selectors were keen to drop kusal mendis but new skipper charith Asalanka had requested| the island

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024

ความคิดเห็น • 343

  • @NuwanSameera-rt2ds
    @NuwanSameera-rt2ds หลายเดือนก่อน +40

    චරිත් කියන එකාගෙ අම්මගෙ බූදලේද මේක .

    • @StyYts
      @StyYts หลายเดือนก่อน

      Charith mendisla ekathuwela dagatta knk .. hasarangala .. mokada dasunta yai kiyala .. ayeth hora nade set wenna yanne ... mendis..

    • @Maduwanthamusicstudio02
      @Maduwanthamusicstudio02 หลายเดือนก่อน

      😂😂

  • @isharadharmasena2207
    @isharadharmasena2207 หลายเดือนก่อน +13

    පොන්ඩිසා india මැට්ච් එකට සෙල්ලං කරනවනම් ඕකා බිංදු 3ක් ගහල, අපි සීරියස් එකත් පරදින්න ඕනේ. Done😢

  • @user-xj9wf8px1p
    @user-xj9wf8px1p หลายเดือนก่อน +10

    චන්දිමාල් කවදාවත් ඇඳුරුම්කම් වලට ටීම් වලට කාවවත් ගත්‍තෙ නෑ

  • @sarithutube6498
    @sarithutube6498 หลายเดือนก่อน +10

    ෆේල් වුන ක්‍රීඩකයින් ඉවත් කරන්න බැරි නම්, අසලංක නායකත්වයට සුදුසු නැත.

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 หลายเดือนก่อน +22

    ඕකේ ඉන්න නැහැදිච්ච අවජාතක හැත්ත මොන හොද ක්‍රිඩකය ආවත් අබවනවා . අපරාදේ තරැණ ජිවිත.

  • @user-on6bu9rp9f
    @user-on6bu9rp9f หลายเดือนก่อน +26

    පුදනකොටම කාපියකා..චරිත් නැට්ටෙ හිටන් ගොම ගාගත්තා..😂

    • @StyYts
      @StyYts หลายเดือนก่อน +1

      Charith kiyanne kondak theyena nayakayek wenne nh eya captn wenna kalinma eka pennuwa meyala okkoma ekai ain karla runs ghana ayata denna oni

  • @Ravindu98
    @Ravindu98 หลายเดือนก่อน +21

    SL Cricket = Kusal Mendis 😆🤣

    • @thusithasenanayake9985
      @thusithasenanayake9985 หลายเดือนก่อน

      Selectors need to select their best. If captain don’t want any players replacement, then replace the new captain. SL team is not a winning team or at least giving tough fight.
      New team
      Dinesh Chandimal ( must in the team)
      Kusal janith
      Dasun Chanaka(c)
      Charith Asalanka
      Kamindu Mendis
      Matheesa pathirana
      Mahesh theeksana
      Isuru udana
      Thusara
      Nuwanidu
      Thisara Perera
      Wanidu hasaranga
      Chameera
      Chamika
      Wellalage
      Angelo Mathews
      Banuka Rajapaksa

  • @Shane004
    @Shane004 หลายเดือนก่อน +24

    Mendis , the face of shammi cricket

  • @buddhiprasa8111
    @buddhiprasa8111 หลายเดือนก่อน +13

    කුසල් මෙන්ඩිස් පුතත් එක්කත් ඔපෙන් බැට් කරලා තමා අයින් වෙන්නේ. චරිත් අසලංක කියන්නෙත් අවශ්‍ය මැච් වල හරියට සෙල්ලම් කරන එකෙක් නෙමයි

  • @RAVANA724
    @RAVANA724 หลายเดือนก่อน +14

    favoration බන් රටට කෙලවෙලා ගියත් කමක් නැ උන්ගේ උන්ට හරියන්න ඔනේ කියන කුප්ප මතය තමයි මේ අනිත් දක්ශයයින්ට කන්ඩායමට එන්න බැරි වෙනවා මෙහෙම උන් නිසා. සිරාවටම චරිත්ව අපිපිරිය උනා.

  • @sahan9289
    @sahan9289 หลายเดือนก่อน +20

    මෙන්ඩිස් ගන්න ඔනී අරන් මුන් back to back fail වෙන්න ඔනී එතකොට සේරගෙම රෙදි ඉල්ලෙ 🤭

    • @StyYts
      @StyYts หลายเดือนก่อน

      Kusal mendis ain karanna shammida silvage gattek

  • @PuvinduHiruditha1860
    @PuvinduHiruditha1860 หลายเดือนก่อน +18

    සිංහාවලෝකනය නැවතත් ක්‍රීඩකයන්ගේ ඉල්ලීම පරිදි july 27 R ප්‍රේමදාස පිටියේ තිරගතවේ 😂😂

    • @methujathilakarathna1838
      @methujathilakarathna1838 หลายเดือนก่อน +1

      @@PuvinduHiruditha1860 pallekale bn pallekale 😅

    • @PuvinduHiruditha1860
      @PuvinduHiruditha1860 หลายเดือนก่อน

      @@methujathilakarathna1838 aa ඉස්සෙල්ලාම T 20 නේ ද machn ❣️

    • @StyYts
      @StyYts หลายเดือนก่อน

      Mendis ellala charith 😂 ethakota charith kauda 😂😂😂

  • @RAVANA724
    @RAVANA724 หลายเดือนก่อน +24

    මෙන්ඩිස් ආවොත් ground එකට එනකොට අපේ විරෝධය අපි පෙන්නමූ අනිවාර්යයෙන් හූ තියලා හරී Indian උන් පාන්ඩයට කරා වගේ. අනිවාර්යයෙන් රැල්ලක් හදමු හූ තියමූ ඔකා ground එකට එනකොටම

    • @sieno-xtt6194
      @sieno-xtt6194 หลายเดือนก่อน +2

      Habai පාන්ඩෙට බැන්නට අන්තිමේදි ඌ නිසා තමා wc ගත්තේ 😂

    • @cricketstar6692
      @cricketstar6692 หลายเดือนก่อน +1

      ඒක හොදයි.ඕකා එලවලම දාන්න ඕන

    • @RenukaAmarasekara
      @RenukaAmarasekara หลายเดือนก่อน +1

      Thopita amathakada asia cup 2022 asia cup eke sl vs ban match eka goda demme menda kiyala😢

    • @whistlingkeerthi1385
      @whistlingkeerthi1385 หลายเดือนก่อน

      හරියටම හරි..ඒකයි වෙන්න ඕන

  • @danuka608
    @danuka608 หลายเดือนก่อน +55

    මේ මන්ද බුද්දිකයගෙන් ගැලවීමක් නෑනෙ,mendis නම් ශාපයක්

    • @sumithchaminda8547
      @sumithchaminda8547 หลายเดือนก่อน

      මෙන්ඩිස් special. ගල්..

    • @Maduwanthamusicstudio02
      @Maduwanthamusicstudio02 หลายเดือนก่อน

      Siratwa cricket bot eka sammi wage thama arak gatta pakayo unnam 😡

  • @pathumnimesha4991
    @pathumnimesha4991 หลายเดือนก่อน +34

    චරිත්ටත් බඩු හරි වගේ 😂

  • @wimalarathnakariyawasam4792
    @wimalarathnakariyawasam4792 หลายเดือนก่อน +4

    නායකයා ඉල්ලන හැම දේම දෙනවා නම් මොන මගුල කටද ඉන්නේ උපුල් කෙලින් තීරණයක් ගන්න බැරිද

  • @pasindurashmika7625
    @pasindurashmika7625 หลายเดือนก่อน +5

    චරිත් හිතාගෙන ඇති පොන්ඩිසුත් පැතුම් වාගේ කියලා 😂😂😂, මේ පාර තමයි චරිත් වැඩ වරද්දගන්නේ 😂😂😂පොන්ඩිස් කියන්නෙත් විලිලැජ්ජාවක් තියන එකෙක් නෙවෙයි😂😂😂😂

  • @RuvanthiRuupika
    @RuvanthiRuupika หลายเดือนก่อน +14

    Kusal mendis epa

  • @sumedhamadhusanka5122
    @sumedhamadhusanka5122 หลายเดือนก่อน +7

    දසුන් නායකකේ විදියට පේල් නෑ .දකෂකම විතරයි අඩු වුනෙ. මෙන්ඩට ඉන්න පුලුවන්නම් ඇයි දසුන් ට නායක කම දෙන්න බැරි . 50world cupඑකෙ අඩු ගානකට අවුට් වුනාට .අපි අනු ශුරයො. ඒත් මෙ පාර. අපිට මොකද වුනෙ. කලින්ම ගෙදර

  • @JustGood-df3xg
    @JustGood-df3xg หลายเดือนก่อน +28

    ඇයි දසුන්ට T-20 නායකත්වය දැරීමට අවස්ථාවක් නොදෙන්නෙ???? ඉන්දියාවේ උවමනාවටද💔💔💔💔

    • @Pasidu_sathsara
      @Pasidu_sathsara หลายเดือนก่อน +1

      😂😂

    • @rijithaumesha8911
      @rijithaumesha8911 หลายเดือนก่อน +2

      දසුන් fail නායක කම කරන්න විතරක් අරන් වැඩක් නෑනේ

    • @Pasidu_sathsara
      @Pasidu_sathsara หลายเดือนก่อน +4

      ෆේල් එකෙක්ට කැප්ටන් කම දෙන්න උන්ට පිස්සු කියලා හිතුවද උබ 😂

    • @ChathuraMahesh-t3d
      @ChathuraMahesh-t3d หลายเดือนก่อน +1

      Dasunwath ayin karanna ona

    • @thirimadurasilva9612
      @thirimadurasilva9612 หลายเดือนก่อน +1

      සර්ත්ක නහ බට්න් පෙල්

  • @duladulanjana818
    @duladulanjana818 หลายเดือนก่อน +4

    අන්තිමට එකක් කියන්නම් ඔන්න ඔකයි ලංකාවේයි ඉන්දියාවෙයි වෙනස තෙරුම් ගන්න පුලුවන් ඌන්ට බාරයි 🙏🙏🙏

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 หลายเดือนก่อน +7

    එහෙම උනොත් වනිදු හසරංග ට උනා වගේ දෙයක් චරිත් අසලංක ට වෙන්නෙ

  • @SugathPremalal-ir9ro
    @SugathPremalal-ir9ro หลายเดือนก่อน +15

    යකෝ මෙ අකුසල්හෙ සාපය ඉවරයක් නෑ නේ

  • @binu_Hettiarachchi
    @binu_Hettiarachchi หลายเดือนก่อน +14

    මුන් කෑවත් කමක් නෑ රටට ආදරේ උන් ටික විතරක් ගැහුවොත් සතුටින්
    කොහොමත් මම යනවා මැච් බලන්න දැන්ටමත් ඉන්දියන් කොඩියක් අරන් තියෙන්නේ 😊

    • @rish4582
      @rish4582 หลายเดือนก่อน +2

      😂gammak sudda😊

    • @JustGood-df3xg
      @JustGood-df3xg หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @mktstudio5993
    @mktstudio5993 หลายเดือนก่อน +4

    අවුරුදු දෙකහමාරකට කලින් rest එකක් ලැබුනෙත් අර එංගලන්තෙ සිගරට් seen එක අහු වෙච්චි නිසා නැත්තම් ඕකා 2015 ඉදන් අද වෙනකම් එක දිගටම ටීම් එකේ ඉන්නවා😂😂 කෝලිත් bench එකේ ඉන්නව දැකල තියෙනව ඒත් කවදාවත් mendis bench එකේ ඉන්නව දැකල තියේද🤔 මූ නම් ඇත්තටම සාපයක් අම්මගෙ අප්පගෙ බූදලේ වගේ🤮🤢

  • @DCWorld69
    @DCWorld69 หลายเดือนก่อน +5

    උගෙන් අහන්න ඔනේ ඇයි අයින් කරන්න එපා කියන්නේ කියලා. මෙහෙමගියොත් කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නේ නැ 😢😢

  • @RAVANA724
    @RAVANA724 หลายเดือนก่อน +14

    චරිත්වත් හරියන්නේ නැ වගේ මුන් ඔක්කොම එකයි සල්ලී කියක් ගත්තද අහාපල්ලා චරිත්ගෙන්. 🤮🤮 ගැනිවත් දීපන් මෙන්ඩට 😂

  • @user-rt9gp1lf9q
    @user-rt9gp1lf9q หลายเดือนก่อน +25

    Menda ayin karanna one

    • @roshansamaraweera1149
      @roshansamaraweera1149 หลายเดือนก่อน

      Menda tikak ain karanna ona. Asalankath waniwa da anugamanaya karanne.

  • @slcricket8853
    @slcricket8853 หลายเดือนก่อน +7

    Asalanka වැරදී = Like
    Asalanka හරි = Comment

  • @sansaraaranya2185
    @sansaraaranya2185 หลายเดือนก่อน +12

    මෙන්ඩිස් අයීන් කරන්න කියල පාරට බහින්න වෙන සීන් එකක් තියෙන්නෙ, අනිවාර්යෙන්ම ශම්මි අසලංකයාට කුට්ටියක් දීල තියන්න ඇති මෙන්ඩිස් ඕන කියපං කියල 😂😂😂

  • @sandyakumari9510
    @sandyakumari9510 หลายเดือนก่อน +16

    අනේ මන්දා අයියේ ඕකුන්ට පිස්සු....... මේ සැරෙත් හොදට කයි. එච්චායි..... ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි

  • @IndrasiriPerera-or9ye
    @IndrasiriPerera-or9ye หลายเดือนก่อน +4

    ඔයාගේ විචාරය නියමයි

  • @l_Lks
    @l_Lks หลายเดือนก่อน +1

    චරිත් Direct decision එකක් අරන් තියනවා that's good
    ( If mendis will performed well )

  • @everythingwillbeok363
    @everythingwillbeok363 หลายเดือนก่อน +2

    චන්දිව කැප්‍ටන් කරානම් ඉවරනෙ චරියව නොදා..,කතාව ඉවරනෙ..😂😂

  • @statenislandbuddhistvihara7957
    @statenislandbuddhistvihara7957 หลายเดือนก่อน +3

    Cricket spectators must take care when he comes to the ground.

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 หลายเดือนก่อน +2

    මෙන්ඩිස්ව අයින් කරමු Like
    මෙන්ඩිස්ව අයින් කරමු Comment

  • @urdefender1680
    @urdefender1680 หลายเดือนก่อน +1

    හිතවත් කමට, යාළුකමට ගිය SLC ක්‍රිකට් වලට අබසරණය්

  • @krishankaushalya
    @krishankaushalya หลายเดือนก่อน +9

    මේ හැම එකාම රට වෙනුවෙන් ක්‍රිඩා කරන උන් නෙමෙයි පැහැදිලිවම මුන්ට ඕන යාලුකමයි , සල්ලි විතරයි චරිත් කියන්නෙ අපි හිතන් හිටියේ මොලයක් තියෙන එකෙක් කියල කුසල්ව ඉල්ලනවා කියන්නේ අමු ගොබ්බයෙක් ගෙදර අරන් ගිහින් දරුකමට හදා ගත්තනම් ඔයිට වැඩිය නම්බුයි.😂

  • @user-vq9ws3sf8d
    @user-vq9ws3sf8d หลายเดือนก่อน +6

    Charith iwaraii ,eya captain kara kiyanne anagathaya iwaraiii

  • @DisanDisan-gb3oz
    @DisanDisan-gb3oz หลายเดือนก่อน +4

    කොහින් ගියත් කැප්ටනිකම කැරෙකෙනෙ දසුන් සනකට

  • @r.s.b2779
    @r.s.b2779 หลายเดือนก่อน +2

    චරියත් පනිට්ටුව අරන් නාගන්නයි යන්නෙ, මෙහෙම අයට නායකකම දෙන්න වටින්නෙ නෑ 😢 අලුතෙන් එන කෙනෙක්ට අවස්තාවක් ලැබෙන්නෙ නෑ නෙ මේ විදිහට

  • @wishkaa6488
    @wishkaa6488 หลายเดือนก่อน +3

    චරිත් අසලංකත් ඔනි නෑ නායකයා දස්සම හොදයි ,,

  • @IndrasiriPerera-or9ye
    @IndrasiriPerera-or9ye หลายเดือนก่อน +7

    යාළුකම මත නොව දක්ෂතාමත ක්‍රීඩකයන් තේරිය යුතුයි.චරිත් පිස්සෙක්

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut หลายเดือนก่อน +1

    Ipl තියලා දක්ෂයෝ හොයාන්නවා ටීම් එකට. Lpl තියලා දක්ෂයෝ හලලා ගොබ්බයෝ දාගන්නවා ටීම් එකට. ඕක තමයි චන්දිවවත් දස්සාවවත් කැප්ටන් කරේ නැත්තේ

  • @Enjoyyourlife-ns2gm
    @Enjoyyourlife-ns2gm หลายเดือนก่อน +3

    Ay Chandhy caption nokaranne.

  • @Shiwantha-ep8ee
    @Shiwantha-ep8ee หลายเดือนก่อน +8

    චරියටත් පිස්සු මැච් බලන අපිටත් පිස්සු

  • @nalindabandara9405
    @nalindabandara9405 หลายเดือนก่อน +2

    කොහේ වටේ ගියත් දසුන් තමා ඉතුරුවෙන්නේ . එයා තමා හොදම නායකයා

  • @priyanthakulasekara6393
    @priyanthakulasekara6393 หลายเดือนก่อน

    සම්පූර්ණ ඇත්ත. කනගාටුව විතරයි රටට

  • @wesfynizam5280
    @wesfynizam5280 หลายเดือนก่อน +5

    Charith tath aayusha ne wage

  • @namanthathanthrige2848
    @namanthathanthrige2848 หลายเดือนก่อน

    Simple solution. Remove Asalanka from captaincy.

  • @Lakshan__23
    @Lakshan__23 หลายเดือนก่อน +1

    පැතුම පවු මේ වගේ කරුම කාළයක team එකට ආවා 😒

  • @DisanDisan-gb3oz
    @DisanDisan-gb3oz หลายเดือนก่อน +3

    අයියෙ ඔයට මම මුලිම්ම කමෙට් එකක් දලතිබ්බ චරිත් කැප්ටන් වුනොත් යිතුරැවෙල තියන රිකට් එකත් කනවා කියලා එ අනවැකි ය ඔප්පුවෙ ලා තියනවා

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut หลายเดือนก่อน +1

    වනිදු වගේම චරිත්වත් එපා වෙන්න වැඩක්. මේ කුසල් මෙන්ඩිස් නම් ශාපයක් අප්පා. මේකාව එලවන්නම බැනේ. දෙමව්පියෝ දෙන්නා තමයි හොයන් යන්න වෙන්නේ දැන්

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 หลายเดือนก่อน

    අපේ රටේ මාවන් හොඳට සෙල්ලම් කරද්දි එංගලන්ත සංචාරයෙදි ඉන්ජර්ඩ් උණා. මහේලව කැප්ටන් කළා. මහේල ෆේල්. හැබැයි එයාගෙ ඩිසිශන් වැඩ කළා. ඒ ටූනමන්ට් එක ටෙස්ට් සීරීස් එක ටයි කළා. වන් ඒ වයිට් වොශ් කළා. ඉතින් මාවන් කවදාවත් ටීම් එකට ඊට පස්සෙ ගත්තෙ නෑ. මහේලත් ජෙනුයින් මාවන්ට ආයෙ කැප්ටන්සි එක දුන්නෙත් නෑ. නරකම දේ 2007 වර්ල්ඩ් කප් එකට මාවන්ව බංකුවෙම තමා ඉන්න උණේ. අන්තිමට වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ මාවන් ඕස්ට්‍රේලියන් ටුවර් එකේදි ටෙස්ට් මැච් වලට ගත්තා. එයා අසන්ත ද මෙල්ට හොඳට ඉන්ටර්නැෂනල් එන්ටේටර්ස්ලා එක්ක අමතලා අයින් උණා. ඒකෙදි ඉනින්ග් දෙකේදිම හාල්ෆ් සෙන්චරි දෙකක් දැම්මා. දෙවෙනි එකේ ලකුණු 80ක්.
    මාවන්ට කුසල් මෙන්ඩිස් සමාන නෑ. ඇවරේජ් නතින්ග්. එයා ගහන එකේ ගහනවා. අද ඉන්න අය එක්ක විවේක ගන්වනවා නම් එයාට වඩා නරක අය ඉන්නවා. කුසල් ජනිත්ව නම් ඔය ටීම් එකට කීයටවත් ගැළපෙන්නෙ නෑ. මෝඩ කැප්ටන් කෙනෙක් ගිහිල්ලා කෝච් කෙනෙක් ඉඳිද්දි ෆාස්ට් බෝලර්ස්ලට සපෝර්ට් කරන පිච් වල ස්පිනර්ස්ලා වැඩිය දමාගෙන කළ මෝඩ කමට ප්ලේයර්ස්ලා පළි නෑ. චන්දිමාල්, කුසල් ජනිත් ආවොත් ආයෙත් ටීම් එක බැලන්ස් එක නැති වෙනවා. අපිට ඕනෙ ඉන්න අයව එක තැනකට ගන්න. නැතුව එක්ස්පෙරිමන්ට් කරන්න නෙමේ. මේ අයට හොඳ එක්ස්පෝශර් එකක් ඕනෙ. ඉන්‍ටර්නැශනල් මැචස් හොඳ ටීම් එක්ක නැතිව එක පාරම වර්ල්ඩ් කප් එකකදි හොඳම ටීම් හම්බ වෙනකොට ඒක මෙයාලට අමාරුයි. ඉන්දියන් ටීම් එක වැටුණ වෙලේ ඉන්දියන් ක්රිකට් බෝර්ඩ් එක වෙනම කථා කරලා මැච් දා ගත්ත එයාලගෙ ටීම් එකත් එක්ක. අපේ ක්‍රිකට් බෝඩ් එක දැන ගන්න ඕනෙ අපි වැටුණ තැණින් උඩට ගන්න. නැතිනම් හැමදාම කැප්ටන් වෙනස් කර කරම ඉන්න වේවි.

  • @rmadurasinghe5565
    @rmadurasinghe5565 หลายเดือนก่อน +3

    මෙතන වෙනම ගේමක් යන්නෙ
    අසලංකය හාව උනා

  • @keshanabeywardhana
    @keshanabeywardhana หลายเดือนก่อน +3

    What is happening at the moment😭😭

  • @Mahima_Perera
    @Mahima_Perera หลายเดือนก่อน

    අයියා කියන කතාව සහතික ඇත්ත 😌🙄

  • @Dush_and_Pesh
    @Dush_and_Pesh หลายเดือนก่อน +2

    Kusal Mendis kiyanne Don Bradman da ochcharatama wishwasaya thiyala chance denna..? Deepu chance hondatama athi.. 😬

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน

    ශ්‍රී ලාංකේය ක්‍රිකට් හි කිරුළු නොපළන් කුමරා නැවත කණ්ඩායමට!!!

  • @SandunKumra-nq5ob
    @SandunKumra-nq5ob หลายเดือนก่อน +3

    කොහොමත් කන එකනේ asia cup එක වගේ මැචි 6 බලන්න පුලුවන්😅

  • @duladulanjana818
    @duladulanjana818 หลายเดือนก่อน +1

    හිත හදාගෙන අයේ match එකක් බලන්න හිටියා තෙරුමක් නෑ මුන් සැරම එකයි

  • @leelprasad6831
    @leelprasad6831 หลายเดือนก่อน

    Give captancy to Chandimal better
    Don't give to charith. See the how is showing his powers

  • @maheshakyagem7635
    @maheshakyagem7635 หลายเดือนก่อน

    චරිත් අසලංක 19න් පහල නායකකම් කලා කියලා අමුතුවෙන් කරපු විශේෂ දෙයක් නැහැ. ඒකාලෙ නමක්වත් විශේෂයෙන් එලියට ඇවිත් නැහැ. ඊටවඩා ෂෙවෝන් ඩැනියල්, දුනිත් වෙල්ලාලගේලා වැඩකාරයො කියලා එලියට පෙන්නලා තියනවා. අර ආණ්ඩුවේ සේවයේ වගේ නායකයා වෙලා හිටිය පලියට ජාතික කණ්ඩායමේ නායකයා වෙන්න සුදුසුයි කියන්න බැහැ. අද අර වෙඩි තියලා මරලා තියෙන්නෙත් ඒ කණ්ඩායමේ නායකයා වෙලා හිටිය ක්‍රීඩකයෙක් ඒත් ජීවිතේට ජාතික කණ්ඩායමට ආවෙ නැහැ...... ඒක් තමයි ඇත්ත......

  • @maheshakyagem7635
    @maheshakyagem7635 หลายเดือนก่อน

    කැප්ටන් කෙනෙක් කියන්නේ අවස්ථාව අනුව අවස්ථාවට සුදුසු තීරණ ගන්න පුළුවන් මනුස්සයෙක්ට. නැතුව තමන්ගේ යාලුවො , තමන්ගේ ෆේවරේෂන් උන් පොදි බැදගෙන යන එවුන්ට නෙවෙයි.
    දිනේෂ් චන්දිමාල් තමයි මේ වෙලාවෙ නායකයා වෙන්න සුදුසුම ක්‍රීඩකයා. ජයසූරියත් කිව්වනම් චන්දිමාල් සුදුසුයි කියලා කවුද අකමැති උනේ දන්නේ නැහැ.

  • @user-wf6wm9jd9b
    @user-wf6wm9jd9b หลายเดือนก่อน

    එක්දින අවුලක් නෑ පොර ටී ටුවෙන්ටි බොලර් කනවා වැඩී💗 හයියෙන් ගහන කෙනෙක් ඔනි💗♥️

  • @amsasela6595
    @amsasela6595 หลายเดือนก่อน

    Abasaranai Sri Lanka Cricket walata

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 หลายเดือนก่อน

    මේ කවුරුවත් රට වෙනුවෙන් නෙවෙයි ක්‍රීඩා කරන්නෙ ,මේ අයට තරඟ දිනුවත් එකයි පැරදුනත් එකයි තම තමන්ගෙ යාළුවො ටික තමයි ටීම් එකේ ඉන්න ඕනි දක්ෂයො නෙවෙයි කියන එක තමයි මේ නායකත්වයත් කියන්නෙ .ඒ කියන්නෙ මෙයත් නායකත්වයට සුදුසු නෑ..

  • @sriyaniarachchige5395
    @sriyaniarachchige5395 หลายเดือนก่อน

    Dasun shanaka is the best for the captaincy

  • @user-jh6yb2lp3v
    @user-jh6yb2lp3v หลายเดือนก่อน

    චරිත් සුදුසු නැ කියලා ඒකෙන්ම තේරෙනවා.චරිත් කියන්නෙ one day player කෙනෙක් .

  • @danushkadarshana1315
    @danushkadarshana1315 หลายเดือนก่อน +3

    අවිශ්ක වෙනුවට ගනී

  • @AnjanaPerera-oz5vs
    @AnjanaPerera-oz5vs หลายเดือนก่อน +1

    මෙහෙම උනොත් චරිත්ටත් ලොකු කාලයක් caption කරන්න වෙන්නේ නෑ😢

  • @DevindaKumar-m8v
    @DevindaKumar-m8v หลายเดือนก่อน

    අපේ නායකයා දස්සා tamay

  • @senudionara
    @senudionara หลายเดือนก่อน

    ලංකාවේ නායකයෝ වැඩියි. රටට ආදරය කරන කීඩකයින් මේ කණ්ඩායමේ නෑ. පන්දු යවන්නන් ඉතිරි කරලා අනෙක් සියලු කීඩකයින් ඉවත් කරලා අලුත් කීඩකයින් කණ්ඩායමට ගත යුතුයි.

  • @priyanthakulasekara6393
    @priyanthakulasekara6393 หลายเดือนก่อน

    කුසල් මෙන්ඩිස් සදීර ඉවත්විය යුතුමයි.චරිත් මදි.දසුනුත් මදි

  • @a.j2220
    @a.j2220 หลายเดือนก่อน +1

    ඉංදියාවට සප් කරමු ground එකටම ගිහින් ලොන්තයන්ට ගොඩ ඒමක් නෑ.එපාම වෙලා

  • @namanthathanthrige2848
    @namanthathanthrige2848 หลายเดือนก่อน

    Make Dinesh Chandimal the captain

  • @GeminChalsi
    @GeminChalsi หลายเดือนก่อน +4

    Puke mole tiyenne charitut puka denawa wesige putata bolayk wat oluwe wadila marenawanm oya pakyawa

    • @rish4582
      @rish4582 หลายเดือนก่อน +1

      Ow bn mn nm eka sithin kusal marenna one

  • @arunanissanka8580
    @arunanissanka8580 หลายเดือนก่อน

    Clear SL chriket cannot fixing the matches without Mendis K.
    Our chriket chairmans are from beting centers owners. As murali told SL chricket is shit(gu godak)
    Charith A did not ask for bindu mendis.
    Charith doesnt want Mendis 0
    .never watch the matches🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    Dont watch matches 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @GAYYA1
    @GAYYA1 หลายเดือนก่อน

    හැම එකටම බැනල චාටර් වෙන්න එපා.අප්පිරියය් දැන් රැල්ලට යද්දි ❤

  • @maheshakyagem7635
    @maheshakyagem7635 หลายเดือนก่อน

    කුසල් උතුමාණන්ව රෙස්ට් කරන්ඩ නෙවෙයි කපලා දාන්ඩ ඕනේ ටීම් එකෙන්

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 หลายเดือนก่อน

    ලැජ්ජාවක් තියෙනවානම් මෙන්ඩියා ඉල්ලලා විවේකයක් ගන්නවා....

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน

    නියතයක් කිව්වම ඒකට වෙනත් තේරුම් නිරුත්ති තියෙනවද නෑනේ...
    කුසල් මෙන්ඩිස් රිටයර් වෙනකම් ලංකා ටීම් එකේ ඉන්නවා එච්චරයි...

  • @arunasrimal-q1c
    @arunasrimal-q1c หลายเดือนก่อน

    charith good deccsion

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน

    😂😂 ශ්‍රී ලංකා ක්‍රිකට් ගෞරවයෙන් බුදු සරණයි!!!

  • @dudleydias7816
    @dudleydias7816 หลายเดือนก่อน +2

    Do this captain will be the wanidus brother, this is a very bad start..we dont understand why selection committee listen to the Capitan. This is very bad.

  • @ruwanseram2035
    @ruwanseram2035 หลายเดือนก่อน

    හරි චරිත් පුතාගෙ මාස්ටර් මයින්ඩ් එකනෙ.ඉන්දියාවෙ මැච් 3ම 10ට අඩුවෙන් අව්ට් උනාම හැමදාම විවේක ගන්න පුලුවන්

  • @tharangaindunil9891
    @tharangaindunil9891 หลายเดือนก่อน

    මෙන්ඩා ඉන්නම ඕනි කෙනෙක්. තරගයක් දෙකක් බලලා තීරන ගන්න හොද නෑ.

  • @maheshakyagem7635
    @maheshakyagem7635 หลายเดือนก่อน

    ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රසිද්ධියේ ගුටිකාලා තමයි කුසල් මෙන්ඩිස් රෙස්ට් එකක් ගන්න යන්නේ........
    චරිත් අසලංක නපුංසකයෙක්ද දන්නැහැ. උගෙ ජැෆ්නා එකටවත් කරලාදුන්න රෙද්දක් නැහැ. දැන් වනිදුත් තමන්ට ඕන ක්‍රීඩකයෝ කියලා අරන් ගිහින් ඔය කරලා ආවෙ. අරයට ඕනෙ කෙනා මෙයාට ඕනෙ කෙනා නෙවෙයි ඒ වෙලාවෙ ෆෝම් එකේ ඉන්න කෙනා දාලා කණ්ඩායමට උපරිමයක් කරගන්න ඕනේ.
    චරිත්ට බැරිනම් කුසල් මෙන්ඩිස් නැතුව කණ්ඩායම දිනවන්න මෙහෙයවන්න කණ්ඩායමට නායකයා කරලා චන්දිමාල් හරි, මැතිව්ස් හරි, දසුන්ටම හරි භාර දුන්නනම් ඉවරයි.

  • @AmithAmith-p6b
    @AmithAmith-p6b หลายเดือนก่อน

    අසලන්කය මෙන්ඩිස් මුන් පන්නමු බන් අපි රටට

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 หลายเดือนก่อน

    කොන්ද පණ නැති තේරීම් කමිටුවක්..... මෙහෙම වෙනවානම් මොකටද උඹලා....

  • @Chathum30
    @Chathum30 หลายเดือนก่อน +2

    Ape cricket hadanna ba 😂😂😂😢😢😢api paw mewa balanawata

  • @SahanSandeepa-h6t
    @SahanSandeepa-h6t หลายเดือนก่อน

    චරිත් හිතන් ඉන්නේ . මේක උන්ගේ අප්පගේ අම්මගේ බුදලේ කියලද දන්නේ නැ. යාලුවෝ ඇතුලට දාගන්ඩ

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 หลายเดือนก่อน +2

  • @jayanthakariyawasam2654
    @jayanthakariyawasam2654 หลายเดือนก่อน

    දැන් තේරෙනව නේද කුසල් මෙන්ඩිස් කොතනද ඉන්නෙ කියල ඕක cricket වලට විතරක් තියෙන ප්‍රශ්න යක් නෙමෙයි ලංකාව හැම තැනම මේ කුසල් මෙන්ඩිස්ල ඉන්නව උන් තමයි රජකරන්නෙ දක්ෂ යට තැනක් නෑ අපිට උන් කෙලින පිස්සු දිහා බලාගෙන ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ

  • @inokasenanayake5486
    @inokasenanayake5486 หลายเดือนก่อน

    චරිත් ඉල්ලලා තියෙන්නේ මෙන්ඩිස් ඔනේ කියලා😂😂😂😂😂

  • @thamarapuspashanthasatpsha5996
    @thamarapuspashanthasatpsha5996 หลายเดือนก่อน

    එකට කලා බීලා කොහොම කපන්නද
    එකවගේ තුනක් හතරක් එක පූල් එකට ගන්නේ හොදට සෙල්ලම් කරන අයව කපල දාන්න ලේසියිනෙ මල්ලි
    අපේ රටේ ක්‍රීඩාවයි දේසපාලනයයි දෙකම එකයි මල්ලි.

  • @HTJRrawana1
    @HTJRrawana1 หลายเดือนก่อน

    නායකයාගෙ( එනම් චරිත්ගෙ) පිටින් දාල කුසල් මෙන්ඩිස්ව තියාගැනීමට කරන game එකක් වගේ තමා පෙනෙන්නෙ.. කුසල් මෙන්ඩිස් දක්ශ ක්‍රිඩකයෙක් නමුත් ඔහු. මෙදක්වාම ඔහුගෙ ස්තාවරත්වය ගොඩ නගාගෙන නෑ.. ඔහුව අනිවාරයෙන්ම විවෙක ගැන්විය යුතුමයි..භූ දේශපාලනික බලපෑම ලංකාවෙ සියලු අංශවලට ඇතිවී තුබෙනව.. ඉංදියන් තරගාවලිය අනිවාරයෙන් ලංකාවෙ කංඩායමට ජග්‍රහනය කිරීමට අනිවාර්‍යයෙන්ම හැකියාව තිබෙනව..නමුත් ක්‍රිකට් පරිපාලනය සහ කලමනාකරනය හරහා ලංකාවෙ ක්‍රිකට් බිද දමමින් සිටිනව..

  • @leelprasad6831
    @leelprasad6831 หลายเดือนก่อน

    That means selector board working under captan. They don't have powers compare with captan

  • @NILATILESWORKING
    @NILATILESWORKING หลายเดือนก่อน

    දස්සා තමයි අපෙ නායකයා

  • @padmalalhewamoratuge4701
    @padmalalhewamoratuge4701 หลายเดือนก่อน +1

    උපුල් ගොනා තේරැමි කමිටුවෙන් අයින්වෙන්න කරැනාකරල

    • @srilankacricketvlog
      @srilankacricketvlog  หลายเดือนก่อน +2

      ඉල්ලුවේ කවුරුත් අයින් වෙන්න කියන්නේ කාටවත් 😂