Ape Gedara -235 -වැරදි මත නිසා නිවාසවලට හානි සිදු වේ.Damage to homes due to misconceptions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 55

  • @ranidhanawantha7820
    @ranidhanawantha7820 ปีที่แล้ว +5

    වාස්තු දෝශ ගොඩාක් තිබුන මගෙ ගෙදර ඔබතුමාගෙ උපදෙස් අහල වාසනාවන්ත ගෙයකින් නිමාකර ගත්තා වාස්තු බොරුත්මනෑ අපි ඒවගෙන් දූක් වින්දා දැන් අපි සතුටෙන්

  • @מליט-ח3ט
    @מליט-ח3ט ปีที่แล้ว +4

    ඔබ තුමා නිසා වාස්තු සම්බන්ද මනා දැනුමක් ලබා ගත්තේ
    ඔබතුමාට තව තවත් මෙවැනි උතුම් කාර්යන් කිරීමට තව තවත් අසිර්වදිත වේවා ආයුබෝ වේවා
    දෙවි පිහිටයි

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 ปีที่แล้ว

    මට අහම්බෙන් දැක්කේ ගොඩක් වැඩ සටහන් බැලුව ඔබතුමා ගේ මගේ ගෙදර ගොඩක් දොස තියනවා කියලා දැනගත්තේ අපේ කුස්සිය ටොයිලට් වල පාවිච්චි නොකරන ලිද තියෙන්නේ 😢 මගේ ගෙදර ප්‍රදාන දොර දකුණ බස්නාහිර පැත්තට පිටු පස දොර උතුරට තව තොරක් ඊසානට ත්‍ හැම දිසවටම් ජනෙල් තියෙනවා ගිණි කොනට කාමරයක් දකුණට කාමරඑක්ක නැගෙන හිරට එක්ක සහ ඊ සානට නැගෙන හිර අතර එකක් 😢මම ලොකු ප්‍රස්නයක ඉන්නේ සර් මට ටොයිලට් පීට් ඒක සහ ටොයිලට් හදන්න හොද මොන දිසාවට ද කියන්න ඔබතුමාට සහ අනිකුත් සියලුම දෙනාට ස්තුතියි තෙරුවන් සරණයි

  • @samankumari1325
    @samankumari1325 ปีที่แล้ว +2

    Sthuthi sir danuwath kireemata deergau wewa obathumata

  • @welgamageirangani417
    @welgamageirangani417 ปีที่แล้ว +1

    නෙතු කිව්ව කතාව ඇත්ත.දසුන් එක්ක කල "අපේ ගෙදර" වැඩසටහන මුල සිට අග දක්වාම ආසාවෙන් නැරඹුවා. බොහෝ දේ ඉගෙන ගත්තා. ස්තුතියි!!!

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +1

    සමාවෙන්න සර් මම කිවෙ මේ අපේ ගෙදර වැඩසටහනේ දසුන් එක්ක කලේ ප්‍රශ්නවලට පිළිතුරු කතාකරන වැඩසටහන ගැන නමුත් ලක්හඬ එකෙන් කරපු එ වැඩසටහනත් ඇහුවා ගොඩක් වටිනවා බෙහෙවින්ම ස්තුති ඔබ දෙපලටම

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 ปีที่แล้ว +1

    ස්තූතියි.., ඔබතුමාට නීරෝගී සුව, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා සර්...❤️❤️❤️

  • @mayurigulavita3028
    @mayurigulavita3028 ปีที่แล้ว +1

    හරිම ප්‍රායෝගික වැඩසටහන්. ස්තූතියි 🙏

  • @wasanthirenuka1800
    @wasanthirenuka1800 ปีที่แล้ว

    Obathuma ge video harima pahadili. Vatina karunu.ape jeevthat pin

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 ปีที่แล้ว +1

    බොහෝ තුති වේවා ඔබතුමාට

  • @avkuruvitage2407
    @avkuruvitage2407 ปีที่แล้ว

    මම නිතරම මෙතුමා ගේ විඩියෝ නරබලා තිබුනත් මගේ මහත්තයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කෙනෙක් නෙවෙයි ඔහු විදේශ රැකියා වන නියුතු කෙනෙක් විශේෂ යෙන් කිසිදු දෙයක් විශ්වාස නොකරන කෙනෙක්..ඉඩම් මිලි ගත්තේ මං විසින් ම නිසා ඉඩමේ හුගක් දෝෂ ඇති බව නිතර හමුවන අසල් වැසියන් ගෙන් දැන් ගන්න ලැබුණා..ඒ නිසාම මං හුඟක් විස්තර ඔලුව ට දාගෙන ඔලුව අවුල් කරගෙන මෙතුමා ලගට ගියේ ඒ මොහොතේ මගේ සියලු වැරදි මත අයින් කරලා හරි ම සතූටින් මට මගේ අතේ ඇති මුදලට නිවාස සැලසුම් පිලිබඳ මාත් දරුවන් දෙදෙනා ක් දැනුවත් කරා.. ගොඩක් ස්තුතියි ඔබට ඒවගේම සහාය ඉන්න ලහිරු මහතාත් ඉතා සහයෝගයෙන් කතා කරන කටයුතු කරන කෙනෙක්... හැමෝම යන්න ඕන වටිනා දෑනුවත් විය හැකි තැනක් මෙතුමා කරන කටයුතු නිසා... ස්තුතියි ඔබට,🙏🙏💯

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว

    Good morning. Godaaaak de igena gathaaa jayama jaya

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි සර්. තෙරුවන් සරනයි!!!

  • @gunap7326
    @gunap7326 ปีที่แล้ว

    කරුනාකර පහදාදෙන්න.
    1. අරලිය මල් ගස් ගෙදර ඉදිරිපස තිබිම අසුභද?
    2. බුදුන් වඳින කාමරය යටින් පහල වැසිකිළියක් තිබිම නරකද?
    මේවා අසුභ නම් ⁣දෝෂ වලකාගතහැක්කේද?
    1. කුස්සිය බස්නාහිර
    2. ගරාජය ඊසාන
    3. මාස්ටර් නිදන කාමරය ගිණිකොණ
    ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @malithwikramasingha4460
    @malithwikramasingha4460 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්

  • @klaraaelva8974
    @klaraaelva8974 ปีที่แล้ว +1

    Mageth hitha godak nidahas una obata behevin sthuthi

  • @sanjeewanilantha4906
    @sanjeewanilantha4906 ปีที่แล้ว +2

    Sahena watina updes obathumata pin

  • @rasikathotawatta
    @rasikathotawatta ปีที่แล้ว +1

    Anthimata kiyapu de aththatama watinawa,,,thank you sir,

  • @agachaminda4439
    @agachaminda4439 ปีที่แล้ว

    ගොඩාක් වටිනා දැනුවත් කිරීමක් සර්....ස්තූතියි..

  • @sumeenadilhani6347
    @sumeenadilhani6347 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +2

    සර් පුලුවන්නම් දිශා අනුව ගේට්ටුව දාන විදිහ ගැන කතා කරන්නකො කලින් මෙ ගැන කතා කරා ඒත් මට පැහැදිලි නෑ සර්

  • @nelkapriyangi6123
    @nelkapriyangi6123 ปีที่แล้ว

    Oyage hama wadasatahanakma mama balanawa harima asawen balanne

  • @priyanthifernando6747
    @priyanthifernando6747 ปีที่แล้ว

    Great information. Thanks Mr Godakandaarachchi

  • @IsharaUdariPN
    @IsharaUdariPN ปีที่แล้ว

    මහත්මයා අපි මිලදී ගත්ත ගෙදර ප්‍රධාන දොර නැගෙනහිර අනෙක් උතුරට, එය දොර ජනෙල එකට හදපු එකක් දකුණ බිත්තිය ඉඩමට මායිම, දකුණින් උර්ධමුඛ දොර ක් තිබුනට බිම් ටයිල් කරලා,වහල් ක්ලියශිටි දාලා, ගෙදර කරදර,මෙය ඊට හේතුවක් ද

  • @maheshkarunarathna7198
    @maheshkarunarathna7198 ปีที่แล้ว

    පරණ අත්තිවාරම හා ටයිල් යටකර පස් දමා එ උඩ අලුත් ගේයක් බීම් දමා සැදීම වරදක්ද?

  • @anushapathmini4476
    @anushapathmini4476 ปีที่แล้ว +1

    Wahaleka uda Dana janelayak dwara satahanata ganna puluwanda?

  • @kumareyatawara5364
    @kumareyatawara5364 ปีที่แล้ว +1

    මගේ ගෙදර ටොයිලට් පොච් එක තියෙන්නේ ඊසාන පැත්තේ පර්චස්6 ඉඩම නිසා වෙන තැනකට ගන්න කිසිම ඉඩක් නෑ..මේ දෝෂ මග අරවා ගන්න උපදේශයක් දෙන්න ඔබ තුමාට ගොඩක් පින්

  • @uredrosekredrose84
    @uredrosekredrose84 ปีที่แล้ว

    එස්සර (Main Door) දොරේ සොයිබා තියන්න ඕනී ගණක් තියානවද 3 OR 4 ????

  • @danukasudeshbandara506
    @danukasudeshbandara506 ปีที่แล้ว +1

    Toilet waleta jale ulpatak tiyena wa ake ake nawttanne kremayak nadda

  • @chameeranilanka728
    @chameeranilanka728 ปีที่แล้ว +1

    ලඝු වස්තු පොත ගන ටික්ක් කියන්න

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 ปีที่แล้ว

    දැනට පදිංචි නිවස සහ ඉඩම විකිණීම සම්බන්ධ කලයුතු දේ පිලිබද වැඩ සටහනක් කරන්න පුළුවන් ද sir..

  • @lakshithasadaru4453
    @lakshithasadaru4453 7 หลายเดือนก่อน

    Sambanda kara ganne kohomada

  • @Heshfernando123
    @Heshfernando123 ปีที่แล้ว

    Sir, gedara unit 2 vidiyata hadala thiyenakota (upstair), ground floor eke master bedroom eke part ekakata set wenna 1st floor washroom 1k honda nadda??

  • @sigithis.p2754
    @sigithis.p2754 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +1

    හාන්සි පුටුවක උතුර දිශාවට හිස දමා සිටීම හොඳද නරකද?

  • @madupeiris9613
    @madupeiris9613 ปีที่แล้ว +1

    පියන් හතර දොරකට සමානද පොලවට ගඩොක උඩින් තියෙන්නේ

  • @dulanimadurangika3960
    @dulanimadurangika3960 ปีที่แล้ว +1

    විවිධ හැඩතල ඇති නිවසක දොර තබා ගැනීමට දිග හො පලල 9ට බෙදලා ගත්තම හරිද මහත්තයා

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว +1

    අපේ ගෙදර මුදුන් බිත්ති තුනක් තියෙනවා හැමොම කියනවා හොඳ නෑ කියලා? ඒකෙ ඇත්තක් තිබෙනවද තවද මුදුන් ලීය කෙළින්ම කාමරයක ජනලයක් තියෙනවා එයත් මාරක අපල කියලා දකින අය කියනවා මේ වෙනස් වීම් දෙකම වෙලා වැඩි කාලයක් නෑ.මම මේ ගැන පුදුම බයකින් ඉන්නේ? නමුත් මම ඔබ තුමා කියන දේ ගැන පමණයි විශ්වාසයක් තියෙන්නේ මම ඔබ තුමාගේ හැම වීඩියෝ එකක්ම බලන කෙනෙක් මම මේ ගැටළු දෙකටම ඔබ තුමාගෙන් ඉක්මනින්ම පිළිතුරක් බලාපොරොත්තු වෙමි....?🙏🙏🙏

  • @mayoniweerasekara6070
    @mayoniweerasekara6070 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ritaagnassilva9514
    @ritaagnassilva9514 ปีที่แล้ว

    💜🙏🙏🙏💜

  • @inushanishadanirathnayaka6506
    @inushanishadanirathnayaka6506 ปีที่แล้ว

    නිවසක කුස්සිය සාලයෙන් පසුව පඩිපෙළක් දමා පහතින් පිහිටි ම සුබද ( මෙහි දී ඊසාන කාමරය ,කෑම කාමරය , කුස්සිය පහතින් පිපිහිටයි )

  • @madupeiris9613
    @madupeiris9613 ปีที่แล้ว +1

    ප්‍රධාන කාමරය හර් හතරැස් විය යුතුද එල් හැඩයට අාවොත් හොද නැද්ද

  • @blackshanonfire
    @blackshanonfire ปีที่แล้ว +1

    Sir sohonak lagama geyak tiyenawa api danna.eyala godak diyunu una geta awata passe.vehicle ekak pawa gatta.manik labenawa nitharama.sohonak tibuna kiyala mokawathma waradak ne.

    • @Vaastulk
      @Vaastulk  ปีที่แล้ว

      ඔන්න ඔහොම ඇත්ත කියාගෙන යන්න

  • @amarajayakody3239
    @amarajayakody3239 ปีที่แล้ว +1

    සර් ඔබගේ කෙනෙක් සම්බන්ද කර ගන්න බැරිද ඉංගිරියට.

    • @Vaastulk
      @Vaastulk  ปีที่แล้ว

      puluwan

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p หลายเดือนก่อน

      Sir mage gebalagana ona rata inna
      Lankawata enna onada

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 ปีที่แล้ว +2

    ගිය වර වැඩ සටහනේදී මා විමසූ ගැටළුවකට තවම පිළිතුරක් ලැබුනෙ නැහැ... වසර ගණනාවක් තිස්සේ මෙයට පිළිතුරක් සොයා ගන්න බැරි උනා.. මාලිමාවෙන් දැක්වෙන උතුරු දිශාවට හරියටම සමපාත වන සේ නිවෙසක් ඉදි කිරීමෙන් සිදුවන වරද කුමක්ද...

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 ปีที่แล้ว

      ඇයි එහෙම කියන්නේ මීට් පෙර video 07 මේ ගැන සාකච්ඡා කොට ඇත. ඒ විතරක් නෙමෙයි මත පිළිබඳ පළවන වීඩියෝ ඒ ද මේ ගැන සාකච්ඡා කොට ඇත.

    • @munidasaliyanage6813
      @munidasaliyanage6813 ปีที่แล้ว

      @@jgodakandaarachchi4975 සමාවෙන්න.... මට තවම ඒ වැඩ සටහන සොයා ගන්න බැරි උනා...

    • @munidasaliyanage6813
      @munidasaliyanage6813 ปีที่แล้ว

      @@jgodakandaarachchi4975 අනුකම්පා කොට මගේ ගැටලුවට අදාල පිළිතුර තිබෙන වැඩ සටහනේ link එකවත් ලබා දෙන්න. අදත් පැය කීපයක් තිස්සේ සොයනවා. ලැබුනෙ නැහැ.

  • @sriyaniweera
    @sriyaniweera ปีที่แล้ว

    මගේ ගෙදර ලගදි පදිංචි උනේ ඒත් මට තිබෙන ප්‍ර්සනේ ඊසානේන් නැගෙනහිර දීසාවට කුස්සිය හා ඊසානේන් උතුරු දීසාවට ප්‍රධාන නිදන කාමරය මොකද කරන්නේ