පාළු කෙතේ ගොයම් නෙලීම / goyan neleema / ගොයම් පැළ සීටවීම / goyam hitaweema

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 31

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 24 วันที่ผ่านมา +3

    අම්මේ ඉස්සර මමත් පාළු හැදුවා කොන්ද මාරම කැක්කුමයි . මේක නියමයි හිටගෙන පාලාතක්ම හදන්න පුළුවන් ❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  24 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏

  • @RATHNASIRIDOMBAGAHAWATHTHA
    @RATHNASIRIDOMBAGAHAWATHTHA 7 วันที่ผ่านมา +1

    hoda nirmanayak.

  • @chamindakumara9647
    @chamindakumara9647 22 วันที่ผ่านมา +1

    ස්තුතියි . ස්තුතියි ඔබතුමාට

  • @LakmalPathirana-x3o
    @LakmalPathirana-x3o 24 วันที่ผ่านมา +2

    සුපිරිම වැඩක් කොහෙන්ද ඔය උපකරණ ගන්න තියෙන්නෙ ඔයාගෙ වීඩියෝ වලින් මාරම දැනුමක් ගන්න පුලුවන් ❤

    • @rajanganekollo
      @rajanganekollo  24 วันที่ผ่านมา +1

      මේවා ගන්න තියෙන තැනක් නම් දන්නෑ ගැරිජ් එකකට ගිහිල්ලා හදාගන්න පුළුවන් ඕන තරම්...

    • @vimanthanileeshan1203
      @vimanthanileeshan1203 24 วันที่ผ่านมา

      තුන්කාලෙ බොක්ස් බාර් එකට අගල් එක හමාරෙ එල් කෑල්ලක් අරන් ඒකට අගල් 10යෙ පරාල ඇන තුනක් එක හැඩේට ඇද කරල පාස්ස ගන්න ලේසි වැඩේ

    • @KumariSubasinghe-x1i
      @KumariSubasinghe-x1i 15 วันที่ผ่านมา

      මේ උපකරණය photo එකක් දාන්න

  • @dahemidamsara7100
    @dahemidamsara7100 11 วันที่ผ่านมา +1

    Nelum Kumari kiyanne ape patte

    • @rajanganekollo
      @rajanganekollo  10 วันที่ผ่านมา

      ඒ නමත් නියමයි... ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu 24 วันที่ผ่านมา +1

    ❤️❤️❤️👍

    • @rajanganekollo
      @rajanganekollo  24 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️♥️🙏🙏

  • @shanejayasekara2965
    @shanejayasekara2965 24 วันที่ผ่านมา

    Jayawewa oyalata suhada koka niyamay jayawewa ❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  24 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතිය

  • @yoshanwijesinghe3269
    @yoshanwijesinghe3269 24 วันที่ผ่านมา +1

    hoda hoyaganimak.

    • @rajanganekollo
      @rajanganekollo  24 วันที่ผ่านมา

      ♥️♥️♥️🙏🙏🙏

  • @virajprasanna-bz5nj
    @virajprasanna-bz5nj 24 วันที่ผ่านมา

    ❤❤

    • @rajanganekollo
      @rajanganekollo  24 วันที่ผ่านมา

      ♥️♥️♥️🙏🙏

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 24 วันที่ผ่านมา

    සුදු මැනිකෙ දැන් සුහද කොකා උනාද මම නම් ඕකෙන් දැන් කන්න 3ක් විතර වැඩ හොද උපකරණයක්

    • @rajanganekollo
      @rajanganekollo  24 วันที่ผ่านมา

      එක එක අය එක එක නම් වලින් හඳුන්වනවා..ස්ථිර නමක් නෑ ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏

    • @prdeepananda9263
      @prdeepananda9263 23 วันที่ผ่านมา

      පොටෝ එකක් දාන්ඩෝ.මටත් හදා ගන්න

  • @ravidurajiw3947
    @ravidurajiw3947 24 วันที่ผ่านมา

    අපි ඕකට කියන්නෙ ලමිස්සි කියලා 😂 අපේ ගෙවල් ලග මාමා කෙනෙක් ඉන්නවා මම එයා ගාව තියෙනව ලමිස්සියක් ඇත්තම ලමිස්සියෙකුත් ඉන්නවා මම ජෝක් එකට කියන්නෙ මාමා ලමිස්සි ඇරන් යන්ඩ ආවේ පාලු හදන්ඩ කියලා 😂

    • @rajanganekollo
      @rajanganekollo  24 วันที่ผ่านมา

      🤩🤩🤩🤩🤩ළමිස්සි කියන නමත් ගොඩක් හොඳයි ... ඔබගෙන් සියලු වැඩ සාර්ථක වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා... 🥰♥️♥️♥️♥️♥️🙏🙏

  • @prdeepananda9263
    @prdeepananda9263 23 วันที่ผ่านมา

    ඕකේ පොටෝ එකක් දාන්නකෝ

    • @rajanganekollo
      @rajanganekollo  23 วันที่ผ่านมา

      වීඩියෝ එකේ මැද හරියේ සම්පූර්ණව තියෙනවා

  • @lakshithadanaranjana8498
    @lakshithadanaranjana8498 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  24 วันที่ผ่านมา

      ♥️♥️♥️🙏🙏

    • @rajanganekollo
      @rajanganekollo  24 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @tharindulakshan3658
    @tharindulakshan3658 24 วันที่ผ่านมา +1