බෝල් වෑල්ව් එකක් භාවිතා කරන්නේ කෙසේ ද? | ‌What is a Ball Valve and how does it work? - In Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • මෙම වීඩියෝවේ අන්තර්ගතය -:
    ◼️ බෝල් වෑල්ව් එකක් නිවැරදි ව සවි කරගන්නේ කෙසේ ද?
    ◼️ බෝල් වෑල්ව් එකක් සවි කිරීමේ දී tread seal tape එක නිවැරදි ව භාවිතා කරන්නේ කෙසේ ද සහ එය භාවිතා කරන්නේ ඇයි?
    ◼️ බෝල් වෑල්ව් එකක් නිවැරදි ව සවි නොකෙරුවහොත් සිදුවන්නේ කුමක් ද?
    මේ සඳහා අවශ්‍ය ‌දෑ මොනවා ද?
    ◼️ අඟල් 1" බෝල් වෑල්ව් - 01
    ◼️ අඟල් 1" වෑල්ව් සොකට් - 02
    ◼️ ට්‍රෙඩ් සීල් ටේප් - 01
    Content of this video -:
    ◼️ How to install a ball valve in a right way?
    ◼️ Why it is important to use a Tread Seal tape when when fitting a Ball Valve and how to use it?
    ◼️ What happens if a ball valve is not installed correctly?
    What are the requirements for this?
    ◼️ 1 inch Ball Valves - 01
    ◼️ 1 Inch Valve Socket - 02
    ◼️ Trade Seal Tape - 01
    Visit Anton Website - www.anton.lk/p...
    Contact us - 0112 680 600
    Thank you for watching this video and we appreciate all the likes, comments and our valuable subscribers of Anton PVC youtube channel.
    #Anton #howtouseaballvalve #ballvalve

ความคิดเห็น • 3