ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රටට වටිනා ගොවි රජවරු මේ වගේ අයට හැකි පමණ ඒ ඒ අයට සහන සලස්වන්න රට ගොඩනැගීමට වෙරදරන මිනිස්සුන්ට ධෛර්යය ශක්තිය වීර්ය පතමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏♥️♥️♥️♥️ ගොඩක් ස්තුතියි
ලොකුඅයියා ගොඩක්කාලෙකින් වීඩියෝවට සෙට්වුනේ.. ජයවේවා ❤❤❤
ඒකනේ දැන් මොකද වැඩ කටයුතු එහෙම... හොඳින් සතුටින් ඉන්නවද...
හොදින් ඉන්නවා වැඩ කරගෙන ජයවේවා...
ගොඩක් ස්තුතියි ඔබතුමාට හරිම වටින විඩියොවක් 🎉🎉🎉🎉🎉
You tube එකේ ගොවි නාලිකා බොහොමයක් තියෙනවා නමුත් රාජාංගනේ කොල්ලො ඒ අතරින් විශේෂයි නිවේදක මහත්මාටත් ගොවිතැන් ගැන හොද අවබෝධයක් තියෙනවා ගොඩාක් සාර්ථකයි ජය වේවා අපි වාරියපොල
ඇත්තටම අපිත් ගොවිතැන් වැඩ කරන අම්මල තාත්තලගේ ළමයි... මටත් හොඳට කැත්තේ උදැල්ලේ වැඩ පුළුවන්... වී වගාවේ වැඩකටයුතු අකුරක් නෑර මමත් කරලා තියෙනවා.. ඔබතුමා කියපු දේ හරි.. ගොඩක් ස්තුතියි ඔබතුමාගේ අගය කිරීමට... බුදු සරණයි..
මාත් youtube channel එකක් පටන් ගත්තා ඔයගෙ වීඩියෝ බලලා අපි හැමදම බලනවා ඔයාගෙ විඩියෝ ❤❤
ගොඩක් සන්තෝසයි මටත් ලින්ක් එක එවන්න මම සබ්ස්ක්රයිබ් කරලා දාන්නම්... ලස්සනට වැඩේ කරගෙන යන්න...මොකක්ද චැනල් එකේ නම..
මොකක්ද චැනල් එකේ නම..ලින්ක් එකක් එවන්න
Dainika athdakeem
Godaaaaak sthuthi aiya
මමත් වීඩියෝ දෙක තුනක් බැලුවා හොඳට තියෙනවා... දිගටම කරගෙන යන්න...මමත් subscribe කරා
ආදර්ශමත් ගොවි රජෙක් .ජයවේවා .
godak sthuthee
දැනුම් ගබඩාවක් නියමයි මහත්තයා අපි වාරියපොල
බණ්ඩාර මහත්තයා කියන්නේ ඇත්තටම තිලක් කන්දේගම මහත්තයල වගේ අගය කරන්න ඕන චරිතයක් ගොවිතැන් වැඩ කටයුතු ගැන පරිසරය ගැන සමාජය ගැන හොඳ අවබෝධයක් මෙතුමාලාට තියෙනවා... එකයි බණ්ඩාර මහත්තයත් එක්ක කරන වීඩියෝ පැයකට කිට්ටු වෙන්න දිගටම මම හදන්නේ... කතා කරද්දි තමයි ඒවා එළියට ගන්න පුළුවන් වෙන්නේ
ජය වේවා ඉදිරිපත් කිරීම හොඳයි
බණ්ඩාර මහත්මයාගේ වීඩියෝ බලන්න හරිම කැමතියි. ගොවියෙක් නෙමේ එතුමා ගොවි රජෙක්. අපි මැලේසියාවේ ඉඳලා බලන්නෙ
ඒකනම් ඇත්ත.. මෙතුමාගෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා... ඒකයි මෙතුමාගේ වීඩියෝ පැයකට විතර ආසන්න දිගට හදන්නේ. ඒ කතාබහේදී ගොඩක් දැනුම අපිට ලැබෙනවා....බුදු සරණයි පරිස්සමින් වැඩ කටයුතු කරගෙන යන්න.....
කෙසෙල් පැලයක් කියද
👌❤❤❤❤👏👏
Udallaka mita gaha ganna eka pawa wadagath...vidios maddata e wage dewaluth danna..
Ok....
සුපිරි mama apita ida kada ne eth math කුඹුරු vapuranava හැබැයි anunge.mata vayasa 35.venne mage vayase man viitharai kuburu yayatama.
ඔයාල වගේ තරුණ අය ගොඩක් වගාවන් වලින් ඈත් වෙලා ඉන්නේ හරිම සතුටුයි එයා වගේ කෙනෙක් මේ වගේ කුඹුරු වැඩවල නිරත වෙලා ඉන්න එක ගැන. ඉක්මනටම තමන්ට කුඹුරක් ලබාගන්න හැකි වෙන්න කියලා ප්රාර්ථනා කරනවා♥️♥️♥️
Siyaludenatama budhusaranai devipihitai
godaak sthuthee
කෙසෙල් වගාවට පොහොර දාන විදිහෙ ව්ඩියො එකක් දාන්ඩකො
Can you do rice field seeding video also with bandaranaike mahathmaya
ok mama uthsaha karannam...
🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰
❤❤❤❤❤❤❤❤❤❤❤
සියල්ල නසන වල්නාසක යෙදීම යහපත් ගොවියකු නොකරන ක්රියාවකි.
නියරවල් ටිකට විතරයිනෙ ගහන්නේ..
මම ගාල්ලෙන්. ගොවිතැන් වැඩ හොඳට දන්න කෙනෙක්ව මට හොයල දෙන්න පුළුවන්ද මෙහෙ වගා වැඩ වලට ?? මේ වීඩියෝ එකේ බන්ඩාර මහත්තයා එක්ක ඉන්න අනෙක් කෙනා වගේ කෙනෙක් ඉන්නවද කවුරු හරි??
එහෙම අවංක අය ගොඩක් හොයාගන්න අමාරුයි... වගාවන් ගැන ගොඩක් දන්න අය පිට ගිහිල්ලා වැඩ කරන්න කැමති නෑ....අපේ බණ්ඩාර මහත්තයාට කෝල් එකක් දීලා බලන්න....
❤❤❤❤
🙏🙏🙏♥️
❤❤🙏🙏
♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏
රවුන්ඩ් අප් වල් නාශකය ලබා ගන්නෙ කොහොමද?? මට ටෙලිෆෝන් නම්බර් එකක් දෙනවද ???
වීඩියෝ එකේ දාලා තියෙනවා...