Ape Gedara- 229- මට තනි නොමැත - නුඹ නා ඬන් උලලේනී.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 33

  • @chandimabandara2138
    @chandimabandara2138 11 หลายเดือนก่อน +1

    මේ පවුලේ සාමය සතුට සැනසීම ආදරය ඇති වේවා 🙏 ❤ 🌹 සර්ට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤

  • @chandrikaab3048
    @chandrikaab3048 2 หลายเดือนก่อน

    මෙතුමා හරිම ප්‍රියමනාපයි...පින් පාටයි... දැනුම සුවිශාලයි....සරල කලාකාමී හොද හිතක් හිමි මනුස්සයෙක්....තෙරුවන් සරනයි ඔබතුමාට....🙏🙏🙏🙏🙏

  • @malithwikramasingha4460
    @malithwikramasingha4460 ปีที่แล้ว

    පවුලේ සමගිය ඉක්මනින් ඇති වේවා !!! සර් ලස්සනයි සර්ගෙ ගායනය . ස්තුතියි සර්

  • @achinirajapakse7215
    @achinirajapakse7215 ปีที่แล้ว +3

    ඇත්තටම මට කියන්න වචන නැහැ. අති විශවිශිෂ්ඨයි ගොඩාක් පින් දීර්ඝායුෂ ලබන්න ඕනේ යහපතක්ම වෙන්න ඕනේ. පුලුවන්නම් ඒ පවුලත් එකතු කරලා දෙන්න.

  • @mayurigulavita3028
    @mayurigulavita3028 ปีที่แล้ว +5

    පවුලේ සමගිය ඉක්මනින් ඇති වේවා 🙏

  • @padminidhanapala5863
    @padminidhanapala5863 6 วันที่ผ่านมา

    හරිම වටිනා කතාවක් ස්තුතියි. 🙏

  • @imeshsupun8530
    @imeshsupun8530 ปีที่แล้ว +5

    එ පවුල් ජිවිතය ඉක්මනින් සාර්ථක වේවා !

  • @rangalakmal569
    @rangalakmal569 ปีที่แล้ว

    එ පවුලේ සමගිය ඉක්මනින් ඇති වේවා

  • @minagianusha
    @minagianusha 3 หลายเดือนก่อน

    ධර්මාවබෝධය වේවා

  • @viragigulavita3620
    @viragigulavita3620 ปีที่แล้ว +2

    පවුලේ සමගිය ඉක්මනින් athi වේවා

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .පව්ලේ සමගිය ඉක්මනින් ඇති වේවා .

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Budusaranye

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +1

    සර් ලස්සනට කවි කියනවානේ ඇත්තටම සර් මේ කරන කරන දේවල් ඉතාම පිරිසිදු සිතින් කරන දේවල් ඒක අපිට හොදට දැනෙනවා සර්ට ගොඩක් පින් ඒ වගේම අපේ සිතත් යහපත් වෙනවා මේ දේවල් දැනුවත් කරනකොට මේ විශය කොයි තරම් පුළුල් ද හිතාගන්නවත් බෑ සර්ට ගොඩක් පින් ඒ වගේම මේ විස්තර කරපු පවුලේ සියලුදෙනාගේ බලපොරොත්තු ප්‍රාර්ථනා ඒ අයුරින්ම සාර්ථක වෙලා හොද පවුල් ජිවිතයක් ගත කරන්නට හැකිවේවා

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 ปีที่แล้ว +2

      නෙතු යන නමින් ලියනා - ඔබ ගැන දැන්ට
      ඒ තරම් දැනුම නැත එනමුදු - දැනේ මට
      තේරෙන නිසා රහසක් කියනෙමි - ඔබට
      නොදුරේ ඉගනගෙන නොදෙවෙනි වේය මට

  • @defnimejenta6640
    @defnimejenta6640 ปีที่แล้ว

    Obatumalabadena.denum.sambaraya amasse.anantayi.pinsiduwewa!!!

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 ปีที่แล้ว

    බොහොම ස්තූතියි.. දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!

  • @dineshasamanmali1725
    @dineshasamanmali1725 ปีที่แล้ว

    ekata ekathu vee jeevithe sarthaka wewa

  • @blackshanonfire
    @blackshanonfire ปีที่แล้ว

    Sir kiyana eka hari.maha loku gewal hadanna gihin nayakarayo wenawata wada hodai puluwan widiyata hadaganna eka.lamai gena hithala hari ammai,thaththai ekathu wenna labenna oni.sir niyameta kawi kiyanawane.thank you sir

  • @agachaminda4439
    @agachaminda4439 ปีที่แล้ว

    ගොඩාක් වටිනා වැඩසටහනක්

  • @weerasekarakumara6196
    @weerasekarakumara6196 ปีที่แล้ว

    Powle samagiya adama athiwevaaa....!!!!!!

  • @ayonaperera7500
    @ayonaperera7500 ปีที่แล้ว

    Eyalata samagiy athi wewa

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 ปีที่แล้ว

    Watinwa

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว

    Thank you sar
    පුදනෙමි
    හදපිරි තුතිය ඔබතුමන්හට ..
    ඔබගේ දැනුම මා ලද දිනයේ සිට
    මට හැඟුණේ පියෙකු ලෙස....
    එනමුදු ,
    කිසිවිටක නොදෙවෙනි වේය මම...
    මන්ද ,
    තවම මම පොඩි දරුවෙකු වැනිය ඔබගේ සුවිසල් දැනුම ළඟ....

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว

    මේ ගැටළුවට වසර කීපයක් තිස්සේ මට පිළිතුරක් සොයා ගන්න බැරි උනා. මාලිමාවෙන් පෙන්වන උතුර සමග සමපාත වන පරිදි නිවෙසක් ඉදි කිරීමෙන් සිදු වන වැරදි අඩුපාඩු මොනවාද කියා පහදා දෙන්න.

  • @mayoniweerasekara6070
    @mayoniweerasekara6070 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandyaguruwattha3509
    @sandyaguruwattha3509 ปีที่แล้ว

    Pawlett samagiya athiwewa

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 ปีที่แล้ว

    Ginikona disha room eka nidaganna hoda nadda

  • @indu3dl221
    @indu3dl221 ปีที่แล้ว +1

    සර්ට කවි කියන්නත් පුලුවන්නෙ.🙏🙏🙏Thanks sir

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 ปีที่แล้ว

      ලියන්නත් පුළුවන්, හිටවන කවිත් පුළුවන් ...

    • @imeshsupun8530
      @imeshsupun8530 ปีที่แล้ว

      Sr .දේවදාර ගස් සිටවිය යුතු දිශාව කුමක්ද ?

    • @prasannawarnakulasuriya9920
      @prasannawarnakulasuriya9920 ปีที่แล้ว

      @@imeshsupun8530 ඊසාන දිශාවට හොදයි..

  • @kamaniperera6483
    @kamaniperera6483 ปีที่แล้ว

    නිවසට ගාන පාට කියන්න සර්.