රේවතගේ අන්තිම සහකාරි | නිමා වූ හිරිමලීගේ මධුසම | යඑදා සුන්දර කලා වැව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 52

  • @ChandrikaKularathna
    @ChandrikaKularathna 4 วันที่ผ่านมา +7

    මහත්මයනි ඔබට අපේ ප්‍රණාමය

  • @filishiyailankoon705
    @filishiyailankoon705 4 วันที่ผ่านมา +3

    ආශ්චර්යමත් ඒවගේ හද වේදනාකාරියි ඉතිරි අයගේ අනාගතය අවිනිශ්චිතයි

  • @SoniJay-y2e
    @SoniJay-y2e 4 วันที่ผ่านมา +2

    Voice of secrets...❤
    You.voice is.god.gifted...
    Ame.harima.dukai ape.hasthi lokaye nikmeema gana..
    Ahhh....😢
    Bohoma stuti...
    ..

  • @damudarielakshmie3996
    @damudarielakshmie3996 4 วันที่ผ่านมา +4

    හරි ම කණගාටුයි.. මේ සත්තු ආරක්ෂා කර ගන්න බැරි වුණ එක අපේ අසමත්කම..

    • @sheebami7088
      @sheebami7088 11 ชั่วโมงที่ผ่านมา

      Poor Souls May God protect them 🙏

  • @smartzmanu89
    @smartzmanu89 2 วันที่ผ่านมา +1

    මේ වගේ දීඝජන්තුගේ හා කෝලිතගෙත් එකක් බලාපොරොත්තු වෙනවා දේවා...
    එහෙම නොවුනොත් ඒක ලොකු අඩුවක්...
    මේ වතාවේ ඒ දෙන්නාගෙම කතා අපිට බලාගන්න විදිහක් නැතිඋනා..
    ❤❤❤

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 4 วันที่ผ่านมา +3

    Ane ara bola wage punchi un tika budusaranai hamotama

  • @anjeltina1456
    @anjeltina1456 วันที่ผ่านมา +1

    Rewatha oyata niwansuwa❤

  • @udararathnayaka4654
    @udararathnayaka4654 4 วันที่ผ่านมา +2

    සුපිරියක් තමයි........

    • @vishmitheekshana3301
      @vishmitheekshana3301 4 วันที่ผ่านมา

      ඒ කිව්වේ ...සුපිරියක් කිව්වෙ අනිවාර්යයෙන් මූ තාමත් හු.....ජ කොල්ලෙක් ...මොකක්ද බන් සුපිරි ....ඔයිට වඩා හොද සිංහල වචනයක් කියපන්

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 4 วันที่ผ่านมา +8

    ඔබතුමන් අද දිනත් ගෙනා සුන්දර දසුන් පෙළ සමඟින්,
    "👑🐘👑රේවත ඇත්රජුන්ගේ" සොඳුරු 😢😢😢මතකයන් නැවත සිහිකිරීමට ගත් උත්සහයට ස්තූතියි 🙏🙏🙏🙏🙏.... ඒවගේම ඇත්👑🐘👑පරපුර පණමෙන් රැකගැනීමට අප සියළුම දෙනා අත්වැල් බැඳ ගමු නැතහොත් මතු පරපුරට ඉතිරි වනුයේ 👑🐘👑සුන්දර දැවැන්තයන්ගේ රූපරාමු සහ මතකයන්ම පමණී 🙏🙏🙏🙏🙏.
    සොභාධහම විසින් මවා ඇති 👑🐘👑සත්දන්ත පරපුර රැකගමූ පණමෙන් 🙏🙏🙏🙏🙏.

    • @mithilagalagoda7444
      @mithilagalagoda7444 3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @LakshikaSamaranayake-m1v
      @LakshikaSamaranayake-m1v 3 วันที่ผ่านมา

      @@mithilagalagoda7444
      ස්තූතියි 🙏👏එයයි විය යුත්තේ 🙏🙏🙏🙏.

  • @sarojawelhenge26
    @sarojawelhenge26 4 วันที่ผ่านมา +2

    ඇත්තටම ලංකාවෙ තියෙන මේ සුන්දර පරිසරය ලෝකයේ වෙන කොහෙවත් නැහැ.
    පිටරැටියන් පවා ලංකාවට ආදරයකරන්නෙ මෙවැනි මනරම් සොබාදහමක අසිරිය නිසාමයි.
    "Nature's Secrets"
    ඔබතුමා විසින් සමාජගත කරනු ලබන මෙවන් සුන්දර වූ සොබාදහම නිසාම අපේ සිත් මොන තරම් සුවපත් වෙනවාද?
    තෙරුවන් සරණයි අනුරාධ මහත්මයා ! 💐🙏

  • @helensamara9379
    @helensamara9379 4 วันที่ผ่านมา +1

    God bless you brother you are blessed

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 4 วันที่ผ่านมา

    mawani sundara dasun narabimata dakwapu wahasata oba tumata bohoma ishuti budu sarani dawi pihitai parissaman wada Karana ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sheebami7088
    @sheebami7088 11 ชั่วโมงที่ผ่านมา

    Thank U 😊 dear brother ❤️
    May God bless 🙌 u
    My best wishes to your wonderful channel dear
    May God protect u
    Poor Souls May God protect them My prayers on them

  • @SpunLakmal
    @SpunLakmal 4 วันที่ผ่านมา

    ❤❤❤budu sarani mahaththayo oyata❤❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 4 วันที่ผ่านมา +1

    ස්තුති ❤❤❤❤❤👍🌹🌹🌹

  • @dilankanuwan2836
    @dilankanuwan2836 2 วันที่ผ่านมา +1

    සිරිපා බිමේ අලි ඇතුන් ගැන වාර්තා වැඩසටහනක් කරන්න පුළුවන්ද.? රක්වානෙ ඉන්න අලි දෙන්නා විතරක් නෙවෙයි සිරිපා බිමේ ඉන්නෙ. පුළුවන්නම් එයාල ගැනත් එකම එක වැඩසටහනක් කරන්න. 🙏🙏🙏

  • @nithyanithya5991
    @nithyanithya5991 4 วันที่ผ่านมา +3

    Anurada mahathtaya obathuma Wana Ali, Athungen monatharam mudal hambakalada. Eth geeda danthu Athu saahasika kesa marademma. Oba A wenuwen eka videowak kale nehe. Api hemoma balagena hitita obe prathicharaya. Kanagatui 😢😢😢 cyprus sita

    • @rjj7825
      @rjj7825 3 วันที่ผ่านมา

      එතුමා ඉක්මනින් video එක upload කරයි..අපි බලන් ඉමු ❤

  • @arshadmohammed4968
    @arshadmohammed4968 4 วันที่ผ่านมา

    අනුරාධ අයියට අපේ ප්‍රණාමය ❤️

  • @Wildwonderland-h7
    @Wildwonderland-h7 4 วันที่ผ่านมา

    4:45 මෙතන අලියගෙ හොඩවැලේ මොනාද ඒ ඉන්නො වගේ ඉන්නේ. ඒක හරිම අස්වාබාවිකයි 😮

  • @rangaprasanga8452
    @rangaprasanga8452 4 วันที่ผ่านมา +4

    මේව බලන්ඩ බෑ හරිම දුකයි. ලංකාවෙ මිනිස්සු කියන දුශ්ඨ අමනුස්සයන් මේ අහිංසක සතුන්ට කරන අසාධාරණ අපරධවලට. අමනුස්සයන් සතුන්ගෙ වණ භූමිය බලෙන් මංකොල්ලකාල මේ සතුන්ට දැන් යන එනමන් නැතුව අමනුස්සයන්ගෙන් අසීමිතව පීඩා විදිනවා. මේ රටේ මිනිසුන්ට වගේම සතුන්ටත් ජීවත්වීමට සාධාරණ අයිතියක් තියෙනව. ඒ අයිතිය මේ අහිංසකයින්ටත් ලබාදෙන්ඩ. අපි හැමෝම මෙලොවින් සමුගන්න අය ඉතින් තන්හා අධිකව එකිනෙකාගෙ භූමිය මංකොල්ල කනඑක හරිද?

    • @ShamilEdirisooriya
      @ShamilEdirisooriya 4 วันที่ผ่านมา

      අනිවාර්යෙන් ලංකාවේ තරම් මෙහෙම අලි, ඇත්තු මරා දමන වෙන රටක් නෑ, ඒ සත්තු ඉන්න ඉඩම් ටික අල්ලාගෙන වගා කරනවා, පදිංචි වෙනවා, ඊට පස්සේ ඉඩම් වලට එනවට විදුලි වැටවල් ගහනවා, වෙඩි තියලා මරලා දානවා, වගා හානි වලට වන්දි ගෙවන්න පුළුවන් එත් මේ සත්තු මරලා වද කරාම ආයේ උපද්දවන්න පුළුවන් ද, තමන් ගැන විතරයි හිතන්නේ මිනිස්සු, දේශපාලකයෝත් හිතන්නේ මිනිස් සුන්ගේ චන්දෙ ගැන විතරයි, බලධාරීන්ට මේවා පේන්නේ නෑ, ලංකාවේ සම්පත්, භූමියෙන් 85% විතර මිනිස්සු භුක්ති විදිනවා, අනික මේ සත්තුගෙන් හම්බකරන් කන මිනිස්සු වුනත් කොච්චර ඉන්නවා ද, මේ සත්තු ටික මරලා නැත්තට නැති වුණාට පස්සේ තේරෙයි, එදාට පරක්කු වැඩියි

    • @dharmasenapunchihewa
      @dharmasenapunchihewa 4 วันที่ผ่านมา +1

      ඇත්තටම හිතට හරිම දුකයි.මොනවද අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් අපි අසරණයි.

    • @mithilagalagoda7444
      @mithilagalagoda7444 3 วันที่ผ่านมา

      හැකි ඉක්මනින්ම විසදුමක් සෙවිය යුතුමයි

  • @Maheshasenarathna
    @Maheshasenarathna 2 วันที่ผ่านมา +1

    මිනිසුන් අලි සමඟ ගැටුමි අැති කර කරගන්න නිසායි අලි සම්පත නැති වෙන්නෙත්.මේ සදහා ඉක්මන් විසඳුමක් ලබා දිය යුතුයි. අහිංසකයෝ.

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md 4 วันที่ผ่านมา +2

    Rewatha nam yanna giye na Anurada.yawwa me kalakanni viduliya waddala.ada kalàwewa Athun nathi sohon bimak.

  • @I.p.keppetipola
    @I.p.keppetipola 4 วันที่ผ่านมา +3

    මා දන්නා අයුරින් දැනට මරා දමා ඇති දළ ඇතුන්
    රේවත 🐘
    පානම කතිර දළ පූට්ටුවා 🐘
    භරණ 🐘
    දනුද්දර 🐘
    මීගස්වැව ඇතා 🐘
    අනුරාධ 🐘
    කල්ලාරු ඇතා 🐘
    මහේශාක්‍ය 🐘
    සියඹලන්ගමුවේ මහ ඇතා 🐘
    මිස්සක 🐘
    ගල්ගමුවේ දළ පූට්ටුවා 🐘
    දයාංජන 🐘
    මහකනදරාවේ අන්ධ ඇතා 🐘
    මුගලන් 🐘
    වළගම්බා 🐘
    බුවනෙක 🐘
    කෝලිය🐘
    දීඝ 01🐘

  • @santhakommala6783
    @santhakommala6783 4 วันที่ผ่านมา +1

    ඔබ ඊයෙ සූරියකන්දේ පුණ්‍යබිමක සිට අද කලාවැව ආශ්‍රිතව අද සොබාධාරා මතකයට එනවා.

  • @LasanthaPrabath-ir2vh
    @LasanthaPrabath-ir2vh 4 วันที่ผ่านมา +1

    කලාවෙවේ අත්පන්තිය ගෙන ගොඩක් ඩුකයි

  • @chanukagayashan2440
    @chanukagayashan2440 4 วันที่ผ่านมา

    රේවත තමයි චරිතේ කලාවැවේ දළ කොට උනත් ❤

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 4 วันที่ผ่านมา

    ,👍👍💗

  • @rjj7825
    @rjj7825 3 วันที่ผ่านมา

    මේ දවස් වල ඇසෙන කතා පුවත් දෙස බලන විට ඇත්තටම අනාගතය පිළිබඳව කාල සටහන් සකස් කළ නොහැකි 😖

  • @Bhcb.7939
    @Bhcb.7939 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 วันที่ผ่านมา

    🐘🐘🐘🐘arksha karanna udau karanna🙏🙏

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 4 วันที่ผ่านมา

    NimakNati LASSANA, Oblatha Stuti. REWATHA ❤

  • @shanilperera3477
    @shanilperera3477 4 วันที่ผ่านมา

    Oba thuma dheegage program ekak kale nadda

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 4 วันที่ผ่านมา

    🥰

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 4 วันที่ผ่านมา

    Ahinsaka wira karana minisa 😞? Ounata Notheyrey namuth minisata 😔 ?

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 3 วันที่ผ่านมา

    😢😢😢😢😢

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 4 วันที่ผ่านมา +3

    දැන්වත් මේ සම්පත රැකගන්න යම්කිසි වැඩ පිලිවෙලක් ඉක්මනින් කිුයාත්මක නොකෙරුවොත් අන්තිමට කාඩ්බෝඩ් වලින් නිපදවු අලි තමයි බලන්න වෙන්නේ. පව් මේ සත්තු අසරනයි

  • @ahinsaahinsa1091
    @ahinsaahinsa1091 4 วันที่ผ่านมา

    කාවන්තිස්ස තරන් විසාල නෑ හෑබෑයි

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 3 วันที่ผ่านมา

    🙏🙏🙏☘️☘️☘️☘️☘️☘️☘️☘️👍r

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 4 วันที่ผ่านมา

    🇨🇦🇱🇰🐘❤️🥰😍😊😇💯🔥❤️👌👍🐘🙏

  • @RujithRupasingha
    @RujithRupasingha 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @lasandashyamali8073
    @lasandashyamali8073 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @RandikaAbeyrathna-q6i
    @RandikaAbeyrathna-q6i 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤