Hotel & Restaurant jobs in Romania / රුමේනියාවේ හෝටල් සහ රෙස්ටුරන්ට් රැකියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ❤ In this video I hope to educate you on Romanian hotel & Restaurant jobs, what you have to do there, salary, Accommodation, food & more. Also what type of mentality & attitude you should have before come to these jobs in order to achieve your future goals👍
    ❤My contact👇
    +94771778865 (WhatsApp only)
    My previous videos 👇
    • Romania Work Permit Pr...
    • "Romania Job Offer Let...
    • රුමේනියා යමු හරි විදිහ...
    • මේ දේවල් නැතුව Romania...

ความคิดเห็น • 79

  • @nuwankumara8294
    @nuwankumara8294 ปีที่แล้ว +9

    මම ගලාට් සිටි එකේ ඉන්නේ ඇවිත් සති 2 ක් වෙන්නෙ මම ආව හොටෙල් එක අවුලක් නෑ පැය 8 සතියට දින 5 වැඩ කරන්නේ. හොදටම හොදයි

  • @sudarshanapradeep1880
    @sudarshanapradeep1880 4 หลายเดือนก่อน

    Great vedio, very help full හිත හොද කෙනෙක් ආදරෙයි.

  • @යුරෝපයේපිස්සාCrazyinEurope

    අයියේ මන් ලංකාවේ හොටෙල් වල අවුරුදු 10 ක් සෞදි අරාබියේ අවුරුදු 2 ක් හා දැනට කුවේට් එකෙ රෙස්ටුරන් එකක කුක් කෙනෙක් විදියට වැඩ කරනවා. මට භාෂා 5 ක් සාමාන්‍ය කතා කරන්න පුළුවන් . රුමේනියා භාෂාවක් ටික ටික මං දැන් පුරුදු වෙමින් ඉන්නේ ඒකත් ටිකක් පුළුවන් . බැරිද ජොබ් එකක් හොයලා දෙන්න යන වියදම මන් දෙන්නම් .පුළුවන්නම් ලොකු දෙයක් . ඒජන්සි කාරයෝ ඔක්කොම බොරු කරන්නේ

    • @LifePartner5416
      @LifePartner5416  ปีที่แล้ว +1

      Romanian job website wala onatharam tiyanawa. Oyage oya tiyana qualification walata aniwa set karaganna puluwan wei. Mage palaweni video eka " රුමේනියා යමූ හරි විදිහට" balanna. Eke oya web site wisstara tiyanawa

  • @chathurangamaddumage
    @chathurangamaddumage 9 หลายเดือนก่อน

    හොදට පැහැදිලි කළා.මාත් එන්ඩ ඉන්නෙ.හරි ආසයි මං වැඩ කරන්ඩ

  • @koshilarajapaksha8005
    @koshilarajapaksha8005 4 หลายเดือนก่อน

    Really appreciate 👍

  • @ThurunuPabasara-t9t
    @ThurunuPabasara-t9t 5 หลายเดือนก่อน

    අයියෙ ඔහේ වැඩ තියෙන්නෙ මාස 6ද... මට කෙනෙක් කිවුවා සීත කාලෙදි ඔහෙ හොටෙල් වහන කතාවක්..ලංකාවෙ කෙනෙක් තමා කිවුවෙ...ඒකෙ ඇත්තක් තියනවද???

    • @LifePartner5416
      @LifePartner5416  หลายเดือนก่อน

      හැම එකක්ම එහෙම නෑ. ඕනෑතරම් තියෙනවා වින්ටෙර් එකේදිත් open කරලා තියන

  • @nalakamuditha
    @nalakamuditha 9 หลายเดือนก่อน

    අයියා kitchen helper unskilled kiyla වෙකන්සි තියනවා ඒජන්සිය ඒකෙන් කිව්වා unskilled kitchen helper ඇවිල්ල කියලා

    • @LifePartner5416
      @LifePartner5416  9 หลายเดือนก่อน

      හොදයි, try කරල බලන්න

    • @rekshancosta2818
      @rekshancosta2818 9 หลายเดือนก่อน

      Mokakda agency eka

  • @sudeepaherath9454
    @sudeepaherath9454 ปีที่แล้ว +1

    Thank you.

  • @h.a.d.umangalakmini49
    @h.a.d.umangalakmini49 ปีที่แล้ว +1

    අයියේ උදවු කරන්න කෝ...මම බුකරස්ට් ඉන්නේ..ඇවිත් සතියයි..පොඩි ප්‍රශ්නයක් උදවුවක් කරන්න කෝ....

  • @HansikaLakchan-sd2rv
    @HansikaLakchan-sd2rv 9 หลายเดือนก่อน

    Goda welawak weda karana aka prashnayak neme. Api hotel wala hodata katta kapu kollo. Apita wedipura weda karanawata OT gewanawada

    • @LifePartner5416
      @LifePartner5416  9 หลายเดือนก่อน

      ගෙවන ඒවත් තියෙනවා, නොගෙවන ඒවාත් තියනවා. එන හොටෙල් එක අනුව ඒක තීරණය වෙනවා

  • @faraznmulaffer6021
    @faraznmulaffer6021 8 หลายเดือนก่อน

    Bro mama dubai burj al arab hotel eke 8 years experience. Waiter teemleader hitiye mata 47 age.api awath waiter helper d denne.

    • @LifePartner5416
      @LifePartner5416  8 หลายเดือนก่อน

      Romanian බාසාව දන්නවනම් ok. නැත්නම් language එක අල්ල ගන්නකම් helper තමයි මුලින්ම. සමහර ඒවා තියනවා English වලට විතරක් තැන දෙන. ඒවගේනම් පුළුවන් වෙයි

    • @faraznmulaffer6021
      @faraznmulaffer6021 8 หลายเดือนก่อน

      Thanks bro ur great! For ur quick reply. God bless

  • @AmadiGithara-p6p
    @AmadiGithara-p6p 6 หลายเดือนก่อน

    Aiya mage bf danata Maldives wala 1st commi chef kenek.lagafi chef departy wenawa.rimeniyawata enna vacancy thiyeda.kohomada apply karanna one.sallary kiyada

    • @LifePartner5416
      @LifePartner5416  6 หลายเดือนก่อน

      Maldives එක්ක, compare කරද්දී මෙහෙ salary වල ලොකූ වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා මුලින්. පරණවෙද්දී වැඩිකරගන්න පුළුවන්. නමුත් වෙන Europe රටකට try කරන්න ඔය තියන experience වලින්. ඒක ගොඩක් හොද වෙයි. නැත්නම් මෙහෙ ඇවිත් වෙන රටකට යන්නත් පුළුවන්

  • @sandamalir3953
    @sandamalir3953 3 หลายเดือนก่อน +1

    Trusted agency ekak recommend karanna pls

    • @CEYLONSTUDIO123
      @CEYLONSTUDIO123 2 หลายเดือนก่อน

      සමිට් ලංකා

    • @LifePartner5416
      @LifePartner5416  หลายเดือนก่อน

      Trusted agency කියලා දෙයක් ලංකාවේ නෑ. මම recommend කරන්නේ online හරහා direct apply කරන්න

  • @milanmadawa652
    @milanmadawa652 7 หลายเดือนก่อน

    Room boylata vecansi thiyenawada sir. Mn kos ekak karala nvQ sahathike thiyenawa denata hotel ekaka weda karagena yanwa lankawe mekata reply ekak denna pin sidda wei ❤

    • @LifePartner5416
      @LifePartner5416  7 หลายเดือนก่อน

      තියනවා. www.olx.ro කියන web site eken තියන ඒවට apply කරන්න

  • @pasindusandaruwan6853
    @pasindusandaruwan6853 9 หลายเดือนก่อน

    Mn chanis ,indhan ,kena hadanne experience ,nvq,tiyawa english nm lokuwata be mata anna puluwan vidihak kiyanna

    • @LifePartner5416
      @LifePartner5416  9 หลายเดือนก่อน

      Message eka pahadili madi, +94771778865 WhatsApp ❤

  • @hello_iam_admin
    @hello_iam_admin 26 วันที่ผ่านมา

    Thaj enterprises eken giyapu kawuruhri innwd?

  • @Dilshandesilva99
    @Dilshandesilva99 ปีที่แล้ว +2

  • @nelumsithara6813
    @nelumsithara6813 ปีที่แล้ว +1

    අය්යෙ,මේ රෙස්ටුරන්ට් වල හැමදාම වැඩ නැද්ද

    • @LifePartner5416
      @LifePartner5416  ปีที่แล้ว +1

      හැමදාම තියෙනවා. Summer එකට busy. අනිත් කාලෙට ටිකක් busy අඩුයි

  • @Nisa.com15
    @Nisa.com15 7 หลายเดือนก่อน +1

    Ayiye man enna inne,oya job eka hondayida

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 6 หลายเดือนก่อน

    Hotel housekeeping ayata salary kohomada. E ayata OT karanna puluwanda..?

    • @LifePartner5416
      @LifePartner5416  หลายเดือนก่อน

      OT කරන්න පුළුවන්. Salary 3700 RON ( Grosa Salary ) ඉදන් පටන් ගන්නවා

  • @NelumPerera-l2w
    @NelumPerera-l2w 8 หลายเดือนก่อน +1

    Kitchen helper kenekuta lei 3500 k wage gewanawada

    • @LifePartner5416
      @LifePartner5416  7 หลายเดือนก่อน

      ගෙවන තැන් තියනවා. නමුත් වැඩි හරියක් ඊට අඩුයි

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 9 หลายเดือนก่อน

    Diar brother i have watir experience 5years but i like to the join as a kichan helper can i do

    • @LifePartner5416
      @LifePartner5416  9 หลายเดือนก่อน

      Yes, why not. But it's better if you can take some experience (one or two month) before come to romania

  • @harithasaranga675
    @harithasaranga675 2 หลายเดือนก่อน

    over time gewanne nadda kitchen helperslta ?

    • @LifePartner5416
      @LifePartner5416  หลายเดือนก่อน

      ගෙවන තැන් වගේම නොගෙවන තැන් ද තියෙනවා. ඒක එන ආයතනය මත තීරණය වෙන්නෙ. කොහොම නමුත් OT ගෙවන්නේ නැත්නම් ඒක නීති විරෝධී දෙයක්

  • @NelumPerera-l2w
    @NelumPerera-l2w 8 หลายเดือนก่อน +1

    Apita labena salary eken tax kapagannawada

    • @Sasa_94
      @Sasa_94 7 หลายเดือนก่อน

      Ou

    • @LifePartner5416
      @LifePartner5416  7 หลายเดือนก่อน

      ඔව්.

  • @MohamedSabeer-i3k
    @MohamedSabeer-i3k ปีที่แล้ว +2

    Aiya,oyea apu agency namea kiyndeako

    • @LifePartner5416
      @LifePartner5416  ปีที่แล้ว

      කිසිම agency එකක් මම promote කරන්නේ නෑ. මොකද දැන් ඉන්න agency කරුවන් 100% ක්‌ විශ්වාස කරන්න බෑ. එහෙම එකක් ගැන තොරතුරු ලැබුනොත් දන්වන්නම්

  • @krishanthasanjeewa7947
    @krishanthasanjeewa7947 หลายเดือนก่อน

    hotelda hoda reasturnt (benefits)

    • @LifePartner5416
      @LifePartner5416  2 วันที่ผ่านมา

      දෙකම හොදයි 👍

  • @misfly3481
    @misfly3481 5 หลายเดือนก่อน

    Waiter , restuarant Cashier Job wala sallery kohomada

    • @LifePartner5416
      @LifePartner5416  หลายเดือนก่อน

      ඔයාගේ experience මත වෙනස්වෙන්න පුළුවන්. අඩුම වැටුප (Gross Salary) පටන්ගන්නේ 740 USD (3700 Lei)

  • @isk8857fashion
    @isk8857fashion 10 หลายเดือนก่อน

    Kitchen helper enna udauwak karanna puluwanda

    • @LifePartner5416
      @LifePartner5416  10 หลายเดือนก่อน

      Monawage udawwakda 🤔

  • @Sarathkumara-c3s
    @Sarathkumara-c3s 10 หลายเดือนก่อน

    Mata yanna one salli nane udau karanna

    • @LifePartner5416
      @LifePartner5416  9 หลายเดือนก่อน

      Try with srilankan banks. You can get a loan

  • @ManroMania99
    @ManroMania99 ปีที่แล้ว

    ❤🎉

  • @W.A.M.SharanyaFernando
    @W.A.M.SharanyaFernando 7 หลายเดือนก่อน

    Luca kitchen helper hodaida danna kanak comment ekak Danna 🙏

    • @LifePartner5416
      @LifePartner5416  7 หลายเดือนก่อน

      Direct enna puluwannam hoda ayathanayak Luca. Perera & sons wage bakery item chane ekak

  • @mallawaarachchipasan5826
    @mallawaarachchipasan5826 ปีที่แล้ว

    Barista vacancy nadda

    • @LifePartner5416
      @LifePartner5416  10 หลายเดือนก่อน

      තියෙනවා ❤

  • @damidil9052
    @damidil9052 11 หลายเดือนก่อน

    Renin denawada aiye

    • @LifePartner5416
      @LifePartner5416  10 หลายเดือนก่อน

      Unqualified enakota aniwaren training eka denawa

  • @ThanujaDananjaya-c4u
    @ThanujaDananjaya-c4u ปีที่แล้ว