කොරියානු ගමනේ ඔබ අසාර්ථකයිද?.how to go korea?.learn korean in sinhala.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 52

  • @DhammiGamage-by6ct
    @DhammiGamage-by6ct หลายเดือนก่อน +10

    දවසක් ඒවී අපෙ හීනවලට යාවී......අනිවාර්යයෙන්ම සර්,මගෙ හීනෙට යනවාමයි👍අපෙ සර්ගෙ වචන ටිකනම් හිතට හොදට දැනුනා.අදම පරණ පිටු අයින් කරල අලුත් පිටුවකට යනව ,ගොඩාක් ස්තූතියි ගුරුතුමනි,❤❤❤🙏

  • @tharakahathurusinghe8086
    @tharakahathurusinghe8086 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූති සහෝදරයා. මටම හදපු වීඩියො එකක්. හැකියාව තිබ්බත් , පාඩම් වැඩ කරගෙන ගියත් අනිත් අය එක්ක compare කරල අව්ල් ගන්න කෙනෙක් මාත්. Mind එකට තමන්ව control කරගන්න දෙන්න හොද නෑ. good luck brother.. ❤

  • @adventures94
    @adventures94 หลายเดือนก่อน +1

    අරමුණක් තියාගන්න. ඒකට 💯ක් මහන්සි වෙන්න. වටිනා අදහසක් ! ❤

  • @thusithasanjana6006
    @thusithasanjana6006 หลายเดือนก่อน +1

    සර්ගේ වචන ටිකනම් හිතට හොදට වැටුනා ❤️

  • @isurualoka715
    @isurualoka715 หลายเดือนก่อน

    සර්ගෙ වචන ටික හිතටම වැදුනා❤

  • @kitty-o7d3d
    @kitty-o7d3d หลายเดือนก่อน

    හැමදාම මේ වගේ විඩියෝ දන්න සර් හිතට වැදුනා කියපු ටික

  • @avishakadilshan2262
    @avishakadilshan2262 หลายเดือนก่อน

    Thanks sir💗🫂කොරියාවෙදි හම්බවෙමු 🇰🇷💐

  • @ChamalsDiary
    @ChamalsDiary หลายเดือนก่อน

    🎉❤❤❤❤ජයෙන් ජයම වෙවා

  • @chathurikaanushani6480
    @chathurikaanushani6480 หลายเดือนก่อน

    Katha karapu wachana tikata milak niyama karnna beri tharam watinawa 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️

  • @hasanthahasantha3044
    @hasanthahasantha3044 หลายเดือนก่อน

    Thank you sir 🥺💫

  • @nipunikamalshani4277
    @nipunikamalshani4277 หลายเดือนก่อน

    ස්තුතියි.. sir ❤

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA หลายเดือนก่อน

    ඒ වචන ටිකනං හිතටම වැදුනා අයියේ ❤

  • @sachivlogs37-no
    @sachivlogs37-no หลายเดือนก่อน +1

    Thanks sir...💖🇰🇷🥺

  • @IsharaBandara-lu2zb
    @IsharaBandara-lu2zb หลายเดือนก่อน

    ස්තුතියි .සර් 🇰🇷🇰🇷❤️

  • @manojmadushan3291
    @manojmadushan3291 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි .....ගුරුතුමනි

  • @SagarikaSandamali-j3u
    @SagarikaSandamali-j3u หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sampathkumara-tq2dj
    @sampathkumara-tq2dj หลายเดือนก่อน

    Supiri malli. Uba ape game aka... API pallekanda.

  • @vidushimethma4763
    @vidushimethma4763 หลายเดือนก่อน

    Thank you sar.....❤

  • @yakarimex8009
    @yakarimex8009 หลายเดือนก่อน

    Aththatama sr padm karanna ganna oni akaraya mula idalama video ekak karanna ❤❤❤❤❤❤❤

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 หลายเดือนก่อน

    කොරියාවෙදි හම්බෙමු ❤

  • @didyousee9328
    @didyousee9328 หลายเดือนก่อน

    super

  • @DisanayakageSardha
    @DisanayakageSardha หลายเดือนก่อน

    Attatama hitatama waduna....❤❤❤

  • @SandaminiSulochana
    @SandaminiSulochana หลายเดือนก่อน

    ❤🎉

  • @chinthakaasanka3849
    @chinthakaasanka3849 หลายเดือนก่อน

    🙏👍💗

  • @ireshkavinda5244
    @ireshkavinda5244 หลายเดือนก่อน

    ❤❤❤🙏

  • @vidurangathathsarani9958
    @vidurangathathsarani9958 หลายเดือนก่อน

    Ane sir korian ynna marama asai math .hina dakinawa kohoma hari pass wenna.

  • @nuwankumara6483
    @nuwankumara6483 20 วันที่ผ่านมา

    Dan deparak liwwa sir... Giya para 120i me para 130i sir mokakda sir karanne... Okkoma epaa wela enne sir poddak visadumk denna sir podi kollekge loku heenayak sir...pinak😢

  • @nimalmudalige4719
    @nimalmudalige4719 หลายเดือนก่อน

    සර් කොරියාවට ජොබ්වීසා ඇවිත් student visa වලට මාරුවෙන්න පුලුවන් ද ඒකට මෙහේ A/l pass වෙලා තීන්න ඕනද

  • @nirmalaroshini4617
    @nirmalaroshini4617 หลายเดือนก่อน

    ❤️

  • @DeshanNawanjana-s1q
    @DeshanNawanjana-s1q หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chathurangaGayashanRambukkanga
    @chathurangaGayashanRambukkanga 23 วันที่ผ่านมา

    2022 ධීවර thama meditation wath නෑනේ.😢

  • @DeshanNawanjana-s1q
    @DeshanNawanjana-s1q หลายเดือนก่อน

    aiiye wachana padam karanna widiyak kiyannhko ❤❤❤

  • @uniquegrl9558
    @uniquegrl9558 หลายเดือนก่อน +1

    වචන නෙමෙයි ඒවා බෙහෙත් 😊🙏සර්

  • @ngjeevan-zn5lf
    @ngjeevan-zn5lf หลายเดือนก่อน

    කොච්චර පෙපෙර් කරත් 120 උඩ යන්නෙම නැ please help me 🙏🙏🙏🙏🙏🙏

    • @koreanlifewithnamal798
      @koreanlifewithnamal798  หลายเดือนก่อน +1

      Channel එකේ pass papers කරපු videos බලන්න.❤

  • @Madhushkgm
    @Madhushkgm หลายเดือนก่อน

    මට එක්සෑම් තියෙන්නෙ අප්‍රේල් 4 තාම 12 පාඩම පටන් ගත්ත විතරයි මට කාලය මදි වෙයි කියල හිතෙනව..මට පුලුවන් විදිහජ් තියද මේකෙ ගේමක් ගහගන්න 😑

    • @achinthalakmal5422
      @achinthalakmal5422 หลายเดือนก่อน +2

      කාලය මදි නෑ මචන්...මන් මේ 3 එක්සෑම් කලේ 175යි ලකුණු...මාස දෙකයි මං පාඩම් කරන්න ගන්නකොට විභාගෙට...සුබ පැතුම් මචන් බැරි නැහැ ඔයාට❤

    • @Madhushkgm
      @Madhushkgm หลายเดือนก่อน

      @@achinthalakmal5422 පාඩම් ටික ඉවර කරන එකනෙ මචෝ අවුල 😕

    • @kknshenal3319
      @kknshenal3319 หลายเดือนก่อน

      ​@@Madhushkgm puluwan oyata

    • @Madhushkgm
      @Madhushkgm หลายเดือนก่อน

      මගෙ ඔලුව දැන් විකාර වෙලා තියෙන්නෙ මේක හිතල 😕

  • @Piyumisagarika
    @Piyumisagarika หลายเดือนก่อน

    Thank u sir ❤🙏

  • @kushanerandika8324
    @kushanerandika8324 หลายเดือนก่อน

    Aniwa 2025 enawa

  • @User.1235live
    @User.1235live หลายเดือนก่อน

    ප්‍රශ්න කීයක් තියනවාද exam එකට

  • @thusithasanjana6006
    @thusithasanjana6006 หลายเดือนก่อน

    Sir whatsapp nombr eka dannako 🙂

  • @nimeshmadusanka8074
    @nimeshmadusanka8074 หลายเดือนก่อน

    Sir whats app number eka ewannako

  • @GayathrieKaushalya
    @GayathrieKaushalya หลายเดือนก่อน

    Thank you sir...❤

  • @dilshan998
    @dilshan998 หลายเดือนก่อน

  • @Manau_97
    @Manau_97 หลายเดือนก่อน