YouthSet එක Fit එකේ මාලිමාවට | Wasantha Samarasinghe | අනුරාධපුර දිස්ත්‍රික් තරුණ රැලිය | 2024.06.30

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/policies/deshay...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/policies/booklet
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 4

  • @dilaniperera7509
    @dilaniperera7509 4 วันที่ผ่านมา +2

    තරුන දූපුතුන්ට ජයවේවා . අපි මොවුන්ට ලස්සන රටක් හදන්න ඕනෑ. මේ අපේ රටේ කොදුනාරටිය එකම සම්පත . මොවුන්ට සුරක්ශිත ලස්සන දියුනු රටක් හදන්න ඕනෑ අපි මේ දරුවො විනාශවු රට අපේ අනාගත ජනපති ඇතුලුඅනුර සහෝ ඇතුලු නායකයින් සමග රොද බැදගෙන විනාශ් වු රට ගොඩගෙන සමස්ත ජනාතාවම පත්ව ඇති අසරන භාවයෙන් ගොඩගන්නවා නියතයි. මාලිමාවේ ජය ඒකාන්තයි එහෙම කියන්නේ කොයි පක්ශයද කොයි නායකයාද අද විශ්වාසය තියාගන්න පුලුවන් අද එක පක්ශයක හෙට තව පක්ශයක එදා බැනපු අය අද හොදයි කියනවා මෙයාලගේ මනස අවුල් එනිසා මෙයාලට ආන්ඩුවක් දුන්නොත් ඒක රටේ මිනිසුන්ගේ අවාසනාවක් මිස වාසනාවක් නොවන බව ජනතාව තේරුම් අරගෙන ඉන්නේ .. ඒනිසා වෙන කිසිම නායකයේකුට සියලුම ජනතාව පක්ශ භේදයකින් තොරව ඒකරාශි කරනු බෑ .අනුර සහෝ මානවහිතවාදියෙක් එයා නියම ජනපති කෙනෙක් වචනයේපරිසමාප්තියෙන්ම ඊට සුදුස්සෙක් අපි සේරටම තියෙන්නේ පොදු ප්‍රශ්න නම් මොකටද පක්ශ භේද අපි සේරම මාලිමාව වට එක්වෙමු රොක් වෙමු රොද බැදගමු .. මේ පක්ශයට සමකල හැකි එක පක්ශයක් නෑ ඒකයි විදෙස් ශ්‍රී ලාන්කිකයෝ බුද්දිමත් තීරනයක් අරගෙන මාලිමාව වටා එක්වූයේ. ජයවේවා ❤️🌷👍

  • @user-vj1mv4yu7h
    @user-vj1mv4yu7h 4 วันที่ผ่านมา +1

    Dear friends, 💞 please get up stand up stand up for your life 😎 then again stand up stand up and get up to our rights 💪 that's the way to be our mother land youth Jaya Jaya jayasri 🕉️☪️✝️☸️🙏✌️

  • @wn4838
    @wn4838 4 วันที่ผ่านมา +1

    සහෝදරය කිව්වම මඟ නවත්තලා වගේ නේද? යා කිව්වනම් ස්වාභාවිකයි

  • @dilaniperera7509
    @dilaniperera7509 4 วันที่ผ่านมา +1