ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සන video එකක්. අපි මේ වගේ Canadawe ලස්සන තැන් පෙන්නනවාට ඔබට බොහොම ස්තූතියි.
Thank you very much 🙏
ඒ ගිරවා නම් මරු 😍😍
මට ගෙදර අරන් එන්න හිතුනා 🤣🤣
Good job akki we learnt lots about Halloween. Thank you akkiii
Thank you naogi 🙏
Lassanai Akke. home tour ekk one.
Sure 🙂
Hello akke oya harima hodai budusaranai
Ane oyath harima hodai thank you very much 🙏
🇨🇦🇨🇦🇨🇦🇨🇦
ඔයා ට බුදු සරණයි
බුදු සරනයි නංගී ඔයටත්
so what's the connection with pumpkin a lot?
හැලොවින් වලට තමයි මෙහේ pumpkin ගන්නේ
Ekat bluwa twa ekak ikmanta danna😊
ඉලග එක දාන්න කැනඩාවට එන හැටි ඇප්ලයි කරන එක පෙන්නලා .මේවා බලලා හරියන්නෙ නෑ පුතේ .එන්න try karanna
@@travelwithromicanada1255 aniwarenma enawa..thanks apita me dewal kiyala denawata auntie 😊😊
🌹🌹❤❤❤
කතා කරන ගිරවනම් ටිකක් ලැජ්ජාකාරයෙක් වගේ...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඔව් නේද❤
ගිරවා නම් මරු අක්කා, අක්කගේ fb එකත් කියන්න කෝ.
Me lankave nathi elavalu vala bija enakota aran enna lankave pala karanna pluvanne
Ba aka kohethma karanna ba
අනේ අක්කි ඔයා හරිම හොදයි .මගේ කමෙන් ට් එක කියෙවිවාට ස්තුති යි .
නංගි මට පුළුවන් වෙලවට මම ඔයාලා එවන ඒවා බලනවා මොකද ඒවා මට හරිම වැදගත් 🙏🙏
අක්කා හති දාගෙන බෝංචි කැඩුවා නේද😊😊..
ඔව්නේ මාර අසයි අනේ
ගොඩක් ලස්සන farm එකක් දෙන් සීත කාලය ලග එනවා හරිම සුන්දරය් Vintar එකෙත් vlog එකක් කරන්න. ලන්කවෙ ත් bazil කෙනෙක් ඉන්නව කූඩු කරන්න. ඌ ලන්කාව කනව විකුනනවා. මාත් යන්න රටක් හොයනවා
😅😅
😂😂😂😂😂👍👍👍👍👍👍👍👍 ඔය farm එකේ ඉන්න බැසිල් ට ලංකාවෙ බැසිල් share කරමු.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@menukapriyashan8884 බැරි වෙයි 😅 මේ රටට ඒ බැසිල්ව ලන්කරගන්නෙවත් නෑ 😅
මෙහේ bazil ආවොත් farm එකත් විකුනනවා.
😂😂😂😂😂😂😂😂😂😂😂😂
Hellow aunt 🙂 kohomada math AL walin passe enava canada , aunt help karanna puluwanda 🙂🙂🙂🙂
Ena hati keyanna puluwan puthe a wagema meheta awoth puluwan udauwak karannam.try karanna puluwan salli yanne nathi lasi dawal mama hoyala oyalata dannam 😊😊
@@travelwithromicanada1255 Thankyou very mutch aunty 🙂🙂🙂🙂🙂🙂
Aunty,ඔයා video එක පටන් ගද්දී video එක ගැන පොඩි හැදින්වීමක් කරන්න.එතකොට video එකේ තියෙන දේවල් බලන කෙනාට අවබෝධයක් ගන්න පුලුවන්.video එක නම් ගොඩාක් හොදයි.පොඩි පොඩි දේවල් හදාගනිමින් යන්න ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන්...😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
අනේ thank you පුතේ .මම පිලිගන්නවා ඒක 🙏🙏
FB page ake nama awanna
Romi canada
ර
Hi khomda akka
හොදයි නංගී ඔයාට මම දැම්මනේ .මේ ඒක නෙමෙයි මම තව දවස් දෙක තුනකින් ඔයාලට වටිනම වීඩියෝ එකක් දානවා හරියටම A to Z ඔක්කොම විස්තර කියලා කොහොමද පුරවන්නේ කියලත් කියනවා please try කරන්න it is free 😊😊😊
Akka mage digree eka ewara karala khoma hari enawa.oya dannawada mth ගොඩක් boru karana ayata ahuuna .mga age eka 38 prashna yak na neda.labana අවුරුදු 39
Oya ge program man balanawa.akka කොහෙද .sri lanka . Man gampha
@@lakshigunathilaka9580 මම මේ පාර කරන එකට ඔයාට මාර හොදයි please balannako කොහොමහරි එන්න නංගී පුළුවන් දෙයක් කරන්නම් ආවහම .ඔයාට පුළුවන් 💘
නංගී මහේ fb eka shiromi chandrika කියලා තියෙන්නේ බලන්න

අක්කා හති දාගෙන බෝංචි කැඩුවා නේද
😊😊..