Mata wayasa 33i man denata calas akakata yanawa ssw thamaei anna hitan inne ath thama n5 calas yanawa mata yanna parasnayak nethi veida n5 vitharak pas unoth Kohomada yanna karamayak nedda job visa hari. Job visa aka visa kalaya kocharakda visa aluth karaganna puluwan da
ane mata kiyanna puluwanda mata dura penne nathi nisa kannadi danawa eka prashnayakd SSW visa eken japan ena ekata kanndi dana eka prashnykd japan enana
Sensei, man student visa walin japan awilla nihongo gakkou eke igenaganna gaman inne. 2024 October awe. Mata sri lankawe Engineering Degree ekak tiyenawa. Engineering work visa ekkt maru wenna school iwara wenkl inna onada? Maru wenawa nm kohomada karanna one?
Ishara san man engineering visa1n japan awe.haken kaisha 1kin.mata lankawe kelaniya university 1 degree 1k tiyenne.mata hamba une resutoran ekaka work karanna.eth salary1 kola17k wage hamba wenne. Mata meke work karana athare wena hoda salary1k tiyana job1k hamba unot maru wenna puluwanda
Japan wala IT related job karannanan language eka godak Honda mattamaka thiyenna one. E nisa ekath balanna nathnan awata passe godak stress wela okkoma epawei
මම Ssw වලින් ඇවිත් අවුරුද්දයි මාස තුනක් උනා…ලංකාවේ Degree එක තිබ්බ නිසාත් ටිකක් කතා කරගන්න පුලුවන් වෙච්ච නිසා ජොබ් එකක් ලැබුනා engineering Category එකට මාරුවෙන්න අවස්ථාව ලැබුනා.වැඩ කරන සති තුනයි ගියේ…ඉෂාර සන්ගේ දැනුවත් කිරීම් උපකාරී උනා🎉🎉🎉
Godak sathutui ❤️
@@මංසල math ssw inne oyawa contact krgnna widiyak nadda
❤❤❤
@@මංසල ඔයාව contact kra ganna vidiyak nedd dr ?
2025 mulinm blpu vedio ek🤗🤗 Arigatho Gozaimas Sensei 😍❤
Arigatho Gozaimasu 🥰 suba wewaa
Thank you for this valuable information
So nice of you
ありがとうございます先生❤
aththa kathawa
Thank you so much sensei ❤
You're welcome 😊
Thank you❤🎉
☺️
Sensei video eka godak watinawa.bissness manegment digee ekak thiyenne mata.student inne.work visa hada ganna monawage job peththenda hoyanna one.
Godak pathi walata galapanna puluwan food,tourism
Sesnse, me visa eka krna recommended krnna plwn thanak kiynnko. Loku udawwak.
මම ඉන්නෙ engineer වීසා එකකින්. මට දැනට ඉන්න company එක මාරු කරගන්න ඕනෙ..එතකොට දැනට ඉන්න company එකෙන් ගන්න ඕනෙ කරන දේවල් මොනවද? දැනට ඉන්න කන්කෙ එකම තියෙන company එකකට. ඊලග අවුරුද්දෙ වීසා apply කරන කොට වීසා ගන්න ප්‍රශ්නයක් වෙයිද?
Aiye Mata thiynne business information system digree ekak. Mekta galapena jb category mnada thiynne?
Sensei fire bridge (moterman) wada karana පළපුරුද්ද athi ayata job thiyanawada
❤
❤️
Diploma walin Apply krnna puluwan job tiyanwada japnwala
Agriculture /Tourisam
Bro visa category eken awoth dependant la ganna puluwanda? Kohomada system eke. Pay sheet oneda?
Ow
Sensei මගේ උප්පැන්නෙ අම්මගෙයි මගෙයි නම් වැරදිලා affidavit ගැහුවා එකට. අම්මා තමා sponsor එක නිසා reject වෙයිද සෙන්සෙයි
N4 pass wela degree ekakuth thibunoth job visa enna plwnda student visa nthiwa
Ow job offer ekak thibunoth puluwan
Business administration degree ekak thiyenne mata. Apply karanna hoda jobs monawada ?????
Mata eligibility eka avith tiyenne 3 years walata.mage passport eaka 2026 expire wenwa.visa eka wadidi eaka balapaida?japan avith renew kara ganna puluwanda?
Na. Renew mehedi puluwan
Kollo mathak karla aye vidio ekakin hari kiynna horata digry hdgena enna epa kiyla japaneta awilla renew krnna be kiyala.
Eka kiwwata ahanne na
@@IsharaR❤❤❤
If you can work hard, language is not a matter in Japan as per my personal experience.
I’m not agree with you. Language is very important in Japan. If you want to enjoy Japan with Japanese people.
අයියේ කිසිම උපාදියක් වත් සුදුසුකමක් JlPT විභාගයක් වත් නැහැ හැබැයි ජපන් භාශාව ටිකක් කතාකරන්න පුලුවන් සල්ලි කොහොම හරි හොයාගත්තොත් ජපානයට එන්න විසා එකක් තියෙනවද මොකක් හරි😢😢
Ehemanan amarui ithin
@@IsharaR traning visa enna බැරිද mokuth sudusu kamak na habai
2025 මුලින්ම බලපූ විඩියෝ එක
Thank you 😊❤️
Carpenter NVQ certificate thiyana ayata job thiyanawa
Man ssw awe. Awilla masayak giye na work visa ekata maru una. Mata lanwe degree ekak thibba bashawath aulak nathi nisa
SSW kiyannath work visa ekak and PR wenakan yanna puluwan e nisa dan oya visa 2ma loku wenasak na. Kohomahari wade wenawanan echcharai 😊
සෙන්සෙ ජපානයේ refuge apply කරලා ඉන්න කෙනෙකුට ජපන් භාෂා exam එකක් කරන්න හෝ කිසියම් ක්ෂේත්‍රයක පුහුණුවක් මුදල් ගෙවා කිරීමට අවස්ථාවාක් තිබෙනවා ද?
Mata wayasa 33i man denata calas akakata yanawa ssw thamaei anna hitan inne ath thama n5 calas yanawa mata yanna parasnayak nethi veida n5 vitharak pas unoth Kohomada yanna karamayak nedda job visa hari. Job visa aka visa kalaya kocharakda visa aluth karaganna puluwan da
SSW yanna n5 eken ba JLPT N4 hari JFT one. Anika skill test ekak one
training visa nm
n5 walin puluwan bro
ane mata kiyanna puluwanda mata dura penne nathi nisa kannadi danawa eka prashnayakd SSW visa eken japan ena ekata
kanndi dana eka prashnykd japan enana
Na
Sensei , Nihongakko ඉවර වෙලා මේ මාර්තු වල graduate වෙනවා එතකොට අවුරුද්දයි මාස 3ක වීසා එක තව මාස කිහිපයකට nihongakko එකෙන්ම renew කරල දෙනවද? එහෙම අවශය වෙන්නේ ඇයි එකපාරම semmon gakko එකෙන්ම ඊලග වීසා එක ගහලා දෙන්නේ නැද්ද?
Na. Eka yana senmon anuwa wenas
Sensei job offer ekk ganne kohomada ?
Ishara malli....mata mekata politurak dannako....mama engineering visa akakin vehicle yard akaka inna...mata methanin wena company akakata transfer wenna puluwnda?...ane loku udauwak
Ow adala dewal thiyenawanan puluwan job offer one ithin
@IsharaR monawada adala dewal keewe....me company aken permission ganna onada? Basawa nam wadiya baha...tikak puluwan.
Sensei, man student visa walin japan awilla nihongo gakkou eke igenaganna gaman inne. 2024 October awe. Mata sri lankawe Engineering Degree ekak tiyenawa. Engineering work visa ekkt maru wenna school iwara wenkl inna onada? Maru wenawa nm kohomada karanna one?
School ekath ekka katha karala balanna samahara schools wala rule ekak thiyenawa aniwaryen awu 2 innawa kiyala.
ありがとうございます先生🙇
Ishara san man engineering visa1n japan awe.haken kaisha 1kin.mata lankawe kelaniya university 1 degree 1k tiyenne.mata hamba une resutoran ekaka work karanna.eth salary1 kola17k wage hamba wenne. Mata meke work karana athare wena hoda salary1k tiyana job1k hamba unot maru wenna puluwanda
Ow. But degree ekata job eka related wenna one. Job offer ekakuth one
Sensei student visa refused wechcha kenekta degree ekak thyenawa nam working visa apply karnna puluwan da
Ow
@IsharaR Thanks sensei
Sensi Mata thiyenne finance management degree ekak ..Mata puluvanda engineering Visa apply krnna puluvanda
Puluwan wei
මල්ලි මේ දවස් වල වීසා එන්න ගොඩක් දවස් යනවද
Dan NAT exam eka jobs walata valid da sensei ??
ලංකාවේ IT degree එකක් තියෙනව. ඒත් දැන් මෙහේ IT නෙවෙයි කරන්නේ. Japan වලට එද්දි japan වල it relate job එකක් හොයා ගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද?
Japan wala IT related job karannanan language eka godak Honda mattamaka thiyenna one. E nisa ekath balanna nathnan awata passe godak stress wela okkoma epawei
Masters ekk kranna පුළුවන් විදිහ කියලා දෙන්න
MEXT SCHOLARSHIPS GANA KARAPU VIDEO EKA BALANNA
SSW yanna balaporoththuwen inne
Good
SSW airport ground handling job genu lamainta nedda.
Thiyenawa ehema bedayak na. Habai bara wada wadiy
Ehema apply karana puluwan then gena wisthara dena ganna puluwanda?
Hoda class ekakuth onee airport ground handling course eka karana
මම 2024 A/L karapu කෙනෙක් මං කැමත්තෙන් ඉන්නෙ ජපානෙ හොඳ ඉස්කොලෙක ඉගෙන ගන්න කොහෙන්ද ස්ටුඩන්ට් වීසා ගන්නෙ යන ක්‍රමය මොකක්ද කියල , කියලා දෙන්නකො
Onetharm agency tyenwa bro japan language eka tikk igenagena n5 exam eka pass welama intake ekakata apply krnna balanna
Mekata apply krnna age ek kiya wenn onid
Ehema wayasak na. Company eka ok nan ok
ඉශාර අයියේ මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා. අනේ මට පිලිතුරක් දෙන්නකෝ. මගේ මල්ලි 2024 april inatake එකට student visa එකක් apply කරලා ප්‍රශ්නයක් වුන කෙනෙක්ට job visa එකක් apply කරන්න පුලුවන්ද 😢
Puluwan
Vidyapita upadiyakata wena ratakata yanna puluwan da
Degree eka job ekata related nam language hodata puluwannan, job offer eka ok nan puluwan
@IsharaR Thank you 💗
Automobile diploma karapu kenekta engineering vis yanna puluwan da
Diploma sure na degree walata thamai godak chances. Experience eka thiyenawanan monawahari karanna puluwan wei
Qualification තියෙනවා නම් Training visa ඉන්න කෙනෙක්ට අවුරුදු 3 complete වෙන්න කලින් වෙන visa එකකට මාරු වෙන්න පුළුවන්ද?
Ow company agreement thiyena nisa ewath balanna wei habai
ඇයියෙ 2025 ssw2 visa එකට කෙලින්ම එන්න බෑ නේද.ssw1 එකේ ඉදලනේ මාරු වෙන්න ඔනී
Ow
Ssw inne engineering ekata maru wenna barida
Puluwan job offer ekak thiyenawanan. Lokuwenasakuth Nane habai maru una kiyala
මල්ලි මම අවුරුදු 5ක් ජපානයේ ඉදල වැඩ කරලා තියෙනවා(හරි වීසා එකකින් නෙවෙයි )ඒ වගේම නැවතත් ජපානයට ඒමට කැමැත්තක් තියෙනවා හරි විදියට .ලන්කාවේ මට ජාතික ආඩුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අදිකාරියේ (N A B)auto mobile mechanic අවුරුදු 4ක full time පාඪ්මාලාවක් කරලා තියෙනවා .මට නැවත ජපානයට ඒමට එය ප්‍රාමානවත්ද?පිලිතුරක් ලබා දෙන්න pls ....
JLPT exams karanna skill tests karanna. SSW visa try karoth puluwan wei
Aiye...work visa karana kenek recommend karanna puluwnda..
Page ekata message karanna
Qualification තියෙනවා නම් Training visa ( ginou j
Ow
Age limit please
No age limit.
මේ වීසා එකෙන් ඇවිත් දවසක වෙන වීසා එකකට මාරුවෙන්න අවස්ථාවක් ඇත්තෙම නැද්ද
Puluwan video eka balanna sampurnayen
අඳුරන කෙනෙක් මාර්ගයෙන් job offers ගන්න පුලුවන් ද?
Adala Sudusukam thiyenawanan puluwan job offer
Salarry kohomada...කොල 30 ක් වත් ගන්න පුලුවන් ද
Eka kiyanna ba visa eka anuwa newei company eka anuwai padiya theeranaya wenne.
Mama mekata apply karala 5months wenawa.thama visa ne .a ey.
Eka ithin apply karapu Kemagen thamai ahanna one. Okkotama kalin hariyata apply karalada balanna. Samaharawita horekta ahu wela wennath puluwan
කොහොම ද සෙන්සේ මාරු වෙන්නේ SSW වලින් engineering visa එකට
Job offers ekak thiyenawanan degree Ekata job category eka match wenawanan puluwan
වයස සීමාවක් තියෙනවා ද මේ වීසා එකට...
නෑ
Art degree ekak tiyana kenekuta me visa eken enna puluwanda..
Ow subjects walata job eka match nan
මම දැනට ජපානයේ නිහොන්ගේ ගක්කො එකක ඉගෙන ගන්න කෙනෙක් වයස 24 යි ...මට මෙහෙ ඩිග්‍රී එකක් කරලා නවසීලන්තය හෝ ඕස්ට්‍රේලියාව වැනි රටකට යන්න පුලුවන් ද ... එහෙම යන්න පුලුවන් නම් කරන්න හොඳ ඩිග්‍රී එක මොකක්ද ... අනේ ඔයාලගේ වටිනා අදහස මට කියන්න ... හැමෝටම සුබ නව වසරක් වේවා!! තෙරුවන් සරණයි ❤️❤️❤️
IT and healthcare paththa hodai
@ bohoma sthuthi sensei
අයියෙ මම ssw ඉන්නෙ ,මට ලන්කාවෙ management ඩිග්‍රි එකක් තියෙනවා.මට enjineer වීසා මාරු වෙන්න පුලුවන්ද ,jlpt n3තියෙනවා..
ඇයි ඉතින් මාරු වෙන්නෙ ඔහොම්ම ඉදල SSW 2 danna. Ethakota company ekka prashna athi wennath na
@IsharaR ඒත් management ඩිග්‍රි එකට ගොඩක් කන්කෙ ගලපන්න පුලුවන් කියනවනේද...
@@IsharaR Mokakd me compnay ekka prshna etiwenne ne kiyla adahs karanne
❤
❤️
Dan NAT exam eka jobs walata valid da sensei ??
Dan NAT exam eka jobs walata valid da sensei ??
NAT eka mehe lokuwata piliganimak na. JLPT karanna