ප්‍රායෝගික භාවනා 04 | හිස් වර්තමානය
ฝัง
- เผยแพร่เมื่อ 18 พ.ย. 2024
- ප්‍රායෝගික භාවනා 04 | හිස් වර්තමානය
🔷 'අධ්‍යාත්මික භික්ෂුන්' චැනලයේ අරමුණ.
• 'ආධ්‍යත්මික භික්ෂුන්' ...
🔷 තෙවැනි ඇස යනු කුමක්ද? What is Third Eye?
• තෙවැනි ඇස යනු කුමක්ද? ...
🔸 ආධ්‍යාත්මික භික්ෂුන් Facebook පිටුවට පිවිසෙන්න...
/ adhyathmika-bhikshun-1...
🔸 ඔබේ දහම් ගැටලු අප වෙත යොමුකරන්න...
adhyathmikabhikshun@gmail.com
Whatsapp : 070 484 43 35
#ThirdEye
Adhyathmika Bhikshun | ආධ්‍යාත්මික භික්ෂුන්
තෙරුවන් සරණයි හාමුදුරුවනේ. මමත් භාවනාව ආරම්භ කළා... ඔබ වහන්සේ ගේ දේශනා වලට මාව සම්බන්ධ කරපු දියනාත සොහොයුරා ටද ඔබවහන්සේද පැතුවු යම් බෝධියක් ඇත්නම් එලෙසෙන්ම නිවනින් සැනසීම ලැබේවා.... ස්වාමීන් වහන්ස, මා හට දිගින් දිගටම කමටහන් ලැබෙනවා.... ඒ වගේම මා මා වශයෙන් තෙරුම් ගනිමින් ඉන්න අවස්තාවක මේ දේශනා වලට යොමු උනේ.... ඔබ වහන්සේටත් මේ සදහා දායකත්වය ලබා දෙන සියලු දෙනාටම බොහෝම පින්..... නිවනම අරමුණ වේවා!!
හරිම ලස්සනයි. මම කතෝලික ආගමේ මමත් භාවනාවට ආරම්භයක් දෙන්න ඕන කියලා හිතුවා. ස්තූතියි හාමුදුරුවනේ.
🙏🙏🙏🙏🙏 ස්තුතියි, ගෞරවණීය ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!
තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ වහන්සේගේ අධ්‍යාත්මික භාවනා වඩාත් දියුණු කර ගැනීමට ධෛර්ය ශක්තිය ලැබේවා ...නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් ලැබේවා...🙏🙏🙏
ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!!
ඔබවහන්සේ ට මෙම. භවයෙදිම නිවන. අවබොධවෙවා
බොහොම පිං ,මම හිස් බාවනා කරනවා ,හොඳටම තෙරුනා,ගොඩාක් ආසාවෙන් අහනවා
😮
🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා 🌻🌻🌻මෙවන් වටිනා දේශන සියලු සත්ත්වයෝ දකිත්වා අසත්වා. සියලු දෙනාම ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් කරගෙන ශ්‍රී ලංකා දේශයට ජනතාවට ආශීර්වාද කරත්වා. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා 👃👃👃🌻🌻
සාධු සාධු සාධු! ගරු ස්වාමින්වහන්සෙට මෙපින් උතුම් නිර්වාණය පිණිසම හේතු වේවා . අප විසින් ලද්දාවු පිං ගරු ස්වාමීන්වහන්සේ ට ද. අනුමෝදන් කරමි.
විස්වයේ ආසිර්වාද්‍ය ලැබේවා තෙරුවන් සරණයි විස්වයේ සියලු සක්තීන් ලැබේවා 🙏🙏🙏
හරිම ආශ්චර්යමත්
පින්වත් ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරම් අනුමෝදන් වෙත්වා අද්ධ්‍යාත්මික ශක්තිය තව තවත් වර්ධනය වි් ලෝක සත්වයාට ප්‍රායෝගිකවම ධ්‍යාන ලබා ගන්නට උපකාර වේවා තෙරුවන් සරනයි
අවසරයි අපේ ස්වාමීන් වහන්ස මටත් දැන් ආලෝක සංඤ්ඤා , රූප පේනවා පෙනි පෙනී නැතිව යනවා..ඒත් ඉස්සරට වඩා වැඩි වේලාවක් පේනවා.. මමත් බිංගෙයක් දිගේ වගේ පේනවා ඒකේ ඇතුලට ගියාම එළියක් පේනවා...ඔබවහන්සේගේ මඟ පෙන්වීම ගොඩාක් උදව්වෙනවා...ඔබ වහන්සේට දීර්ඝආයුෂ සම්පත්තිය ලැබේවා ....🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මම භාවනා කරනවිට මුලින්ම මාව පමණක් දර්ශනය වුණා පසුව මුළු කාමරයම දර්ශනය වුණා ඇස් දෙක අරගෙන ඉන්නවා වගේ පෙනෙන්න ගත්තා ඔබවහන්සේ ගේ දේසනාව තුලින් මම අවබෝද කරගත්ත මා විසින් කලයුතු දේ 🙏🙏🙏
මාගේ පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුස වේවා
බොහම පිං ඔබ වහන්සේ ට .. නිදුක් නිරොගි දිර්ගායුශ අත් වෙවා.. උතුම් වු නිවන් සැපතම අත් වෙවා... 🙏🙏🙏🙏🙏🙏
බොහෝම පිං ගරු ස්වාමීන් වහන්ස.තෙරුවන් සරනයි ...!!
බොහෝම පින් අනුමෝදන් වේවා ස්වාමිනී.....
සාදු සාදු සාදු 🙏🙏🙏.......
දීර්ගායුස වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏💐
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏽🙏🏽🙏🏽
පිංවත් ස්වාමීන් වහන්සේ නිරෝගී භාවයට පත් වේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏💐
තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සියළුම දෙවියන්ගෙ පිහිටයි
තෙරුවන් සරණ යි පින්වත් ස්වාමීන් වහන්ස බොහොම පැහැදිලි
සම්මා සම්බුදු සරණයි පිංවන්ත ස්වාමීන් වහන්සේට
Theruvan saranai pinvath swamin vajansa me,karana asamin bavana karagena yanava apamanavu niramisa preethiyak danenava obavahansr niduk neerogee veva deergauveva 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏
සදු සාදු සාදු බොහෝම පිං අපේ හමුදුරුවනේ
සාදු සාදු සාදු......
තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සම්පන්න දීර්ඝායුෂ ලැබේවා 🙏
හොදින් තෙරුනා බොහොම පිං ඔබ වහන්සේ ට 🙏🙏
බොහොම ස්තුතියි හාමුදුරුවනේ🙏🙏🙏
නිවැරදි මාර්ගය පෙන්වා දීමෙි පින ඔබ වහන්සේට ලැබෙිවා!!!
තෙරුවන් සරනයි දෙවි පිහියි ස්වමින්වහන්ස
ඔබවහන්සේස මෙදෙවල් පැහැදිලිව කියලා දේනවට ගොඩක් ස්තුතියි
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ස්වමින්වහන්ස ..
තෙරුවන් සරනයි
නමස්කාර වේවා ස්මින් වහන්සේට යමක් කරනවිට එගැනමවිතරක් හිතපවත්වාගැනීමෙන් එයමපුරුදූ කිරිමෙන් එයම භාවනාවේදි ප්‍රථම ධ්‍යනයට පහසුවක්වේද පහදා දෙන්න🙏🙏🙏🙏🔔🔔🔔🔔
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏තෙරැවන් සරනයි පින්වත් සුවාම්න් වහන්ස ..🙏🙏🙏👌👌👌🌻🌻🌻
Pinwath swamin wahanseta niduk Nairogi bawaya labewa budusarani.
ඔබ වහන්සේට පින්
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏
බොහොම පින් ස්වාමීන් වහන්ස,🙏🙏🙏🙏🙏🙏🙏
Bohoma pin Hamuduruwane..🙏🙏🙏🙏
.bohoma pin ape hamuduruwane obawahanseta niduknirogi deergyu lebewa 🙏🙏🙏🙏🙏💕🌸🙏🙏🙏🙏💮💮🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!
Budusarani Swamin Wahansa..
සාධු සාධු` සාධු` 🙏🙏🙏
තෙරුවන් සරණයි
Theruwan saranaiiiiii oba wahanseta
Bohoma pin
බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ ,
🙏🙏🙏 බොහෝම පින් ස්වාමීන් වහන්ස ....
Bohoma pin swamin wahansa. Situwili kadala Dana a karaya kiya dunnata. Aleem ha gateem walin midena a karaya. Wartamane sihiya pawathwee kiya deema ta. Theruwan saranai. Dewi pihitay. 🙏🙏🙏
ගොඩක් ස්තුතියි ... 🙏🙏🙏
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
නමස්කාර වේවා ස්වාමීනි
budu saranai devi pihitai oba wahanseta godak pin ...
ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා ..
සාදු සාදු සාදු
සුවපත් වේවා !
Swameen wahansa itha hoda pahadili kireemak bohoma pin
Obawahanseta budu saranai devipihitai 🙏🙏🙏🙏
නමස්කාර වෙවා ......!!!
සම්මා සම්බුදු සරනයි
Obawahanseta theruvan saranai..
Deergaau weva 🙏🙏🙏...
Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
සාදු🙏 සාදු🙏 සාදු🙏 ගරු සමීන් වහන්ස අපේ! සාමින් සහන්ස නිදුක් නීරොගි වෙවා! මම ගරු වමීන්වහන්සේ කියන විදියට බවනාව පුරුදු පුහුන කරා ඇත්තෙන්ම මෙ විශ්වයට ඉස්තුති වෙවා: මන් සොමාවතී දක්ශින දන්ත දාතුන් වහන්ස චයිතින් වහස වන්දනා කරන්න ගියා සිල් සාමාදන් වෙලා අපේ ගරු සාමීන් වහන්ස කියන විදියට බවනා කරා ඇත්තෙන්ම සිත සාමාදි ගත උනා අමුතුම වෙනසක් අත් වින්ද. මන් බවනා කරද්දි සිත කියනව වැඩක් නැහැ කරාට කියලා බාදා එනවා එන ඔනම දෙයක් උනාවේ කියලා බවනා කරා. හිස් කියලා බාවිතා කරත් පලක් නැහැ කියලා හිත කියනවා එත් කමක් නැහැ මන් මගේ අරමුන තියාගෙන හිත නලල මැදට පිහිටුවා බාවනා කරා විදර්ශනා බවනාව සර්තක උනා එ සර්තකත්වය මට එතනදි බලා ගන්න පුලුවන් උනේ නැහැ ගෙදර ඇවිත් යලිත් බාවනා කරද්දි හිත පිහිටනව අකාරය තෙරුම් ගියා අපේ ගරු සාමින් වහන්ස නිදුක් නීරෝගී දිර්ගායුශ ලබා අප සාමින් වහන්ස මෙ සසරන් අත් මිදීමට හෙතු වාසනාව උදා වෙවා සම්මා සාම්බුදු සරනයි සාදු🙏 මෙ විශ්වයට් ස්තුති වෙවා!
Great.
when five time prayer TIME go to pray Allah akbar then immediately start brain remembe every thing.
Any thing if forgot for Sure come to remember.
Bohoma pin hamuduruwane
ස්තූති හාමුදුරුවනේ ❤🥺🙏
Teruwan saranai
Theruwan saranai 🙏🙏🌸
Bohoma Pin 🙏🙏
Theruwan saranay obawahanseta Niduk nirogiy sampaththiya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
garu suwamin wahansa, mema video balana balana ekak gane mage bawanamaya getalu walata uttara lebuna, den mata denenawa hise saha death kodu naratiya dakwa sisil bawak galagena awith gal wela pewatima, elagata man mokada kalayuththe? oba wahanseta utum nirwana suwayama sakshath wewa! from wattala
ස්වාමීන් wahansa mage nalala medata hiru aim karala es piya ගත්තාම ආලෝක saghgha ඇවිත් nelum malak wage mage brain aka penila e medden esak penila e etulen giya.ලස්සන parakin.kelekin giya.
Hamuduruvane kaage hari adoomukayen vathayak giyoth baavana karaddi Nassaua vahanna apada
oba wahanse paehaedili kara dena widhiya ahagena innakotath bhawanaawak wage daenenne..
Athakota a sithuvilla nevatha upadinne na kiyala sithuvilla mulinma udura demma vagelu
bhawana karaddi welawakata dara ganna bari loku alokayak enawa mokakda eka ewelawata mokakda karanna ona
🙏🙏🙏🌷
Athithaye vechcha sidiyak sithuvillak avoth a sithuvilla puurnava vidala sadahatama sithuvilla udura daana kiyala man ahala thiyanava siddiya osse getenne nethuva a diha hodata balan enna kiyala
Sadhu sadhu sadhu
🙏!"
මම තෙවැනි ඇස භාවනාව කරන්න ගත් මුල් දවසේ මගෙ ශරීරය සම්පූර්ණ යෙන්ම හිරිවැටුන
🙏🙏🙏
🌸🙏🌸
💐💐🌾🌾💐💐🌾🌾💐💐
🙏🌸🙏🌸🙏🌸🙏
Man bohoo durata varthamana mohothe fallokaranva anusha
🙏🙏🙏🙏🙏🙏❤
Aththa hamuduruvane mata keenthiya yana siddiyak avoth kalthiya denenava. Hebei samahara avastha anava kauruhari bennoth ayata mukuth nokiyama enna bari avastha anava . Ase kathakaranna giyama man nodenima dukata path vela adanava
Hamuduruvane man ahala thiyanava yamkisi sithuvillak avama a sithuvilla diha boson balagena enna kiyala ahala thiyanava a diha uda edan balan ennava vage sithuvilla diha balan enna kiyala ahala thiyanava
Theruwan Sarenai
ස්වාමින්වහන්ස 2 video eke paridi mt wiwida pata pennenna gaththa palamu භාවනා අවස්සතාවෙදිම න්මුත් මාගෙ දෙවන අවස්තාවෙදි එහෙම් උනේ නෑ