කොරියානු යුද්ධය හා ලෝකයේ යුධ වාතාවරණය .korean war in 2024.learn korean in sinhala.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 12

  • @koreanlifewithnamal798
    @koreanlifewithnamal798  หลายเดือนก่อน +6

    සම්පූර්ණ video එක බලලා ඔයාලගේ අදහස් එකතු කරන්න.ලස්සන කතිකාවතක් ගොඩ නගන්න.ජයවේවා ඔයාලට..❤️

  • @vishwatharindu
    @vishwatharindu หลายเดือนก่อน +8

    යුද්දයක් ඇති නොවී ඉන්න අයයි යන්න ඉන්න අයයි සියලුම දෙනා ආරක්ශා වේවා ❤

  • @akilasachintha3900
    @akilasachintha3900 หลายเดือนก่อน +2

    හොද ලෝක දේශපාලන කියවීමක්.යුද්දයක් ඇති නොවෙවා

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t หลายเดือนก่อน +5

    මොන බාධා ආවත් උතසහය අතාරින්න එපා. මහන්සියෙන් පාඩම් කරමු.❤❤❤

  • @uniquegrl9558
    @uniquegrl9558 หลายเดือนก่อน +5

    අපි යන්න හැදුවොත් එහෙත් යුද්ධ 🙂

  • @LovelyAirplane-nh2ve
    @LovelyAirplane-nh2ve หลายเดือนก่อน +3

    අපේ හීන කෙසේ වෙතත් එහේ ඉන්න ලාංකික අය වගේම අනිත් අයට කිසිම කරදරයක් නම් වෙන්න එපා 🙏🙏🙏

  • @Staykidscutie
    @Staykidscutie หลายเดือนก่อน +2

    අනේ අපේ හින වලට මුකුත් ප්‍රශ්නයාක් නැති වෙයිද 😢 අනේ ඒ වාගේ යුද්ධයාක් නම් තියන්න එපා අනේ දෙවියනි 😭🙏🥺

  • @Lifewithuma2652
    @Lifewithuma2652 หลายเดือนก่อน +2

    අපි දෙයක් කරන්න පටන් ගත්තොත් ඔහොම්මයි 😢...කාලයත් එක්ක මොනව වෙයිද කවුද දන්නෙ යුද්ධයක් ඇති වෙන්නත් පුළුවන් ..

  • @talesofasrilankaninindia9001
    @talesofasrilankaninindia9001 หลายเดือนก่อน

    👍😊

  • @sahanbarbara6427
    @sahanbarbara6427 หลายเดือนก่อน

    Aiya mata wachana kiyawanna amarui ak hadaganna udawuwak karanna puluwan da?

  • @hasithmadusanka1005
    @hasithmadusanka1005 หลายเดือนก่อน +6

    අපේ හීන බොදවෙලා යන එකක් නෑ නේද 🥺💔

    • @Staykidscutie
      @Staykidscutie หลายเดือนก่อน

      අනේ ඒක තමයි අනේ එහෙම කවදා වත් වෙන්න එපා අප්පා 😢