KASTHIRAMA | ජාජබ පා.ම නීතිඥ උපුල් අබේවික්‍රම සහ හිටපු පා.ම නීතිඥ මධුර විතානගේ සහභාගීවන කස්තිරම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 10

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 วันที่ผ่านมา

    ජයවේවා ❤❤❤AKD npp

  • @RathnayakamudiyanselageSOMAPAL
    @RathnayakamudiyanselageSOMAPAL วันที่ผ่านมา

    Tatayage weggraya patanganema newaragei.jaya wewa.

  • @labhaya
    @labhaya วันที่ผ่านมา +2

    මේ තට්ටයා කතා කරන්න විතරක් නෙමෙයි ඇහුම් කන් දෙන්න දන්නෙත් නෑ

    • @N44886
      @N44886 วันที่ผ่านมา

      Gon Jeppa 😂😂😂

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 19 ชั่วโมงที่ผ่านมา

    නලින්තගේ කතාව නිවැරදියි. නමුත් ඔහු කතාව කරපු තැන කරපු අවස්ථාව තමයි වැරදියි. මොකද අපි මළගෙදරක ගිහින් මැරිච්ච මනුස්සයාගේ හොඳ නැති වැඩ කතා කරන්නේ නැහැනේද මඟුල් ගෙදරක ගිහින් දික්කසාද වීම ගැන කතා කරන්නේ නැහැනේ. එහෙම කිව්වොත් ඒ මිනිස්සු අපිට ගහලා එලවනවා. එහෙම දෙයක් තමයි මෙතනත් වුණේ.

  • @PCANewVision
    @PCANewVision วันที่ผ่านมา

    Ane me hamadama kekaragana thattaya ගේන්න epa. Kiyapu nathi dewal kiyawanawa

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq วันที่ผ่านมา

    මු කියනවා හාල් කිලෝ එක රු 180/= ට තිබුණලු... කෙබර කෙලින්න එපා මිනිහෝ.. හරියට අපි කඩෙන් හාල් ගත්තේ නෑ වගේ.. ගෝඨාභය රට වට්ටලා යන වෙලාවේ හාල් කිලො එක තිබුනේ රු165/= ට... රනිල් ආපු ගමන් රු 600/= තිබුණ කිරිපිටි පැකට් එක රු 1250/= කලා... රු420/= තිබුණ කුකුල් මස් කිලෝව රු 1200/= කලා අන්න ඒ කාලේම තමයි රු165/= ට තිබුන හාල් කිලෝව රු 210/= 220/= දක්වා වැඩි කලේ... ඒ නිසා ප්රධාන මාද්යකට ඇවිත් රටටම ඇහෙන්න කෙබර කෙලින්න අංපා මිනිහෝ.... විලී ලැජ්ජයි....