Nadeemal Perera - Adariye (ආදරියේ) feat. Pasan Liyanage (Official Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ITunes - Soon on
    Spotify - Soon on
    Deezer - Soon on
    Follow -
    / nadeemal_music
    / nadeemalmusic12
    / pasanredfox
    / redfoxworld
    / sajjcreations
    Melody
    Nadeemal Perera
    Lyrics
    Nadeemal Perera
    Music Production
    Pasan Liyanage
    Backup Vocals
    Tehani Imara
    Guitars
    Primal Liyanage,Dhanushka Josep and Mahi Pasquel
    Keys
    Sugath Hettiarachchi
    Flutes
    Sajeewa Gurusinghe
    Recorded by Lakmina and Rihan @ Redfox
    Mixed @ Redfox
    Mastered by Cass (UK)
    Sponsored by - Chenara Dodge
    / chenara_dodge
    / chenaradodge
    www.chenaradodge.lk
    Director
    Sajitha Anthony @ Saj Creations
    Director of Photography
    Channa Deshapriya
    Editorial & Visual Effects
    Pasan Tilakawardana @ PSN Studio
    Colourist
    Dinidu Jagoda @ DPS
    Unit Production Manager
    Manjula Perera
    Assistant Director
    Sarath Senarathne
    Project Cordinator
    Buwinika Manisha
    Art Director
    Upul Chamila @ Art E Studio
    Dance Choreography - KG Twins
    Kasun Ayesh
    Gihan Umesh
    Wardrobe
    CHENARA DODGE
    Hair/Makeup
    Viraj Fernando @ viraj_mua
    / viraj_mua
    Cast
    Nadeemal Perera
    Harshi Rathugamage
    Nathara Lin Zin Kao
    Siluni Wickaramasuriya
    Krishy Perera
    Location - Art E Studio
    Assistant Departments -
    Assistant Coordinator
    Prassanna Dakumpitiya
    Hair / Makeup Assistants
    Lakshika Sankalpa
    Art Assistants
    Kamal Ibbagamuwa
    Ranjith Dewanarayan
    L. P. Gunawardana
    Graphic Designing
    Pasan Tilakawardana
    Still Photography & Making video
    Kavindu Kahandugoda
    Camera Crew
    Muditha Withana
    Vajitha
    Technical Crew - Magic Lantern
    Hiran Indika
    Kosala Manoj
    Kalum Suranga
    Generator Operator
    Thilakasiri
    Helper
    Thuwan Ramlan
    Cook
    Jagath Thushara
    Vipula
    Special Thanks
    Nisal Fernando
    Point Five
    Jackson Anthony
    Milan Silva

ความคิดเห็น • 3.1K

  • @RandunuYasaranga
    @RandunuYasaranga 3 ปีที่แล้ว +2936

    මේ music video එක බැලුවට පස්සේ මුකුත් නොකියා යන්න බැරි වුණා. ඒ නිසා මේ සටහන ලියන්න හිතුණා. නදීමාල් ගේ තවත් එක් ලස්සන ගීතයක් විතරක් නෙවෙයි මේක. බොහොම අමුතු දේවල් ටිකක් හංගපු ව්‍යංගාර්ථය පිරුණු music video එකක්.
    මාරුතේ තනි වී උන් මා කෙරේ
    ආදරේ පෑ කුමරියේ
    දෙව්ලිය මගේ...
    ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ
    ගලනා ඒ ආදරේ
    රකිමී පණ ලෙසේ...
    ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
    ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
    ආදරියේ.. නොමයන් කිසි දිනේ..
    හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
    මේක පටන් ගන්නෙම මේ කතා නායකයාගේ ඇස් වල දුක පිරුණු දර්ශනයකින්. ඒ ගමන්ම සැඩ සුලං ශබ්දයක් ඇහෙනවා. ඔහුගේ ජීවිතේ තිබිලා තියෙන්නේ මාරුතයක්. ඒ මාරුතයේ තනිවෙලා ඉන්න වෙලාවේ තමයි මේ දෙව්ලිය ඔහුට ආදරය දෙන්නේ. තනිවෙලා ඉන්න ඔහු ළඟට පා වෙලා එනවා සළුවක්. දැනට අපි හිතමු මේ සළුව ඇයගේ නොකැලැල් ජීවිතය කියලා. ඒ ජීවිතය ඔහේ මාරුතයක ගහගෙන යනකොට ඔහු ළඟට ඇවිල්ලා නතර වෙනවා. ඒ කියන්නේ ඇයත් ජීවිතය හොයමින් යන කෙනෙක් කියලා මට හිතෙනවා. ඔහු ඒක ඇයට දීලා ඇයව රකිනවා. ඊට පස්සේ ඇයත් ඒ සළුවෙන් කොටසක් ඔහුට දීලා ඒ මාරුතයේ සීතලෙන් ඔහුව ආරක්ෂා කරනවා. දෙන්නට දෙන්නා ආදරේ කරනවා..
    වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ...
    පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ...
    මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ
    පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ..
    ඔහුගේ ජීවිතේ වැලි කතරක් වගේ. ඔහුට මේ වෙනතෙක් හරි ආදරයක් ලැබිලා නෑ. මෙතන පෙන්නනවා වෙන කාන්තාවන් කීපදෙනෙක්. සමහරවිට ඔහුගේ ජීවිතේ ලාබ ප්‍රයෝජන බලාගෙන ඔහුගේ ජීවිතේට ලංවුණ/ලං වෙන්න හැදුව කාන්තාවන් වෙන්න ඇති. ඒ එක එක අය විවිධාකාර දේවල් කරනවා. ඒත් ඔහුගේ ආදරය එතනින් ඔහුට ලැබෙන්නේ නෑ.
    ඔවුන් දෙන්නම එකට තුරුළු වෙලා හිටිය ඒ සළුව, ඒ කියන්නේ මාරුතයේ ගහගෙන ආව ඇයගේ ජීවිතය තව ලස්සනට ගෙත්තම් කරන්න හදනවා ඇය. එහෙමත් නැත්තම් ඇයම කරන දේකින් නොකැළැල්ව තිබුණ ඇයගේ ජීවිතයේ මකන්න බැරි කැළලක් ඇය අතින්ම හැදෙනවා (නුරා වසන්තේ වගේම කතාවක් වෙන්නත් පුළුවන්).
    හැබැයි ඔහු ඇයගේ කුළුඳුල් පෙම කියලා කියනවා. එහෙම නම් මේ කැළල ඇය ඕනිකමෙන් හදාගත්ත දෙයක් නොවෙන්න ඇති (කවුරුහරි බලෙන් කරපු දෙයක් වෙන්න පුළුවන්).
    ඒ වගේම ඇය ඔහුගෙත් කුළුඳුල් පෙම. ඒ කියන්නේ video එකේ කලින් පෙන්නුව කාන්තාවන් ඔහුගේ ජීවිතේට බලෙන් ඇතුල් වෙන්න හැදුව අය කියන එක තහවුරු වෙනවා (lyrics සහ video එක හරියටම ගැලපෙනවා නම් එහෙම හිතන්න පුළුවන් වුණාට මට නම් හිතෙන්නේ ඒ කාන්තාවන්, ඔහු එක් එක් කාල වලදි ආස්‍රය කරපු පෙම්වතියන් කියලා. සමහරවිට ඔහු හිත හදාගන්න කුළුඳුල් පෙම කියලා කියනවද දන්නෑ. එක්කෝ ඇයට එහෙම කියනවද දන්නෑ.)
    ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
    ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
    ආදරියේ.. නොමයන් කිසි දිනේ..
    හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
    ඊට පස්සේ ඔහු ඇයත් එක්ක අර කාර්තු ගණනාවක් පහු කරගෙන (කාමර කීපයක් ඇරලා වහලා) ඔවුන්ගෙම ලෝකෙකට එනවා. ඒ එන්නේ අර කැළල තියෙන ඇයගේ ජීවිත සළුවත් අරගෙන.
    සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ..
    සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ..
    ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ..
    හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ..
    එක් රාත්‍රියක ඔවුන් එක් වෙනවා. ඒත් ඇයගේ කැළල ගැන ඔහු දැනගන්නවා. එහෙමත් නැත්තන් ඔහු ඇයට විවාහ යෝජනා කරනකොට ඇය ඒ ගැන ඔහුට කියනවා. කොහොමහරි ඔහු ඒ සම්බන්ධව දක්වන ප්‍රතිචාරය හොඳ එකක් නෙවෙයි. ඔහුගේ මුහුණ අඳුරු වෙනවා. එතකොට ඇය ඒ සළුවත් අරගෙන දමලා ගහලා ආපහු යන්න යනවා. ඒ යන්නේ ඔහුගේ අතීතයේ අහුමුළු සේරම හාරා අවුස්සලා. අර කලින් කාන්තාවන්ගේ කාමර හරහා ඇය යන්නේ ඒකයි. ඒ ගිහින් ඇය තනියම ඒ කැළල මකාගන්න හදනවා. ඒත් ඒක ඇයගේ ජීවිතය නැමති සළුවේ මැකෙන්නේ නැති කැළලක්.
    ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
    ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
    ආදරියේ.. නොමයන් කිසි දිනේ..
    හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
    ඔහුට මේ සිදුවීම ගැන බොහොම ලොකු පසුතැවීමක් තියෙනවා. ඇයගේ ඒ කැළල ගැන ඒ විදියට ප්‍රතිචාර දක්වපු එක ගැන ඔහු පසුතැවෙනවා. ආයෙත් ඒ මොහොතට ගිහින් අර අතීතය හිතින් අයින් කරා නම් හොඳයි කියලා ඔහුට හිතෙනවා. අර කැළලක් තියෙන සළුව ගැන අමතක කරලා ඇයව විතරක් බාරගත්තා නම් කොච්චර ආදරෙන් ඉන්න තිබුණද කියලා ඔහු හිතනවා.
    ඔහු කීප තැනකදිම "ඇයි මට මෙච්‍චර ආදරේ කරේ. අනේ මගේ ආදරියේ, කවදාවත් මාව දාලා යන්න එපා" කියලා කියනවා....
    අර සිදුවීම නොවුණා නම් ඔවුන්ට කොච්චර ආදරෙන් ඉන්න තිබුණද?
    බොහොම අපූරු විදියට ගොඩනඟපු ලස්සනම ලස්සන කතාවක්. බොහොම අපූරු නිර්මාණයක්!!
    ~ රන්දුනු යසරංග ~
    එන්න ඒ පැත්තේ...
    th-cam.com/users/RandunuYasaranga

  • @SANUKA
    @SANUKA 3 ปีที่แล้ว +2751

    No words! Beautiful creation!😍 All the best my bros Nadeemal & Sajitha❤️ 🎶

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +53

      මොකද පරක්කු බැලුවා ඒත් 😅🙊

    • @lakshirajapaksha157
      @lakshirajapaksha157 3 ปีที่แล้ว +26

      Nadeemal aiyaga yaluwa moko parakku una Song eka ahanna.

    • @thesanyapathirana8664
      @thesanyapathirana8664 3 ปีที่แล้ว +22

      best friend why late???

    • @chamathdewsara3684
      @chamathdewsara3684 3 ปีที่แล้ว +10

      @@itOurdiaries69 ඒක තමා

    • @Birdy44960
      @Birdy44960 3 ปีที่แล้ว +21

      #sanuka මන්ද පමා😁

  • @madushankacooray4363
    @madushankacooray4363 3 ปีที่แล้ว +571

    කලාව දන්න මිනිස්සුන්ට ඇදුම් ගලවන්නම ඕන නෑ රසක් දෙන්න, කට ඇරල කියන්න පුළුවන් සුපිරි නිර්මාණක්, සජිත ඒක නම් හොදටම කරල තියනව සහොදරයා ❤️

    • @chathurabuddhika23
      @chathurabuddhika23 3 ปีที่แล้ว +12

      එකගයි.....මෙහෙම හොද දෙයක් අගය කරන්න බැරි මිනිස්සුත් ඉන්නව මෙ අතර

    • @heshanibhagya1084
      @heshanibhagya1084 3 ปีที่แล้ว +10

      කියලා වැඩක් නැ .ඒකනම් ඇත්ත.👊❤️

    • @DRACULA_G
      @DRACULA_G 3 ปีที่แล้ว +5

      Aniwa

    • @solotraveller6094
      @solotraveller6094 3 ปีที่แล้ว +4

      Anna hari

    • @rangikamadushani9829
      @rangikamadushani9829 3 ปีที่แล้ว +3

      ekagai ..

  • @sajitha00anthony
    @sajitha00anthony 3 ปีที่แล้ว +3222

    Thank you for choosing Saj Creations for this beautiful song done by you and Pasan Liyanage!
    This music video was done in a symbolic way for the spectator to interpret each symbol the way you feel fits the case.
    Would love to know the thoughts of the viewers to see how the storyline was read, just so to see if it is close to what we tried to showcase ❤️
    අපිට තාම කාලය හරහා යන්න බෑ. ඒත් මේ කලාත්මක අරුමැසිය තුල අපට කල නොහැක්කක් නැහැ. ගතානුගතික දෘෂ්ටිවාදයක් නිසා ලස්සන ආදරයක් කුඩුපට්ටම් වෙනවා බලං ඉන්න බැරි නිසා rewind කලා. 😉 ඔයාල හොද විදිහ තීරණය කරන්න.

    • @piumijayawardena7012
      @piumijayawardena7012 3 ปีที่แล้ว +30

      Aththatama harayak tiyana song ekak. Wish you both all the very best ✨

    • @lakminiwijerathne1128
      @lakminiwijerathne1128 3 ปีที่แล้ว +19

      Nowadays most of Sri Lankan music is full of meaningless works I mean they are showing negative sides of lives. Making these kind of music aren’t good for society. So the some people might be used to think or lead such negativity of their lives as well.
      In here rewinding part is the best I think✌🏻🥳.
      Giving such happy ending is the great work.
      Life is unpredictable. But always having positive thoughts lead to happy ending.☺️
      Wish you all the best.
      This is a nice work.

    • @charukaneththasinghe4656
      @charukaneththasinghe4656 3 ปีที่แล้ว +7

      Well done. Great concept. The concept is matching well, especially with the melody. So that it feels more. Keep it up. @nadeemal mind blowing melody.

    • @sachinthyasandamith6451
      @sachinthyasandamith6451 3 ปีที่แล้ว +12

      The deep meaning with simple scenarios and the symbols of this story are well visualized by you. You have delivered the message perfectly. You are showing the signs of being a great talent like your father. Good luck with Saj Creations !

    • @Ashsworld23
      @Ashsworld23 3 ปีที่แล้ว +5

      Fabulous work Sajitha! So good that you rewind it, true, it's too good to end with a sad note!

  • @ramashanawomi1231
    @ramashanawomi1231 2 ปีที่แล้ว +341

    මට දැනෙන විදියට,
    වැලි කතරක වාගෙ ජීවිතය ගමන් කරන දිශාවක් වත් හිතාගන්න බැරිව උන්නු දෙදෙනෙක් එකට හමු වෙනවා.ඔහු ජීවිතේ සැඩ කුනාටුවෙන් ඇයව මුදවනවා ඇයට ආරක්ෂාවක් දෙනවා.ඇය ආරාධනා කරනවා ඔහුට ඇයගෙන් ලැබෙන ආදරය විදින්න.දෙදෙනාම රැයක් පහන් කරනවා හැබැයි අර සලුවට කිසි හානියක් වෙන්නෙ නෑ.ඒ සලුව තමයි ඇයගේ කන්‍යාහාවය,නිකැලැල් බව හා යෞවනියකගෙ ජීවිතේ අත්තිවාරම.සැඩ කුනාටු වලින් ඔහේ ගෙවුන ඔහුගේ ජීවිතේ විවිධ කාන්තාවන් එක්ක ඔහු ඇසුරු කර ඇති නමුත් ඔහුට ඉන් ආදරයක් හෝ ජීවිතයක් ලැබෙන්නට නැත.වියලි කොල ඉහිරුනු යහනින් පෙනෙන්නේ ඒකයි..ඔහු විඩාවට පත්ව ඉන්නට ඇත..නමුත් ඔහුගේ ආදරිය ඔහුට නිස්සාර වැලි කතර ගලා යන ගංගාවක් වගේ පෝෂණය කරා.ජීවිතය ගලායන්න පාරක් කියාදුන්නා.ඇගේ ආදරේ නිසා.ඊටපස්සෙ තිරයේ පෙන්නන්නෙ ඇයගේ කුටියයි.ඒ ඇගේ ජීවිතය කියන්නත් පුලුවන්.ඇය ඇගේ සලුව නැතහොත් යෞවනියකගේ ආභරණය පැලදගෙන හරි අපූරුවට හැඩ බලනවා.ඒ ඔහු ගැන බලාපොරොත්තු පොදි බැදන්.හරි අපූරුවට ඇය ඇගේ ජීවිතය ගෙත්තම් කරනවා.ඒ අතරදි ඇගේ ජිවිතයට(ඇගේ කුටිය) සැඩ සුලගක් හමනවා.කාමාන්තුරයෙක් නිසා ඇගේ ජිවීතයේ කැලැලක් ඇති වෙනවා.මේ අතර ඔහු ඇගේ ජීවිතයට(කුටියට) එනවා.අර සැඩ සුලග ඇගේ ජීවිතේට(කුටියට) එන එක ඔහු නවත්තන්නවා.ඒ ඔහු ඇයව ආරක්ෂා කරන නිසා.කොන්ද පන ඇති පිරිමියෙක් ඉන්නා තෙක් ගැහැනිය සමාජ ගැරහුම් වලින් ආරක්ෂිතයි.ඇය ඔහුව එක්කන් යනවා ඔවුන්ගේ ලෝකෙට.එහිදී ඔවුන් දෙදෙනාගෙම කැමැත්තෙන් ඔවුන්ගේ වෙනවා.ඔවුන් අතරට එන සුදු සලුවේ පැල්ලම ඔහු දකිනවා.ඔහුගෙ මුන අදුරු වෙනවා.ඇය ඒ අදුරු බව දකිනවත් එක්ක ඇගේ හිතට දුකත් එක්ක ආව ආවේගය එක්ක ඔහුට මතක් කරනවා ඔහුගේ අතීතය.ඔහු අතින් යෞවනියන් කීපයකගේ ජීවිත නාස්ති වෙද්දි නොබලපු කැලැල ඇයි ආදරයේදි හරස් වෙන්න තරම් ඒ කැලැල් ශක්තිමත් උනේ කියලා.ඇය කුටි කීපයක් හරහා යද්දි බිම බලන් ඉන්න කාන්තාවන් පෙන්නන්නෙ ඒ නිසයි.ඔහු කීපවරක් ඇයව නවත්තන්න උත්සහ ගත්තත් ඉන් ඵලක් නොවෙන්නෙ ඔහුට ඇගේ ආදරයට වඩා කැලැල එක මොහොතකට හරි වැදගත් උනු නිසයි.අවසානයේදි ඇගේ ජීවිතෙන් ඔහුට දොරගුලු වැටෙනවා.ඇය තනිව, ඇති උනු ඒ කැලැල ඇගේ ජීවිතෙන් මකාගන්න ක්‍රමයක් හොයාගන්න උත්සහ ගන්නව.ඇයට තේරුම් යනවා එය කල නොහැක්කක් බව.ඇය අදුරට වෙලා තනිවම ඔහුගේ ජීවිතෙන් සැගවී යනවා.මේ අතර ඔහුගේ ජීවිතේට නැවතත් අර සැඩ සුලගක් හමාගෙන එනවා.ඒ කියන්නෙ ඔහුගේ ජීවිතේට තිබුනු අරුත් සුන් වෙනවා.ඔහු තනිව විදවනවා එදා ඔවුන් අතර අර සලුව නාවනම් අදත් ඒ දෙන්නා කොච්චර සතුටින් ඉන්නවද කියල.ආපස්සට යද්දි යෞවනියගෙ මූනට ඔහු සලුව දාන්න කලින් හුලගට ගහගෙන යනව පෙන්නන්නෙ ඒකයි.ඇය හා ඔහු අතරට ඒ සලුව නොදැම්මා නම් අදටත් ඔවුන් ආදරෙන්..
    සමාජෙට දෙන්න ඕන වෙලා තියෙන්නෙ මෙච්චරයි.කොල්ලෙක් බිත්ති හතරකදි කෙල්ලෙක්ගෙන් පහස විදිද්දි ඔහු අතින් කෙලසෙන්නේ ඇගේ ජීවිතය කියලා කොල්ලෙක් හිතන් නෑ.තමන් අතින් ජීවිත කෙලෙසලා විවාහයේදී කෙල්ලෙක්ගෙ පිරිසිදු කම හොයන්න එපා කියලයි කියන්න උත්සහ කරන්නෙ.මොකද කොල්ලගෙ පිරිසිදුකම මැන්න නම් කෙල්ලට වඩා කොල්ලා අපිරිසිදුයි.ආදරේ අතරට සුදු රෙද්දක් හේතුවක් කරගන්න එපා.❤️

  • @snowfairy4514
    @snowfairy4514 3 ปีที่แล้ว +349

    නදීමාල් කවදාවත් බූට් සින්දු හදන්නම එපා මේ වගේ ලස්සන සින්දු හදන්න 🌹🌹🌹🌹🌹

  • @feelit1059
    @feelit1059 3 ปีที่แล้ว +456

    පදරචනයත් නදීමාල්ගේම බව අමතක නොකල යුතුයි !

  • @YFM927radio
    @YFM927radio 3 ปีที่แล้ว +979

    Magical creation! ❤️❤️❤️❤️

  • @semindiwickramasinghe2003
    @semindiwickramasinghe2003 3 ปีที่แล้ว +506

    ❤🌼මේ ගීතය මට දැනෙන විදිහට මම මෙසේ සටහනක් තබමි.
    විශේෂයෙන් කියන්න ඕන මේ ගීතයේ Lyrics වගේම Melody එකත් නදීමාල් පෙරේරා විසින්ම ලස්සනට කරලා තියනවා. ගීතයේ ලොකු තේරුමක් තියනවා කියලා ගොඩක් අය කියලා තියනවා මන් දැක්කා. ඒත් මේ video එක හොදින් බැලුවොත් හරි සරල විදිහට මේක තේරුම් ගන්න පුලුවන් 🙃
    මේකෙ ඉන්න Boy, Bad relationships එහෙමත් නැත්නම් එයාට නොගැලපෙන සම්බන්දතා නිසා ගොඩක් දුකින් ඉන්නවා,කලකිරීමකින් ඉන්නවා, ඒත් අහම්බෙකින් වගේ එයාට දැනෙන එයාගෙ ආදරේ එයාට හම්බෙනවා.ඒ කියන්නෙ එයාට ආයෙත් අලුත් බලාපොරොත්තුවක් ඇතිවෙනවා.ආදරේ වගේම ලස්සන ජීවිතේටත්, එයාගෙ දුක, පසුතැවී අමතක කරලා එයා ඒ ආදරෙන් වෙලෙනවා. හැමදාම ඒ ලස්සන ආදරේ රැකගන්නවා කියලා එයා හිතනවා.ඉතින් ඒ Girl ඒ වගේම එයාට ආදරේ කරනවා, එයා හරිම සුන්දර වගේම දැනෙන ආදරයක් විදිනවා, ඒත් ඇයට ඔහුගෙම වෙන්න බැරි බව අන්තිමේදි මතක් වෙනවා.අර සලුවේ ලේ පැල්ලම! සමහර විට ඒ ගැහැණු ලමයගේ වැරැද්දක් වෙන්න පුලුවන් ඒක, ඉතින් ඒ නිසා එයා හිතනවා මාව පිලිගන්න එකක් නැහැ මට තවත් ආදරේ කරන එකක් නෑ කියලා. ඒ නිසා මෙයා ඒ Boy ව මගහරිනවා. මග හැරලා ඈත් වෙලා යනවා. ඒත් ඇත්තටම ඒ වෙලාවේ එයාට යන්න නොදුන්නානම් එයාව තේරුන් ගත්ත බව ඒ වෙලාවෙම ඇගෙව්වනම් ඒ ආදරේ ඒ විදිහටම තියනවා! Video එකේ අන්තිමට මට තේරුනේ ඒක! ❤🌼🙃
    හිතන්න යමක් ඉතුරු කරලා තියනවා!!!!!
    ලස්සන නිර්මාණයක්❤🙏🌼
    මම සේමින්දි වික්‍රමසිංහ ✒️

    • @KushiniKanishiya
      @KushiniKanishiya หลายเดือนก่อน

      😊 ඔව් ඔයා හරි

  • @shanfernando2459
    @shanfernando2459 3 ปีที่แล้ว +361

    උබ තාත්තට වඩා දක්ශයි බං දැනටමත්. no 1 singer

  • @maduwanthidelpachithra7316
    @maduwanthidelpachithra7316 3 ปีที่แล้ว +423

    Behind the scene බලලා මේක බලන්න ආපු කට්ටිය කෝ🤘

  • @musicsl3597
    @musicsl3597 3 ปีที่แล้ว +267

    මායම් කලාවේ, නුරා වසන්තේ, ආදරියේ ඔක්කොම සුපිරි

    • @Sasmitha99
      @Sasmitha99 3 ปีที่แล้ว +5

      Rathriyak ☺️

    • @musicsl3597
      @musicsl3597 3 ปีที่แล้ว +3

      @@Sasmitha99 I have not heard Nadeemal's Rathriyak song before.Thank you very much for saying that.

    • @sujalperera8037
      @sujalperera8037 3 ปีที่แล้ว +1

      Eka nam aththa super artist

    • @shanukahasaranga378
      @shanukahasaranga378 3 ปีที่แล้ว +1

      @@Sasmitha99 , Rathriyak .....wow.... super....

    • @shanukahasaranga378
      @shanukahasaranga378 3 ปีที่แล้ว +1

      @@musicsl3597 ,Dont worry sis...

  • @virajdesilva2387
    @virajdesilva2387 3 ปีที่แล้ว +56

    වැඩිපුර අහන්නත් ලෝබයි මේක එපා වෙයි කියල...ඒත් මේව එපා වෙන සිංදු නෙවයි❤️භාවනා

  • @iroshimasandamai5535
    @iroshimasandamai5535 3 ปีที่แล้ว +177

    ලස්සනයි ගොඩාක් මේ චුටි කෙල්ලට කට කතා නම් හදන්න එපා මේක බලලා ??? නදීමාල් අයියාගේ සින්දු ගොඩාක් ලස්සනයි !!! මේ වගේ හොද අර්ථයක් දෙන ගීතම හදන්න 👍👍👍

    • @jimachalani8781
      @jimachalani8781 3 ปีที่แล้ว +4

      Ane ee sinduwa lassany sarin sarema ahanawa. Eth theruma danne na neee

  • @namalpererans2091
    @namalpererans2091 3 ปีที่แล้ว +63

    නදීමාල් පුතේ සිංදුව සහ Visual එක හරිම ලස්සනයි. ඒ Visual එකේ ඉන්නේ ඔයාමද කියල හිතෙනවා. සතුටුයි දැන් අපේ පුතා ලොකු ලමයෙක් නේ. 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @nmliyanage7454
    @nmliyanage7454 3 ปีที่แล้ว +42

    නදීමල් අයියට රගපාන්න පුලුවන් කියලා දැනගත්තේ මෙකෙන් නේ❤️❤️ best acting best voice ❤️❤️නදීමාල් අයියා කොහොමත් ලැජ්ජකරයානේ 😍😍

  • @danukarupasinghe8319
    @danukarupasinghe8319 3 ปีที่แล้ว +443

    නදීමාල් ගේ රංගනයට කැමති අය කෝ? ❤️

  • @sasindu7648
    @sasindu7648 3 ปีที่แล้ว +28

    සින්දුව නම් පට්ට 🤩🤩🤩නදීමාල් අයියා මේ සින්දුව ඔයා මුලින්ම ලියපු සින්දුව උනාට මේ සින්දුව සුපිරිම සුපිරියි දිගටම සින්දු ලියන්න

  • @kanchanahettiarachchi8980
    @kanchanahettiarachchi8980 3 ปีที่แล้ว +85

    මොන පිස්සුවක්ද මේ... අහන්න අහන්න අහන්න හිතෙනවා 😍❤️ නියම වැඩක් 💖

  • @ranaswanu9449
    @ranaswanu9449 3 ปีที่แล้ว +2018

    නදීමාල්ට ආදරේ කට්ටිය කො❤️🔥🙏

  • @nadeekawijesekara8157
    @nadeekawijesekara8157 3 ปีที่แล้ว +31

    අදුරු යුගය නිමාවෙමින් දේශීය සංගීත කලාවේ අනාගතය දැන් පැහැදිලියි💪.. නදීමාල්... ඔබේ ගායනය අතිවිශිශ්ටයි ..💖 ඊටත් වඩා ඔබේ ගේය පද රචනා හැකියාව පළමු නිරමාණයෙන්ම පෙන්වා දීලා.🙏. බාල බොළද නිර්මාණයක් නොවේ.. ආදරයට ගැලපෙන විරහව මුසුවූ පද හරි අපූරුයි.🌹. ඉදිරියටම යන්න.. ඔබගේ හැකියාව අපූරුයි මගේ මිත්‍රයා 💪. සජිතගේ නිර්මාණාත්මක චින්තනයෙන් නදීමාල් ගේ ගේය පද .. ගායනයේ විශිෂ්ට බව අතිවිශිශ්ට කරලා..👌 දෙන්නාටම සුබ පතමි... 💖👍 ඔබ වාග්ගේයකාරයෙක්.. ඒ කියන්නේ ඉතා විශිෂ්ඨ ලෙස ගේය පද රචනය.. තනුව.. හා ගායනය ..යන තුන් ඉරියව්වට සමත් සංගීත කලාකරුවාට පිදෙන උත්තරීතර නාමය... නිතර සතතාභ්‍යාසයෙහි යෙදෙන්න .. හැකියාවෙන් උපරිම රසය රටට අවැසි මොහොතයි.. නදීමාල් ..

  • @GayanUdawattaOfficial
    @GayanUdawattaOfficial 3 ปีที่แล้ว +176

    නදියා මරු මචන්... 🕺💃 සජියා, පසන් අයියා❤️

  • @thathsaraniherath6611
    @thathsaraniherath6611 3 ปีที่แล้ว +181

    අයියා උදේ ඉඳන් බලන් හිටියෙ.. ආදරෙයි හැමදාම කියන්න වචන නෑ.. නුරා වසන්තේ වගේම මේකත් හිට් වෙනව අනිවා.. ගොඩක් ලස්සනයි..

  • @janithatashen2926
    @janithatashen2926 3 ปีที่แล้ว +18

    Thanks අයියා මාව පිස්සෙක් කලාට.පිස්සුවෙන් වගේ අහන්නේ..
    මාරම ලස්සනයි සිංදුව..
    ඉස්සරහට තව ඒවා ඕන මේ වගේම..
    Excellent work අයියා❤හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @LankanLionNJ
    @LankanLionNJ 3 ปีที่แล้ว +29

    එකසිය ගානට සින්දු රිලීස් කරන්නෙ නැතිව ඉඳල හිටල සුපිරිම සින්දුවක් එලියට දාන්නෙ නදීමාල් ම තමයි.. හරීම ලස්සනයි... කොච්චර කල් බලන් හිටියද මේකට 🌹❤❤❤❤🌹🙏🙏🙏 good luck nadeemal, pasan and sajitha mallila

  • @S_han1210
    @S_han1210 3 ปีที่แล้ว +150

    නදීමාල් නව පරපුරේ ගායකයෙක් වුනාට ගීතය මගින් දෙන අර්ථය පුදුමයි. කලින් "නුරා වසන්තේ"ත් ඒ වගේ... ගැඹුරු හිතන්න පුලුවන් අර්ථයක් දෙනවා. මර්වින් පෙරේරාගේ නම අරන් යන මුණුපුරෙක්.

  • @shohanranasinghe4403
    @shohanranasinghe4403 3 ปีที่แล้ว +66

    Video එක වෙනමම තැනකට ගෙනිච්චා මාව, මට තේරුම් ගිය විදිහ පොඩ්ඩක් කියන්න ආසයි, ආදරය සොයන කොල්ලෙක් නැත්නම් බොරු සෝබන නැති අවංක ආදරය හොයන කොල්ලෙක්(කොල්ලා බොරු තේරුමක් නැති relationship ගොඩක් තිබ්බ කෙනෙක්) විවාහ කර ගන්නම කෙල්ලෙක් හොයනව, බොරු තේරුමක් නෑ කියල , අගවන්න video එකෙ මැද්දේ තැනක කෙල්ලො 3 ක් පෙන්නනව( එක කෙල්ලෙක් looks ගැන ගොඩක් worry වෙනවා, තව කෙනෙක් dancer කෙනෙක් හෝ professionally job එකට මුල් තැන දෙන බව පෙන්නනව සහ අන්තිම කෙනා කොල්ලා ගැන සෙවිල්ලක් නෑ, කෙල්ල එයාගේ ලෝකෙ තනිවෙලා කාලෙ නාස්ති කරනව) video එකෙ මුල වේල්( weil) එක කොල්ලා අල්ල ගන්නේ තෙරුමක් නැති ආදරය පිරුනු කාන්තාරේ, හොද පිවිතුරු ආදරයක් සොයාගෙන දිගු ගමනකට ඔහු සූදානම් බවයි, එම අදහසම සිතේ ඇති කෙල්ලෙක් සොයාගෙන ඇවිත් ඔහුව අදුර ගනී, ඔහු ඇයගේ මංගල යෝජනාව හෝ සම්බන්දතාවය තවක් එක් කාන්තාරේ කොටසක් කියල සිතලා ඇයට එම wedding weil එක දෙනව, පස්සෙ ඇය ඔහුව කැමති කර ගන්නා බවක් හැගවීමට ඇය bench එක උඩ වේල් එකෙන් දෙන්නාව පොරව ගන්නව, ඊට පස්සෙ video එකෙ තියෙන්නෙ දෙන්නාගේ chemistry එක, මා මුලදි කිව්ව වගේ, video එක මැද දෙදෙනාගෙ පරන ආදර කතා හෙලිදරව් කරයි, කොල්ලා ඔහුට එපා උන තේරුමක් නැති ආදරයන් video එකේ පෙන්නනව , ඊට පස්සෙ කෙල්ලගෙ අතීත කතාව යනව,
    කෙල්ල මෙම video part එකේ වෙඩින් වේල් එකෙ ලස්සන බල බල ඉන්නව( එකෙන් සමහර විට හගවන්නේ ඇය කලිනුත් විවාහ බලාපොරොත්තුවක් ඇති සම්බන්දතාවක් තිබී ඇති බවයි, සමහරවිට කලින් කොල්ල බදින බව ඇයට කියා, සංසර්ගේ යෙදී ඇයව දමා ගිහින්) ලේ පල්ලම එය හෝ ඇගේ යම් අඩුපාඩුවක් ගැන හෙලිදරව්වක් විය හැක, එම සිදුවීමෙන් පස්සෙ අලුත් කොල්ලා ඇගේ ජීවිතයට එන බව පෙන්නීමට ඔහු දොර ඇරගෙන ඇතුලට එන කොටසක් පෙන්නයි, ඇය ඔහු හමුවේ එය නොකීමට හෝ නොදැනුවත්ව අමතක වීමක් ඉතිරි කොටසේ පෙන්නනව , ඔහු ඇයව සතුටෙන් තියනවා, ඇය ඔහුට අවංකව ආදරය කරනවා, පසුව marry කරන්න ලංවෙලා ඇය පැල්ලම දකිනවා, ඇය ඔහුගෙන් ඈත් වෙන්න හදනව, පස්සේ video eka rewind වෙනව
    ඊට පස්සේ ඔහු කල යුතුව තිබූ දේ යනව, ඇගේ අඩුපාඩු හෝ අතපහුවීම් ඔහුට අදාල නැති බව ඇයට දැනුවත් කිරීම හෝ පෙන්වීම සදහා කොල්ලා wedding වේල් එක විසි කරනවා.
    පණිවිඩය : කෙල්ල කොල්ල නැති වේවි හො ප්‍රයෝජන ගනි බයට නොකීවා විය හැක, කොල්ලත් එයාගේ අතීතය අනවශ්‍ය කියල හිතල නොකීව්ව විය හැක, අවංක ආදරය සොයගෙනත්, සම්පුර්ණයෙන් open නොවීමෙන් ආදරය නැති විය හැක
    Type කරන්න ගිහින් හිතෙ තිබුන ගොඩ්ක් දේවල් miss උනා කියල හැගෙනව, නිවැරැදි කිරීම් වලට ඇතුලත්ව නොතෙරුන අය සදහා යම් පැහැදිලි කිරිමක් ලෙස ඇතුලත් කරෙමි 🔥❤️

  • @diwzideas7030
    @diwzideas7030 3 ปีที่แล้ว +247

    * Song lyrics - ❤️
    මාරුතේ තනි වී උන් මා කෙරේ
    ආදරේ පෑ කුමරියේ
    දෙව්ලිය මගේ...
    ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ
    ගලනා ඒ ආදරේ
    රකිමී පණ ලෙසේ...
    ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
    ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
    ආදරියේ.. නොමයන් කිසි දිනේ..
    හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
    වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ...
    පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ...//
    මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ
    පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ..
    ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
    ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
    ආදරියේ.. නොමයන් කිසි දිනේ..
    හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
    සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ..
    සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ.. //
    ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ..
    හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ..
    [ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
    ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
    ආදරියේ.. නොමයන් කිසි දිනේ..
    හැරදා ආදරේ.. මාගේ කුමරියේ..]//

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว +3

      Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🌹🌹🙏🙏

    • @shanilkaaththanayaka5994
      @shanilkaaththanayaka5994 3 ปีที่แล้ว +4

      ♥️

  • @induwaridiwarathna9752
    @induwaridiwarathna9752 3 ปีที่แล้ว +43

    සරල ගීයක් ලෙස දුටුවමුත් මෙහි අර්ථය ගැඹුරුය..❤️😍❤️

  • @varunbhavan6105
    @varunbhavan6105 3 ปีที่แล้ว +31

    ඔයාටයි තාත්තාටයි දෙන්නටම ගරු කරනවා ගොඩාක්... 💟💟💟😍😍

  • @RaviRoyster
    @RaviRoyster 3 ปีที่แล้ว +222

    Great Work Sajitha,Pasan Aiya and Nadeemal way to go brothers !!

  • @hashikafernando2405
    @hashikafernando2405 3 ปีที่แล้ว +10

    ඒක හරිම ලස්සනයි. කියන්න වචන නෑ. හරිම ලස්සන තේරුමක් දීලා තියෙන්නේ රූප රචනයෙන්. තනිකරම ඖෂධයක් වගේ මේ සිංදුව. නදීමාල්ට මෙච්චරම කැමතිත් ඒකයි මම, හරිම ලස්සනට සිංදුව කරලා තියෙනවා.. හරිම ලස්සන තේරුමක් මට ඒකෙන් පේනවා. ඇත්තටම මෙහෙම ආදරයවල් මේ ලෝකේ තියෙනවා කියලා දෙන මේ පණිවිඩයට මාගේ ප්‍රණාමය පුද කරනවා නදිමාල් 🙏❤ වචන මදි මේක අගේ කරන්න. අනිත් සිංදු වගේම හරිම ලස්සන තේරුමක් තියෙන හිතට තදින් වදින සිංදුවක්. ❤❤

  • @danujalahirusampath7049
    @danujalahirusampath7049 2 ปีที่แล้ว +8

    නදිමාල් උඹනම් යකෙක් බං කොහොමද අපේ පපු කුහරයට කතා කරන්නේ
    Thank u machan

  • @shehanimalsha7817
    @shehanimalsha7817 3 ปีที่แล้ว +18

    කියන්න වචන නෑ ගීතයේ මිහිර හිත සැනසුවත් රචකයාගේ හිතේ වෙදනාව දැනුනාම අමුතු දුකක් දැනුන.හිතන පතන් සියල්ලම එලෙසටම ලැබේවා ඔබට නදීමාල් හැමදාම අපට විදින්න පුලුවන් නිර්මාන කරන්න ඔබට ෂක්තිය ලැබේවා බුදු සරනයි🙏🙏❤️

  • @senarathmahamedagama6379
    @senarathmahamedagama6379 3 ปีที่แล้ว +27

    මේක අහල නුරා වසන්තේ සින්දුව අහනව, ඒක අහල ආයෙම මේක අහනව..භාවනාවක් මේ voice එක නම් 🤗 රෑට නිදාගන්න කලින් බලනවමයි මේක😁

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +85

    ඇයි දෙයියනේ මේ වගේ සින්දු trending එන්නේ නැත්තේ 🤨🤨🤔

    • @sachinthabasnayaka3534
      @sachinthabasnayaka3534 3 ปีที่แล้ว +13

      ඕකෙ තම්බ්නේල් එකට ආදරය බෙහෙතක්,ආදරය ආගමක්,කලබලවෙන්න එපා, අන්තිම ආදරයය්,......වගේ මල් සින්දු නම් ටිකකුය් ඒවගෙ තියෙන auto tune එකය් එකම beat එකය් දැම්මනම් හරි😪

    • @Ron-ug6en
      @Ron-ug6en 3 ปีที่แล้ว +3

      Ow eth music trends vala balanna ko 2 තැන thiyanna 🥰❤️

    • @wicky-s3g
      @wicky-s3g 3 ปีที่แล้ว +3

      සිරාවට මේව එන්නෙ නැ නෙ බම් 😥😌😌

  • @ireshakalhari8522
    @ireshakalhari8522 3 ปีที่แล้ว +72

    පට්ටම ලස්සනයි .නදීමාල් කියන්නේ ආසම ගායකයෙක්.සංගීතයේ අනාගතය ගැන බයක් නෑ ඔයාලා වගේ අය ඉද්දි

  • @numayaranasinghe3786
    @numayaranasinghe3786 3 ปีที่แล้ว +20

    අයියේ මම අයියාගේ සිංදු වලට ගොඩක් ආසයි ඒ වගේම මම ඔයාගේ voice එකටත් ආසයි ❤❤❤😄😘😘

  • @maleeshapramod561
    @maleeshapramod561 3 ปีที่แล้ว +11

    සින්දුවේ ලස්සනට ඇගත් හිරිවටෙනවා all the best nadeemal aiya& sajith ft pasan liyanage hamotama

  • @gishanthaDarshana
    @gishanthaDarshana 3 ปีที่แล้ว +9

    ජීවිතේ first time වීඩියෝ එකක් වින්දා සහ කියෙව්වා... මාර ස්ක්‍රිප්ට් එකක්... කියන්න ඕන දේවල් , පෙන්නන්න ඕන දේවල් , බලන කෙනා තේරුම් ගන්න ඕන දේවල්... හැමදේම හරියටම තිබ්බා... සජිත ගෙ ඩිරෙක්ශන් නෙ ඉතිං... තාත්තා ගෙ ම පුතා නේ.... ජය වේවා.... පට්ටම ක්‍රියේටිව් වැඩක්

  • @sarangadesilva8280
    @sarangadesilva8280 3 ปีที่แล้ว +205

    මේ අවුරුද්දේ ආපූ නියම සින්දු දෙක.
    1 . රූ සරා
    2 . ආදරියේ.
    ❤️❤️❤️❤️❤️❤️

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 3 ปีที่แล้ว +6

      Nil denathi

    • @supernatural1923
      @supernatural1923 3 ปีที่แล้ว +8

      රූ සරා ගිඅ අවුරුද්දෙනෙ බන්. visual එක මෙ අවුරුද්දේ

    • @sarangadesilva8280
      @sarangadesilva8280 3 ปีที่แล้ว +1

      @@supernatural1923 ow rusa giya awrudde thama release kare. Eth mv eka me awruddene release kare. Man eka gana kiwwe . Mokada rusa mv eka dan godak famous .

    • @blackroses6703
      @blackroses6703 3 ปีที่แล้ว +3

      Nil denethi

  • @venugagi6295
    @venugagi6295 3 ปีที่แล้ว +17

    වාව් අයියා 😍❤ නදීමාල් අයියා කරපු සෝන්ග්ස් වලින් හිතටම වැදුනු සෝන්ග් එක 😍

  • @dilinikaushalya7853
    @dilinikaushalya7853 3 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි...❤❤😍 නදීමාල් අයියේ ඔයාගේ සින්දු වලට මං හරිම ආසයි...ඊලග සින්දුව එන්කන් බලාගෙන ඉන්නවා....❤

  • @sheshanjayawardhana7567
    @sheshanjayawardhana7567 3 ปีที่แล้ว +26

    මාරම ගැඹුරු අර්ථයක් තියෙන්නෙ....අපේ සංගීතයේ අනාගතය පැහැදිලියි.......❤❤❤ good job nadeemal❤❤

  • @nethmipabasara2272
    @nethmipabasara2272 3 ปีที่แล้ว +4

    Hithata denena adare pirichcha oya voice akata godak adrei.hemadama lassana sindu one aiye.nura wasanthe song aka kochchr ahuwath madi.❤️❤️❤️❤️👍👍👍

  • @pasindumandara8900
    @pasindumandara8900 3 ปีที่แล้ว +40

    මේක ඇත්තටම නුරා වසන්තෙට එහා ගිය ඒ වගේම කතාවක්.කතාව කියනවනම් සල්ලාල තරුණයෙක් ඒ වගේම ගණිකාවක් වුන තරුණියක් එක්ක ආදරෙන් බැ‍ඳෙන කතාවක් ගණිකාවක්ම නොවුනත් ඇය අතීතය වැරදුන කෙනෙක්. අපි කතා කරලා බලමු මේක ගැන.
    ඇත්තටම ආදරයක් අහිමි වෙලා තනිවුන කෙනෙක්ට ආදරයක් හම්බුනාම ඒක මොනවගේද අන්න ඒ වගේ මේ තරුණයට මේ මුණ ගැහෙන ගැහැණු ළමයා එක දැකීමකින් ආදරෙන් බැඳෙනවා.මේ පිරිමි ළමයා ඇත්තටම අපි හිතන විදියේ ප්‍රේමවන්තයයෙක් නෙමේයි.ඔහු ඇත්තටම සෙල්ලක්කාරයෙක්.ගැහැණු ළමයත් මට තේරුණ විදියට ගණිකාවක්.මෙයා සෙල්ලක්කාරයෙක් කියලා කිව්වේ රූප රචනයේ පේන දේවලුත් එක්කම ඔහු අසල කාන්තාවන් කිහිප දෙනෙක් පෙනිලා නැති වෙලා යනවා.ඒත් මේ කතා නායිකාව එහෙම නෑ මේ තරුණිය ගැන ඇත්තටම ආදරයක් ඔහුහේ හිතේ ඇති වෙනවා.ඒ ලස්සන ඇස් වලට ඔහු වශී වෙනවා.ඒ වගේ සෙල්ලක්කාර හිතක ආදරයක් ඇති වුන එක ගැන ඔහුටත් අදහා ගන්න බෑ.ඉතිං ඔහු ආයාචනා කරනවා ඇයට මගෙත් එක්ක ඉන්න. මාව දාලා යන්න එපා කියලා.
    සමහර විට ඇයව විවාහ කර ගන්න වෙන්න ඇති බලාපොරොත්තුව.ඇත්තටම ඒක එහෙමයි රූප රචනයේ පේන්වා ඔහු ඇයට වේල් එකක් දානවා වගේ එකක් ඒ ඔහුගේ බලාපොරොත්තුව ඒකට තරුණියත් කැමති.ඒත් එකපාරම ඇයට පේනවා ඒ සලුවේ ලේ පැල්ලමක් මම හිතන්නේ ඒ වෙලාවේ ඇය ගැහැණියක් වෙලා.ඒ කියන්නේ කලින් කන්‍යාභාවය නැති වෙලා.ඒකත් ඇයගේ අතේ ඉදිකටු තුඩක් ඇනිලා වෙන එකක් විදියට රූප රචනාවේ තියෙනවා.ඇයගේම වරදින් ඒක වුණා වෙන්න ඕනි.ඒත් මේ දේ නිසා තරුණයා කැළඹෙනවා වගේ දෙයකුත් පේනවා.ඇය ගණිකාවක් බව හරි අතීතය වැරදුනා හරි කියලා ඔහු දැන ගන්නේ ඒ වෙලාවෙද.......අනේ මන්දා
    ඒත් කාන්තාරයක් වගේ මගේ ජිවිතයට ආදරේ ගඟක් වුනේ ඔයා මගේ මුල්ම ආදරෙත් ඔයාම තමයි.ඔහු ආයාචනා කරනවා ආයෙත් ඇයටත් ඇගේ කුළුදුල් ප්‍රේමය තමා කර ගන්න කියලා.මේ රෑ ඇත්තටම සිහිනයක් වගේ කවදාවත් උනේ නැති දෙයක් අද සිද්ද උනේ.ඔව් ඇත්තටම කතාවේ අවසානයේ ඒ දෙන්නා ප්‍රේමවන්තයෝ වෙනවා.රූප රචනාවේ තියෙනවා ඒ ලේ පැල්ලමක් තියෙන සළුව දෙන්නාගෙම අතින් ගිලිහිලා සුළඟට ගහ ගෙන යනවා.ඒ කියන්නේ පරණ දේවල් දෙන්නම අතෑරලා දැම්මා වගේ නේද.ඇය ඒ පස්සේ යන්න හදනවෙලාවේ ඒක තරුණයා වළක්වනව.ඒ අතීතෙන් ඔහුට වැඩක් නෑ දැං.ඔහු ඇයට ආදරේ කොච්චරක්ද කියනව නම් ස‍සාරික ආදරය වෙන්න කියලා ප්‍රාර්ථනාවකුත් කරනවා.මේ අන්තිම වෙලාව අහසේ හඳ පායලා සමහරවිට මේ එයාලගේ මධුසඳද දන්නෙත් නෑ.
    ඔන්න ඔය වගේ කතාවක් තමයි මට හිතුනේ ගීතය ගැන.
    Lyrics~
    මාරුතේ තනිවී උන් ආකරේ
    ආදරේ පෑ කුමරියේ දෙව්ලිය මගේ
    ඒ නෙතේ නිල්මිණිවන් ඒ නෙතේ
    ගලනා ඒ ආදරේ රකිමි පන ලෙසේ
    ජීවිතයේ කිසිදා නොපැතූ සේ
    ආලෙන් මා කෙරේ බැදුනේ ඇයිමෙසේ
    ආදරියේ නොමයන් කිසිදිනේ
    හැරදා ආදරේ මාගේ කුමරියේ
    වැලිකතරක වාගේ වූ මාගේ ජීවිතේ
    පෙම ගලනා ගංගාවක් කළ පෙම්කුමරියේ
    මා හට දුන් ඔබගේ කුළුදුල් ආදරේ
    පුදමි ඔබටත් මාගේ කුළුදුල් පෙම මෙසේ
    සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ
    සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ
    ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මෙලෙසේ
    හැම භවයේ ඔබ හා එන්නම් ස‍ංසාරයේ

    • @gayanikaushalya8234
      @gayanikaushalya8234 3 ปีที่แล้ว +6

      Ane thnk you...wicharayak hoya hoya pahalatama awa ...yantham hamba una....anna goda aya wicharayak danakm blan innwa...

    • @jayaninimesha7347
      @jayaninimesha7347 3 ปีที่แล้ว +1

      Thanks .... 😍😍

    • @mandinikalawitigoda5218
      @mandinikalawitigoda5218 3 ปีที่แล้ว +1

      Thanks 🤗

    • @Manu-fg6op
      @Manu-fg6op 3 ปีที่แล้ว +1

      ඔයාගේ විග්‍රහයත් හොඳයි. හැබැයි මීට වඩා හොඳ විග්‍රහයක් උඩ තිබ්බා

  • @deepalkarunarathna8014
    @deepalkarunarathna8014 3 ปีที่แล้ว +230

    නදීමාල් අයියාගෙන් සිංන්දුවක් එනකන් බලන් හිටපු අය කෝ😘😘එ බලන් හිටපු අයව ඇබ්බැහි උනා කියලා හිතන අය කො.නුරා වසන්තයට වඩා හිට් වෙනවා.good luck

  • @kalpachathuranga4924
    @kalpachathuranga4924 2 ปีที่แล้ว +3

    Jivithaye kisi da nopathu se
    Alen ma kere badune ai mese.
    ❤❤❤❤❤❤❤❤❤❤
    Malli oyage hama sinduwakma lassanai.

  • @shenuashanya2815
    @shenuashanya2815 3 ปีที่แล้ว +35

    අයියේ ඔයාගෙ සිංදු , කටහඬ හරිම ලස්සනයි. අයියට මුලු හදවතින්ම සුභ පතනවා. කවදාහරි අයියට ඔයා වගේම නිහතමානී ආදරයක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.❤

  • @ishancharith6218
    @ishancharith6218 3 ปีที่แล้ว +14

    බලපු වෙනස්ම ලස්සනම music video එකක්.හැමදාම වගේ ලස්සන වැඩක්,හදවතින්ම වින්දා සිංදුව... ❤️❤️❤️❤️

  • @ayonperera4747
    @ayonperera4747 3 ปีที่แล้ว +2

    සුපිරි ලස්සනයි ela නිරෝගි සුවය ලැබේවා siyaluma sithum pathum etu wewa හදවතින්ම අයියා

  • @madhusgaming738
    @madhusgaming738 3 ปีที่แล้ว +15

    ලස්සන ගීතයක්. හරිම මිහිරි යි. වීඩියෝ ඒකත් ඉතාම අලංකාරයි හරිම නිර්මාණාත්මකයි. දැන් නදීමාල්ට ගායනය වගේ ම රගපෑමත් හොදට පුළුවන් නොවැ.

  • @dhananjayanipun2277
    @dhananjayanipun2277 3 ปีที่แล้ว +21

    මේ වගේ පට්ට ඒවා 1M ගහන්න මාස 5ක් ඕනෙද බන්🙄😥
    ලකේපන්කන්ස්🖕💔

  • @siwanthikarunarathna5036
    @siwanthikarunarathna5036 3 ปีที่แล้ว +5

    ගෙදර ඉන්න වෙලාවට දවසට හතර පස් වතාවක් අහනව.ඒත් ආයෙමත් අහන්න හිතෙන තරමට, ගායනය, රංගනය, තේරුම, තනුව, සංගීතය , රූප රචනාව, මේ හැමදෙයක්ම ගානට එකතු වුණ ගොඩක් ලස්සන ගීතයක්. ඉස්සර කාලේ සමහර සින්දු අදටත් අපි ආශාවෙන් අහනව වගේ තව පරම්පරා ගණනාවක් ගියාට පස්සේ රසවින්දනය ඇති මිනිස්සු අතර හදවතට සමීප ගීතයක් වෙනවා. සම්බන්ධ වුණු හැමෝටම ස්තුතියි..😘😘😘😘 හදවතට දැනෙන නිර්මාණයක් කරාට

  • @ssnussnu1759
    @ssnussnu1759 3 ปีที่แล้ว +12

    නුරා වසන්තේ ,මායම් කලාවෙ දැං මේකත් ආදරියේ අධිමාත්‍ර මත් පෙති වගේ ඇබ්බැහි වෙන සුලුයි..❤❤❤

  • @DasunMadushan
    @DasunMadushan 3 ปีที่แล้ว +113

    wow wow Nadiya Beautiful my bro

  • @induwaraniramisa7720
    @induwaraniramisa7720 3 ปีที่แล้ว +10

    Adariye
    Nadeemal Perera
    මාරුතේ තනි වී උන් මා කෙරේ
    ආදරේ පෑ කුමරියේ
    දෙව්ලිය මගේ...
    ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ
    ගලනා ඒ ආදරේ
    රකිමී පණ ලෙසේ...
    ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
    ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
    ආදරියේ.. නොමයන් කිසි දිනේ..
    හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
    වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ...
    පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ...//
    මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ
    පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ..
    ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
    ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
    ආදරියේ.. නොමයන් කිසි දිනේ..
    හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
    සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ..
    සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ.. //
    ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ..
    හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ..
    [ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
    ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
    ආදරියේ.. නොමයන් කිසි දිනේ..
    හැරදා ආදරේ.. මාගේ කුමරියේ..]//
    ❤️❤️❤️❤️

  • @rahulawinash5092
    @rahulawinash5092 3 ปีที่แล้ว +24

    රැල්ලෙන් එපිට ගිය වීඩියෝ එකක් වගෙ...දෙයක් හිතන්න ඉඩ තියලා නතර උනේ...good concept....well.done...😍❤️

  • @purnimakalpani3661
    @purnimakalpani3661 3 ปีที่แล้ว +25

    නදිමාල් ❤️ සත්තයි ඒ voice 1නම් භාවනාවක් වගෙයි❤🤗

  • @sithnulageesan5257
    @sithnulageesan5257 3 ปีที่แล้ว +19

    අමතක නොවන හඩක් , අමතක නොවන ගායකයෙක්.... වාව් අය්යා කොච්චර ඇහුවත් එපා වෙන් නෑ... හදවතටම දැනුන සින්දුවක්..නියමය්,,,,,

  • @TehaniImara
    @TehaniImara 3 ปีที่แล้ว +69

    Beautiful work Team♥️♥️
    So proud 😘🎶

  • @nimeshdulaj3097
    @nimeshdulaj3097 3 ปีที่แล้ว +17

    මගෙ ආසම ගායකය.... සින්දුව ගැන කියන්න වචන නෑ ජයම වේවා අයියෙ coming zoon trending ❤️✌️

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +17

    නදීමාල්ගේ voice එකට ආදරෙයි ♥️ ගොඩාක් ආදරෙයි ❤️♥️❤️💃🏼🌷💛

  • @supernatural1923
    @supernatural1923 3 ปีที่แล้ว +138

    Trending එනවා නම් කොච්චර ශෝක්ද😍❤

  • @warshaprasadhanifernando5458
    @warshaprasadhanifernando5458 3 ปีที่แล้ว +11

    ලස්සනයි නදීමාල් අයියෙ .ඔයගෙ සින්දුවක් එනකල් බලන් හිටියෙ .මෙ සින්දුවත් නුරා වසන්තෙ සින්දුව වගෙම ජනප්ප්‍රිය වෙනවා අනිවාර්යයෙන්ම ...ඔයගෙ හඩත් ලස්සනයි ඔයත් ලස්සනයි ...මෙ වගෙ තව සින්දු අපිට බලන්න දෙන්න ඔයට වරම් වරප්ප්‍රසාද ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @sahaslogs9155
    @sahaslogs9155 ปีที่แล้ว +2

    Wow superb job .kiyanna vachana nha a tharam supiri. Nadeemal oyage song's marama lassani.all the best malli

  • @sapunviraj9695
    @sapunviraj9695 3 ปีที่แล้ว +6

    ජිවිතය කොච්චර රසද කියල දැනෙන,මොනතරම් ප්‍රශ්න තිබ්බත් ජිවිතේ විදින්න ඕනේ කියල හදවතට දැනෙන විරළ ගණයේ අතිවිශිෂ්ට, අති සුන්දර නිර්මාණයක්‌ මේක. මන් කියන දේ හරියට තේරුම් ගන්න නිකමට පොඩි හරි ට්‍රැවල් එකක්‌ දාද්දි නිදහසේ මේ ගීතයේ රසය විදින්න. අන්න එතකොට දැනෙයි අපි ජිවත් වෙනවා කියල ❤

  • @DilminPerera
    @DilminPerera 3 ปีที่แล้ว +97

    Love it my brother ❤❤ !!!

  • @menashapeiris7355
    @menashapeiris7355 3 ปีที่แล้ว +2

    aiye...........mage aasama gaayakaya oya.......oyaa karanna balaporoththuwen inna hema weda katayuththakma sarthaka wenna kiyala mama prarthana karanava...god bless you..

  • @jayanimihisara6361
    @jayanimihisara6361 2 ปีที่แล้ว +15

    ඔව් නදිමාල් අයියේ ඔයා තාත්තාට වඩා ගොඩක් දක්ෂයි.🥰 ඔයාගේ මේ සිංදුව කියලා වැඩක් නැ👍 නියමයි 🤟 ඒවගේමයි අදුරේ ගිලි සිංදුවත් පට්ට ලස්සනයි .ඒවගේම සජිත අයියවත් මතක් කරන්න ඕනි එයත් ගොඩක් හොඳයි විශේෂයෙන්ම ඒයා ගොඩක් හොඳ යාලුවෙක් 🥰😘😘💖💖💝💝 ඔයගේ වැඩවලට මම සුබ පතනවා 👍 ගොඩක් ආදරෙයි නදිමාල් අයියේ 😘😘😘💖💝💖💖💖💖🤟🤟😘😘😘🥰🥰🥰👍👍👍👍👍

  • @Travelmomentsbydh
    @Travelmomentsbydh 3 ปีที่แล้ว +22

    This is very nice and soothing ... අපේ කාලයේ පතාක යෝධයන් අතරේ ඉඳ හිට හෝ හමුවෙන මෙවන් නව පරපුරේ නිර්මාණයන් අනාගතය ගැන සුභ සිහින මවයි...

  • @udenikumarasingha404
    @udenikumarasingha404 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ....❤❤❤❤❤❤ god bless ....

  • @tiktokpdistudio4653
    @tiktokpdistudio4653 3 ปีที่แล้ว +20

    නදීමාල්ට ආදරේ අය කෝ හරිම ලස්සනයි song එක ❤👍❤❤❤

  • @harshacosta674
    @harshacosta674 3 ปีที่แล้ว +18

    දක්ෂ දෙදෙනෙකු ගේ එකතුවක්.
    🌹❤️

  • @thamalijayanika5786
    @thamalijayanika5786 3 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑනේ 💖💖💖

  • @Nadun03
    @Nadun03 3 ปีที่แล้ว +31

    සුපිරියක්ම තමා....නුරා වසන්තේ,මායම් කලාවේ වගේ💔👍

  • @chamwick702
    @chamwick702 3 ปีที่แล้ว +275

    මුලින්ම එක එක ජාතියේ ගැහැනුන් ,ඔවුන්ගේ ගති ගුන එක්ක පෙන්නනවා.මුලින්ම පෙන්නන රූප රාමු වලින් පෙන්නනවා ඊට වඩා මේ ගැහැනු ලමයා ආදරය ,එකට ජීවිතය විදින එක අතින් ඉදිරියෙන් ඉන්න බව .හිතෙන්නේ අන්තිමට පෙන්නන සුදු වේල් එකේ රතු ලේ පැල්ලෙමෙන් කියන්නේ කන්‍යා භාවය, එහෙම නැත්නම් යම් අඩු පාඩු කමක්. ජීවිතයට අවශ්‍ය ආදරය තේරුම් ගැනීම සහ ලගින්ම ඉදන් සතුට දෙන කෙනෙක් මිසක්, සමාජයේ මිම්මෙන් පූහු අදහස් , අටෝප ,අවශ්‍යතා පුරවාගත් කෙනෙක් නෙවෙයි කියලයි කතාව ගලාගෙන යන විදියෙන් මට තේරුනේ

  • @sachinthamihiran4760
    @sachinthamihiran4760 3 ปีที่แล้ว +5

    Nadeemal aiye oyagen
    thawath lassana song ekak onee👍👍

  • @nishadiwijerathna6361
    @nishadiwijerathna6361 3 ปีที่แล้ว +42

    හදවතට කාවාදින්නා වූ මනහර ගීතයක් නියමයි නදීමාල් අයියේ ජයෙන් ජයම වේවා!!! ඔබගේ ඉදිරි සංගීතමය දිවියට ❤😍❤

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +19

    ඊලග trend එක. ඒ voice එක ඇගත් එක්ක හිරිවැටෙන හැගීමකටනම් නදීමල් ❤️❤️ congratulations brother 😊

  • @maduskamadushan6877
    @maduskamadushan6877 2 ปีที่แล้ว +2

    Very beautiful song and video. oyage voice eka hamadamath ලස්සනයි nadeemal ayye .😊😊😋😋🤗🤗🤩🤩❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nayaniaberathna596
    @nayaniaberathna596 3 ปีที่แล้ว +6

    නදීමාල් කරොත් ඉතිම් superb වැඩක් තමයි.... lyrics, singing, music, visual okkom ftt nice....

  • @sumuduharischandra8985
    @sumuduharischandra8985 3 ปีที่แล้ว +20

    නුරා වසන්තේ වගේම හිතට දැනුන සිංදුවක් මාරම ලස්සනයි 😍😍😍

  • @musicsl3597
    @musicsl3597 2 ปีที่แล้ว +13

    ශලනි,සචින් දෙන්නගේ dance cover එකෙන් පස්සේ ආපහු බලන්න හිතුණා

  • @TOPTECHWORK
    @TOPTECHWORK 3 ปีที่แล้ว +13

    කි පාරක් ඇහුවද මන්ද ...😍😍😍😍ඇබ්බැහි වෙලා ඉන්නෙ...❤❤❤

  • @aishcharyasridaraniiddamal2367
    @aishcharyasridaraniiddamal2367 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අයියා❤️‍❤️❤️❤️

  • @pklahiru4877
    @pklahiru4877 3 ปีที่แล้ว +2

    ලස්සන සිංදුවක්.... ලස්සන චාම් අනර්ඝ vdo 1ක් 💎💜💛💚💙🖤🇱🇰

  • @shadowofficial913
    @shadowofficial913 3 ปีที่แล้ว +63

    නදී ඔයා ගැන කියන්න වචන නෑ. මගේ fav singer ඔයා. ඔයා අලුත් song එකක් කරනකම් හිටියේ. ආදරෙයි හැමදාමත්. Good job 😘

    • @seriousblack6196
      @seriousblack6196 3 ปีที่แล้ว +3

      Apeth favorite 😍

    • @thathsaraniherath6611
      @thathsaraniherath6611 3 ปีที่แล้ว +2

      Me too 😘

    • @kavijayaweera.1819
      @kavijayaweera.1819 3 ปีที่แล้ว +2

      Ai mgeth fav singer thamai nadeemal aiya ❤❤

    • @talentpromoter190
      @talentpromoter190 3 ปีที่แล้ว +1

      Podu (පොදු) drawing
      😀❤👇
      th-cam.com/video/R0FUAzukHlg/w-d-xo.html
      Umaria drawing
      th-cam.com/video/aRVHxpY8P-g/w-d-xo.html
      th-cam.com/video/uItwXtBkYjk/w-d-xo.html
      Favourite no. To be her next drawing
      👍1.Charlie Puth
      👍2.Jungkook
      👍3.Sonu Nigam
      👍4.Jimin
      👍5.Sajith Anthony...

  • @isurusandaruwan7050
    @isurusandaruwan7050 3 ปีที่แล้ว +5

    Nadimal aiyyage voice ekata aswahak katawahak wadinna epaaa ♥️.e voice ekata Inna Thana amathaka wenawa ♥️

  • @thanujithathsarani4133
    @thanujithathsarani4133 3 ปีที่แล้ว +173

    කෝ අපේ නදීමාල්ට ආදරේ අය like ekak දාගෙන යන්න

  • @panchalisenavirathna3061
    @panchalisenavirathna3061 3 ปีที่แล้ว +23

    ඔබේ කටහඩ විතරක් නෙවෙයි වචන පෙළත් හරිම සුන්දරයි❤️🔥🔥 ..මේ ගීතයත් අනිවාර්යයෙන්ම නුරා වසන්තය මෙන් එයටත් වඩා මිනිස් හදවත් දිනාගන්නා බවට විශ්වාසයි.... ජයවේවා 🔥🔥🔥🔥

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +8

    ආදරියේ
    නොමයන් කිසිදිනේ
    හැරදා ආදරේ
    මාගේ කුමරියේ

  • @madarapubudu2886
    @madarapubudu2886 3 ปีที่แล้ว +4

    පලවෙනි පාරම තෙරුම් ගන්න අැත්තටම බැරි වුනා.. එ්ත් තව සැරයක් බැලුවම තේරුම්ගන්න පුලුවන් වුනා.. හරිම ලස්සනයි... වටිනා තෙරුමක්... congratulations nadeemal & sajitha......

  • @telestars_Kthari1015
    @telestars_Kthari1015 3 ปีที่แล้ว +18

    ගැඹුරු අර්ථයක් ති⁣යන ලස්සන ගීතයක්. ❤️👍

  • @chamodyawijerathne9187
    @chamodyawijerathne9187 3 ปีที่แล้ว +226

    ඉදලා ඉදලා අතාරලා පරමාණු බෝම්බයක්.... 🖤❣

  • @tharutharu1041
    @tharutharu1041 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අයියෙ අයියගෙ මේ ගීතෙ විතරක් නෙවෙයි හැම ගීතයක්ම ලස්සනයි 😊😊❤️ මං කවදාවත් අහල නෑ අයියගෙ ගීත කවුරුත් විවේචනය කරනව එහෙම වෙන්නත් එපා කියල මං ප්‍රාර්ථනා කරනව 🙏🙏 අනිත් අයගෙ ගීත වගේ නෙවෙයි අයියගෙ ගීත වල ලොකු තේරුමක් තියෙනවා ❤️❤️❤️ අයියට හොද ගමනක් තියෙනව අයියෙ මොන බාධාව ආවත් අයිය අයියගෙ ගමන කොහොමහරි යන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව 🙏🙏 ගුඩ් ලක් අයියා ❤️❤️❤️

  • @musicwithniru9065
    @musicwithniru9065 2 ปีที่แล้ว +6

    එහෙම අවංක ආදරයක් හම්බෙන්න කියලා හදවතින්ම සුබපතනවා අයියට

  • @menushakrishan512
    @menushakrishan512 3 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ..❤😍 මේක පිස්සුවක් වෙලා තියෙන්නෙ දැං..❤❤❤

  • @theguest8481
    @theguest8481 3 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි නදියා...ආදරෙයි ....❤ ❤

  • @StudywithSadewli
    @StudywithSadewli 3 ปีที่แล้ว +11

    සිංදුව ඉවර වෙලා, නම් ටික යන දිහාත් ගොලු වෙලා බලන් හිටියා. ඒ තරම් ලස්සනයි. 💕