කුවේට් ආව අම්මාගේ කෙරුවාව දියණිය හෙළිකරයි. (1 කොටස) ලැජ්ජ කරන්න එපා අම්මේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 1.9K

  • @Chandrathilaka81
    @Chandrathilaka81 4 หลายเดือนก่อน +107

    ඉතින් බොට බැරිද ඔය පස්සෙන් ඉදන් උපදෙස් දෙන ගොනත් එක්ක ලෑස්ති වෙලා වැඩක් පලක් කරලා හම්බ කරන් ගේ දොර හදාගන්න. යකෝ හතර හන්දි හොදට තියෙද්දී අම්මා දෙනකම් බලන් ඉන්නේ නැතුව වැඩක් පලක් කරපියවූ. උපන්දා ඉදන් අම්මා කෙනෙක් ළමයින්ව උස් මහත් කරන්න මොන තරම් දුකක් විදිනවද. දැන් තොපි ඔච්චර ලොකු වෙලා කසාදත් බැදලා දරුවොත් හදලා තවත් අම්මගෙන්ම කාලා ඇදල ඉන්න බලනවානම් තොපි වගේ සක්කිලි දරුවෝ කොහෙවත් නැතුව ඇති

    • @mananlagethilaka2940
      @mananlagethilaka2940 4 หลายเดือนก่อน +3

      Hariyata hari

    • @ranimala3060
      @ranimala3060 4 หลายเดือนก่อน +1

      Mehe innna gehenu minihek yaaluwechcha gaman kuwaity gedarin eliyata paninawa

    • @r.prohini1091
      @r.prohini1091 4 หลายเดือนก่อน

      😅😊❤

    • @SaliyaBalasuuriya
      @SaliyaBalasuuriya 4 หลายเดือนก่อน +2

      Daruwanta karapu hariya madida balliye..toge minihath ekka utsahayen diunu wiyan,ea manussaya hari kiyanawa newei,namuth asawan tiyenawa minissunta,ubata advice karana ponnayata ammagen kanna balagena inne natuwa uthsahayen diunu wenna balapalla,ube thatha hariyata hitiyanam ube ammata ohoma wenne naha,ata paya nokada hadapu ekama madida bola,lajjaei mona waradda kalath taman me lokayata bihi karapu raththaran ammane............poddiye amma ammamaei hamadama.........😂

    • @madusani8452
      @madusani8452 4 หลายเดือนก่อน

      ඔය හරි ​@@mananlagethilaka2940

  • @kuwaitstar2347
    @kuwaitstar2347 4 หลายเดือนก่อน +22

    මට මේ බැල්ලිගෙයි...අර උපදෙස් දෙන ගොන් ඇට වල්ලගෙයි කන පලන්න හිතෙනවා අම්මෙක්ට අම්මා කියන නාමෙටවත් ගරු කරහන් යකෝ

    • @LathaAtha
      @LathaAtha 23 วันที่ผ่านมา

      එක අතකට ඒගෑනි තෝවගේ දුවෙක්ගෙන් බේරිලා ගිය එක ලොකු දෙයක්

  • @GethaSrilanka
    @GethaSrilanka 4 หลายเดือนก่อน +94

    පුතේ මේ අහන්න..තාත්තලා කියන අය..හරියට නැති උනහම තමයි..ගෑණු ඔය වගේ වැරදි කරන්නේ..තමන්ගේ ස්වාමිපුරුෂයා..දැනගන්න ඕනේ ගෑණි ගැන..හොයලා බලන්න...ගෑනියෙක් කසාද බඳින්නේ..පිරිමියාගේ උවමනා දේවල් වලට විතරක් නෙමෙයි..පිරිමිකම රැකගෙන.ගෑනි ගෙනත් හොයලා බලලා.දරු පැටව් ගැනත් හොයලා බලලා..පවුලක් නඩත්තු කරන්න පුළුවන් කෙනෙකුට විතරයි..පිරිමියෙක් කියලා කියන්නේ...ලංකාවේ ගොඩක් කට්ටිය රට එනවා..ඒ එන්නේ ඇයි කියලා දන්නවද පුතේ...තමන්ගේ මිනිහට උදව්වක් වෙන්න..ඒත් මේ පිරිමි බලාගෙන ඉන්නේ..ගෑනි දුක් මහන්සි වෙලා හරිහම්බ කරන තුට්ටු දෙකෙන්..ජීවත් වෙන පිරිමි තමා වැඩියෙන්ම ලංකාවේ ඉන්නේ..මෙහෙම දැම්මා කියලා..ඕගොල්ලෝ දුක් වෙන්න එපා...ඔය තාත්තා කියන කෙනා..කියන පලියට..ඔයා ඕව කියන්න යන්න එපා.

    • @s.music..official
      @s.music..official 4 หลายเดือนก่อน +14

      පුතේ අම්මා වැරදි එත් තාත්තා බලන් ඉදලා තියෙන්නේ අම්මා ගේ කරපිටීන් නැගිටින්නට .. නැත්නම් අම්මා රට යන්නේ නැනේ .. දැන් ඔයා අම්මා ට බනින්න එපා ඔයාව අතපය නොකඩා හැදුවා නේ .. පිරිමින්ගේ කොන්ද පන තියෙනවානම් ,ගැහැනු ඔහෝම නටන්නේ නෑ.. අම්මා ට ඔහොම කතා කරද්දී ,ඔයාගේ තත්ත්වය මොක්කද?

    • @dayanandaHB-l5u
      @dayanandaHB-l5u 4 หลายเดือนก่อน +5

      @@GethaSrilanka අනිවාර්යෙන් ම 👍, ඒ එළ වැස්සිට මොලේ කියලා එකක් නෑ උඩ බලාගෙන කෙල ගහනවා,,,,

    • @ajanthaperera4094
      @ajanthaperera4094 4 หลายเดือนก่อน +2

      හරියට හරි ඒ ළමයට උගන්නවා

    • @ajanthaperera4094
      @ajanthaperera4094 4 หลายเดือนก่อน +1

      හරියට හරි ඒ දෙවෙනි තාත්තා ලූ පව් ඒ දුව 😢

    • @ajanthaperera4094
      @ajanthaperera4094 4 หลายเดือนก่อน +2

      ගොඩාක් ඔයාට පව් පිරෙයි ඔයා දුව කවුරු උනත් අම්මට එහෙම බනින්න එපා පව් ඒ ළමයට උගන්නන දේ තමයි ඒ කියන්නෙ මැද පෙරදිග කොච්චර දුක් විඳලද හම්බු කරන්නේ මනුස්සයෙක් මොකක් හරි කියපු පලියට ඔහොම තමන්ගේ දුව අම්මට බනින්න හොඳ නෑ කිරි දීල හදලා උස්මහත් කරලා නැති බැරි කම හින්දනේ රට යන්නේ සැප විඳින්න එයාගේ දෙවැනි තාත්තා කියන කියන එක ඒ ළමයා කියන්නේ? අනිත් එක ඉතින් ළමයාව එතන දාලා ගිය එක අම්මත් වැරදියි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 หลายเดือนก่อน +7

    අම්මාගෙන් ගොඩයන්න හදන දුවයි බෑනයි... වගේ පේන්නේ...ඒ මනුස්සයා හම්බකරගෙන සතුටින් ජීවත් වේවි..

    • @GunawardhanaHana
      @GunawardhanaHana 3 หลายเดือนก่อน

      බෑනා නෙවෙයි මේ එයාගේ අම්මගේ දැන් ඉන්න මිනිහ 😕

  • @HfUt-z5q
    @HfUt-z5q 4 หลายเดือนก่อน +83

    රට එවපු එකාට ගහන්න ඕනි ඉස්සෙල්ලා ඌට කොන්ද පන නැති නිසානේ ගෑනි රට යවල කන්න බලන් ඉදලා... එි ලමයා කතා කරන විදියේ අවුලක් තියෙනවා මට

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 4 หลายเดือนก่อน +1

      👍

    • @karmaya714
      @karmaya714 4 หลายเดือนก่อน +1

      Eema ne genita ona nam rata යනවා , nethnam miniha rata yanawa.

    • @JootJoot-b8p
      @JootJoot-b8p 4 หลายเดือนก่อน

      Aka nam aththa aka matath hethuna

    • @MaduMadarasinghe
      @MaduMadarasinghe 4 หลายเดือนก่อน

      Ane,wadapu,ammata,neda,baninne

    • @cailyphotos
      @cailyphotos 4 หลายเดือนก่อน

      මේ කෙල්ල මෙහෙම අම්මට අපහාස කරන්නෙ සල්ලි එවන්නෙ නැතිව ඇති

  • @anuradhisilva4684
    @anuradhisilva4684 4 หลายเดือนก่อน +4

    අම්මට කතා කරන හැටියෙන් අම්මා කොහොම උනත් දුව ගැන නම් හිතා ගන්න පුළුවන්. තමන් විහින්මයි ලජ්ජාවට පත් වෙන්නේ. දැන් ඔයාට මුළු ලෝකෙටම කියලා ලැජ්ජා උනේ තමන්ම නේද. අම්මා සල්ලි එව්වා නම් ඔයාලට ඔය කිසිම ප්‍රශ්නයක් නැතිවෙයි. නිකන් කාල අනුන් මත යැපෙනවට වැඩ හොදයි තමන්ගේ මහන්සියෙන් ජීවත් වෙන්න. ඒ අම්මගෙන් කිරි බීල උස මහත් වෙලා. ඔයා කර ගන්නේ ගෙවලා ඉවර කරන්න බැරි පවක්.

  • @newlankatech9998
    @newlankatech9998 4 หลายเดือนก่อน +61

    අම්මා එහෙම නම් අත ඇරලා දාලා හිටු, ආයේ මේකේ ලැජ්ජ වෙන්නේ තොපි ඩබල, ගමයි දැනගෙන හිටියේ දැන් කුනුහරපේ රටම දන්නවා, උඩ බලන් කෙල ගහ ගන්නවා කියන්නේ ඔවට තමයි

  • @SanduSandu-yz8dj
    @SanduSandu-yz8dj 4 หลายเดือนก่อน +18

    අම්මෙක්ට ගරහන්න එපා ඔහොම පව් පවුල් ප්‍රශ්න විසදගන්න .. පුද්ගලිකව..අම්මා කියන්නෙ අම්මට .. අම්මට ගරහන්න එපා

    • @ruchiramadusanka9998
      @ruchiramadusanka9998 3 หลายเดือนก่อน

      Ammata dos kiyanna apa oya bihi karapu akama athine oya oya thaththeta ganna a amma kochchara duk vidinna athida amma ain karala oya rakshawak karla giwath wenna

  • @Techboysl14
    @Techboysl14 4 หลายเดือนก่อน +35

    නිතියක් නෑ අම්මම ගෙවල් හදන්න කියලා

  • @sreehani2930
    @sreehani2930 4 หลายเดือนก่อน +5

    දුවෙකුට පුලුවන්ද මේ වගේ අපහස කරන්න තමන්ගෙ අමිමට ...කිසිම බුද්දියක් නැති දරැවෙක් තමන්ගෙ අමිමගෙ අගෙ තේරෙයි යමි දවසක ඒ දාට ඔයාට ගොඩක් පසු තැවෙන්න වෙයි

  • @Chith-s7m
    @Chith-s7m 4 หลายเดือนก่อน +126

    මූ කියවනව. මේකි නැවත කියනව. ගොන්කම. ගොනෝ උඩ බලන් කෙල ගහගන්න එපා

    • @anushkamadhushani6588
      @anushkamadhushani6588 4 หลายเดือนก่อน +1

      Eththa thamai,meun me tharam gonda,thamange ammtane yako me wage lejja karnne,duwek waradak kaloth ammek mehema daaida,,noogathkama thamai thiyena,minihata atha paya hathara nedda,

    • @kwkw7563
      @kwkw7563 4 หลายเดือนก่อน

      උඩබලන් කෙල ගහන්න එපා කින්නේ අැයි එඅම්මා කියන කෙනා කියනවානම් ලොකු අයියද මමදන්නැ හොරමිනිහා පන කියලා යකොමේවගේ එවා දාන්න ඔන එතකොට රටඑවන මිනිහලා නතර කරයිගැනු

    • @gamagegamage1302
      @gamagegamage1302 4 หลายเดือนก่อน

      @@Chith-s7m අනිවාර්‍යෙන්

    • @KarunawathiA35
      @KarunawathiA35 4 หลายเดือนก่อน +2

      ඇත්තනේ ඒ දරුවගේ ඒ තාත්තාටයි කොච්චර වේදනාවක් ඇද්ද ඔයාලා අනුන්ගේ දුක නොදන්න මිනිස් ජීවිත ඒකයි අනුන්ගේ දුකක් නොදන්නෙ

    • @VithanaArachchi-oy3zg
      @VithanaArachchi-oy3zg 4 หลายเดือนก่อน

      ඒ තත්තා නෙමේ ​@@KarunawathiA35

  • @NishanthiRuhunage
    @NishanthiRuhunage 3 หลายเดือนก่อน +3

    මෙ.කතාව.බලපුවාම.හිතට.ගොඩක්.අදහස්.එනවා.කෙල්ලේ.උබ.ගෝන්.ගහක්

  • @Kumari-f3l
    @Kumari-f3l 4 หลายเดือนก่อน +44

    දරුවනේ උඹලා දැන් ලොකුයි ඉතිං හොද නරක උඹලා දන්නවා .. පාඩුවේ ජීවත් වෙයල්ලා.. අම්මගේ දෙවනි මිනිහත් ඉන්නවනේ නේද ගෙදර .

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 4 หลายเดือนก่อน

      දුව අම්මා වගේ වෙන්න ඕනෙත් නෑ තාත්තා වගේ වෙන්න ඕනෙත් නෑ දහ දුක් විඳලා මේ ලෝකෙට ඇති දැඩි කරා නං මුල් අඩිතාලම දෙමව්පියන්ගෙන් ඉගෙනගෙන අද කටේ හරි හයියාවේ ඔය වචන හරි කියන්න අම්මා තාත්තා නිස අම්ම කුට්ටිය එව්වනම් දුව සාරි සන්තෝසෙන් ඉදියි මටත් වේදනා අපටත් ඔය වගේ තියෙනවා කාසාදත් බැඳලා ළමයිනුත් එක්ක අවුරුදු ගානක් අපිට කීයක් වත් ඉතුරු කරගන්ඩ නෑ අපි හැමදාම රටවල් වල දුක් විඳ විඳ වලං හෝද හෝද ළමයින්ට සල්ලි අවයව මෙහෙට වෙලා ඉන්නවා මෙයාගෙ කතාවල් වලට මම නම් එකඟ නෑ

    • @inokapiyangika3824
      @inokapiyangika3824 4 หลายเดือนก่อน +1

      ඔය අම්මා ඔහෙම ඉන්න මුන්ට තව කරන්න එපා

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 3 หลายเดือนก่อน +3

    නොදැකීම් මේ වගේ වෙහෙසක් කෙල්ලෙක්ද ගෑනියෙක්ද තොට උපදිනවා ආත්මයක් ගානේ අම්මා කෙනෙක් හම්බවෙන්නේ නෑ

  • @chandralatajayasuri2796
    @chandralatajayasuri2796 4 หลายเดือนก่อน +68

    අනේ දරුවෝ වැදු අම්මා ට බැනල පව් පුරෝ ගන්න එපා ඔයාලා හොදට හැදෙන්න එයා කරන පව් එයා ගෙවයි ඔයා

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 4 หลายเดือนก่อน

      👍

    • @NiroshaDm
      @NiroshaDm 4 หลายเดือนก่อน

      Un wadala newey reela ooi bennata pau na

    • @RohoniAkter
      @RohoniAkter 4 หลายเดือนก่อน

      Ana.ou

    • @RohoniAkter
      @RohoniAkter 4 หลายเดือนก่อน

      Kauda..genu..ponnaya...gegilla..katha..karanna..ammata..baninna..apa

  • @samithmadu9369
    @samithmadu9369 4 หลายเดือนก่อน +9

    බාප්ප එක්ක ගහන ගේමක් මේක පව් අර අම්මා යකෝ වදාපු අම්මට ගරු කරපිය . ලැජ්ජාව පේනව කතාවෙන් උඔලා වගේ ළමයින් හැදුවට අර අම්ම පව් . 😢😢😢

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe 4 หลายเดือนก่อน +100

    ලොකු මහත් කරපු එකම මදිද තවත් අම්මාගෙන් ජිවත්වෙන් හිතන්න එපා එයාට එයාගේ ජිවිතය ගෙවන්න දෙන්න

    • @fernandogerty3396
      @fernandogerty3396 4 หลายเดือนก่อน

      👍

    • @SathsaraniSamarawickrama
      @SathsaraniSamarawickrama 4 หลายเดือนก่อน +4

      අම්මා ජීවිතය දුන්නා මදිද ඔබට තවත් ඒ ගෑණිගෙ න් හම්බ කරගන්න හදන්නෙ මෙම දූවට මොංගල් වගෙ

    • @linalll1646
      @linalll1646 4 หลายเดือนก่อน +1

      ඇත්ත.කතාව.මමත්.කුවේට්

    • @AnushaShirani-vh6pn
      @AnushaShirani-vh6pn 4 หลายเดือนก่อน +1

      Oya wihin oyage jewetata kalalak akkara gatta.dawasaka oya merry karama oyata tarai ada oya dapu video aka pala vipaka.podda bari wanakota ova kiyala tamayi gahanna.epa kena at arala danna.

    • @shalikachathurangani6559
      @shalikachathurangani6559 4 หลายเดือนก่อน

      Loku mahath kara madida?salli euwanam Amma hodaine..Amma waradi marge yanawa nam eyagen paththakata wela thaman hoda thanakata awanam harine. Maranne nathuwa loku mahath karane

  • @Nethulidulari
    @Nethulidulari 4 หลายเดือนก่อน +7

    දැන් හිටියෙ ගමේ උන් විතරයි.දැන් ලෝකෙම දන්නව .😅දැං ලැජ්ජා නැද්ද

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 4 หลายเดือนก่อน +78

    ඔයා දුවනම් ඔයාා බැන්දලනම් ඔයාලා දැනගන්න ඔන හරියට ජිවත් වෙන්න කොන්ද පනතියේන පිරිමියෙක් හොයාගන්න තමන්ගේ අම්මා හම්බකර දේ ගන්න බලන් ඉන්නැතිව....

    • @priyngikapriyngika.nayana0227
      @priyngikapriyngika.nayana0227 3 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම ඔයා කියන කතාව සහාතික ඇත්ත ගෙවල් දෙරවල් හදලා දෙනකම් හොදයි මාසයක් දෙකක්් සල්ලි දෙන්න බැරිවුනා නැති වැරැදි කිය කිය බයිනවා මොන වැරැද්දක් වුනාත් තමන්ව මේ ලොකේට ගේනවට ඔහොම කතා කරලා මදි

    • @priyngikapriyngika.nayana0227
      @priyngikapriyngika.nayana0227 3 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම ඔයා කියන කතාව සහාතික ඇත්ත ගෙවල් දෙරවල් හදලා දෙනකම් හොදයි මාසයක් දෙකක්් සල්ලි දෙන්න බැරිවුනා නැති වැරැදි කිය කිය බයිනවා මොන වැරැද්දක් වුනාත් තමන්ව මේ ලොකේට ගේනවට ඔහොම කතා කරලා මදි

    • @AsdAsdf-l4i
      @AsdAsdf-l4i 3 หลายเดือนก่อน +2

      Ammata katha karanna iganaganna mona weradda karath amma amma oyalata ගෙවල් hadala denna kiyala nithiyak ne නිකන් pau purawaganna epa

    • @MrsRupa-rk5zw
      @MrsRupa-rk5zw 3 หลายเดือนก่อน

      ඒක හරි

    • @chamidakumar5910
      @chamidakumar5910 3 หลายเดือนก่อน +2

      මුන්උඩබලාගෙන කෙලගහනවනෙ අම්මාට බැනලපවුසිද්ද කරගන්නව එගෑනිනරකනම් අමතක කරල පඩුවෙඉදපල්ල ලජජානතුව.ලොකෙටම කිවුවාටවැඩක්නැහැ තොපිටමයි ලැජජාව.පවුතොපි

  • @NipunNimesh-r5y
    @NipunNimesh-r5y 4 หลายเดือนก่อน +6

    ඒ අම්මා වාසනාවන්තයි ඔබලා වගෙ කාලකන්නි ධරැවො අත්හැරපු එකම හොදයි

  • @حمدحمود-و4ز
    @حمدحمود-و4ز 4 หลายเดือนก่อน +109

    අනේ මේ රට එන සේරම ගෑනු ඔයාගෙ අම්මා වගෙ නෙමෙයි පුතේ ගොඩක් දුක් විදගෙන අපි වගෙ ගෙවල් ඇතුලේ ජිවත් වෙන දරුවෝ වෙනුවෙන් දුක් විදින අම්මලාතමයි වැඩිය ඉන්නෙ .ඔයාගෙ අම්මාගේ මිම්මෙන් රට ඉන්න සේරම මනින්න එපා

    • @cailyphotos
      @cailyphotos 4 หลายเดือนก่อน +7

      දුවගෙ නැහදිච්ච කම හිතා ගන්න පුලුවන්

    • @kwkw7563
      @kwkw7563 4 หลายเดือนก่อน +2

      දුවට බයින්න හොද නැ නොහැජිත්තිකම නෙවේඉඅපේ අම්මා උනත් වෙන මිනිෂ්ෂූ එක්ක නටකොට බයිනවා අපේ පැත්තේ අම්මගේහොර අහුවෙලා ලමයිඅමිමාව එලවලාම දැම්මා නටනඑකා රටඑන්න ම ඔන නැ ලංකාවේහිටියත්නටනවා ලමයි7ක්දාලා වෙන එකෙක් එක්ක ගියා ගැනියක් මුංට පිෂ්ෂූ රටවලට අැවිත්හොදට වැඩකරන අම්මලා ඉන්නවා නමුත් බලනින ඔන මොකෙක්හරි හම්බ උනොත්හරියට නටනහැටි මොකා උනත් ලංකාවේ බලන්න නරක වැක්කලොත් කුඩුවිකුනලාහො හොරවැඩක්හො මිනිමැරැමක් හො පාරේබයිනඑවා මේකියන්නේලංකාවෙන දදේවල්හොද හැම නරක වැඩක් පිටුපෂගැනියක් අැත නමුත් දැවටමොකුත් කියනවට මමනම් කැමතිනැ හැදියාව වැඩක්නැ අැත්තකියන්න

    • @Zone-y1v
      @Zone-y1v 4 หลายเดือนก่อน

      තොට සල්ලි එවන්නැතුව අැති කුඩුගහලද තෝ කතාකරන්නෙ

    • @Zone-y1v
      @Zone-y1v 4 หลายเดือนก่อน +1

      දැන් පෙන්වන තාත්තා කවුද උබට තාත්තලා දෙන්නෙක් ඉන්නෙ කොහොමද

    • @Zone-y1v
      @Zone-y1v 4 หลายเดือนก่อน +2

      ලමයෝ උබ කතාකරන විදියෙන් තේරෙනවා උබත් හොදකෙනෙක් නොවන වග

  • @bandaramenika4442
    @bandaramenika4442 4 หลายเดือนก่อน +5

    පූතෙ ඔයා ඉගෙන ගත්තු කෙනෙක්ද,අම්මට ඔහොම අපහස කරන්න එපා ඔයාට ජිවත් වෙන්න දූන්නූ ජීවිතයම මදිද,,,තාත්තා කියන බල්ලා හරියට ගෑනිට දරුවන්ට බැලූවාය හැදූවානම් අම්මා කියන ගැහැනිය කවදාවත් ලොකෙන් දොස් අහන්නෙ නැ.ඔයා ලොක්කා කියන දෙවොල් අහන්න එපා අම්මා වෙනූවෙන් එක අතක් හරි උස්සන්න තමන්ට මෙ ලොකෙ එලිය බලන්න හරි ජීවිතය දූන්නාට,,,❤ අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AjithDilani
    @AjithDilani 4 หลายเดือนก่อน +124

    මට හිතෙනවා පවුල් පුරස්න ලොකෙට නොදි විසදගන්න දුවක් විදිහට ඔයත්.ඉවසිමෙින් වැඩ කරන්න අනේ මංදා අපිටනමි වැඩක්ම නැහැ

    • @gayaniamarsing783
      @gayaniamarsing783 4 หลายเดือนก่อน

      Limited.una..de.....😮.amma..tarimghna. one..nade

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 3 หลายเดือนก่อน +6

    ❤❤ඇයි කොන්ද පණ තියෙන මිනිහෙක් නම් ඇයි ගෑනිව රට ඇරියේ රට ඇරලා දැන් ඇයි ගෑනිට දෙමව්පියන්ට ඇයි අපහාස කරන්නේ තමුන්ගේ අම්මට ඇයි අපහාස කරන්නේ 5:06 5:06

  • @Utubenil
    @Utubenil 4 หลายเดือนก่อน +58

    මේ ඇත්තටම දුවෙක්ද. මේ වගේ පහත් දරුවො අතහැරල දාන එකමයි හොද. මේ කතා කරන විදිහ බලන්න. කව්ද ඔය පිටිපස්සෙ ඉන්න මිනිහා. ඒ අමනයෙක් එක්ක එකතුවෙලා මේ අම්මට අපහාස කරන්නෙ. මොනව උනත් අතපය හතර නොකඩ කිරි දීල හදල ලොකුමහත් කරල ඒ අම්මට මේ විදියට කතා කරන්න තරම් පහත් දුවෙක්. තාත්තා මැරිල කියල මේ පිට මිනිහෙක්ට මේ තාත්තා කියනවා. මේ මිනිහට සල්ලි ඕන වෙලා. ගෑණු රට යවල ගෙදර නිකන් ඉදන් කන්න හදන මිනිහක් වගේ. මේ කෙල්ලත් ලොකුයි රස්සාවක් කරන වයසෙ මේ මිනිහත් එක්ක එකතුවෙලා මේ අම්මට අපහාස කරන්නෙ ඔය පව් කොහෙ ගෙනියන්නද. සල්ලි විතරයි මුන්ට ඕන. මේව මෙහෙම දාල ලෝකෙටම ලැජ්ජ වෙන්නෙ අම්මා නෙමේ ඔය ලමයම තමයි.රටකට ගිය කලක්. 😮

    • @ANUSHAPRIYADARSHANI-pb7gd
      @ANUSHAPRIYADARSHANI-pb7gd 4 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත, අනික ඒ ලග ඉන්න මිනිහා කැමරාවට පෙන්නද්දී කියනවා ඒ මිනිහව පෙන්නන්න එපාලු, ඇයි එහෙම කියන්නේ, මුන් එකතු වෙලා තමයි විහින් ලැජ්ජා වෙන්නේ

    • @AnjanaPrasad-r7h
      @AnjanaPrasad-r7h 3 หลายเดือนก่อน +1

      Katada ban lajja .

  • @AsdApp-w1o
    @AsdApp-w1o 3 หลายเดือนก่อน +1

    ඇත්තටම දුවේ ඔයා ගැන ලැජ්ජාවෙන් ඕනෙ තමන් වදපු අම්මාට නෙද ඔහෙම කරන්නේ ඔයාට තෙරේන්නෙ ඔයත් අම්මා කෙනෙක් උනම අම්මා කෙනෙක් හැම දේම කරන්නේ දරැවෝ නිසා හරයටම

  • @samanthiperera7699
    @samanthiperera7699 4 หลายเดือนก่อน +41

    ඔයාට ඔහොම කතා කරන්න හරි ජිවතයක් ලබා දුන්නේ එ මනුස්සයා ....නිකන් පව් පුරවාගන්න එපා...ඔයා දැන් ලොකු ලමයෙක් ...එයාව අත්හැර ඔයගේ ජිවිතේ ගෙනියන්න

  • @LalithHalawayha
    @LalithHalawayha 4 หลายเดือนก่อน +4

    අනේ බන් උඩ බලලා කෙල ගහගත්තෙ උබගෙ මූනටමයි නේද පරට්ටියෙ

    • @MuthuMuthu-x8y
      @MuthuMuthu-x8y 3 หลายเดือนก่อน

      Amma salli denne nethuwa ethi😂

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 4 หลายเดือนก่อน +42

    දැන් මුන්ට සල්ලි එවන්නේ නැතිනිසා මුන් මෙහෙම කියනවා

  • @disnaw992
    @disnaw992 3 หลายเดือนก่อน +1

    ඔනම අම්මා කෙනෙක් ඔනම තාත්තා කෙනෙක් වගේම දුවා දරුවනුත් නම්බුකාර වැදගත් විදිහට මේ සමාජයේ ජිවත් විය යුතු වගේම දෙමාපියන්.ගෙන් දරුවන්ට ඉටුවිය යුතුකම් පැහැර නොකළ යුතුයි. දරුවනුත් තමන්ගේ වගකිම් හරියටම කළ යුතුයි.එවිටයි පවුලක් තුල බැදිම කියන එක ගොඩ නගා ගත හැක්කෙ .ලෝකේ කොහේ හිටියත් වගකිම් හරියටම කරන්න ඔබ අප සියලුම දෙනා වග බලා ගත යුතුයි.ජෙසු පිහිටයි.!

  • @anniesilva9361
    @anniesilva9361 4 หลายเดือนก่อน +88

    ඔය කියලා දෙන කෙනා කවුද.තාත්තා කෝ..තාත්තට බැරිද ගෙවල් හදන්න..ඔයාගෙ මහත්තයට කියන්න ගෙවල් හදන්න.

    • @ShamaliKumari-o5f
      @ShamaliKumari-o5f 4 หลายเดือนก่อน +1

      කියලා වැඩක් මහ ලොකු.ලජ්ජ්වක්නම් මුන්ට හම්බ කරල ගෙවල් හදන්න පුලුවන්නෙ

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 4 หลายเดือนก่อน

      තාත්තා මැරිලා කියන්නේ කොහෙද බැලුවේ විඩියෝ එකේ මෙ දුව නිසා හොඳයි ඒ ලංකාවේ ජෝකී නටලා තමයි එහෙත් ගිහින් නටන්නේ පුරුද්ද අත් හරින්න බැනේ වෙස මතේ ඔලුවට අපුහාම

    • @IroshaMadumali-b6f
      @IroshaMadumali-b6f 4 หลายเดือนก่อน +1

      සල්ලි දෙනවනම් සමහර විට මේ ළමයට අම්මා හොඳ වෙන්න පුළුවන්

    • @DisnaKumuduni-zl8gk
      @DisnaKumuduni-zl8gk 4 หลายเดือนก่อน

      Gadara ඉන්න අම්මා නවි na එ මනුස්සයට පුළුවන් tarami hary කරලා තියනවා na

    • @DisnaKumuduni-zl8gk
      @DisnaKumuduni-zl8gk 4 หลายเดือนก่อน

      ​@@ShamaliKumari-o5fඅනේ ද කියන්න

  • @AnushaShirani-vh6pn
    @AnushaShirani-vh6pn 4 หลายเดือนก่อน

    Apoo amma kanakuth ohoma kiyanna puluwanda

  • @itsb2619
    @itsb2619 4 หลายเดือนก่อน +25

    Uba ගේ හදාගං ඒ අම්මට ජීවිතේ විදින්න දීපං 😮

    • @nadeesha5790
      @nadeesha5790 4 หลายเดือนก่อน +2

      Aniwaryenma.. ekita ona ekige ge hadawagana lamai balaganna

    • @nadeesha5790
      @nadeesha5790 4 หลายเดือนก่อน +2

      Ube wachanawalin penawa hadiyawa... Amma hodai sathutin Enna dipan a manussayata

    • @AnuAnusha-hz1Ml
      @AnuAnusha-hz1Ml 3 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @MaliniRanatunga
    @MaliniRanatunga 4 หลายเดือนก่อน +3

    තාත්තාරට යවන්නේ නෑ මේ තාත්තා ට එස්සර තාත්තා එක්ක එදලලු රට ගීයලු මීට essra ඉදලලු මිනිස්සු එක්ක යන්නේ මේ දෙවනි තාත්තා ලංකාවේ මේ ළමයි ට දුක තමා ලැජ්ජයි මිනිස්සු එක්ක යන්නද රට යන්නේ අනිත් අය උල් pandan දෙන්න එපා ඒගැනී ගෙ pathta කතා කරලා ඒවගේ ගෑනුවෙනුවෙන් කතා කරන්නේ ඒ වගේ උන්

  • @anniesilva9361
    @anniesilva9361 4 หลายเดือนก่อน +60

    මේ පව් නොදි යන්න..අම්මට අපහස නොකර.

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 4 หลายเดือนก่อน +1

    පුතේ අම්මට මොනවත් කියන්න එපා පුතා පව් පුරවාගන්න එපා අම්මා ගේ කරුමේ වෙන්නැති ඛුදූසරනයි

  • @شوقالدوسري-ز7ف
    @شوقالدوسري-ز7ف 4 หลายเดือนก่อน +78

    ගෑණිගෙන් හම්බකරන් කන්න හිතන් ඒකි රට යවල නැතිවම ගරහනව..රට ගියාම විදින දුක දන්නෙ ගිය අයම විතරයි.

    • @JootJoot-b8p
      @JootJoot-b8p 4 หลายเดือนก่อน +3

      Aka nama aththa ponna pirimi ganunava rata avala ohoma thama karanne

    • @KarunawathiA35
      @KarunawathiA35 4 หลายเดือนก่อน +1

      මේ ගෑනු රට ගිහින් තිබුණේ අසහනයට බෙහෙත් ගන්න

    • @JootJoot-b8p
      @JootJoot-b8p 4 หลายเดือนก่อน

      Akek dennek Nisa ganu seratama baninna apa yako rata vidina dukak Danna nisae man me kiyanne Anika hamadetama depaththak theyenava. Akella katha karana vilase penne nadhdha

    • @nuwanrambadagalla8171
      @nuwanrambadagalla8171 4 หลายเดือนก่อน

      දුක් නිවා ගන්නද කුපාඩි කම් කරන්නේ

  • @anneshiromi7964
    @anneshiromi7964 3 หลายเดือนก่อน +2

    හොලෝ අම්මට බැන බැන අම්මගේ පස්සේ ගත්තු මිණිහාට එකතු වේලා තියෙන්නෙ බං උඹ දරුවෙක්ද බං උඹ යකෝ අම්මට එහා

  • @sam12346
    @sam12346 4 หลายเดือนก่อน +17

    උබලා ඔය තරම් ලොකු වෙනකම් හදලා, උබ කාසද බැදලත් . ඒ අම්ම දුක් විදල උබලටම නාකි වෙනක්ම් කබුරන්නද කියන්නෙ. උබෙ මින්හයි උබයි ජිවිතෙ දැන් හදාගනින්. උබෙ මිනිහ අබ්බගාත් පිම්පියෙක්ද, අම්මා ඉන්න තැනක් සතුටින් හිටපු දෙන්.

  • @sandayaMenikpura
    @sandayaMenikpura 2 วันที่ผ่านมา

    පව් පුරවා ගන්න එපා. මොනවා උනත් ඒ අම්මා. වැරදි නම් අත් හැරලා දාන්න. උඩ බලන් කෙල ගහගන්න එපා.

  • @inokimedawela6773
    @inokimedawela6773 4 หลายเดือนก่อน +15

    අම්මා ට කරන අපහාස ටිකෙන්ම,කතාකරන විදිහෙන්ම පේනවා දුවගෙ හැදියාවඔය කියලා දෙ පිරිමියාට කියපන් ගෙවල් හදන්න,,අම්මා කුට්ටිය එවනවානම් අම්මා හොදයි නොදෙනවානම් නරක ගෑනියෙක් අනේ ඒ අම්මා පව් කාරයි උබලා වගේ දරුවෝ මේ ලෝකෙට බිහිකලාට

  • @Iduni-v1y
    @Iduni-v1y 4 หลายเดือนก่อน +1

    අනේ මංදා කොයි පැත්තට වත් මැසෙජ් එකක් දාන්න බැ..කතාව ඇහුවා පමණි..😭

  • @rawanajeewandara421
    @rawanajeewandara421 4 หลายเดือนก่อน +32

    තෝ ඔය තරමට හැදුනෙ තනියමද වේසියේ,,නෙදකිං , තමන්ට⁣ ලේ කිරි දුන්නෙ ඒ අම්ම තමයි, ඉගෙන ගත්තෙ නැති මැටි ගෑණියෙකුට තමා අම්මට බනින්න පුළුවන් 😝

    • @SugathBandara-wt9ey
      @SugathBandara-wt9ey 3 หลายเดือนก่อน

      රට අැවිත් තමුසේගේ මිනිහට ලමයිට කන්න දෙන්නද කියන්නෙ යකෝ එ් ගැනි අැවිත් තාම මස හතරයි අවුරැදු දහයක් විතර ඉදලා තොපිට බැලුවේ නැත්තම් බැනපන් ගැනියෙ මමත් ඉන්නෙ රට අපි විදින තරම් දුක් ඉවර නැ තමුසේ හරිම වැරදි මගේ ලමයෙක් කිවුවනම් මං මරනවා අැත්තමයි රට එන්නෙ තොපිට කරන්න එත් වෙසා පද ලමයි කියන්නෙ අම්මාට

    • @PriyaPriya-hl7sd
      @PriyaPriya-hl7sd 3 หลายเดือนก่อน

      Mun lamaida bola ey geenita den thiyenne salli tikak pothe da ganna.mun lamai newei salakanne nh kawadawath den mun lokuine hamba karapiyaw.

    • @sunandapremasiri4723
      @sunandapremasiri4723 2 หลายเดือนก่อน

      වෙසියේ තෝ දරුවෙක්ද.‍අම්මෙක්ට ඔහොම බනින තෝ හොද නෑ.පව් ඒ අම්මා

  • @KuwaitCity-i9v
    @KuwaitCity-i9v 4 หลายเดือนก่อน +1

    අනේ පුතේ අපිත් ඉන්නෙ කුවේට් තමයි ඒත් අපි දැන් ඇවිත් .මාස 9වෙනවා අපි පෝන් එකේමයි ඉන්නෙ මම දරැවොත් එක්ක .අනික ඔයා කියන විදිහට හැම කෙනාම එහෙම නැ අනික ඔයාගෙ තාත්තාගේ කොන්ද පන තිබුන නම් අමිමත් එහෙම කරන්නේ නැ .ඔයා කියන කතාවත් ඇත්ත නංගි .අමිමලත් දැන ගන්න ඔිනෙ දරුවන්ට පාරේ බැහැල යන්න ඉඩ තියා ගන්න ඔිනේ .

  • @SmilingColourfulShirt-sk6dn
    @SmilingColourfulShirt-sk6dn 4 หลายเดือนก่อน +22

    ලැජ්ජා වෙන්න ඕන ඔයාලයි තමන්ගෙ ප්‍රශ්න ලොකෙට එලිකරලා

  • @nadinadikk5507
    @nadinadikk5507 4 หลายเดือนก่อน +1

    ගොඩාක් අම්මලාගෙ කෙරුවාව ඔන්න ඔහොමයි පුතෙ මාස තුනෙන් පස්සේ මහත්තයෙක් හොයාගෙන දරුවෝ දෙමාපියෝ මිනිහා අමතක වෙනවා දුක් වෙන්න එපා එයා කොතැනින් හො හැදෙවි

  • @DenuwanRandika
    @DenuwanRandika 4 หลายเดือนก่อน +75

    අම්මාලාදුක්විදින්නෙ.තාත්තලානිසා.මොනවරදතිබුනත්.දරෑවෙක්,ඔයවිදියටකතකරන.,එකවැරදි

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 4 หลายเดือนก่อน +1

      👍

    • @NimaUthwampathirann
      @NimaUthwampathirann 4 หลายเดือนก่อน +2

      Me daruwa katha karana vidiha balanna.

    • @arunakelum8417
      @arunakelum8417 4 หลายเดือนก่อน +2

      කාන්තාවන් දුක් විදලා රැකියාවක් කිරීම හොදයි.
      ඒක අපි අගය කරනවා.
      නමුත් වේසාකමේ යෑම අපි කිසිසේත් අනුමත නොකරමි .
      වර්තමාන මොහොතේ ලන්කාවේ Spa වල ඝණිකා සේවය නියලෙන්නේ ගොඩක් කාන්තාවන්. අපි හොදින් දන්නවා එවාගේ වෙන සිද්ධි.
      කාමුක රාගයෙන් මත් වුන කාන්තාවන් ක්‍රියා කලාපය රටටත් සමාජයටත් ගැටලුවක් .
      සියලුම කාන්තාවන් තමන්ගේ ආත්ම අභිමානය ආරක්ෂා කරගෙන කටයුතු කිරීම යහපත් .

    • @arunakelum8417
      @arunakelum8417 4 หลายเดือนก่อน

      කාන්තාවන් දුක් විදලා රැකියාවක් කිරීම හොදයි.
      ඒක අපි අගය කරනවා.
      නමුත් වේසාකමේ යෑම අපි කිසිසේත් අනුමත නොකරමි .
      වර්තමාන මොහොතේ ලන්කාවේ Spa වල ඝණිකා සේවය නියලෙන්නේ ගොඩක් කාන්තාවන්. අපි හොදින් දන්නවා එවාගේ වෙන සිද්ධි.
      කාමුක රාගයෙන් මත් වුන කාන්තාවන් ක්‍රියා කලාපය රටටත් සමාජයටත් ගැටලුවක් .
      සියලුම කාන්තාවන් තමන්ගේ ආත්ම අභිමානය ආරක්ෂා කරගෙන කටයුතු කිරීම යහපත් .

    • @SvvhfgvSvv
      @SvvhfgvSvv 4 หลายเดือนก่อน +1

      ඔයා දුවෙක් කියන ලාජ්ජයි

  • @anuradhisilva4684
    @anuradhisilva4684 4 หลายเดือนก่อน +2

    උඹලා වගේ දරුවෝ අත ඇරපු එකමයි හොද. ඔය පෙන්නපු ගේත් ඔයතරමට හරි හදන්න ඇත්තෙ ඒ අම්මා වෙන්න ඇති. ඒ අම්මටත් දුක් විදලා එපා වෙලා ඇති. ඒත් මනුස්සයෙක් නේ. අම්මා උන පලියටගෙදර උන්ට නිකන් කඹුරන්න කියලා නීතියක් නෑනේ. හොද වැඩේ උබලව අත ඇරලා දාපු එක. ගුණමකු දරුවෝ. බීපු කිරිවල වත් ගුනේ තියන්න එපැය

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 4 หลายเดือนก่อน +15

    අවෘදු 50වෙලා මිනිහෙක් නැත්නම් මිනිහෙක් හට්තාම මොකද ඒයාට පුලුවන්නම් උබලා ලැජ්ජ වෙයල්ල ගෑනියි මිනිහයි ගෙටවෙලා ඉඩන් අම්මා ඩුක්විඩින්න රට යවලා හොඩ වැඩේ අම්ම ගැන අපිනම් සතුටින්

  • @rubilehossan5356
    @rubilehossan5356 4 หลายเดือนก่อน

    Oya metals Denne kauda thaththa ko gedara peremeyata bareda ge hadanna ammata peremeya

  • @himasharasanjali9074
    @himasharasanjali9074 4 หลายเดือนก่อน

    Ubatt rata avilla balnna rata jivite kokomada kiyala

  • @nishadinu9017
    @nishadinu9017 4 หลายเดือนก่อน +21

    ගොං හත්තිලව්වක් උඩ බලාගෙන කෙළ ගහනවා.නොදකින් මෙහෙමත් දරුවෝ.

    • @wathsala20Dona24
      @wathsala20Dona24 4 หลายเดือนก่อน

      කුවෙටි එමිබසිය පුක දෙන්නද යකෝ

    • @neharisenaya3597
      @neharisenaya3597 3 หลายเดือนก่อน

      මේ වගේ දරුවෝ..හදපු ඒ අම්මා පව්.දරුවගේ හැදියාව හොදින් පේනවා.නේද .

  • @SanduSandu-yz8dj
    @SanduSandu-yz8dj 4 หลายเดือนก่อน +8

    මෝඩ මිනිහෙක් මේවා කියලා දෙන්නෙ

  • @cailyphotos
    @cailyphotos 4 หลายเดือนก่อน +17

    ලැජ්ජ කරන්නෙ උම්බනෙ ගෙදර ප්‍රස්න ලෝකෙට කියවන්නෙ අම්මගෙන් කන්න බලන් ඉන්න කාලකන්නි දරුවො

    • @kanti7069
      @kanti7069 4 หลายเดือนก่อน +2

      Hareyatama hare keuwa❤

    • @SriyaniLatha-d6g
      @SriyaniLatha-d6g 4 หลายเดือนก่อน +2

      Eka sahahika aththa

    • @cailyphotos
      @cailyphotos 4 หลายเดือนก่อน

      ඔය අපහස කරන්නෙ තමන්ගෙ වැදු අම්මට නේද .වැදූ අම්මට ඔහොම කතා කරන්නෙ අවජතක එකියෙක්ම තමා

  • @Chandani-dk5yj
    @Chandani-dk5yj 3 หลายเดือนก่อน

    මට නම් පෙන්නෙ අම්මගේ පඩිය ගෙඩිය පිටින් දෙන්නෙ නැතිවද කොහෙද තුනොදකින් මුන් ලමයිද අම්මාට ලැජ්ජා කරනවා 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😬😬😬😬😬😬

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 4 หลายเดือนก่อน +38

    අමිමාගේ වැරදි කිය කියා .සමාජගත කරන්න එපා..දුවක් වශයෙන් විලි ලැජ්ජායි ...උගන්වන එකත් හරකෙක්...මෙි ලෝකෙට වදපු එකේ නමිබුව තියපන් කෙල්ලේ,එක අතකට ඒ අමිමාටඋබලා මෙි කතා කරන විදියට සලකන විදිය හිතා ගන්න පුලුවන් ..කාගේ හරි ආදරයක් ඒ අමිමා හොයා ගෙන ඇති..

    • @DisnaKumuduni-zl8gk
      @DisnaKumuduni-zl8gk 4 หลายเดือนก่อน +1

      දරුවෝ ඔහොම කියනකොට kagama hary පිහිටක් patanawa

    • @hemalisinghola707
      @hemalisinghola707 4 หลายเดือนก่อน +3

      Ow attatama mona varaddak tibunath ammata ohoma kata karanna puluvanda

    • @wasanaadikari4504
      @wasanaadikari4504 3 หลายเดือนก่อน +1

      Aniwaren a manussayath kage ho adarey one me wage daruwo epa wela...

    • @manelkumari6251
      @manelkumari6251 3 หลายเดือนก่อน

      මේහෙමත් දරුවො

  • @SaduKuwait
    @SaduKuwait 3 หลายเดือนก่อน

    ඔයා ට දරුවෝ ඉන්නවා නේද ඔයා එයාට පාඩුවේ ඉන්න දෙන්න ඇයි❤️♥️ලැජ්ජා වෙන්නේ ඔයා මෝඩ කම

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 4 หลายเดือนก่อน +6

    ගොඩක් අමිිමලා රට ගියාම මුල අමතක වෙිනවා අමිිමා ගැන කිය කියා වැලේන්න ඒපා ඔයාලා ලොකු මහත් උන දරැවොනේ ඔයාලට තේරේනවනේ ඔයාලා දියුනුවෙින්න උත්සහකරන්න.ඒයා නොකරපු දේ ඔයාලා කරලා පේන්වන්න.ඔයාලා තාත්තලා අතපය නැති මිනිස්සු නේවෙියිනේ.වැඩකරන්න උත්සහවන්ත වෙින්න ඔයාලත් හමිිබකරන්න

  • @AnulawathiPerera
    @AnulawathiPerera 3 หลายเดือนก่อน +1

    Oyatamawapeyanetwatseyalladannaujewamanjasuennayduwaoyagagamanaoysakktemattwaedereyatayannkadulujasupesadamalajjawwadaragannskkteyadannpeyannmduwtjauganamynnamennsute🎉🎉🎉🎉😂😂😂❤❤❤❤❤❤❤

  • @frsafccfarsanar5502
    @frsafccfarsanar5502 4 หลายเดือนก่อน +9

    ඔබත් හොඳට හැදුණු duwek namai

  • @RamaniMangalika-p4w
    @RamaniMangalika-p4w หลายเดือนก่อน

    මොඩ වැඩ කරන්න එපා ලමයො අමිම එහෙමනමි අතඅරින්න ඔයාල සතුටෙන් ඉන්න උඩබගාගෙන කෙල ගහගන්නෙ ඔයාලමයි

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 4 หลายเดือนก่อน +139

    අම්මා රට ඉදන් කුට්ටිය එවනවනම් හොදයි බොට ‌මිනිහත් එක්ක එකතුවෙලා තමන්ගෙම අම්මට නේද ඔහොම බනින්නේ නැ

    • @malkaabenayaka2117
      @malkaabenayaka2117 4 หลายเดือนก่อน +2

    • @ashokaLandagea
      @ashokaLandagea 4 หลายเดือนก่อน +3

      ඒ බාප්පලු 🤔🤔

    • @DularaSampath-hv3yw
      @DularaSampath-hv3yw 4 หลายเดือนก่อน +1

      Sira kathawa

    • @sudharmaruhunage4814
      @sudharmaruhunage4814 4 หลายเดือนก่อน +2

      Pissu banai duwai maru

    • @Shhshh-n6s
      @Shhshh-n6s 4 หลายเดือนก่อน

      Nodakin wesa kella.ammata salakapan kellle​@@DularaSampath-hv3yw

  • @H.GGamage
    @H.GGamage 3 หลายเดือนก่อน

    ඇත්තටම මන් දැක්කේ දැන් නොලියා ඉන්නහිතෙන්නැ අම්මෙක්ගේ බඩට ආපු පලියට අම්මා මෙලොවට බිහිකල පලියට අම්මාගෙන් කිරිබී හැදුන වැඩුන පලියට උස්මහත් වෙලා ඔහොම කතා කරනවට ඔබටනම් සසරක් නෑ දුවේ නමුත් එහෙම නරක අම්මාවරැ ඉන්නවා ලෝකේ නැතුවාම නොවේ ඔබවැනි දුවෙක් බිහිකරන්න ඒ අම්මා පෙර පතාගෙන ආපු කර්මයක් ඇය කොපමන වැරදි කලත් ඒ අම්මා අත් හරින්න අමතක කරන්න එයාට එයාගේ ජිවිතේ ගෙවෙන්න ඉඩ හරින්න කවදාහෝ දවසක ඇයට වැරදිලා ආවොත් සලකන්න ඒක තමා දියනියක්ගේ තියන මහත්මා ගුනාංග ඔයා ඔහොම ප්‍රසිද්දියේ කිවුවා කියලා ඔයා ඔයාටමයි ජීවිතේ නැති කරගන්නේ ඔයා ගේ අතපය නොකඩා හැදුවානම් දුක්මහන්සිවෙලා හම්බකරලා තමන්ගේ ජීවිතය ලස්සන කරගන්නෞත්සහ කරන්න අම්මෙක්ගේ බඩෙන් බිහි වුනා කියලා තමාට තමාම මිස අන් කිසිවෙක් නැත හොදින් සිහිතබා ගන්න bs

  • @amalsameragunathilaka6035
    @amalsameragunathilaka6035 4 หลายเดือนก่อน +8

    අම්මා මත්තේ යැපෙන්නෙම නැතුව මිනිහට රස්සාවක් කරන් පවුල නඩත්තු කරන්න කියන්න.අම්ම තාත්තගේ වැරදි වලට දොස්කියන්න කලින්.එකෙන් මං කියන්නැ අම්මා කරන්නෙ හරි වැඩක් කියල.එගොල්ලෝ වපුරන දේ එගොල්ලො නෙලාගයි.අම්මට තාත්තට බැනල පවු පුරො ගන්න එපා.

  • @indarakumariedirisihnha8989
    @indarakumariedirisihnha8989 3 หลายเดือนก่อน

    තාත්තා දරුවො හරියට හිටිය නම් අම්මා ඔහොම වෙන එකක් නෑ ඔයා ලට් ඕනි සල්ලි

  • @AriyadasaThilakarathna-de8yf
    @AriyadasaThilakarathna-de8yf 4 หลายเดือนก่อน +15

    මේ දුව අරන් ගිහින් හොදට බණ ටිකක් අස්ස වන්න කාට හරි පින් සිදු වෙයි පුතේ හොදට හිතලා කතා කරන්න හැමෝම ඔහොම නෑ පුතේ

    • @kanti7069
      @kanti7069 4 หลายเดือนก่อน

      Moade unath oya katha karanne amma wenuwen newei salli henda ne ohoma ammata agella dekaranne mona jada wedak karath eya ganekawak unath e oyage amma eka hoden mathaka theyaganna

    • @AriyadasaThilakarathna-de8yf
      @AriyadasaThilakarathna-de8yf 4 หลายเดือนก่อน

      ඒ දුව හරිද වැරදි ද කියලානම් දන්නේ නෑ එයා කාගෙවත් කතාවක ට තමයි ඔය විදිහට කතා කරන්නේ.. පුතේ පරිස්සමින් පස්සේ පසු තැවෙන්න වෙයි දුර බලන්න කතා කරන්න හැම අම්මෙක්‌ට ලොකු තම. දරුවෝ පමණයි

  • @Mallikamallika-be7rq
    @Mallikamallika-be7rq 4 หลายเดือนก่อน +1

    උඩ බලන් කෙල ගහගන්න එපා.අනික ඔයාලට අම්මව එපානම් අතාරින්න.ඒත් උඩ බලන් කෙල ගහ ගන්න එපා .සමහරවිට අම්මා ඔයාලට සල්ලි එවන්නේ නැතුව ඇති.රට ගිහින් වෙනස් උනු එකම ගෑනිත් ඒ අම්මා විතරක් නෙමෙයිනේ.ඔයාලා විහින් සමාජයෙන් කොන් වෙන්නේ

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 4 หลายเดือนก่อน +25

    ඔයා ඔහොම කිව්වාට හැමෝම එහෙම නැ පුතේ හොද අම්මල ඉන්නව ඔයාගේ අම්මගේ වැරදි ඔව එයා ඔන එව හදාගන්න

  • @T.Aproductions-mk1ng
    @T.Aproductions-mk1ng 4 หลายเดือนก่อน

    මේ සමාජෙ ඉට වැඩිය දෙවල් වේනව ඔයාට තියන ප්‍රශ්නේ සල්ලි එවන් නැති නිසද මොඩ වේන්න එපා 😂😂

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 4 หลายเดือนก่อน +13

    මෙි දරුවගෙ මූණ දිහා බැලුවම පේනව මහා මෝරච්ච අම්මන්ඩි කියල. කතා කරන කැත කෙල්ලක් වෙල

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 4 หลายเดือนก่อน +1

      👍

    • @PalikaManchanayaka-hj9hy
      @PalikaManchanayaka-hj9hy 3 หลายเดือนก่อน

      බැදලා ලමෙක් ඉන්නවා .මිනිහා නැහැ...අම්මාගේ දෙවනි ඉනිහ එක්ක ඉන්නේ මේකි

  • @SasinduUshan-w2l
    @SasinduUshan-w2l 4 หลายเดือนก่อน

    අමිමා කෙනෙකුට ඔහො කතා කරන්න ඒපා දෙවනි තාත්තා ගෙදර ඉන්න ගෙයක් දොරක් හදා ගන්න බැරිනෑනේ

  • @Techboysl14
    @Techboysl14 4 หลายเดือนก่อน +9

    අම්මා ට ගෙදර ඉන්න කොට ඔහොම බැනබැනඉන්න ඇති

  • @SleepyPinball-wv7hv
    @SleepyPinball-wv7hv 3 หลายเดือนก่อน

    කොයි ගැහැණි රටගියත් ඔහොම තමයි.සමහර විට රට යන්නෙත් සල්ලි හොයන්නම නෙවෙයි වෙන්න පුළුවන්.

  • @lalanifernandokandanaarach6465
    @lalanifernandokandanaarach6465 4 หลายเดือนก่อน +8

    Ay ගෙවල් දොරවල් හදන්න one geenu රටකට ගිහිල්ලා ද?ගෙදර පිරිමින්ට කොන්දක් නැද්ද වගකීම් දරන්න .udabalagena kela gehuwama තමන්ගේ munata වැටෙන්නේ .ලංකාවේ පිරිමි ගැහැණු වෙලා .මෙකී maha මෝඩ කෙල්ලෙක් මේවා ලෝකෙට පෙන්නලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ .araminihage නොහැකියාව .meta වඩා බුද්ධිමත් වෙන්න දරුවෝ හම්බ කරගෙන කන්න අම්මලා රට අරින්න එපා.

  • @Sanu19455
    @Sanu19455 4 หลายเดือนก่อน +1

    ඇයි ඔයාලත් අම්මගෙන් හම්බ කරගෙන කන්න හදන්නේ. හරි නම් දරුවෝ නේ අම්මව රැකබලා ගන්න ඕනේ. දරුවෝ හදලා ලොකු මහත් කරලා කසාද බන්දලා දීලා තව ගෙවලුත් හදලා දෙන්න ඕනෙද? එයා තරුණ අම්මා කෙනෙක් නිසා ආදරය බලාපොරොත්තු වෙනවා ඇති. නමුත් ඒ අම්මා නිවැරදියි කියා මම කියන්නේ නෑ. මේ ගැන සාධාරණව පවුලේ අය සමඟ සාකච්ඡා කර විසදාගන්න නංගී.

    • @DisnaKumuduni-zl8gk
      @DisnaKumuduni-zl8gk 4 หลายเดือนก่อน

      අනිවාර්යෙන් 👍

  • @damayanthiweerasinghe9933
    @damayanthiweerasinghe9933 4 หลายเดือนก่อน +18

    අම්මා ගැනවත් අනුකම්පාවක් නැති දුවෙකට කොහෙද අනික් උන් ගැන අනුකම්පාවක්. බීපු කිරි ටිකේ කෙලෙහිගුණ තියන්න පුරුදු වෙන්න සේරටම ඉස්සර

  • @anomaekanayaka
    @anomaekanayaka 3 หลายเดือนก่อน

    Loku
    Aiyya
    Kohekanakda

  • @WandanahavimarsaniWandanaha
    @WandanahavimarsaniWandanaha 4 หลายเดือนก่อน +12

    හොදයි ඉතින් මිනිස්සු එක්ක බුදියලා හරි සල්ලි දෙන්නවා නම් මොන වැරදි කරත් ඒ අම්මා කොච්චර පව් ද

  • @DasunViraj
    @DasunViraj 4 หลายเดือนก่อน +2

    රට ගියත් ගෙවල් දොරවල් හදලා ඕනෑවට වඩා වියදම් කරන්න එපා රට ඉඳලා දුක් විඳලා හම්බ කරාට අන්තිමේට සල්ලි නැතුව උනාම දරුවෝ වතුර උගුරක් දෙන්නේ නෑ මේ වගේ දුවක් හිරිකිතයි

  • @LinskiePerera
    @LinskiePerera 4 หลายเดือนก่อน +54

    හම්බකරපුවා ලොකු අයියා අරන් මාරු උන දාට තියෙයි

  • @deevikadeevika6652
    @deevikadeevika6652 3 หลายเดือนก่อน

    කොහොමද යාලුවනෙ දුවගෙ හැදියාව.

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 4 หลายเดือนก่อน +6

    ඔව් .අපිත් රට ඉන්නේ ඔහොම කතා කරන්න එපා තමන්ගේ අම්මා නේද සල්ලිභැම මාසේම එවනව නම් හොදයි . ඔව් ඔව් ගෙවල්හදන්නසල්ලි එවන්න .
    ඔයත් එන්න කෝ මේකේමොකද කරන්නන්නේ කියල මේ කතාවෙන්ම තේරෙනවා මුන්ටව්සල්ලි ඕනි වෙලා දහදුක් විදින සල්ලි උබලට කාල නාස්ති කරන්න එවපන් කියනවා ඇති .

  • @SudeeraHerath-l6s
    @SudeeraHerath-l6s 4 หลายเดือนก่อน +2

    ඔයාලා හරි වැරද්ද දන්නේ නැතිව ඒ දරුවාට බනින්න එපා එතන මෙ⁣ාකද උනේ කියලා අපි දැක්කා...දරැවා කියන දේ හරියට තෙරැමි ගන්න මිනිස්සු හොයා ගන්නනමි මොන මගුලටද රට එන්නේ අනික ලයිවු එක ඇතුලේ මෙි මගේ දරැවා නෙවෙි කියනකොට කොචිචර වෙිදනාද ඒ දරුවාට...

    • @sanjala20yasanayaka
      @sanjala20yasanayaka 2 หลายเดือนก่อน

      අනේ මෙකි හොද දරුවෙක් නම් අම්මා වැරදි කරත් ඔහොම කියන්නේ නෑ එකිටයි අර කියලා දෙන මිනිහටයි පුළුවන් නේ සල්ලි හොයන්න එකී ජෝද දරුවෙක් නෙවෙයි 😊

  • @geethageethq8982
    @geethageethq8982 4 หลายเดือนก่อน +48

    ❤අනෙඉතින්...❤ඔයාගෙ.අමිමා.වැරදි.කරාට.මෙ.රටෙ.හුගාක්.අමිමලා.හොදින්.රැකියාව.කරගෙන.ඉන්නවා..අපිටත්.ලැජ්යි....

    • @malki7505
      @malki7505 4 หลายเดือนก่อน

      Mooda genu eyata deneyi kawadahari a minihawa daala geya dawasata

    • @inokasujeewani7990
      @inokasujeewani7990 4 หลายเดือนก่อน

      Duwa kiyanne kawruhari kiyala dena deyak neda duwath danaganna ammata apahasa nokara inna ohoma unama kohomath epa wenawa

    • @PriyanthaGirtrood
      @PriyanthaGirtrood 4 หลายเดือนก่อน

      I

    • @vijithaweerathunga1339
      @vijithaweerathunga1339 4 หลายเดือนก่อน

      Uba ammage wada hoyanna apa ban😅😂

  • @PriyaDarshi-o4n
    @PriyaDarshi-o4n 4 หลายเดือนก่อน

    ගෙවල් හදන්න කියාප්න් තාත්තාට .අම්මද ගෙවල් හදලා දෙන්න ඕනි.ඔයාගෙ තාත්තාට කොන්දක් තියන්වන්ම් අම්මා රට යවයිද්

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 4 หลายเดือนก่อน +12

    ඩරුවො කසාද බැඩලා ඩරුවොත් ඉන්නවානම් අම්මගේ පාඩුවෙඉන්න අරින්න

  • @sarathraveendra3080
    @sarathraveendra3080 3 หลายเดือนก่อน

    දික හා වේදනාව හැමෝටම උරුම දෙයක්!තියෙන්නෙ තමන් හැදෙන එක මොකද ඔයාගෙ අම්ම වැරදිකරනවනම් ඒවට දඩුවම් කවදහරි එයාටයි ලැබෙන්නෙ ඔයාට නෙවෙයි.ඒකයි ලෝක ධර්මතාවය.දුකයි කියල පවුපුරවගන්න එපා ඒ අයව අයින්කරල තනියම ගොඩනැගෙන්ට උත්සහකරන්න.ලගින් ඉන්නකෙනාගේ කේන්තිය ඔයා පිටින් යවනබවක් පේනව මෝඩවෙන්න එපා තමන්ට තමන් විතරයි!

  • @shiriyanishiriyani5451
    @shiriyanishiriyani5451 4 หลายเดือนก่อน +5

    ඔයාලගෙ පවුල් ප්‍රශ්ණ රටට ලෝකෙට දෙන්නෙ නැතිව ඔයාලම විසඳගන්න.ඔයාව ඉස්සරහටදාල ඔයාට ඔය උගන්නනඑකා ඌ කියම පිරිමියෙක් නෙවි.ඌ හරි පිරිමියෙක්නම් ඒ දරුවට ඇත්තට ආදරේ කරන පියෙක්නම් තමන්ගෙ දුව ඉස්සරහට බිලිදීල සමජය ඉදිරියෙ මේවගේ ලැජ්ජාවට අපහසු තාවයන්ට පත්කරන්නෙනෑ.මේවගේ කොණ්ඳ පණ නැති රැකියාවක් නොකර ගෑණුන්ගෙන් කාල බීල ගෙදර ගෑණි වහලියක් කරගෙන ගෑණිගෙ වැරදි අඩුපාඩුකම් සොයමින් උගේ බෙලහීන අඩුපාඩු වහගෙන නිතරම ගෑණිව සැක කරන එව්න් නිසා සමහර ගෑණු ඒ තත්වයට වැටෙන්නෙ ගෙදරක මේවගේ කොණ්ඳක් නැති සමහර පිරිමි නිසා.

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 4 หลายเดือนก่อน

    Aegata pathata haiya thiyenakal ohoma natai anthimeta 1 ballekwath ne duwe a nisa oyala nikan pau puro ganna apa. Jiwithe nikarune nadthi kara ganna apa. Api hemotama parsna thiyei duwe. Hemadetama muna dila jiwath wenna. Math kuwet thamai inne. Man me dekkamai mehema vidiyo 1 harima kanagatui. Iwasanna duwe oyalata waradinne ne. Amma kiyana geni atha herala danna oyala akita penna lassanata jiwath wenna mage 1 parthanawa ❤❤

  • @OviniTrilishya
    @OviniTrilishya 4 หลายเดือนก่อน +7

    අම්මට ලැජ්ජා කරන්න ගිහින් ඔයාලමයි ලැජ්ජා වෙන්නෙ ..කවුරුත් කියනඒව කියල යූටියුබ් දාන්න එපා ..අම්මට නෙවෙයි ඔයයි ලැජ්ජ වෙන්නෙ

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 4 หลายเดือนก่อน +2

      කෙල්ලටත් ලජ්ජබය නෑ

    • @BrianIpcamara
      @BrianIpcamara 3 หลายเดือนก่อน

      Kiyanna danneth na.kiya Dena awa kiyanne.amma Hoda nathnam kagewath upases ona na.kelinma baninna puluwan.kiya Dena kenata salli ona

  • @amithkumara6791
    @amithkumara6791 4 หลายเดือนก่อน

    අනේදුවේ.. හැම අම්මා.. කෙනෙක් ම. Ahama. නැ. මම. Aurudu. 27..වනවා කුවේට් අකට. ඇවිල්ලා. මගේ ළමයි. දන්නව.. පොටි. Kalama දාලා awa. අයාලා. දෙන්න ලොකු. උනාම. මම. කුවේට්. අකට. මම ලගට ගත්ත. අවගේ. හැම. අම්මා. Kanakma වැරදි. කරන්නේ නැ නැහැ geththa.. අය තමයි. ඔය. වගේ. වැඩ. කරන්නේ 😊

  • @hemamaliewijerathna290
    @hemamaliewijerathna290 4 หลายเดือนก่อน +6

    මිනිසුන් මේක නොයෙක් ආකාරයෙන් දකිනවා. ඒ ඒ අය ඒ ඒ විදියට යම් යම් දේ කියනවා.,.
    ඔයාට දැන් අම්මා ඕනි නැහැ මම හිතනවා. ඉතින් අමතක කරන්න. ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න....
    කොහොම උනත් මනුෂ්‍ය ජීවිතයක් ඔයාට දුන්නේ ඒ අම්මා.
    ඔයා පිං කරන්න.
    සසර දූකෙන් අත් මිදෙන්න බලන්න.
    ඔයත් පෙර භවයන් වල අකුසල් කළ නිසා තමා ඔයාට මෙහෙම කෙනෙක් ලැබුණේ.
    ඒ එයාගේ සසර ගමන. ඒව එයා ගෙනියයි.
    මේ ඔයාගේ සසර ගමන... ඔයත් මේ අම්මා කියන චරිතයට මෙහෙම නින්දා කරනකොට ඔයාට කොහෙද භවයක සැනසීමක්. ....
    බුද්ධිමත් වෙන්න.
    ආපු ආවේගේට කවුරුත් කියන දේවල් නොකියා ඉන්න වග බලාගන්න.
    ඔහොම බනින්න එපා.... බණ පදයක් අහන්න.....
    සන්සුන් වෙන්න.
    අම්මා කියන්නෙම උතුම් චරිතයක්......

  • @SandamaliEdirisinghe-u9l
    @SandamaliEdirisinghe-u9l 4 หลายเดือนก่อน

    අම්මා මොනවද කරන්නේ කියලා හොයන්නේ නැතිව 😢 දුවෙ ඔයා ඔයා ගැන බලා ගන්න.එයා කරන දේ එයාටනේ.ඔයාගේ අකුසලයටනේ ඔයවගේ දෙමාපියන් ලැබුණේ.තාත්තා මැරිලාලු.අර ඉන්නේ තාත්තාලු.පුතේ ඒ මනුස්සයට ඉන්න තැන ඉන්න දීලා ඔයාලගේ වැඩ කර ගන්න.ගෙදර ගිනි පිටට නොදෙන්න.හිත කිලිටි කරගෙන පවු කර ගහ ගන්න එපා.පිරිමෙයෙක් ඔයාව ඉදිරියට දාලා ඔයා ලවා ඕවා කියවලා තවත් ලැජ්ජාව ට පත්වෙනවා නේද?තෙරුවන් සරණකියන එක මොකක්ද කියලා දන්නවානමි පුතා ඔයා ඔහොම කතා කරන්නේ නෑ.ඉස්සරත් ඔයවගේ දෙමාපියන් හිටියා,දරුවොත් ඉන්නවා.තාක්ෂණය දියුණුව නිසා ලෝකෙටම පේන්න ඕවා කියන්න එපා.වැරදි කරන මිනිස්සුන් හදන්න යන්නේ නැතිව තමන් ඒවා බලලා පාඩමි ඉගෙනගෙන තමන් හැදෙන්න ඕන. බලන්න දැන් ඔයත් මෙ වැඩෙන් නරක කතා අහ ගන්නවා.දැන් ඔයා ලොකු නේ ,අතපය හතර හොදට තියෙනවානේ ,අමිමා ගැන හොයන්නේ නැතිව පුතාගේ පාඩුවෙ පුතාගේ දෙයක් කර ගන්න. කාටවත් වෙර කරන්න එපා.තමන්ගේ හිතමයි කිලිටි වෙන්නේ

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 4 หลายเดือนก่อน +45

    ඔය දුවගෙ වයස තියද.අම්ම මොක වැරදි කරත්, මෙි මාස හතරට අම්ම ඔච්චර නරක් උනානම් හිතාගන්න බැ.මොනා උනත් දැන් ඔය බාප්ප උගන්වන දේද ඔය දරුව කියන්නෙ .අවුරුදු 18ට වැඩිනම් ගිහින් රස්සාවක් හොයාගන්න .අම්මට උනත් ඇගිලි දික් කරන්න එපා පව් පිරෙයි.එයා වැරදි ස්භාව ධර්මයෙන් නිකම්ම දඩුවම් ලැබෙනව

    • @sriyanimalkanthi4400
      @sriyanimalkanthi4400 4 หลายเดือนก่อน +4

      අනේ මිනිහො ඔබට කොන්ද පන තියෙනවාම කෙලින් විඩියො එකට වරෙන්කො.දරුවෙකුට කිය කියව විඩියො කරන්නේ .

    • @ramanipattiwilla8298
      @ramanipattiwilla8298 4 หลายเดือนก่อน +3

      හොඳවැඩේ ඔයාලට අම්මා ට කියලා සල්ලි හම්බ කරගන්නට හදනවට

    • @kasuntharindu7746
      @kasuntharindu7746 4 หลายเดือนก่อน

      Ane.oya.duwekdq.kiyala.sakai.mokada.oya.katha.latana.vidiyata.oyata.ugannana.thaththada.thaththa.laga.oyakatha.karana.vidiya.harima.kethai.matanam.hithanne.oyalai.e.ammawa..gonata.andagena.ammawa.vikunam.kanawa.kiyala.oyala.2.laggawenna.oni.amma.gana.nowei.oyala.ganamai.ane.huko.nannane.kiuealu.

    • @Fatima-b9m
      @Fatima-b9m 4 หลายเดือนก่อน

      Amma den salli eawanne nedda ohoma kiyawanne.thattha pirimiyek neda rassawak karala oyalawa jivath karawanna kiyannako

    • @eleanorboudewyn171
      @eleanorboudewyn171 4 หลายเดือนก่อน

      මොනවා වුණත් දරුවො .ඔයා oya menehagan පරෙස්සම් vala inna oya pau පුරවා ගන්න apa

  • @inokadamayanthi2619
    @inokadamayanthi2619 3 หลายเดือนก่อน

    ඇත්තටම දුවෙක් විදියට ඔයා ලැජ්ජ වෙන්න ඔනේ ඔහොම කතා කරනවට.තමන්ගෙත් අත පය තියෙනවා නෙද ඔය අම්මා හදපු. ඇයි තමුන්ට බැරි කාටවත් බරක් නොවී ජීවත් වෙන්න. සමහර විට ඔය කියල දෙන්නේ තමුන්ගේ ස්වාමිපුරුෂයා වෙන්න ඇති . එහෙම නම් පොඩ්ඩක් අතගාලා බලනවා ඒ මිනිහගේ කොන්දක් තියෙනවද කියල. හිතන්න එපා මේක වීර කමක් කියලා.තමුන්ලා වගේ දුවලා මුලු සමාජෙටම ලැජ්ජයි. තව කියන්න පුලුවන් හැබැයි කියන්නෙ නැ හිතා ගන්න පුලුවන් ඉතුරු ටික. මෙක ලැජ්ජව තියෙන කෙනෙක් නම් දැම්ම අයින් කරගෙන තමුන්ගේ වැරදි හදාගෙන ජීවත් වෙන්න උත්සහ කරනවා .

  • @manelamma9730
    @manelamma9730 4 หลายเดือนก่อน +7

    ලැජ්ජයී දරුවෙක් කියන්න

  • @RamiaRamia-b6p
    @RamiaRamia-b6p 3 หลายเดือนก่อน

    වයස 18 න් පස්සෙ අමිමගෙන් බලාගෙන ඉන්නෙ ඇයි...

  • @priyangifernando9038
    @priyangifernando9038 4 หลายเดือนก่อน +7

    අනේ ඉතින් මෙයාල හොදනම් මෙහෙම අම්මට ගරහන්නෙ නෑ .ඔය තරමට ගේ දොර හදල දීල තියෙනවනම් ඉතුරු ටික මහත්තයා හරි තාත්තා එක්ක හරි එකතු වෙලා හදාගත්තම ඉවරනෙ.මෙයාලට රිදිල තියෙන්නේ මේ සල්ලි එවන්නෙ නැති හින්ද.මිනිස්සු 100ක් එක්ක හිටියත් මුකුත් කියන්නේ නෑ සල්ලි එව්වනම්

    • @arunakelum8417
      @arunakelum8417 4 หลายเดือนก่อน

      ලන්කාවේ දියුනු කරන්න වෙසා කමේ ගිහින් මුදල් අවශ්‍ය නැහැ.සමාජ ගැටලුවක් .
      ඒකට සුදුසු රටවල් තියෙනවා.
      ෂුවර් එකටම මෙයා ඝණිකාවක්

  • @madushabandara6360
    @madushabandara6360 3 หลายเดือนก่อน +1

    අම්මා මොනවා කරත් මෙහෙම සමාජ ජාලයෙන් අපහාස කරන්න එපා

  • @SujanidarshaniAbeaseakara
    @SujanidarshaniAbeaseakara 4 หลายเดือนก่อน +10

    ඔය ලමය රස්සාවක් කරන්න.එතකොට ගේ හදාගන්න පුලුවන් .