ඔබේ දෛවය අද ඉඳන් ඔබම බලාගන්න - අංක විද්‍යාවේ ගැඹුරුම රහස් රැසක් එළියට
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- මුදල් වැය කර එක එක්කෙනා පස්සෙ ගිය කාලය අවසන් අංක විද්‍යාවේ ගැඹුරුම රහස් රැසක් එළියට - අංක විද්‍යාව පාඩම් මාලාව 01
🔔 Subscribe for more videos: / @vishwakarma.lk
Share this video with your friends and family: • ඔබේ දෛවය අද ඉඳන් ඔබම බ...
✅ Let's connect:
Facebook - vishwakarma.lk/
Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
#Vishwakarma #Chathura_Umagiliya #Numerology
නැවතත් අලුත් විදියකින් වැඩසටහන පටන් ගැනීම පිලිබඳ , ඉතාමත්ම සතුටු වෙන අතර , මීට පෙර වැඩසටහන් වලින් බොහෝ දේ ඉගෙනීමට හැකි වීම පිලිබඳ මාගේ හදපිරි ගෞරවය සහ ස්තූති පුද කරමි🙏
මෙම වැඩසටහන් මාලාවත් ඉතාමත්ම සාර්ථකව කරගෙන යෑමට ශක්තිය දෛර්‍ය ලැබේවායි කියා ප්‍රර්තනා කරමි
A adahasata 100%kma akagae . Godak pinn .
Aluthin iganaganna ayata hoda pahadili kirimak
Theruwan saranai
අනිවාර්යෙන් 🙏👍❤
බොහොමත්ම ස්තුතියි ගුරුතුමනි...ලොකු අාසාවක් අැතිවුනා ඔබතුමා වගේ මේ දැනුමෙන් පොහොසත් වෙන්න.. සුවඅත්වේවා ඔබ සියලුදෙනාටම...තෙරුවන් සරණයි...🙏🙏🙏
ගොඩාක් ස්තූතියි. හරීම පැහැදිලියි ඔබ තුමා දක්ෂ ගුරුවරයෙක් ඔබතුමා දෙන දැනුමට අපි ඔබතුමාට නිරෝගි සම්පත් දීර්ගායුෂ ප්‍රාර්තනා කරනවා.
ආයුබෝවේවා ඔබ තුමාලට. හරිම වැදගත් වැඩ සටහනක්.හරිම පැහැදිල
🙏🙏🙏
ස්තුතියි චතුර මහත්මා. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා
තෙරුවන් සරනයි ඔබ තුමාට නිරෝගි සුව දිර්ගායුස ලැබේවා ඔබට යහපතක් ම වේවා බුදු සරනයි
🙏 ස්තුතියි ඔබ තුමාට.ජයෙන් ජයම වේවා!💐ජේසු පිහිටයි!
ගනිතයට මම ගොඩක් කැමතියි ඔබ තුමාගේ සියලුම ගනිත වැඩ සටහන් මාද ඉගෙන ගැනීමට කැමති බවත් සියලුම වැඩ සටහනක් වලට මාවද සහබාගි කරගන්නා මෙන් ඔබතුමා ගෙන් ඉතම කරුනාවෙන් ඉල්ලා සිටිමි
බොහොමත්ම අපූරුයි ....සුබ අනාගතයක් ඔබ තුමාට..🙂 තෙරුවන් සරනයි ...🙏
ගොඩක් වටිනවා... බොහොම ස්තූතියි චතුර උමගිලිය සර්ට....
හරිම සතුයි ....ඔබ තුමාට තෙරුවන් සරණයි ...!
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට !!!
තෙරුවන් සරණයි චතුර සර්.
ඔබට ජය වේවා!❣️ 🙏🌞
සුවපත් වෙත්වා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔබට සුභ අනාගතයක්
Thank you so much sir
වැඩසටහන සාර්ථක වේවා !🙏🙏🙏
Me wada සටහන degatama karanna...math hoya hoya හිටියේ ..igena ganna....bohoma pin..oba thumata
තෙරැවන් සරනයි වටිනා වැඩ සටහනක් ස්තුතියි ජයවෙිවා
ආයුබොවන් ඔබට බොහොම වටින අදහස්ක් ස්තුතිය !
බොහෝම ,ස්තුති ඔබතුමා ට
ස්තුතියි ඔබ තුමාට.ජේසු පිහිටයි
ගොඩක් පිං ඔබ තුමා ට
තෙරුවන් සරණයි මගේ ගුරුපියාණනි 🙏
බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ඔබට
තෙරුවන් සරණයි ....
ඉගෙනගන්න ආසයි 👍🌷🌷
Wishwa karma nalikawe siyalu karya mandalayatath, oba thumatath theruwan saranai!🙏🙏🙏🙏 devi pihitai!🙏🙏🙏🙏
🙏🙏🙏 ජයෙන් ජයම වේවා💐💐💐🙏🙏🙏 .
බුදුසරණ වේවා .ඔබතුමාට
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට
බොහොම ස්තුති
ගොඩක් ස්තුතියි
oba thumata bohoma pin...igana ganna asa eth patamalawak karanna tharan salli nathi aya godak aya innawa..e nisha oba thuma karana sewaya agaya karanawa
තෙරුවන් සරණයි sir
තෙරුවන් සරණයි
ස්තුතියි ඔබතුමාට
ස්තුතිය්
Thank you...Budusarani
Mama oba thumage wadasatahan itamat rasa widinwa sampurnma atta..loku danumak obage wadasatan yutub nalikawen igena gatta ..mama t kamathi patamalwata sahabagi wenna nsmut mama innewidesa rataka.
Thankyou sir
Mata nam keyapu seyallama atta man ada th egana hetuwa e e kalaval vala une edewal gana hetadde atta
Good
Godak wedagath denuwath kirimak. Obathumata yahapathakma weva!!!
Theruwan ssranai
පෙබරවාරි 15දින අංක විද්‍යාව වැඩ සටහන ඔබතුමා කරෙ නැද්ද
🙏🙏🙏🙏🙏🙏🙏
👍👍👍
🥰🥰
🎉❤
Piliwalata soyaganna amarui wadasatan tiika
🧡❤💛💚🙏
👍👍
ස්තූතියි