ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!!සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
උතුම් ආර්යයන් වහන්සේටද තුන් කල්හි ම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼 ධර්මය ශ්‍රවණය කිරීමට පෙර ඔබ වහන්සේගේ බොහොම සැදැහැ සිතින් දෙපා නමදිමි 🙏🙏
ධර්ම ශ්‍රවණය කරන්නට මත්තෙන් ඔබවහන්සේගේ දෙපා වදින්නට අවසර .......ඔබවහන්සේට පතන බොධියකින් උතුම් නිවනේසුව සුවසේ ලැබේවා .........
🙏🙏🙏🙏🙏🙏🙏 ethamath watina Wada Gath Adarsha math Daham karunu Thulin ""Asewanacha balaanen pandithanancha Sewanen pujacha pujaniyaanen Eathan Mangale Muththamenn !!Yane uthum lou thura samma sambudu Sri muwin Deshithe wada Gath uthum Mangala Daham karunu thulin Arthayen Darmayen pahadili Akareyen Siyelu Denage Awebodaye pinisa Darma. Dehanawe Meth sithin Anukampawen Karunawen Deshana kote wadala ""Sath purusha weth kallyane Muththera weth uthum budda puththera weth suwamin wehansete bohome pin Oba wehansete Theruwen sarenai Niduk Nirogi suwe path chire jewanaye lebewa Dirgausha lebewa !Me watina Darma Danaye thulin Ras una wu siyelu pin kusall hethuwen ""Oba wehansete Chathurarriye Saththiya Saththiyawe Boda Gnagganayen Uthum Niwanema Hethu wewa !!oba wehansete Mage Bakthi purweka pade Namas kareye wewa !!🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට........ 🙏🙏🙏🙏
අසත්පුරුෂයන්ගෙන් මිදී ගන්නා ආකාරය දහම් කරුණු ඇසුරෙන් පහදා දුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
තෙරුවන් සරනයි පින්වත් හිම්‍පානන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා !!!! 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා සත්‍යයක්මයි පින්වත් ස්වාම්න්වහන්ස තෙරුවන් සරණයි
පින්වත් ලොකු සුවාමින් වහන්සේ ට දීර්ගායු වේවා 🙏🏻
පින්වත් ස්වාමීන් වහන්සේට ධර්ම දේශානාමය පින සංසාර ගමන කෙලවර කර ගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.
ජීවිතයට ධර්මය තව තවත් ළඟා කර ගැනීමට ඔබ වහන්සේගේ ධර්ම දේශනා බෙහෙවින්ම උපකාරී වෙනව ... තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ...................🙏🌼🙏🌼🙏🌼 .............
මෙවැනි බුද්ධ පුතෙක් බිහි කල අමිමාවත්,සතර වරිගයම සසරින් එතර කරත්වා නමෝ බුධ්ධාය 🙏🙏🙏 සාධු සාධු සාධු
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස !!! විවිදාකාර සමාජතල මත ජීවිත ගෙවන ජනසමාජයට දායාද කල මෙි දර්ම දේශනාව සෑමදෙනාම අවබෝධ කරදගෙන රටෙි දැහැමිව ජිවිත් වීමට උත්සාහ කරත්වා .පිංවත් ස්වාමීන් වහන්ස පතන බෝධියකින් නිර්වාන සමිපත්තියම අවබෝද වෙිවා .🙏🙏🙏🌻🌻🌻
සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් තෙරුවන් සරණයි
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ඇසුරින් බොහෝදෙනා ධර්ම මාර්ගයේ සුවපත් වේවා !!!!!
🙏🙏🙏
අප ගෞරවණීය පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට නමස්කාර කරමි.🌼🙏🌼🙏🌼🙏🌼
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏
ස්වාම්න් වහන්ස ඔබවහන්සේගේදේශනාව අහින්සක මිනිසුන් සුවපත්වෙයි ඔබවහන්සේ උතුම් නිවනම සාක්ෂාත්වේවා
එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ටත් සමිමා සමිබුදු සරණයි .!!!🙏 🙏 🙏
නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
තෙරැවන්් සරනයි අපේ ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට මාගේනමස්කාරය වෙිවා
හිත කියන විෂය තුල අපි අතදරැවො සත්්‍යක්මයි බුද්ධපුතුුයානන් වහන්සහිත් කියමින් හිත් සකස් කරමින්මාර්ගය පෙන්වාදෙන ස්වාමින්වහන්ස අසත්පුරැෂසේවනයෙන් දුරැව සත්පුරැෂ ආශුයට යන ලෙස දේශනාකරමින්යහමගපෙන්වන ඔබවහන්සේ පතනබෝධියකින් නිවන සාක්ෂාත්වේවා
theruwan saranayi loku swamin wahanseta oba wahanse me මනු ලොවට මහා sampathak sadu sadu sadu
කුනු ගොඩක් වැනි මගේ හිතට ඔබ වහන්සේගේ ධර්මය අසා සංසාර ජිිවිතය කෙටිකරගන්න මෙි දර්මය මාහට අවබෝධ වෙිවා ..🙏🙏🙏 දිිර්ගායු ලැබේවා පිංවත් හාමුදුරුවන්ට .නමෝ බුධ්ධාය සාධු සාධු සාධු
පළමුව depanamada namaskara karanawa ස්වාමීන් වහන්සේට ,obawahanseta tharuwan saranai swaminwahansa
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
ලොකු ස්වාමින් වහන්සේගේ පාදාභිවන්දනයෙන්.නමස්කාරයවේවා 🙏 .. ගෞරවනීය ,කරුනාබර හිමියන් දෙසන සෑම දෙසුමක්ම අති ශ්‍රෙෂ්ඨ යි.💎 ඔබවහන්සේතුළ වැඩුනු ගුණකඳ ට ලෝකයේ අසාධාරණකම් වැටහෙනවා අඩු වෙන්න පුලුවන්...පැවිදි දිවියට වැඩි දින පටන් බොහෝ අභියෝග වලට මුහුණ දෙන උතුම් බුදු පුතේ🙏💎 🙏💎 මේ ලෝකය අසාධාරණ බව,ඒ එන අසාධාරණ කම් ආශිර්වාදය න් සේ පිළිගන්න කියා අප බොහෝ වර හික්මවන බුදුපුතුනි මේ දෙසන සෑම දේශනා වක්ම ඔබවහන්සේ ට තවතවත් ශක්තිමත් ම වේවා¡🙏🙏🙏 පාරමී පිරේවා🙏තෙරුවන් සරණයි !
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
ඔබ වහන්සේ ගේ දේශනාව අනුව මට නම් තාම සත් පුරුෂයින් මුණ ගැහිලාම නැහැ වගේ.හාමුදුරුවනේ . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .
සාධු සාධු සාධු. තෙරුවන් සරණයි.
උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
ජීවිතේ කෙමෙන් වියකෙන්නේය....කය දිර දිරා යන්නේය....දිවා රෑ ගෙවී ලැබූ මනුස්ස ජීවිතයේ ආයුෂය ගෙවෙන්නේ ය...අහිමි වන්නේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයයි...දුර්ලභ කල්‍යාණ මිත්‍ර රත්නයයි....පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය යි... මෙච්චර ප්‍රතිලාභයක් හිමිකර හිත හැදුවෙ නැති උනොත් යන්න වෙන්නේ මහගෙදරට ය.....ටිකට් එක අඳිලත් අපි ඒකේ සල්ලි ටික ගන්නේ නැතුව දුක් විඳගෙනම ඉන්නවා වගේ වැඩක් නේද කියලා හිතුනා මගේ පින්වත් ලොකු ස්වාමින් වහන්ස.....ඔබ වහන්සේලාටත් දැන් මහන්සි පාටයි...අපි මේ බණ අහලාඋත්සාහ නොකලොත් අපිට ඔබ වහන්සේලාට ගෙවා ගන්න බැරි තරමේ ණයකාරයො වෙන්න එක ඇත්තක්...ඒ කැපකිරීම්,ඒ දරා ගැනීම් ඒ සා ශ්‍රේෂ්ඨයි....🙏🙏🙏🙏ඔබ වහන්සේගේ සියලු අද්‍යාෂයන් පූරණය වේවායි පතමි....ඒ සඳහා මා කළ, කරන සියලු කුසල් හේතු පාරමී වේවා 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි යන ගමන් මග නිවන් දොර විවර වේවා 🌹🌹🌹
අප්‍රමාණ වාරයක් පින් සිද්ධවෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa
සාදු සාදු සාදු 💐🙏💐🙏💐🙏💐 ... තෙරුවන් සරනයි ගෞරවනීය පින්වත් මාගෙ නායක ස්වාමීන් වහන්ස..💐🙏💐🙏💐🙏💐
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ගවේෂණාත්මක විග්‍රහයන් ලෝකයම සනසවන බව සත්‍යයය...
🙏Sadu 🙏Sadu 🙏Sadu...................!!!theruwansaranai obawahanseta.
පින්වත් ස්වාමින් වහන්සේ මහන්සි නොබලා අප ගැන අනුකම්පාවෙන් ධර්මය දේශනා කරනව . බුද්ධ රාජ්‍යයක ඉපදීමත් වාසනාවක් ..ඔබ වහන්සේ දේශනා කරනව වගේ වහා වහා මේ සසරින් එතෙර වන්නට වීර්යය කළ යුතුයි ..ඔබ වහන්සේගේ ධර්ම දේශනා අවශ්‍යම කාලයක් මේ ....මඩලද හැම අවස්ථාවකදීම ධර්මය දේශනා කරන්න ස්වාමින් වහන්ස ...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ... 🙏☸️☸️උතුම් නිවන ලබත් වා ..
🙏🙏🙏👍👍👍🌷🌷🌷
ගොඩක් පින්
Uthum himiyani...theruwan saranai! Niwanama nathai, niwanama wewa! Sadhu sadhu sadhu!
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
සාධු .! සාධු ..!! සාධු ...!!!
සාදූ..සාදූ..සාදූ..තේරුවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවනේ
සාදු සාදු සාදු!!!🌼🌼🌼🙏🙏🙏
ඒ මොහොතේ සිදුවන සිද්ධියක් අලලා ධර්මය දේශනා කිරීම තුලින් කාලීනව විශාල සේවයක් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කරන සේක ...පින්වත් ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනා ඉටු වේවා ...!
චචචචචචචච
සාධු සාධු සාධු පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස සාධු සාධු සාධු 🙏🙏🙏
Sadu sadu sadu... Namo bauddaya... 🙏🌸💞🌼🌟💕💗🙏
theruwan saranai ape swaminwahanseta.oba wahanseta ikmanin nirvanawodaya labewa
සාදු සාදු සාදූ ....
කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🥺
Athatha swaminwahansa mage podi hamuduruwange gurudewoththamayanan wahanse thamai arisimale loku swaminwahansa.unwahansege asure darmaya egena ganima hithata puduma senasimak.niwaradi margaya penwamin sasare aadinawama punchi manasata pahada denne thattha kenek ha samanawamaya.awan sathpurusa guru dewoththamayanan wahanseta mage namaskaraya wewa sadu sadu sadu.
මරණාසන්න මොහොත දක්වා කල්‍යාණමිත්‍ර ඇසුර ජීවිතයට ලඟා කරගනිමින් ලැබුවාවු මිනිසත් බවය අර්ථවත්ව ගතකරන්නට ලබාදුන් අනුශාසනාවන්ට බොහොම පින් මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස.සම්බුද්ධ සාසනය බොහෝකල් සුරකින්නට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏
Theruwan saranai mage loku Swamin Wahansa.🙏🙏 Bohomathma pin!!🙏🙏
Sadu sadu sadu
පිටරට වැඩ ඉන්න කාලෙත් කාලය අමාරැවෙන් හදාගන අපට භාවනා වැඩ සටහන් කලා පින්වත් ලොකු ස්වාමින් වහන්සේ. අපි තවත් විර්්‍ය වුනා.සසර ගමන නතර කරගැනිම මෙභවයේම සිදු වෙිවා.සත්පුරැෂ අැසුර පමනක් ඔබ වහන්සේට ලැබෙවා.තෙරැවන් බලය ඔබ වහන්සේ ට රැකවරනවෙිවා.
Theruwan saranai ape hamuduruwane oba wahanseta deergausha labewa 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻 🙏🏻 🙏🏻
Sadhu sadhu sadhu
ඒක නම් සහතිකවම ඇත්තයි හාමුදුරුවනේ .. මමත් ඒක අත්දැකීමෙන්ම දන්නව.. මටත් රස්සාව කරන්න වෙලාතියෙන්නෙ බාලයො එක්ක.. රස්සාව හින්ද අයින් කරන්ඩ විදියකුත් නෑ ..පුදුමයි ඒ අයගේ පව් අපිට බෝ වෙනව
සත් පුරුෂ ඇසුරම ලැබේවා!!!🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි! මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
Theruwan saranai 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🍃🌺
🌹🙏🏽🙏🏽🙏🏽🌹
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
පින්සිදු වේවා🙏 බුදුසරණයි
THUNURUWANE. ANANTHA GUNABELEN NIDUKWEWAAA NIROGIWEWAAA. SUWAPATHWEWAAA. NIWANINMA NIWISENASEWAA SADU.SADU,SADU
🙏🏻🌸
Sadu sadu sadu teruvan saranai pinwath ape hamuduruvane manik hama tanama na himiyani boralu katama vadi himiyani
සත්පුරුශ ඇසුර කියන්නේ මෙයටයි.සාදු සාදු සාදූ ,,,දහම විකෘති නොකර කරන මේ දේශනා මොන තරම් අගේද🙏🙏🙏
🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷
Sadu.SAADUUU
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
🙏🙏🙏💐💐💐
ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුණා. දේශනාව ශ්‍රවණය කරන්න දවස් 7 ක් ප්‍රමාදවීම ගැන ඇතිවුණේ කනගාටුවක්.එතරම් වැදගත් මේ දේශනාව . 🙏🙏🙏
""බාලයා ලෝකයට පව්කාරයෝ මවනවා""
ඔබත්, මමත් ඉගෙන ගත් පරිදි ම බුද්ධ දේශනා තුලින් විග්‍රහ කරගන්න .
ST SAMAJAYA ITHA ARAKSHITHAWA DARMAMARGAYE GENAYANA OBAWAHANSE LOKAYATAMA UTHTHAMARATHNAYAKMAIE
සාධු සාධු සාධු
🙏🌷☸️🌷🙏
එක මොහොතක සත්පුරුෂ සේවනය නොමැති වුවහොත් කුමක් වේදැයි අනියත බියකින් සිත වෙලා ගත්තා.මේ භවයෙන් ම සසර ගමන කෙටිකර ගැනීමට දැඩි අධිෂ්ඨානයක් සිත තුළ පහළ වූවා 🙏🙏🙏නොමැතිනම් මේ ගොරතර සංසාරයේ දී කල්‍යාණ මිත්‍රත්වය අහිමිවීමෙන් නිර්වාණය නොලැබ සසර සසරත් මහා දුක් විඳින්නට සිදුවනු ඇත.🙏🙏🙏🙇🙇
NABAJE PAPAKE MITHTHE NABAJE PURISADAME BAJETHA MITHTHE KALYANE BAJETHA PURISUTHTHAME
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
names.kara.wewa.garu.suwamin.wahansa.sadu..sadu.
මම එක්තරා හැමෝම හොඳයි කියන බෞද්ධයෙක් ඇසුරු කිරීම නිසා තව පොඩ්ඩෙන් හිරේ යන්න වෙනවා අනූනමයෙන් බේරුණේ.
දේශපාලුවො එක්ක ඇසුරැකිරීමත් අසේවනාච බාලානන් තමයි. ලෞකිකව.
අනේ පව් ඉතින් ඔබ ගැන අපිට දුකයි. ඔබව ආශ්රය කරන ඕනම කෙනෙක්නම් අසේවනාච බාලානං තමයි
YAM BIKSUWAK DARMA VINAYATA WIRUDDANAM ASURATA SUDUSUNE EKATHENA INNA AKAMETHI HIMIWARU PEWIDDA ANATHANE
භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ......
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸
PEWIDI PAPA MITHRAYO BIKSUUN WAHANSETA NOKATAUTHU KRIYAWE YEDENA HIMI WARU SANGAYA ATHARA KALAHA ATHIKIRIEMATA UTHSAHA KARANA AYA
ANUPPIYABANIE APAYA SAHAYA ANUPPIYA BANIE TAMA MITHURA KARANA HONDA NARAKA HEMADETAMA UDWKARANA APAYa SAHAYA APAYA GAMIE WEDAWALATA UDAW KARANAWA
ඇපල්විජේගෙ බයිල
මට මගේ මේ prashenta උත්තරයක් දෙන්න දන්න කෙනෙක්.😢මගේ යාලුවෙක් ඉන්නවා ඵයා පිරිමි ළමයෙක් වගේ .ඒ වගේම ඵයාට පිරිමි සහ ගැහැණු කටහඬක් වෙන වෙනම තියෙනවා.ඒත් ඵයා නපුංසක ලිංග කෙනෙක් නෙමෙයි.එයා දුක් වෙන්නේ ඵයා පිරිමි ළමයෙක් නොවුණු නිසා. ඵයා ගැහැණු ළමයෙක්ට ආදරෙයි.ඒත් ඵයා ගැහැණු ළමයෙක් වෙලා ඉදන් ඵයාව බදින්න කැමති නෑ.අර ගැහැණු ළමයත් මෙයාට ආදරෙයි.ඒ දෙන්න රහසින් යාලුවෙලා ඉන්නේ.මගේ යාලුවා කියන්නෙ ඵයා සැත්කමකින් පිරිමි ළමයෙක් වෙනවා කියලා.itapsse එයා අර ගැහැණු ළමයව බදින්න ඉන්නේ.මට දැනගන්න ඕනේ ඒක පවක් ද කියලා ඒ වගේම ඵයා සැත්කමකින් වෙනස් වෙන ඵක පවක් ද?ස්වාමීන් වහන්ස මට මෙයට පිලිතුරක් ලබාදෙන්න..
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
තෙරුවන් සරණයි..!!
සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
උතුම් ආර්යයන් වහන්සේටද තුන් කල්හි ම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼 ධර්මය ශ්‍රවණය කිරීමට පෙර ඔබ වහන්සේගේ බොහොම සැදැහැ සිතින් දෙපා නමදිමි 🙏🙏
ධර්ම ශ්‍රවණය කරන්නට මත්තෙන් ඔබවහන්සේගේ දෙපා වදින්නට අවසර .......ඔබවහන්සේට පතන බොධියකින් උතුම් නිවනේසුව සුවසේ ලැබේවා .........
🙏🙏🙏🙏🙏🙏🙏 ethamath watina Wada Gath Adarsha math Daham karunu Thulin ""Asewanacha balaanen pandithanancha Sewanen pujacha pujaniyaanen Eathan Mangale Muththamenn !!Yane uthum lou thura samma sambudu Sri muwin Deshithe wada Gath uthum Mangala Daham karunu thulin Arthayen Darmayen pahadili Akareyen Siyelu Denage Awebodaye pinisa Darma. Dehanawe Meth sithin Anukampawen Karunawen Deshana kote wadala ""Sath purusha weth kallyane Muththera weth uthum budda puththera weth suwamin wehansete bohome pin Oba wehansete Theruwen sarenai Niduk Nirogi suwe path chire jewanaye lebewa Dirgausha lebewa !Me watina Darma Danaye thulin Ras una wu siyelu pin kusall hethuwen ""Oba wehansete Chathurarriye Saththiya Saththiyawe Boda Gnagganayen Uthum Niwanema Hethu wewa !!oba wehansete Mage Bakthi purweka pade Namas kareye wewa !!🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට........ 🙏🙏🙏🙏
අසත්පුරුෂයන්ගෙන් මිදී ගන්නා ආකාරය දහම් කරුණු ඇසුරෙන් පහදා දුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
තෙරුවන් සරනයි පින්වත් හිම්‍පානන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා !!!! 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා සත්‍යයක්මයි පින්වත් ස්වාම්න්වහන්ස තෙරුවන් සරණයි
පින්වත් ලොකු සුවාමින් වහන්සේ ට දීර්ගායු වේවා 🙏🏻
පින්වත් ස්වාමීන් වහන්සේට ධර්ම දේශානාමය පින සංසාර ගමන කෙලවර කර ගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.
ජීවිතයට ධර්මය තව තවත් ළඟා කර ගැනීමට ඔබ වහන්සේගේ ධර්ම දේශනා බෙහෙවින්ම උපකාරී වෙනව ... තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ...................
🙏🌼🙏🌼🙏🌼 .............
මෙවැනි බුද්ධ පුතෙක් බිහි කල අමිමාවත්,සතර වරිගයම සසරින් එතර කරත්වා නමෝ බුධ්ධාය 🙏🙏🙏 සාධු සාධු සාධු
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස !!! විවිදාකාර සමාජතල මත ජීවිත ගෙවන ජනසමාජයට දායාද කල මෙි දර්ම දේශනාව සෑමදෙනාම අවබෝධ කරදගෙන රටෙි දැහැමිව ජිවිත් වීමට උත්සාහ කරත්වා .පිංවත් ස්වාමීන් වහන්ස පතන බෝධියකින් නිර්වාන සමිපත්තියම අවබෝද වෙිවා .🙏🙏🙏🌻🌻🌻
සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් තෙරුවන් සරණයි
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ඇසුරින් බොහෝදෙනා ධර්ම මාර්ගයේ සුවපත් වේවා !!!!!
🙏🙏🙏
අප ගෞරවණීය පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට නමස්කාර කරමි.🌼🙏🌼🙏🌼🙏🌼
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏
ස්වාම්න් වහන්ස ඔබවහන්සේගේ
දේශනාව අහින්සක මිනිසුන් සුවපත්වෙයි ඔබවහන්සේ උතුම් නිවනම සාක්ෂාත්වේවා
එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ටත් සමිමා සමිබුදු සරණයි .!!!🙏 🙏 🙏
නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
තෙරැවන්් සරනයි අපේ ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට මාගේනමස්කාරය වෙිවා
හිත කියන විෂය තුල අපි අතදරැවො සත්්‍යක්මයි බුද්ධපුතුුයානන් වහන්ස
හිත් කියමින් හිත් සකස් කරමින්
මාර්ගය පෙන්වාදෙන ස්වාමින්වහන්ස අසත්පුරැෂ
සේවනයෙන් දුරැව සත්පුරැෂ ආශුයට යන ලෙස දේශනාකරමින්
යහමගපෙන්වන ඔබවහන්සේ පතනබෝධියකින් නිවන සාක්ෂාත්වේවා
theruwan saranayi loku swamin wahanseta oba wahanse me මනු ලොවට මහා sampathak sadu sadu sadu
කුනු ගොඩක් වැනි මගේ හිතට ඔබ වහන්සේගේ ධර්මය අසා සංසාර ජිිවිතය කෙටිකරගන්න මෙි දර්මය මාහට අවබෝධ වෙිවා ..🙏🙏🙏 දිිර්ගායු ලැබේවා පිංවත් හාමුදුරුවන්ට .නමෝ බුධ්ධාය සාධු සාධු සාධු
පළමුව depanamada namaskara karanawa ස්වාමීන් වහන්සේට ,obawahanseta tharuwan saranai swaminwahansa
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
ලොකු ස්වාමින් වහන්සේගේ පාදාභිවන්දනයෙන්.නමස්කාරයවේවා 🙏 .. ගෞරවනීය ,කරුනාබර
හිමියන් දෙසන සෑම දෙසුමක්ම අති ශ්‍රෙෂ්ඨ යි.💎 ඔබවහන්සේතුළ වැඩුනු ගුණකඳ ට ලෝකයේ අසාධාරණකම් වැටහෙනවා අඩු වෙන්න පුලුවන්...පැවිදි දිවියට වැඩි දින පටන් බොහෝ අභියෝග වලට මුහුණ දෙන උතුම් බුදු පුතේ🙏💎 🙏💎 මේ ලෝකය අසාධාරණ බව,ඒ එන අසාධාරණ කම් ආශිර්වාදය න් සේ පිළිගන්න කියා අප බොහෝ වර හික්මවන බුදුපුතුනි මේ දෙසන සෑම දේශනා වක්ම ඔබවහන්සේ ට තවතවත් ශක්තිමත් ම වේවා¡🙏🙏🙏 පාරමී පිරේවා🙏තෙරුවන් සරණයි !
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
ඔබ වහන්සේ ගේ දේශනාව අනුව මට නම් තාම සත් පුරුෂයින් මුණ ගැහිලාම නැහැ වගේ.හාමුදුරුවනේ . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .
සාධු සාධු සාධු. තෙරුවන් සරණයි.
උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
ජීවිතේ කෙමෙන් වියකෙන්නේය....කය දිර දිරා යන්නේය....දිවා රෑ ගෙවී ලැබූ මනුස්ස ජීවිතයේ ආයුෂය ගෙවෙන්නේ ය...අහිමි වන්නේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයයි...දුර්ලභ කල්‍යාණ මිත්‍ර රත්නයයි....පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය යි...
මෙච්චර ප්‍රතිලාභයක් හිමිකර හිත හැදුවෙ නැති උනොත් යන්න වෙන්නේ මහගෙදරට ය.....
ටිකට් එක අඳිලත් අපි ඒකේ සල්ලි ටික ගන්නේ නැතුව දුක් විඳගෙනම ඉන්නවා වගේ වැඩක් නේද කියලා හිතුනා මගේ පින්වත් ලොකු ස්වාමින් වහන්ස.....
ඔබ වහන්සේලාටත් දැන් මහන්සි පාටයි...අපි මේ බණ අහලාඋත්සාහ නොකලොත් අපිට ඔබ වහන්සේලාට ගෙවා ගන්න බැරි තරමේ ණයකාරයො වෙන්න එක ඇත්තක්...
ඒ කැපකිරීම්,ඒ දරා ගැනීම් ඒ සා ශ්‍රේෂ්ඨයි....🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ සියලු අද්‍යාෂයන් පූරණය වේවායි පතමි....ඒ සඳහා මා කළ, කරන සියලු කුසල් හේතු පාරමී වේවා 🙏🙏🙏
🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි යන ගමන් මග නිවන් දොර විවර වේවා 🌹🌹🌹
අප්‍රමාණ වාරයක් පින් සිද්ධවෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa
සාදු සාදු සාදු 💐🙏💐🙏💐🙏💐
... තෙරුවන් සරනයි ගෞරවනීය පින්වත් මාගෙ නායක ස්වාමීන් වහන්ස..💐🙏💐🙏💐🙏💐
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ගවේෂණාත්මක විග්‍රහයන් ලෝකයම සනසවන බව සත්‍යයය...
🙏Sadu 🙏Sadu 🙏Sadu...................!!!theruwansaranai obawahanseta.
පින්වත් ස්වාමින් වහන්සේ මහන්සි නොබලා අප ගැන අනුකම්පාවෙන් ධර්මය දේශනා කරනව . බුද්ධ රාජ්‍යයක ඉපදීමත් වාසනාවක් ..ඔබ වහන්සේ දේශනා කරනව වගේ වහා වහා මේ සසරින් එතෙර වන්නට වීර්යය කළ යුතුයි ..ඔබ වහන්සේගේ ධර්ම දේශනා අවශ්‍යම කාලයක් මේ ....මඩලද හැම අවස්ථාවකදීම ධර්මය දේශනා කරන්න ස්වාමින් වහන්ස ...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ... 🙏☸️☸️උතුම් නිවන ලබත් වා ..
🙏🙏🙏👍👍👍🌷🌷🌷
ගොඩක් පින්
Uthum himiyani...theruwan saranai! Niwanama nathai, niwanama wewa! Sadhu sadhu sadhu!
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
සාධු .! සාධු ..!! සාධු ...!!!
සාදූ..සාදූ..සාදූ..තේරුවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවනේ
සාදු සාදු සාදු!!!🌼🌼🌼🙏🙏🙏
ඒ මොහොතේ සිදුවන සිද්ධියක් අලලා ධර්මය දේශනා කිරීම තුලින් කාලීනව විශාල සේවයක් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කරන සේක ...පින්වත් ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනා ඉටු වේවා ...!
ච
චචචචචචච
සාධු සාධු සාධු පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස සාධු සාධු සාධු 🙏🙏🙏
Sadu sadu sadu... Namo bauddaya... 🙏🌸💞🌼🌟💕💗🙏
theruwan saranai ape swaminwahanseta.oba wahanseta ikmanin nirvanawodaya labewa
සාදු සාදු සාදූ ....
කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🥺
Athatha swaminwahansa mage podi hamuduruwange gurudewoththamayanan wahanse thamai arisimale loku swaminwahansa.unwahansege asure darmaya egena ganima hithata puduma senasimak.niwaradi margaya penwamin sasare aadinawama punchi manasata pahada denne thattha kenek ha samanawamaya.awan sathpurusa guru dewoththamayanan wahanseta mage namaskaraya wewa sadu sadu sadu.
මරණාසන්න මොහොත දක්වා කල්‍යාණමිත්‍ර ඇසුර ජීවිතයට ලඟා කරගනිමින් ලැබුවාවු මිනිසත් බවය අර්ථවත්ව ගතකරන්නට ලබාදුන් අනුශාසනාවන්ට බොහොම පින් මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස.සම්බුද්ධ සාසනය බොහෝකල් සුරකින්නට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏
Theruwan saranai mage loku Swamin Wahansa.🙏🙏
Bohomathma pin!!🙏🙏
Sadu sadu sadu
පිටරට වැඩ ඉන්න කාලෙත් කාලය අමාරැවෙන් හදාගන අපට භාවනා වැඩ සටහන් කලා පින්වත් ලොකු ස්වාමින් වහන්සේ. අපි තවත් විර්්‍ය වුනා.සසර ගමන නතර කරගැනිම මෙභවයේම සිදු වෙිවා.සත්පුරැෂ අැසුර පමනක් ඔබ වහන්සේට ලැබෙවා.තෙරැවන් බලය ඔබ වහන්සේ ට රැකවරනවෙිවා.
Theruwan saranai ape hamuduruwane oba wahanseta deergausha labewa 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻 🙏🏻 🙏🏻
Sadhu sadhu sadhu
ඒක නම් සහතිකවම ඇත්තයි හාමුදුරුවනේ .. මමත් ඒක අත්දැකීමෙන්ම දන්නව.. මටත් රස්සාව කරන්න වෙලාතියෙන්නෙ බාලයො එක්ක.. රස්සාව හින්ද අයින් කරන්ඩ විදියකුත් නෑ ..පුදුමයි ඒ අයගේ පව් අපිට බෝ වෙනව
සත් පුරුෂ ඇසුරම ලැබේවා!!!🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි! මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
Theruwan saranai 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🍃🌺
🌹🙏🏽🙏🏽🙏🏽🌹
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
පින්සිදු වේවා🙏 බුදුසරණයි
THUNURUWANE. ANANTHA GUNABELEN NIDUKWEWAAA NIROGIWEWAAA. SUWAPATHWEWAAA. NIWANINMA NIWISENASEWAA SADU.SADU,SADU
🙏🏻🌸
Sadu sadu sadu teruvan saranai pinwath ape hamuduruvane manik hama tanama na himiyani boralu katama vadi himiyani
සත්පුරුශ ඇසුර කියන්නේ මෙයටයි.සාදු සාදු සාදූ ,,,දහම විකෘති නොකර කරන මේ දේශනා මොන තරම් අගේද🙏🙏🙏
🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷
Sadu.SAADUUU
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
🙏🙏🙏💐💐💐
ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුණා. දේශනාව ශ්‍රවණය කරන්න දවස් 7 ක් ප්‍රමාදවීම ගැන ඇතිවුණේ කනගාටුවක්.
එතරම් වැදගත් මේ දේශනාව .
🙏🙏🙏
""බාලයා ලෝකයට පව්කාරයෝ මවනවා""
ඔබත්, මමත් ඉගෙන ගත් පරිදි ම බුද්ධ දේශනා තුලින් විග්‍රහ කරගන්න .
ST SAMAJAYA ITHA ARAKSHITHAWA DARMAMARGAYE GENAYANA OBAWAHANSE LOKAYATAMA UTHTHAMARATHNAYAKMAIE
සාධු සාධු සාධු
🙏🌷☸️🌷🙏
එක මොහොතක සත්පුරුෂ සේවනය නොමැති වුවහොත් කුමක් වේදැයි අනියත බියකින් සිත වෙලා ගත්තා.
මේ භවයෙන් ම සසර ගමන කෙටිකර ගැනීමට දැඩි අධිෂ්ඨානයක් සිත තුළ පහළ වූවා 🙏🙏🙏
නොමැතිනම් මේ ගොරතර සංසාරයේ දී කල්‍යාණ මිත්‍රත්වය අහිමිවීමෙන් නිර්වාණය නොලැබ සසර සසරත් මහා දුක් විඳින්නට සිදුවනු ඇත.🙏🙏🙏🙇🙇
NABAJE PAPAKE MITHTHE NABAJE PURISADAME BAJETHA MITHTHE KALYANE BAJETHA PURISUTHTHAME
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
names.kara.wewa.garu.suwamin.wahansa.sadu..sadu.
මම එක්තරා හැමෝම හොඳයි කියන බෞද්ධයෙක් ඇසුරු කිරීම නිසා තව පොඩ්ඩෙන් හිරේ යන්න වෙනවා අනූනමයෙන් බේරුණේ.
දේශපාලුවො එක්ක ඇසුරැකිරීමත් අසේවනාච බාලානන් තමයි. ලෞකිකව.
අනේ පව් ඉතින් ඔබ ගැන අපිට දුකයි. ඔබව ආශ්රය කරන ඕනම කෙනෙක්නම් අසේවනාච බාලානං තමයි
YAM BIKSUWAK DARMA VINAYATA WIRUDDANAM ASURATA SUDUSUNE EKATHENA INNA AKAMETHI HIMIWARU PEWIDDA ANATHANE
භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ......
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸
PEWIDI PAPA MITHRAYO BIKSUUN WAHANSETA NOKATAUTHU KRIYAWE YEDENA HIMI WARU SANGAYA ATHARA KALAHA ATHIKIRIEMATA UTHSAHA KARANA AYA
ANUPPIYABANIE APAYA SAHAYA ANUPPIYA BANIE TAMA MITHURA KARANA HONDA NARAKA HEMADETAMA UDWKARANA APAYa SAHAYA APAYA GAMIE WEDAWALATA UDAW KARANAWA
ඇපල්විජේගෙ බයිල
මට මගේ මේ prashenta උත්තරයක් දෙන්න දන්න කෙනෙක්.😢
මගේ යාලුවෙක් ඉන්නවා ඵයා පිරිමි ළමයෙක් වගේ .ඒ වගේම ඵයාට පිරිමි සහ ගැහැණු කටහඬක් වෙන වෙනම තියෙනවා.ඒත් ඵයා නපුංසක ලිංග කෙනෙක් නෙමෙයි.එයා දුක් වෙන්නේ ඵයා පිරිමි ළමයෙක් නොවුණු නිසා. ඵයා ගැහැණු ළමයෙක්ට ආදරෙයි.ඒත් ඵයා ගැහැණු ළමයෙක් වෙලා ඉදන් ඵයාව බදින්න කැමති නෑ.අර ගැහැණු ළමයත් මෙයාට ආදරෙයි.ඒ දෙන්න රහසින් යාලුවෙලා ඉන්නේ.මගේ යාලුවා කියන්නෙ ඵයා සැත්කමකින් පිරිමි ළමයෙක් වෙනවා කියලා.itapsse එයා අර ගැහැණු ළමයව බදින්න ඉන්නේ.
මට දැනගන්න ඕනේ ඒක පවක් ද කියලා ඒ වගේම ඵයා සැත්කමකින් වෙනස් වෙන ඵක පවක් ද?ස්වාමීන් වහන්ස මට මෙයට පිලිතුරක් ලබාදෙන්න..