බණ්ඩා ,බන්ටි ,බානු වගේ සෙට් ඇත්තටම ඉන්නවා.පාර දිගේ කියන්නේ පිස්සුවක්. Paara dige | Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • #lahirumudalige #talkwithlahiru #paaradige
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 43

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 2 ปีที่แล้ว +38

    ඇත්තටම පාර දිගේ කියන්නේ,අපේ ජිවිත වල ප්‍රශ්න අමතක කරවන, නාට්‍යයක් නිර්මාණයකින් විය යුත්තේ ද එයයි..ඔබටත් සුභ පතනවා,ඒ චරිතය හොදින්ම ඉටු කිරීම ගැන.

  • @bhagyasewwandi2930
    @bhagyasewwandi2930 2 ปีที่แล้ว +21

    නිත්‍යා ඔයාගෙ කටහඬනම් මාරම ලස්සනයි.❤❤

  • @user-gc1jz3ct1c
    @user-gc1jz3ct1c 2 ปีที่แล้ว +6

    මම ආසම පට්ට ලස්සන කෑල්ලක් තමයි මෙයා මෙයාගේ කොන්ඩේ කලී ශිට් ..🖤🖤🖤😘

  • @abiyabiy1706
    @abiyabiy1706 2 ปีที่แล้ว +11

    කතා වලින් දැක්කා 👍 පාර දිගේ. ගොඩක් අපේ ජ්ව්තවලට සාමානයි

  • @shashikanjaleedeumini8397
    @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +19

    කතාවෙ ඉන්න්ව්ට වඩනම් ලස්සනයි ❤️❤️

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +25

    නිත්‍යා ❤️💛
    ඇයත් පාරදිගේ හී හමුවන තවත් සුන්දර මම කැමතිම චරිතයක් ❤️😘

  • @roshaniruthcruze3738
    @roshaniruthcruze3738 2 ปีที่แล้ว +12

    පාරදිගේ teledrama එකට 🌹 හරිම ආදරෙයි

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 2 ปีที่แล้ว +5

    I LOVE Para Dige and I love her in it. She is so so beautiful and very talented. One of my very favorite characters in the show. I wish her all the very best for a long beautiful journey in the industry and in her personal life! ❤️

  • @tirankumara7837
    @tirankumara7837 2 ปีที่แล้ว +11

    ශිහාන් මිහිරංග ගෙන්නකො

  • @roshani850
    @roshani850 2 ปีที่แล้ว +4

    තාත්තා ගැන හරි ආදරෙන් මතක් කරනවා. 😔

  • @m.l.c.samaraweera3950
    @m.l.c.samaraweera3950 ปีที่แล้ว

    ඔයා තමයි රුවනිට ගැලපෙන්නෙ...ඔයා රගපානව හරිම ලස්සනයි...ඔයත් ලස්සනයි..lovely ❤❤🍰

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 ปีที่แล้ว

    උද්දික වයි දුශේනි වයි එකට ගේන්නකෝ අනේ please,, please, ,,,

  • @beproud2937
    @beproud2937 2 ปีที่แล้ว +26

    මෙයාගේ පෙනුම , කතා කරන විදිය , කට ඒ ඔක්කොම දුශේනි වගේමයි

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 2 ปีที่แล้ว +3

    Adarei nithya❤️🤗🌹🌹🌹🌹🌹😘

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 2 ปีที่แล้ว +4

    Race..Excellent...congrats!!

  • @judefernando8543
    @judefernando8543 2 ปีที่แล้ว +3

    You have got lot of talent, there is no doubt about it, keep up your good work, difficulties are part of life, you should not get discouraged. Wishing a bright future.

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 2 ปีที่แล้ว +1

    Race nam මන් හෙනම ආසවෙන් බලන්න්ව්

  • @t.d.gunerathna6899
    @t.d.gunerathna6899 ปีที่แล้ว +1

    Uddikawai saraniwai ekata gennako ...plzz 🥰

  • @dil9222
    @dil9222 2 ปีที่แล้ว +5

    නිහතමානී නිලියක් ❤️

  • @chandanithennakon3906
    @chandanithennakon3906 2 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤

  • @prasannasanjeewa8503
    @prasannasanjeewa8503 2 ปีที่แล้ว +5

    💚💚💚💚

  • @DotasRecipes
    @DotasRecipes 2 ปีที่แล้ว +3

    ❤👍

  • @ruwsnmadushanka6931
    @ruwsnmadushanka6931 2 ปีที่แล้ว +13

    අක්කෙ ඔයාහරිමහොදයි නහතමානි කාලාකාරිනියක්

    • @shiromanipriyanka1572
      @shiromanipriyanka1572 ปีที่แล้ว

      පට්ටම ලස්සන කතාවක් ඔයාලා හැමෝටම නියමයි

  • @sishirapriyantha542
    @sishirapriyantha542 2 ปีที่แล้ว +5

    විනු සිරිවරධන ගෙන්න අයියෙ

  • @salaninagahawaththa5524
    @salaninagahawaththa5524 2 ปีที่แล้ว +1

    ❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +7

    හරිම. හොද නිලියක්

  • @hasithawijerathna5994
    @hasithawijerathna5994 2 ปีที่แล้ว

    🤩

  • @lakro1234
    @lakro1234 2 ปีที่แล้ว +12

    මුතුලෙන්දොර ඉන්න කාලේ නේද කලාව එපා උනේ

    • @pubudilakmali5521
      @pubudilakmali5521 2 ปีที่แล้ว

      මොකද්ද ඒ

    • @lakro1234
      @lakro1234 2 ปีที่แล้ว +2

      @@pubudilakmali5521 මුතුලෙන්දොර කියලා කතාවක් ගියා දෙරණේ

  • @athulasenavirathna4641
    @athulasenavirathna4641 2 ปีที่แล้ว

    Galle koheeda

  • @malkanthi5400
    @malkanthi5400 ปีที่แล้ว

    Malli uddika dushaniwa anwannakooo

  • @ssdancercover2126
    @ssdancercover2126 2 ปีที่แล้ว +6

    ශෙහානි කහදවල අක්කිව ගෙන්න්නකෝ🙂

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 ปีที่แล้ว

    👍👏🙏❤️❤️❤️✝️✝️✝️

  • @chethanasathsarani6800
    @chethanasathsarani6800 ปีที่แล้ว

    Lahiru ayiye uddika ayiyavayi dusheni vayi ekata gennako

  • @lasanthikodikara8732
    @lasanthikodikara8732 2 ปีที่แล้ว +7

    තාත්තට, මොන මගුලක්ද කියල ස්ටූල් එකට පයිං ගැහුවලු.
    සෝ ස්වීට්...

    • @dynamite9615
      @dynamite9615 2 ปีที่แล้ว +2

      අමෝ අමෝ මෙන්න සෝවාන් වෙච්ච ලමේක් 😂😂 ගෙදරක ඔය වගේ දේවල් වෙලා නැත්නම් ඉතින් ලෝක පුදුමයක්

  • @deshanvihanga8693
    @deshanvihanga8693 2 ปีที่แล้ว +3

    First view

  • @lasi6572
    @lasi6572 2 ปีที่แล้ว +7

    ඇත්තටම පාර දිගේ ලස්සන කතාවක්. කූබියෝ කොපි කරන්න හැදුවට පොඩි ගතියක් තියනවා

    • @sheshanfernando6809
      @sheshanfernando6809 2 ปีที่แล้ว +5

      මෝඩ comments දාන්න එපා..

    • @lasi6572
      @lasi6572 2 ปีที่แล้ว

      @@sheshanfernando6809 රිදිලා 😂😂

    • @sheshanfernando6809
      @sheshanfernando6809 2 ปีที่แล้ว

      @@lasi6572 අතගාගනින්