ලංකාවේ 400ක් වැඩ කරපු රුමේනියාවේ මගෙ රැකියාව 🇱🇰 🧑‍🔧 | My new workplace in Romania

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2023
  • #travelvlog #travel #surprise #vlog #vlogs #vlogger #netherlands #poland #workpermit #workplace #romania
    Hope you guys enjoyed this v☺ideo, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @eurotraveler9109 IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAMILY ❤️

ความคิดเห็น • 461

  • @mimijaya7522
    @mimijaya7522 ปีที่แล้ว +23

    ලංකාවෙ අපේ නිදහස් අධ්‍යාපනයෙන් පෝෂිත ඔබ සියලුම දෙනා අපෙ රටට වගේ ලෝකයටද සම්පත්..! මම අරමෙරිකාවෙ .. මුදල් උපයල ලංකා මාතාවට පණදෙමු සහෝ.!

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      සුභ අනාගතයක් වේවා❤️

    • @shashishashihe1981
      @shashishashihe1981 ปีที่แล้ว

      ❤❤❤

    • @ashennadeesha4067
      @ashennadeesha4067 ปีที่แล้ว

      එකෙන්ම

    • @lasanthasandaruwan2608
      @lasanthasandaruwan2608 10 หลายเดือนก่อน

      රාජපක්ෂලට හොරා කන්නද හුත්තෝ ..ඩොලර් යවන්නෙ..තොට පිස්සුද😂😅😂😅😂

    • @jacinthadona4538
      @jacinthadona4538 8 หลายเดือนก่อน

      Ane puthe Mata udawwak karanna mage puthata rumenia eanna kramayak hadala denna

  • @ggchandrathiaka5973
    @ggchandrathiaka5973 ปีที่แล้ว +2

    රුමේනියාවට එන්න ආසාවක් ආවේ ඔබතුමාගේ වීඩියෝ දැකලා.ඉක්මනින් තව වීඩියෝ ඔ්න. සුභ අනාගතයක් වේවා

  • @chithranandameepe5897
    @chithranandameepe5897 ปีที่แล้ว +2

    සියලුම දෙනා ට තෙරුවන් සරණයි

  • @shanperera4561
    @shanperera4561 ปีที่แล้ว +5

    සුද්දා ඔයාගේ වීඩියෝ අපි සේරම බලනවාහරිම ලස්සනයි.ඔය ඔයා ගිය කම්පැනියට ඩුබායි ඉඳලා ඇප්ලයි කරන්න පුළුවන් නං ලින්ක් එකක් හරි වෙන ලොකේෂන් එකක් හරි දාන්නකොඑඩ්‍රස් එකක් හරි ගොඩක් පින් සිද්දවෙයි අපිත් europe එන්න ගොඩක් ට්‍රයි එකක් දෙනවා බුදු සරණයි

  • @lahirukariyawasam5439
    @lahirukariyawasam5439 9 หลายเดือนก่อน

    Wish you all the best bro.Keep it up❤

  • @pusphakanthi2661
    @pusphakanthi2661 ปีที่แล้ว +5

    දෙවියන්ගේම පිහිටයි හැමෝටම ලෝකේ කොහේ හිටියත් 🙏🙏🙏

  • @pamodlahiru3873
    @pamodlahiru3873 ปีที่แล้ว +4

    Congratulations aiye dawsaka wena ratakata yanna kiyala kalin wish dan gihin ne patta sathutui a❤🎉

  • @dinushikalakshani766
    @dinushikalakshani766 ปีที่แล้ว +7

    මරැ මරැ ඔයාලා හැමෝටම බුදු සරනයි ජේසු පිහිටයි ❤❤❤❤❤🥰👍

  • @nisalaprabhath6271
    @nisalaprabhath6271 ปีที่แล้ว +1

    Good luck kollo ❤

  • @lalithmilroy
    @lalithmilroy 13 วันที่ผ่านมา

    Maru machan....

  • @dulanjanadikshan3450
    @dulanjanadikshan3450 9 หลายเดือนก่อน

    වටිනවා ♥️🤩

  • @sadunisathsarani9100
    @sadunisathsarani9100 8 หลายเดือนก่อน

    ane harima lassani kohomada aiye oya thanata enne

  • @GamayasPro
    @GamayasPro ปีที่แล้ว +3

    Great video

  • @ranuradakshina9763
    @ranuradakshina9763 ปีที่แล้ว +2

    Baiya mare eka❤

  • @fyhg2870
    @fyhg2870 ปีที่แล้ว

    👍👍👍👍👍🌹good job thanks

  • @lakmal10210
    @lakmal10210 ปีที่แล้ว +15

    Hi,
    අයියේ ,
    අලුතෙන් යෝජනාවක් ඇව්ල්ල තිබුන රුමේනියාවට ශ්‍රි ලංකා තානාපති කාර්‍යාලයක් ආරම්භ කරන්න .
    ඔබගේ TH-cam channel එක හරහා රුමේනියාවට අඩුගානේ සතියක එකවතාවක් හරි direct Sri lankan airlines flight එකක් යවන්න යෝජනා කරන්න .
    රුමේනියාවේ වැඩ කරන්නේ ශ්‍රි ලංකා ,ඉන්දියන් සහ පිලිපීන අය.
    මේ හැමෝටම direct flight නැහැ .ඔක්කොම වගේ ඩුබායි වලින් transit flight එකක් ගන්න ඕනේ .ඒකටත් සමහර ව්ට පැය 10ක් 11ක් ව්තර ඉන්න ඕනේ .ඉතින් direct flight එකක් දැම්මොත් sri lankan ව්තරක් නෙමෙයි Indian අයගෙනුත් ලොකු ආදයමක් ඒව්,පිලිපීන අයටත් ශ්‍රි ලංකාව transit flight ගන්න පුලුවන් තැනක් වේව්.
    සතියකට එක flight එකක් හරි දැම්මොත් වට්නවා ආරම්භයක් ව්දිහට .

  • @dhanukagds2801
    @dhanukagds2801 ปีที่แล้ว +1

    Good machan

  • @EnglishWithWijay
    @EnglishWithWijay 5 วันที่ผ่านมา

    නියමයි මල්ලී

  • @dilannimasha8759
    @dilannimasha8759 ปีที่แล้ว +2

    Ade apith innawa adarei mcn parissamin innawa ❤️

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ජය වේවා කොල්ලෝ❤️👍

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว +1

    Good video ❤

  • @IsuruSharada
    @IsuruSharada ปีที่แล้ว +2

    එල එල එල 😍😍❤️

  • @eraromavlog
    @eraromavlog ปีที่แล้ว +5

    අද ඉන්නේ රුමේනියාවේ අපි රුමේනියාව එනකොට උබල මෙහෙන් යනවා ❤❤❤ හොඳට ඉස්සරහට මේ වගේ වීඩියෝ ම දාපන් අපි බලනවා මචං

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +2

    Adooooooowwww anushkaya , holland giya neda...

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      අඩෝ අඩෝ ආදරෙයි ඇහ්.ඉක්මනින් කියන්නම් කොහෙද ගියෙ කියලා❤️

  • @user-bm4cs4dq1y
    @user-bm4cs4dq1y ปีที่แล้ว +1

    Ane oyata pin sidda wenawa.4to aeke inne mage nathiwechcha duwai,chuti puthai,

  • @nelum3763
    @nelum3763 ปีที่แล้ว

    Cureir kiyala watela work permit akak awoth mona catacary akatada aithi wenne Romeniyawe bick raider da danna kenek kiyanna plz..

  • @vimukthilakmal3100
    @vimukthilakmal3100 ปีที่แล้ว +2

    💪💪💪😍

  • @nilaweidi9307
    @nilaweidi9307 ปีที่แล้ว +5

    ලංකාවට ගිය කලක්😮

  • @monkeysproductions2051
    @monkeysproductions2051 ปีที่แล้ว

    Aiiye work permit imigration bara dunnahama work permit eka hambena dwsa kiynwa d eyalata

  • @inshot7282
    @inshot7282 ปีที่แล้ว

    oye company eke nama mkkd? mehen ergancy ekakin enwnm mkk kiyld oye company eka gena kiynn oone mkk hri sup ekk dnnko.

  • @dpbmedia7668
    @dpbmedia7668 ปีที่แล้ว +4

    we are coming soon metal cutter section on this april 2023 end .. ara agency colombo

  • @disanayakadisanayaka7561
    @disanayakadisanayaka7561 2 วันที่ผ่านมา

    👌👌👌👌👌👌

  • @MaximDL1410
    @MaximDL1410 ปีที่แล้ว +2

    👏✊💪🙏

  • @thusharaindika1228
    @thusharaindika1228 ปีที่แล้ว

    Malli matath visthara tikak kiyanawada.mona agency ekenda awe kiyala

  • @sumithkumara3453
    @sumithkumara3453 9 หลายเดือนก่อน

    කෑරී පුතා

  • @AhalaRohani
    @AhalaRohani ปีที่แล้ว

    Kohomada.aiya.api.okata.ena.vidiha.kiyanna.balanna

  • @mouricelandersz7159
    @mouricelandersz7159 ปีที่แล้ว +1

    Rassawata adaraya karanna waradinnaha
    Budusaranai devipihitai

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී🖤🖤🙏

  • @srilankahighflypigeonclub1935
    @srilankahighflypigeonclub1935 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @sanjayakumara9317
    @sanjayakumara9317 ปีที่แล้ว

    සුදුසුකම් මොනාද ඕන කොහොමද එන්නේ උදව් කරන්න පුළුවන් ද ගොඩක් පිං ඔබ‍ට ජයවේවා

  • @kelumsampath8964
    @kelumsampath8964 ปีที่แล้ว +2

    ❤❤❤

  • @menakakumari3868
    @menakakumari3868 3 หลายเดือนก่อน

    Udauwak karanna pin siduwei.

  • @dhanusiashi655
    @dhanusiashi655 ปีที่แล้ว

    ❤❤

  • @mouricelandersz7159
    @mouricelandersz7159 ปีที่แล้ว +1

    Tawa ekak Europeta atulunoth italiana Europeta ona ratakata yannapuluwan

  • @ammaherath6488
    @ammaherath6488 ปีที่แล้ว

    Lohe hitiyath kamak naha sathutin inne❤

  • @RusithTheekshana
    @RusithTheekshana ปีที่แล้ว

    Bro madical eketa sigarat arakku awulda

  • @prabashwerkapuga4959
    @prabashwerkapuga4959 8 หลายเดือนก่อน

    👍👍👍

    • @prabashwerkapuga4959
      @prabashwerkapuga4959 8 หลายเดือนก่อน

      මමත් එන කැමති,,help,මොකක්ද ajencya,,

  • @pavithrabandara4473
    @pavithrabandara4473 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @praveenmadushan867
    @praveenmadushan867 6 หลายเดือนก่อน +1

    Apith kemathi oyala wage weda karanna enna vidihak nene aiye mama oyage vidio balanawa

    • @eurotraveler9109
      @eurotraveler9109  6 หลายเดือนก่อน

      මම දැන් රුමේනියාවේ නම් නෙවෙයි නේ ඉන්නෙ

  • @samanthapriyajanka-gn7zs
    @samanthapriyajanka-gn7zs ปีที่แล้ว

    Machan me company ekek forklift job nadda

  • @Andarayaya
    @Andarayaya ปีที่แล้ว

    👍👍👍👍❤❤

  • @chamodkavinda6612
    @chamodkavinda6612 ปีที่แล้ว +7

    Car park attendent (counter/cleaner) මේ ජොබ් එක කොහොමද අයියේ රුමේනියා වල? අව්ලක් නැද්ද

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ඒ ජොබ් වල වැඩ කරන ලංකාවේ අය නම් හම්බෙලා නෑ මේ වෙනකන්

  • @speedcover7822
    @speedcover7822 11 หลายเดือนก่อน

    Ayye mama romenia inne. Mata me factory eke job eka set karaganna bari weida

  • @chandran4053
    @chandran4053 ปีที่แล้ว

    surgery karla thibuth ehe medical prasnaweida ?malli

  • @manojdiyagoda4651
    @manojdiyagoda4651 ปีที่แล้ว

    Kiyak yanawada ayya anna campanniya hodada kiyannako

  • @warunakumara7671
    @warunakumara7671 10 หลายเดือนก่อน

    brother oyage awanka adahasa kiyanna mama ahana me prasneta oyala re nidimaragena karana oya kepakirima lankawedi oyalagema deyak wenuwen kala nam ehe ganna gana mehe ganna puluwanda berida

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 9 หลายเดือนก่อน

    Kothana wunath inna thanata anuwa hasurunoth oyalata goda enna puluwan.aneka thama thamata awanka wenna.
    Theruwan Saranai !

  • @user-oz5ji9fp8t
    @user-oz5ji9fp8t 8 หลายเดือนก่อน

    අයියෙ Aramis එකෙ නවතින්න දෙන Rooms ඒවා කොහොමද දෙන්නකො වීඩියො එකක් ඒකේ

  • @dkamaladkamala7067
    @dkamaladkamala7067 ปีที่แล้ว

    Medical eke monawada blnne aiye

  • @user-xb2nx7bj4y
    @user-xb2nx7bj4y ปีที่แล้ว

    අපිට එන්න බැද රුමෙිනියා😊

  • @user-pq8ev8ym7n
    @user-pq8ev8ym7n ปีที่แล้ว

    Rumeniya anna kramayak kiyanavada.

  • @dhanuhkachamara9165
    @dhanuhkachamara9165 ปีที่แล้ว +2

    Company ekata kattiya ganne nadda id tiyana aya padi ehema hodaida chance ekak tiyenawanam kiyanda

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      Aramis group investment baia mare kyla search krnna mail ekk danna nettam cl ekk ganna

  • @UNIVERSE_WILL_HELP_YOUQ
    @UNIVERSE_WILL_HELP_YOUQ ปีที่แล้ว

    Bro Auto electrician ලාට job තියේද?

  • @HarshakumariMadanayaka-pu7vb
    @HarshakumariMadanayaka-pu7vb 11 หลายเดือนก่อน

    Aiye math rumeniya yanna enne kellanta v nedda me campeni eke

  • @nadeemaramanayaka7130
    @nadeemaramanayaka7130 ปีที่แล้ว +1

    Tulcea petthe kauru hari innawada

  • @ifhamayyash7178
    @ifhamayyash7178 ปีที่แล้ว

    How much cost ?

  • @user-ii6fr7it7n
    @user-ii6fr7it7n 5 หลายเดือนก่อน

    Oya canpeni eka nama mokakda machan

  • @aselaekanayaka7966
    @aselaekanayaka7966 7 หลายเดือนก่อน

    Medical eka gana tiak kiyanna puluwanda

  • @ammaherath6488
    @ammaherath6488 ปีที่แล้ว

    Lohe hitiyath kamak naha,sathutin inne🙏🙏

  • @roshanmaduwantha4320
    @roshanmaduwantha4320 11 หลายเดือนก่อน

    Aiyaa mawath gannawakkooo

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @MaheshUdayanga-xm1qs
      @MaheshUdayanga-xm1qs ปีที่แล้ว +1

      Aiye udauwak....ona id akata apply karala....id eka anda kochchara kalayak yanawada.....

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      @@MaheshUdayanga-xm1qs ඉන්න සිටි එක අනුව වෙනස් වෙනවා හරිනම් මාසයත් දවස් 45 අතර එන්න ඕන බුකරස්ට් නම් පරක්කු වෙනවා

    • @MaheshUdayanga-xm1qs
      @MaheshUdayanga-xm1qs ปีที่แล้ว

      @@eurotraveler9109 aiye bucharest inne....masa 5/6 yanawada...aiye

    • @MaheshUdayanga-xm1qs
      @MaheshUdayanga-xm1qs ปีที่แล้ว

      @@eurotraveler9109 loku parakkuwak wenawada aiye..

  • @tharakadedunu6291
    @tharakadedunu6291 9 หลายเดือนก่อน

    Puluwannam udauwak karanna yalu paspot eka hary

  • @kumarathabru3906
    @kumarathabru3906 ปีที่แล้ว

    mama weda karanne oya wage compay ekaka lankawe job ganna barida

  • @ushiichama200
    @ushiichama200 ปีที่แล้ว +2

    Aiiye work permit ekta imigration document dunnahama 30 days valata vadiya ynwd result ekak enna

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      දැන් නම් ඔව් දවස් 45 ට වඩා යනවා

    • @ushiichama200
      @ushiichama200 ปีที่แล้ว

      Reject vnwnm klin enwa neh uttarayk

    • @ushiichama200
      @ushiichama200 ปีที่แล้ว

      Oyage number ekk puluwnd denna

  • @sachidulakshan6199
    @sachidulakshan6199 ปีที่แล้ว +1

    Den aluth ratakada inne kohomada giye wisthara kiyanawada broo

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ඉදිරියේදි බලාපොරොත්තුවෙන්න😀

  • @vishwatharanga6587
    @vishwatharanga6587 9 หลายเดือนก่อน

    Aramis eka neda me apith dala thiyenne

  • @rasikodithuwakku
    @rasikodithuwakku ปีที่แล้ว +1

    Malli shitala iwara wenna thawa godak kal yanawada?

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      නෑ දැන් ශීත කාලේ ඉවරවීගෙන යන්නෙ👍

  • @traveltoromania.107
    @traveltoromania.107 ปีที่แล้ว

    Job thiyanawada thawa.api inne rumeniyawe

  • @janithmassjanithmass3178
    @janithmassjanithmass3178 ปีที่แล้ว

    matat yanna berida sir den awurudu kiyak nam asawenda inne rata yanna

  • @savindu_technic
    @savindu_technic 11 หลายเดือนก่อน

    apply karannr kohomafa

  • @user-tj9lf1rm7u
    @user-tj9lf1rm7u 11 หลายเดือนก่อน +1

    රුමේනියාවට එන හරි පාර ගැන පොඩ්ඩක් අයියේ කියලා දෙන්නකෝ❤

    • @eurotraveler9109
      @eurotraveler9109  11 หลายเดือนก่อน +1

      මම වීඩියෝ ගොඩක් කරලා තියෙනවා

  • @shashikasooriyarathna6073
    @shashikasooriyarathna6073 ปีที่แล้ว +13

    මමත් romania තමයි ඉන්නේ, හැබැයි උබේ vidio බලනවා 🇹🇩🇹🇩

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී සහෝදරයා.❤️🇷🇴🇱🇰

    • @thilinasanoj5021
      @thilinasanoj5021 ปีที่แล้ว +1

      Ekanam aththa mamath okkoma video balanawa

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      @@thilinasanoj5021 ගොඩක් ස්තූතී සහෝදරයා❤️🇷🇴

    • @chathuwachathuranga2580
      @chathuwachathuranga2580 ปีที่แล้ว +1

      අපිටත් එන්න බැරිද වැඩ නැද්ද අපිට 😢😢😢

    • @chathuwachathuranga2580
      @chathuwachathuranga2580 ปีที่แล้ว

      අපිටත් එන්න බැරිද වැඩ නැද්ද අපිට 😢😢😢

  • @chandimaliyanage653
    @chandimaliyanage653 ปีที่แล้ว +2

    දැන් මොන රටේ ද ඉන්නෙ.. වෙන රටකට ගියේ කොහොමද ඒ ගැනත් video එකක් කරන්න

  • @chaminilaweera-lo9up
    @chaminilaweera-lo9up 9 หลายเดือนก่อน

    Oya awe kohomada. Kiyak giyada

  • @lakshanfernando9617
    @lakshanfernando9617 ปีที่แล้ว +2

    Machan owata enna garment vecansy da. Math apply karanna kiyannako

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      lankawe agency ekakin direct gennawa company ekt,skill mokuth balanne ne,factory worker knk widyt enna puluwan

    • @danushkakumara6752
      @danushkakumara6752 ปีที่แล้ว

      @@eurotraveler9109 mokakkda e agency eka kiyanna puluwan da .

  • @user-ur2oy8qy7g
    @user-ur2oy8qy7g 10 หลายเดือนก่อน

    Ane api meranawa meha kanna nythuwa

  • @harshakavindu
    @harshakavindu 9 หลายเดือนก่อน

    requirements monawada beluwe bro

  • @tharakadilan143
    @tharakadilan143 9 หลายเดือนก่อน

    And apitath Anna berida

  • @slgameandmusicclub2748
    @slgameandmusicclub2748 ปีที่แล้ว +1

    රුමෙනියා එන්න දැන් කියක් ගන්නවද හරියටම එන්න විදියක් නැද්ද

  • @evanskantha3703
    @evanskantha3703 ปีที่แล้ว

    math enna hadnne aiye kohend giye kiynna puluwn da😊

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      th-cam.com/video/xJQBpVE43KA/w-d-xo.html meka balann bro ❤

  • @chandaniwickramasinghe6468
    @chandaniwickramasinghe6468 ปีที่แล้ว

    Paya kiyada wada

  • @rashenkavinda7261
    @rashenkavinda7261 ปีที่แล้ว

    Aiye Matath anna berid mokak hari mamk 🥺🙏

  • @lankanathawijenayake2366
    @lankanathawijenayake2366 ปีที่แล้ว

    how much money you can earn

  • @bathiyagavishka1448
    @bathiyagavishka1448 ปีที่แล้ว +2

    Machan dan border eke ahu unoth deport krannawa da aiye

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      තවම ඩිපෝර්ට් කරාට රටින් පිට උන කෙනෙක්නම් නැති තරම් නමුත් දැන් නීතී ගොඩක් තදයි ඉතාලිය ඇතුලෙදි උනත් නීත්‍යානුකූල නොවන සංක්‍රමණයින් මුහුණදෙන ගැටලු වැඩී.👍

  • @nalaniaththanayake8679
    @nalaniaththanayake8679 ปีที่แล้ว +1

    Malli oyala koheda enne api arad enne matat job eka maru kara ganna honda pactri ekak hoya ganna ona puluwannam help ekak dennako

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      මම දැන් රුමේනියාවේ නැහැ මේ කම්පැණි එකනම් baia mare

  • @user-km4on9re6k
    @user-km4on9re6k 9 หลายเดือนก่อน

    Apitat job ekak hoyanna udau karannako

  • @piumilakmi9116
    @piumilakmi9116 10 หลายเดือนก่อน

    Apita anna berida.

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 9 หลายเดือนก่อน

    ඉදිකිරීම් අන්ශයෙ කිලීනින් ජොබ් හොඳයිද රුමෙනියාවල

  • @shanikalakshani6984
    @shanikalakshani6984 ปีที่แล้ว +1

    වැඩකට නැති කුහක වීඩියෝවක් වෙන්ව හරි විස්ටරයක් දාන්න

  • @sewwandi399
    @sewwandi399 ปีที่แล้ว +1

    Opareshan ekak karala thiyenawanam yanna berida

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      මොන වගේ ඔපරේශන් එකක්ද? ඒකේ ස්වභාවය අනුව තමයි තීරණය වෙන්නෙ බොහෝ දුරට ගැටලුවක් වෙන්නෙ නෑ.

  • @nadekanemante9829
    @nadekanemante9829 ปีที่แล้ว +4

    වඩු වැඩට මගෙ පුතා එන්න යින්නෙ එ ජොබි එක හොදද දන්නවනමි විස්තර ටිකක් කියන්න පුතෙ සිතල මාස කියක් විතර තියෙනවද ඔහෙ වඩු වැඩ අමාරැද මට විස්තර ටිකක් කියන්න පුතෙ

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ජොබ් එක හොදයි ඇතුලෙ වැඩ කරන නිසා සීතල ගැටලුවක් නෑ. බර උස්සන්න ටිකක් තියෙයි නමුත් ලොකු අමාරුවක් නෑ.පැය ගාන සමහර විට වෙනස් වෙයි පැය 8ට වඩා වැඩිවෙන්න පුලුවන්.හැබැයි ඒවට පඩිය ගෙවනවා සාමන්‍යයෙන් පඩි වැඩියි ඔය ජොබ් වල.සීතල පටන් ගන්නේ ඔක්තෝම්බර් මාසෙ අප්‍රේල් අග වෙනකන් වගේ සීතල තියෙනවා.ඒකට ඉබේම අනුවර්තනය වෙයි ගැටලුවක් නැහැ.

  • @funtimebro6535
    @funtimebro6535 ปีที่แล้ว +4

    රුමේනියාවට අවම වැඩට යන මුල් දවස් වල ඔය බස් ගැන එහෙම කියල දෙනවද නවාතැන් පලෙ යිදන් වැඩට එන විදිය එහෙම මොකද පරවල් එහෙම දන් නැනේ එකයි

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      මුල්ම දවසෙ එයාලා ට්‍රාන්ස්පෝර්ට් දෙනවා,ඊට පස්සෙ අපිම තනියම යන්න ඕන,බස් වලට මාසෙකට සීසන් එකක් වගේ එකක් දෙනවා ඒකෙන් තමා යන්නෙ.මේක කම්පැනි ‍එකෙන් කම්පැනි එකට වෙනස්

    • @surfaceshineservicesintl4045
      @surfaceshineservicesintl4045 10 หลายเดือนก่อน

      මල්ලි ආපු ඒජන්සිය මොකක්ද... මෙඩිකල් සඳහා මොනවද බලන්නේ..

    • @surfaceshineservicesintl4045
      @surfaceshineservicesintl4045 10 หลายเดือนก่อน +1

      ඇබෑර්තු ඇති නිසා ඔය කම්පැනියෙ නම් සහ e.mail දන්නවද..