ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න.
ඔබට ගොඩක් ස්තූතියි
ඕකට ඕවහීට් තර්මොස්විච් එකක් සවිකරන්න .එවිට ඔබගේ නිර්මාණය' /. ට '/. ක් අංග සම්පූර්ණයි. 👍🏆
ප්‍රයෝජනවත්.ස්තුතියි.ප්ලේට් එකෙ + - අග්‍ර වලට විදුලි සැපයුම් උපකරණයේ වයර් 2 තෝරා ගන්නා හැටි කිව්වා නම් හොඳයි වගේ. නොදන්නා අයට වැදගත්.
plate eke + - na. 230v AC
ඔබතුමාගේ වීඩියෝ මේ වර්තමාන සමාජයට බොහෝ ම ගැළපෙන ඉතාමත් වටිනා video ඔබට බොහොම පින් අපිව මේ විදිහට දැනුවත් කලාට
Thanks dear
නියමයි ස්තුතියි ඔබට
Niyamai...thanks
ස්තුති මහත්තයා
සුපිරි නිර්මාණයක් 🤗❤
thanks dear
Thank you
Thanks 🙏🙏🙏🙏
Godak watinawa istutiyi
Supiri
තෑන්ක්ස්
මේ hotplate එකේ temperature eka control karanna mokakda karanna puluwan?
Heating Element එක වෙනම මිලදී ගෙන සවි කලාම, heating element එකේ උඩ ලෝහ රවුම overheat වෙලා උණු වුනා. හොද heating element එකක් තෝරා ගන්නේ කොහොමද?
Het elimant ekan podi karant ekak pennanawada
Wiaring bajane etule current eka bajaneta vadin nedda
na dear
Meke ushnathwaya adu vadi karaganda monawage regulater ekakda danda puluwan
Hot water shower walata enawa wage ekak thamai danna ona. Element eke watts ganata oroththudenna ona dear
Yata thiyena aluminium pane Eka rathvenne nedda rathvunoth plastic socket unuveida? Thanks
මේකේ යට ඇලුමිනියම් වලදත් හොඳටම රත් වෙනවනේ......
Heat ek adu wedi karanna ndd
හොද නිපයුමක් ස්ත,තියි.කාලයක් පාවිචිචි කලහැකිද?
puluwan dear
Karanteka kohoma ynne
Rice Coker ekata yana current eka yanawa dear
Me lipa normal 1.04 wire pilag akata pawechi karanda puluwanda
Ba dear 13A Plug Base ekakin use karanna ona
Meke bath hadanna puluwan da
ow ithin.. meka samanya hot plate ekak vidiyata wada karanawa
අයියේ හෝටිපේටි ඒකට වැයර් අමුනනකෝට (දන. රින) බලන්න ඕනනැද්ද. ඒ කේ කනු දේකම ඒකයිද
awshya na.. dekama ekai
Indicator lamp එක පත්තු වෙන්නෙ කොයි වෙලාවටද.
eka power indicator ekak.
Cantac noeka kiyanna
Can you make and give, if so how much is it, how can I contact you
අයියේ මගේ ලග පරන හීටර් එලිමට් එකක් තියේනවා එකේ තියේන (power කනු දේකට අමතරව කොයිල් එකට සම්බන්ද කරපු රතු පාට වයර් දේකක් පාස්සලත් තියේනවා දැන් මේකේ මොකක්ද power ලයින් එකට ගන්නේ කනු දේකද නැත් කොයිල් එකට පාස්සලා තියේන වයර් දේකද පුලුවන් නම් පැහැදිලි ඛරන්න
මෙය smd led ගැලවීම සඳහා භාවිතා කළ හැකි ද (රත්කිරීමට)
ba dear
Kara gadak vage enavane
onama aluth Heat element ekak mulin rathwenakota kara gadak enawa dear. eth digin digatama enawa nam balanna Indicating lamp eka rasneta unu wenawada kiyala. thawa check karanna wires kohe hari gawenawada kiyala. Video eke vidiyata wires kohewath gawenne nathi vidiyata kotata ganna ona.
@@nestlk රයිස් කුකර් එකක් දෙන්නං කොහෙද මේවා හදන්න කියලා මට මට කියන්නකො දැන්
පැය දෙකක් පමණ එක දිගට වැඩ කරොත් ප්ලේට් එක උණු වෙලා යනවාද?
hoda plate ekak nam ehema awulak na dear
මේකේ චාජර් එක විදිහට වෙළද පොලේ ඇති චාජර් එකක් ලාවිච්චි කරන්න බැරිද
meka widiyen rath wen nedda
ඕක auto off වෙන්කෙ නෑනේ.දිගටම use කරද්දි coil එක පිච්චෙනවද?.
hot plate auto off wenna hadala use karanna bane. Dihatama use kala kiyala pichchenne na dear
සර් ප්ලේට් එකට බර වැටෙන විට ප්ලේටි එක සහ මවුන්ටි බෝල්ට් ඇද වෙන්ඩ බලනවා නේද බාජනය හිට් ප්ලේටි එකේ නොතිය වෙනම බුැකටි එකක් තිබුනොත් හොදානේද ස්තිතියි නිර්මානයට
ow kamathi nam bajanaya wenama bracket ekaka thiyanna dear
මගේ එය රයිස් කුකර් එක switch on කරපුවහම cooking mod එකේ වැඩ රත් වෙනවා ok ඒ උනාට warm mod වැඩ නැහැ හේතුව මොකක්ද
Heat එක කොන්ට්‍රොල් කරන්න බැරිද ?,,එක දිගටම දානකොට අවුලක් නැද්ද ?
karanat wadinne nedda oken
Leak ekak thibunoth wadinawa. a nisa thamai Earth eka dala thiyenne. Leak ekak awoth Trip eka off wevi
මගේ ලගත් Hotplate කොයිල් එකක් තියෙනවා. එකේ ඇණ තද වෙලා තියෙන්නේ ගලවගන්න විදිහක් නෑ. කොයිල් එකේ එක ලයින් එකක ඇණ දාලා වයර් එක සම්බන්ධ කරන තැන යකඩ පතුර ගැලවෙලා තියෙන්නේ. ඒක ඊයම් වලින් පෑස්සුවොත් රත් වෙද්දි උණුවෙලා යයිද?
iyam unu wenawa dear
@@nestlk Thanks for reply. Eka mama fix kara gaththa.
මේකෙ ප්ලේට් එකේ වෝට් ගාන අනූව රත්වෙන වෙලාව අඩු වැඩි වෙනවද
ow dear
Oya mokuth nokara rice cooker eka pawichchi karanna puluwanne kelinma.
Ow puluwan dear.
හොද වැඩක් ඒක,වැඩි විදුලිබලයක් නම් වැය වෙයි නේද සර්
ow. dinapatha pavichchiyata newei. hadisi welawaka pavichchi karanna hodai.
,රයිස් කුකර් හීට් ප්ලේට් 1, මැද ස්ප්රින් එකතියන උඩපහල යන කෑල්ල මොකද කරන්නේ ,ටර්මිනල් වලට සවිකිරීමෙදි ධන රින වයර් කොහොමද සවිකරන්න?
+ - na dear
hot plet aeka rat weddi pupuraida
💓👏👏⭐⭐⭐⭐⭐🔥🔥
හීට් එලිමන්ට් කඩේ ගන්න තියෙනවද.....
Ow dear kade ganna thiyenawa
Karanteka vadinnadd
මාමෙ මෙකට ඩිස්පෙලෙ ටයිමර් ළුකක් සවිකරන හැටි කියලා දෙන්න
විදුලිසැර වැදිමෙ අවදානමක් නැද්ද ..හිට් ප්ලෙට් එක උඩ තියන ඇළුමිනියම් භාජනය ඇල්ලුවාම
Rice Cooker eke wagema meketh Earth ekak use arala thiyenne a nisa thamai. Current Leak ekak awoth Trip eka off wenawa dear.
@@nestlk 👍
Heat Element එක උනු වෙලා බේරනවා
Ow oka සාර්තක නෑ
ඇතුලෙ වයර් රත්වෙලා උණු වෙන්නෙ නැද්ද
ekane heat sleave dala thiyenne dear
Karant kapanawane dan mokada karanne
Current thiyena welawata uyaganna dear
👍👍
Talifonnambarawnna👍👏🙏
ඔකේ ප්ලාස්ටික් ප්ලග් එක උණු වෙන්නේ නැද්ද
තාපය අඩුවැඩි කරන්න හදාගන්න පුලුවන්ද මේකෙ
මේකෙ මැද්ද උසයි ෆ්ලැට් වලං තියන්න බෑ..ඒකට මොකද කරන්න පුලුවන්
Plate eke gawena nogawena ganata bracket ekak hada ganna dear
විදුලි බිල කොහොම වෙයිද
Kohomath Hot Plate, water Heater wage ewata viduli bila wadi wena dear
මෙකට කරන්ට් එක ගොඩක් යනවද
කරන්ට් එක අඩුවෙන් යන්න හඩන්න බැයිද
කොඉල් හොට් plate එක රත් වෙන්නේ නෑ හේතුපැහැදිලි කරන්න
Coil eka check karanna dear
මේකේ මැටි හට්ටි තියන්න බෑ නේද..මොකද යට ප්ලේට් එක උඩට නෙරා තියෙන නිසා?? යකඩ,හෝ ඇලුමිනියම් එකක් නම් ඒ හැඩයට සකස් කර ගෙන පුලුවන් ...
ඒක තමයි මටත් තියෙන අවුල..කුකර් එකෙ භාජන විතරයි පුලුවන්
Phone number eka denna
මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න.
ඔබට ගොඩක් ස්තූතියි
ඕකට ඕවහීට් තර්මොස්විච් එක
ක් සවිකරන්න .එවිට ඔබගේ නිර්මාණය' /. ට '/. ක් අංග සම්පූර්ණයි. 👍🏆
ප්‍රයෝජනවත්.ස්තුතියි.ප්ලේට් එකෙ + - අග්‍ර වලට විදුලි සැපයුම් උපකරණයේ වයර් 2 තෝරා ගන්නා හැටි කිව්වා නම් හොඳයි වගේ. නොදන්නා අයට වැදගත්.
plate eke + - na. 230v AC
ඔබතුමාගේ වීඩියෝ මේ වර්තමාන සමාජයට බොහෝ ම ගැළපෙන ඉතාමත් වටිනා video ඔබට බොහොම පින් අපිව මේ විදිහට දැනුවත් කලාට
Thanks dear
නියමයි ස්තුතියි ඔබට
Thanks dear
Niyamai...thanks
ස්තුති මහත්තයා
සුපිරි නිර්මාණයක් 🤗❤
thanks dear
Thank you
Thanks 🙏🙏🙏🙏
Godak watinawa istutiyi
thanks dear
Supiri
Thanks dear
තෑන්ක්ස්
Thanks dear
මේ hotplate එකේ temperature eka control karanna mokakda karanna puluwan?
Heating Element එක වෙනම මිලදී ගෙන සවි කලාම, heating element එකේ උඩ ලෝහ රවුම overheat වෙලා උණු වුනා. හොද heating element එකක් තෝරා ගන්නේ කොහොමද?
Het elimant ekan podi karant ekak pennanawada
Wiaring bajane etule current eka bajaneta vadin nedda
na dear
Meke ushnathwaya adu vadi karaganda monawage regulater ekakda danda puluwan
Hot water shower walata enawa wage ekak thamai danna ona. Element eke watts ganata oroththudenna ona dear
Yata thiyena aluminium pane Eka rathvenne nedda rathvunoth plastic socket unuveida? Thanks
na dear
මේකේ යට ඇලුමිනියම් වලදත් හොඳටම රත් වෙනවනේ......
Heat ek adu wedi karanna ndd
හොද නිපයුමක් ස්ත,තියි.කාලයක් පාවිචිචි කලහැකිද?
puluwan dear
Karanteka kohoma ynne
Rice Coker ekata yana current eka yanawa dear
Me lipa normal 1.04 wire pilag akata pawechi karanda puluwanda
Ba dear 13A Plug Base ekakin use karanna ona
Meke bath hadanna puluwan da
ow ithin.. meka samanya hot plate ekak vidiyata wada karanawa
අයියේ හෝටිපේටි ඒකට වැයර් අමුනනකෝට (දන. රින) බලන්න ඕනනැද්ද. ඒ කේ කනු දේකම ඒකයිද
awshya na.. dekama ekai
Indicator lamp එක පත්තු වෙන්නෙ කොයි වෙලාවටද.
eka power indicator ekak.
Cantac noeka kiyanna
Can you make and give, if so how much is it, how can I contact you
අයියේ මගේ ලග පරන හීටර් එලිමට් එකක් තියේනවා
එකේ තියේන (power කනු දේකට අමතරව
කොයිල් එකට සම්බන්ද කරපු රතු පාට වයර් දේකක් පාස්සලත් තියේනවා
දැන් මේකේ මොකක්ද power ලයින් එකට ගන්නේ
කනු දේකද නැත්
කොයිල් එකට පාස්සලා තියේන වයර් දේකද
පුලුවන් නම් පැහැදිලි ඛරන්න
මෙය smd led ගැලවීම සඳහා භාවිතා කළ හැකි ද (රත්කිරීමට)
ba dear
Kara gadak vage enavane
onama aluth Heat element ekak mulin rathwenakota kara gadak enawa dear. eth digin digatama enawa nam balanna Indicating lamp eka rasneta unu wenawada kiyala. thawa check karanna wires kohe hari gawenawada kiyala. Video eke vidiyata wires kohewath gawenne nathi vidiyata kotata ganna ona.
@@nestlk රයිස් කුකර් එකක් දෙන්නං කොහෙද මේවා හදන්න කියලා මට මට කියන්නකො දැන්
පැය දෙකක් පමණ එක දිගට වැඩ කරොත් ප්ලේට් එක උණු වෙලා යනවාද?
hoda plate ekak nam ehema awulak na dear
මේකේ චාජර් එක විදිහට වෙළද පොලේ ඇති චාජර් එකක් ලාවිච්චි කරන්න බැරිද
meka widiyen rath wen nedda
na dear
ඕක auto off වෙන්කෙ නෑනේ.දිගටම use කරද්දි coil එක පිච්චෙනවද?.
hot plate auto off wenna hadala use karanna bane. Dihatama use kala kiyala pichchenne na dear
සර් ප්ලේට් එකට බර වැටෙන විට ප්ලේටි එක සහ මවුන්ටි බෝල්ට් ඇද වෙන්ඩ බලනවා නේද බාජනය හිට් ප්ලේටි එකේ නොතිය වෙනම බුැකටි එකක් තිබුනොත් හොදානේද ස්තිතියි නිර්මානයට
ow kamathi nam bajanaya wenama bracket ekaka thiyanna dear
මගේ එය රයිස් කුකර් එක switch on කරපුවහම cooking mod එකේ වැඩ රත් වෙනවා ok ඒ උනාට warm mod වැඩ නැහැ හේතුව මොකක්ද
Heat එක කොන්ට්‍රොල් කරන්න බැරිද ?
,,එක දිගටම දානකොට අවුලක් නැද්ද ?