ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Godak watinawa, jaya wewa
නියමයි ❤❤❤
Godak watina video ekak.sthuthiy obathumata❤
වටිනා වඩ මුඑවක් ස්තුතියි ඹබ තුමයට
Maruu niyamayi❤️
Can we do it in a large scale for 10 acre
පැරෂුට් වගාව සඳහා පොහොර යොදන ආකාරය පැහැදිලි කරන්න බැරිද
Mey.wadamuluwa.godak.wadagath.wi.wagawa.karana.ayata.
❤❤❤❤👌👌👌
Kankung wagawa gana oneee
Hoyala balannam. Thibunoth aniwa gennam
Thatiyak kiyak venavada
Call akak deela balanna..
තැටිවලට පොහොර දැම්මහම වී ඇට පැළවෙන්න හොර වෙයිද?
mada pohora aulak na
Sir how much price that tray.....
80k 90k withara wei... call akak deela balanna
@@rajanganekollo Sir how many tracks are required for one acre land....
පැය 48 වතුරේ තිබ්බම දෙවියන් ගේ පිහිටයි වී කුණු වෙනව
Ahema nathooo
Poddak thiyala balannakoo
❤
♥️♥️♥️🙏
මඩුවක් ඇතුලේ තවානක් දාන්න බැරි ද වැහි පිටාරෙන් බේර ගන්න
auwa watenne nane athakota.... goyam gahata auwa ona... anika mada kochharak ona wenawada.... thawana pala unama aran yanna amaui.. gatalu godai..
Api nm kalu 50%dala gahanwa
Drum seader ආධාරයෙන් බීජ වැපුරුවොත් පැරෂුට් දැමීම හා සමානව අස්වැන්නක් ලබාගත හැකිද? Drum seader ආධාරයෙන් වැපුරුවොත් ගොයම් වැඩි පදුරු දැමීමක් සිදුවනවාද?
ඇත්තටම 400 කියන කතාව නම් වෙනස් වෙන එකක් කීරි සම්බා bg 374 bg 409 වගේ නම් එච්චරම අවශ්‍ය නෑ මම අක්කර බාගේ 150 න් දානවා කිරී සම්බා බිජ වී කිලෝ 4න් සාරි දානවානම් උදේ පින්න වෙලාවක හෝ සාරි තෙමලා ගලවන්න
ගොයම් පැල ඉහින අයගේ වැඩත් එක්ක මේ ප්‍රමාණ වෙනස් වෙනවා... එකක් වැඩිපුර දාගත්තට කමක් නෑ... මදි වුනොත් ලොකු ගැටලුවක් වෙනවනේ.. ඔබතුමා දක්වපු අදහසට ගොඩක් ස්තුතියි... ඔබතුමාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.... ♥️♥️♥️♥️♥️🙏🙏
🎉
පෙඟවිම පැය 36ක් ප්‍රමානවත්
තැටි වලට පොහොර දැමීමෙන් බීජ පැලවෙන ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ
ගොඩක් ස්තුතියි මහත්මයා. අත්දැකීමෙන් තමයි අපි හැමදේම ඉගෙන ගන්න ඕන.. මේ වීඩියෝ බලන අයත් ඔබතුමාගේ අත්දැකීමෙන් යම්කිසි දෙයක් ඉගෙන ගනියි
පොහොර දාන්න ඕනේ කොහොමද එතකොට මාමා
තැටියක් කීයද
DIscription ake no dala thiyanawa katha karala balanna
මේකෙ තවන් සකස් කරන ආකාරය හෝ බීජ වපුරන ආකාරය පිලිබදව විස්තරයක් ඇත්තේම නැත
400 wedi .api akkareta 230. Theti
කිසිම වී වර්ගයක් පැය හතළිස් අටක් පොගවන්නේ නෑ.පැය 24ක් 26ක් ප්‍රමාණවත්.වැඩි පුර කාලයක් පෙගවුනොත්, වී කුණු වෙනවා
අපිනම් පැය 24 යි ගොඩ තියනව
😁😁😁😁😁😁
U 8
❤❤😊