How to repair stand fan or table fan. Capacitor problem- Review Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 24 ส.ค. 2024
- This video about How to repair stand fan or table fan. Capacitor problem- Review Sinhala.
මෙම විඩියෝව මගින්, ඉලෙක්ට්‍රොනික් ගැන කිසිම දැනුමක් නැති ඕනෑම කෙනෙකුට නිවසේ භාවිතා කරන fan පහසුවෙන්ම රෙපෙයාර් කරගන්නා ආකාරය සරළව පහදනු ඇත,
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
I hope that you'd enjoy this video. Stay tuned for more upcoming videos. Don't forget to share this video and like & comment. and also do not hesitate to ask any questions.
important: RISK OF ELECTRIC SHOCK! DISCONNECT ALL SOURCES OF SUPPLY PRIOR TO SERVICING
My other videos:-
* How to Test a Capacitor with a Multimeter. Review Sinhala
• How to Test a Capacito...
* How to check fan motor winding with multimeter, review in Sinhala.
• How to check fan motor...
* How to test electric fan capacitor, capacitor test 3 methods
• How to test electric f...
Keywords:-
How to repair stand fan or table fan
How to repair stand fan
Stand fan capacitor
Stand fan repair
Stand fan sinhala
Stand fan repair sinhala
Table fan repair
Table fan repair sinhala
Celling fan repair sinhala
Stand fan problems
Fan motor repair
Fan motor sinhala
Stand fan not working
Electrical sinhala
Stand fan slow speed problem
How to check fan motor
How to repair Stand fan
If you like my channel
Like
Share
Comment
Subscribe
#StandFan #StandFanRepair #Capacitor
ඇත්තෙන්ම මෙම වීඩියෝ අප වැනි ආධුනිකයන්ට ඉදිරියට යාමට ඉතාමත් හොඳ අඩිතාලමක්. මෙවැනි වීඩියෝ වලින් අපට දැනුම ලබා දෙනවා වගේම මේක අපට කරන ලොකුම ලොකු සේවාවක්. ඇත්තෙන්ම ඔබතුමා ගැන ආඩම්බරයි. ඒ වගේම මේ සේවාවත්, මෙම සේවාව කරන ඔබතුමත් ඉතාමත් ගෞරවනියයි. ඔහොම ඉදිරියටම යමු මහත්තයෝ අපි හැමදාමත් ඔබතුමා සමග සිටිනවා. ✌ ජයවේවා ✌ ජයවේවා ✌
Thanks
මම අදතමයි වීඩියෝ බලන්න ගත්තෙ..ඔයාට ජය වේවා.
අද තමයි මේ video බලන්න ගත්තේ.මේ videos ගොඩක් වැදගත්.ජය වේවා!
Aiyye mage chanel ekth mevage video danava
Thankyou
Matath sup tiak denna🙏
ආඩම්බරයි ඔයාගෙ සේවය ....
ගොඩක් ස්තුතියි !!! ප්‍රයෝජනවත් වීඩියෝ එකක්...
@@sleasywork I love you
Godak hoda TH-cam channel ekak... nice video
Very useful. Thank you very much.
නියමයිනේ එලම අයියා ඇහෙනව මදි ටිකක් හයියෙන්කතා කරන
Oyagana harima adambarai yamu idiriyatama
ස්තූතියි ඔබට බොහෝ පින් මිත්‍රයා
Thanks
Nice video
Very good TH-cam channel it's helping
මල්ලි 25k වලට සුබ පැතුම් මගෙන්
@@sleasywork අයි පෝස්ට් එකක් වත් දැම්මේ නැත්තේ 25000 ට
සුපිරි video එක
Good
Ela
Aiya ape gedara mage room eke plugpoint eken viduli kotanakota sata pata gala nikan pupuranawa wage saddayak enawa. Ane pls mata eka hadagnna vidiyak kiyannko. Mage room eken vitarai ehema venne
Good job
Ela Ela niyamai godak watinawa video aka
Niyamai
👍
super video.
Very useful program
Great
Elakiri
Thanks brooo.. watina video ekak
Super job
Digatama 😉❤️
චමියා.. ගැම්මක් තමා ඉතින්. කලුතර සක්සස් එකේ පොලිටිකල් භොක්ක 😂
@@sleasywork ඉන්නො බන්.. අහම්බෙන් දැක්කෙ... සතුටුයි ඈ.. මමනම් නේවි ඉන්නෙ 😂
@@sleasywork 0710533177
මට ගයාශානයගෙ නම්බරේ දාපන්. ඌ තාම රටද ඉන්නෙ
Thank you
Godak hoda video ekak
සුලග මදිනම් කුමක් කල යුතුද
පිටතින් timmer එකක් හදාගන්නේ කොහොමද කියලා දෙන්න
දාල ටිකවෙලාවක් ගිහිල්ල තමයි ටිකල් හරි හයියෙන් කැරකෙන්නෙ .නැත්තම් ගොඩක් හිමින් කැරකෙන්නෙ ...ඔය ප්‍රශ්නෙමද ??
ෆෑන් එකට පෙති තුනක් තියෙන තට්ටක් දැම්මා නම්, ෆැන් එකේ හුලන් හොදට තියෙනවා සහ දුර වදිනවා..
මගේ stand fan එක වැඩකරමින් තිබියදී hmm ශබ්දයක් ද සමඟ එහි වේගය අඩු වු අතර එම නිසා මා පසුදා එයට අලුත් රේසට් set ඒකක් ද සවි කර බැලු මුත් fan එකේ hmm ශබ්දය නැවතුනත් එහි වේගය වැඩි වුනේ නැත. එය අධික ලෙස රත් වීමක්ද සිදුවේ එයට හේතුව කුමක්ද? මෙම දෝෂය නිවැරදි කරගන්නා විදිය සදහන් කරන්න.
Fan capacitor ekath maaru karala balanna
Capaciter ekata sambanda wire monawada
ස්ටෑන්ඩ් ෆෑන් එකේ කැපසිටර් එක පිච්චිලා අලුතෙන් දැම්මා,ටික වෙලාවකින් ආයේ අලුතෙන් දැම්ම කැපසිටර් එක පිච්චිලා ගියා,හේතුව මොකද්ද ?1.2 uf එක්ක තිබ්බේ 1.2uf එකක්මයි දැම්මෙත්,1.5uf එකක් දැම්මොත් හරියයි ද?
Capacitor eka check karala baluwada
චෙක් කරා,එකතැනකින් ඉදිමිලා පුපුරලා ගිහිල්ලා
Watinawa
Supiri
👍👍
Fan peththa hitapu gamn kera kena aka nethi wenawa a ao
මගේ ඉනොවැක්ස් වෝල් ෆෑන් එක ලඟදි ඉඳලා පලග් එකෙන් ඔන් කර ගමන් අඩුවෙන් වැඩ කරන්න ගන්නවා. රිමෝට් එකෙන් ඔන් කරාම හොඳට වැඩ කරනවා.ඒත් දෙපැත්තට හැරෙන එක නවත්වන්න බෑ.මේකට මොකක්ද හේතුව
1circuit error ekak
2 oscillator eka marukaranna
❤️❤️❤️❤️❤️
Fan පෙත්ත ගලවන්න අමාරුයි තදට හිරවෙලා තියෙන්නේ ගලවන්න මොනවහරි ක්‍රමයක් තියෙනව ද
ක්‍රමයක් නැද්ද
Ayye switch 2k eka para oban hitiyma withrai fan ek wada krnne.mokdd hethuwa ekata
Speed control eka check karanna
singer oil kamak nadda motor ekata
❤️❤️❤️
Wegaya wadi nan adu karaganna barida 🤔
Fan dimmer ekak daaganna
මට හම්බ වෙලා තියෙනවා සියලුම වයර් ගලොපු ෆෑන් මෝටර් එකක්ඔබ කියා දුන්න ආකාරයෙන් ස්පීඩ් ටික තෝරා ගත්තාඒත් capacitor එක එන විදිය දන්නේ නැත.සාමාන්‍යයෙන් capacitor එකට වයර් අමුණන්න තියෙන්නෙ කොහොමද...මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද.....?
Video ekak karannam.
Msg ekakin kiyanna amarui
@@sleasywork එළකිරි ඉක්මනට කරන්න.ඉක්මනින් අවශ්‍යයි.....
අපේ ගෙදර ceiling fan එක දැමූ විට trip එක off වෙනව. නැවත fan එක off කර දැමීමේදී trip එක off වෙන්නේ නෑ. ගොඩක් වෙලා නොදා සිට ආපසු දැමූ විට off වෙනව. මොකක්ද හේතුව ?
වෙන plug එකකට ගහන්න බෑනෙ ceiling fan එකක් නිසා. capacitor එකේ අවුලක් වෙන්න බැරිද?
Wiring circuit eke braker eke amphiar eka madi
( starting cirring and running currunt)
Capacity gnne kohind
වීඩියෝ ඔක්කම බැළුව එකකවත් නැ කැපැසිටර් එකේ වයර් ටික සෙට් කරන විදිහ. වයර් දෙක කපල ටේප් නොකර තිබුන විදිහටම හදාගන්න බැරිද.
Mokakda oyata danaganna ona
මං කැපැසිටර් එකෙන් වයර් ගැලෙවුව ක්ලිප් ටික පන්නලා. අළුත් එකක් ගෙනාව තිබ්බ වදිහ මතකනැ. මේකේ කැපැසිටර් එක තියෙන්නෙ මෝටරෙ ළඟ නෙමෙයි. ස්පීඩ් ස්විච් ලග. අර ඔයා වයර් කපල සෙට් කරන්න කියන්නෙ. අන්න ඒටික කැපන් නැතුව ගලවනකම් බලන් හිටියෙ.
SISIL Stand Fan එකේ කලින් හොදට වේගයෙන් වැඩ කරා දැන් මේ ලගකදි ඉදන් 3 Speed Button එක දැම්මත් වැඩ කරන්නේ හිමින් .මේකට මොකද කරන්නේ?
Duwanna epa ®️
Capacity eka aul yaddi issellama low speed eka nawathimawa steb by step
එලිමන්ට් එක සවුත්තුද බලාගන්නෙ කොහොමද
wall fan ekak set karanna wall ekata set karana bracket eka kohenda ganne
Fan ekath ekka hambenawa..
Nathnam thahaduwakin hadaganna
@@sleasywork ganna nedda shop wala
Wegath ne rath wanawa godak mkd aula
Capacity
විදුලි පංකාව වේගයෙන් කැරකෙන එක වැඩිනම් එක අඩු කරගන්නේ කොහොමද. මගේ විදුලි පංකාව අංක 1 දැමුවිට හුගක් වේගයෙන් කැරකෙනවා. එක මට අඩු කරගන්න ඕනි?
Fan dimmer ekak use karala puluwan..
Eth tika kaalayak yanakota motor eka awul yanawa
ෆැන් එක දැම්ම හම් සද්දයක් එද්දි පියුස් එක මාරු කරම හරිද🙄
❤
මෙහි දන රින තිබේද
💎අයියේ live එක සුදු වයර් එකටයි , නිල් වයර් එකටයි set කරාට වැඩ කරන්නෙ නැ.
💎live එක මෝටරේ රතු වයර් එකට set කරලා අතින් කැරකුවහම හෙමිහිට කැරකෙනවා.
💎live එකට රතු එකයි සුදු එකයි දෙකම set කරාම සාමාන්‍යයෙන් වේගයෙන් කැරකෙනවා.
💎live එකට රතු එකයි නිල් එකයි දෙකම set කරාමත් සාමාන්‍යයෙන් වේගයෙන් කැරකෙනවා.
💎තනි තනියෙන් වැඩ කරන්නේ නැ .
💎අලුත් condensor එකකුත් දැම්මා.
*මොකක්ද අවුල*????
කියන්න පුළුවන් ද???
👍👍👍
Fan eka hodin kerakenawa eth hulan enwa madi ai ehema wenne malli
Blades wala tention eka adunm blades rotation ekedi rpm ekath ekka passata nawenawa .. ethota hulan wisirila yanawa adui wage danenne ekai
Apita bike akak wiring karana kiyala dena
Capasistor එක අලුතින් දැම්මා . ඒත් තල්ලුවක් දෙන්න ඕන කරකැවෙන්නෙ .. බෙයාරින් දෙපැත්තට singer oil පොඩ්ඩකුත් දැම්මා , ඒත් එහෙමයි. මෝටර් එක තදත් නෑ. මොකද්ද වෙලා ඇත්තෙ මල්ලි ....
@@sleasywork ඔව් බ්‍රෝ , 3ක් මාරු කරා , ඒත් එහෙමයි 🤔🤔🤔
Mama Nam dannawa bro eth me video eka watinawa ada kale kattiya podi detath fan ainkaranawa mama hithanawa meken eka tikak hari awama wei kiyala
1.2f thiyen ekkt 1.5 ekk dammoth aul d
Sub kara woshin mashin gana video karanna
Fan eken saddayak enawane
Capacitor eka sauththu unama motor eka vadakarannadda. Motor eka vadakarana sdde enavada
stand Fan eke vege aduvela thibba. Passe vadakaranne nathuvagiya. motor eke kisima saddayakna capacitor eka marukaloth hariyayda
Fan එක off කරන්න බෑනෙ, table fan එකක්. දූවිලි තුබුන හන්ද ඒක හෝදල තිබුන. ඇතුලට වතුර ගිහිල්ලද දන්නෑ. හෝදපු අලුතම දැම්මම trip switch එක off වුනා. පස්සෙ නම් හරි ගියා. ඒත් දැන් off කරන්න බෑ. High speed switch එක එබුවට වඩා වේගෙන් කැරකෙනව එක switch එකක්වත් ඔබන්නෙ නැතුව off mood එකේ තියද්දි. ඇයි ඒ ? මොකක් වෙන්න පුළුවන්ද හේතුව. කොහොමද හදන්න පුළුවන් ? 😢
@@sleasywork Mn balannam. Thank you !
Aiye oke fuse ekak thiyena wane
Egana th video ekak kranna samaharu meya danne na
Mekata remot ekak hari blutooth karanna widiyk thiyanawada
Puluwan
Fan eka one keruwe ne
වැඩ කරන්නේ නැති ෆෑන් එකක විදුලිය සම්භන්ධ කරන්නේ නැතිව තටු වලින් කැරකුවාම තටු කැරකෙනවා විදුලියට සම්භන්ධ කරාම තටු කැරකුවාට කැරකෙන්නේ නෑ තදයි මෝටරයෙන් හම් ශබ්ධයක් එන්නෙත් නෑ.එ් අැයි කලයුත්තේ කුමක්ද
Winding disconnect wela
(Pichchila)
මගේ පෑන් එක හෙමින් කැරකෙන්නේ අළුත් කැපැසිටර් එකක් දැම්මත් හෙමින් කැරකෙන්නේ මෙකට පිළියමක් කියන්න
Fan eka hira ati bn
Moter ek galawl oil krhm
@@sleasywork amecher coli weakens. Rewind the amecher.
KELANIYA HADANNA GIYA 2500K YANA KIWA HUKA GANIN KIYALA AWA
😀😀😀
Fan eke cap eka aluthen demmth slow ee mkda ?
Shaft eka clean karanna
Oscillator eka oil karanna
කරුණාකර පැන්නෙ ක අනෙක් පැත්ත කැරකෙන්නේ ඇයි කියන්න
Wire connection maaru unaada
@@sleasywork වයර් 5හෙන් පොදු කලු සහ අනෙක් වයර් මාරු කර බැලුව
0.26
Machan mage fan ekak thiyanawa eka wada karanawa tikak wela eka wada karaddi tip eka yanawa.fan eka dammama e ai e
@@sleasywork wena plug ekakata gahala baluwe nan na.biththiye plug ekakata diret gahala nan baluwa eth wenawa.
😉👍😉👍😉👍
Siwilin pean eke සද්දෙ enwa mokad karann ඕන
1rasor weak
2winding weak( shalak eka unu wela winding saparate wela
3roter eke yamak wadinawa
4blades burul wela
5 mounting wala errors
table fan එකේ මෝටරය රත් වෙනවා කළ යුත්තේ කුමක්ද
පෑන් එක කැරකෙනවා එත්වේගේ මදි. එකට හේතුවත් ඔකද 🤔
@@sleasywork elama
වේගය අඩු කරන්න බැයිද
Puluwan electronic +electric
අපෙ ෆැන් එක කැරකෙනකොට ටක ටක ගලා සද්දයක් එනව ඇයි එ
Hethu කිහිපයක් තියෙනවා msg walin kiyanna amarui
කෝ වැඩ කරේ නැහැනේ
Ehenam maru karala na
කො නැ
පුක තමා
කෝ වැඩ කරනවද නැද්ද කියල පෙන්නුවෙ නෑනෙ
Good
අපේ ගෙදර තියෙන ෆෑන් එක on කරාම ෆෑන් එක වට දහයක් පමණ කැරකිලා නවතිනවා කරන්ට් එක ලබා දුන්නම වෑන් එක හිරවෙනවා වගේ එනවා capacitor එකත් හොඳය bearing දෙකත් හොඳයි හේතුව හේතුව මොකක් වෙන්න පුලුවන්ද
Call
Nombar
සුලග මදිනම් කුමක් කල යුතුද
Replace capacitor and full clean
👍
❤
👍👍👍👍👍
Good
සුලග මදිනම් කුමක් කල යුතුද
Fan ekata company blades enne mortor eke rpm ekata watt ekata compair karala
Blade wadi ekak damma kiyala loku issue ekak winding walata enne naha wind eka poddak wadi wei.®️
Fan eka wadi welawak running eke thiyenawanam aniwarenma law speed duwanna..
High speed mode eke 1or 1/2 hour walata wada duwanna epa..®️