රුමේනියාවේ මගේ රැකියාව 💰 | factory jobs in Romania

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2022
  • Thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
    #travelvlog #travel #travelling #traveling #food #fooodie #foodlover #traveltoday #travelwithwife #travelwithsheenu #prilavlogs #dineshgamage #zd8 #tharux #ගල්නෑව #Pearlwoodland2022 #AuraLankaEntertainment #romaniajobs #romaniavisaupdate #factory

ความคิดเห็น • 264

  • @dhanushikanayomi1330
    @dhanushikanayomi1330 ปีที่แล้ว +5

    Great job bro✌🏻 අලුතින් වැඩට ආපු අයට training එකක් දෙනවා වගේ හොදට explain krnwa👏👏 keep it up your good work brother. Your so humble person ✨
    Bro, oya job eka change kre masa kiyak athulada? Me oyage first job ekada?

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +2

      Thank you so much🖤 oya mage first job eka mama job eka maru kare 6 months walin passe.e gena podi video ekk krnnam mkd eka godak ayata wedagath wei romania wala inna🖤

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 ปีที่แล้ว

      @@eurotraveler9109 Oya apu agency1 mokakda kiyanna puluwanda?

    • @bathiyagavishka1448
      @bathiyagavishka1448 ปีที่แล้ว

      aiye offer letter eka aawama aniwaren work pamite ennawa n

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 ปีที่แล้ว

      th-cam.com/video/KtVUX47mccE/w-d-xo.html

  • @vihagahasintha4694
    @vihagahasintha4694 ปีที่แล้ว +7

    අයියේ උබනම් සුපිරි කොල්ලෙක් කිසි ලොකුකමක් නැති. එකෙක් පරිස්සමට ඉදපන් අයියේ අපිත් ලගදීම ඔහාට එනවා ආවම සෙට් වෙමූ බුදුසරණයි අයියේ ❤🥰

  • @KamalKamal-ic9xc
    @KamalKamal-ic9xc ปีที่แล้ว

    Supri vedio eka bro..factory working mn asama job eka freedom god bless you bro

  • @nisadhuchenaka2677
    @nisadhuchenaka2677 ปีที่แล้ว

    මරු නේ ජයවේවා

  • @nisadhuchenaka2677
    @nisadhuchenaka2677 ปีที่แล้ว +3

    මරු අයියේ ජයවේවා

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතී🖤🖤🙏

  • @amindasuraj2323
    @amindasuraj2323 ปีที่แล้ว +2

    ජය වේවා බ්‍රෝ...

  • @charithudaya3816
    @charithudaya3816 ปีที่แล้ว

    Bro oya supiri kollek....Elama

  • @chameelushantha4890
    @chameelushantha4890 ปีที่แล้ว +1

    Elaaa👍 💗

  • @athifjansz2022
    @athifjansz2022 ปีที่แล้ว +1

    Niyamai brother 👍👍

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී🖤🖤🙏

  • @jahidulIslam-yz5xq
    @jahidulIslam-yz5xq ปีที่แล้ว +1

    Nice video brother..

  • @kasunjayacody-vy8wm
    @kasunjayacody-vy8wm ปีที่แล้ว

    Ayye Niyamai

  • @shehannjana
    @shehannjana ปีที่แล้ว

    🔥awsm bro ,good luck

  • @sandunrasanga7922
    @sandunrasanga7922 ปีที่แล้ว +1

    niyamai aiye ♥️💪

  • @slfunkymix7893
    @slfunkymix7893 ปีที่แล้ว

    Mchan mekata apita yanna berida,,mn romania inne..plz kiynwada.

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +1

    ජයවේවා

  • @isurumechanical4441
    @isurumechanical4441 ปีที่แล้ว +1

    Superb brother

  • @roshansampath6216
    @roshansampath6216 20 วันที่ผ่านมา

    Malli padiya keeyak withara set wenawada

  • @anuhaspabasara759
    @anuhaspabasara759 ปีที่แล้ว +1

    Happy Birthday 🎂🎂🎂🎂🎂 Shamika Aiyeee

  • @vishwadeshan272
    @vishwadeshan272 ปีที่แล้ว +1

    Glue cut mashine operator job tiyenwada brother

  • @pasindupasiya4887
    @pasindupasiya4887 ปีที่แล้ว +1

    Supiri aiyaa ❤️✌️

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +3

    ස්තුති, අයියෝ ඕක්කොමලා ගිය රටවල් වල බයිලා ගහනවා හැරෙන් කොල්ලෝ කෙල්ලන් ගෙන්වන ක්‍රමයක් නෑ, එකට ඉංදියන්, බංගලි, පක්කෝ කරන්නේ උන්ගේ එවුන් බුරුතු පිටින් එම රටවලට ගෙන්වන එක 😁

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      අපි ට්‍රයි එකක් දෙමු ලංකාවේ උන් ටික ගොඩ දාන්න

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 6 หลายเดือนก่อน

    කාර්ඩ් බෝඩ් නිෂ්පාදනය කරන්නේ මොනවගෙන්ද

  • @dynamite9615
    @dynamite9615 ปีที่แล้ว +2

    Great work brother ❤️

  • @kasunjayacody-vy8wm
    @kasunjayacody-vy8wm ปีที่แล้ว

    Bank account sambandawa thorathuru tikak danna

  • @funtimebro6535
    @funtimebro6535 ปีที่แล้ว +1

    එලම මන් බලනො විඩියෝ එක

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී🖤🖤🙏

  • @sasankamadushan7148
    @sasankamadushan7148 7 หลายเดือนก่อน

    පඩි කොහොමද

  • @maheeshachamathkara-ht1wm
    @maheeshachamathkara-ht1wm 10 หลายเดือนก่อน

    Aiye oya course ekk කරලද ආවෙ

  • @user-wm2fb5mv2v
    @user-wm2fb5mv2v 7 หลายเดือนก่อน

    Job එකක් සෙට් කර ගන්න බැරිද මටත් මෙකෙ ම්න් ඉන්නෙ රුමෙනියා දැන්

  • @shanhkadilshan7766
    @shanhkadilshan7766 ปีที่แล้ว +1

    Elh.❤️

  • @dinithsandasri7128
    @dinithsandasri7128 ปีที่แล้ว +1

    Ayye kohoma hari romenia ena widiyk kynn ayye 👍❤️

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      man e gena video ekk krla ethi balanna malli

  • @kwkasun9048
    @kwkasun9048 ปีที่แล้ว +5

    ලක්ශ 13,14,15,ඉ බන් මෙහෙන් එන්න දැන් .ඒජන්සි කාරයොත් රටේ පාලකයො වගේම තමයි ,එදා වේල හොයාගන්න අපි වගේ මිනිස්සු කොහොමද එන්නෙ,පෙර කරපු කරුම මේවා

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +3

      ඔය මුදල තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ. තවමත් මෙහෙට තානපති කාර්‍යාලයක් දෙන්න රජය අපොහොසත් රජය මැදිහත් වෙලා මේ තියන රැකියා අවස්ථා ලංකාවට අරන් දුන්නනම් ඉතා අඩු මුදලකින් එන්න හැකියාව තියනවා😢

    • @idunilpriyadarsani3023
      @idunilpriyadarsani3023 ปีที่แล้ว

      Hoda ratawal walata yawanawa adui.kisima කඩිසර kamak na.ane mnda.mekema dukwidinna wenne.

  • @blaster9739
    @blaster9739 ปีที่แล้ว +1

    Machan oheta enna language eka oneda rumanian nattam english walin gemak gahaganna puluwanda

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      මෙහෙ ඉංග්‍රීසි භාවිතය ඉතා අඩුයි නමුත් වටිනවා. රුමේනියානු භාෂාව ඉගෙන ගන්න ලේසී ඉංග්‍රීසි පුලුවන්නම්

  • @pathumwijesiri197
    @pathumwijesiri197 ปีที่แล้ว +1

    රැමෙිනියා වල නැද්ද Bro.
    සුරතල් මසුන් අති කරන farm.

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      එක ෆාර්ම් එකක් හම්බුනා කොයි කාර්ෆ්ලා බෝ කරන හැබැයි ඒකත් දැන් වහලා

  • @Natureinvisible
    @Natureinvisible หลายเดือนก่อน

    Bara weda karanna thiyanawada aiya

  • @MaximDL1410
    @MaximDL1410 ปีที่แล้ว

    👏❤️✊🙏

  • @kelummaduranga3613
    @kelummaduranga3613 ปีที่แล้ว +1

    යාලු මටත් එන්න බැරිද ඔයා ඉන්න තැනට

  • @lakshikasilva94
    @lakshikasilva94 ปีที่แล้ว +1

    Woow bawwanta godak asada ❤❤❤❤

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      අම්මෝ ඔව් මිනිස්සුන්ට වඩා මම එයාලට ආදරෙයි🖤🖤🖤

  • @madhavibandara6516
    @madhavibandara6516 ปีที่แล้ว

    Aiye oya කොහොමද romania giye mona embasiyendha.kiyak giyada girl s lata mewage job karanna පුළුවන් dha.nupuhunu ayata විස්තර කියන්නකෝ

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      මම වීඩියෝ එකක් කරලා තියෙනවා ඒක බලන්න

  • @user-fp8bg4uc9n
    @user-fp8bg4uc9n ปีที่แล้ว

    🖤🔥

  • @ishanwikkrama4341
    @ishanwikkrama4341 ปีที่แล้ว +1

    Mata nvq 4 elictrian course sahathikayak thiyeno ayye experience nan aduy rumeniya wala e field eke job thiyeda

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ඔයාට ජොබ් එකකට ඇප්ලයි කරන්න පුලුවන් අනිවාරෙන් හොද ඒජන්සි එකක් හොයාගන්න එන්න පුලුවන්

  • @mahindaabeykoonmr4975
    @mahindaabeykoonmr4975 ปีที่แล้ว +1

    Machan vaccancy nadda mamath operator kenek feild eke

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      රොමේනිාවේ ඕන තරම් වේකන්සි තියනවා ඒජන්සි වල පොඩ්ඩක් බලන්න

  • @hewendinuru7051
    @hewendinuru7051 ปีที่แล้ว +2

    අයියේ රැමෙනියාවට එනවනම් Hotel කොස් එකක් කරලා අවොත් ජොබ් තියෙවිද අයියේ රිප්ලයි එකක් දෙන්න 🥺❤️

  • @rumeshsooriyagoda5545
    @rumeshsooriyagoda5545 ปีที่แล้ว +1

    ela

  • @dilanrathnayaka2944
    @dilanrathnayaka2944 ปีที่แล้ว +1

    ජොබ් එකක් කරන්න skill එක කොහොමද බලපාන්නේ....

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      අයදුම් කරන රැකියාව අනුව පලපුරුද්ද තියනවා කියන්නෙ බොහො වෙලාවට වැඩබිම් පරිසරය විතරයි වෙනස් වෙන්නෙ සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන යන්නයි තියෙන්නෙ. ජොබ් එපා වෙලා ජොබ් මාරු කරනවත් අඩුයි බොහෝ වෙලාවට🖤

  • @prameshmadhuranga9249
    @prameshmadhuranga9249 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @abevardanaarachchige2897
    @abevardanaarachchige2897 ปีที่แล้ว +1

    මල්ලි පඩිය ඩොලර් කීයක් හම්බ වෙනවද us dollar

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      500$ ඉදලා ගන්න පුලුවන්

  • @roharakumara390
    @roharakumara390 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී🖤🖤🙏

  • @letsfindout5174
    @letsfindout5174 ปีที่แล้ว +1

    ♥️

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී🖤🖤🙏

  • @malithhettiarachchi9477
    @malithhettiarachchi9477 ปีที่แล้ว +1

    👍👍👍🙏

  • @janithlakmal1402
    @janithlakmal1402 ปีที่แล้ว +1

    Video edit karanne mokenda brother ❤️ 🤘

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ගොඩක් වෙලාවට Premire pro
      Busy වෙලාවට වෙලාව මදිනම් filmora වලින් කරනවා👍

  • @epicboysanitha2068
    @epicboysanitha2068 ปีที่แล้ว +2

    අය්යේ ඔයාලත් එක්ක ඉන්න ඔය video එකේ මුල හිටපු පොඩි කොල්ලගේ වයස කීයද්....

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +3

      21යි 20 පොඩි කොල්ලෙකුත් ඉන්නවා එයාලා ආවෙත් unskill

  • @pathumamila4lk
    @pathumamila4lk ปีที่แล้ว +2

    අයියේ ලංකාවෙ ඉන්න කෙනෙක් ඔය තැන් වලට එන්නෙ කොහොමද ජොබ් වලට

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      මම ඒ ගැන වීඩියෝ එකක් කරලා ඇති

  • @bathiyagavishka1448
    @bathiyagavishka1448 ปีที่แล้ว +1

    aiya offer letter eka aawama aniwaren work pamite ennawa ne aiye

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ඒක ශුවර් කරන්න බෑ ඔෆර් ලෙටර් හොරටත් හදනවා ඔෆර් ලෙටර් එක කියන්නෙ ඔයාව ඒ කම්පැනි එකෙන් ගන්න කැමති කියන එක. වර්ක්පර්මිට් එක ආවා කියන්නෙ වැඩෙ 75% විතර හරි කියන එක🖤👍

  • @shiranthalakshan5184
    @shiranthalakshan5184 ปีที่แล้ว +1

    Eee bro mata oya wage job ekakat enna bida bn....mokkda hoda enn agance eka bro.plzzz help krnna.

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      th-cam.com/video/xJQBpVE43KA/w-d-xo.html මම ආපු ඒජන්සිය සහ ඒජන්සි පිලිබද තොරතුරු

  • @lakshikasilva94
    @lakshikasilva94 ปีที่แล้ว +1

    Hello man passport baradila thiyenne mata kiwwe fast food outlet wala cashier kiyala e job amarui da dr ?

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +2

      මෙහෙ අමාරුයි කියලා කියන්න මහ ලොකු ජොබ් නැහැ. බය නැතුව එන්න දේශගුණය ඇරෙන්න වෙන කිසි ගැටලුවක් නැහැ🖤

    • @lakshikasilva94
      @lakshikasilva94 ปีที่แล้ว

      Thank you 🥰🥰

    • @ayesh222
      @ayesh222 ปีที่แล้ว

      Ohe salry kohomada lankawen rs balankota..

  • @rohithanandasena2218
    @rohithanandasena2218 ปีที่แล้ว +1

    Thanks

  • @thotiya123
    @thotiya123 ปีที่แล้ว +1

    Oya me job eka lankawe iddi karala thiyenawada nettam oheta gihin da purudu wune malli.

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      Ow aiye man lankawe injection molding machine operate krla tynw but me feild eka nm mehe ewith thama👍🖤

  • @nuwanbro2347
    @nuwanbro2347 ปีที่แล้ว +1

    Aurudden aurudda visa dik kara ganna puluwanda oheta awama

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ඔව් ඕන කාලයක් ඉන්න පුලුවන් pr apply කරන්නත් පුලුවන්

  • @therelaxsubnow
    @therelaxsubnow ปีที่แล้ว +1

    Momda rotwailer kenek netha u hurathal wela bn

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      මගෙ ජිවීතේ මනුස්ස ගතිගුණ තියන දැකපු හොදම බල්ලා ඔය. අවුරුදු හතරකින් කූඩුවෙන් එලියට ගත්තේ. අවුරුදු හතරකින් පස්සෙ පලවෙනි පාරට ඌව නෑව්වේ.මටත් පුදුමයි ඌ එච්චර අහිංසක උන එක ගැන😢😢

  • @sashithvlogs
    @sashithvlogs ปีที่แล้ว +1

    Work permit Eka Ganna widihak kiyanako aiye

  • @bawanthabimal8709
    @bawanthabimal8709 ปีที่แล้ว +1

    Mamai waife dennama yanna inne romeniya...api dennatama eka accommodation ekak ganna puluwan wevida aiye...ejansi eken kiuwa accommodation gana eheta gihin katha kara ganna kiyala...thawa kiuwa. Boho durata ehema hammaba wena ekak nahe kiyala....api marriage certificate ekath translat karala sahathika kara gena thiyenne...aiye dannawanam kiyanna mata poddak e gana....plz riplai ekak denna

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      කම්පැනි එක අනුව තමයි ඒක තීරණය වන්නෙ ඔයාලව කම්පැණි එකෙන් ඉල්ලලා තියෙන්නෙම කපල් විදිහට නම් අනිවාරෙන් හම්බවෙයි. එහෙම නැති උනත් ඔයාලට ඉල්ලීමක් කරන්න පුලුවන් ගොඩක් කම්පැනි වල එහෙම කපල් වලට එකමඩේශන් දෙනවා මොකද ඔයාගෙ පඩියට ඔයාගෙ නවාතැන් ගාස්තුවක් තියෙනවා ඒක මෙයාලා රජයට පෙන්නනවා.ඉතින් ඒ මුදල ඔයාලට දුන්නොත් ඔයාලට පිටින් එකමඩේශන් එකක් හොයාගන්න හැකියාව තියෙනවා. මේක කම්පැනි එකේ තත්වයන් අනුව වෙනස් වෙනවා හැබැයි.

    • @bawanthabimal8709
      @bawanthabimal8709 ปีที่แล้ว

      @@eurotraveler9109 aiye oya kiyana vidiyata api illeemak karanna ona mona awasthaweda...ekiyanne api e rate flight eken bahala apiwa accommodation walata ara gena yanna kauru hari enawa neda. eyatada api kiyanna one aiye...mata poddak vistharathmaka kiyanna aiye...kohomada kiyanna ona eka e ayata...apiwa ekata giniyanne factry ekatada accommodation ekatada...e accommodation bedala denne eyaalada....mama mona awasthaweda matai waifetai dennatama ekama thanak ona kiyala kiyanna ona....plz riplai ekak denna aiye mata thiyana loku 🙏 prashnayak eka....mokada kiyanawanam aiye api denna wena wenama gena dewal genaawoth loku viyadamakne aiye...ekai mama godak me gana heuwe....

  • @fitnessarmy3409
    @fitnessarmy3409 ปีที่แล้ว +1

    Mama olx ekan apply kala hari yaida machan.

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      එකකින් උත්සහ කරන්න එපා තව සයිට් වලින් උත්සහා කරන්න හරියන්න කියලා මම විශ් කරනවා🖤💪👍

  • @smantha80
    @smantha80 ปีที่แล้ว +1

    screen Printing job nadda

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ඒජන්සි එකක් හරහා බලන්න රුමේනිාවේ ඇතුලෙ නම් තිබෙනවා

  • @kavindyaranasinghe7966
    @kavindyaranasinghe7966 ปีที่แล้ว +1

    16 working hours thiyna job ekkt mta work permit awe? Eka krnna amaruda?? Eka awl nm Mta awata passe wena ekkt mru wenna puluwan wei nd??

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      Leave khmd set wenne salary khmd ?

    • @kavindyaranasinghe7966
      @kavindyaranasinghe7966 ปีที่แล้ว +1

      @@eurotraveler9109 salary 500 USD leave kewwe paya 16 k weda dawsak niwdu kyla

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      @@kavindyaranasinghe7966 ah ehenm aulk ne ow job eka maru krnna puluwan leagle widiyt krnwanm godak safty

    • @kavindyaranasinghe7966
      @kavindyaranasinghe7966 ปีที่แล้ว

      @@eurotraveler9109 apita legal widiytm Maru wenna puluwan nd ethna weda krnna amarunm?

  • @dumindapriyasad9768
    @dumindapriyasad9768 ปีที่แล้ว +1

    Aiya job ekak set karala denawako

  • @chamodinimsarani6499
    @chamodinimsarani6499 ปีที่แล้ว +4

    අයියේ........රුමේනියාව කියන්නේ ජීවත් වෙන්න ලේසි ලස්සන සුන්දර රටක්ද???
    අපිට ඔහේ ආපුවාම කැමති නම් ඉගෙන ගන්නත් පුලුවන්ද?
    please Reply 🙂

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +2

      ලංකාවට වඩා නම් ගොඩක් හොදයි ගැහැණු පිරිමි කියල නෑ ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරන එක තරමක් විතර දුශ්කර ක්‍රියාවක් නමුත් බැරි කමක් නැහැ.

    • @chamodinimsarani6499
      @chamodinimsarani6499 ปีที่แล้ว +2

      @@eurotraveler9109 thnk u aiya

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 ปีที่แล้ว

      th-cam.com/video/KtVUX47mccE/w-d-xo.html

  • @chamisandaru3900
    @chamisandaru3900 ปีที่แล้ว +1

    Aiye mta loku udawwak denawda රුමේනියා anna

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      දැනට පාර පෙන්නන්න පුලුවන්.ඔයාගෙ උත්සහය කැපවීම මත තමා ඒක තීරණය වෙන්නෙ

  • @theekshanalakshan7447
    @theekshanalakshan7447 ปีที่แล้ว +1

    ඔයා මොන එජන්සියෙන්ද ගියේ බ්‍රො?

  • @chinthakanawarathne9865
    @chinthakanawarathne9865 ปีที่แล้ว

    Malli.factary.helper.job.thiyanawada

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 ปีที่แล้ว +1

    Parissamen wada karanna jayawewa

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී🖤🖤🙏

  • @kalindumadushanka4839
    @kalindumadushanka4839 ปีที่แล้ว +1

    කීයක් වගේ පඩි ලැබෙනවද සහෝ??

  • @dushanrandika549
    @dushanrandika549 ปีที่แล้ว +2

    ඔයා unskilled ,ද ආවේ

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      මම ආවේ නම් skill කැටගරි එකෙන්❤️💪

  • @harshanarodrigo6253
    @harshanarodrigo6253 ปีที่แล้ว +1

    Apitat enna saport ekk denn barida?

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      th-cam.com/video/HXJsjrBIcbI/w-d-xo.html මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් 👍🖤

  • @kiddycrafts9521
    @kiddycrafts9521 ปีที่แล้ว +2

    මමත් ලන්කාවේ බොක්ස් හදන කොම්පැනි එකක වැඩ කරන්නේ. ඔයා රුමේනියා ආවේ කොහොමද මටත් කියන්නකො.ලොකු උදව්වක්

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      මම ආවේ එජන්සියක් හරහා ස්කිල් තියනවනම් අනිවාරෙන් ට්‍ර්‍යි කරන්න
      th-cam.com/video/xJQBpVE43KA/w-d-xo.html ඒජන්සි පිලිබදව තොරතුරු මේ වීඩියෝ එකේ ඇති🖤👍

    • @kiddycrafts9521
      @kiddycrafts9521 ปีที่แล้ว

      බොහොම ස්තුතිය

    • @danushkalakmal5769
      @danushkalakmal5769 ปีที่แล้ว

      machan mm farmer job ekkata enda inne. තිරිගු factory ekak gemak gahaganda pluwan wei neda ban

  • @yomalbasnayaka5947
    @yomalbasnayaka5947 ปีที่แล้ว +1

    Bro oya apu Agency eka mokadda bro.

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      chavin international kiribathgoda
      th-cam.com/video/xJQBpVE43KA/w-d-xo.html
      සම්පුර්ණ විස්තරය ඇති🖤

  • @aselaniyomal1816
    @aselaniyomal1816 ปีที่แล้ว +1

    Wena city akakata geye ai ?
    New home ake video akak danna 👍🏼

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      Hoda job ekk hambuna aniwaren dannm video ekk

    • @aselaniyomal1816
      @aselaniyomal1816 ปีที่แล้ว

      Good luck 👍🏼 math Anna dala w/p anakal inne bro

  • @lpautomobile3054
    @lpautomobile3054 ปีที่แล้ว

    Malli, Good luck Oyata Kochara Kalayak Giyada Romania Anna 😊

  • @dilshanbandara2349
    @dilshanbandara2349 ปีที่แล้ว +1

    Plumber wage job gena podi idea ekak denna brother....

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ඒජන්සි වලින් ඔය ජොබ් එකට වේකන්සි දාලා තිබුනා පහුගිය කාලේ. බොහෝ දුරට දෙසැම්බර් වලින් පස්සෙ නැවත වේකන්සි එන්න ඉඩ තියනවා🖤

    • @dilshanbandara2349
      @dilshanbandara2349 ปีที่แล้ว

      @@eurotraveler9109 math select una interview eka.... a job eka watapitawa kohomada brother.. factory job wage ecomadation, workin hours, over time ehema.. man try kre factory ekakata enna eth select une plumber.. podi idea ekak denna puluwan loku deyk❤🤗

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 ปีที่แล้ว

      th-cam.com/video/KtVUX47mccE/w-d-xo.html

  • @havocsheshan2768
    @havocsheshan2768 ปีที่แล้ว +1

    Bro your per month salary?

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      700$ වලින් උඩ වගේ හොයන්න පුලුවන් පාර්ට් ටයිමුත් එක්කම

  • @ForeverToo-yz5oy
    @ForeverToo-yz5oy ปีที่แล้ว +1

    Skill oneda factory job ekakata enna

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      Skill ඕනෙ කීවට මෙහෙට ආවට පස්සෙ පොඩි එකෙක්ට උනත් කරන්න පුලුවන් ජොබ් මේවා

  • @hansakagamage999
    @hansakagamage999 ปีที่แล้ว +1

    Apith gannnawada

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ඒ ගැන ලගදිම වීඩියෝ එකක් ගේන්නම්🖤

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝරෝ,කොරිගේටඩ් ෆැක්ටරි Non skill catagery එකටද වැටෙන්නේ?

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      මගෙන් නම් එක්ස්පීරියන්ස් ඉල්ලුවා මොකද අපෙ ඕන කරලා තිබ්බෙ මැශින් ඔපරේටර් එක්කෙනයි හෙල්පර්ස්ලා 4 දෙනයි. නමුත් මට එක්ස්පීරියන්ස් තියෙන්නෙ ඉන්ජෙක්ශන් මෝල්ඩින් මැශින් වල. කොහොමත් මෙහෙට ආපුවාම අපි ජෙනරල් වර්කස්ලා ඒක නිසා ඒක ලොකුවට බලපාන්නෙ නෑ🖤👍

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 ปีที่แล้ว

      th-cam.com/video/KtVUX47mccE/w-d-xo.html

  • @genurasamujitha828
    @genurasamujitha828 ปีที่แล้ว +1

    electrician job tiyanvada

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ඔව් ගොඩක් වේකන්සි තියනවා🖤

  • @bawanthabimal8709
    @bawanthabimal8709 ปีที่แล้ว +1

    Aiye oya campany maru kara kiyala kiuwane...eka prashnayak une nadda...bond ekak athsan karanawane...ekata mokada wenne aiye.

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ඒජන්සි එකෙන් නම් බොන්ඩ් සයින් කරෙ නෑ කම්පැණි එකෙන් නම් අවුරුද්දකට ඇග්‍රිමන්ට් සයින් කරේ. අපිට කැමති නම් ජොබ් එකෙන් අයින් වෙන්න පුලුවන් නීත්‍යානුකූලව.මම එහෙම අයින් උනේ කම්පැණි එක දැනුවත් කරලා රිලීස් ලෙටර් එකත් අරගෙන. එහෙම කරාම ගැටලුවක් ඇත්තෙම නෑ🖤👍

    • @bawanthabimal8709
      @bawanthabimal8709 ปีที่แล้ว

      Eyaala ehema release letar apata ona unama denawada...

  • @ishananushka1948
    @ishananushka1948 ปีที่แล้ว +1

    Aiye welding job kohomada salary hodaida

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ow hoda job ekk try krnna experience tynwanm

  • @masonmatt9117
    @masonmatt9117 ปีที่แล้ว +1

    මොනවද බලන skills??

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ඒක තීරණය වෙන්නෙ ඔයා ඉල්ලුම් කරන රැකියාව මත🖤👍

  • @DS....
    @DS.... ปีที่แล้ว +1

    Aiye online apply krla job ekakt ena eka wasida?

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      වාසි ගොඩක් තියනවා, ලක්ෂ 5ක් වගේ මුදලකින් එන්න පුලුවන්,එම්ප්ලෝයර්ව ඩිරෙක්ට් කන්ටැක් කරලා එන්න කලින් තොරතුරු හොයාගන්නත් පුලුවන්
      පහල තියන ලින්ක් එකෙ වීඩියෝ එක බලලා අවබෝධයක් ගන්න
      th-cam.com/video/HXJsjrBIcbI/w-d-xo.html

    • @DS....
      @DS.... ปีที่แล้ว

      @@eurotraveler9109 thank you ❤

  • @sljollybatta8034
    @sljollybatta8034 ปีที่แล้ว +1

    maco oya lankawe idan eddi oya ekka ki denek awada a okkoma dn oya ekkada wada. dn karana job eka kalin karapu job ekamada

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      7 දෙනෙක් ආවා වයසක කපල් එකක් ආවා එයාල ආපු තැනම ඉන්නවා එයාලට ජොබ් එකක් හොයාගන්න අමාරු නිසා. තව තරුණ කපල් එකක් ආවා එයාල හොද තැනක ඉන්නවා. ඉතිරි අපි 3 දෙනාම වෙන තැනක එකට ඉන්නවා🖤💪

    • @sljollybatta8034
      @sljollybatta8034 ปีที่แล้ว

      tada ahhh romaniya awilla awurudu 2ken aniwarenma aye enna oneda lankawata nattan idiriyatath inna puluwanda poddk a gana kyannako

  • @binura000
    @binura000 ปีที่แล้ว

    Romeniya addi job experience tiyenna oneda.

  • @kaviiii2004
    @kaviiii2004 ปีที่แล้ว +1

    Grate vidio 🙏👍👍👍excellent 🏆️ තව vacancies තියනවා ද hoe to apply please halp me

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      රුමේනියාවෙ නම් වේකන්සි ගොඩක් තියනවා ඒජන්සියක් මාර්ගයෙන් හෝ ඔන්ලයින් මාර්ගයෙන් ඇප්ලයි කරලා වර්ක්පර්මිට් එකක් හරහා එන්න පුලුවන්💪🖤

    • @kaviiii2004
      @kaviiii2004 ปีที่แล้ว

      @@eurotraveler9109 Thanks 👍

  • @jagathhemachndra506
    @jagathhemachndra506 ปีที่แล้ว +1

    මල්ලි මටත් job එකක් හොයල දෙන්න බැරිද

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      රට ඇතුලෙ නම් පුලුවන් ලංකාවේ ඉන්නවනම් කරන්න අමාරු වැඩක් ඉදිරියේදි උත්සහා කරන්නම්

  • @amilapriyangaperera216
    @amilapriyangaperera216 ปีที่แล้ว +1

    මචං වයස සීමවක් තියෙනවද රුමෙනිය එන්න

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      18 ත් 45ත් අතර විය යුතුයි

    • @amilapriyangaperera216
      @amilapriyangaperera216 ปีที่แล้ว

      @@eurotraveler9109 මමත් එන්න බලන්නෙ 40 වයස මගෙ කොහොමද සෙට් කර ගන්නෙ දන්න හොත් එජ්න්සියක් දන්නවද ස්තුතියි ඔයාට

  • @kunangeprabath5023
    @kunangeprabath5023 ปีที่แล้ว +1

    Budusaranai parissamin wada karanna oya mashing wala mokada anathuru godak oya mashing wala parissamin fit adum adinna patalawena ewa adinna epa brother 🙏

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී🖤🖤🙏 පරිස්සමෙන්

  • @idunilpriyadarsani3023
    @idunilpriyadarsani3023 ปีที่แล้ว +1

    Oya ajancyainda giye.please kiyanna.

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ඔව් මම ඒජන්සියක් මාරගයෙන් ආවේ🖤

    • @idunilpriyadarsani3023
      @idunilpriyadarsani3023 ปีที่แล้ว +1

      Ahaganda dewal තිබුණත් ewa kohoma ahannada.ඇත්තටම සමහර ඒජන්සි බොරු karana hinda api අසරණයි.oyata pin.මොකද puluwan ayawath karaganiwi.

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      facebook.com/EuroTraveler01

    • @idunilpriyadarsani3023
      @idunilpriyadarsani3023 ปีที่แล้ว

      Ane sorry.thank u.mn fb nane.🙏🙏🙏

  • @prasannaliya610
    @prasannaliya610 ปีที่แล้ว +1

    EURO ONNA APITH BALANAWA HODE.....LIKE EKAK DUNNA COMMENT EKAK DUNNA....ELANE SAGO......ELA ...👍👍👍👍👍👍👍👍👍

  • @dasatha1877
    @dasatha1877 ปีที่แล้ว +1

    Bro... maseta වියදම් කීයක් විතර යනවද? ඔක්කොම වියදම් ඇරපුවම කීයක් විතර ඉතුරු කරහැකිද?

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      කෑම ෆ්‍රී එකමඩේශන් ෆ්‍රී ලිකර්ස් පාවිච්චි කරලා පොඩ්ඩක් ආතල් එකේ ඉන්නවනම් අමතර වියදම ලේ 600ක් විතර තව යනවා එහෙම නැත්තම් පඩියම ඉතිරි💪🖤

    • @dasatha1877
      @dasatha1877 ปีที่แล้ว +1

      ඔහෙ ෆ්‍රී දෙන කෑම කන්න පුලුවන් ද ලංකාවෙ අපිට ?😃

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      @@dasatha1877 මෙහෙ කෑම වලට යන වියදම තමා ගොඩක් වෙලාවට දෙන්නෙ

    • @dasatha1877
      @dasatha1877 ปีที่แล้ว

      Ah.. එහෙනම් අවුලක් නෑනෙ එල එල

  • @nilushalasanthi542
    @nilushalasanthi542 ปีที่แล้ว +1

    Ayye girls ta job nadda . Oyalage company ake

    • @nilushalasanthi542
      @nilushalasanthi542 ปีที่แล้ว

      Rumenia Anna vidiyak kiyala dennako

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      th-cam.com/video/HXJsjrBIcbI/w-d-xo.html ඔන්න ඔයාලගෙ ඉල්ලීම ඉශ්ට කරා👍

  • @skrproduction3442
    @skrproduction3442 ปีที่แล้ว +1

    Job thiyanawada

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      රොමේනියාව ඇතුලත නම් ඕන තරම් තියනවා

  • @dhanukabanu1481
    @dhanukabanu1481 ปีที่แล้ว +1

    Thana job nedda aiye

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      අපිටනම් වර්ක්පර්මිට් ආවා අලුත් තැනින් 🖤 ඔයා අහන්නෙ තව ජොබ් නැද්ද කියලා නම් තියෙනවා මෙහෙ ඕන තරම්

  • @rajeekulasekara3173
    @rajeekulasekara3173 ปีที่แล้ว +1

    දැං ජොබ් එක මොකද්ද බ්‍රෝ 👍

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      අහ් දැන් ඉන්නෙ සෝෆා & ෆර්නිචර් කම්පැණි එකක්👍

    • @rajeekulasekara3173
      @rajeekulasekara3173 ปีที่แล้ว

      @@eurotraveler9109 එල ජයවේවා සහෝදරයා 👍