Doctor maasa ekahamaraka pus patiyek innawa ape gedara. Eyata vitamin ekak kiyanna puluwanda mata. Pasiyan wargaye pus patiyek inne. Denata thambapu saalayo ekka bath denawa. Ita amathare piti kiri denawa man.
My young kitten is 7 months old. Weight is 3.5kg and he eats only catfood. Some times he eats fish or boild chiken. He is dewormed cat. But now he has loosmotion. Please can you tell why is that.
1.පැරසිමොල්
2.කපුරු
3.ලූනූ සහ සුදුලූනු
4.තේ සහ කෝපි
5.මීයන් මර්දනයට ලබා දෙන විෂවර්ග
කෝ චොකලට්?
පූසන්ව නෑවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන video 1ක් ඕනෙ
ඩොක්ට ගොඩාක් කරුණාවන්තයි පූසන්ට දක්වන ආදරය කරුණාව වට ස්තුතියි 🙏 🌹 ❤ මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා ස්තුතියි 🙏 🌹 ❤ ඩොක්ට 🙏 සියලුම පූසෝ සතුන් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤
බොහොම පින් ස්තුතියි 🙏 🌹 ❤ ඩොක්ටර් අපිව දැනුවත් කලාට .
බොහොම ස්තුතියි ඩොක්ටර්.
ගොඩක් වටිනවා thank you
පූසන්ට ලින්නා මාළු දුන්නට කමක් නැද්ද?
පූසන්ට සුදුසු නුසුදුසු මාළු වර්ග තියෙනවද?
Panadol hodaida?
මටම වටින video ටිකක් 🐈🐎🥰❤️
පැරසිටිමෝල් , කපුරු හෝ ඒ මිශ්රිත දේවල්, ලූනු සහ සුදු ලූනු - රතු රුධිර සෛල විනාශ වෙනවලු, තේ සහ කෝපි ,මීයන් මර්ධනයට යොදන විෂ වර්ග... මේ දේවල් හොන්ද නැහැලු...
( ඔබේ මතකයට)
Doctor maasa ekahamaraka pus patiyek innawa ape gedara. Eyata vitamin ekak kiyanna puluwanda mata. Pasiyan wargaye pus patiyek inne. Denata thambapu saalayo ekka bath denawa. Ita amathare piti kiri denawa man.
Very useful! Thank you Dr Sylvia
Dr.Syl, Thank you so much for providing important information 😍
Informative as always. Thank you doctor
Piritan wisa sahithada
Thank you doctor.
ane ape pusage kambule loku kuharayak hadila aken panuwoth anawa akata mokada karanne
Doctor mge pusata kaha patat diyryk ynw pitipssen ekt hethuw mokdd ekt denn oni beheth monwd
Useful.Thank you Dr. ❤️
Thank you doctor ❤️ this video very usefull for me !
very valuable video
detol hoda naha kiyla tiynwa . can i k w the reason?
Ane manda...ape allapu gedara aunty maluth ekka penadol kudukarala bath anala deela puusata.midule jara karala yanawalu.
Den satiyak witara wenawa.puusath hodata innawa.mukut wela ne.uu meryi kiyala bayayi doctor..
Ape pusa Ceylon cat kenek eyata mama pusonta dena biscuits denne nehe mona hari venavadha dunne neth nam pls reply karannako
doctor, pusange ahe suda badila kiyala danaganne kohomada?
Doctor Mage puusa hitapu gaman pana nathivela watenawa.aye itapasse nagitinawa.api eyawa doctor kenek gawata giyama kiwwa eyata snayu ledak thiyenawa kiyala.doctor meyata gedara karanna puluwan treatment kiyannako doctor.please
Pusata thama masa 9
Thank You doctor ❤️🙏
Thankyou doctor🥰
docter mage pusa masa 2.5k vge.eya kanava adui.eya kettui godak.eyawa wardhanaya karanna puluvan deyak kiyannako docter
Thank you Doctor!♡
Thank you so much doctor
Ape doctor lassanyi ⭐⭐⭐⭐⭐
Mge puspatiyat mas dekk witr wys podi patiyek..eyt smhr welawkt eya dnnem ntiw mlpaha bohom poddk pit wenw welawkt eya natt ussgen nwttnnem ntiw kaghnw. Smhr ay kiynw podi patwunt podi kaledi nitrm mlpaha wen ledk hadenw kiyl. eyat ehem ledk hadenn enwd kiyl mm dn gnne kohomd miss ane kiynnkoo plzz..😢
පූසොන්ගෙ නියපොතු කපන විදිහ කියලා දෙන්නකෝ doctor
Doctor ai පුසෝ මාමයිට් කන්න කැමති කියලා video ekk one plessss😢😢😮😮
Thank you madam.
අනේ dr ikmnta reply ekak denna puluwand 🥺mge kityge nikata idimila wendta mn ge athule dala yanne eliyata yddi ad eliyata dala giya gihi eddi thma dakke mm idimila thiyenwa ehenma ekkan giya behth ganna doctor beehth widda eth thma idimuna bhala na eyala kiuwe sarpeyk dashta krlada kiyala eylt kiyamna ba kiyala idimuma bhinna bebhth widinnam kiuwa 🥺dn gedr genawa mta bayai sarpayek dashta kloth monada athi wrma roga lakshana
Dan oyage pusata kohomda ? Monawda krpu treatment? Matath e gana dangnn puluwanda mth visthra hoyanwa.
Mis mage poos patiyata pawo virus eka hadila . Eyata thama 2 months. Eyawa beraganna puluwn kohomad
dokta api hadna cat pana ni wage innawane ayi danne ne
ඩොක්ටර් අපේ ගෙදර පූස් පැටියාව මගේ අම්මට පැගෙන්න ගිහින් ඒ පූස් පැටියා අපේ අම්මගේ කකුල දත් වලින් හෝ නියපොතු වලින් කකුල අල්ලලා තිබුනා ලේත් ආවා. ඒකට මොකද ඩොක්ටර් කරන්නේ ඒක විසයිද අම්මට 😢
Doctor contact karaganna vidiyak thiyenavada plz
Dr mage kitita kesak thiyanewa ai a dr
My young kitten is 7 months old. Weight is 3.5kg and he eats only catfood. Some times he eats fish or boild chiken. He is dewormed cat. But now he has loosmotion. Please can you tell why is that.
How frequent is it?
@@thecatdoctor7484 It's been about a week now and I forgot to tell, cat's poop is runny.May i give antibiotics? What is the dose?
Thanks
Thank u doctor
Korean look 1k thiyenawa 😊👉👈
Penadoluth hoda nedda
ne
ඔව්. Panadol කියන්නේ Paracetamol වලටමයි.
ඩොක්ටර් මං ලග ඉනනවා සති 5ක වගේ පැටියෙක්...එයාගෙ එක ඇහැක් හොදටම ලොකු වෙලා ඉදිමිලා තියනවා..වයිරස් එකක් කියලා කිව්වා අදුරන කෙනෙක්..එයාව මට හම්බෙනකොටත් ඇහැ ඒ වගේමයි තිබ්බේ....එයා හොදට සෙල්ලම් කරලා ක්රියාශීලීව ඉන්නවා..ඇහැ ඉදිමුන වයිරස් එක මිනිස්සුන්ට බෝ වෙනවද
Kalin pusata Mooka une
Doctor මගේ පූසගෙ කකුල් හිටපු ගමන් කකුල් පණනැති වෙලා ,එයා වතුර වගේ මලපහ කරනවා,අමුතුවිදිහට කෑ ගහනවා,ඊට පස්සෙ ටික දවසකින් ඉබේම හොද වෙලා ටික දවසකින් ආයෙ හැදෙනවා.මේකට බෙහෙතක් කියන්නකෝ doctor ,plz 🥺
ඒකට හේතුව බත් නොදිරවීම...බත් අඩු කරල මාළු කැට් ෆුඩ් දෙන්න
මගේ පූසටත් මේක ම වෙනවා
ඔයා බෙහෙතක් හොයා ගත්තද
Pusanta katusso kawahama wisaida
Panadol sirup hod ndd doctor
නැහැ. කිසිම අයුරකින් Paracetamol කිසිම වර්ගයක් දෙන්න එපා
Thanks docter...
Katerina can't stay still 😹
♥️
පූසා කෙට්ටු වෙන්නේ ඇයි ..කෑමත් හොදට කනවා 🥺
අසමෝදගම් විසද මිස්.
💟💟
අපි කන සැමන් මාළු එහෙම විෂ නැද්ද
අනේ අපේ පුස් පැටියා කන්න ඉල්ලලා කෑගැහුම කෑම දෙනවා බඩ පිරෙන්න කෑවත් එයාට ශක්තිය නෑ උඩකට නගින්න ඇවිද ගෙන යන්න තැන තැන ඇගට පණ නැතුව වැටෙනවා ගොඩක් වෙලා නිදාගන්නවා එක පාරක් කුප්ප මේනිසා දීලා හොද වුනා දැං ආයෙත් ඒ වගේ උදවු කරන්න කෝ😭😭😭😭🙏
ඒ බත් දෙන නිසා බඩ පිරෙන්න බත් දෙනවා නම් ඉතින් වැඩක් නෑ.
@@sandunidilhara3332 ඔවු දැං අඩුවෙන් දෙන්නේ,මං ඒ ලෙඩේට බෙහෙතක් හොයාගත්තා සුදා කුප්පමේනියා කොටලා ඉස්ම පෙවුවා දවසට දෙපාරක් වෙන්න බත් වැඩියෙන් කෑවම තමයි එහෙම වෙන්නේ ❤️
@@Hobi-pn3et ඔව් අපෙ පූසටත් එහෙම වුනා. වෙට් තමයි කිවුවේ බත් කෑවම පූසන්ට දිරවගන්න බැරිව ඔහොම වෙනව කියලා
⭐⭐⭐⭐⭐🌟🌟🌟🌟🌟🌟🌟🌟
ඩොක්ටර් අනේ මගෙ අතින් පූසට පැරසිටමෝල් පෙති බාගයක් පෙවුනා, එයා මැරෙයිද😢😢
@U.t.... පූසට මොකද උනේ කියලා කියන්න පුළුවන් ද...මොකද මමත් දන්නැතුව පූසට පැනඩෝල් බාගයක් දුන්නා..ඌ දැන් ගොඩක් දුර්වලයි...කන්නෑ බොන්නෑ..බෙහෙත් ගත්තා ඒත් එහෙමමයි...පොඩ්ඩක් පුළුවන්නන් කියනවද..😢🥺
@@NK-yg8lx ඩොක්ටර් ලඟට ගෙනිච්ච එවෙලෙම මම
@@NK-yg8lx සේලයින් දීල ඉන්ජෙක්ෂන් විද්දා තුනක් ද කොහෙද...
@@NK-yg8lx ඩොක්ටර් කිවුවෙ vet
@@NK-yg8lx ඉන්පස්සෙ වෙට් බේත් ටිකක් දුන්න, එයා කවුව සතාව ගෙනාවෙ හොඳ වෙලාවටය කියල, නැත්නම් මොනවහරි වෙන්න තිබුනය කියල
🙄
Vatinva
Полезно. Не знал
Puso nawwt kmk ndd
පූසගෙ කනේ අමාරුවක් ඇවිල්ල මන් දන්නෙ නැතුව පෙනඩෝල් පෙත්තක් දුන්නා ඊයෙ.. දැන් මූන ඉදිමිල ගොඩක් අමාරුයි අනේ ඩොක්ටර් එයා මැරෙයිද
@Princess 🦄🎀 පූසට මොකද උනේ කියලා කියන්න පුළුවන් ද .තරහ නැතිව..🥺..මගේ පූසටත් නොදැනුවත්ව පැනඩෝල් බාගයක් පෙවුනා..බෙහෙත් ගත්තත් තාම හොදක් නෑ..ඒකයි..🥺
@@NK-yg8lx නැති උනා 🥺
@Princess 🦄🎀🥺
@Princess 🦄🎀මගේ පූසත් අද මැරුණා 🥺
@@NK-yg8lx 🥺♥️
පුසෝ නැවුවට කමක් නැද්ද. ගොඩක් කට්ටිය කියනවා නැවුවම මැරෙනවා කියලා.
කන් ඇතුලට වතුර යවන්න එප
@@damithasankafans7781 වතුර ගියොත් මොකද වෙන්නේ?අනේ මන් නෑව්වා..කනට වතුර ගියා..😣
@@pramodhyadilhani110 aiyo kana ehenna nethi vai oya puso navana vidiya TH-cam search karala balanna eyalaye ega vitharai vathira dala hodanne oluva saha muhuna athin tamai pihadanna one oya youtube eke video balanna oyata terei ethakota pls ayeth navanakota hari vidiyata navanna oya danne nethuvane kare prashnayak nehe haridha baya venna epa
Masekata serayak navanna one navana vidiyak tiyenava eka TH-cam search karala balala navanna
@@rukkaiyaalsamrukaiya3988 man ayema newwema na. Kanata vet kenekgen beheth gattha..den hari eyata..❤❤thnq dr..
පූසන්ගෙ නහයෙන් ලේ එන්නේ මොකක් නිසාද
ඔයා කැට් ඩොක්ටර් කෙනෙක් උනේ කොහොමද
අපෙ පුසා කන්නෙ නෑ මම කූප්පමෙනියා දෙන්නද එයාට පනු ආමාරුව.
Ha denna
පූසට බත් දෙන්න එපා
පණු බෙහෙත් දෙන්නත් එපා
ජලය දෙන්න
යෝගට් චීස් මාළු දෙන්න
එතකොට හරියාවි
පූසන් පුහුනු කරන වීඩියෝ
චොකලට් විශ නැද්ද ඩොක්ටර්
Pusonta dena chocolate nam prashnayak nehe api nethnam denna epa sini valata kes yanawa akki
ඩොක්ට පූසන්ගෙ බඩෙ අමාරු වලට අසමෝදගම් දුන්නට කමක් නැතිද.අපෙ පූස් පැටියාගේ වයස මාස 9 යි එයගෙ පස්ස පැත්තෙන් දිග පනුවෙක් වගෙ දෙයක් එලියට අවා.අපි පනුබෙහෙත් දුන්නා.දැන් ආයෙමත් එයා වමනෙ දානවා එයාට මලපහ යන්නේත් නැ .ප්ලිස් ඩොක්ට විසදුමක් කියන්න ..🙏
පණු බෙහෙත් දෙන්න එපා
කුප්පමේනිය දෙන්න
ජලය දෙන්න
බත් නම් දෙන්න එපා
යෝගට් චීස් දෙන්න
එතකොට හරියාවි
අනේ ඩොක්ට අනාත වෙච්ච පූස් පැටියෙක් ඉන්නවා තාම කිරි බොන වයසෙ විතර එයාට කෑම දුන්නම හොදට කනවා ඕනම දෙයක් ඒ උනාට නොදැනුවත්වම බඩේලිය යනවා...ගොඩාක් දුර්වලයි පූස් පැටියා මොනවද කරන්න ඕන කියලා පොඩ්ඩක් කියන්නකො...
දියර වගේ මලපහ වෙන්නෙ...
Tnq
❤
❤