Dimbulagala Hamudurowo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 88

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 3 หลายเดือนก่อน +1

    අපේ හෙළයන්ගේ ශෙු්ෂ්ඨ උරැමයක් වූ දිඹුලාගල සොයාගෙන ගොඩනැගූ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිර්වාණ සුවය ලැබේවා .

  • @nayanamenike4360
    @nayanamenike4360 4 ปีที่แล้ว +29

    අපේ අති උතුමි ස්වාමීන් වහන්සේට නිර්වාණය අවබෝධ වී බුදු බවම අත් වෙිවා ....

  • @mostfamous3758
    @mostfamous3758 4 ปีที่แล้ว +9

    සාදු... සාදු..සාදු... 🌼🌼🌼අපේ හාමුදුරැවන් අනාගතය වෙනුවෙන් කල මෙහෙවරට ...🙏🙏🙏

  • @Ishini86
    @Ishini86 4 ปีที่แล้ว +18

    Nirwaana සුවය ලැබේවා හිතට එකඟ හොඳ අදහසක් ඇති අති උතුම් හිමි නමකි 🙏🙏🙏🙏

    • @oppo9735
      @oppo9735 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @madusankabandara9794
    @madusankabandara9794 11 หลายเดือนก่อน

    ජීවමාන ඔබ වහන්සේව වීඩියෝවකින් හෝදැක ගැනීමට මා හට පිනක් තිබ්බා.ඔබ වහන්සේ වැනි ස්වාමීන්වහන්සේලා අද සමාජයේ නැත්තේ අපේම අවාසනාවකට .යලිත් ඔබ වහන්සේ සෙවනේ බන පදයක් ඇසීමට හේතු වාසනා වේවා ,සාදු සාදු!

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว

    සාදු සාදු සාදු උතුම් සද්දර්මයම අවබෝධ කරගනිත්වා

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +2

    දිඹුලාගල සිංහයා...🙏🙏🙏🙏🙏🙏

  • @sandunfernando7864
    @sandunfernando7864 4 ปีที่แล้ว +18

    සිංහල අපි කියාගන්න බැරි තරම් අසරණ වෙලා

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว +1

      Me kalakanni aragalayak nisa.

  • @mahenalahakkon8494
    @mahenalahakkon8494 ปีที่แล้ว +3

    නිවන් සුවය ලැබෙිවා අපේ හාමුදුරැවනේ

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 4 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ අපවත් වෙනකොට මම බොහොම පුංචි ඒ වුණාට ඔබ වහන්සේ ගැන අපේ ආච්චි කියලා තියෙන දේවල් අහල ඔබ වහන්සේ ගැන පුදුම ගෞරවයක් තියෙන්නේ අනේ සාධු` සාධු` ඔබ වහන්සේගේ ජීවමාන කටහඬ අහන්න ලැබුණාට

  • @pbbasnayake2609
    @pbbasnayake2609 2 ปีที่แล้ว

    මෙවැනි උත්තරීතර සඟ පියවරු වැඩ් වැඩි යෙන් බිහි වේවා .සාදු සාදු සාදු .

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏...

  • @RR-os9it
    @RR-os9it 2 ปีที่แล้ว +2

    නිවන් දැක බුදු බව ලැබේවා...අපේ රටේ උතුම් හිමි නමක් මෙවැනි හිමි වරැ තව තවත් අපේ රටට බිහි වේවා🙏🙏🙏

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 2 ปีที่แล้ว

    මම කොළඛ දිබුලාගල අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා අපේ රටවෙනූවෙන් කරන මේ මෙහෙයුමට බුදුබව ලැබේවා ඔබ වහසේව තිස්තුන් කෝටියක් දෙව්වරු රැක දේවා සාද සාදු සාදු

    • @Gundu-g6k
      @Gundu-g6k 2 ปีที่แล้ว

      මේ හාමුදුරුවෝ අපවත් වෙලා කොච්චර කාලයක්ද කියල දන්නවද ?අඩුම මේ හාමුදුරුවෝ අපවත් වුනෙ මොකද කියලවත් දන්නෙ නැද්ද ?

    • @Gundu-g6k
      @Gundu-g6k 2 ปีที่แล้ว

      මේ හාමුදුරුවෝ ltte ත්‍රස්තවාදී විසින් ගාතනය කරා.

    • @kumaiddalena4059
      @kumaiddalena4059 2 ปีที่แล้ว +1

      මා යුධ හමුදාවේ සිටි කාලයේ උන්වහන්සේගේ ආරක්ශාව වෙනුවෙන් අපි ජීවිතයම කැප කලා. එහෙත් උන්වහන්සේගේ හමුදා ආරක්ශාව අයින් කරාට පස්සෙ එල්ටීටීඊ ත්‍රස්තවාදී ප්‍ර්‍රහාරයට ලක්වීමෙන් අපවත් වුනා. උන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @thivennagahawatte6677
    @thivennagahawatte6677 4 ปีที่แล้ว +1

    Dimbulagala swamin wahanse prarthana karana bodiyakin ama maha niwan suwa labathwa sadu sadu sadu !!!

  • @slninja1339
    @slninja1339 3 ปีที่แล้ว +5

    රහතුන් කොයිද මගෙ බුදු හාමුදුරුවනේ

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 4 ปีที่แล้ว +5

    පතන බෝධියකිn නිවන් දකින්නට අපි kala yam kusalayak veda a සියල්ලම ලැබේවා ..!

  • @RasikayaSeneviratne
    @RasikayaSeneviratne 6 ปีที่แล้ว +8

    සාදු සාදු...

  • @jeevanirasika7247
    @jeevanirasika7247 ปีที่แล้ว

    Ey ape kalaye tharuna madya karuwekuke ida hita ho ohuge muhuna ho katahadawath nopenwa kala vedio gatha kereem .budu wenna one mey wage suwaminwahanseylai .kawdaadaraya nokale . Ada nam mona biyakwath nehene katath kele ali karala hotal hadanna .
    Thrstha kotith ada hitiyath ath oya kele asse riguwe unwahansyma vithrai. Ada katathathaka wela gihin .
    Uthum maha niwan suwa athwewa !🎉🎉🎉

  • @slninja1339
    @slninja1339 3 ปีที่แล้ว +3

    නැවත වඩින්න අපෙ හාමුදුරුවනේ.රකින්න අපේ රට

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 4 ปีที่แล้ว +5

    අභිිත සග පරපුරේ හාමුදුරුවරැැ...

  • @dineaskumara2155
    @dineaskumara2155 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏අනෙ අපේ දිඹුලාගල පන්සලේ ලොකු හාමුදුරුවෝ ඔබ වහන්සේ අපවත් යනකොට වෙන කොට මට අවුරුදු 10 ඒත් ඔබ වහන්සේ දවනවා බලන්න මම ගියා මට මතකයි🙏🙏🙏🙏🙏

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 8 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ 😢😢😢😢

  • @sanjulaprabhath1788
    @sanjulaprabhath1788 ปีที่แล้ว

    නිර්වාන සුවය ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @psanpath2204
    @psanpath2204 2 ปีที่แล้ว +2

    නිවන්දකිවා! ඔබවන්සෙලා දැනූයි රටට අවශ්‍ය

  • @rmjbrathnayakarathnayaka6866
    @rmjbrathnayakarathnayaka6866 7 ปีที่แล้ว +4

    srestai obe wahanse kela seweya athisrestai sadu sadu sadu

  • @Koronakorona-gk1ny
    @Koronakorona-gk1ny 4 ปีที่แล้ว +2

    සාදු සාදු

  • @ranuranu1234
    @ranuranu1234 10 หลายเดือนก่อน

    මම වන්දනා කිරීම සදහා මගේ සීයා සමග දිඹුලාගල ගිය අතර මේ හාමුදුරුවෝ දන්නා පරිදි සියල්ලම සත්‍ය

  • @harshalakmal778
    @harshalakmal778 2 ปีที่แล้ว +1

    නිවන්සුව අපෙ හාමුදුරුවනේ🙏🙏

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว +1

    sinhala baudhda jathiyata kala sewayata oba wahanseta thrividha rathnaye saranai...!

  • @nalinlewuke1218
    @nalinlewuke1218 6 ปีที่แล้ว +4

    obawahanse adatath jewamanayi ape nayaka hamuduruweneee

  • @kuwaitstar1804
    @kuwaitstar1804 2 ปีที่แล้ว

    Uthum uu niwan suwa lebewa ape hamuduruwane...🙏🙏🙏

  • @Stanleyprabhathrajapaksh-li1xf
    @Stanleyprabhathrajapaksh-li1xf 10 หลายเดือนก่อน

    Obawahanseta niwan suwa

  • @kasthuri9438
    @kasthuri9438 4 ปีที่แล้ว +5

    එහෙම කරපු හමුදුරැවා මැරැවෙ

  • @kasungayan6918
    @kasungayan6918 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 2 ปีที่แล้ว

    Ape nayaka hamuduruwanta niwan suwa athwewaa

  • @SanathSamaradiwakara
    @SanathSamaradiwakara 4 หลายเดือนก่อน +1

    🙏🪷🙏

  • @DhanushkaAmali
    @DhanushkaAmali 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ

  • @skmdsudeera9475
    @skmdsudeera9475 5 ปีที่แล้ว +2

    Adambarai ape hamduduruwana. sadu sadu. Sadu

  • @pirithBana
    @pirithBana 6 ปีที่แล้ว +3

    Samajayata loku seewayak kala hamuduru kenek...........

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 ปีที่แล้ว

    Oba wahanseta Niwane Doratu Wiwaraweewaaa...

  • @ranjithpriyankara2602
    @ranjithpriyankara2602 6 ปีที่แล้ว +2

    Ane ape hamuduruwan wahanseta budu saranai

  • @nissankaanilshantha8199
    @nissankaanilshantha8199 2 ปีที่แล้ว

    Niwan suwayama labeva oba wahanseta

  • @chathurideshika1415
    @chathurideshika1415 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu! 🙏🙏🙏

  • @ireshalakmal8739
    @ireshalakmal8739 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sumithradamayanthi9633
    @sumithradamayanthi9633 4 ปีที่แล้ว +3

    Sadu!!!!Sadu!!!!Sadu!!!!🙏🙏🙏🙏

  • @sasankanirmali6265
    @sasankanirmali6265 4 ปีที่แล้ว

    Ape hamuduruwane oba wahanseta nirwana sampaththiya labewa!!!

  • @prabuddhasandeepa12
    @prabuddhasandeepa12 5 ปีที่แล้ว +2

    oba wahanseta uthum nirwaanayama ath weva!!!

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 4 ปีที่แล้ว +1

    How wonderful thinking

  • @chamaratennakoon6020
    @chamaratennakoon6020 ปีที่แล้ว

    🙏🙏

  • @roshankulasekara3947
    @roshankulasekara3947 4 ปีที่แล้ว +3

    Niwan suwa labewa!

  • @saddammavilasa2849
    @saddammavilasa2849 2 ปีที่แล้ว

    පරම පිවිතුරු උතුම් නිවනින් සැනසීම ලබත්වා 🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว

    Newan suwa lebeawa oba whansheata

  • @hemajayantha4453
    @hemajayantha4453 6 ปีที่แล้ว +1

    Koti karapu lokuma aparade ape nayaka hsmuduruwan apawath kala eka oba wahanseta budubawa atwewa naraka minisun atara noipa dewa sadu sadu

  • @nishandesilva801
    @nishandesilva801 2 ปีที่แล้ว

    Mama.maruney..dibulagala.kandey.injeket.karagena.ath..ada.mAta.daruwo.upanna.rahula.putheyk.lakshmi.duveyek..dibulagala..somavathiye.sathyayi.mamva.maranayen.beragaththa

    • @nishandesilva801
      @nishandesilva801 2 ปีที่แล้ว

      Mama.adatath.kiyanava.mage.athey.injeket.karapuva.kalal.thiyanava.mey.hama.deyyakma.barai.mage.siman.bath.vadana..rajaguru.mage.aththata.

  • @sada-wf1wn
    @sada-wf1wn 2 ปีที่แล้ว

    නිවන්දැපලැබෙිවා.....

  • @kuku2320
    @kuku2320 4 ปีที่แล้ว +1

    Oba wahanseta budu bawa labewa

  • @rkgayandilshan5282
    @rkgayandilshan5282 2 ปีที่แล้ว +1

    🙏

  • @rizwanamubarak4743
    @rizwanamubarak4743 8 หลายเดือนก่อน

    අනෙ පව් එ හාමුදුරුවෝ

  • @nethminmanusha688
    @nethminmanusha688 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ushanhhhj1141
    @ushanhhhj1141 4 ปีที่แล้ว +1

    Nivan dakiva ape hamuduruvo

  • @SLLEDER
    @SLLEDER ปีที่แล้ว +1

    Bs

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @laksiriwijaya6626
    @laksiriwijaya6626 2 ปีที่แล้ว +1

    නිවන් සුව අත්වේවා 🙏🏼💐🙏🏼💐🙏🏼💐

  • @danurdaprasad1609
    @danurdaprasad1609 7 ปีที่แล้ว +3

    Budusaranai

  • @thaalawarsha856
    @thaalawarsha856 4 ปีที่แล้ว +1

    Me vidio dakiddi papuwa paththu wela yanawa. Aththamai me kalkanni desapalakayoi anthawadiyoi nisa me wage uthum jeewitha keeyak nam me lak manita ahimi kalada

  • @dhana8835
    @dhana8835 4 ปีที่แล้ว +1

    🙏🙏🙏😍

  • @kashyaparathnayaka6942
    @kashyaparathnayaka6942 ปีที่แล้ว

    🥺🙏♥️

  • @jehanperera7797
    @jehanperera7797 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @sarathkumara6190
    @sarathkumara6190 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 4 ปีที่แล้ว +2

    Unlike Kare ...ballanta jataka une....sakkili...wanna ethi.....

  • @dlipranaaaksthanks1614
    @dlipranaaaksthanks1614 6 ปีที่แล้ว +1

    anea apea hauduruvo koti karapu aparadayak

  • @samankumara8622
    @samankumara8622 2 ปีที่แล้ว

    රටට වැඩක් කල යතිවරු

  • @susanthaamaraweera1716
    @susanthaamaraweera1716 4 ปีที่แล้ว +1

    ai dan kale oba wahanse wage utthum suwamin wahansela ape rate bihi wenne naththe oba wahansela wage ayata vitharai me rata hadanna puluwan wena kisihima kenekuta me rata hadanna bahe

  • @yamunayamuna215
    @yamunayamuna215 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 3 ปีที่แล้ว

    🙏🙏🙏