චූ බර එන්නැති ඊයේ මාලිමා සමුළුව දැකලා| ගමේ හිමිනමක් මෙහෙම කිවුවා කියලා චමුදිතට මේක ගිහින් පෙන්නන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 451

  • @chinthapriyadarshani3786
    @chinthapriyadarshani3786 2 หลายเดือนก่อน +131

    ක්‍රිස්තියානි අගමික අපිත් මලිමවට ජයවේවා ❤ජෙසු පිහිටයි

    • @priyanthaperera7965
      @priyanthaperera7965 2 หลายเดือนก่อน +9

      ආගමෙන් බෙදෙන්න එපා අපි එකටයි සැමදාමත්♥️

    • @madhushankaishara5247
      @madhushankaishara5247 2 หลายเดือนก่อน +3

      Oba thumata theruwan saranay❤❤❤

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 2 หลายเดือนก่อน

      ❤❤❤🙏

    • @mewan7770
      @mewan7770 2 หลายเดือนก่อน

      ආගමික බේදයෙන් බෙදන්නේ අමන පාළකයෝ..
      මෙරට සියලුම කුරැස කාරයන් සිහල වේවා,දමිල වේවා..බර්ගර් හෝ වෙනත් ඕනෑම කිතුනුවකු වේවා..
      මාළිමාවට නොවී වෙන කාට දෙන්නද?
      රටේම කිතුනුවන් අනිවාර්යයෙන්ම මාළිමාවට.වෙංඩ ඕනෑ..

    • @KalumKalum-e3f
      @KalumKalum-e3f 2 หลายเดือนก่อน

      7

  • @asankasampath9069
    @asankasampath9069 2 หลายเดือนก่อน +58

    මේවා අහන්න දකින්න තේරුම් ගන්න බැරි අමු ගවයො තාමත් මේ රටේ ඉන්න එක ගැන කනගාටුයි අපේ හාමුදුරුවනේ 😢

  • @User.1235live
    @User.1235live 2 หลายเดือนก่อน +29

    ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරපු අයට පින් සිදු වේවා

  • @chandrajanaka1331
    @chandrajanaka1331 2 หลายเดือนก่อน +16

    ඔබවහන්සේගේ වටිනා කතාව මහත් උත්තේජනයක්. ඔබවහන්සේට තුනුරුවන් ගේ පිහිටා ආරක්ෂාව ලැබෙවා

  • @sudharshanicooray757
    @sudharshanicooray757 2 หลายเดือนก่อน +63

    උදාරයි හාමුදුරැවනේ උදාරයි 💐💐💐

  • @indrajithupul6395
    @indrajithupul6395 2 หลายเดือนก่อน +64

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ මාලිමාව ජයග්‍රහණය කරන්න සියලු දෙනා එකතු වෙලා.🙏🙏🙏🙏

  • @ajithlasanthakumara1111
    @ajithlasanthakumara1111 2 หลายเดือนก่อน +72

    මම U.N.P මේ සැරේ මගේ චන්දේ අනිවාර්‍යෙන්ම මාලිමාවට 👍 🧭 මාලිමාවට ජය වේවා🇱🇰 👍🧭🇱🇰🧭👍

    • @SamaraGunawardana-h7e
      @SamaraGunawardana-h7e 2 หลายเดือนก่อน

      Gon කමට simawak නැනේ.. දෙන්න දෙන්න..... 2015 gihin දීලා ලස්සනට හැඳි ගෙන ආපු රට නන්නත්තාර කරලා දැම්මා...ඒක කරෙth ජේවීපී kareyo තමයී... ඒක amathaka වෙලා ගිහින් ගැහුවා මේ saReth ගිහින් gahapalla...

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 2 หลายเดือนก่อน

      ❤❤❤🎉

    • @manjuperera
      @manjuperera 2 หลายเดือนก่อน

      හැදීගෙන ආව පක..පැත්තකට වෙයන් මී හරකා ​@@SamaraGunawardana-h7e

    • @VimukthiMadusanka-j2t
      @VimukthiMadusanka-j2t 2 หลายเดือนก่อน

      ​@@SamaraGunawardana-h7e😂😂😂😂😂😂😂😂ඔයා ලංකාවට ආවෙ ලගදි වගේ.මට අවුරුදු 30යි හැබැයි අපි යන එන මාර්ග අදත් හැදෙමින් පවතිනවා.

    • @SamaraGunawardana-h7e
      @SamaraGunawardana-h7e 2 หลายเดือนก่อน

      @@VimukthiMadusanka-j2t පෙට්‍රල් 171,, සිනි 80yi පරිප්පු 90, හාල් 120yi කිරි සම්බා.. සැමන් 280, සිමෙන්ති 780yi මැti ගඩොල් රු 13yi.. දැන් 21yi..මේ බං 2015.. මුළු රtama සංවර්ධනය කරන ගමන් මේ ගාණට දුන්නෙ.. ජේවීපී කාරයෝ ගෙනාපු yahapalan එන් පස්සේ සහ උන් ගෙනාපු aragalen passe පෙට්‍රල් 360yi..අනික් එව්වා කියන්න ඕනේ නැනේ.. ඉතින් බං dipalla හොරකම් කරපු සල්ලි genaවනේ Lapeya නේද.. 😁😁

  • @asankasampath9069
    @asankasampath9069 2 หลายเดือนก่อน +21

    ඔබවහන්සේට තුණුරුවන්ගේ පිහිට ආශිර්වාදය නොවඩුව ලැබේවාකියා පනන්සිතින් ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏

  • @lalalwis7679
    @lalalwis7679 2 หลายเดือนก่อน +134

    අසුචි චමුදිතයා 21 දායින් පසු රටහැරයාමට නියමිතයිලු

    • @heavywater5280
      @heavywater5280 2 หลายเดือนก่อน +7

      බාගයක් යනවා😂🎉😂🎉

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 2 หลายเดือนก่อน

      ඇයි NපීP කුඩුකාරයින් කෲරලෙස ඝාතනය කල අමරකීර්ති අතුකෝරල පස්සෙන් එන්වාද??/

    • @deepikand5722
      @deepikand5722 2 หลายเดือนก่อน +8

      Apooo chamudita nam asichi gidak

    • @ssskjyr.1999
      @ssskjyr.1999 2 หลายเดือนก่อน +4

      පෙන්නන බැරි චරිතයක්

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 2 หลายเดือนก่อน

      @@ssskjyr.1999 කවුද අනුර කුමාරද??? අනිවාර්යයෙන්ම ගොන්බූරු මලහත්තිලව්වක්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +114

    මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක තරුණ ප්‍රබළ අභිමානවත් මහාජන මහා බළ ඇණිය.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @dayanimallikachchigedona6518
    @dayanimallikachchigedona6518 2 หลายเดือนก่อน +60

    මහා සන්ගරත්නය පෙරමුන ගත් දෙයක් වැරදුනේ නෑ . මාලිමාවට ජයවේවා රටම ජයවේවා

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 2 หลายเดือนก่อน +11

    නියමයිනෙ අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට අපේ නමස්කාරය යුගයේ මෙහෙවර ඉටුකිරීම සම්බන්ධයෙන් .මාලිමාවට ජය නියතයි .අනුරාධපුරයේ අපිත් ඔබ සමගයි ❤❤❤❤❤❤❤❤❤

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 หลายเดือนก่อน +78

    #මාලිමාවටකෝටියක්#අපේ හාමුදුරුවනේ ⁣ඔබ වහන්සේට තෙරුවන්සරණයි❤❤❤🙏🙏🙏🙏🙏

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 2 หลายเดือนก่อน +19

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මෙන්ම ඊයේ මහා සඝසමුලුවට පැමිණ සිටිය උන්වහසේලා තම තමන්ගේ ගම්වල අය මේ විලසින් දැනුවත් කලානම් මාලිමාව විජයග්‍රහනය කරනවා කරනවාමයි ඔබ වහන්සේලායි මේ සුභ ගමනේ පෙරගමන් කරුවෝ තෙරුවන් සරණයි මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +62

    තිස්සමහාරාම මාලිමාවට ජයෙන්ම ජයවේවා!!!
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 หลายเดือนก่อน +103

    රට වැසියනි ඔබලගේ ලමයි ගැන හිතලා මාලිමාවට චන්දෙ දීපල්ලා ආදරෙන් කියන්නෙ

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ❤🎉

    • @tissawijerathna7757
      @tissawijerathna7757 2 หลายเดือนก่อน +4

      කිසිම කෙනෙක් හිරැ බලන්න එපා. තනිකර බොරැ කියන්නේ

  • @asankaprasad4782
    @asankaprasad4782 2 หลายเดือนก่อน +30

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ හරීම අගේ කල යුතු අනුසාසනාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 2 หลายเดือนก่อน +15

    පොදු ජන යුගයක ආරම්භය සැප්තැම්බර් 21 දින මාලිමාවේ ජයග්‍රහණය සහතික කර ශ්‍රී ලාංකික සියලුම ජාතීන්ට සාමකාමීව සතුටින් සැපෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා . මාලිමාවට ජය වේවා!

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 2 หลายเดือนก่อน +18

    පින්වත් ස්වාමින්වහන්සේලාට නමස්කාර කරමි , මාලිමවට ජය වෙිවා ❤❤❤❤❤ එක්කෝටි එක්ලක්ෂයෙන් දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 หลายเดือนก่อน +48

    ආදරේ යකෝ මාලිමාවට මාලිමාවට ජයවේවා ජයවේවා

  • @Justicetosrilanka
    @Justicetosrilanka 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට බොහොමයක් ස්තුතියි

  • @chrisschriss39
    @chrisschriss39 2 หลายเดือนก่อน +9

    කොන්ද පණ තියන, ගමට රටට ආදරේ කරන, පරාර්තකාමි බුද්ධ පුත්‍රයෙක් දැක්කා..
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ❤

  • @Aravindawijebahu
    @Aravindawijebahu 2 หลายเดือนก่อน +55

    චමුදිතයා අමු ගවයා ඕකාට ලැජ්ජාවක් නැහැ අපේ හාමුදුරුවනේ !

    • @deepikand5722
      @deepikand5722 2 หลายเดือนก่อน +2

      Appiriyai chamuditaya kisima sanyamayak.nati modauek

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 2 หลายเดือนก่อน

      නොදකින් නොදොමකින්

  • @Shehan-m4i
    @Shehan-m4i 2 หลายเดือนก่อน +13

    පින්

  • @rukshanjayathilaka8289
    @rukshanjayathilaka8289 2 หลายเดือนก่อน +25

    මොලයක් කියලා කලදක් හරි තියෙන එකෙක් මේ කතාව ඇහුවානම් ඌ මැරෙනකම්ම චන්දේ දෙන්නේ මාලිමාවට ❤️❤️ ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා අපේ හාමුදුරුවනේ 🙏🙏 මාලිමාවට ජය 💪💪

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 2 หลายเดือนก่อน

      @@rukshanjayathilaka8289 තවම රජයක් ගත්තෙත් නෑ තනිකරම රට පාලනය කළෙත් නෑ ඔයාල දැම්මම කියනවා මේ මීටින් එකක් දැක්කහම ඒ මනුස්ස දැකපු මනුස්සය මැරෙන කන්චන්දය දෙන්නේ මාලි මාවට කියලා ඔහේගේ ඔලුවේ තියෙන්නේ මඩ ද නැතිනම් ගොමද

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 2 หลายเดือนก่อน +15

    අපේ හාමුදුරැවන්ගේ දෙසුම හරිම යථාර්ථ වාදිය නමස්කාර කරමි ඔබ වහන්සේට...!!!

  • @Gamini-g1d
    @Gamini-g1d 2 หลายเดือนก่อน +2

    නියමයි අපේ හාමුදුරුවනේ,
    ඔබ වහන්සේ වැනි යථිවරයාණන් තව තවත් පහලවේවායි ප්‍රාර්තණා කරමි...
    තෙරුවන් සරනයි!!!...

  • @DushmanthaFernando-sm6fn
    @DushmanthaFernando-sm6fn 2 หลายเดือนก่อน +33

    චමුදිත කියන්නේ හෙලුවෙන් උනත් පාරෙ ඇවිදින්න පුළුවන් ලැජ්ජ බොක්ක නැති මීහරකෙක්

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ජයවේවා මාලිමාව ❤❤❤❤❤.....

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +37

    මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක තරුණ ප්‍රබළ ශ්‍රී ලංකා අභිමානවත් මහාජන මහා බළවේගයයි.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @nawarathnabandara5162
    @nawarathnabandara5162 2 หลายเดือนก่อน +10

    මා ඇසූ ලස්සනම කතාව

  • @hemanthakumara1505
    @hemanthakumara1505 2 หลายเดือนก่อน +6

    කියන්ඩ තියෙන දේ කෙලින්ම කියන්ඩ ඕන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි මාලිමාවට ජයවේවා ❤

  • @AmbawaththaPyamida
    @AmbawaththaPyamida 2 หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දැනුවත් කීරීම ඉතාමත් වැදගත්, ඉතාමත් ප්‍රබලයි. තෙරුවන් සරණයි !!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +42

    ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ රට ජාතිය ආගමට ආදරය ❤ කරන අවංක මිනිස්සු ඔක්කොම මාලිමාවටයි.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 🎉❤

    • @vmdacademy5896
      @vmdacademy5896 2 หลายเดือนก่อน +1

      Apith malimawata❤😅

  • @phantomecho8732
    @phantomecho8732 2 หลายเดือนก่อน +20

    මාලිමාවට ❤🎉🎉🎉

  • @nadinadi647
    @nadinadi647 2 หลายเดือนก่อน +5

    මාලිමාවට ජය වේවා අනුර කුමාර දිසානාය අපගේ ප්‍රනාමය ඔබ වාහන්සෙට නිදුක් නිරෝගී සුවය දීර්ඝඋස ලැබේවා

  • @sidathsamarasinghe
    @sidathsamarasinghe 2 หลายเดือนก่อน +30

    අනුරට/මාලිමාවට ඡන්දෙ දෙන්න හිතාගෙන ඉන්න බුද්ධිමත් අයගෙන් පොඩි ඉල්ලීමක්.
    ලංකාවෙ ඉතිහාසයේ පළවෙනි වතාවට ඡන්ද දායකයන්ට අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා මෙච්චර කාලයක් ලංකාව පාලනය කරපු දූෂිත හොර කල්ලියේ නොවන අදූෂිත අපේක්ෂකයෙක් ජනාධිපති කරවන්න.
    අපිට හැප්පෙන්න තියෙන්නේ කෝටි ගණන් සල්ලි වියදම් කරල කරන කැම්පේන් එකක් එක්ක. ඔයගොල්ලො දැනටමත් දැකල ඇති ෆේස්බුක් එකේ මඩ සහ වැරදි තොරතුරු විශාල වශයෙන් ජනගත කරන්න හදනවා. ඒ වගේම දූෂිත කල්ලියේ අපේක්ෂකයන්ගේ ෆේස්බුක් පෝස්ට්වලට සිය ගණන් ෆේක් ප්‍රොෆයිල්වලින් ලයික් කමෙන්ට් දානවා. මේව කරන්න මිලියන් ගණන් සල්ලි වියදම් කරනවා.
    මීට අමතරව සමහර ටීවී චැනල්වලින් ඉතාම පහත් විදියට මාලිමාවට මඩ ගහනවා.
    අපිට තියෙන්නේ ඇත්ත අවංක මිනිස්සුන්ගේ හයිය විතරයි. ඒ හින්දා මේ අන්තිම දවස් කීපයේ හැමෝම පුළුවන් විදියට කැම්පේන් එකට සපෝට් කරන්න.
    🧭 සමාජ මාධ්‍යවල සහයෝගය පුළුවන් තරම් දෙන්න. (ලයික්, කමෙන්ට්, ෂෙයාර්) මේක හැමෝටම ලේසියෙන්ම කරන්න පුලුවන් වැඩක්.
    🧭 පුළුවන් අයට සමාජ මාධ්‍යවල ලියන්න, වීඩියෝ හදන්න, මීම්ස් ,පෝස්ට් හදන්න පුළුවන්.
    🧭 බිම් මට්ටමේ සංවිධාන ව්‍යුහයකට (කොට්ඨාස සභා) සම්බන්ධ වෙලා කැන්වසින් වලට සහයෝගය දෙන්න.
    දූෂිත දේශපාලකයන් විසින් මේ පාරත් රවට්ටන්න හදන අහිංසක මිනිස්සුන්ව පුළුවන් තරම් දැනුවත් කරන්න.
    තව දවස් කීපයයි තියෙන්නේ. මේ පාරවත් අපි දූෂිත දේශපාලකයන්ගේ දූෂිත සල්ලිවලට සහ කපටිකම්වලට මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ඉරණම තීන්දු කරන්න ඉඩ නොදී ඉමු.
    ඔබ අප සැමටත් අනාගත දරු පරපුරටත් හොරකමෙන්, වංචාවෙන්, දූෂණයෙන් තොර වූ කල පහසුවෙන්ම සංවර්ධනය කරා යන ලස්සන රටක් හදමු.
    ඒ වෙනුවෙන් අපි අපට හැකි දේ කරමු.

    • @lalith9415
      @lalith9415 2 หลายเดือนก่อน +5

      මාළිමාවට ජයවෙිවා ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 2 หลายเดือนก่อน

      මහත්මයා npp තමයි වැඩිපරම අනුන්ගෙ කුනු කන්දල් හොයන්නෙ

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน

      අපේ ගෙදර 12ක් මාලආවට

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 2 หลายเดือนก่อน +35

    හිරු එකේ මයික් එක නෑ .හිරු එක එක අනිත් පක්ෂ වලට හිරු එකේ හයිය පෙන්නුවට මාලිමාවට විතරක් පිච්චන් වෙනවා .අපෝ හිරු .

  • @Aneshan-md8cs
    @Aneshan-md8cs 2 หลายเดือนก่อน +6

    අනුර කුමාර
    , මෙවර මැතිවරනයෙන්
    ජනාධිපති වෙනවාමයි
    අපි ඔබ දිනවානවාමයි
    ජයවේවා, ජයවේවා, ජයවේවා ❤️

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 2 หลายเดือนก่อน +12

    කෝටියක් ,කෝටියක් ,කෝටියක් ජන්ද දෙමු මාලිමාවට ❤

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 2 หลายเดือนก่อน +5

    මාලිමාවට ජය
    අහුර සහෝදරයට මේ රට භාරයි❤❤❤

  • @nandanasenavirathne-kp3le
    @nandanasenavirathne-kp3le 2 หลายเดือนก่อน +23

    දේශනාව ශ්‍රේෂ්ඨයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sriyaniwanniarachchi6528
    @sriyaniwanniarachchi6528 2 หลายเดือนก่อน

    බොහොම පින් අපේ හාමුදුරුවනේ මේ පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි

  • @prasadindika7652
    @prasadindika7652 2 หลายเดือนก่อน +3

    හදවතින් ම ආදරෙයි. මාරම සරල අරුත්බර සුන්දර කතාවක්. කුලදේවාතාවුනි ඔබ පතන නිරිවාන මෝක්ශය ශාක්සාත් වේවා. තෙරුවන් සරණයි.

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 หลายเดือนก่อน +28

    මාලිමාවට ජයවේවා යකෝ

  • @devikanilmini8456
    @devikanilmini8456 2 หลายเดือนก่อน +8

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ රට වෙනුවෙන් කරනා මෙහෙයට ජාතියෙ නමස්කාරය

  • @Sha-vt9io
    @Sha-vt9io 2 หลายเดือนก่อน +1

    What an excellent speech. We respect you . Thanks

  • @RoshanTharanga-m1s
    @RoshanTharanga-m1s 2 หลายเดือนก่อน

    ඇත්ත ඇති සැටියෙන් පවසපුඑකට ඔබවහන්සේට ගොඩක් පිං,

  • @prasadindika7652
    @prasadindika7652 2 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි! අපි අපේරටේ ජනතාවාදී දේශයක් දේශපාලන දර්ශනයක් බිහිකරමු. අපේ අනාගත පරපුරට සුන්දර අනාගතය ක් නිර්මාණය කරමු

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 2 หลายเดือนก่อน +14

    #මාලිමාවටකෝටියක්

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 หลายเดือนก่อน +1

    Yes api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය 90%...ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 2 หลายเดือนก่อน +23

    😂😂 චමුදිත බඩ කපා ගනිං 😂😂

  • @adisanmg
    @adisanmg 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ කතාව ඇත්ත බුදුසරණයි

  • @mahindasamaraweera8388
    @mahindasamaraweera8388 2 หลายเดือนก่อน +1

    එකතු වෙන්න මාලිමාවට රටගොඩදාමු

  • @SUPUNSADANUWAN
    @SUPUNSADANUWAN 2 หลายเดือนก่อน

    ජයවේවා

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයෙන් ජයම වේවා ජයවෙිවා මාලිමාවට හාමුදුරුවනේ ඔබවහන්සේලාට.. යෝදබල
    . යෝදසක්තිය නොවඩුව. ලැබේවා තෙරැවන් සරණයි ජයවෙිවා

  • @sidathsamarasinghe
    @sidathsamarasinghe 2 หลายเดือนก่อน +12

    රටේ අතිමහත් බහුතරයක් ජනතාව පෙළ ගැහිලා ඉවරයි ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන්න. මේ පාර #මාලිමාවටකෝටියක් මොකද ඉතින් #අපිනෙඡන්දෙදෙන්නෙ!

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 2 หลายเดือนก่อน +4

    Thank you very much sadu excellent 🎉🎉❤ Npp only 🎉🎉🎉🎉

  • @malawickramasinghe1275
    @malawickramasinghe1275 หลายเดือนก่อน

    ඔබ ..වහන්සේ ට..දිර්ඝයුශ .ලැබේවා !!

  • @ariyarathna8321
    @ariyarathna8321 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට තුනුරුවන් සරනයි
    මාලිමාවට ජයවේවා

  • @sirikanthigodawela
    @sirikanthigodawela 2 หลายเดือนก่อน +1

    Obawahanseta sirasanama wandimi sebewakma keewata 🙏

  • @RoshanDariju
    @RoshanDariju 2 หลายเดือนก่อน

    හරිම ආඩම්බරයක් දැනෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දැනුවත් කිරීම ඉතාමත් අගය කරනවා හඬක් නැති මිනිසුන් වෙනුවෙන් කතා කිරීම ගැන❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +9

    රට ජාතිය ආගමට ආදරය ❤ කරන දේශප්‍රේමී මානව හිතවාදී ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
    🙏🏾🙏🏾🙏🏾 සාදු සාදු සාදු 🇱🇰♥️🇱🇰 🇩🇪

  • @ramani4012
    @ramani4012 2 หลายเดือนก่อน +3

    මෙහෙම කතා කරන ස්වාමීන් වහන්සේලා තව තවත් බිහිවේවා! 🙏

  • @Somapalagallage
    @Somapalagallage 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයග්‍රහණය මාලිමාවට ජයග්‍රහණය අනුර කුමාර දිසානායක සහෝදරයාට නියත ජය

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 2 หลายเดือนก่อน +3

    බුද්ධිමත් ජනතාව ,බුද්ධිමත් රටක් හදමු,මාලිමාවට එකතු වෙමු රට බේරා ගනිමු ❤

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 2 หลายเดือนก่อน +22

    මාලිමාව #වංචාදූෂණඅක්‍රමිකතානැතිසෙට්එකක්පත්කරගමු

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @DamayanthiKumari-t7w
    @DamayanthiKumari-t7w 2 หลายเดือนก่อน +4

    අපි ගෙලිඔය මාලිමාවට ජයවෙිවා❤ උගත් බුද්ධිමත් අය මාලිමාවට❤ අනුර සහෝදරයා සැත්තැමිබර් 22 ජනපති ජයවෙිවා❤

    • @MenakaKappagoda
      @MenakaKappagoda 2 หลายเดือนก่อน

      Apith gelioye malimawa dinaweemata sampurna sahayogaya demu

  • @kanchanabandara7171
    @kanchanabandara7171 2 หลายเดือนก่อน +14

    රෙනෝගේ අසූචිකන සෙවල චමුදිතයා

  • @JagathSanjeewa-qb6yc
    @JagathSanjeewa-qb6yc หลายเดือนก่อน

    තෙරුවන්සරනයි අපේහාමුදුරුවනේ ජාතිය
    අවදිකෙරුවට....

  • @bhagyawimaladharma8562
    @bhagyawimaladharma8562 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට පින් සිදුවෙයි .මේ රට හොරුන්ගෙන් බේරා ගැනීමට මුල්වීම

  • @chamarastengran4531
    @chamarastengran4531 2 หลายเดือนก่อน

    දෙවි පිහිටයි🙏🙏

  • @ramyatilakaratna6710
    @ramyatilakaratna6710 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වේවා!
    තාමත් ගම්වල නුගත් මිනිස්සු හරක්ට කඩේ යනවා. තාමත් මිනිස්සු දැනුවත් වෙලා නෑ.
    පුළුවන් හැම කෙනෙක් ම . ඒ අයට තේරුම් කර දෙන්න
    මගේ රටට දළදා හිමි සරණයි
    අනුර පුතුට දළදා හිම් සරණයි

  • @D.j.s.senevirathnaSenavirathna
    @D.j.s.senevirathnaSenavirathna 2 หลายเดือนก่อน

    නියමය් ස්වාමීන් වහන්ස බු ස

  • @krishanthap.g6309
    @krishanthap.g6309 2 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ❤❤❤ NPP ජයවේවා ❤❤❤

  • @sanathgamage6960
    @sanathgamage6960 2 หลายเดือนก่อน +3

    එකෙම්ම ජයවේවා ❤️❤️💕💕

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 หลายเดือนก่อน

    අපේ ගෞරවනීය .ස්වාමීන් වහන්සේලා.උඹ වහන්සේට ගොඩක්..පින් .දුෂිත දේශපාලුවෝ ව්නාශකරපු රට බේරා ගන්න කරන්න කැපවීම ගැන හරිම සතුටුයි .අපිට ලොකු ශක්තියක් .රටට ජයක් මාලිමාව ජය නියතයි

  • @ruwannissanka6734
    @ruwannissanka6734 2 หลายเดือนก่อน +3

    මාලමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා අපේ හාමුදුරුවනේ වහන්සේලා ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @gangaganga7638
    @gangaganga7638 2 หลายเดือนก่อน

    සමිදුනේ.අනාගතයට
    කාලයත්.සමග.උර.දෙන්න
    දිඝායු.වෙවා.මාලිමාවට.ජය.වෙවා
    අනාගත.පරපුර.දිනෙවා

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 2 หลายเดือนก่อน +3

    Gu චමුදිත රේනෝගේ ගු චමුදිත
    උබ පුන්නක්කු ද කන්නේ
    පරේ යන බල්ලෝ තොට වඩා හොදයි
    මාලිමවට ජය වෙිවා ❤❤❤❤❤ එක්කෝටි එක්ලක්ෂයෙන් දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @User4961j
    @User4961j 2 หลายเดือนก่อน +3

    Very good talk

  • @milindadarshana4318
    @milindadarshana4318 2 หลายเดือนก่อน +3

    මලිමවට ජයවෙවා එකතු වෙමු මුලු රටම මලිමවට

  • @kamiliyacool4138
    @kamiliyacool4138 2 หลายเดือนก่อน +4

    මේ චමුදිත බල්ලා. ඔකගේ වැඩ සටහන් බලන්න එපා. තිරිසනා. සක්කිලියා🥰🥰🥰 මාලිමාට ජය

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 2 หลายเดือนก่อน

      @@kamiliyacool4138 මමත් චමුදිතට අකමැතිම පුද්ගලයෙක් ඒත් ඔබතුමා npp සාමාජිකයෙක් වෙලත් ඔය කියන කතා අවලාද ගැලපෙන්නෑ මහත්තයෝ ඒකෙම පේනවා ඔබලගේ තියෙන නූගත්කම

  • @SanwaraThero
    @SanwaraThero 2 หลายเดือนก่อน +3

    මම සජබේ මේපාර අනුර මහත්මාට බුදුසරණයි

  • @dilrukrupasingha9824
    @dilrukrupasingha9824 2 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @shyamamaddumage
    @shyamamaddumage 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ජය නියතයි

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවෝ දීර්ගායුස ලැබේවා සුවපත් වේවා මාලිමාවට කෝටියක්

  • @shashikasandaruwan4016
    @shashikasandaruwan4016 2 หลายเดือนก่อน

    රටේ අනාගතය වෙනුවෙන් හඬක් නගනවානම් ඔබට ගොඩාක් පින් ! අනාගතය සියලුම දෙනාට සුභ වේවා! මාලිමාවට ජයවේවා 💟💟

  • @chandaneejayawardana8097
    @chandaneejayawardana8097 2 หลายเดือนก่อน +6

    සාන්ත චමුදිතට චු ගිහිල්ල හාමුදුරැවන් දුන්න ආයෙ කඩේ නොයන්න බෑනෙ කුට්ටිය අරන්නෙ

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka 2 หลายเดือนก่อน +1

    හමුවට මමත් හොදහැටි ඌට ඇඹරෙන්න කමෙන්ට් දාල තියෙන්නෙ. ඔබවහන්සෙගෙ වචනටික ගොඩක් වටිනවා. මාලිමාව ට ජයවේවා.

  • @UdayangaDilshan-hp8vt
    @UdayangaDilshan-hp8vt 2 หลายเดือนก่อน

    නියම කතාවක් අපේ හාමුදුරුවනේ

  • @Jayaneththi
    @Jayaneththi 2 หลายเดือนก่อน +5

    මලිමාවට ජයවේවා ❤NPP ජයවේවා

  • @lalithkuamarasiri2351
    @lalithkuamarasiri2351 2 หลายเดือนก่อน

    Sathutui hamuduruwane... theruwan saranai

  • @kashyamimala3740
    @kashyamimala3740 2 หลายเดือนก่อน

    Obawahanseta theruwan saranai hamuduruwane ❤❤❤❤❤

  • @baggyasilva1785
    @baggyasilva1785 หลายเดือนก่อน

    මම අහපු සුපිරි කතාවක්

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවෙවා ස්වාම්න් වහන්සේට තෙරුවන් සරනයි

  • @NiroshanAjith321
    @NiroshanAjith321 2 หลายเดือนก่อน +2

    76 වසරක අප රට වෙලාගත් දූශිත දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා

  • @baggyasilva1785
    @baggyasilva1785 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි හාමුදුරැවනේ

  • @nimalbandara2759
    @nimalbandara2759 2 หลายเดือนก่อน

    සත්තකින්ම අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා රටට ජාතියට ශක්තියක්.

  • @Markandanvishvanathan
    @Markandanvishvanathan 2 หลายเดือนก่อน +5

    වාචාල කටක් අැති නෑදිචිච මිනිහෙක් චමුජිතයා