ගණිතය එපාවෙන්නෙ ඇයි? | Science | Dr. Ruchira Wijesena | 2022.02.23

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +21

    තරුන නිවේදකතුමාට සුභ අනාගයතයක පෙර ලකුනු තියෙනවා.එය එසේම වේවා!

  • @deshan25
    @deshan25 ปีที่แล้ว +10

    හැමදාම වගේ රුචිර සර් විශිෂ්ටයි ❤️ 😍

  • @Dilanhettiarachch
    @Dilanhettiarachch 2 ปีที่แล้ว +17

    Great sir 🤗, මෙන්න මෙවා තමි හරවත් වැඩටහන් ... මෙ නාලිකාවෙන් අද්‍යාපනයටම අදාල බොහො වැඩසටහන් කරන්න.. මිනිස්සාව බුද්ධිමත් කරන කතිකාවත් සිදු කරන්න .. අපේ රටේ නැත්තෙත් මෙ වගෙ හරවත් වැඩසටහන්.. 😊

  • @dnnbuddy
    @dnnbuddy 2 ปีที่แล้ว +11

    වටිනා උගතෙක් සමග හරවත් කතිකාවක්. අපේ දරුවෝ ජීවිත ආදර්ශට ගන්න ඕන මෙවැනි මහත්වරු. නුදුරු අනාගතේදී ඉබේම රට දියුණු වෙයි.

  • @gayanharshana608
    @gayanharshana608 2 ปีที่แล้ว +30

    පවුල් කඩාගත්ත බල්ලොයි බැල්ලියොයි ගෙනල්ල උන්ගෙ අසික්කිතකන් රටේ මිනිස්සුන්ට
    රහට කියන පඩත්තර channel කාරයෙ ඉන්න රටක මෙවැනි මහා කල්‍යාණ මිත්‍ර රත්නයක් කැදවීම ට කටයුතු කිරීම පිලිබඳව බොහොමයක් ස්තූතියි

    • @shehanimalshika4313
      @shehanimalshika4313 2 ปีที่แล้ว +2

      සහතික ඇත්ත.💯

    • @gotabaya8972
      @gotabaya8972 2 ปีที่แล้ว +2

      ඒකනම් සහතික ඇත්ත✌

    • @Meowie811
      @Meowie811 3 หลายเดือนก่อน

      😂 budammo පටන් ගැම්ම

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +5

    මටත් හරිම අප්‍රිය ම විෂයක් තමයි ගණිතය කියන්නේ.🥺😑 මනින්න බැරි ඛේදවාචකයක්.ඔබතුමා හරි.🥺

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +1

    රුචිර විජේසේන මහතා ගේ වටිනාකම අපි දැනන් තිබුනා එතුමා ගේ වීඩියෝ බැලීමෙන් නමුත් මේ නිවේදක කර්තව්‍යය කරන මහතා දැන ගත්තෙ මේ වැඩසටහන් තුලින් අපූර්ව දක්ෂයෙක් ආඩම්බරයි අපේ රටේ මෙහෙම වටිනා තරුනයන් ගේ හැකියාවන් ගැන ❤🙏

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 2 ปีที่แล้ว +5

    මේ සර්ගේ youtube channel එකක් තියනව බලන්න. ගොඩක් වටිනවා. සර්ගෙ නමින්ම youtube channel එකේ නම තියෙන්නේ.

  • @kamaludugampola4931
    @kamaludugampola4931 2 หลายเดือนก่อน

    ඔබතුමා හරියටම හරි. හයේ පන්තියේදි ෆයි සමානයි හතෙන් විසිදෙකයි කියල ගිරවු වගේ කියෙව්ව. කිසි ගුරෙක් ඕකෙ පසුතලය එක්කො දැන සිටියේ නෑ. එක්කො කිවුවෙ නෑ. වුර්තයක අරයෙන් පරිධිය බෙදාගෙන ගියාම එන උත්තරය කියල මම දැනගත්තෙ තනියම ගොඩක් පස්සෙ

  • @thushanthafernando3629
    @thushanthafernando3629 ปีที่แล้ว +5

    Small correction.....
    3 : 4 : 5 ---- 5 : 12 : 13 ---- 7 : 24 : 25 are the ratios that satisfy Pythagorean Theorem with all lengths being integers.

  • @emanside3519
    @emanside3519 2 ปีที่แล้ว +6

    ඔයාලග නාලිකාව මාරම වටින අර්ථවත් නාලිකාවක් තෙරුවන් සරණයි ♥️♥️♥️

  • @rohanasampath7728
    @rohanasampath7728 ปีที่แล้ว +2

    sir...ඔබතුමා මම ගරු කරන පුද්ගලයෙක්...දැනුම චින්තනය තර්කනය අති විශිෂ්ටයි...
    පයිතගරස් ත්‍රික ඔබතුමා නොදැන නෙවෙයි...නමුත් මෙතැනදී ඔබතුමාට පොඩි අතපසු වීමක් වෙනවා...ඒ ගැන මම නොසලකමි...මෙවැනි වැඩසටහන් එක වරම release නොකරන්නේ නම් ඉතා මැනවි...හිතවත් බුද්ධි මණ්ඩලයකට යොමු කර රිලිස්කරන්න...ඔබතුමා ගණිතය විද්‍යාව දර්ශනය සමාජගත කරමින්...ගෙන යන මෙම වැඩසටහනට...විවේචන ඉදිරිපත් කිරීමට...ඊනියා විභජ්ජවාදින්ට ඉඩ නොතබන්න...ජය❤❤❤

  • @keshanisakunthala8600
    @keshanisakunthala8600 ปีที่แล้ว +1

    ජීවිතේට ගොඩක් වැදගත් පාඩමක්
    බොහොම ස්තුතියි... 🙏

  • @ekavinda
    @ekavinda 2 ปีที่แล้ว +3

    ජය වේවා. ජිවිතයට වටිනාකමක් දෙන්න උදව් වුනාට

  • @hotleader3319
    @hotleader3319 2 ปีที่แล้ว +4

    කොච්චර දැනුමක් ලබා ගන්න පුලුවන් නාලිකාවක්ද ජය වේවා ...❤️

  • @ashenisuranga2915
    @ashenisuranga2915 2 ปีที่แล้ว +4

    නිවේදක මහත්මයා හොද දක්ශයෙක් 👏

  • @astrologyinstitute3064
    @astrologyinstitute3064 2 ปีที่แล้ว +9

    බාස්ගේ සෘජුකෝන කතාවෙි 2,3,5 නෙවෙයි 3,4,5 යනුවෙන් විය යුතුයි නේද සර්

  • @prasannakumara6159
    @prasannakumara6159 2 ปีที่แล้ว +8

    නිවේදකතුමා බෙහොම දක්ශයෙක්..

  • @sampathcreative7764
    @sampathcreative7764 2 ปีที่แล้ว +3

    මේක මරු
    Weldone

  • @living-with-BuddhaDharma
    @living-with-BuddhaDharma 4 หลายเดือนก่อน

    Great Presentation! I would like to add here is the importance & the skill of Mathematical Model Building in many areas of Social Sciencers! And also with the Statical Sciences! 49:24 Good 49:24 Luck! 🌻🌹💐😇💜👍

  • @violinmelody725
    @violinmelody725 2 ปีที่แล้ว +3

    ඇත්තෙන් ගොඩක් හරවත් කතිකාවතක් .... sir

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 ปีที่แล้ว +2

    Harima wedagath sakachchawak.theruwansaranai obasemata....!

  • @navinnavingunasila2102
    @navinnavingunasila2102 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩක්

  • @navinnavingunasila2102
    @navinnavingunasila2102 2 ปีที่แล้ว +3

    නියමයි සර්

  • @kamaludugampola4931
    @kamaludugampola4931 2 หลายเดือนก่อน

    රටක් පාලනය ගනිතයට අදක්ශයෙකුට ගියහම රටට කෙලවෙනවා යන්න මෙහිදී නිකම්ම ප්‍රකාශ වෙනවා!

  • @fernando-et1wl
    @fernando-et1wl 2 ปีที่แล้ว +6

    නිවේදකයා සුපිරි

  • @ducamb
    @ducamb ปีที่แล้ว +1

    Good one

  • @niuntunenhl4201
    @niuntunenhl4201 5 หลายเดือนก่อน

    සුපිරි.❤

  • @roshanmadushanka7058
    @roshanmadushanka7058 2 ปีที่แล้ว +3

    Great

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว

    මම දන්න යාලුවෙක් ඉන්නවා එයාට ගනිත ෆෝබියාව තියෙනවා.ගානක් හදන්න දුන්නොත් පොර බයවෙලා දාඩිය දාලා කලන්තේ හැදෙනවා.

  • @thisanduhirunlakshimal5868
    @thisanduhirunlakshimal5868 ปีที่แล้ว

    ගණිතය නම් එපා වෙන් නෑ Chemistry🤢 නම් එපා වෙනවා.

  • @senevi1
    @senevi1 10 หลายเดือนก่อน

    ඍජු කෝනයක් නිර්මාණය කරන මේසන් බාස් මහත්වරු ලනු කෑල්ලකින් මනින පාද තුනේ දිග 3,4 සහ කර්නය 5 .
    මෙම වීඩියෝව බලන විට ප්‍රකාශ කළ සංඛ්‍යා තුන 2,3 සහ 5 නිවැරදි නොවන බව කරුණාවෙන් දන්වා සිටිමි.

  • @chamarawanninayake2014
    @chamarawanninayake2014 2 ปีที่แล้ว +16

    ඍජු කෝණ ගැන කතාවෙදි කියන 2,3,5 කියන අනුපාතය වැරදී නේද? ඒක 3,4,5 කියල නිවරදි වෙන්න ඕනෙ

    • @tharutharu9446
      @tharutharu9446 ปีที่แล้ว +1

      නෑ හරි ඒක ත්‍රිකයක්

    • @gimhanawathsilu2819
      @gimhanawathsilu2819 ปีที่แล้ว

      ඔව් ඔව් එක හරි ❤

    • @niuntunenhl4201
      @niuntunenhl4201 5 หลายเดือนก่อน +1

      @chamara ඔවු.3,4,5 විය යුතුයි

  • @tilakberagama844
    @tilakberagama844 ปีที่แล้ว +1

    අච්චරට මෙච්චරනං ඔච්චරට කොච්චරද?

  • @dumidumail
    @dumidumail 2 ปีที่แล้ว +2

    Thanks Ruchira…

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +3

    ❤️🙏🏾

  • @khthinkandeducate
    @khthinkandeducate ปีที่แล้ว

    What is the mathematics today so this video i understand ☺️🏆️💰❤🎮🖥️💡

  • @mayukakarunarathne9611
    @mayukakarunarathne9611 2 ปีที่แล้ว +2

    Sir

  • @maxbro9044
    @maxbro9044 2 ปีที่แล้ว +2

    🥺❤️

  • @rameshsilva8212
    @rameshsilva8212 2 ปีที่แล้ว

    👍

  • @Qualcomm-Tensor
    @Qualcomm-Tensor 2 ปีที่แล้ว +2

    මට ගනිතය එපා වෙලා 😥😥😥😥😥😕

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +2

      හිතින් හදා ගත්ත දෙයක් වෙන්නත් පුලුවන්, වෙනස් කෝණයකින් ගණිතය දිහා බලන්න 🙂

    • @darshanediriweera4056
      @darshanediriweera4056 2 ปีที่แล้ว

      වරද ඔබේ නොවේ. ඔබට ගණිතය උගන්වපු ගුරුවරුන් ගේය .

    • @shehanimalshika4313
      @shehanimalshika4313 2 ปีที่แล้ว

      Matath. Den MN a/l art karanne.🥺 MN wadiyenma kemathi ekata ithin.music walata.

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 8 หลายเดือนก่อน

      සමහර පාසල් වල ගණිත ගුරුවරු නැහැ.වෙන විෂයන් උගන්වන ගුරුවරු ගණන් උගන්වන්නේ.6-9 පන්ති වලට නම් හුගාක් වෙලාවට ගණන් උගන්වන්නේ වෙන විෂයන් උගන්වන ගුරුවරු 😢😢😢😢

  • @udar03
    @udar03 2 ปีที่แล้ว +1

    😍🧠

  • @navodindumina6622
    @navodindumina6622 2 ปีที่แล้ว +1

    🥰❤️

  • @aadaminda5717
    @aadaminda5717 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @williamratanayane3276
    @williamratanayane3276 ปีที่แล้ว

    ඔබට සුළු වරදක්
    වූනානේ නේද !

  • @Prasadsridanushka
    @Prasadsridanushka 2 ปีที่แล้ว +3

    33:30 😂

  • @bigbrain4619
    @bigbrain4619 2 ปีที่แล้ว

    Epa wenne nathi ayath innawa mn wage

  • @lalithwijerathna4139
    @lalithwijerathna4139 2 ปีที่แล้ว

    ශිතය kiyane mkkda kiyala adi dnagatte

  • @channasulakshana7778
    @channasulakshana7778 2 ปีที่แล้ว

    💌👍

  • @sunilperera2643
    @sunilperera2643 2 ปีที่แล้ว +1

    Notes potha pbbperera

  • @anandaananda26
    @anandaananda26 2 ปีที่แล้ว

    3 4 5 9*16=25, -

  • @beautifulmauritius1838
    @beautifulmauritius1838 2 ปีที่แล้ว +2

    ❤️