ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමදාම වගේ රුචිර සර් විශිෂ්ටයි ❤️ 😍
තරුන නිවේදකතුමාට සුභ අනාගයතයක පෙර ලකුනු තියෙනවා.එය එසේම වේවා!
Great sir 🤗, මෙන්න මෙවා තමි හරවත් වැඩටහන් ... මෙ නාලිකාවෙන් අද්‍යාපනයටම අදාල බොහො වැඩසටහන් කරන්න.. මිනිස්සාව බුද්ධිමත් කරන කතිකාවත් සිදු කරන්න .. අපේ රටේ නැත්තෙත් මෙ වගෙ හරවත් වැඩසටහන්.. 😊
වටිනා උගතෙක් සමග හරවත් කතිකාවක්. අපේ දරුවෝ ජීවිත ආදර්ශට ගන්න ඕන මෙවැනි මහත්වරු. නුදුරු අනාගතේදී ඉබේම රට දියුණු වෙයි.
මටත් හරිම අප්‍රිය ම විෂයක් තමයි ගණිතය කියන්නේ.🥺😑 මනින්න බැරි ඛේදවාචකයක්.ඔබතුමා හරි.🥺
රුචිර විජේසේන මහතා ගේ වටිනාකම අපි දැනන් තිබුනා එතුමා ගේ වීඩියෝ බැලීමෙන් නමුත් මේ නිවේදක කර්තව්‍යය කරන මහතා දැන ගත්තෙ මේ වැඩසටහන් තුලින් අපූර්ව දක්ෂයෙක් ආඩම්බරයි අපේ රටේ මෙහෙම වටිනා තරුනයන් ගේ හැකියාවන් ගැන ❤🙏
ඔයාලග නාලිකාව මාරම වටින අර්ථවත් නාලිකාවක් තෙරුවන් සරණයි ♥️♥️♥️
මේ සර්ගේ youtube channel එකක් තියනව බලන්න. ගොඩක් වටිනවා. සර්ගෙ නමින්ම youtube channel එකේ නම තියෙන්නේ.
th-cam.com/video/Oe18iwMNFkY/w-d-xo.html
ඔබතුමා හරියටම හරි. හයේ පන්තියේදි ෆයි සමානයි හතෙන් විසිදෙකයි කියල ගිරවු වගේ කියෙව්ව. කිසි ගුරෙක් ඕකෙ පසුතලය එක්කො දැන සිටියේ නෑ. එක්කො කිවුවෙ නෑ. වුර්තයක අරයෙන් පරිධිය බෙදාගෙන ගියාම එන උත්තරය කියල මම දැනගත්තෙ තනියම ගොඩක් පස්සෙ
Small correction..... 3 : 4 : 5 ---- 5 : 12 : 13 ---- 7 : 24 : 25 are the ratios that satisfy Pythagorean Theorem with all lengths being integers.
ජීවිතේට ගොඩක් වැදගත් පාඩමක්බොහොම ස්තුතියි... 🙏
ජය වේවා. ජිවිතයට වටිනාකමක් දෙන්න උදව් වුනාට
පවුල් කඩාගත්ත බල්ලොයි බැල්ලියොයි ගෙනල්ල උන්ගෙ අසික්කිතකන් රටේ මිනිස්සුන්ටරහට කියන පඩත්තර channel කාරයෙ ඉන්න රටක මෙවැනි මහා කල්‍යාණ මිත්‍ර රත්නයක් කැදවීම ට කටයුතු කිරීම පිලිබඳව බොහොමයක් ස්තූතියි
සහතික ඇත්ත.💯
ඒකනම් සහතික ඇත්ත✌
😂 budammo පටන් ගැම්ම
හරියටම හරි ඔය විදියටම තමා මම ගනිතය ඉගෙන ගත්තේ අදටත් ගනිතය කියපුවම කකුල් දෙක වෙවුලනවා 😢
කොච්චර දැනුමක් ලබා ගන්න පුලුවන් නාලිකාවක්ද ජය වේවා ...❤️
මේක මරුWeldone
Great Presentation! I would like to add here is the importance & the skill of Mathematical Model Building in many areas of Social Sciencers! And also with the Statical Sciences! 49:24 Good 49:24 Luck! 🌻🌹💐😇💜👍
Harima wedagath sakachchawak.theruwansaranai obasemata....!
නිවේදක මහත්මයා හොද දක්ශයෙක් 👏
සුපිරි වැඩක්
sir...ඔබතුමා මම ගරු කරන පුද්ගලයෙක්...දැනුම චින්තනය තර්කනය අති විශිෂ්ටයි...පයිතගරස් ත්‍රික ඔබතුමා නොදැන නෙවෙයි...නමුත් මෙතැනදී ඔබතුමාට පොඩි අතපසු වීමක් වෙනවා...ඒ ගැන මම නොසලකමි...මෙවැනි වැඩසටහන් එක වරම release නොකරන්නේ නම් ඉතා මැනවි...හිතවත් බුද්ධි මණ්ඩලයකට යොමු කර රිලිස්කරන්න...ඔබතුමා ගණිතය විද්‍යාව දර්ශනය සමාජගත කරමින්...ගෙන යන මෙම වැඩසටහනට...විවේචන ඉදිරිපත් කිරීමට...ඊනියා විභජ්ජවාදින්ට ඉඩ නොතබන්න...ජය❤❤❤
නියමයි සර්
ඇත්තෙන් ගොඩක් හරවත් කතිකාවතක් .... sir
නිවේදකතුමා බෙහොම දක්ශයෙක්..
Good one
සුපිරි.❤
Great
බාස්ගේ සෘජුකෝන කතාවෙි 2,3,5 නෙවෙයි 3,4,5 යනුවෙන් විය යුතුයි නේද සර්
What is the mathematics today so this video i understand ☺️🏆️💰❤🎮🖥️💡
රටක් පාලනය ගනිතයට අදක්ශයෙකුට ගියහම රටට කෙලවෙනවා යන්න මෙහිදී නිකම්ම ප්‍රකාශ වෙනවා!
නිවේදකයා සුපිරි
මම දන්න යාලුවෙක් ඉන්නවා එයාට ගනිත ෆෝබියාව තියෙනවා.ගානක් හදන්න දුන්නොත් පොර බයවෙලා දාඩිය දාලා කලන්තේ හැදෙනවා.
Thanks Ruchira…
❤️
🥺❤️
ගණිතය නම් එපා වෙන් නෑ Chemistry🤢 නම් එපා වෙනවා.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sir
🥰❤️
😍🧠
👍
ඍජු කෝනයක් නිර්මාණය කරන මේසන් බාස් මහත්වරු ලනු කෑල්ලකින් මනින පාද තුනේ දිග 3,4 සහ කර්නය 5 .මෙම වීඩියෝව බලන විට ප්‍රකාශ කළ සංඛ්‍යා තුන 2,3 සහ 5 නිවැරදි නොවන බව කරුණාවෙන් දන්වා සිටිමි.
ඍජු කෝණ ගැන කතාවෙදි කියන 2,3,5 කියන අනුපාතය වැරදී නේද? ඒක 3,4,5 කියල නිවරදි වෙන්න ඕනෙ
නෑ හරි ඒක ත්‍රිකයක්
ඔව් ඔව් එක හරි ❤
@chamara ඔවු.3,4,5 විය යුතුයි
💌👍
අච්චරට මෙච්චරනං ඔච්චරට කොච්චරද?
Epa wenne nathi ayath innawa mn wage
මට ගනිතය එපා වෙලා 😥😥😥😥😥😕
හිතින් හදා ගත්ත දෙයක් වෙන්නත් පුලුවන්, වෙනස් කෝණයකින් ගණිතය දිහා බලන්න 🙂
වරද ඔබේ නොවේ. ඔබට ගණිතය උගන්වපු ගුරුවරුන් ගේය .
Matath. Den MN a/l art karanne.🥺 MN wadiyenma kemathi ekata ithin.music walata.
සමහර පාසල් වල ගණිත ගුරුවරු නැහැ.වෙන විෂයන් උගන්වන ගුරුවරු ගණන් උගන්වන්නේ.6-9 පන්ති වලට නම් හුගාක් වෙලාවට ගණන් උගන්වන්නේ වෙන විෂයන් උගන්වන ගුරුවරු 😢😢😢😢
33:30 😂
Notes potha pbbperera
ඔබට සුළු වරදක්වූනානේ නේද !
ශිතය kiyane mkkda kiyala adi dnagatte
3 4 5 9*16=25, -
9+16=25 🤹
❤️🙏🏾
හැමදාම වගේ රුචිර සර් විශිෂ්ටයි ❤️ 😍
තරුන නිවේදකතුමාට සුභ අනාගයතයක පෙර ලකුනු තියෙනවා.එය එසේම වේවා!
Great sir 🤗, මෙන්න මෙවා තමි හරවත් වැඩටහන් ... මෙ නාලිකාවෙන් අද්‍යාපනයටම අදාල බොහො වැඩසටහන් කරන්න.. මිනිස්සාව බුද්ධිමත් කරන කතිකාවත් සිදු කරන්න .. අපේ රටේ නැත්තෙත් මෙ වගෙ හරවත් වැඩසටහන්.. 😊
වටිනා උගතෙක් සමග හරවත් කතිකාවක්. අපේ දරුවෝ ජීවිත ආදර්ශට ගන්න ඕන මෙවැනි මහත්වරු. නුදුරු අනාගතේදී ඉබේම රට දියුණු වෙයි.
මටත් හරිම අප්‍රිය ම විෂයක් තමයි ගණිතය කියන්නේ.🥺😑 මනින්න බැරි ඛේදවාචකයක්.ඔබතුමා හරි.🥺
රුචිර විජේසේන මහතා ගේ වටිනාකම අපි දැනන් තිබුනා එතුමා ගේ වීඩියෝ බැලීමෙන් නමුත් මේ නිවේදක කර්තව්‍යය කරන මහතා දැන ගත්තෙ මේ වැඩසටහන් තුලින් අපූර්ව දක්ෂයෙක් ආඩම්බරයි අපේ රටේ මෙහෙම වටිනා තරුනයන් ගේ හැකියාවන් ගැන ❤🙏
ඔයාලග නාලිකාව මාරම වටින අර්ථවත් නාලිකාවක් තෙරුවන් සරණයි ♥️♥️♥️
මේ සර්ගේ youtube channel එකක් තියනව බලන්න. ගොඩක් වටිනවා. සර්ගෙ නමින්ම youtube channel එකේ නම තියෙන්නේ.
th-cam.com/video/Oe18iwMNFkY/w-d-xo.html
ඔබතුමා හරියටම හරි. හයේ පන්තියේදි ෆයි සමානයි හතෙන් විසිදෙකයි කියල ගිරවු වගේ කියෙව්ව. කිසි ගුරෙක් ඕකෙ පසුතලය එක්කො දැන සිටියේ නෑ. එක්කො කිවුවෙ නෑ. වුර්තයක අරයෙන් පරිධිය බෙදාගෙන ගියාම එන උත්තරය කියල මම දැනගත්තෙ තනියම ගොඩක් පස්සෙ
Small correction.....
3 : 4 : 5 ---- 5 : 12 : 13 ---- 7 : 24 : 25 are the ratios that satisfy Pythagorean Theorem with all lengths being integers.
ජීවිතේට ගොඩක් වැදගත් පාඩමක්
බොහොම ස්තුතියි... 🙏
ජය වේවා. ජිවිතයට වටිනාකමක් දෙන්න උදව් වුනාට
පවුල් කඩාගත්ත බල්ලොයි බැල්ලියොයි ගෙනල්ල උන්ගෙ අසික්කිතකන් රටේ මිනිස්සුන්ට
රහට කියන පඩත්තර channel කාරයෙ ඉන්න රටක මෙවැනි මහා කල්‍යාණ මිත්‍ර රත්නයක් කැදවීම ට කටයුතු කිරීම පිලිබඳව බොහොමයක් ස්තූතියි
සහතික ඇත්ත.💯
ඒකනම් සහතික ඇත්ත✌
😂 budammo පටන් ගැම්ම
හරියටම හරි ඔය විදියටම තමා මම ගනිතය ඉගෙන ගත්තේ අදටත් ගනිතය කියපුවම කකුල් දෙක වෙවුලනවා 😢
කොච්චර දැනුමක් ලබා ගන්න පුලුවන් නාලිකාවක්ද ජය වේවා ...❤️
මේක මරු
Weldone
Great Presentation! I would like to add here is the importance & the skill of Mathematical Model Building in many areas of Social Sciencers! And also with the Statical Sciences! 49:24 Good 49:24 Luck! 🌻🌹💐😇💜👍
Harima wedagath sakachchawak.theruwansaranai obasemata....!
නිවේදක මහත්මයා හොද දක්ශයෙක් 👏
සුපිරි වැඩක්
sir...ඔබතුමා මම ගරු කරන පුද්ගලයෙක්...දැනුම චින්තනය තර්කනය අති විශිෂ්ටයි...
පයිතගරස් ත්‍රික ඔබතුමා නොදැන නෙවෙයි...නමුත් මෙතැනදී ඔබතුමාට පොඩි අතපසු වීමක් වෙනවා...ඒ ගැන මම නොසලකමි...මෙවැනි වැඩසටහන් එක වරම release නොකරන්නේ නම් ඉතා මැනවි...හිතවත් බුද්ධි මණ්ඩලයකට යොමු කර රිලිස්කරන්න...ඔබතුමා ගණිතය විද්‍යාව දර්ශනය සමාජගත කරමින්...ගෙන යන මෙම වැඩසටහනට...විවේචන ඉදිරිපත් කිරීමට...ඊනියා විභජ්ජවාදින්ට ඉඩ නොතබන්න...ජය❤❤❤
නියමයි සර්
ඇත්තෙන් ගොඩක් හරවත් කතිකාවතක් .... sir
නිවේදකතුමා බෙහොම දක්ශයෙක්..
Good one
සුපිරි.❤
Great
බාස්ගේ සෘජුකෝන කතාවෙි 2,3,5 නෙවෙයි 3,4,5 යනුවෙන් විය යුතුයි නේද සර්
What is the mathematics today so this video i understand ☺️🏆️💰❤🎮🖥️💡
රටක් පාලනය ගනිතයට අදක්ශයෙකුට ගියහම රටට කෙලවෙනවා යන්න මෙහිදී නිකම්ම ප්‍රකාශ වෙනවා!
නිවේදකයා සුපිරි
මම දන්න යාලුවෙක් ඉන්නවා එයාට ගනිත ෆෝබියාව තියෙනවා.ගානක් හදන්න දුන්නොත් පොර බයවෙලා දාඩිය දාලා කලන්තේ හැදෙනවා.
Thanks Ruchira…
❤️
🥺❤️
ගණිතය නම් එපා වෙන් නෑ Chemistry🤢 නම් එපා වෙනවා.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sir
🥰❤️
😍🧠
👍
ඍජු කෝනයක් නිර්මාණය කරන මේසන් බාස් මහත්වරු ලනු කෑල්ලකින් මනින පාද තුනේ දිග 3,4 සහ කර්නය 5 .
මෙම වීඩියෝව බලන විට ප්‍රකාශ කළ සංඛ්‍යා තුන 2,3 සහ 5 නිවැරදි නොවන බව කරුණාවෙන් දන්වා සිටිමි.
ඍජු කෝණ ගැන කතාවෙදි කියන 2,3,5 කියන අනුපාතය වැරදී නේද? ඒක 3,4,5 කියල නිවරදි වෙන්න ඕනෙ
නෑ හරි ඒක ත්‍රිකයක්
ඔව් ඔව් එක හරි ❤
@chamara ඔවු.3,4,5 විය යුතුයි
💌👍
අච්චරට මෙච්චරනං ඔච්චරට කොච්චරද?
Epa wenne nathi ayath innawa mn wage
මට ගනිතය එපා වෙලා 😥😥😥😥😥😕
හිතින් හදා ගත්ත දෙයක් වෙන්නත් පුලුවන්, වෙනස් කෝණයකින් ගණිතය දිහා බලන්න 🙂
වරද ඔබේ නොවේ. ඔබට ගණිතය උගන්වපු ගුරුවරුන් ගේය .
Matath. Den MN a/l art karanne.🥺 MN wadiyenma kemathi ekata ithin.music walata.
සමහර පාසල් වල ගණිත ගුරුවරු නැහැ.වෙන විෂයන් උගන්වන ගුරුවරු ගණන් උගන්වන්නේ.6-9 පන්ති වලට නම් හුගාක් වෙලාවට ගණන් උගන්වන්නේ වෙන විෂයන් උගන්වන ගුරුවරු 😢😢😢😢
33:30 😂
Notes potha pbbperera
ඔබට සුළු වරදක්
වූනානේ නේද !
ශිතය kiyane mkkda kiyala adi dnagatte
3 4 5 9*16=25, -
9+16=25 🤹
❤️🙏🏾