
    වෙ න ම මෑ වීඩීයෝවක්
    යෙදුවා න ම්
    සු බ දා ය ක යී ! ! !