japanguide ජොබ් එකක් හොයාගන්න විදිහ​.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 204

  • @chanukasadaruwan7001
    @chanukasadaruwan7001 2 ปีที่แล้ว +13

    දැන ගන්න.ඔන වෙලා හිටිය ගොඩක් දේවල් මේ විඩියෝ එකෙන් දැන ගත්තා ,ගොඩක් ස්තුති 💗🌍

  • @krishuboomer8560
    @krishuboomer8560 2 ปีที่แล้ว +12

    නොදන්න හුඟක් දේවල් ඉගෙන ගත්තා......දෙන්නටම ගොඩක් ස්තුතියි.......🙏🏻පරිස්සමින් ඉන්න.....😷

  • @JAPAN_BOYZ
    @JAPAN_BOYZ 2 ปีที่แล้ว +7

    එල අයියේ, ගොඩක් දෙවල් ඉගෙන ගත්තා, ඔයාගේ Channel එකෙන් , ගොඩක් පින් 🙏🙏

  • @ravindumaduranga116
    @ravindumaduranga116 2 ปีที่แล้ว +6

    ඇත්තටම ලොකු දෙයක් දැන ගත්තා අයියේ. Thank you. 👍

  • @slgamer1946
    @slgamer1946 2 ปีที่แล้ว +6

    ඔයා පට්ට අයියා..මාර සේවයක් කරන්නේ ඔයා

  • @spiritnaturah9194
    @spiritnaturah9194 ปีที่แล้ว +3

    Thanks a lot for your honest review
    තෙරුවන් සරණයි

  • @sl5593
    @sl5593 2 ปีที่แล้ว +5

    💪පට්ට වටිනවා මචාන් 😍

  • @carcollection9157
    @carcollection9157 2 ปีที่แล้ว +2

    අද බැලුවෙ අයියා සුපිරි වීඩියෝ එක❤️💪

  • @royalceylonien9853
    @royalceylonien9853 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් උනා 🤝

  • @piyumirangika2054
    @piyumirangika2054 2 ปีที่แล้ว +7

    Thank you 👍

  • @kalanipriyadarshani3938
    @kalanipriyadarshani3938 ปีที่แล้ว +1

    Mn aluthen dake me chanall nodana karunu godak kiyala denwa arigatho aiyaa

  • @manodyavishwajith3716
    @manodyavishwajith3716 2 ปีที่แล้ว +3

    thankx bro blagena htya video ekk onma dwl tika dena gththa.❤

  • @sanduntharuka578
    @sanduntharuka578 ปีที่แล้ว +2

    අය්යෙ ජපානයේ කාර්මික අංශයේ තියෙන ජොබ්ස් ගැනත් වීඩියෝ එකක් කරන්නකො......(ඔටෝ මොබයිල් )වගේ අංශ වල

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 2 ปีที่แล้ว +2

    Super videi 🤘❤️❤️

  • @dil.shan_s803
    @dil.shan_s803 2 ปีที่แล้ว +4

    කාලෙකින් අයියා🖤

  • @anuradhihansima2662
    @anuradhihansima2662 5 วันที่ผ่านมา

    Padi komd ❤

  • @chamindamunasinghe9354
    @chamindamunasinghe9354 2 ปีที่แล้ว +3

    Thank you very much bro....

  • @1creater
    @1creater 2 ปีที่แล้ว +2

    Niyamai aiye vidio aka

  • @NavoRajapaksha
    @NavoRajapaksha 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි 😘😘

  • @lankakalyani9298
    @lankakalyani9298 ปีที่แล้ว +2

    ❤ Tankiu aiya godak watinawa

  • @Sye0712
    @Sye0712 2 ปีที่แล้ว +3

    Godak watinw thanks a lot aiya ❤️

  • @keshanrashmika5010
    @keshanrashmika5010 2 ปีที่แล้ว +5

    අයියෙ language school ඉවර වෙලා semon යන්නෙ නැතිව univercity ගිහින් working visa ගන්න ලේසිද.ජොබ් තියනවද.මොන වගෙ ජොබ්ද තියෙන්නෙ.unvivercity ගිහින් කරන්න පුලුවන් දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්නකො🥺🇯🇵♥

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      th-cam.com/video/WePmXGGsiss/w-d-xo.htmlඕක බලන්න

  • @omo4229
    @omo4229 2 ปีที่แล้ว +1

    Patta video eka

  • @omo4229
    @omo4229 2 ปีที่แล้ว +1

    Thanks oyata watina video ekak

  • @wenurathanuja7680
    @wenurathanuja7680 2 ปีที่แล้ว +3

    අයියේ quantity surveyor digree එකකට ජපන් ආවොත් ඉගෙන ගන්න තියෙන්නේ ජපන් වලින්ද නැත්නම් English වලින්ද

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว +1

      ජපන් නේ ඉතින් ජපන් තමයි. Engilsh වලින් කරන university හොයල බලන්න ඕන ඉතින්

  • @hydragamingyt9039
    @hydragamingyt9039 2 ปีที่แล้ว +5

    NVQ N4 වගෙ තියෙනවානම් ඔහෙට ඇවිත් job visa ඉල්ලන්න බැරිද

  • @charithmadushan984
    @charithmadushan984 ปีที่แล้ว +2

    Thank සහෝදරයෝ dennatama ❤️

  • @gaveeshanavodinee2166
    @gaveeshanavodinee2166 2 ปีที่แล้ว +3

    ෆව්න්ඩේශන් කෝස් එකෙන් ආවොත් ඔහෙ ඇවිදින් ආයෙ කොච්චර කාලයක් ඉහෙන ගන්න වෙනවද? කොච්චරක් විතර වියදම් වෙනවද?

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      මොන කෝස් එකක් ගැනද අදහස් කරන්නේ

    • @gaveeshanavodinee2166
      @gaveeshanavodinee2166 2 ปีที่แล้ว

      @@japanguide9936 acbt wage ආයතනයක IT කෝස් එකක් වගේ

  • @youryoutube4398
    @youryoutube4398 3 หลายเดือนก่อน +1

    Degree ekak thyena kenekta language school apply krla, language school iwara weddi working visa gnna plwn da? Masters wage krnna ona ndda? Reply please.. mt agriculture degree ekak thyenaw, 28 years old

    • @japanguide9936
      @japanguide9936  2 หลายเดือนก่อน

      පුලුවන්

  • @buddhikaguruge4094
    @buddhikaguruge4094 ปีที่แล้ว +1

    Ssw apu kollekge video ekakuth karamu neda aiye...❤️❤️

  • @janithkalhara544
    @janithkalhara544 2 ปีที่แล้ว +4

    අයියා japan වල cityson or pr එක ගත්තම අපෙ දෙමාපියන් දෙන්නම japan වලට ගන්න පුළුවන් ද. මුලු ජිවිත කාලෙටම ?

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      පුළුවන්

    • @janithkalhara544
      @janithkalhara544 2 ปีที่แล้ว

      @@japanguide9936 මුලු ජිවිත කාලෙම පුළුවන් ද අයියා?

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      @@janithkalhara544 පුළුවන්

    • @dananjayadhananjaya6021
      @dananjayadhananjaya6021 2 ปีที่แล้ว +1

      සහෝදරයො ගන්නත් පුලුවන්ද අයියෙ

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      @@dananjayadhananjaya6021 පුළුවන්

  • @japanguide9936
    @japanguide9936  2 ปีที่แล้ว +4

    🎌

  • @hasithabandara278
    @hasithabandara278 2 ปีที่แล้ว +3

    Japan apu argency eka kiyanna puluwanda

  • @roshanisugandika7835
    @roshanisugandika7835 ปีที่แล้ว +2

    අයියේ මන් O/L pass 12 වසරේත් මාස 6 ක් school giya A /L private කළේ මට student visa apply කරන්න පුළුවන්ද ?

  • @jesminsherin6844
    @jesminsherin6844 2 ปีที่แล้ว +2

    ayye vfs application eka purawana hati kiyala dennako apata.samahara than purawanna bayay waradey kiyala.plz ayya.chek list hadaganna hati eke idala kiyala dennako.

  • @user-ez3rn1uc5u
    @user-ez3rn1uc5u 2 ปีที่แล้ว +2

    මල්ලී ❤️

  • @dilshanrajapaksha8588
    @dilshanrajapaksha8588 2 ปีที่แล้ว +3

    aiye mn 2020 A/L kre result c1s2 yi
    IT side eken software engineering wge krnn enn puluwnd
    IT job market hodaida japan wala

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      th-cam.com/video/WePmXGGsiss/w-d-xo.html

  • @hanikayaman
    @hanikayaman ปีที่แล้ว +2

    Setsumeikai = English equivalent, "JOB FAIR"

  • @nimanthidissanayake4570
    @nimanthidissanayake4570 2 ปีที่แล้ว +2

    Senmon gakko එකේ ගෑනු ලමයින්ට තියෙන coses ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      වෙනසක් නැ.සේරටම එකයි,ඔයාට ඕන එකක් තෝරගන්න පුළුවන්

  • @riobro5006
    @riobro5006 2 ปีที่แล้ว +2

    අයියේ මන් වැට උඩ ඉන්නේ ..ස්ටුඩන්ට් විසා අරන් ජපන් ආවොත්ද නැත්තම් කැනඩා ගියොත්ද ගේමක් ගහන්න පුලුවන් ඒ කියන්නේ අයියේ ලොකු ගේමක් ගහනවනම් මොකක්ද හොද රට..අනේ අයියේ මට මේක උත්තරයක් ඕනමයි තනි උත්තරයක්....ඒ කියන්නේ ඉගන ගන්න ගමන් හම්බු කරනවනම් ගේමක් ගහන්න පුලුවන් රට මොකක්ද ..අනේ එක වචනෙනෙක් උත්තරයක් දෙන්න අයියේ මේ ගැන හිතලා ඔලුව පැලෙන්න වගේ...කෙලින්ම ඇත්තම උත්තරේ කියන්න අයියෙර් ප්ලිස් 😢😢😢

  • @IKM321
    @IKM321 9 หลายเดือนก่อน +1

    Ane aiye ssw visa apu kenek ekkath me wage video ekak karannako plz❤

    • @japanguide9936
      @japanguide9936  8 หลายเดือนก่อน

      අනිවර්යෙන්

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 2 ปีที่แล้ว +2

    aiye, language school iwara wela university apply karnda puluwnda?
    university students lata university kaledi part time jobs karnna barida?🙄 thanks for this video 👍😍🤜🤛

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      අහල තියෙනවා හැමදේම අපිට කරන්න පුළුවන් දේවල් තමයි

  • @damithroshan8605
    @damithroshan8605 ปีที่แล้ว +2

    අවුරුදු 31 විතර එක්කෙනෙක් student visa ආවොත් හොඳද? ,වියදම් එක්ක කීයක් හරි ඉතිරි කර ගන්න පුළුවන් ද? Thnk you

    • @japanguide9936
      @japanguide9936  ปีที่แล้ว

      ආපු ගමන් ම නම් ලොකුවට දෙයක් බැරිවෙයි, ටිකක් කල් යනව ජපානේ ගේමක් ගහ ගන්න නම්

  • @kavinda637
    @kavinda637 2 ปีที่แล้ว +3

    අයියේ මට අවු. 19යි.මේ year එකේ april student visa ඇවිල්ලා තියෙන්නේ.schl එක osaka තියෙන්නේ. Language schl ඉවර වෙලා සෙන්මොන් ගක්කො ද දයි ගක්කෝ යන එකද හොදම ?

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว +1

      th-cam.com/video/WYJrwOhKAwg/w-d-xo.html

    • @kavinda637
      @kavinda637 2 ปีที่แล้ว

      @@japanguide9936 great❤️

    • @isharagayanthi8060
      @isharagayanthi8060 2 ปีที่แล้ว

      Oya exam eka karada hlo

  • @chamodmigara9819
    @chamodmigara9819 2 ปีที่แล้ว +2

    tax wadinne mona wage ewatada aiye ?school kale job ekak hambunama...apita ee job eka hambuna thena api ethanata yanakn wen karaganna pulwanda...

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      ඕක බලන්න th-cam.com/video/DdOyEl--OTo/w-d-xo.html

  • @ajithdassanayaka7510
    @ajithdassanayaka7510 2 ปีที่แล้ว +3

    මෙහේ n4 වගේ පාස් කරගෙන ඔහේ අවුරැද්දකට language student ඇවිත් job visa ගන්න බැරිද….

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว +2

      Degree නැත්තන් බැ

    • @rashmikamadukalana2733
      @rashmikamadukalana2733 2 ปีที่แล้ว

      Food science and technology dgree ekak thiye nam ...puluwandha

  • @paseevidlk7060
    @paseevidlk7060 2 ปีที่แล้ว +2

    Ayya Japan mala pothe akurak dan naha.dan patan gathoth Japan igena ganna awlk nadda ?

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      th-cam.com/video/3FnU84q_VXU/w-d-xo.html ඕක බලන්න

  • @premathilakarmd6228
    @premathilakarmd6228 2 ปีที่แล้ว +2

    Wayasa 34 kenekuta n4 wage aragena lankawe degree tiyenawanm 1 year wage school gihin job visa maruwenna pulluwanda

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว +1

      th-cam.com/video/cOn0lK2z4tk/w-d-xo.html

  • @yashodyaherath0210
    @yashodyaherath0210 2 ปีที่แล้ว +2

    Nice work❤️💪😎🔥

  • @gaveeshanavodinee2166
    @gaveeshanavodinee2166 2 ปีที่แล้ว +2

    අයියෙ ලංකාවෙo/l කරලා එහෙම්මම ෆව්න්ඩේශන් කෝස් එකක් කරලා එන එකද වාසි A/L කරලා එන එකද ? මොකක්ද ඒ දෙකේ තියෙන වෙනස.A/L 😪කරලා ආවොත් ලැබෙන වාසි මොනා හරි තියේද ෆව්න්ඩෙශන් කෝස් එකෙන් එනවට වඩා

    • @jananianusha8756
      @jananianusha8756 2 ปีที่แล้ว

      මටත් ඔක ප්‍රශ්නයක් හලො,🙂 ඔලෙවල් ඉලග මාස නිසා එක කරලා කොස් එකක් කරන්න හිතෙනවා Al කරන්න එක වැඩක් නැ වගෙ😌♥️

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว +1

      Al කරල ආව කියල මෙහෙන් නම් කිසිම වාසියක් නැ.ඒ වුන් කරන්න පුළුවන් නම් කරල එන්න මොකද මුලු අනාගතේ ජපානේට බාරදෙන්න එපා . බැරිවෙලා හරි ලංකාවට එන්න වුනොත් ඔයා අනාතයිනේ

    • @gaveeshanavodinee2166
      @gaveeshanavodinee2166 2 ปีที่แล้ว

      @@japanguide9936 thank you so much 💖

  • @sweethomes9124
    @sweethomes9124 2 ปีที่แล้ว +3

    😍😍😍🔥

  • @danuusdairy5226
    @danuusdairy5226 2 ปีที่แล้ว +2

    Japan awith N4/N3 wage igenagththoth job walata apply krddi wasiyk wenne ndda

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      වාසි ගන්නම් N1-N2

  • @piyumisewwandi906
    @piyumisewwandi906 2 ปีที่แล้ว +3

    aiye me dawas wala job visa walin ewanawane e gena vedio ekak karanna berida. ehema awa kenek ekka wage...

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      එහෙම එක්කෙනෙක් හම්බුනා.එහෙම ආවම agreement එකේ කාලේ ඉවරවුනාම ලංකාවට යන්න වෙනවා...දැන් වෙන ජොබ් හොයනව ඉන්න ක්‍රමයක් හදාගන්න

    • @Allinone-4463
      @Allinone-4463 10 หลายเดือนก่อน

      ​ජොබ් visa ඇවිත් ලංකාවට ආය ඇවිත් student යන්න පුළුවන් ද

  • @artwithu4170
    @artwithu4170 2 ปีที่แล้ว +3

    ❤️🤩👏

  • @pasindulakshan6004
    @pasindulakshan6004 2 ปีที่แล้ว +5

    කෙලින්ම ජොබ් එකකට එන්න බැරිද කොරියන් ජොබ් කරනවා වගේ

    • @pramithalakshan7389
      @pramithalakshan7389 2 ปีที่แล้ว

      puluwan slbf eka course eka karnna direct yawanwa .

  • @manuwa3173
    @manuwa3173 2 ปีที่แล้ว +1

    Arigatho gozaimasu

  • @sawindigaming8580
    @sawindigaming8580 2 ปีที่แล้ว +1

    Thanks aiye.. 2023 april intak එකට කොච්චර වගේ යනවද වියදම

    • @niwanthaniroshan1749
      @niwanthaniroshan1749 2 ปีที่แล้ว +1

      එහෙම වෙනසක් වෙන්නෙ නෑ.හැම ඉන්ටෙක් එකකටම ගාන එකයි.

  • @akilamadhuranga6972
    @akilamadhuranga6972 ปีที่แล้ว +1

    SSW වීසා එක ගැන විස්තරයක් කරන්නකො

  • @salaninagahawaththa5524
    @salaninagahawaththa5524 2 ปีที่แล้ว +1

    👌👌👌

  • @kavidiwanodya7655
    @kavidiwanodya7655 2 ปีที่แล้ว +2

    aiye n3 wenakan igenagena awoth language school eke kale adu wenawada

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      එහෙම නැ.හැබැයි ඔයාට ජපානේ ඇතුලේ අනිත් අයට වඩා ඔයාගේ ගමන ඉක්මන් වෙයි

  • @malithamaradeepa6544
    @malithamaradeepa6544 2 ปีที่แล้ว +2

    Ayye semon eke degree eka iwrwela job ekak hambenakan apita ethkan part time ewama krnna beida

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      පුළුවන්.ඒක ගැන මේ විඩිඔ එකේ කියනවනේ😔

  • @pathumnissanka713
    @pathumnissanka713 ปีที่แล้ว +1

    ❤️

  • @samanwijekoon2436
    @samanwijekoon2436 ปีที่แล้ว +1

    Putha mage putha student 2018 dala rejet una aya newatha a school ektma apply ka onida wena school ekak apply karoth rejet wenwda mata ki puthe plese

    • @japanguide9936
      @japanguide9936  ปีที่แล้ว

      Reject වුන හේතුව මොකක්ද

  • @krimeshshalikafernando1967
    @krimeshshalikafernando1967 2 ปีที่แล้ว +2

    Aiye japan wala student visa idan work visa walata maru wela job ekak yaddi medical balanawada

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      බලන තැනුත් තියෙනවා.ඇයි මොකක්ද අව්ල

    • @dananjayadhananjaya6021
      @dananjayadhananjaya6021 2 ปีที่แล้ว

      අයියෙ ස්ටුඩන්ට් වීසා යනකොට ලේ චෙක් කරනවද

  • @sashin_gunawardhane
    @sashin_gunawardhane 2 ปีที่แล้ว +3

    thank you අය්යේ ❤️

  • @akilawjesuriya7202
    @akilawjesuriya7202 4 หลายเดือนก่อน

    අයියේ ස්ටුඩන්ට්ද ජොබ් වීසාද හොද

  • @gawrisewwandi6859
    @gawrisewwandi6859 ปีที่แล้ว +2

    Student visa Yana ayata loan Dena bank monada aiye. Plz..🙏

    • @japanguide9936
      @japanguide9936  ปีที่แล้ว +1

      සනස එකේ එහෙම දුන්න කලින් නම්

  • @prasa114
    @prasa114 ปีที่แล้ว +1

    danna kenek kiyannako dan student visa යන්න කොච්චර මුදලක් යනවද?

    • @japanguide9936
      @japanguide9936  ปีที่แล้ว

      ලක්ෂ 30 පනිනවා සේරම වියදම

  • @sudiya_x
    @sudiya_x ปีที่แล้ว +2

    Brdh tec college courses gn vistarayk krnnko

    • @japanguide9936
      @japanguide9936  ปีที่แล้ว

      ඒව ගැනකරපු විඩිඕ තියේ බලන්න

  • @rathnasiriu.h9549
    @rathnasiriu.h9549 2 ปีที่แล้ว +1

    Agriculture saild aken senmon gakko tiyenwd . Girls kenek work visa walat ynakot agriculture walin job hoya gnn puluwnd

  • @prasadhianuradha6438
    @prasadhianuradha6438 2 ปีที่แล้ว +2

    Diploma තියනවා නම් school එකෙන් පස්සෙ job visa ගන්න පුලුවන් ද??

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      Degree only

    • @deborah6093
      @deborah6093 2 ปีที่แล้ว

      @@japanguide9936 ඒ කියන්නෙ අය්යෙ degree එකක් තියනවනම් japan university ekkata yanna oone nadda? Language school ekkata withrak giyama athida?

    • @niwanthaniroshan1749
      @niwanthaniroshan1749 2 ปีที่แล้ว

      @@deborah6093 ඩිග්‍රියක් තියෙනවන්ම් language school විතරක් ගියාම ඇති.language school එක ඉවර වෙන්න කලින් ඔයා ජොබ් එකක් හොයා ගන්න ඕනා.නැතිනම් සෙන්මොන් යන්න වෙනවා.මොකද language school එක ඉවර උනයින් පස්සෙ ඔයාගෙ වීස එක ඉවර වෙනවා.ඊර පස්සෙ ඔයාට මෙහෙ ඉන්න බෑ.ඒ නිසා language school ඉවර වෙන්න කලින් ජොබ් එක්ක හොයා ගන්න ඕනා.

    • @deborah6093
      @deborah6093 2 ปีที่แล้ว

      @@niwanthaniroshan1749 A...ehemada.. thank u

  • @NadeeshaFernando-wj8vy
    @NadeeshaFernando-wj8vy 9 หลายเดือนก่อน +1

    Language school ekata enna wayas seemawak nadda

    • @japanguide9936
      @japanguide9936  8 หลายเดือนก่อน

      නැ. ඒත් ඉතින් ගොඩාක් වයසට ගිහින් ආවම ඒ එන කෙනාටම තමයි අමාරු

  • @avishkathathsaragmage3822
    @avishkathathsaragmage3822 2 ปีที่แล้ว +1

    ✌️😍❤️

  • @SAHANJ2001
    @SAHANJ2001 2 ปีที่แล้ว +1

    ❤🤗

  • @j3llyr662
    @j3llyr662 2 ปีที่แล้ว +2

    Japan wala part time ekak eka digata 6 months withara karama salary ekath ekka niwadu denawa kiyala ahala thiyenwa... ehema denawa nan a job ekata yane nathuwa thwa part time ekaka wada karanna puluwan da??

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว +1

      එහෙම දෙන තැනුත් තියෙනවා නැති තැනුත් තියෙනවා. අව්රුද්දටම දවස් 10වගේ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ

  • @travelevents3900
    @travelevents3900 2 ปีที่แล้ว +2

    Istudan visa evilla kopamana kalayak inna puluwan ayyee

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      th-cam.com/video/0cnZODQR0v0/w-d-xo.html ඕක බලන්න මල්ලි

  • @NimeshaMadushani-df5uk
    @NimeshaMadushani-df5uk 9 หลายเดือนก่อน +1

    Aiye couple ekak student visa giyoth ehema aulak thiynwada .

    • @japanguide9936
      @japanguide9936  8 หลายเดือนก่อน

      කිසිම අව්ලක් නැ

  • @sasintharashmika1997
    @sasintharashmika1997 6 หลายเดือนก่อน

    Gmmk tnq ❤

  • @HimaliJayaweera
    @HimaliJayaweera ปีที่แล้ว +1

    Dgree ekk kara gena yana gmn student visa apply krnn puluwanda

  • @supunsasmitha1064
    @supunsasmitha1064 2 ปีที่แล้ว +1

    aiye ohe sitson gnn kochchra kal ynwda students visa avill kochchr kl ynwda

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      th-cam.com/video/0cnZODQR0v0/w-d-xo.html

  • @creatinglife9831
    @creatinglife9831 2 ปีที่แล้ว +1

    oni Dewal okkoma kiwwa thanks 🙏

  • @tharushanimanshana4202
    @tharushanimanshana4202 2 ปีที่แล้ว +1

    Senmon ekaka karanna tiyena courses monada....??

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      th-cam.com/video/nHY0sA_uiV4/w-d-xo.html

  • @ruwanchalitha9529
    @ruwanchalitha9529 2 ปีที่แล้ว +2

    Me aiya giyapu language school eka mokdd

  • @dul6740
    @dul6740 ปีที่แล้ว +1

    Ayye. Art dgree mehata valide na neda

    • @japanguide9936
      @japanguide9936  ปีที่แล้ว

      Dgree ඕන එකක් අව්ලක් නැ

  • @travelevents3900
    @travelevents3900 2 ปีที่แล้ว +1

    Den ayiyee istudan visa enna kochchara mudalak yavida

  • @hiranthamadushan7078
    @hiranthamadushan7078 11 หลายเดือนก่อน

    Japan wala permanent job ekaka padiya kohomad aiye

  • @humanity12.
    @humanity12. 2 ปีที่แล้ว

    ❤❤

  • @rohanaperera6733
    @rohanaperera6733 2 ปีที่แล้ว +1

    ♥️🖤♥️

  • @sudeshnethmal2384
    @sudeshnethmal2384 2 ปีที่แล้ว +2

    Aiye anith aiyage number eka fenna puluwanda visthara vikak danaganna onii plz

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      කමෙන්ට් කරන්න මල්ලි.එයා ඔයාට reply කරයි

    • @niwanthaniroshan1749
      @niwanthaniroshan1749 2 ปีที่แล้ว

      FB එකෙන් msg එකක් දාන්න මල්ලි.
      Niwantha Niroshan

  • @dhananjayaathukorala7715
    @dhananjayaathukorala7715 2 ปีที่แล้ว +1

    Thanx aiye ❤️😍

  • @supunsasmitha1064
    @supunsasmitha1064 2 ปีที่แล้ว +1

    aiye mn athe tatto ekak ghal inne..ethkot eddi aulk weida

  • @suthanjeewasumuditha9478
    @suthanjeewasumuditha9478 2 ปีที่แล้ว +1

    yokohama wala job aduida aiye

  • @hasalaabhilasha1681
    @hasalaabhilasha1681 2 ปีที่แล้ว +2

    Japan enna A/L pass wenn onda ?

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      O/l නැති අයත්එනව😊

    • @yuminyumin6702
      @yuminyumin6702 2 ปีที่แล้ว +1

      @@japanguide9936 මමත් ඒනවා ඒහෙනම් 😂

  • @nethmidulana
    @nethmidulana 5 หลายเดือนก่อน

    🇯🇵💗🥺

  • @travelevents3900
    @travelevents3900 11 หลายเดือนก่อน

    Ayye nagoya petha istudan hodada

  • @madhumallawaarachchi8972
    @madhumallawaarachchi8972 2 ปีที่แล้ว +1

    Permanent job ekak karanna lone ekak daala enna keeyak yaida

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      එහෙම ජොබ් වීස එන්න අමාරුයි

  • @nimeshnimesh4765
    @nimeshnimesh4765 2 ปีที่แล้ว +1

    Aiye oya lone eka gaththe kohenda

  • @viewall3658
    @viewall3658 ปีที่แล้ว +1

    Videos wala sound aduine aiue

  • @charuwijerathna5051
    @charuwijerathna5051 ปีที่แล้ว +1

    Kaisha eka mokakda

  • @keshanirosh1203
    @keshanirosh1203 8 หลายเดือนก่อน +1

    A/l onimada student visa enna