පෝලන්තේ ජීවන වියදම 🇱🇰 🇵🇱 | Supermarket tour in Poland

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Hope you guys enjoyed this video's, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @eurotraveler9109 IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAMILY ❤️
    Poland ගැන උනන්දුවක් තිබෙන ඕනම කෙනෙකුට තියන ප්‍රධාන ප්‍රශ්න තමා වැටුප සහ වියදම. ඉතින් සාමන්‍යයෙන් පෝලන්තයේ අපෙ වැටුපෙන්ම අපෙ ආහාර සදහා යන වියදම දැරිය යුතුයි. සමස්ථ ‍යුරෝපය හා schengen කාලාපයේ ඇති අරටවල් වලින් ඉතා අඩු ජීවන රටක් ලෙස පෝලන්තය හැදින්විය හැකිය. එය එක් එක් රටට සාපේක්ෂ විය හැකිය. නමුත් අත්දැකීම අනුව වැටුපත් සමග ගත් කල රුමේනියාවට සාපේක්ෂව පෝලන්තයේ ජීවන වියදම සාමන්‍ය අගයක් ලෙස දැක්විය හැකිය.ඉතින් අද වීඩියෝ එකට මන් ඔයාලව එක්කරගෙන යන්න හදන්න් පෝලන්තයේ සුපිරි වෙලදසැලකටයි. මට සති දෙකකට අවශ්‍ය කරන දේවල් වලට කොපමණ මුදලක් වැය වෙනවද කියලා බලමු.
    #romania #shengen #Schengen #poland #polandjobvisa #polandworkpermitvisa #polandworkpermit #like #subscribe #share #travel #travelvlog #trending #traveling #foods #polandworkvisa #europe #livingcoast2coast #cars #lifestyle #life #foods #monthly #life #romania #shengen #Schengen #poland #polandjobvisa #polandworkpermitvisa #polandworkpermit #like #subscribe #share #travel #travelvlog #trending #traveling #foods

ความคิดเห็น • 322

  • @ashanmapalagama9795
    @ashanmapalagama9795 ปีที่แล้ว +32

    විඩියෝස් එකක් උනා ම මේ විදියට තියෙන්න ඕනි.කොලිටි එක..නොදන් න කෙනෙක් දැනුවත් කරන එක බලන කෙනගෙ කාලයට වටිනා කමක් එකතු කරන එක....වස්තිගේ මල්ලි......😊❤

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී🖤🖤🙏

    • @charithbro3852
      @charithbro3852 ปีที่แล้ว

      මචං උබ ලංකාවේ කොහෙද

    • @jayanthakumara1308
      @jayanthakumara1308 5 หลายเดือนก่อน

      Hi​@@eurotraveler9109

  • @vihangatheekshana3524
    @vihangatheekshana3524 ปีที่แล้ว +9

    මට නං උඹ පට්ට පොරක් ..... චරිතයක් .....වීඩියෝ එකක් දාලද කියලා දවස ගානේ නොටිෆිකේශන් චෙක් කරන එකම චැනල් එක ..... චැනල් එකේ පළවෙනි වීඩියෝ එකේ ඉඳලා බලනකොට දැන් දැන් වීඩියෝ වල කොලිටි එක හුඟාක් improve වෙලා ....මං පර්සනලි ආදරේ කරන පට්ට චරිතයක් උඹ ...... පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා , අයියේ ට්‍රැවල් ව්ලොග් එකක් ඕන ඉක්මනටම ..... keep it up 💙

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මාත් මේ වගේ කමෙන්ට් වැටෙනකන් බලන් ඉන්නෙ❤️ ඉක්මනින් දෙන්නම් ඔයාගෙ රික්වෙස්ට් එක❤️

  • @nothingisrealdude
    @nothingisrealdude ปีที่แล้ว +3

    Cam එක කටේ දා ගත්තද මචං 🙄 keep it up brohh good job ahhh

  • @kapilageganage6157
    @kapilageganage6157 ปีที่แล้ว +3

    මරු,ගොඩක් වැදගත්වන vedio එකක්. බලමු එන්න apply කරලා තීයෙන්නේ poland .

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kapilageganage6157
      @kapilageganage6157 ปีที่แล้ว

      ලංකාවේ driving license ඒකේන් ඔහේ drive කරන්න පුලුවන්ද TRC එක එනකම් ??

  • @sandalisanda1819
    @sandalisanda1819 ปีที่แล้ว +1

    මම බැලුව විඩියො එක්ක ඔයා ගෙ විඩියෝ ගොඩක් පැහැදිලි ව තේරෙනව.

  • @Sanda981
    @Sanda981 ปีที่แล้ว +9

    හරිම ලස්සන රටක් aply කරලා තියෙන්නෙ බලමු වාසනාව තිබ්බොත් poland එන්න පුලුවන් වෙයි 😍
    වැදගත් video එකක් thank you malle ❤

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +3

      ඉක්මනින් එන්න ලැබේවා❤️

    • @nishadiwijesinghe5488
      @nishadiwijesinghe5488 5 หลายเดือนก่อน +1

      ඔයා ගියාද පෝලන්ඩ් වලට..😊

  • @youTV577
    @youTV577 ปีที่แล้ว +2

    Video එක next level 👍

  • @jehanjr15
    @jehanjr15 ปีที่แล้ว +2

    Video quality
    Content quality ✌🏽❣️

  • @chathuperera6781
    @chathuperera6781 ปีที่แล้ว +3

    දැන් එන්න එන්නම වීඩියෝ ලස්සන වෙනවා , වෙනස් දේවල් කරනවා. Good job bro...💐👍

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී🖤🖤🙏

  • @rahulrumesh817
    @rahulrumesh817 ปีที่แล้ว +1

    ගැම්මක් තමා බ්‍රෝ

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ආදරෙයි පැලෙන්න❤️

  • @Chanu1993.7
    @Chanu1993.7 ปีที่แล้ว +1

    Broo niyamai mekath supiriyak ❤
    Good luck broo..me mase mamath enawa romenia.

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතී🖤🖤🙏

  • @sujeewaharshan9404
    @sujeewaharshan9404 หลายเดือนก่อน +1

    Machan

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +1

    නියමයි 👌 අනුශ්කයා
    👈✔✌️👊💚😍

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      😉❤❤❤❤❤❤👍👍👍😘😘

  • @drdle1412
    @drdle1412 ปีที่แล้ว +1

    dan nam vedio supiri editing okoma

  • @RR-si8ob
    @RR-si8ob ปีที่แล้ว +3

    Plz පෝලන්තයේ තියන ඇදුම් ගැන vidio එකක්......

  • @kalanaindula2894
    @kalanaindula2894 ปีที่แล้ว +1

    Supiri bokka

  • @sinethanupa8970
    @sinethanupa8970 ปีที่แล้ว +1

    Video එක දානකන් බලන් හිටියේ සුද්දා ගැම්මක් තමා හොදේ❤️❤️

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ආදරෙයි පැලෙන්න❤️❤️

  • @HasithaRavindra-y7v
    @HasithaRavindra-y7v ปีที่แล้ว

    පැයට slty20යි පැය 10වැඩ කලොත් solty200යි ඇත්තටම දවසක් වැඩ කරලා සතියක් හොදට කාලා කරලා ඉන්න පුලුවන් අනේ නෙ අයියා අනික් වියදම් ඇරපුවාම ❤

  • @iamvihaga989
    @iamvihaga989 ปีที่แล้ว +1

    aeka maru video eka

  • @NuranBoss
    @NuranBoss ปีที่แล้ว +1

    vid quality ❤‍🔥

  • @KavishkaSapumal-dx8oc
    @KavishkaSapumal-dx8oc 3 หลายเดือนก่อน

    Mat anna enna aiya harima lasanai video aka ekmanim matat anna labana

  • @randy.perera
    @randy.perera ปีที่แล้ว +1

    Uba nm maru bn 🔥

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ආදරෙයි පැලෙන්න❤️

  • @chavithash43
    @chavithash43 ปีที่แล้ว

    නියමයි ❤

  • @isharaperera3992
    @isharaperera3992 ปีที่แล้ว +2

    ❤❤❤ හරිම ආසාවෙන් බලන්නෙ මේ වීඩියෝස් ඔයාගේ 🎉🎉

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතී🖤🖤🙏

  • @dilmi983
    @dilmi983 ปีที่แล้ว +2

    Poland language එක ඉගෙනගන්න වීඩීයෝ දාන්නකෝ,poland වල international studentsලට කරන්න පුලුවන් degrees ගැනත් දාන්න ❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +2

    සමහර ගොඩක් කෑම ලංකාව එක්ක බලව්වි ගාන අඩුයි ...ගාන වැඩි උනත් අවුලක් නැ මෙහෙට වඩා පඩි හොද නිසා❤☺️

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +2

      padi case eka nisa aulak ne..lankawe ehema nene

  • @lakshithafernando26
    @lakshithafernando26 ปีที่แล้ว

    Uba gana diunuwa gana patta happy bn. Jaywenna one. ❤jay wenna one🎉

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️

  • @kelumsampath8964
    @kelumsampath8964 ปีที่แล้ว +1

    එල එල බන් ගප්පියො ❤️❤️❤️❤️❤️❤️

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ඔයා ගම කනවනෙ ඉතින්❤️

    • @kelumsampath8964
      @kelumsampath8964 ปีที่แล้ว

      @@eurotraveler9109 😂😂කූ

  • @sudeshlasantha6048
    @sudeshlasantha6048 ปีที่แล้ว +1

    Next level 💗

  • @NaveedKhan-zs4fp
    @NaveedKhan-zs4fp 10 หลายเดือนก่อน

    ela bro..
    enna inne.
    avama yamu shopping ❤❤

  • @thisaradananjaya5195
    @thisaradananjaya5195 ปีที่แล้ว

    Niyamai manike

  • @Suresh-lx8jy
    @Suresh-lx8jy ปีที่แล้ว

    ඉක්මනටම ඔය පැත්තේ එන්න හිතන් ඉන්නේ brother 😊❤🎉

  • @PrabathRashmika-e8i
    @PrabathRashmika-e8i ปีที่แล้ว +1

    Asama jiwithe ❤❤️‍🔥🤘🏻

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ආදරෙයි පැලෙන්න❤️

  • @dragonkiller5848
    @dragonkiller5848 ปีที่แล้ว +1

    රොමේනියා වල ඉදල ගත්ත ගාන වගේද අන්තිමට ඉතුරැවෙන්නේ poland ව්ලත්. කෑම තමන්ගේ මුදල්ලින්නේ ගන්න ඕන. ඉතුරැවක් කරන්න පුලුවන් ද romania වලට වඩා

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      කෑම සහ නවාතැන් තමන්ගෙ මුදලින් ගන්න ඕන. සමහර මාස වලට රුමේනියාවේ පඩියට වඩා ගාණක් ඉතිරි වෙනවා සමහර මාස වල ඒ ගාණම තමා. තමන්ගෙ හැකියාව සහ රැකියාව අනුව ඒක තීරණය වෙනවා

    • @priyadharshani6702
      @priyadharshani6702 ปีที่แล้ว

      Accommodation cost eka ehema khmada

  • @HasithGalagedara-og7uo
    @HasithGalagedara-og7uo ปีที่แล้ว +1

    Ekata finland wala 😅❤

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว

    Good video bro❤❤❤ 🇱🇰

  • @Sachintha.Sathsara
    @Sachintha.Sathsara ปีที่แล้ว

    ගැමිමක් තමා Brother ❤

  • @deshalpandithage4208
    @deshalpandithage4208 ปีที่แล้ว +1

    මිරිස්, ගරෑම් 35, රුපියල් 615 යි. ලංකාවේ ගරෑම් 250 රුපියල් 650යි

  • @senethfernando439
    @senethfernando439 ปีที่แล้ว +2

    Niymai oyage diyunuwata suba pathanawa. E wagema oyata puluwan hama welema hoda video aragena enna. Puluwannam Mata oyawa contac Kara ganna kramayak kiyanna

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී🖤🖤🙏 මගෙ පේජ් එකට මැසේජ් එකක් දාන්න

  • @kumudunimalkanthi8272
    @kumudunimalkanthi8272 ปีที่แล้ว

    Harima lassanai...oyath lassanai..❤❤❤❤

  • @nimashaudunuwara3832
    @nimashaudunuwara3832 ปีที่แล้ว +4

    Chocolate one...😭😋

  • @MAD_TERA29
    @MAD_TERA29 ปีที่แล้ว +2

    Ai parakku video danna dan❤

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ඔලුව උස්සන්න බැරි තරමට වැඩ සමාවෙන්න😔

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว

    Good job bro ❤️❤️

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +2

    Wow mn adamai channel eka dakke,Poland wala sinhala aya 1000k wath naneda? 99%kma inne Polish ayane,me lagadi refugees la Ukraine walin awata eyala foreignerslane...Godak laboursla widiyata Poland enawada dan foreignersla?

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ඔව් දැනට ඉන්නෙ ලංකාවේ අය 1000ක් වගේ. ඊට අමතරව USSR රටවල් වල අය ඉන්නවා ගොඩක්ම පෝලීශ් අයම තමා ඉන්නේ❤️❤️

  • @Nisa.com15
    @Nisa.com15 ปีที่แล้ว +1

    Polanda ද italy ද ඉතුරු කරන්න වැඩිපුර පුලුවන් හැම දේකින්ම හොන්දම රට මොකක්ද මට පොඩ්ඩක් දැන ගන්න කියන්න පුලුවන්ද

  • @pubuduneranjan957
    @pubuduneranjan957 ปีที่แล้ว +2

    දැන් වීඩියෝ කොලිටි වැඩි වෙලා❤

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ඔයාලගේ ඩේටා ටිකටයි කාලයටයි වට්නාකමක් දෙන්න එපැයි

  • @tharusandun1373
    @tharusandun1373 7 หลายเดือนก่อน

    ❤❤

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +1

  • @shyami6101
    @shyami6101 ปีที่แล้ว +1

    Thanks

  • @hasithaamarakoon2024
    @hasithaamarakoon2024 ปีที่แล้ว +1

    වස්ති anushka ge malli wge bro 😌

  • @isuripurnikaishu7622
    @isuripurnikaishu7622 ปีที่แล้ว +1

    😮😮😮

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400 ปีที่แล้ว

    Niyamai..ayye ohe wahana prices ganat ekak krmu

  • @UD125
    @UD125 ปีที่แล้ว +1

    🖤🤙

  • @manalone758
    @manalone758 ปีที่แล้ว

    Kollo , math enn inne.mata kiyannako tax kapila foods accommodations waltath gewala kiyak wage ithuru kragnna puluwnd normally? Podi idea ekak one

  • @methsararathnayaka4282
    @methsararathnayaka4282 ปีที่แล้ว +1

    Ayye

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 ปีที่แล้ว

    🇱🇰👍💪❤️‍🔥🇱🇰👍💪❤️‍🔥

  • @sures7536
    @sures7536 11 หลายเดือนก่อน

    👌👌🤝

  • @plip123
    @plip123 ปีที่แล้ว

    සල්මොනි මාලු..නම් .සුපිරි.(thonno)

  • @thushanchamik7092
    @thushanchamik7092 ปีที่แล้ว +3

    සුදු හාල් තමයි බෙරි වෙන්නේ දුඹුරු හාල බෙරි වෙන්නෙ නෑ මචං වතුර අඩුවෙන් තියල කුක් කරගන්ඩෝ😁

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      බත් කාපුවාම බඩ එනවා කියලා පුටිං කීවලු🌝 දැන් අල තම්බං කනවා😂 ගොඩක් ස්තූතී වීඩියෝ එක බැලුවට🖤🖤🙏

  • @rakithamadushan9722
    @rakithamadushan9722 ปีที่แล้ว +1

    එල එල.පෝලන්ට් එනව නම් වෙල්ඩින් වලට එන්න පුලුවන්ද ජොබ් එක විදිහට.මොනවද ඔන සුදුසුකම්

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ජොබ් වේකන්සි එකක් හොයාගත්තොත් පුලුවන්. ලංකාවෙ ඉදන් නම් බෑ

    • @martindworak
      @martindworak ปีที่แล้ว

      Hi, I grew up in Poland but emigrated to the USA as a child 25 years ago. Needles to say, from time to time I look at YT videos from Poland just to see how much it has changed(A LOT). I’m not a welder myself but, I have seen good welders here in the US demand $25 per hour, and if they are good, especially at tungsten inert gas welding, they usually start at $20-$25, no less. I guarantee there are welding jobs in Poland, there is just too much construction and improvement work, not to need welders.

  • @chavithash43
    @chavithash43 ปีที่แล้ว

    සාමන්‍යයෙන් ගන්න පඩියයි වියදම් ඔක්කොම ඇරලා මාසෙකට ඉතුරු කරන්න පුලුවන් ගාන කීයද පෝලන්තෙයි,රුමේනියාවෙයි

  • @Shortvideosdiary
    @Shortvideosdiary ปีที่แล้ว

    💚

  • @kashmikasilva2966
    @kashmikasilva2966 ปีที่แล้ว +1

    💕💕💕💖👍

  • @Manikmanik-z9x
    @Manikmanik-z9x ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @lifegoeson4130
    @lifegoeson4130 ปีที่แล้ว +1

    Rumeniyawa shenagan unoth enn Inn ayata aulak weida

  • @kavindaisuru5140
    @kavindaisuru5140 6 หลายเดือนก่อน

    Polad wala mase padiya kiyada

  • @IsuruSharada
    @IsuruSharada ปีที่แล้ว +1

    හාල් වර්ග හරි නෑ කියන්නෙ බත් කන්න වෙන්නෙ නෑ 🤣. මොනවද බං ඔහේ ප්‍රධාන ආහාර. මාසෙ පඩිය Sloty කීයක් වගේද ...? මරු මරු එන්න හිතං ඉන්න කෙනෙකුට වැදගත් වීඩියෝ එකක්

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      මෙහෙ අල තම්බලා චොප් කරලා තමා වැඩිහරියක් කන්නෙ, ඊට අමතරව පාන් කනවා, අනිත් ආහාර යුරෝපේ කන කෑමම තමා මස් වර්ග. වැටුප පැයකට ස්ලොති 18-20ත් අතර ගාණක් ගෙවන්නෙ සතියේ දවස් 5 ක් වැඩ පැය 12 සාමන්‍යයෙන් වැඩ පැය 15/16 ත් වැඩ සෙට් වෙනවා

    • @IsuruSharada
      @IsuruSharada ปีที่แล้ว +1

      @@eurotraveler9109 ඒ කියන්නෙ සාමාන්‍යයෙන් Sloty 4000 ක් විතර සෙට් වෙනවා. Food & Accommodation අපි දරාගන්න ඕනෙද නැත්නම් company එකෙන් දෙනවද. අල කෑවත් එකයි බත් කෑවත් එකයිනෙ බං 🤣 දෙකේම පිෂ්ටය නෙ තියන්නෙ ඒ නිසා ඒකනම් අව්ලක් නෑ 😊

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      @@IsuruSharada ඔව් සාමන්‍යයෙන් යුරෝ 1000 ක් 1200 අතර ගාණක් සාමන්‍යයෙන් හම්බෙනවා.accomadation free දෙන තැන් තියනවා අපිට නම් අතින් ගෙවන්න ඕන මාසෙට යුරෝ 150ක් 200ක් වගේ. බත් වලට වඩා අල කන එල ලේසී තැම්බෙනකන් බලන් ඉන්න විතරනෙ තියෙන්නෙ😂

    • @IsuruSharada
      @IsuruSharada ปีที่แล้ว

      @@eurotraveler9109 එල එල ජයෙන් ජයම වෙන්න ඕනෙ. වැඩ කරන තැන වීඩියෝ එකක් ඕනේ

  • @nadeekakwt1584
    @nadeekakwt1584 4 หลายเดือนก่อน

    Kuwet idala polant ekata enna puluwn neda

  • @sahanchathuranga712
    @sahanchathuranga712 ปีที่แล้ว

    Poland Belarus tension එකක් තියනවද?

  • @nimashaudunuwara3832
    @nimashaudunuwara3832 ปีที่แล้ว

    ❤😎

  • @hiranshanaka6160
    @hiranshanaka6160 8 หลายเดือนก่อน

    Bank balance keeyak pennanna oneda embassy ekata.

  • @sachivlog7429
    @sachivlog7429 ปีที่แล้ว +1

    Y bn වෙනදා වගේ එක දිගට vlog දන්න නෑත්තේ

  • @imeshamalindi2982
    @imeshamalindi2982 ปีที่แล้ว +1

    පෝලන්‍තෙත් ටැක්ස් එකක් ගෙවන්න ඕනි නේද බ්‍රෝ හැම මාසෙම

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ow tax ගෙවන්න ඕන අනිවාරෙන්

  • @Pmpradeepsanka
    @Pmpradeepsanka 11 หลายเดือนก่อน

    ලිතුවේනියා යන්නෙ නැද්ද එහෙ විඩියෝ එකක් දාන්නකො

  • @ChamaraShiyarathna
    @ChamaraShiyarathna 3 หลายเดือนก่อน

    Den koheda enne malli

  • @shanebarry1122
    @shanebarry1122 ปีที่แล้ว +5

    පට්ට ගනන්නේ බං, UK වරෙන් truck ඵකක් යට හරි රිංගලා,අපි week ඵකක් කනවා ඔය්ට අඩුවට😂

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      හිමීට එන්නම්කෝ ඔය පැත්තේ😊🤙

    • @lahiruthilanka8493
      @lahiruthilanka8493 ปีที่แล้ว

      😮

    • @EduacademySL
      @EduacademySL ปีที่แล้ว

      UK එන්න අමාරු නැද්ද ....
      වීස ගන්න 🤔
      මාත් ආසාවෙන් හිටියේ UK එන්න තමයි ...
      ඒත් ඔහෙට එන්න අමාරු නිසා දැන් යන්න ලේසි රටවල් හොයනෝ...

  • @shammisankamali5062
    @shammisankamali5062 3 หลายเดือนก่อน +1

    Aiye gold thiyeida poland wala

  • @dilanwijesekara9084
    @dilanwijesekara9084 ปีที่แล้ว

    ❤❤👍👍❤️❤️

  • @DewminHansana-vt8gi
    @DewminHansana-vt8gi 6 หลายเดือนก่อน

    😈😈😈😈😈

  • @NirashaMaduwanthi-ed5fn
    @NirashaMaduwanthi-ed5fn 6 หลายเดือนก่อน

    රුමෙනියාවට වඩා පොලන්තෙ බඩු අඩුයි ද

  • @akilaperera715
    @akilaperera715 ปีที่แล้ว

    ලංකාවේ international ලියිසන් එකෙන් පුලුවන්ද drive කරන්න

  • @tharindushehan7090
    @tharindushehan7090 10 หลายเดือนก่อน

    එක්කෙනෙක්
    ජොබක් කරලා couple එකකට ජිවත්
    වෙන්න පුලුවන් ද?

  • @sitharalasanthi6150
    @sitharalasanthi6150 ปีที่แล้ว

    ❤❤👍

  • @sameeramadhu3527
    @sameeramadhu3527 ปีที่แล้ว

    මචෝ ලයිසන් එක කොහොමද ගන්නේ පෝලන්ඩ් වල.
    Process එක කොහොමද

  • @sachithsaranga3228
    @sachithsaranga3228 ปีที่แล้ว

    🔥💯😍

  • @dilshanmadushankaweerasinghe
    @dilshanmadushankaweerasinghe 7 หลายเดือนก่อน

    Romania wata wediya hudaida poland ??

  • @ChathuNiroshan
    @ChathuNiroshan 5 หลายเดือนก่อน

    🇱🇰 සල්ලි walin ganan kiyanna

  • @binarasathsanda__28
    @binarasathsanda__28 ปีที่แล้ว

    Vhana wala ganm komda kiyalath kiyannko

  • @LasanthaLakshan-ix4qu
    @LasanthaLakshan-ix4qu 6 หลายเดือนก่อน

    Ayya caregiver job nadda ohe

  • @bmdushshanthi
    @bmdushshanthi 5 หลายเดือนก่อน

    Poland awe kohomada

  • @santharok4978
    @santharok4978 ปีที่แล้ว +2

    Thanks machan ...math langadi enna inne

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ඉක්මනින් එන්න ලැබේවා

  • @navindunimsara4970
    @navindunimsara4970 ปีที่แล้ว +1

    chocolate and liquor price danoko vena vedio ekk

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว +1

      ඊලග වීඩියෝ එකෙන් ලිකර් ගැන දෙන්නම් එහෙනම්

  • @iromegunawardana2694
    @iromegunawardana2694 6 หลายเดือนก่อน

    Ayye poland wla khmada normal salary patan gnne

  • @shehan-anjana-08
    @shehan-anjana-08 ปีที่แล้ว

    Take care 🖤 brother

  • @lifegoeson4130
    @lifegoeson4130 ปีที่แล้ว +1

    Aiye rumeniyawa me aurudde anthima shenagan wenawa kynne aththada

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ඕක හැම අවුරුද්දකට පාරක් එන කතාවක් ශෙනගන් දෙනවද නැද්ද කියලා තීරණය කරන්නෙ යුරෝප් යුනියන් එක. ඒක කාටවත් හරියට කියන්න බෑ එයාලා ජ්න්දෙ භාවිතා කරන විදිය අනුව තමා ඒක තීරණය වෙන්නෙ

    • @lifegoeson4130
      @lifegoeson4130 ปีที่แล้ว

      Reply ekata thanks aiye 😊

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +1

    අයියෙ ඔහෙ හොද demand එකක් තියෙන job වර්ග මොනවද

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      ගොඩක් තියෙන්නෙ ෆැක්ට්‍රි වර්කර්ස්,චෙෆ් ලට,සහ බර වාහන රියදුරන්ට හොද ඩිමාන්ඩ් එකක් තියනවා

  • @nilaksha24
    @nilaksha24 ปีที่แล้ว +1

    Aiye oheta ennaberida

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      මන් ආවා කියන්නේ ඕන කෙනෙක්ට පුලුවන් වෙන්න ඕන.😔

  • @lifegoeson4130
    @lifegoeson4130 ปีที่แล้ว +1

    Rumeniyawa shenagan unoth work visa walin enn bri weida

    • @eurotraveler9109
      @eurotraveler9109  ปีที่แล้ว

      රුමේනියා දැන් අවුරුදු 10 තිස්සෙ ඉදන් ශෙනගන් කරන්න හදන්නෙ ලංකාවේ අයනෙ,ශෙනගන් උනා කියලා රැකියා වෙලදපොල සම්පුර්ණ වෙන්නෙ නෑ ඒක නිසා ගාණ වැඩි වෙනවා මිසක් රැකියා නැතිවෙන්නෙ නෑ

  • @nimeshathiwanka1849
    @nimeshathiwanka1849 ปีที่แล้ว

    Offer ekak awa laksha 5 padiya Laksha 5 wage padiyak aran gemak gahanna barida machan