Song Behind the scenes [PART 07] නොපෙනෙන සේ හැදුනු හැටි kiya denna aadare tharam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น •

  • @sachinliyanage1996
    @sachinliyanage1996 2 ปีที่แล้ว +85

    සුන්දර මිනිස්සුන්ගෙන් වට වෙච්ච නිර්මානයක්❤️

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 2 ปีที่แล้ว +55

    කවුරුහරි vote කරලා උඩට ගෙනෙයි කියලා බලන් ඉන් නැතිව අපි හැමෝම දවසට එක vote එකක් හරි දාලා මේ කතාව උඩටම ගේමු.බැරි වෙන් නෑ.අනිත් හැම drama එකකම fan page වලින් campaign කරනවා.drama එකට වගේම සචින් & ශලනි ගේ නම් දෙකත් දාන්න අමතක කරන්න එපා.මේක අපිව හැම තිස්සේම හිනස්සපු,අඩවපු අපේ කතාව .එයාලා මෙච්චර කල් අපිට කියා දුන්න ආදරේ තරමටම,අපේ ආදරේ තරම කියා දෙන්න අපිට ලැබෙන පලවෙනි සහ අවසාන අවස්ථාව .kdat ෆෑන්ස් ලා කව්රුත් ඒ අවස්තාව මග ඇරගන්න එපා.wel come to all #kdat family friend ..🙏🙏🙏🙏

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +40

    අපිට හරිම සුන්දර දසුනක් පෙනුනට කොයිතරම් කැපවීමක් කරනවද වීඩියෝ එකක් කරන්න ..❤❤❤❤❤

  • @NamiPawan
    @NamiPawan 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි 🌟 ♥️ KDAT team

  • @S1234.
    @S1234. 2 ปีที่แล้ว +8

    Shalani ❤️.

  • @nilupasrimali524
    @nilupasrimali524 2 ปีที่แล้ว +11

    බලන එකම කතාව සත්තයි ගොඩක් ආසයි

  • @dilhanirandeniya7959
    @dilhanirandeniya7959 2 ปีที่แล้ว +18

    Beautiful tele drama..all the best danushka!!

  • @nilakshimadushani8449
    @nilakshimadushani8449 2 ปีที่แล้ว +2

    ස්නේහා නම් පිත්තු..🤗 කොලමක් අනේ...☺️ ස්නේහා ..😍 නිර්වාන් ..❤️

  • @manushibagya7116
    @manushibagya7116 2 ปีที่แล้ว +15

    මේක දානකන් බලාගෙන හිටපු මම

    • @arunasampath9824
      @arunasampath9824 2 ปีที่แล้ว

      මමත් ...thank you..ඔයාලා ගොඩක් මහන්සි වෙනවා කියලා තෙරෙනවා... ලස්සනයි ... kdat family එකටම ස්තුතියි..💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @chamis3582
    @chamis3582 2 ปีที่แล้ว +26

    Shala sachin ගෙ කෝලම් 🙈❤

  • @dsmusicofficial7799
    @dsmusicofficial7799 2 ปีที่แล้ว +19

    අනේ ඒක එනකන් බලාගෙන හිටියේ.
    ආදරෙයි KDAT TEAM ❤️❤️❤️❤️

  • @rasavlogs3397
    @rasavlogs3397 2 ปีที่แล้ว +27

    අපි set වෙලා මේ drama එක ජනප්‍රියම නාට්‍ය බවට පත් කරමු...

    • @s.desilva.1283
      @s.desilva.1283 2 ปีที่แล้ว +3

      Khomd vote karane

    • @ind5033
      @ind5033 2 ปีที่แล้ว +3

      @@s.desilva.1283 මේ වීඩියෝ එකේ අන්තිම හරිය බලන්න..දාලා තියෙනවා vote කරන හැටි

    • @s.desilva.1283
      @s.desilva.1283 2 ปีที่แล้ว +3

      @@ind5033 thnqqq dan dakkeeee

  • @chirancr7768
    @chirancr7768 2 ปีที่แล้ว +4

    ධනුෂ්ක රත්නායක කියන්නෙ brand එකක් 🔥❤️

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +20

    Thanks ධනුශ්ක අයියේ Drama එකේ ස්නේහා💖නිර්වාන්ගේ ලස්සන Romantic seen අපිට බලන්න දෙනවට ❤️❤️😍

    • @arunasampath9824
      @arunasampath9824 2 ปีที่แล้ว +1

      ඔව් ...අනේ තව ඔනී.... ❤️❤️❤️❤️❤️

  • @slsurarock
    @slsurarock 2 ปีที่แล้ว +1

    ජය වේවා...සුබ වේවා...💐❤🙂

  • @lahirunisandeepa6555
    @lahirunisandeepa6555 2 ปีที่แล้ว +3

    මේපාර හොදම ටෙලිනාට්‍ය කියාදෙන්න ආදරේ තරම් 💕❤

  • @dilsiudunuwara9473
    @dilsiudunuwara9473 2 ปีที่แล้ว +1

    Mewa thamai balanna asama. E wagema oyalage kepawima nam great. Hemoma thamange kamin weda karana ekama group eka

  • @tharanya7133
    @tharanya7133 2 ปีที่แล้ว +7

    Dankan htye ❤️

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 2 ปีที่แล้ว +6

    0:53 ඇත්තටම මොකක්ද එතන ඒ වෙන්නේ

  • @nipunsudarshana7320
    @nipunsudarshana7320 2 ปีที่แล้ว +9

    Ane shalai sachinui kochchara maching da

    • @A.B.C.D881
      @A.B.C.D881 2 ปีที่แล้ว +5

      ඒකනේ රගපෑමක්ද ඇත්තක්ද කියලා හිතාගන්න බෑනේ.

  • @wasanthaudagedara114
    @wasanthaudagedara114 2 ปีที่แล้ว +1

    Me tharam lassanata me tharam vinoden me tharam ekawanwa karana drama ekak..

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +1

    ඉවර කරන්න එපා ඉක්මනට ගොඩක් ලස්සනයි ආදරේ න් බලන්න කතා ව ඩ්‍රාම එකේ ඔක්කොටම ආදරෙයි බුදුසරණයි

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 2 ปีที่แล้ว +6

    Meka dankn bln hitiye 😍😍

  • @ashiniashcharya7525
    @ashiniashcharya7525 2 ปีที่แล้ว +3

    Harima lassani meka daankn balan hitiye ❤❤

  • @ssfssf8707
    @ssfssf8707 2 ปีที่แล้ว +4

    Kiyadenna adare tharam mage Asama telidrama eka adarei okkotama

  • @anjalika97
    @anjalika97 2 ปีที่แล้ว

    Danushka aiye aye airawa kathawen ain kale….

  • @nimashadilhani199
    @nimashadilhani199 2 ปีที่แล้ว +2

    බලාගෙන හිටපු video එක ❤️❤️❤️

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +21

    ❤️ හරිම ලස්සනයි video එක ගේනාවට ගොඩාක් ස්තූතියි ❤️❤️❤️ මේ video එක තව දිග් වුණා නම් ❤️

  • @sandalikawindya8357
    @sandalikawindya8357 2 ปีที่แล้ว +4

    Niyamai

  • @BeautifulSoul17
    @BeautifulSoul17 2 ปีที่แล้ว +6

    Beautiful video creation 🥰❤️

  • @kaveeshatharini6796
    @kaveeshatharini6796 2 ปีที่แล้ว +11

    මම නම් ආසම දනුෂ්ක අයියාට 🥺❤🥲

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +30

    සමහරවිට සම්මාන හම්බෙන එකක් නෑ ජනප්‍රියම එක හැබැයි අපි කවදත් ආදරේයි kdat teledrama එකට...
    ලංකාවේ සම්මාන හම්බුනේ බහුතරයක් ගොබ්බ කතා වලට නේ

    • @S1234.
      @S1234. 2 ปีที่แล้ว +6

      උත්සාහ කරලා Balamu.

  • @thiranyayuvindikumarage881
    @thiranyayuvindikumarage881 2 ปีที่แล้ว +3

    Anyway my favorite is danushka rathnayake ❤🤘

  • @karunanemal6505
    @karunanemal6505 2 ปีที่แล้ว +6

    ❤❤❤❤

  • @pasindudilanka3964
    @pasindudilanka3964 2 ปีที่แล้ว +1

    Heritance Negombo 😍

  • @funnycartoons3803
    @funnycartoons3803 2 ปีที่แล้ว +3

    කට්ටියටම ආදරෙයි

  • @S1234.
    @S1234. 2 ปีที่แล้ว +3

    Lets vote guys .

  • @jcvj3839
    @jcvj3839 2 ปีที่แล้ว +11

    අපිට ලස්සන video එකක් දෙන්න කැප වෙන ගමන් ඔයාලාත් සතුටෙන් විනෝදයෙන් වැඩ කරනවා බලන්න දැකීම සතුටක්. 😍 All the best for the team!!! ❤👍

  • @thamalijayanika5786
    @thamalijayanika5786 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️👍👍👍👌👌

  • @pudiyawasan4329
    @pudiyawasan4329 2 ปีที่แล้ว

    Hamoma lassanai

  • @ishuu5061
    @ishuu5061 2 ปีที่แล้ว +2

    ❤️❤️‍🔥

  • @Olivia-on2gd
    @Olivia-on2gd 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️🥰

  • @malanipathirana8278
    @malanipathirana8278 2 ปีที่แล้ว

    🌵🌵🦋

  • @m.s.guruge8903
    @m.s.guruge8903 2 ปีที่แล้ว

    Behind the seen payak vitr dunn nm tmi pit satutu😁🤭

  • @lahirunisandeepa6555
    @lahirunisandeepa6555 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාවක් . ❤ අපිට ලස්සනට පෙනුනට ඇත්තටම කොච්චර කැපකිරීමක් කරනවද . හැමෝටම ආදරෙයි . ❤❤🥰 .

  • @dinuthuhini6473
    @dinuthuhini6473 2 ปีที่แล้ว +4

    ලස්සනයි දනුශ්ක අයියේ 💞💞

  • @sumithdeshappriya8178
    @sumithdeshappriya8178 2 ปีที่แล้ว +4

    Nice 👍 congratulations

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +9

    සිංදුව ලස්සන කරපු සශිකා අක්කාව කොහෙවත් දැක්කෙ නෑ..♥🙄

  • @madushiherath4618
    @madushiherath4618 2 ปีที่แล้ว +2

    Good luck kDAT team ......keep it up

  • @lakshika9175
    @lakshika9175 2 ปีที่แล้ว +1

    🔥🖤💜️😍

  • @pasanpinsara7852
    @pasanpinsara7852 2 ปีที่แล้ว +3

  • @jayanifonseka7736
    @jayanifonseka7736 2 ปีที่แล้ว +3

    ❤❤❤💕💕💕💕💕💕

  • @pavaniperera2000
    @pavaniperera2000 2 ปีที่แล้ว +7

    Oya ai ayye teledrama ekn ain unh ... 😑😑😑😑

    • @madushiherath4618
      @madushiherath4618 2 ปีที่แล้ว +2

      Mokadda e kathawa...kaud qwwe...Dan danushka ayy nmeda direct karanne

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 2 ปีที่แล้ว +3

    දෙවෙනි නෙවෙයි නේද අර දිගැසි එක්ක ඉන්නෙ 😁

  • @Lavendercloxds
    @Lavendercloxds 2 ปีที่แล้ว +4

    ඔයා teledrama එකෙන් අයින් උනාද Mr.Danushka.ඒ ඇයි .

    • @kalpanichathurya6719
      @kalpanichathurya6719 2 ปีที่แล้ว +4

      ඇත්තටම අයින් වෙලාද 😪

    • @Lavendercloxds
      @Lavendercloxds 2 ปีที่แล้ว

      දන්නෙ නැහැ .ඒකයි ඇහුවෙ

    • @A.B.C.D881
      @A.B.C.D881 2 ปีที่แล้ว

      කතාව පටන්ගන්නකොට නම වැටෙන්නේ.දනුශ්ක කියලා

    • @Lavendercloxds
      @Lavendercloxds 2 ปีที่แล้ว

      ඔව් ඒක නම් එහෙම තමයි .

  • @bluecaptraining9889
    @bluecaptraining9889 2 ปีที่แล้ว +3

    මම හිතුවේ අර බදාගන්න ඒවා එහෙම තනියම කරන ඒවා කියලා😪

  • @bhagyaprasadinee4285
    @bhagyaprasadinee4285 2 ปีที่แล้ว

    දිගැසිට අර පිලිමෙ කන මිරිකනවට වඩා වැඩක් නෑ 😁

  • @jvindi2
    @jvindi2 2 ปีที่แล้ว +1

    Ane ara podi ekat dena wadayk 😨

  • @damayanthiferdinando9821
    @damayanthiferdinando9821 2 ปีที่แล้ว

    Kdat. Ragapanaaya. Onawata. Wadie

  • @prchchannel7012
    @prchchannel7012 2 ปีที่แล้ว +3

    Iya salanige jetagathiya hodatama penava

    • @pavithrananayakkara1189
      @pavithrananayakkara1189 2 ปีที่แล้ว +2

      මටත් දැන් නම් over the limits.. looks like flirting with Sachin in real life.

    • @ngh7515
      @ngh7515 2 ปีที่แล้ว

      🤣🤣

    • @pavithrananayakkara1189
      @pavithrananayakkara1189 2 ปีที่แล้ว

      @@Chill_with_Hira අපි ඉතින් fan අපේ අම්මා තාත්තලගෙ තමයි.. වෙන අය don’t care 🤣😂

    • @navanjanajayasinha2642
      @navanjanajayasinha2642 2 ปีที่แล้ว

      Ane පලයන් යකෝ යන්න

  • @thiwankamadumal8089
    @thiwankamadumal8089 2 ปีที่แล้ว +4

    😍

  • @oshii5454
    @oshii5454 2 ปีที่แล้ว +5

    ❤️❤️💖💖

  • @minurijayasekera8870
    @minurijayasekera8870 2 ปีที่แล้ว +5

    ❤❤❤❤❤

  • @dilanifernando9889
    @dilanifernando9889 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️

  • @aadsd1535
    @aadsd1535 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @ind5033
    @ind5033 2 ปีที่แล้ว +1

  • @pathumifernando3206
    @pathumifernando3206 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️

  • @chathuminidileka1477
    @chathuminidileka1477 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @nayomithilini2689
    @nayomithilini2689 2 ปีที่แล้ว

  • @rashikadilhani277
    @rashikadilhani277 2 ปีที่แล้ว +1

    ❤️

  • @chamara3882
    @chamara3882 2 ปีที่แล้ว

    ❤❤❤❤