බිත්තිය ලගින් බටයක් කැඩුනොත් හදන විදිය/How to repair a broken pipe near the wall/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 79

  • @lakmal1139
    @lakmal1139 8 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ඉන්ජිනේරු මහත්තයෝ❤❤❤

  • @opathakolithathero38
    @opathakolithathero38 ปีที่แล้ว +1

    එදිනෙදා ජීවිතයේ තමන්ගෙ ගෙදර දොරේ කෙරෙන මේ වගේ වැඩ වලට ඉතාමත් ඉහළ තාක්ෂණික දැනුමක් මේ චැනල් එකෙන් ලැබෙනවා..
    මේ වගේ පොඩි පොඩි දේවල් වලටත් මේ සරල තාක්ෂණික දැනුම නැති නිසා හැම දේටම බාස්ලා හොයන්න ⁣හොයන අයට මේක ගොඩක් වැදගත්..
    ඇත්තටම ඕනම කෙනෙකුට ගොඩක් වැදගත්..
    සුබ පතනවා Chathura SLMT චැනල් එකටත්, එහි හිමිකරුටත්..

  • @GayaniSamarakoon-t5v
    @GayaniSamarakoon-t5v 2 หลายเดือนก่อน

    ඔබතුමා ට ගොඩක් ස්තුති. තව තවත් අපිව දනුවත්කිරිමට ශක්තිය ලබෙවා

  • @fposcando
    @fposcando ปีที่แล้ว +3

    එදිනෙදා ගෙවල්වල ඇතිවෙන සුළු සුළු අළුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍යවන හැමෝම දැනගතයුතු ක්‍රම ඉතාමත් සරලව කියා දෙනවා. හුඟක් වටිනවා....බෙහෙවින්ම ස්තුතියි!

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @lawrencepereraw1199
    @lawrencepereraw1199 หลายเดือนก่อน

    ඔබට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda 9 หลายเดือนก่อน +1

    ඉතා හොද අදහසක් 👍👍👍❤️

  • @ruwanliyanage1762
    @ruwanliyanage1762 ปีที่แล้ว +1

    වටින විඩියෝ එකක් බොහොම ස්තුතියි ❤️❤️

  • @nishanthahemakumara-yh1wy
    @nishanthahemakumara-yh1wy 9 หลายเดือนก่อน

    වැදගත් එකේ හොදම එක .ඔබතුමාට ගොඩක් පිං ....

  • @gaminisenevirathna2121
    @gaminisenevirathna2121 ปีที่แล้ว +1

    බොහොම දේ දැනගන්නට ලැබුන ජය වේවා .

  • @niranthasaman5713
    @niranthasaman5713 ปีที่แล้ว +2

    නියමයි එළ එල

  • @AmilaDhanushka-h3q
    @AmilaDhanushka-h3q ปีที่แล้ว +2

    godak වටිනා video එකක්

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 ปีที่แล้ว +4

    බොහොමත්ම වටිනවා තෙරුවන් සරණයි.

  • @anurajayatillake2361
    @anurajayatillake2361 ปีที่แล้ว +1

    නියමයි ස්තුතියි ජයවේවා!

  • @DharshanaRupasinghe-vo7hr
    @DharshanaRupasinghe-vo7hr ปีที่แล้ว +1

    good job well done

  • @user-ee7jl5qb6p-manjula
    @user-ee7jl5qb6p-manjula ปีที่แล้ว +2

    Good job ....namuth 1/2 batayata meka apahasui neda

  • @y.m.s.d.1yapa171
    @y.m.s.d.1yapa171 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 😊❤🙏

  • @RoshanKarunarathna-u7t
    @RoshanKarunarathna-u7t 2 หลายเดือนก่อน

    ඔබතුමා wate yannatthuwa කෙටියෙන් කියලා දීම මම අගය කරමි

  • @seneni1235
    @seneni1235 ปีที่แล้ว

    කියල දුන්නාට බොහෝම ස්තුතිය මහත්මයෝ ජය වේවා

  • @athulakeenawinna7608
    @athulakeenawinna7608 18 วันที่ผ่านมา +1

    Helpful

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว +2

    Obe Idiripath kireema Ithama vedagàth. Agaya karami. Hipressor unath Hariyata KALOTH Hari. Lankawa uthum une Hariyata kala nisa. NOW 134 Angoda Kewe Kanne E uthum Desayai. Uthum Chamari cricket Vage.9.96 Dilshi Tharushi vage obath Dunna de Gold medal.❤

  • @anandakaluarachchy651
    @anandakaluarachchy651 ปีที่แล้ว +1

    Great. Idea

  • @sltharanga6872
    @sltharanga6872 ปีที่แล้ว

    සුපිරිම සුපිරි බෝහෝම ස්තූතියි ❤❤❤

  • @captenchatu
    @captenchatu ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ 1 k👍

  • @sharonratnayake9472
    @sharonratnayake9472 ปีที่แล้ว +1

    මරු අය්ඩියා

  • @shashikabandara3561
    @shashikabandara3561 ปีที่แล้ว +1

    niyamai

  • @chandramalkanthi571
    @chandramalkanthi571 ปีที่แล้ว +2

    හිටර් lamp ගන්ඩ තියෙන්නේ කොහෙද?

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතිය

  • @Hemdema
    @Hemdema ปีที่แล้ว +2

    Kohomada eka 😮😮😮

  • @draftsmenchandrasekara3810
    @draftsmenchandrasekara3810 5 หลายเดือนก่อน +1

    මුල් වීඩියෝ එක දාපු channel එකට ස්තුති කලා නම් තව හොදයි.

  • @anurudhadananjaya8403
    @anurudhadananjaya8403 ปีที่แล้ว

    Niyamai sir

  • @Crusheka
    @Crusheka ปีที่แล้ว +1

    Wow 🙂

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 ปีที่แล้ว

    නියමයි අදහස

  • @shortcinema2833
    @shortcinema2833 ปีที่แล้ว +1

    Aiye paren eka wathura bate laga poddak leak wela. Ape paththen. 😥 eka hadanna therenne naha. Podi pahadili kirimak dana ganna barida

  • @bmwpiyananda1605
    @bmwpiyananda1605 ปีที่แล้ว +1

    Thank for you

  • @chandanachandana6836
    @chandanachandana6836 ปีที่แล้ว +1

    හොදයි ස්තුතියි

  • @beautifulnature06
    @beautifulnature06 ปีที่แล้ว

    very good tutorial...

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 ปีที่แล้ว +4

    හොදයි....🌟 🌟 🌟 🌟 🌟 👌

  • @upaliperera6246
    @upaliperera6246 ปีที่แล้ว +1

    Thank

  • @nishanthakodithuwakku6965
    @nishanthakodithuwakku6965 ปีที่แล้ว +1

    excellent ❤

  • @leenusdisanayka1949
    @leenusdisanayka1949 ปีที่แล้ว

    Thank you

  • @pphperera3996
    @pphperera3996 ปีที่แล้ว +1

    Superb

  • @nimalgoonetilleke
    @nimalgoonetilleke ปีที่แล้ว

    Superb tutorial !!!

  • @LeslyJayawardana
    @LeslyJayawardana ปีที่แล้ว

    Good job thanks

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว

    very good work

  • @litech8433
    @litech8433 ปีที่แล้ว

    Ela ela niyamai 👍

  • @madhawathusharanga5260
    @madhawathusharanga5260 ปีที่แล้ว +1

    Super

  • @jagathsampath954
    @jagathsampath954 ปีที่แล้ว +1

    SO COOL 💌💌💌

  • @dineshharsha2513
    @dineshharsha2513 ปีที่แล้ว

    Good job

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    👌

  • @nimalanurasiri2883
    @nimalanurasiri2883 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 ปีที่แล้ว +1

    😮👍

  • @indikaprabath2145
    @indikaprabath2145 ปีที่แล้ว

    Very good

  • @hidallaarachchigeajantha6464
    @hidallaarachchigeajantha6464 ปีที่แล้ว

    Supiri

  • @aaindians
    @aaindians ปีที่แล้ว +2

    මේය වඩා උචිත වෙන්නේ අඩු පීඩනයකින් ජලය ගලාගෙන යන බට වලට පමණයි, උදාහරණයක්, සින්ක්, එකෙන්, නාන කාමරයෙන්, වැහි පිලි වලින් පිටතට එන බට සදහා පමණයි, වතුර මොටර්, ප්ධාන පානීය ජල පද්ධතිය යෙන් එන ලයින් වලට මෙම විදි භාවිතා කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා,, අපිට ඕනේ ලීක් නැති ලොකයක් මතක ද එස් ලොන් ඇඩ් එක ,😊😊

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      th-cam.com/video/tR9KSB0JzXM/w-d-xo.htmlsi=-NlaKLmx3g7Otw1E මෙම වීඩියෝව නරබන්න

  • @sampathkumara1839
    @sampathkumara1839 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @muthukumarawdc9061
    @muthukumarawdc9061 11 หลายเดือนก่อน

    එළ කිරි

  • @wimalanathravi1637
    @wimalanathravi1637 ปีที่แล้ว

    ❤❤ Bohoma isthuthi❤❤

  • @SahanWeerasinghe
    @SahanWeerasinghe 9 หลายเดือนก่อน

    👍

  • @nmk5698
    @nmk5698 ปีที่แล้ว

    Good

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 ปีที่แล้ว

    ගෑස් ලාම්පුව කොහෙද ඝන්න තියෙන්නෙ

    • @tdcollection1905
      @tdcollection1905 ปีที่แล้ว

      ගන්න ඕක ලංකාවේ එකක් වෙන්න එපැයි....😂😂😛

  • @sujeewamt2612
    @sujeewamt2612 ปีที่แล้ว

  • @manjulahettiarachchi3053
    @manjulahettiarachchi3053 ปีที่แล้ว

    👌👌👌👌❤️❤️❤️

  • @mharshanawijethunga5521
    @mharshanawijethunga5521 ปีที่แล้ว

    Mona vidio ekatath welada danweem dana ballo innakam mokuth balanna hithenna

  • @jagathfernando9428
    @jagathfernando9428 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥

  • @MadurangaPradee
    @MadurangaPradee 11 วันที่ผ่านมา

    සොකට් හදන පැත්ත වැදි

  • @sunilsilva8204
    @sunilsilva8204 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว

    Obe Idiripath kireema Ithama vedagàth. Agaya karami. Hipressor unath Hariyata KALOTH Hari. Lankawa uthum une Hariyata kala nisa. NOW 134 Angoda Kewe Kanne E uthum Desayai. Uthum Chamari cricket Vage.9.96 Dilshi Tharushi vage obath Dunna de Gold medal.❤

  • @m.v.sarathwijenayake7657
    @m.v.sarathwijenayake7657 ปีที่แล้ว

    Good idea .thanks

  • @VajiraJayasingha
    @VajiraJayasingha 10 หลายเดือนก่อน

    Good

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 ปีที่แล้ว

    Good job

  • @SRanjith-w9k
    @SRanjith-w9k 3 หลายเดือนก่อน +1

  • @raviperera2509
    @raviperera2509 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @රොෂාන්චන්ද්රදාස
    @රොෂාන්චන්ද්රදාස ปีที่แล้ว +1

    👍👍👍

  • @amalperera3074
    @amalperera3074 9 หลายเดือนก่อน +1

    👍👍👍👍