වටේයන තීන්දු | විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #viridu_nalin #විරිදු_නලින්

ความคิดเห็น • 190

  • @viridunalin
    @viridunalin  3 ปีที่แล้ว +60

    හොයාගන්න බැරිළු තාම මහමොලකරු කව්ද
    හොයන්න බැරි ඇයි නීතිය සහරාන්ට ලව්ද
    💔🇱🇰💔🇱🇰💔🇱🇰💔🇱🇰💔🇱🇰💔🇱🇰

  • @nilminikumari5104
    @nilminikumari5104 3 ปีที่แล้ว +50

    කොන්ද කෙලින් තියන් කියපන් මල්ලි හැමදාමත් වගේ වදින තැනට වදින්න නියමයි 💐

  • @dop2gamelk
    @dop2gamelk 3 ปีที่แล้ว +31

    රට උන් ගැන කැක්කුමක් තියෙන නියම පිරිමියෙක් ජය වේවා සහෝදරයා තවත් රටේ මහ එවුන් අමතක කරන්න යන දේවල් එළියට ගමු ඔබ නියම පිරිමියෙක් ❤️

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 3 ปีที่แล้ว +19

    හරිම වෙදනාකර දෙයක් මල්ලි. අහිංසක ජිවිත මිය ගිය සියලුම දෙනාට මොක් සුව පතමි😢🙏

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 3 ปีที่แล้ว +1

    අමතක වෙච්චි දේවල් මතක් කරල දෙනවා රජයට රිදෙන උන්ට රිදෙය් විරුදුව ලස්සනයි මල්ලි බුදු සරනය්

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว

    අදත් වෙනදාමෙන් අපේ විරිදුනැව නලින් විරිදුමැසිමට මාගේප්‍රනාමය

  • @scdias8102
    @scdias8102 2 ปีที่แล้ว

    පුතාගෙ හැකියා අති විශිෂ්ටයි
    ජය ප්‍රර්ථනා කරමි

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 3 ปีที่แล้ว +1

    වරද කාගෙද කියලා මුන් ඔක්කොමලා දන්නවා .. දැනගෙන බොරුවට රඟපානවා .. ඒකයි ඇත්ත මල්ලි .. උබ මොනවා උනත් ඇත්ත කියනවා .. නියමයි ... 👌👌👌👌👌

  • @madurasaman6259
    @madurasaman6259 3 ปีที่แล้ว +5

    සුපිරියි වදින තැනට වදින්න රිදෙන්නම දෙන්න බුදුසරණයි දෙවිපිහිටයි නලින් අයියේ

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +5

    අනේ පව් බන් ඒ මිනිස්සු සමහරු තාමත් විදවනවා 🥺😢 උබට ආදරෙයි පැලෙන්න අයියේ 💪🙏🇱🇰❤️

  • @ushanakalanka7397
    @ushanakalanka7397 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ වදින්න ඕන අයට නියමටම වදින්න කියනවා රට ගැන කැක්කුමක් තීන නියම පිරිමියෙක් ඔයා ජය වේවා ඔයාට බුදු සරනයි♥

  • @ninalanka1874
    @ninalanka1874 3 ปีที่แล้ว

    Lassni viriduw. obathuat budusarni 🙏🙏🙏👍👍👍👍💖💖💖💖samda adrai . jayn jayama wawa. thwa viriduwak dann ma UK 🇬🇧 ❤ ♥ 💙 💕

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    නීතිය සහරාආආආආඅ න් ට ලව් ද 😆😆😆😆😆💃💃💃💃
    පට්ට නලියෝ .👌👌🙏🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලි ඔයාට ජය වේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️

  • @anumarohine5402
    @anumarohine5402 2 ปีที่แล้ว

    Niyamai.nalin.shodara.jayawewa.parshsemen.budu.sarani

  • @සුදු-ධ2ෆ
    @සුදු-ධ2ෆ 3 ปีที่แล้ว

    නියමයි👏👏👏👏👏👏
    වදින උන්ට වැදියන්
    පාලකයෝ සේරම හොරු ඕකුන්ට කවදා මොනව වෙයිද දන්නැ

  • @samanthisl4681
    @samanthisl4681 3 ปีที่แล้ว

    වැරදි කරැවන් අපිමයි අයියේ.කටුවාපිටියේ දේවස්ථානයේ දේව මෙහෙයට ගිය මගේ නැන්දල පවුලේඅය අදටත් දුක්විදිනවා.

  • @susigmage7354
    @susigmage7354 3 ปีที่แล้ว +1

    විරිදුව හරිම ලස්සනයි මල්ලි. මේ වගේ දේවල් මතක් කර දෙන එක ඉතා වටින්වා.

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +1

    Ridennama dila ridena eunta ridei niyamai malliyo තෙරුවන් සරණයි oyata

  • @ireshaarundathi8035
    @ireshaarundathi8035 3 ปีที่แล้ว

    Maruna Aya maruna. Ath jeewath wena Aya thamai duk widinne. Ahinsaka minissu thamai dukata path une. Loku lokkange katawath mukuth une nane. Ayalage ayata karadarayak unanam thamai duka danenne. Palakayo nidi thama. Ayalage paule ayata wipathak unanam thamai aharenne. Ahema baluwama oya ma ahinsakayo wenuwen kathakarapu akama pinak aiya.....🙏🙏🙏

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 3 ปีที่แล้ว

    Hamadamat obage viridu balanawa hamadamath sathya wenuwen virindu kiyana obata deergausa labewa teruwan saranai

  • @piumedilrukshini8501
    @piumedilrukshini8501 3 ปีที่แล้ว

    Hoyaganna bari maha molakaru.kauda...Hoyanna bari ai Nithiya...Sharanta love da ...nalin aiye gahana eka gshanawa supiriyata wadinna ...supiriiii

  • @sharewaresudy5445
    @sharewaresudy5445 3 ปีที่แล้ว

    Ape rate nithiyak nathiunata daviyanwhansaga usaviyadi daduwan labai niyamai malli ediriyatam yanna jesu phitai nilu saudi

  • @sanjayadayarathne3801
    @sanjayadayarathne3801 3 ปีที่แล้ว

    එල එල නියමයි ජයවෙවා

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +16

    අති ශෝචනීයයි පාලකයන්ගේ කෙරැවාව පිලිබදව මහමොලකරැවන් චුදිතයන් හොයා ගන්න බෑ...😒😒

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว

    Vàdene tan walata supereyata vadenawa sahodaraya neyamye broooo jayawewa seyaluma denatama budusaranayi good luck

  • @indraniindrani3305
    @indraniindrani3305 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @piyalperera1570
    @piyalperera1570 3 ปีที่แล้ว

    Niyamay nalin god bless you

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 3 ปีที่แล้ว

    Niyamayi ayiye wadina thanata wadiyi

  • @hashanchamika3674
    @hashanchamika3674 3 ปีที่แล้ว

    අද තමයි මේ චනල් එක හම්බුනේ.මාත් එකතු උනා ඔන්න

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @pushpalatha1183
    @pushpalatha1183 3 ปีที่แล้ว

    Anargai. Athhtha elikaranna tawath oyata shakthiya labewa. 🙏🙏🙏

  • @permawathi1741
    @permawathi1741 3 ปีที่แล้ว

    Dukai.ahinsaka.minissu.malliye.obata.budu.sranai.

  • @nethuvihanga6246
    @nethuvihanga6246 3 ปีที่แล้ว

    බුදු සරණයි ...

  • @shashinimadushika9125
    @shashinimadushika9125 3 ปีที่แล้ว +2

    කවුරු උනත් මිනිසුන් .ඔවුන්ට නිවන් සුව පතමි .❤️❤️❤️❤️❤️

  • @amidudhilshan9174
    @amidudhilshan9174 3 ปีที่แล้ว +7

    ඒකනම් දීලා රිදෙන්නම...😂

  • @sathsarathamal9848
    @sathsarathamal9848 3 ปีที่แล้ว

    බලන්නත් කලින් like කලේ... 👍

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 ปีที่แล้ว

    සහරාන් මෙහෙවරෙන් නියමයි නියමයි මල්ලි තෙරුවන් සරණයි

  • @nanikachomar3135
    @nanikachomar3135 3 ปีที่แล้ว

    නියමයි නියමයි ස්තූතියි ඔට ගොඩක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamudichamudi2141
    @chamudichamudi2141 2 ปีที่แล้ว

    Ane nalin ayya oya nam super

  • @kumarysandiya245
    @kumarysandiya245 3 ปีที่แล้ว

    Niyamai aiyae supiriyatama dila thiyanawa

  • @shereenbuhar846
    @shereenbuhar846 3 ปีที่แล้ว +4

    Very sad dear tears came out God bless everyone dear 👍👍👍👍💕💕💕💕

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් මල්ලි ඇතත❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💯💯💯💯💯

  • @sithumchanchala2089
    @sithumchanchala2089 3 ปีที่แล้ว

    ජයවේවා අයියා.......

  • @liyanangesli3725
    @liyanangesli3725 3 ปีที่แล้ว

    සාහරන් මෙහේ වරෙන් 👍👍👍👍👍💕💕නියමයි

  • @shamindashaminda885
    @shamindashaminda885 3 ปีที่แล้ว

    ?????????????..
    බුදු සරණයි අයියා ...පට්ටම සුපිරිම

  • @divithuraroshan9670
    @divithuraroshan9670 3 ปีที่แล้ว

    සහරාආආආආන් මෙහෙ වරෙන්න්න්න්න්න්න්🤣🤣ලස්සනයි සුභ ගමන් ඔයාට 💐

  • @ddshiromichandika347
    @ddshiromichandika347 3 ปีที่แล้ว +2

    ඒක මරු මල්ලියේ අනේද කියන්නේ තවම දන්නේ නැහැ කවුද හෝරු කියල මේක පුදුම ලෝකයක් මල්ලියේ බුදු සරණයි කෝල්ලෝ 🙏😊

  • @tihgcjktf5122
    @tihgcjktf5122 3 ปีที่แล้ว

    පව් අහිංසක මිනිස්සු තාමත් දුක් විදිනවා

  • @sadamali..sadamali.419
    @sadamali..sadamali.419 3 ปีที่แล้ว

    Aeththa katha karanna oyata..hema dama විරිදු kiyanna sakthiya lebewa..bs

  • @inokapathmakumari4400
    @inokapathmakumari4400 3 ปีที่แล้ว

    ekanam aththa viriduwa

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +6

    වේදනයි පුතේ ...මගෙ පපුවත් හිර වෙනවා වගේ දැනෙනවා ,මේ රූප රාමු දකිද්දී ,ඒ දේවල් මතක් වෙද්දි

  • @shashisweerathunga364
    @shashisweerathunga364 3 ปีที่แล้ว +5

    තාමත් අපි 🦬🦬 වගෙ හැසිරෙනවා 😥😥😥😥 දුකයි අහිංසක මිනිස්සු ගැන

  • @nandanarajamuni5919
    @nandanarajamuni5919 2 ปีที่แล้ว

    Putha obat subagamnnk

  • @asithaherath8716
    @asithaherath8716 3 ปีที่แล้ว

    සුපිරි

  • @rahmathrizwana1058
    @rahmathrizwana1058 3 ปีที่แล้ว +1

    Appoo aiye,, aaith a kaalakanni ballata anna nam kiyannepa,, uuge nama kiyannath appiriy saththamaii.

  • @ajithpriyantha3016
    @ajithpriyantha3016 3 ปีที่แล้ว

    Niyamai aiya

  • @mageamma7410
    @mageamma7410 3 ปีที่แล้ว

    Paaskuwe weradi api kiyai......me aparadeth anduwen wahanawa

  • @upulshantha8288
    @upulshantha8288 3 ปีที่แล้ว

    නියමයි වදින තැන්වලට වදින්නම දීලා තියෙනවා.

  • @penchamr8152
    @penchamr8152 3 ปีที่แล้ว

    හරිම තැනට වදින්නඅැති😀😜

  • @lalithnisantha4031
    @lalithnisantha4031 3 ปีที่แล้ว +1

    කොන්දක් නැති රජෙක්නේ අපි පත් කරේ නලින් අයියේ

  • @warshamalshani7532
    @warshamalshani7532 3 ปีที่แล้ว

    Podi eka yakekutawath baya nethuwa kiyanna ona eththa prasiddiye kiyaddi rate palakyo es kan piyan inna eka thamai ape karume adambarai oya gena jaya wewa

  • @denethkalum3545
    @denethkalum3545 3 ปีที่แล้ว +1

    මහ පො*%#&# අම්බයා හිතක් පපුවක් නෑ

  • @silviyafernando3161
    @silviyafernando3161 3 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් පල්ලි ගිය අපේ අහිංසක ජනතාව වැරදි කියයි,,තාම එක්තැන් වෙලා දුක් විදින කී දෙනෙක් ඉන්නවා ද ,,,පාලකයෝ නිදි ,,මල්ලි ඔයාට දෙවි පිහිටයි 🙏 🙏 ❤ 🌹

  • @sohanikavindya4324
    @sohanikavindya4324 3 ปีที่แล้ว

    Aiya wenada wagema lassana viriduwak hithatama waduna miyagiya siyaluma denata niwan suwa rogi u siyaluma denata ikman suwa labewa nalin aiya oyata budusaranai parissamen enna 🥰🥰🥰🥰🥰

  • @thusharidahanayaka9696
    @thusharidahanayaka9696 3 ปีที่แล้ว

    Budu saranai malli oyata

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    හපොයි නලින්.. අඩගහනකොට ඔයාගෙ මූනෙ ලස්සන .
    මෙහෙ වරේන් 😲😲😲😆😆😆

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 ปีที่แล้ว

    theruwan saranai

  • @dammidammi391
    @dammidammi391 3 ปีที่แล้ว

    Jaya veva malliyo elama

  • @hashanchamika3674
    @hashanchamika3674 3 ปีที่แล้ว

    සහරාන්ට දැන් ස්වර්ගයට ගිහිල්ල එපා වෙලාලු කන්‍යවියෝ සහරාන්ට පුරුස හින්සනය කරනවලු.

  • @production9452
    @production9452 3 ปีที่แล้ว

    Best of luck brother ♥️♥️♥️

  • @manojchaminda8054
    @manojchaminda8054 3 ปีที่แล้ว

    එල එල 👍👍👍👍

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว

    හොයන එකා වැරදි කරු

  • @shereenbuhar846
    @shereenbuhar846 3 ปีที่แล้ว

    How are you dear great God bless you and your family have a good day dear 👍👍👍💞💞💞💞

  • @uaeae2565
    @uaeae2565 3 ปีที่แล้ว

    Heartist congratulations!!!❤❤👍👍👍👌👌👌👌✋✋✋

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    සහරාආආආආඅ න්
    මෙහෙ වරේඒඒඒඒඒඒඒඒ න්
    😔😔😔😃😃😃😃👌👌👌👌👌

  • @mihiranpradeep1000
    @mihiranpradeep1000 3 ปีที่แล้ว +1

    සැර එකක් ඕනි බ්‍රෝ

  • @tharushichamika2247
    @tharushichamika2247 2 ปีที่แล้ว

    අර අරබියෙදි 2013 දි බෙල්ල කපලා මරුවෙ රිසනා එයටත් විරිදුවක් කියන්නකො

  • @chandrakimari3931
    @chandrakimari3931 3 ปีที่แล้ว

    Lassani.jayaweewa

  • @janithmalshan7457
    @janithmalshan7457 3 ปีที่แล้ว

    Supiri hik gawenna dela patta naleen aiye

  • @tiktokpisso8329
    @tiktokpisso8329 3 ปีที่แล้ว

    Niyamai🤩

  • @chameeraweerasighe758
    @chameeraweerasighe758 3 ปีที่แล้ว

    මේ රූපරාමු දකිද්දී ඇගේ ලේ කකියනවා අයියේ...පවු අසරන මිනිස්සූ...

  • @sujanisujanipriyangika8636
    @sujanisujanipriyangika8636 3 ปีที่แล้ว

    Niyamai 👍

  • @manoripriyadarshani5412
    @manoripriyadarshani5412 3 ปีที่แล้ว +1

    First comment from cyprus ..

  • @supunmadushanka3443
    @supunmadushanka3443 3 ปีที่แล้ว

    Adatath Hithata Wedanawak Me sidumiwa.. Hamadama Mona Yam Ho Deyakin Yatapath wenawa Me prashne

  • @sonetra7747
    @sonetra7747 3 ปีที่แล้ว

    godak,dukai,,ana

  • @frr2509
    @frr2509 3 ปีที่แล้ว

    Saharan urra thmai

  • @piumiwickramasinhe1520
    @piumiwickramasinhe1520 3 ปีที่แล้ว +1

    Adatath pasku praharaya nisa ahinsaka jeevitha godak duk vidinawa.eththatama godak dukai.😭😭😭😭

  • @danusuba1132
    @danusuba1132 3 ปีที่แล้ว +1

    ඔයා කියන කතාවනන් අයියේ හරියට හරි """පහත් තැනින් යයි ගලා ජලේ"""
    ඒත් මගේ ආගමේ හැටියට ඒකා අපායේ
    එයාගෙ ආගමේ හැටියට කන්‍යාවියෝ එක්ක සුරලෝකේ..😁 පවු අහිංසක මිනිස්සු.😞😞😭

  • @rioabewardana5295
    @rioabewardana5295 3 ปีที่แล้ว

    🤙👍ela

  • @හිරුතනිවෙලා
    @හිරුතනිවෙලා 3 ปีที่แล้ว

    නියමයි

  • @chamodjayawardhana4076
    @chamodjayawardhana4076 2 ปีที่แล้ว

    සහර අන් මෙහෙ වරෙන්.......😅 මෙහෙවරෙන්........😅

  • @nilufaamirdeen6470
    @nilufaamirdeen6470 3 ปีที่แล้ว

    😓😓😓😓 Harima dukai a hemotama devi pihitai😓😓😓

  • @shalikaprasad1462
    @shalikaprasad1462 3 ปีที่แล้ว

    Aththa aiye

  • @techmastersl2839
    @techmastersl2839 3 ปีที่แล้ว +2

    respect

  • @nidulaayesha8348
    @nidulaayesha8348 3 ปีที่แล้ว

    පුලුවන්නම් web site එකක් හදලා mp3 අපිට download කරන් අහන්න පුලුවන් විදියට වැඩක් කරන්න.එතකොට මේ විරිදු ගැන දන් නැති අයත් අයියගේ videos බලයි..🤩

    • @viridunalin
      @viridunalin  3 ปีที่แล้ว +1

      හුගාක් ස්තුති නිදුල👍❤️

  • @lalitasilanka3450
    @lalitasilanka3450 3 ปีที่แล้ว

    Supiri

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว

    කුනුවෙච්ච දේවල් තාම ඇයී

  • @anushadamayanthi1989
    @anushadamayanthi1989 3 ปีที่แล้ว +1

    සහරාන්.ජාතක.වේලා.තියන.හැටි .ගොන්.සහරාන්.මුන්.ගේ.මොකක්.හරි .plan.එකක්.වැරදුනා.නැ.ත්තන්.එක.පල්ලියකට.ගහලා.නිකන්.ඉන්නේ.ne.තම්බි.හිතන්න.ඇති.බෝම්බ.ගැහුවෙ .කවුද .කියලා.හොයා.ගන්න.bari.වේඉ.කියලා

  • @anushadamayanthi1989
    @anushadamayanthi1989 3 ปีที่แล้ว

    මේ.මල්ලි.කියන්න.තියන.දේ.කේලින්ම.කියනවා.බය.ne.හරියට .රන්ජා.වගේ