Ahema kiyanna epa sahodari mokada pirimiyekuta rata anna salli ona visa na ganunta rata anna salli ona na akemma anna puluwan pon walin tamai aniyam kiyana aka hadaganne samaharu Ara tani wenakota aniyam Pemata abbahi wela akai parssne paw mulin banda miniha bala inne gani anakam
Metana hitanna dewal godai mata hitenne a ganita jewete epa wela api hama pattama hitanna one minihek akka gia kialama kiannat be neda poddak soyala balanna daruwo pau miniha pattata danna daruwo wenuwen kohe hitiyat anna
Nodakin wesa gani munta rataapuwama kohe hari ponneyek hoyagena un ekka hurathal wenawa.ane ara ahinsaka daruwo denna.api nam yanne koi weleda kiyala daruwo lagata.munta the last.
Minisunge waradinisa daruwo pau thama ath geniyek a miniha thamath hadilane genunta vitharak waradikiyanna apa a ammath putha sudanakaranawa puthata mewa kiyaladila hadagaththanam iwarane neda ath geniyak api wagema lamai pauthama ath neda
දරුවො තමයි අපෙ ජිවිතේ
කාටවත් රැවටෙන්නේ නැතූව
දරුවා න් ලගට යන්න
🇸🇦
ගෑනු රට යවලා කන්න හදන පිරිමින්ට හොද වැඩේ
අනේද කියන්නෙ.
Ahema kiyanna epa sahodari mokada pirimiyekuta rata anna salli ona visa na ganunta rata anna salli ona na akemma anna puluwan pon walin tamai aniyam kiyana aka hadaganne samaharu Ara tani wenakota aniyam Pemata abbahi wela akai parssne paw mulin banda miniha bala inne gani anakam
අම්මාපල් අපේ මිනිහත් මට යන්නම කියනවා මම නම් යන්නේ නෑ ඕකාට පිනට කකා ඉන්න
මූ ගක්ජා ගහලාදා උඩ බලන් කියවන්නෙ
මාත් ගැනියෙක් පිරිමින්ටම වැරදි කියන්න බැ මිනිහා කියන්නැනේ තෝ රට රටපලයන් කියලා එලවන්නැනේ ගොඩක් ගැනි මිනිහත් එක්ක කතා වෙලා තමයි එන්නේ රට ලමයිවත් මිනිහට දාලා රට අාවට පස්සේ කි.බ කසන්න ගන්නවනේ හු.තියන්ගේ
අනේ ඒ නැන්දම්මා 🤗
හලෝ පුතේ අනිවාර්යෙන් මෙයාගේ නැති ගැන දැක්කොත් අනිවාර්යයෙන්ම කොහොමින් හරි නම්බරේ හරි ඉල්ලගෙන ඔයාට කතා කරනවා පව් ඒ අහිංසක දරුවා පෙළක් ගෑනු උඩ රටාවක් ඕක තමා වැරදෙන තැන ලංකාවේ දරුවෝ මිනිහ මතක නෑ පව් ඒ අහිංසක දරුවන් ත්‍රිවිධ රත්නත්තරේ පිහිට ආශීර්වාදය ලැබේවා ඒ දරුවන්ට මේ වීඩියෝ එක පළ කරාට ඔබටත් ස්තුතියි පුතේ බුදු සරණයි 🌹🌹🌹👍👍👍👍😢😢😢😢😢
දරුවන්ට වැඩිය හොර මිනිස්සුලොකුවෙලා ඔකත් අත් හැරියම ඔකිට මහපර තමාහිමිවෙන්නෙ අන් ඇවිත්
අපේ. දරුවෝ. තමයි. මල්ලි සම්පත. නේ. තෙරුවන්. සරණයි අල්ලා. දෙව්.. පිහිටයි 🌹🌹🌹❤️❤️❤️🤲🤲🤲🤲🤲🤲🤲🤲👏🤲🤲🤲🤲🤲🌹🌹
සල්ලි තියෙන කල් හොර මිනිස්සු ලග ඉදි
අනිවාර්යයෙන්
එදාට ලමයි නැ
නොදකින් මේ කාලකන්නි ගැනුන්ට මොකද වෙලා තියෙන්නෙ
අනේ දුකයි මල්ලියෝ ළමයි පව් 😭😭😭😭
මමත් ගෑණියක් අපි දන්නැ හේතුව මහත්තයා බොනවනම් පස්නතමයි පව් දරුවෝ දරුවෝ වෙනුවෙන් එන්නත් බැරිවඅැති නංගි මොනවා කව්රුකිව්වත් දරුවෝ නිසා එකතුවෙන්න අපිදන්නැ හේතුව ඔයාතමයි දන්නේ අනේ දරුවෝ නිසා එන්න නංගි මටනම් එ නංගිගේ මුන දැක්කම අහිංසක කෙනෙක් කියලා දැක්කේ නැතුව දොස් කියන්න එපා හොයලා බලන්න බුදුන්ගේ සරනෙන් එයි ගෙදර
නංගි ඔයා දරුවෝලගට එන්න අපේ බව පපුවදාලා යනවා මමත් රට අපේ මිනිහා බිලා ඇවිත් රංඩුවෙනවා ගහනවා. මම ඉස්පිරිතාලේ ඉදලා තියනවා දුවලා දෙන්නයි එයලා නම් බැඳලා ඔය කාලකාන් නි. ඉන්නකම් දරුවෝ හදගන්න බැ දරුවෝලග කියලා කොහෙවත් යන්නත් බැහැ මිනිහා ඔයා රට ගියපු දාවගේ ඉදන් හම්බු කරපු දෙයක් නැතුවා ඇති අපේ ලංකාවේ රට පාලනය කරන අය පෙරේතම දේ ඩෝලර් සහා බාර්. වල් අරක්කු. අරක්කු හැම ගමකම පෙරනවා කට කියන්නද ගෙදරට කන්න නැතිවුනාත් උන්ට අරක්කු වලට සල්ලි තියනවා ඔයාත් වැරදියි නංගි ඔයා මේක බලනවානේ අම්මා කෙනෙක් හැටියට දරුවෝ ගැන හිතන්න ඔය හෙර මිනිස්සු පොඩිකාලයයි ඔයාලග රැදෙන්නේ පල්ලි ඉවරවුන ගමන් ඔයාට ලමයි මතක්වෙයි ඔය තාම ගම නවත්වන්න එකා ඔයාගේ සල්ලි ටිකට විදින කම් ලග ඉදියි නොම්බරයන්මාරු කරයි.කාලකාන් නි. වෙන්නැතුව ලංකාවට එන්න ඔයා ලංකාවට ගිහින් නැ මට හිතෙන විදිහට ඔය රගපෑම අයින් කරන්න
මොන ප්‍රස්න තිබුනත් වෙන මිනිස්සු එක්ක නටන්න ඔින නැනේ දරැවෝ ගාවට යන්න තිබිබනේ වෙිස ගැනි නිසා දරැවෝ අසරනයි
Anna ake kuddak akka ennava
අපි නොදන්න පැත්තකුත් ඇති,.දරුවන්ට තියෙන ආදරය වෙනම දෙයක් ..ස්වාමිපුරුෂයා මත්වතුරට..ඇබ්බැහිවුණ
කෙනෙක්නම් ..ඒ දරුවන් දෙන්න වෙනුවෙන්,,ඇවිත් ඒ දෙන්නගෙ අනාගතය. ගැන හිතලාතීරණයක් ගත යුතුයි.
මත් වතුර..පවුලේ ආදරය, වාසනාව, විනාශ කරන හතුරෙක්, ගෑණුන්ව ,අරාබියේ වැඩට යවලා.. ඒ දාඩිය මහන්සියෙන්
හම්බ කරල.. එවන. සල්ලි, මත් වතුරට වියදම් කරනව නම්, දරුවන්ගෙ අනාගතය ගැන..කවර කතාද ?
ඒ දරූවන්ගෙ අම්මා ..තමන්ගෙ කසුන් වදාපු දරුවන් දෙන්න විනාස වෙන්න කලින්, දරුවන් දෙන්නගෙ යහපත වෙනුවෙන්,..
නීතියේ පිහිට පතා හෝ..ඒ කාන්තාවගේ පවුලේ වැඩි හිමියන්ද , සහබාගි කරගෙන..දරුවන් ගේ ආරක්ෂාව සලස්වන්න .
ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ..සෑම ප්‍රශ්ණයකටම පිලිතුරක් ඇත,ජයවේවා,අපේ සම්පත දරුවන්.අපේ උවමනාවට
ඒ අහිංසක දරුවන් මේ ලෝකෙට බිහිකලේ,බිහිකල, වැඩිහිටියන් වනතුරු ආරක්ෂා ..කිරීම අපගේ යුතුකම වේ..අනියම්
සමබන්දතා..සම්බන්දතා.. මුදල් හා ඔබේ රූපය,,ලස්සණට තියෙන තුරා පමණයි.එයයි යථාර්ථය 😢තෙරුවන් සරණයි සෑමට🙏🇱🇰🇩🇪
A..minihat..kuddakda..awaga..panna
අනිවාර්යෙන්ම අපේ ලංකාවේ අයම තමයි රටත් ඇවිත් කන්නේ තමන් ආවෙ කෙතැනටද මෙනවටද මම ආවේ දරැවෝ දෙමාපියන් සහෝදරයෝ දාලා ආවෙ එයාලගේ නෙතට කදුලු දිලා මම ආවේ යම් දෙයක් බලාපොරොත්තු වෙන් කියන තැන කට්ටිය නැ මාසයක් දෙකක් ගියපු වාම තමන්ගේ දරුවන් මිනිස්සු දෙමව්පියන් අමතක වෙලා යනවා හුගාක් මම දැකලා තියෙනවා රටින් පිටවෙන්න කලින් මිනිස්සු ඉන්න වා පොලක් අයට රට ආවට පස්සේ මිනිස්සු නැ හොර මිනිස්සු තමයි පෝෂණය කරන්නේ ඇත්ත ටම අපේ ලංකාවේ සමහර ඉන්නවා හොඳ අය ඉතින් අයියේ ඔයාට අල්ලා දෙවියන්ගේ දේව ආශිර්වාද ලැබේවා 🙏🙏🙏🙏
බොහොම ස්තූතියි අයියේ හැමෝම එකතුවෙලා මේ තිරිසන් ගෑණිව හොයාගන්න බලමු හැමෝම උත්සහ කරන්න උදව් කරමු
දරුවන් තරම් අම්මා කෙනෙකුට තවත් සම්පතක් තියෙද මගෙ මුලු ජිවිතෙ ම මගෙ දරුවො
කියලා වැඩක් නැ
අනේ දරුවො නොබලා ඉන්නෙ කොහොම ද අම්මා කෙනෙක් .. අපි රට හිටියට හිත තියෙන්නෙ දරුවො ලග. දරුවො තමා මවකගෙ සම්පත .
සල්ලි ඉවර උනාම හොර මිනිහා ගෑනි පන්නල දායි එතකොට ගෙදර එයි
Owu aaka aththa pawuu daruvo
අනිවාර්යයෙන් එහෙම තමයි වෙන්නේ
Me wage genunwa panapiting puchchanna oney
අනේ මංදා මුන්වගේ ගැනුන්ට දේන්ට ඕන රජකාලේ දඩුවං🎉🎉🎉
Man awuruddak rata mage mahaththaya daruwo 4denath ekka godak duk winda mull kale mage mulu padiyama man yawanawa mage mahaththayata.eya nathi karanneth naa Dan dewipihiten kadekuth damma anamaduwa pare.kawadawath matanam oya samahara wesiyonta wage kisima kenek ekka time pass ekatawath katha karanna love karanna hithila naa.mage mulu lokema mage daruwo
පුදුම ගෑනියෙක් දරුවෝ බලන්න ආසාවක් නැද්ද දරුවන් ට වැඩිය හොරු මිනිහා ලොකු වෙලා
අපෝ අපේ ගමටත් ආවා එහෙම ගෑනියෙක්.ගම ගාල්ලේ.බැදලා ලමයි දෙන්නෙක් ඉන්නවා එහෙ.ඒත් ඒ ගෑනි රට ඉදලා අපේ ගමේ පොඩි කොල්ලෙක් එක්ක යාලුවෙලා එයාර්පෝර්ට් එකෙන් බැහැලා ආවේ මෙහෙ.ඒකිගෙ අය කිසිකෙනෙක් දන්නේ නෑ.දැන් ලමයි දෙන්නෙක් ඉන්නවා මෙහෙත්
Ane appe api thawamath Ape daruwo bedalath ayalata thawama api balanawa.puduma genu pau asarsna daruwo
මිනිහා ඒ තරම් හොදයි එකයි ගෑණි ගෙදර ගිහින් නැත්තේ
Mama kosgama meyage hariyata gewal koheeda visthare kiyanna mama hoyala kiyannam
අනේ පවු එ අම්මා හරි හොඳයි .....video එක බලලා දරුවෝ ළඟට යන්න .....මොඩ වැඩ කරන්න එපා ......
සල්ලි ටික ඉවර උනාම කසාද මිනිහවයි දරැවොයි හොයාගන එයි එතකොට පයින් ගහලා එලවන්න ඕනා
ඇත්ත .එලවන්න ඕන පැත්ත පලාතට එන්න නොදි
අවුරුදු 39යි නම් නෝට් ෆෝට් වලට ලගයි ..😂.කොහේ හරි ඇච්චෙක් හොයාගෙන ඇති ඌත් එක්ක ගියා airport එන්න එපා කිව්වේ රට සල්ලි ටික ඉවරයක් වුණාම ගියපු එකා පුකට පහින්ගාලා එලවනවා ..මෙහෙමත් අම්මලා 😢😢
Kalaknni gahanu rata apuwama gahanu hora minissu hoyagena daruwo amataka karala salli tiyanakam hora minissu ide oyawage gahanu nwa iranna oni
දරුවන්ට ඇයි මෙහෙම කරන්නේ පවු දරුවන් මොන පුස්න තිබුනත් දරුවෝ පලිනෑ අහින්සක පැටවු ආයේ රට පනවයි ඉක්මනින්ම දැනුවත් වෙන්න😢😢
Ane pau me kiyak nam winasa wenawada ganu rata giyama godak ganunta rata awa aramuna amathaka wenawa monawa unath daru gena hithanna one neda ane manda😢😢😢
Niyami amma oya wal kamn ganige eki koyawt yan minsu allgn salli dann atti ut hodat gar kann atti kal kanni daruw pau han gann onz
Metana hitanna dewal godai mata hitenne a ganita jewete epa wela api hama pattama hitanna one minihek akka gia kialama kiannat be neda poddak soyala balanna daruwo pau miniha pattata danna daruwo wenuwen kohe hitiyat anna
නැන්දම්මා රගපානවා හොදට
Badu pettiya ganna giyama ekata danum deela thiyanna cargo ekata paw daruwan
අනේ මන්ද මේ ගැනු අපි මේ ඇගිලි ගැන ගැන ඉන්නවා කවද්ද දරැවෝ ලගට යන්නෙ කියලා මුන් කොහොම මේවගේ වැඩ කරනවාද මන්දබුදු සරණයි
Ekanam attha
කියලා වැඩක් නැ අනේ
Me ganu modai dannawada imo Akan minissu hoyagana walan hodala ganna salli tika Puja karanawa hora minihata
බලන්න. එයත්. වෙනකොහාටභරි. පටවෙලා. ඇතිද. දැන්නෑමොකද. වෙලාතියෙන්නේ. කියලා. බලන්න
Koheheri hora minihek akka yanna athii
Mamath ganiyek thamai habai manissu we as wenne ganunge waradi walin thamai munta thela wadi wenawa rata giyama.nodakin mehema hanu nisa hoda ganiyekutawath thank naha
Maya kuwait aka kohada hitiya kawatda maya lankawata. ඇවිල්ලා තියන්නේ. Maya කුවෛට් aka kohada හිට්යේ එ. Minihiya ga නොම්බර් dann බැරිද
A හිටපු gadar ganiga නොම්බරේ හොයලා dann api
මම අවුරුදු පහළොවක් ඉන්නේ ජෝර්දාන් ගෙදරක මොන දේ දුන්නත් මට අවුරුදු දෙක ඉවර වෙනකම් ඉන්න අමරුයි දරුවෝ බලන්නේ නැතුව හැම දේම දෙන්නේ දරුවන්ට ♥️මුන්ට පිස්සු
පෙලක් ගැනුන්ට පිස්සූ එක එකමිනාහට වසිවෙලා දරැවො ලමයි හැමොම දලා ගිහින් උන් හිටි තැන්. අහිමිවෙනවා වෙස ගැනුන්ට
Kalakanni gani mara balliyek oki alllala hire damanna oni
මේ පව් අප්පා මිනිස්සු මොනවා හොයාගත්තත් කමක් නෑ දරුවො දෙන්නට බලන්න එපැයි පව්ව රසර නම් ඉතින් ඒ අම්මගේ හොඳ කමට දරුවෝ දෙන්න බලාගන්නව තාත්තත් බොනවා නම් ඇයි මේ අම්මා මේ වගේ වැඩ කරන්නෙ දන්නවනේ තාත්තගෙ හැටිත් මේ වගේ ගෑනු නම් කවදාක්වත් හරියන්නේ නෑදරුවෝ දෙන්න විඳින දුකට හොඳක් නම් වෙන්න එපා මේ වගේ ගෑනුන්ට
Genita vitarak benala wedak ne malli minissu bela genunta watha danakota okkoma epa wanawa lamai pau minihata berida bema nawattala lamai gena hithanna minissu genu rata yawanawata hoda wede
කරුවලගස්වැවකියන්නේපුත්තලමපැත්තේමරන්ඩඔනඔයවගෙගැනුපවුදරුවන්දෙන්නායමන්ගෙදරගැනියෙමත්ඉන්නේරට.පලගෙදරපිංසිද්දවෙියිපල.මදනයගහලඋබටදරුවන්එපාවෙලබල්ලි
ඔය වගේ දෙයක් අපේ පැත්තෙ උණා ඒ ගෑනිගෙ හොර මිනිහ ළගට ගියේ ඌ මේකිගෙ ඔක්කොම ඉවර කරල මේකිව එලෙව්ව ඒ වගේ මේකිට වෙන්න ඕන 🤬🤬🤬
එහෙම තමා කොහොමත්
අනෙ අම්මලා නෙවෙයි පූංච්ච් අම්ම කෙනෙක් වෙස අම්ම කෙනෙක් මිනිහ අත්හැරියත් අර අහින්සක දරුවො දෙන්න මොනවද දන්නෙ ඒ ලමයි පලීද කොහොම ඇවිත් ගියාද දෙවියනෙ දරුපැටවි බලන්නැතූව මමත් ඉන්නෙ කූවෙටි මටනම් මගෙ දරුවො කතා කලෙ නැත්නම් ඉන්න බැ පොන්නෙක එයාගෙ වැඩ කලෙ නැත්නම් පැය දෙකතූනක් මට කරන්නවත්. වතූරවත් බොන්න බෑ බඩ පපූව පිචිචෙනව ලංකාවට යන්නමයි හිතෙන්නෙ මම අඩ අඩා දෙවියන්ට කියනව ඔන්න පූතා කතාකරනව මම අඩනවා ඉතින් මට සැරකරනව පැකෙජෙක ඉවරයි දාගන්න බැරි උනා දැන් තමයි දැම්මෙ කියල මට කවූරු කතා කලත් වැඩක් නෑ දරුවන් කතා කරන්නම ඕන ලමයි බනිනව අපි හැරුනොත් මොකද කරන්නෙ කියල මම මෙහෙ පපූව පැලිල මැරෙනව එකාන්තයි මම ගන්න පඩිය දරුවන්ට තමයි යවන්නෙ මම කියනව අමිමටත් සල්ලි දෙන්න නිවාම ලමයි අම්මටත් ගෙනිහින් දෙනව මගෙ ලමයි තමයි මගෙ අම්මටත් සල්ලි දෙන්නෙ මම කල්පනා කරනවා මට විතරද මෙම හිත ඇතිවෙන්නෙ කියල. අනෙ මෙ අම්මලා කොහොමද දෙවියනෙ දරුවන් අමතක කරන්නෙ මගෙ ලමයි ලොකූ ලමයි ඉගෙන ගෙනත් ඉවරයි ලොකු උනත් ඒ මගෙ දරුවො කිරිකැටි දරුවො කොහොමද අමතක කරනවද අනෙ අමිමලා ඔහොම කරන්න එපා රට ඉන්න බෑ අපිට හැමදාම ඔය දරුවො තමයි අන්තිමට වතූර උගූරක් හරි දෙන්න ඉන්නෙ මගෙ පපූව පිච්චෙනවා මෙව අහනකොටත්❤❤❤❤❤❤❤😂😂😂😂😂😂❤❤❤❤❤😂😂😂අනෙ මල්ලි දරුවන්ට මෙ අම්ම හොයල පූලූවන්නම් දෙන්න ඔයාත් අල්ලා දෙවි පිහිටයි දරුපැටවි දෙදෙනාටත් බුදු සරණයි දෙයියො බූදුන් හැමදෙම බලා ගනිව්
Tawath.palak kdakappal.karala.athi me.geni
ඕකටතමයි කියන්නේ කාමරාගයකියලා😊
Ow aka aththa
Thatha.kudularayek
@@chandanisriyalatha293 hapooo
Puduma ganu madana gaya gahala rata giyama kulappuva hadenava godak ganuta
පිරිමින්ටත් හොඳ වැඩේ .. ඇහැට කනට පේන ගෑනු රට ඇරලා එවන සල්ලි වලින් බිබී ඉන්න කාලකන්නිනේ... එක්කෝ මිනිහා රට ගිහින් පවුල නඩත්තු කරන්න ඕන.. දැන් මොකද උනේ මිනිහට තනියම දරුවෝ හදාගන්න වෙනවා...
ගෑනිත් මට්ටු වෙනවා... සල්ලි ටිකයි ගෙනාපු සියලු දේ ඉවර උනාම අවජාතක දරුවෙකුත් එක්ක පාරට වැතුනම තේරෙයි...මෝඩ ගෑනු..
Alla ganna lasema krame badu box akak awalanm police keya nama dunnama box awspu tanarta danum dunnort allaganna puluwan lamaye acci amma paw
අනේ දෙවියනේ පුදඅම අමිමෙක්,,අපෙ ලමයා අලි පැටවි වගෙ ඉද්දිත් දවසට හතර පස්වතාවකි කතා කරල සලිලි යවල හැම දේම හොයල බලනව 2011 ඉදන්ම අද වනතෙක්, හිතාගන්න බැ මෙහෙම අමිමල ගැන
අනේ. පවු. දෙයියනේ. දරුවන්. දෙන්නා. අමිමලාට.පුලුවන්ද. ඔහොම.කරන්න ඔයි.වගේ. ගැනුන්ට.හරි.යන්නැ. කවදාවත් බුදු. සරණයි. මල්ලි ඔයාට. පුලීවන්. දෙයක්. කරන්න. දරැවන්. වෙනුවේන්
Prsna athi ath daruwo amthaka karanne kohomada 😢 amma kenek neda.api me rata awith duk widinne daruwo wenuwen.😢
Api thama daruwo demapiyo hinda au ganak rata duka vidinawa ai ane ganu mehema wenne daruwo gana hithanna onine pau ahinsaka daruwo
Okita .mahapara..thamai.kawadahari.urumawenne. wesaviyak.balli
මොකුත් දන්නැති මේ දරු දෙන්න
පව් ...😢😢 කාලකණ්ණි ගෑණූ
Me den yaluwela inna manussaya galle kiwata gama hoheda. mamath bedala inne gallen Thamai a manussayage gamath akka address aka awannako balanna
Sammaa oyaata pin sidda wei.enna.thanakin gadarata yannaa powuuuuu daruvooooo api.thamai maaa daruvooooo pitipassama.ennaa 😊
නොදකින් මෙහෙම ගැනු හෙන ගහනවා දරැවො දෙන්නා කරපු දේට 😮😮😮😮😮😮
අනේ...ලගදීම. කොතන...හරි...මරා...දමයි...එහෙම තමයි..වෙන්නේ කියන්න ලියන්න වචන මදි..ගොන්..ගෑනිට ❤❤❤
Nodakin wesa gani munta rataapuwama kohe hari ponneyek hoyagena un ekka hurathal wenawa.ane ara ahinsaka daruwo denna.api nam yanne koi weleda kiyala daruwo lagata.munta the last.
හරි කෙලවගෙන එයි...ආපහු...නොදකින් කාලකණ්ණි ගෑනු..කුලප්පුව ගහල..අපිත් ඉන්නෙ රට දවස ගානේ දවසට දෙපාරක් කතා කරනවා වීඩියෝ කෝල් ගෙදරට..මහ බලු ගෑනු...නොදකින්..විතරක්...
අපි මෙි බලගෙන ඉන්නේ කවද්ද අපේ පැමිලි එක ලගට යන්නේ කියලා මුන්ට පිස්සු අඩෙි අය අවත් බාර ගන්න එපා අමිමෙි ඔයා දරැවෝ බලා ගන්න
Oya wage genu hadanna bha maranna ona
මේ අමිමලාද ඔකිට ඇදි වතවත් නැතිවෙනවා මේමිනිහා දැක්කාම කියන්න පුලුවන් උබේ අනේ තියන මුදල් ඉවර වුනාම උබට හොදට සලකයි 😁😁😁
සල්ලි ඉවර වෙන්න කලින් අය යය් සමහර විට ඒජන්සි යෙන් අය සල්ලි දෙනවා නේ එකයි වරද මුණ ට ඕව නවතා දාන්න ඕනේ
Embasyya haraha balanna puluwan lankawen pita welada kiyala passport no dunnama
Moda wanna apa adara ynna nathnm daruwata salli danna rata enna Nisa ohstal akkata dala ohdata wgannapn
ගොඩක් අය උදව්වක් ඉල්ලුවහම මගාරිනව ඒත් කාගේ හරි වැරදි හොය හොයා ප්‍රචාර කරනව
මේවා වැරදි මිනිස්සු න්ගේ ඇය් ගැනු රට යවන්නේ ඇය් බොන්නේ ඒක අතකට හොදයි තවම වයස තියන නිසා අය රට යය් නේ
Ana manda mahama ganu maga putha ta a.u.21 kak badalat at a wanuwa tama mama
mamath inne rata lankawe inna pirmi rata inna ganunta katha karanawa a katha karanne unge wasiyata moda ganu unta ahuwenwa pau lamai
Miniyaget poto danna atakota hoya gattaki api daruwo badala tawat daruwanta udawkaranaw
😢😢😢😢pau daruwann😢😢😢😢 me ganunta monawada.wenne😢😢😢
❤
අපිත් කාන්තාවො තමා ඒත් ගෑනු මොලෙ නැතිවැඩ කරනව.ඕකුන්ට තේරෙන්නෙ හොර මනුස්සයා සල්ලි ටික අරගෙන පයින්ගහල එලියට දැම්මාම. අම්මෙ කොස්සට කොහොල්ලෑගුලියකුත් අලෝගෙන දොරලගින් තියාගෙන ඉන්න.පුදුම ගෑනුනෙ මුන්
Aiyo pau lamai denna ane දෙයියනේ mahemath ammala
Yako inna thenakin pala gedara thamange daruwo denna
Okita horaminihek ekka yanna athi nodaking amooo meheamath ammala nodaking okita rasa kama hamba wei nilantha oya monada ahannea naduda ahannanea oki wena minihek yananna athi balu wesi oku awith yanna athi hora minihath ekka
අනෙ මෙකිට වරදින් කොට යූටූප් දායි මම අසරණ වෙලා කියලා යකො මෙ ගැන්වූ මෙතරම් මොකද මිනිහා හොද නැතිනම් දරුවො මොනව කරන්නද ඔය වගෙ අම්මලා තමයි පාරවල් වලට වැටෙන්නේ
😭 දරුවෝ පව් ඉතින් මොනවා කරන්ඩද ඉතින් වේස ගෑනු හදන්න බැහැ නොද
කාලකන්නි පිරිමි එක්ක ඉදන් දුක් විදින ගෑනී තමයි දන්නෙ
මාත් දරුවො වෙනුවෙන් මිනිහ එක්ක ඉන්න ගෑනීයෙක් ඒ නිසා මම දන්නව ගෙයක් ඇතුලෙ වෙන දේවල්
ගෑණු රට යවන උන්ට හොඳ වැඩි
අපි දන්නේ නැ ඇත්ත මොකද්ද කියලා .නැන්දාම්මා බොරු කියනවාද දන්නේත් නැ.එ උනාට දරුවෝ පව්.එ ලමයි බලන්න හරි එන්න
මමත් කුවේට් එකේ අව්රැදු විසිදෙකක් අනිවාර්යෙන්ම මෙයා ගෙදරින් පැනල බන්ගලියෙක් තියාගෙනඇති
හොරෙන් ලන්කාවට ඇවිල්ලා ඉන්නෙ ....දැන් ළමයි එපාලු
ලංකාවේ එකෙක් ලෑස්ති කර ගෙන බන්
වේසා රට කුවේට් 😁😁
ඔයා ඇත්තටම කුවේට්ද ....
ඔය වගේ වෙහෙස ගෑනුන්ට හරියන්නේ නෑ වලටත් එක්ක හෙන ගහන්න ඕනා
අනේ පවු අනේ දරුවො දෙන්නා ගැණ හිතල ළමයින් බලන්න යන්න සහෝදරිය පවු ඒ ළමයි 😢
මිනිහගේ නම්බර් එක තියෙන නිසා පොලිස්ට දැනුම් දෙන්න තියෙන්නේ ගෙනල්ල කටුතරයක් ගනියි ඒ ගැන හොයලා බලයි
පොලිසිය කෝල් කරාම ඌ කට් කරනවා ....පොලිසිය මුකුත් කරන්නේ නෑ...
බලන්න එ නැන්දමිමා කොචිචර හොදද මෙිකි කරලා තියන බොරැව අය අවත් බාර ගන්න එපා මෙිකි
ඔයා එන්න අනෙ.මෙකි.ඔන නෑ මට අය 😂😅😅😅😅😅😅😅
@@Lakap..e හ්මිමිමි ඔයා කියන දෙයක් තමයි ඉතින්
මමත්.ගෑනියක්.මොකද.මෙි.ගෑනුන්ට.වෙලා.තියෙන්නේ.රට.අාවම.තටු.එනවද.මුංට.පවු.අසරන.දරැවෝ..😢😢😢😢😢😢
Mee minihada penawa munean kapati madaviyeak kiyala ane okita mekatnatiwa yanba one atiwatak natiwa mahaparata watenna one kalakanniya taws kiwalu piyata daruwo denna kiyala oya ballata dawa lamai hamba unahamaoki tawa miniheak aran yanba onee kudallo meatte tiyanna bane❤❤❤
Modagane ubesalet aran alwae pau ahensaka daruwo
Minisunge waradinisa daruwo pau thama ath geniyek a miniha thamath hadilane genunta vitharak waradikiyanna apa a ammath putha sudanakaranawa puthata mewa kiyaladila hadagaththanam iwarane neda ath geniyak api wagema lamai pauthama ath neda
මිනිහා පෝන නිසා පැත්තකට දාන්නකෝ එත් අර අහිංසක දරුවෝ පව් ඔය මිනිහගේ වරදක් නැතිව දරුවෝ අමතක් කරලා හොර මිනිස්සු එක්ක ඉන්න ගැනු දැනගනිල්ලා වඩුවානමි දරුවන්ගේ යුතුකම් ඉටු කරන්න රට ආවට පස්සේ කොහෙවත් යන බල්ලෝ පස්සේ ගිහින් දැරිවන්ට දුක් දෙන්න එපා හෙන ගහනවා තොපි වගේ අම්මලට දරුවෝ පලි නෑ අපට දරු කැක්කුම තිබුනට එඋන්ට එහෙම නෑ ලංකාවට ගිහිල්ලත් දරුවෝ නොබලා රට ගියා කියන්නේ ඕකි හොයලා දුන්නත් වැඩක් නෑ දරුකක්කුම තියේනම් ඔහොම එයිද හොරෙන් නොදකින් තොපි වගේ උන්ගේ බඩේ ජාතිවාදය දරුවෝ ඉපදෙන්න එපා සක්කිලි
බොනවනම් ඒවගේ මිනිහෙක් ගැන කතාකරල වැඩක් නෑ
Bonawa kiyana eka piliwelakata karanawanam aulakna
internet eken soya gaththa hora miniha ekka gehen athi අයියෝ epa unama එයි
අනේ මං දන්නෙ නෑ මේ ගෑනුන්ට මොනවා වෙලාද කියලා