sahana welada sala open මව පියා රැකගත් දියණියට රැයවල් දෙකෙන් වෙච්ච දේ

แชร์
ฝัง

ความคิดเห็น • 208

  • @swarnal.g9609
    @swarnal.g9609 ปีที่แล้ว +27

    කාන්චන මහතාටත් උදවු කරපු සියලුදෙනාටත් බොහොම පිං .

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +8

    ගොඩක් පින් උදව් කරපු සියඑ දෙනාටම නිදුක් නිරෝගි සුවය සහා උතුම් සමාජ ඇස සමාජයේ අසරණ මිනිසුන්ගේ දුකට පිහිට වෙන සදාකාලික නාලිකාවක්ම වේවා තෙරුවන් සරනයි

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +45

    කාංචන මහත්තයා ගැන නම් කියන්න අපටත් වචන නෑ. තියෙන එකම වචනය තෙරුවන් සරණයි එතුමාට කියන එක තමයි.

    • @IndapalaIndapla
      @IndapalaIndapla ปีที่แล้ว

      X😊

    • @IndapalaIndapla
      @IndapalaIndapla ปีที่แล้ว

      ,😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊

    • @IndapalaIndapla
      @IndapalaIndapla ปีที่แล้ว

      ,😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊

    • @damayanthiperera463
      @damayanthiperera463 4 หลายเดือนก่อน

      ජේසු පිහිටයි🙏

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 ปีที่แล้ว +22

    ඔබ තුමා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු saranai

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි උදව් කල සියලුම දෙනාට 🙏🌹

  • @meheshalagayathri8973
    @meheshalagayathri8973 10 หลายเดือนก่อน +1

    ඔබ සියලු දෙනාටම පින් ආත්ම ගානකටම හදවතින්ම නිදුක් නීරෝගී වේවා

  • @maashamaasha8395
    @maashamaasha8395 ปีที่แล้ว +15

    මෙ තරම් කෙටි කාලෙකින් අම්මටයි තාත්තටයි දුවටයි සතුට අරගෙන එන්න දායකත්වය ලබාදුන් සැමට ස්තූතියි ❤️ . දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවායි ප්‍රාර්ථනා කරමි.

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර ปีที่แล้ว +11

    මට නම් මාරම සතුටුයි සහෝදරිය , දිනෙන් දින දියුණු වේවා ❤️🙏

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 ปีที่แล้ว +16

    මෙයට සම්බන්ධ සියලුම දෙවිවරුනට🙏🙏🙏🙏

  • @l.h.d.lalanilalani5655
    @l.h.d.lalanilalani5655 ปีที่แล้ว +1

    Ane me උදව් karapu හැමෝටම ගොඩක් pin

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +13

    මෙි පින්වන්ත වැඩසටහනට නන් අයුරින් සහභාගිත්වයෙන් උදව් උපකාර කළ සෑම සියලු දෙනාට නිදුක් නිරෝීගිීබව ලැබේවා කියා මා ප්‍රරාර්තනා කරමි ...තව තවත් කුසල් රැස්කර ගැනීමට මෙවැනිම සත්කිුයා කිරිමට ශක්තිය ධහිරිය ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතේ ඔයාට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +16

    වාසනාවන් වාසනාවන් ජාති ජාතිත් වාසනාවන්.. මෙවැනි පීංවන්ත මිනිසුන් මේ සමාජයට තව තවත් පහල වේවා.. මේ අසරණ පවුලට සරණක් උන උදව් උපකාර කල සියලුම දෙනාට නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායූෂ ලැබේවා.. කරන කියන සියලුම දේ සාර්තක වේවා.. තව තවත් මෙවැනි පීං කම් කරන්න ශක්තිය ධෙෙර්ය ලැබේවා.. අපගේ කාංචන මහත්මයා අැතුලු සමාජ අැස නාලිකාව මේ ලෝතලයේ මිණි කැටයක් සේ බැපලේවා තෙරුවන් සරණයි දර්ඝායූ..

  • @saku9412
    @saku9412 ปีที่แล้ว +1

    මෙ vedio tika dekala mata udaw karapu kanchana sir athulu lanka wasi loka wasi siyaluma akkala aiyala nendala maamalata godaaak pin. Godaak sthuthii mata sathutak genath dipu oyalata godak pin🙏🙏🙏🙏

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 ปีที่แล้ว +6

    සාදු සාදු මේ සත්කාරයට දායක වු සියලු දෙවුවරු වන් මිනිසුන්ට උතුම් නිවන් පිණිස මේ පිං හේතු වේවා

  • @priyangikahearth2167
    @priyangikahearth2167 ปีที่แล้ว +9

    ගොඩක් පිං උදව් කරපු හැමොටම දාලදා සමිදු පිහිටයි නංගියො

  • @npnalankaa9512
    @npnalankaa9512 ปีที่แล้ว +2

    පින්වත් කාන්චන මහත්මයා මේ කරපු සත් ක්‍රියාවට ඔබට බොහෝ පින් ඇත්තටම හිතට එන හැගිම් කියන්න වචන නෑ ඒ තරම් හොඳ දෙයක් ඔබතුමා කලේ.උදව් කල හැමොටමත් බොහෝ පින් ලැබේවා 🙏 හැමොටම උතුම් මහා සෑ රජාණන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා 🙏

  • @sepaliheli9361
    @sepaliheli9361 ปีที่แล้ว +6

    බොහොමපින්,මගපෙන්වූ අයටත්,උදව්කල සියළුම දෙනාටත් කාංචන මහතාටත්,වැඩිවැඩියෙන් ලැබේවා 🙏🙏🙏

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +3

    උදව් උපකාර කල ඔබසැමට අමාමහ නිවනම අත්වෙවා ...අනෙ ගොඩක් පින් ඔබසැමට .මෙවැනි සත්ගුනවත් පින්වතුන්ට...උදව් කල ඔබසැමට නිදුක් නිරොගි සුවය ලැබේවා ..

  • @disnasiromalidisnasiromali5159
    @disnasiromalidisnasiromali5159 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️👍👍කාංචන මහත්තයා ඇතුළු උදව් කල හැමෝටම ගොඩක් පිං 🙏👍❤️ 👍❤️

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @sunethrajayasingha2520
    @sunethrajayasingha2520 ปีที่แล้ว +1

    කාංචන මහත්තයට ගොඩක් pin e wagema udaw karapu හැමෝටම ගොඩක් පින්

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว

    ඇත්තටම කාන්චන ඔබනිසා තමා හැකියාව ඇති අයට පින් කරගන්න
    ඉඩක් ලැබීම පින් පින් ඔබ ඇතුළු සැමටම පින් සම්මාසම්බුදු සරණයි

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 ปีที่แล้ว +1

    Bohoma pin obathumata daviyangi Aserwadayai samatama

  • @sithulimolagoda4343
    @sithulimolagoda4343 ปีที่แล้ว +2

    Kanchana sir oba thuma me karana siyaly karayuthu wala pin melowadima lebewa...theruwan saranayiiii ..respect 🙏🙏🙏🙏🙏

  • @renukanishanthi8040
    @renukanishanthi8040 ปีที่แล้ว +1

    Obathuma nam mhipita phala unu sebhe deviyek.budu saranai.👋👋👋👋👋👋👋

  • @kifranando8458
    @kifranando8458 ปีที่แล้ว +5

    කංචන මහත්තයාට ගොඩක් පිං උදව් කර සියලුම දෙන්නටත් මෙ.පොය..දවසෙ.විසල පිනක්..කර ගත්තා මගේ ගම ට..අල්ලපු ගමෙ..මෙ.කඩෙ.තියෙන්නේ ..බුදු සරනයි ...

  • @thusharichandrika9890
    @thusharichandrika9890 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් සතුටුයි ගොඩාක් පිං ⁣ඔබතුමා ඇතුළු උදව් උපකාර කරපු සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @chithrakumari8733
    @chithrakumari8733 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින්

  • @dayaniherath5548
    @dayaniherath5548 ปีที่แล้ว +2

    Budusarani caanchana mahathmaya atulu semadenaatama tunurruwange pihita aarakshawa lebeewa 🙏 Dubai sita

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +3

    රටවල් වල ඉන්න අයට ගොඩක් පින් දීර්ඝ ආයුෂ ලැබේවා සියලුම දෙනාට. සර්ටත්. ගොඩක් පින් දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🌷💗🇸🇦

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +8

    මේයට දායක වුන ඔබ සැමට අනේක විරයක් පිං🙏🙏🙏🙏🙏

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 ปีที่แล้ว +1

    Udaukarapu හැමෝටම budusarani tharuvanasarani

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว +1

    oba thuma saha udu Kala samata pin siyalu davi pihitai..

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +2

    Kanchan ayya atulu me pinkamata dayaka una hamadenatama godak pin godak istuti mewage pinkam kirimata obasamata deviphiten yodabala yoda saktiya labewa!!!🙏🙏🙏 teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐💐

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +4

    අද කාංචන මහතාගේ හිතට හොදටම දැනුනා වගේ. වෙනදට වඩා. ඒ දරුවාගේ ලස්සන වෙනසක් අපි දුටුවා. ඊලඟ දවසට සතුට උතුරන්න ජීවය ලැබේවා! කවුරු දුන්නත් මේ අසරණ කාලයක්. මේ දේවල් අපි බලා සතුටු වෙනවා, කදුළු නැතුවා නොවේ. නැගිටින්න අත දුන් සැමට කෝටි සංඛ්‍යාත වසයෙන් ලැබේවා! ඒ ඔය හිත් අතහැරලා දෙන නිසා. තෙරුවන් සරණයි!

  • @padminiranasinghe4059
    @padminiranasinghe4059 ปีที่แล้ว +1

    හැමෝටම godak pin🙏

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 ปีที่แล้ว

    මේ උතුම් සත්කාරය වෙනුවෙන් උරදුන් සැමටම අප්‍රමාණ පින් අත්වේවා ! තෙරුවන් සරණයි !

  • @santysantiaguel3152
    @santysantiaguel3152 ปีที่แล้ว +2

    කාඅංචන මල්ලී ඇතුලු උදවු කලසියලු දෙනාට නිදුක් නිරෝගි සුවයලැබේවා බුදුසරණයි🙏🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +6

    මේ උතුම් පෝය. දවසේ උතුම්වු චතුරාර්යය. සත්‍යයය. අවබෝද. වේවා

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 ปีที่แล้ว +2

    Kanchana mahatthayo ගොඩක් pin obata me karana උපකාර valata... 🙏🙏🙏💓💞👍

  • @nelmalichandima2192
    @nelmalichandima2192 ปีที่แล้ว +2

    Udaw karapu samatama ❤❤❤❤❤godaaaaaak pen.obatumatath godak pen❤❤❤❤seyalu denatama budu saranai dewe pehetai

  • @sandaruwanisathsara22
    @sandaruwanisathsara22 ปีที่แล้ว +2

    Pin🙏❤️ budusaranai...api me karana dewal thamai dawasaka geniyanne

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 ปีที่แล้ว +1

    Kanchana malli oya karana me සමාජ සත්කාරය uthum . 👍👍💞💞 theruwansaranai 🙏🙏 obata

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 ปีที่แล้ว +2

    Udau kara hama denatamath godak pin ea පවුලේ siyalu denage sathuta balanna ea athi උපකාර kala oba සැමටම wadi වැඩියෙන් labenna 🙏🙏🙏💐

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 ปีที่แล้ว +1

    අනෙ මහත්තයො ඔයට ගොඩක් පින් මෙ වගෙ අසරන මිනිස්සුන්ට උදව් කරනවට.

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි කාංචන මහත්මයා ඔබතුමා කරන මෙම සමාජ සත්කාරය එළි ගැන මට වචන ගලපගන්න දන්නෑ ඔබතුමාට තව තවත් මෙවැනි අසරණ යෙන් දෙපයින් නැගිටුවීමට ශක්තිය ධෛර්යය ලැබේවා gangadhara උපකාර කළ සියලු දෙනාටර සියලු දෙනාටම බොහොම පින් සිදු වෙනවා කිසිවෙකුටවත් සසර භව ගමනේ නැහැයි බැහැයි අසනීපයි කියන වචනයක් කියන්නට සිදු නොවේවා මේ භවයේ සිට සෑම බව ගමනක්ම යහපත් බව ගමනක් ම වේවා සැමට සම්මා සම්බුදු සරණයි විශ්වයේ බලවත් ම ශක්තියෙන් ගේ ආශිර්වාදය ලැබේවා

  • @sunilfernando1816
    @sunilfernando1816 ปีที่แล้ว +1

    Obathumata..ගෝඩක් ..පින්..ජේසු පිහිටයි

  • @niroshakumari3890
    @niroshakumari3890 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයි අයියේ උදවු කරපු හැමෝටම ගොඩක් පිං අයියෙ ඔයාට ගොඩක් පිං

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +3

    කාංවන මහත්තයාට ගොඩක් පිං උදව් උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් පිං

  • @kalpana8198
    @kalpana8198 ปีที่แล้ว +1

    Udau upakara kala samata saha Kanchana ayyatath niduk neerogi bawaya labenna ona budu sarany

  • @chandrachandra4018
    @chandrachandra4018 ปีที่แล้ว +2

    හරිම.සතුටුයි..මෙි.කරන.උප.කාරවලට.කාන්චන..මහත්තයාට.ගොඩක්.පින්.අැස්.වලට.කදුලුත්.අාවා.සතුටට..මෙි.දෙමවි.පියෝ.දෙන්නාට.උප.කාර.කරන..දියනියට.දිරිය.ශක්තිය.ලැබෙිවා.බුදු.සරනයි.කුවෙටි

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයිඋදව්උපකාරකලසියලු දෙනාටම කාන්චනමල්ලි ඔයාටත් තෙරුවන්සරණයි

  • @roshanbuddika1655
    @roshanbuddika1655 ปีที่แล้ว +2

    budusaranai oyala hemotama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manikamanika4967
    @manikamanika4967 ปีที่แล้ว +2

    බුදු සරණයිකාංචන පුතේ

  • @sanetaap2542
    @sanetaap2542 ปีที่แล้ว +2

    කාංචන මහත්තයා ට බුදු සරණයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +3

    මේ දරුවට කිසි කෙනෙක් ඊර්ෂ්‍යා කරන්න එපා.එයාට සහනයක් වෙන්න හිතාගන්න..🙏🙏🙏🙏🙏🙏

  • @neranjalaachini6106
    @neranjalaachini6106 ปีที่แล้ว +1

    ගොඩක් පින් උදව් කර සියළුම දෙනාටම දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤️

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ තුමාට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว +1

    Ana godak satutui ma ahinsaka paulata mahama adayam margayak hadala dunnata,ma udau karana hamoma bohoma pinwat aya samaharunta salli tibunata kanakuta udauwak karanda Hit pahata wanna naha,kanakuta udauwak karanda hit pahala wanawa kiyannat aka daviyangan labuna taggak, oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤❤❤

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක්ම පින්

  • @امنهالهاملي
    @امنهالهاملي ปีที่แล้ว +1

    හරිම .සතුටක්
    උදව් ..කරපු .සියලු දෙනට
    තව්.ත්ව.දනය..වඩි..වඩි යෙන්
    පහළ වෙවා ..බුදුන් ...වඩ..සිටි ..කල
    අනෙපිඩු..සිටු..තුම්න්ල..තමයි
    මෙ ..

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +6

    දායකත්වය ලබා දුන්නු පින්වත් නෝනා මහත්වරුන්ට බේවින්ම පිං🙏 කාංචන මාත්මයටත් බෝම පිං බුදු සරණයි 🙏

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +1

    කාංචන මහතා ඇතුළු jehaan මහතා ඇතුළු උදව් kala සියලුම දෙනාට බොහොම pin බුදු saranayi සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    Godak pin udaw keala siyalu deanatama chanchana mathmayata hohomayakma pin theruwan saranai siyalu deanatama

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว +1

    Udaw karapu hamootama godaak pinak karagaththe, mamath mudalak yawanna kiwwa ayage pothata, awala athi,sathutui ayalata mewage salakum labuna akata, thawa thawa Udaw upkara labewa, thanks kanchana mallta ,meayata pihita une oya nisai ❤❤❤

  • @kt-sf4pm
    @kt-sf4pm 10 หลายเดือนก่อน

    පින් ගොඩක් ඔබ සැමට මිහිපිට දෙවියන් 🙏

  • @dyfdrhygfhgffg9115
    @dyfdrhygfhgffg9115 ปีที่แล้ว +1

    Anee waasanaaawan
    ගොඩාක් පිංසිදු වෙනවා මේ වගේ සථ් කාරයන් තව ට්ගවත්කරන්න ශක්තිය ලැබේවා එතුමන්ලාට

  • @nethumhirusha5925
    @nethumhirusha5925 ปีที่แล้ว +2

    🙂Oba thuma nam deviyek.👏theruwan saranai.🙂

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +1

    Meewenuwen udukala samata tawa taeat meeande kitimsta yoda bala yofa dhaktiya lsbewaaa🙏🙏🙏🙏❤❤❤❤

  • @dianamaye2026
    @dianamaye2026 ปีที่แล้ว +1

    Theruwan saranai oyalata duppath minissunge bada gindara duk gindara niwana hamotama pin sidda wewa uthum niwan dora boho dura nowewa 🙏

  • @wajirawajira8549
    @wajirawajira8549 ปีที่แล้ว +1

    කාංචන මහත්තයා ඔබට ජය..

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว

    මහත්තයෝ මම කොහොමද. කියන්නෙ ඔබ කරන මේ වැඩ වලට බොහොම පින් ඒත්.... ටිකක් පරිස්සමින්. ....

  • @MmMm-kj8dh
    @MmMm-kj8dh ปีที่แล้ว +1

    harima sathutui.👏👏👍👍👍🙏🙏❤💐🌷

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 ปีที่แล้ว +2

    Upakarakala siyaludenatama niduk nirogibhawaya labewa

  • @manorisanjeewani5499
    @manorisanjeewani5499 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 ปีที่แล้ว

    Kanchana athulu udauu karanna siyalu dennata godak pin,siyalu deviyange ashirwadaya labeewa budusaranai devipihitai

  • @RohanaKumara-u6l
    @RohanaKumara-u6l 10 หลายเดือนก่อน

    නියමයි කාන්චන නියමයි ඕන්න ඔක තමයි වෙන්න ඕනේ හම්බ කරගන්න ක්‍රමයක් දෙන්න උදවු කරන්න මහන්සි වෙන්න පුරුදු වෙන්න ඕනේ නියමයි බුදුසරනයි රාවණා අප්පච්චී පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සාදු

  • @inokakumari4717
    @inokakumari4717 ปีที่แล้ว

    තෙරුවන් සරණයි උපාකර කල සැමට

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +1

    උදව් කල හැමෝටම තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏

  • @chandimamallikarachchi7561
    @chandimamallikarachchi7561 ปีที่แล้ว +1

    Obatumata godak pin

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 ปีที่แล้ว +1

    Ane godak pin mahaththayo oyata.

  • @14sasanka
    @14sasanka ปีที่แล้ว +1

    ඔයාට මේ පිනම ඇති කාංචන මහත්තයා ...ඒ වගේම මේ සදහා දායකත්වය දුන් හැමෝටම ....මිනිස්සු හිටියට මනුෂ්‍යයෝ අඩුයි සහෝදරයා , ඔයාලා වගේ....🙏🙏🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว

    උදව් කරපු nona mahthata උදව් ufakara සියලුම danata අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න උපකාර karan kanchan mahthata budusarnai

  • @sewwandikatugaha3372
    @sewwandikatugaha3372 ปีที่แล้ว +1

    Udau karapu siyalu denata niduk nirogi suwaya lebwwa
    Kadeth diyunuwen diyunuwata path wewa

  • @ishankakumudumali7361
    @ishankakumudumali7361 ปีที่แล้ว +1

    ජෙහාන් සර්...කාන්චන සර් ඇතුලු සැමට මේ පින් ජාති ජාතිත් උරුම වේවා

  • @samadinisansala4377
    @samadinisansala4377 ปีที่แล้ว +2

    Samahara aya duppathun hadunagena pariththyaga seelin dena dewal emaduppathunta dennena, oba wiwrthawa pariththaga seelinta penwa sadaranaya Itukaranawa wagei,

  • @chandani9203
    @chandani9203 ปีที่แล้ว +1

    Godak. Pin. Udaw karapu siyalu denatama

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +3

    දායකත්වය ලබා දුන් සියලුම දෙනාට අනේක වාරයක් පිං දෙමාපියන් දෙන්න රැක බලා ගන්න එ දුවටත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ සියලුම දෙනාට සමිමා සමිබුදු සරණයි.. 💐💐💐💐💐💐

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 ปีที่แล้ว

      Puluwan nam mage ammata beheth tikak aran denna puluwanda godak pin.

  • @champikageethani3103
    @champikageethani3103 ปีที่แล้ว +1

    Me vidio eka enakam balagena hitiye.godak pin eya hemotama.

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว +1

    Amooo pin thami sir🙏🙏🙏🙏🇱🇰🇦🇪

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว +2

    Mewa puduma haskam a duwa kawadawath sithapu nethi dewal wenakota a sathuta ayata pamanak nemei apitath sathutui udau karapu hema kenektama wedi wediyen lebewa deergau wewaaaa niwanatama yanna maga pedewaaa🙏🙏🙏🙏♥️♥️

  • @hashiniperera3713
    @hashiniperera3713 ปีที่แล้ว +1

    Harima satutuiii hamotama pin

  • @jayashrimalakanthi5202
    @jayashrimalakanthi5202 ปีที่แล้ว +1

    Godak pin kanchana ayye

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +3

    මෙහෙම අසරණ පව්ල් වලට සරණ වෙන ඔබතුමන්ලාට සියළු යස ඉසුරු පහළවේවා ! 🙏
    බොහෝම පින් සියළුම දෙනාට ! 🙏

  • @chandanapatherage8865
    @chandanapatherage8865 ปีที่แล้ว +1

    Udawkarpu siyalu danata tharuwan saranai..🙏🙏

  • @princephone8324
    @princephone8324 ปีที่แล้ว +1

    Kanchana mahathata theruwan saranai

  • @renukapriyangani6619
    @renukapriyangani6619 ปีที่แล้ว +1

    කාංචන මහත්තයා ගැන කියන්න වචන නැහැ මහත්තයෝ. කියලා නිම කරන්න දැනුණ සතුට. මට ලැබුණා වගේම සතුටක් දැනුනෙ . දියුනුවෙන් දියුනුවටම පත් වේවා . බුදු සරණයි .🙏🙏🙏💐💐💐...