Happy Hour - Akila & Emey | Episode - 39 | 2023-10-08 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 462

  • @ravimarias5523
    @ravimarias5523 ปีที่แล้ว +375

    මට හිතෙන්නෙ ඔක්කොම කතාව අහද්දී තේරෙනවා ඒ girl ඇත්තටම පව්.එයාල සතුටින් ඉන්නව කියලා හැමතැනම පෙන්නුවට ,ලස්ස්නට පවුල් ජීවිතයක් ගෙනියන අයට තේරෙනව ඒ දෙන්නගෙ කතාව මොනවගේද කියල.ඇත්තටම ඒ girl ට මාර ඉවසීමක් තියෙනව.God bless

    • @dishanipiumali-pr8it
      @dishanipiumali-pr8it ปีที่แล้ว +34

      Eyata notherumkama wennath puluwan 😐

    • @eshruhansa4168
      @eshruhansa4168 ปีที่แล้ว +48

      thamangr wife issara openly one deyak katha karanna puluwan eka kochcha hoda da ..okata kiyanne understanding eka kiyala ..trust eka thaman karapu waradi piliganna eka kochchara hodada 100ta seeyak waradi nokarana bodisathwa pirimi adui dan ..mata nam penne e minissu hodata adaren inna hamadema adak kudayak hoyana un tama thamange miniha gaaniyek ekka fit ekata katha karath kehiwalu patala ganne😊

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +4

      Karuma

    • @Havindu1121
      @Havindu1121 ปีที่แล้ว

      ​@@eshruhansa4168 hariytm hari

    • @anuradhakathriarachchi8405
      @anuradhakathriarachchi8405 ปีที่แล้ว +35

      ​@@dishanipiumali-pr8itමූ එමීව අමාරුවේ දාලා ඉවරලු බදින්න කලින්ම.. ඒක වෙන්න ඇති ඒ කෙල්ල ඉවසලා මූව බදින්න ඇත්තේ..අමන්දා ඒක දැනගෙන තමයි මූව අතඇරලා තියෙන්නේ..අමන්දාම තමයි මේ කතාව කියලා තිබුණේ..

  • @tharushigamage3444
    @tharushigamage3444 ปีที่แล้ว +155

    අකිල වයිෆ් ලග තියාගෙනත් ex Girl friend ගැන උනත් කොච්චර ගරු කරලද ඒ කතා කලේ... එයාලගේ මොන ප්‍රශ්න තිබ්බත් කොල්ලෙක් නම් එහෙම ජෙනුයින් වෙන්න ඕනි... හරිම ස්වීට් කපල් එකක්.... ආදරෙන් ඉන්න බුදු සරණයි. ... ❤️❤️

  • @dasunie_DK
    @dasunie_DK ปีที่แล้ว +83

    ඒමි අහිංසක චාම් හිත හොද කෙල්ලෙක්.❤️❤️❤️

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 ปีที่แล้ว +83

    යුරෙනි ලස්සනට වැඩසටහන කරනවා අකිල කියන වචන වලට හිත රිදෙන්නෙ නැති වෙන්න ලසසනට බැලන්ස් කරනවා

  • @kaveekalurachchi2575
    @kaveekalurachchi2575 ปีที่แล้ว +23

    මට ආසම හිතුනෙ '' එයා හැමදේම දන්නවා '' කියලා කීව එකට.. කොහොමත් එමී හැමදේම දන්නැත්තං අකිලට ඔහොම තැනක ඔය විස්තර කියන්න බෑනෙ.. ඇත්තටම ආස හිතෙනවා ඇත්ත කියන එක ගැන.. 😍❤️ ඒ වගේම එමීත් පුදුම ඉවසීමක් වගේම තේරුම් ගන්න පුලුවන් විදිහෙ කෙනෙක්.. 🥰Good Luck both of you........... 🎉

  • @lakshmig497
    @lakshmig497 ปีที่แล้ว +145

    ජැක්සන් සර්ගෙ කපාපු පලුව අකිල..ඇත්තටම ඒමි කියන්නෙ හරිම හුරුබුහුටි හුරතල් gl කෙනෙක්...ආදරෙයි ඔයාලා හැමෝටම

  • @paththarepitu7890
    @paththarepitu7890 ปีที่แล้ว +30

    අනෙ මං හිතුවෙ අකිල එමීට මාර ලව් කියල.ආසම දෙන්න මේ.හස්බන්ඩ් එක්කත් තරහ යනව මෙහෙම නෑ නෙ කියල 😅.ඒත් අපිට පේන ටිකේ මොනවද තියෙන්නෙ.ඒ අතින් ඇත්තටම අපි වාසනාවන්තයි.එමී පවු.චූටි සුරංගනාවි .තේරුමක් නෑ එයාට.හරිම හොද හරිම යහපත් ඒන්ජල් කෙනෙක් .රෝස මල ❤

  • @WasanthiChathurani-im4iz
    @WasanthiChathurani-im4iz ปีที่แล้ว +86

    අකිලට බනින මෙි com දිහා බලද්දී තේරෙනවා මිනිස්සු කියන දේ නෙවෙයි තේරැමි ගන්නෙ.එමි හරි වාසනාවන්තයි.මිනිස්සු ආස කරන ජරා වැඩ සේරම හංගගෙන කරන.පිටින් මාර වැදගත් විදියට ජීවත් වෙන අයට

  • @Darkchocolategirl6789
    @Darkchocolategirl6789 ปีที่แล้ว +41

    අම්මොහ් මේකෙ ඉන්න අය වැරදි කරලම නෑ 😂.... ඒ දෙන්න ලස්සනට ජීවත් වෙනව....මේකෙ අය තාම පරන ඒව අල්ලන් කියවනවා.... අනේ මන්ද මිනිස්සු හිතන විදිය හරි පුදුමයි..... 🙂

  • @Upekshaekanayake1563
    @Upekshaekanayake1563 ปีที่แล้ว +84

    Bf කෙනෙක් විදිහට මොන පිස්සුව නැටුවත් බලන්නකො කොච්චර හොද husband කෙනෙක්ද අප්පච්චි කෙනෙක්ද.. ♥️♥️
    හැමදාම සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා💐

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +272

    අකිලගෙ කියවිල්ල අහන්න මන් ආසයි.කතාව වැඩි උනාට අනේ මන්දා එපා වෙන්නෑ❤

    • @taffyhk6116
      @taffyhk6116 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත...ඒත් ඒකට කියවිල්ල වැඩි කියලවත් කියන්න හිතෙන්නෙ නැ😅😅❤😊

    • @hansi-dj6dc
      @hansi-dj6dc ปีที่แล้ว +3

      ඔව්. එයා කතා කරන විදිහ ලස්සනයි

  • @lochana9310
    @lochana9310 ปีที่แล้ว +133

    මම පුනුරුප්පත්තිය විස්වාස කරන කෙනෙක්. ජැක්සන් ඇන්තනී මහත්මයා ඔබ දෙපලගේ දරුවෙක් වෙලා ඉපදී නැවත ඔයාලගේ ආදරනීය පවුලට එකතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

    • @rukmalherath8633
      @rukmalherath8633 ปีที่แล้ว +2

      Okama mata hithune madaveeta dawa ipadei kiyala .mokada madavee thunparak badalath thathata madaveege munupurek balanna bari unane.

    • @sachiniwasana4788
      @sachiniwasana4788 ปีที่แล้ว +1

      Ane matat htuna eka

    • @lasithmalaka1546
      @lasithmalaka1546 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @yasithakalanka4637
      @yasithakalanka4637 4 หลายเดือนก่อน

      😂

  • @amayathejanee7670
    @amayathejanee7670 ปีที่แล้ว +76

    අනේ එමි ශෝක් අනේ..❤කතාකරනවා අහන් ඉන්න හරිම ආසයි ❤❤

  • @petlovers6195
    @petlovers6195 ปีที่แล้ว +74

    වැරදි කරලා ඒවා කවදාවත් පිලිගන්න අක්මැති පිරිමි අතරේ කරපු වැරද්ද පිලිගන්න එකම ලොකු දෙයක්

  • @ktnmadushani8892
    @ktnmadushani8892 ปีที่แล้ว +43

    ඇත්තටම අකිල කියන්න වගේ මමත් ජැක්සන් සර්ට ආසමත් එයාගේ ආදරේට.එයාගෙන් පවුලට දරුවන්ට තියෙන ආදරේට..ඒ වගේ අප්පච්චිකෙනෙක් ලබන්න පින් කරන්න ඕන..🙏🙏🙏
    එතුමට අජරාමර නිවන් සුව ලැබේවා..🙏🙏🙏

  • @madushaniherath5122
    @madushaniherath5122 ปีที่แล้ว +141

    හරිම සංවර ගෑනු ළමයෙක්

  • @iromiperera7234
    @iromiperera7234 ปีที่แล้ว +43

    අම්මෝ එක හුස්මට බැලුව වෙලාව ගියා තේරුනෙත් නෑ හරිම ආදරනීයයි ❤❤❤😍😍

  • @mashisilva3152
    @mashisilva3152 ปีที่แล้ว +88

    මම කලින් මෙහෙම දාලා නෑ comments.මං හිතාගෙන හිටියේ අකිල මාර හොද caring කියලා.හැබැයි අර ළමය පව්.

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew ปีที่แล้ว +6

      හම්. පවු අහිංසක කෙල්ල

    • @kushdew
      @kushdew ปีที่แล้ว +1

      Hmmm

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +28

    දැනගෙන නොදන්නවා වගේ ඉදල match එක win කලේ අකිල නෙවෙයි ඒමි😂😂

  • @SawaniKawindaya
    @SawaniKawindaya ปีที่แล้ว +18

    එමි මන් ආසම කෙනෙක් ගොඩක් නිහතමානි චරිතයක් තාම පොඩි කෙල්ලෙක් වගෙ අනෙ ශෝයි❤හැමදාම මෙ විදිහටම ආදරෙන් ඉන්න ඔනි😊

  • @praneethaperera103
    @praneethaperera103 ปีที่แล้ว +63

    කාලේ කට පස්සේ හොන්ද happy hour එකක් බැලුවා. අකිල එමි ජයවේවා

  • @manishashehani
    @manishashehani ปีที่แล้ว +62

    එමී හරිම සංවරයී ❤

  • @mayr9215
    @mayr9215 ปีที่แล้ว +114

    This girl deserves so much better, yet she seems not to even notice that, Probably because she was so guarded as a kid..Poor thing.😢

  • @sayuriahinsha3827
    @sayuriahinsha3827 ปีที่แล้ว +39

    අපි ප්‍රසිද්ද නැ .පෝසතුත් නැ.හැබැයි අපේ පවුල් ජීවිතය හරිම සුන්දරයි.ඔය කතා අහද්දි හිතෙන්නේ අපි මේ අයට වඩා කොච්චර වාසනවන්තද කියලා.

  • @lankavithanage2478
    @lankavithanage2478 ปีที่แล้ว +88

    මොනවා උනත් එමී රෝස මලක්...👌

  • @OshadhySathmini
    @OshadhySathmini ปีที่แล้ว +24

    එයාගෙ හිත රිදෙනව ඇතිලු එ වගෙ කොල්ලෙක් ලබන්න එමී පින් කරල 🥺🥺🥺💜️💜

  • @sumudurajapakse3252
    @sumudurajapakse3252 ปีที่แล้ว +28

    Emey හරිම ලස්සනයි.ලස්සන මලක් වගේ❤

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 ปีที่แล้ว +73

    එමි අහිංසකයි අනේ. මන් ඇත්තට දැක්ක එයා ninewales hospital එකෙදී. හරිම ලස්සනයි හැමොත් එක්කම හිනා වෙනවා. Angel කෙනෙක්ම තමා.මේ ගොනා හරියන් නැ අප්පා මේ ළමයට🙄 බොරුවට කියවනවා.

  • @secretambition3239
    @secretambition3239 ปีที่แล้ว +111

    සුපිරි කතාවක්.ජැක්සන් සර් ඇතුලු පව්ලෙ සියලුදෙනාටම බුදුසරනයි.❤️ආදරෙයි

  • @YohansaWewalwala
    @YohansaWewalwala ปีที่แล้ว +73

    වැරදීම් හදගෙන ඉදිරියට යාම තමා වටින්නේ❤️

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 ปีที่แล้ว +10

    ඔයාව දකිද්දි තාත්තාව හරියට මතක්වෙනවා අකිල. මල්ලියි, ඔයයි තාත්තාගේ මනුස්සකමත් රැකගෙන ඉදිරියට යන්න

  • @deeveer1539
    @deeveer1539 ปีที่แล้ว +97

    Yureni was right..shes truly an Angel❤ sweet girl..very likable

    • @sriyanifernando7326
      @sriyanifernando7326 ปีที่แล้ว +2

      අනේ ඇත්තමයි මමත් හරිම ආසයි අකඉලටහරඉම ආසයි

  • @KaveeshaNethmini-d7h
    @KaveeshaNethmini-d7h ปีที่แล้ว +65

    අකිල අයියා හරිම වාසනාවන්ත යි❤❤

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 ปีที่แล้ว +81

    එමී වගේ කෙල්ලෙක් කිසිම අම්මක් හදන්න එපා. මේ වගෙ පව්කාර මිනිස්සුන්ට අහුවෙලා දුක් විදිනවා. මොන තරම් දුකක් විදින්න ඇත්ද. මම නම් එමීගෙ තනිකරම අනිත් පැත්ත. මගේ දුවෙක් හදන්නෙත් කවද හරි මම වගේම යස්සනියක් විදියට😂 ගෑනු අහිංසක වෙන්න ඕනෙ නෑ. ගැහුවොත් ගැහුවා බැන්නොත් බැන්න සයිස් එකට ඉන්න ඕනෙ නැත්නම් මේ වගේ කාලකණ්නි පිරිමින්ගෙ සෙල්ලම්බඩුවෙනවා

    • @mandiniruhunage4063
      @mandiniruhunage4063 ปีที่แล้ว +8

      Oyage kathawata math respect.thaman iddi wena aya passe yana pirimiyekta adare karanna tharam ganu lamai ahinsaka wenna hoda na.

  • @Chiwo1996_
    @Chiwo1996_ ปีที่แล้ว +21

    ඒ තත්තාගේ දායාද පවා රටට ණය නෑ. ඒ දරුවන්ගේ දරුවනුත් මේ වගේම වෙයි කියලා හිතනවා. ආයේ මේ ගිලී ගිය ලංකාදීපයටම පහල නොවෙයි ජැක්සන් ඇන්තනී වගේ කලාකරුවෙක්. ඔහුට නිවන් සුව❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .ඔයාලා දෙන්න හැමදාම ආදරයෙන් බැදිලාම ඉන්න .අප්පචි ගේ ආදරය වගේ.එ අප්පචි ගේ නම රැක ගන්න .ආදරනිය පුතෙක් වෙන්න .ඔබේ බිරිඳ ආදරනිය යි.සදා සතුටින් ඉන්න ලැබේවා .❤❤❤ සියලු දෙවියන් ගේම පිහිටයි ආරක්ෂා වයි .ජයවේවා

  • @SomalathaBH
    @SomalathaBH ปีที่แล้ว +87

    හිතේ දොරටු ඇරගෙන
    විවෘත ව කතා කරන විට
    හිත හරි ලස්සනයි
    එකිනෙකා හදුනාගෙන
    දුක සැප බෙදා ගෙන
    ජීවිතය විදින බව
    ආදරෙන් ඉන්න බව
    හිතෙනවා මට එහෙම
    ඒ ආදරය රැදේ වා
    සැමකල්ම ❤❤❤❤🎉

  • @jayaala4237
    @jayaala4237 ปีที่แล้ว +58

    එමී පව් . සුරංගනාවක් වගේ දුකක් දෙන්න එපා අකිල සර් 🙏🙏🙏🙏

  • @tharushinimeshika8115
    @tharushinimeshika8115 ปีที่แล้ว +5

    සංවර හැදිච්ච ගෑනු ලමයෙක් වෙන්නත් පිං කරන්න ඕන ඒ වගේ ගෑනු ලමයෙක් ලබන්නත් ගොඩක් වාසනාවන්ත වෙන්න ඕන අකිල අයියා මෙ ලෝකෙ අම්මගෙන් තාත්තගෙන් පස්සෙ දැක්ක ලස්සනම ආදරනීයම කපල් එකක් මං හරි ආදරේ කරන family එකක් සුබ පතනවා අක්කා අයියා ඔය දෙන්නටම ඒමි අක්කි ඔයාට ගොඩක් 🙃💖 ප්‍රෝගෑම් එක පලවෙනි පාරට බැලුවෙ ඔයාලා නිසා 💗

    • @kavindijanmaweera6935
      @kavindijanmaweera6935 11 หลายเดือนก่อน +1

      ඔය සංවරකම් නිසා තමයි එ කෙල්ල ජීවිත කාලෙම රැවටෙන්නෙ

  • @shee_n_a6481
    @shee_n_a6481 ปีที่แล้ว +38

    Emy deserve better. Actually she doesn't have any idea abt it 😐. I thought akila is a caring person. But actually he doesn't deserve someone like emy .

    • @sanh3523
      @sanh3523 ปีที่แล้ว +1

      Agreed.

  • @SenushaK-eu4uo
    @SenushaK-eu4uo ปีที่แล้ว +36

    එමීගෙ තියෙන්නෙ හරි චාම් ලස්සනක් nails tikenma eka kiyanna puluwan😊

  • @hikibiris90
    @hikibiris90 ปีที่แล้ว +13

    He is so lucky to have such an angel as his wife. I wish he could also support and encourage her for her own growth either in the same industry as him or other career path rather than just keeping her as a housewife.

  • @rupirupi7629
    @rupirupi7629 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි හැමදාමත් ආදරෙන් ඉන්න❤❤ 3 දෙනාටම තෙරැවන් සරණයි

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 ปีที่แล้ว +29

    Lovely couple 😍. . Emey harima ahinsaka girl kenek.. Akila aiya harima lucky ewage hoda wife kenek lebima

  • @Vishmitha_Rth
    @Vishmitha_Rth ปีที่แล้ว +64

    එමී එක්ක යාලුවෙලා ඉද්දිමයි අමන්දා එක්ක යාලුවෙලා හිටියෙත්. අඛිලගෙ පවුලෙ අයත් අමන්දාට කැමැත්තෙන් හිටියෙ. එයා මොඩ්ල් කෙනෙක් නිසා. ඒ කාලෙ අමන්දා අඛිල එක්ක තරහ වුනාම අඛිල පවුල එක්කම අඬාගෙන එනවලු ආයෙ යාලු කරගන්න. පස්සෙ එමී ගැන දැනගත්තට පස්සෙ අමන්දාමයි අෆෙයා එක නැවැත්තුවේ. එමී පව්. අහින්සකයි.

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +7

      එයාලටත් වඩා ඔයා එයාල ගැන දන්නව 😂 මාරයි ඔයා 😂

    • @Vishmitha_Rth
      @Vishmitha_Rth ปีที่แล้ว

      ​@@ruckyg3177මං නෙමෙයි රටම දැනගන්න එපැයි. අමන්දා දිවයින පත්තරේ මීවිත අතිරේකෙ මේ සිද්දියම කියලා තිබුනා ඒ කාලෙ.

  • @Duls614
    @Duls614 ปีที่แล้ว +169

    ශිහාන්ගෙ wife කොච්චර වාසනාවන්තද ,එමී කොච්චර අවාසනාවන්තද කියලා හිතුනා,මේ දේවල් අහද්දි? මේ වගේ කෙල්ලව රවට්ටල තියන් ඉදලා ඒක ලොකු දෙයක් වගේ කතත් කරනව ලොකු කමට.අක්කත් එහෙමනෙ ඉතින් 😂

    • @iresh1509
      @iresh1509 ปีที่แล้ว +40

      එක රැවැට්ටුවා වෙන්නේ එක නොකියා හිටියනම් broo .කොයිම නලුවෙක් මෙහෙම කියන්නැ.මෙ වගේ වැඩ සටහනක කියනවා කියනේ අවංක කොල්ලෙක්.

    • @dilmiperera8827
      @dilmiperera8827 ปีที่แล้ว +21

      මූ කිව්වත් නොකිව්වත් රටම දන්නවනේ ඒක. අමන්දා සිල්වා එක්කනේ යාලු වෙලා හිටියේ. ෆේස්බුක් , පත්තර ටීවී ඔක්කොගෙම ගියා ඒ ලව් එක ගැන. ඒමි නොදැන ඉන්නේ නෑනේ

    • @Duls614
      @Duls614 ปีที่แล้ว +1

      @@iresh1509 දැන් කියයි රටම කතාව දන්න නිසා ..මම කිව්වෙ එච්චර ආදර්ශමත් family එකක්නම් එයාට තියෙන්නෙ ඔය විදියට අහිංසක කෙල්ලෙක්ව රවට්ටල වටේ ගිහින් අන්තිමට කෙනෙක් නැති උනම ආයෙ ඒ කෙල්ලවම අල්ල ගන්නේ නෑනෙ .. ඒක නෙවේ අවංකකම කියන්නෙ.අමන්දා මෙයාව දාල ගිය නිස මේ කෙල්ලව බැන්දෙ..නැත්නම් අමන්දව බදින්න හිටියෙ..ආ හැබැයි එයා කෙල්ලො ගොඩාක් එක්ක යාලු උනේ එමීත් ඉන්න ගමන් ,එක එක්කෙනාගෙ චරිත අධ්‍යනය කරල බලන්නලු නේද 😂😂😂 වටේ ගිහින් නෙමේ 😂

    • @artbyheart93
      @artbyheart93 ปีที่แล้ว +37

      තරුණ කාලේ කවුද මෙයා වැරදි නොකරන්නේ....
      තරුණ හැමෝම අතින් වැරදි වෙනවා.. වටින්නේ තමන්ගේ husband wife එක්ක විවෘත මනසකින් අවංකව ජීවත් වීම. ඒ අතින් Amy so luckiest woman. අනුන්ගේ අඩුපහඩු අතරේ තමන්ගේ අඩු පාඩු හදාගමු ලමයි... 😊

    • @dishanipiumali-pr8it
      @dishanipiumali-pr8it ปีที่แล้ว

      😂

  • @dilmiperera8827
    @dilmiperera8827 ปีที่แล้ว +90

    අකිල කලින් යාලු වෙලා හිටියේ අමන්දා සිල්වා මොඩ්ල් එක්ක. මේ ලගදි දෙවෙනි පාරටත් බැන්දා. ඒකිව බැන්දානම් අකිලටත් අක්කා වගේ කසාද මාරු කර කර තමයි ඉන්න වෙන්නේ 🤣

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +18

      එයා එක්ක යාලු වෙලා ඉද්දිමයි මෙයා එක්කත් යාලුවෙලා හිටියේ. ඒක අහුවෙලා දෙන්න brakeup වුනා 😂

    • @dilmiperera8827
      @dilmiperera8827 ปีที่แล้ว +7

      ඔව් ඉතින් ඒක හැමෝම දන්නවනේ. කොහොම හරි එක මිනිහෙක් තියාගෙන ඉන්න පුලුවන් ගෑණියෙක් නෙමේ ඒ

    • @kavindipathirana7124
      @kavindipathirana7124 ปีที่แล้ว +10

      එතකොට මූ ගෑණු දෙන්නෙක් හොරෙන් ලයින් කරපු එක අවුලක් නැද්ද

    • @dilmiperera8827
      @dilmiperera8827 ปีที่แล้ว +4

      බදින්න කලින් ඕන මගුලක්. බැන්දට පස්සේ ලමයි දෙන්නෙක් හදාගෙන එක ගෑණියෙක් එක්ක ඉන්නවනේ. අමන්දව බැන්දානම් මේ වෙද්දි ඩිවෝස්. මොකද අමන්දා ලගදි දෙවෙනි කසාදෙත් කරගත්තා 🤣

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +8

      ​@@kavindipathirana7124 awul bn. Mu wate gihin rasa kara kara kiyano. Uth baddak thama 🤢🤢🤢

  • @mithumunasinghe955
    @mithumunasinghe955 ปีที่แล้ว +36

    ආසාවෙන්ම බලපු happy hour episode එක ❤️🥺

  • @darshikahemapala4903
    @darshikahemapala4903 ปีที่แล้ว +17

    ලස්සනයි වැඩසටහන ❤️❤️❤️පවුලටම දෙවි පිහිටයි 🙏

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +11

    එමි අරිම සුන්දර අහිංසක කෙලි පැටියෙක් ❤

  • @eshruhansa4168
    @eshruhansa4168 ปีที่แล้ว +10

    patta understanding ekak tiyana coupple ekak.. hoda iwaseemak tiynawa gaaniyek emi❤ budusaranai

  • @AnomaKumuduni-gf7yk
    @AnomaKumuduni-gf7yk ปีที่แล้ว +29

    එමී හරි හුරතල් ♥️♥️♥️♥️♥️

  • @dilwathsala3296
    @dilwathsala3296 4 หลายเดือนก่อน +1

    හැමෝම කරන්නෙ තමන්ට සාපේක්ෂව හොදයි කියලා හිතෙන දේ....අනුන්න්ගෙ දේවල් මඩේ දාලා හෝදන්නෙ නැතිව බලන්න බැරිනම් නොබලා හිටියනම් උදාරයි නේ 😌 දෙන්නටම සුභ පතනවා ආදරේ සදාකල් රැදේවා ❤️

  • @Lidiyaruth
    @Lidiyaruth ปีที่แล้ว +35

    ඉස්සර අකිලට මං ආස නැ.මේක දැක්කම ආස හිතුනා.හරි ඕපන්❤

  • @maheshimadumali6994
    @maheshimadumali6994 ปีที่แล้ว +13

    අනේ මන්දා.එමී කිසිම බරක් පතලක් නැති කෙනෙක්.වගේ.අහිංසක වැඩී.මේකාගේ පම්පෝරිය.

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o ปีที่แล้ว +26

    එමි හරිම ලස්සනයි . අහිංසක

  • @LawofAttraction-n4n
    @LawofAttraction-n4n ปีที่แล้ว +80

    Emy deserves so much better❤

    • @bekyney
      @bekyney ปีที่แล้ว +3

      Seriously!!

  • @nisalpasindu656
    @nisalpasindu656 ปีที่แล้ว +83

    අකිල අයියට හිටිය කෙල්ලෝ ටික මම නම් දන්නවා ආරන්‍යා වස්තුව හම්බුනාම ඒ ඔක්කෝම නැවත්තුවා,ආයේ නම් ඒ සෙල්ලම් දාන්න එපා අයියේ මොකද ඔයා දැන් බැදලා ඉන්නේ 💙

    • @hz974
      @hz974 ปีที่แล้ว +8

      මොකා ? ඒ කියන්නේ බැදල ඉද්දිත් ඒ කෙල්ලෝ ටික තියන් හිටියද ?

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 ปีที่แล้ว

      යකෝ බැදලත් තියන් හිටියද මේකා

    • @roseofwales
      @roseofwales ปีที่แล้ว +1

      Kwda kiynnko

  • @eunheez
    @eunheez ปีที่แล้ว +17

    Amy is soo sweet 🥺 such an angel 🥰

  • @niloodewmini2385
    @niloodewmini2385 ปีที่แล้ว +118

    මෙච්චර හොද ලස්සන හුරුබුහුටි කෙල්ලෙක් අත හැරලා අකිල මොකට අර හෙලුවෙන් නටන මොඩල් පස්සෙ ගියාද කියලා හිතෙනවා.මොනවා උනත් සුබ පැතුම් .ලස්සන පවුලක්

  • @charithadissanayake3304
    @charithadissanayake3304 ปีที่แล้ว +12

    Akhila, what do you think about your daughter is dating a guy like you?

  • @niroshini15
    @niroshini15 ปีที่แล้ว +8

    අනේ පත්තර වල වෙන කෙල්ලෙක් එක්ක ෆොටෝ දාල එයාව බදිනවා කියලා තියෙනවා දැකලත් තව දුරටත් හිටියද???? ශේප් කලාලු.

  • @riy594
    @riy594 ปีที่แล้ว +6

    එමි අක්කට ආදරෙ හිතෙනව රෝස මලක් වගේ 🥰

  • @shammisithara9010
    @shammisithara9010 ปีที่แล้ว +8

    එමී සුරංගනාවියක් ❤

  • @aneeshaumayangani6031
    @aneeshaumayangani6031 ปีที่แล้ว +17

    දවසක තාත්තා වගේම කෙනෙක් වෙයි කියලා විශ්වාසයි ❤❤❤
    සතුටින් ආදරෙන් හැමදාම ඉන්න ලැබෙන්න ඕන
    තාත්තා නැති අඩුව පුරවන්න අයියේ ඔයාට පුලුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏💐🖤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 ปีที่แล้ว +7

    ඒමි හරි ශක්තිමත් කෙල්ලක්..එයා කතා කර්නවා අහන් ඉන්න ආසයි හැබැයි උයන්න ඉගෙන ගත්තා නම් හොදයි නේද

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige ปีที่แล้ว +11

    අනේ හරිම ආදරණීයයි..☺️❤️

  • @අපේක්ෂා
    @අපේක්ෂා ปีที่แล้ว +7

    අනේ මෙ බොනික්කි පැටියා ඔයාගේ කර ගත්ත එක කොච්චර හොඳයි ද❤

  • @sheynis__4038
    @sheynis__4038 ปีที่แล้ว +90

    Emey me tharam kata krnwa dkkamaiiii❤

  • @sppereira224
    @sppereira224 ปีที่แล้ว +40

    කොල්ලො කෙල්ලො තරහ වෙනව යාලු වෙනව.හැබැයි මුගේ පම්පෝරිය..

  • @Vishmitha_Rth
    @Vishmitha_Rth ปีที่แล้ว +141

    කෙල්ලව රවට්ටපු විදිහ ගැන හිනා වෙවී කියන ලස්සන 😥

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew ปีที่แล้ว +26

      ඇත්තටම. පවු අහිංසක කෙල්ල 😥.කොච්චර දුකක් තියෙන්න ඇත්ද

    • @dishanipiumali-pr8it
      @dishanipiumali-pr8it ปีที่แล้ว +7

      Gedara langatath hoyagena gihin 😥

    • @nethmihimasha8698
      @nethmihimasha8698 ปีที่แล้ว

      Ammo aththa ekan

    • @ShanikaDilrukshi-zy3gr
      @ShanikaDilrukshi-zy3gr ปีที่แล้ว +1

      Hangan innwata wada ehma kiyna eka hodai

    • @Vishmitha_Rth
      @Vishmitha_Rth ปีที่แล้ว +5

      ​@@ShanikaDilrukshi-zy3gr ඒ වගේ කපටි කොල්ලො ඉන්න කෙල්ලො තමයි ඔය වගේ ගොන් කතා කියන්නෙ. එයාලට රැවටෙන එක සාමාන්‍ය දෙයක් වෙලා ඇති.

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 ปีที่แล้ว +115

    හැමදාම කියනවා වගේ එමී පව්... මේ වගේ පම්පෝරි ගොනෙක් බැද ගත්තෙ..එමී ට බිග් හග්❤❤

    • @ShenuShenu-pi7ob
      @ShenuShenu-pi7ob ปีที่แล้ว +7

      නැත්තම් තෝ වගේ වල්පල් කියෝන, ඊරිසියා කාර ගෑනියක් බදින්නද ගෑනියෙ කියන්නෙ

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 ปีที่แล้ว

      @@ShenuShenu-pi7ob ඌට නියමෙට හරියන්නෙ තෝවගේ කට හැකර හැතිරියක් ... ගොන් වලාමක් ..තකට තක ගැලපෙන ගොන් ජෝඩුවක් වේව් එහෙම උනා නම්.. අපරාදෙ අර අහිංසක එමී ඕකෙ පැටලුනේ..

    • @ShenuShenu-pi7ob
      @ShenuShenu-pi7ob ปีที่แล้ว +1

      @@shanisassenarathne9652 අනේ පල වේසියෙ යන්ඩ තොට හොයල දෙන්ඩ තිබ්බනෙ ගෑනියක් මූට

    • @ShenuShenu-pi7ob
      @ShenuShenu-pi7ob ปีที่แล้ว

      @@shanisassenarathne9652 තොට තියන අමාරුව ක් ගෑනි ගැන 🤣🤣

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 ปีที่แล้ว +2

      @@ShenuShenu-pi7ob ගෑනියෙක් හැගීම් දන්නෙ තවත් පරිණත ගෑනියෙකුට විතර්‍යි...නැත් හැම ගොන් ගෑනිම කරන්නෙ ගෑනියෙකුටම වල කපන් එක... කතා විලාසෙන්ම කියන්න පුලුවන් ඔබ තුමීගෙ තරම..

  • @piuminagunathilaka5499
    @piuminagunathilaka5499 ปีที่แล้ว +32

    අනේ ආයේ නම් වැරදි කරන්න එපා😢❤

  • @OshadhySathmini
    @OshadhySathmini ปีที่แล้ว +9

    එයා හිතන විදිය අකිල මරු❤

  • @TharushiWeerasinghe-xp9xv
    @TharushiWeerasinghe-xp9xv ปีที่แล้ว +3

    Emi mara matured...silent eke hitiyata..
    Such a pure personality ✨️

  • @zahndein7426
    @zahndein7426 ปีที่แล้ว +34

    This girl is so innocent. How does she handle this manipulation and his toxicity

  • @ohaskasenanayake8660
    @ohaskasenanayake8660 ปีที่แล้ว +9

    Akila ඔයා මාරයි.... EMY you are so lucky .....

  • @siyumikumarasinghe9190
    @siyumikumarasinghe9190 ปีที่แล้ว +132

    බක පංඩිත ගොබ්බ කොල්ලෙකුයි, ඌ කියෝන පම්පෝරි සානුකම්පිතව අහන් ඉන්න අම්මෙකුයි වගේ...🥲😂

  • @nethmihimasha8698
    @nethmihimasha8698 ปีที่แล้ว +37

    කෙල්ලව රවට්ටලා තියන තරමක්

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b ปีที่แล้ว +18

    එමී කතා කරන විදිය මාර ශෝක්

  • @sheyf7562
    @sheyf7562 4 หลายเดือนก่อน +1

    Such a loving abd open couple. AKILA has learned lots of values from his father ❤❤

  • @poornimafernando8517
    @poornimafernando8517 11 หลายเดือนก่อน +4

    ඒමි🌼❤️ කොච්චර නිලියො මොඩ්ලර්ස්ලා එක්ක නැටුවත් අන්තිමට ගොඩක් පිරිමි නවතින්නෙ මේ වගේ සංවර කෙල්ලො ළඟ

    • @kavindijanmaweera6935
      @kavindijanmaweera6935 11 หลายเดือนก่อน +4

      හැම ජාතියෙම කෙල්ලො එක්ක නටල ඇවිත් අන්තිමට පාඩුවෙ ඉදපු කෙල්ලො බදින උන්ව බදින්නෙ තනිකරම එළදෙන්නු

  • @lasininisansala7912
    @lasininisansala7912 ปีที่แล้ว +4

    ඒමි අක්කා බොනික්කෙක් වගේ අනේ ❤

  • @veesha26
    @veesha26 ปีที่แล้ว +9

    මගේ ජීවිතේ මොනවාහරි වැරැද්දක් උනොත් මෙයා තමා පලි කියලා මූ කිව්ව ලස්සන 😬. උගේ වැඩ ඔක්කොම කරලත් දෙන්න ඕනෙලු ,දෙයක් එහෙමෙහෙ උනොත් බලාගන්නත් පුලුවන්ලු. ඊට හොඳයිනේ වැඩකාරියෙක්ව ගත්තානම්.
    රවට්ටපු එක පැත්තකදාමුකො ඒ අතීතෙ කියලා .ඒත් මෙච්චර ලස්සන ,ඉවසන අහිංසක වයිෆ් කෙනෙක් ඉද්දි එයාට සලකන විදිහ තමා වැඩේ. කෙල්ල පව්.

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว +10

    Mulinma yaalu una kenawama badinna ona kiyala neethiyak nena.Akilage himikaariya Emi wenna ethi.Emi podi lamayek wage.suba pathanawa pawule hemotama.jacksan mahathata ikman suwaya prathana karanawa.jesu pihitai

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල ปีที่แล้ว +8

    ඒමි පව්..අහිංසක යි අනේ

  • @LawofAttraction-n4n
    @LawofAttraction-n4n ปีที่แล้ว +8

    Atheethen nam wadak na..eth dan wath hariyata loyal wela emy wa care karan innawanam awulak ma..emy deservrs so muxh better❤

  • @harshinisarathchandra4550
    @harshinisarathchandra4550 ปีที่แล้ว +21

    I wonder if wife can prepare her own clothes, and prepare own meals why the hell husband can't do those alone.
    But I know some wifes are fond of doing those. Respect! But my personal opinion is everyone should independently do their own work without bothering anyone unless in a disabled state. Every mother should teach their children how to do their own work independently. My personal opinion, not to criticize him.

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +14

    Emi හරිම ආදරණීය දරුවෙක් .බුදු saranai .

  • @Roshani-jc6hp
    @Roshani-jc6hp 5 หลายเดือนก่อน

    එමී අක්කා හරිම shooi අනේ❤❤ ඔයාල දෙන්නටම සුහ පතනවා ❤️‍❤️‍❤❤❤❤

  • @pavithrasandamali
    @pavithrasandamali ปีที่แล้ว +8

    ඒ දෙන්නා ආදරණීයයි💖

  • @sudarshanisudu7783
    @sudarshanisudu7783 11 หลายเดือนก่อน

    Thaththage kapapu paluwa akila .e dagamallata API hugak adarei❤❤❤ e wagema ahinsaka surangavi emitath..❤❤❤.,akila kAtha karanakota harimaasai . Ureni lassanata me program eka karanawa oyatath API adarei❤❤❤ thanks a lot....

  • @yashodhielena6219
    @yashodhielena6219 4 หลายเดือนก่อน +4

    අනෙ 🥺 එමි අක්කා හරිම cute.. මටත් මෙ වගෙ ආදර කතාවක් තියෙන්නේ 🥺 මගෙ bf මෙ වගෙ ගොඩක් girlsla ekka කතා කරනවා..meet wenawa.. 🥺mn ewwa නොදන්න ගානට ඉන්නවා මං ඒවා දන්නවා කියලා දැන ගත්තොත් එයා මාව අතාරි කියලා..🥺 එයා මොන දෙ කලත් ඉවසනවා..

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 ปีที่แล้ว +7

    හරිම ආදරණීය යුවලක් ..❤

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +32

    Lassanaii programme eka🥰
    Ilagata Sajitha❤Buvi ilagata gennannakoo

  • @isurusapuarachchi
    @isurusapuarachchi ปีที่แล้ว +5

    දිගු දෑස දුටුවාම... Music Video එකෙන් තමයි මුලින්ම හිට් උනේ මට මතක විදියට...

  • @konicgirl6810
    @konicgirl6810 ปีที่แล้ว +7

    However She still lives in the bubble he created for her as it used to be. Anyway they seem such a good couple

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 ปีที่แล้ว +58

    මූ එමීව බැදලා තියෙන්නෙ එමී ලවා වැඩ ටික කරගන්න😂

    • @Shyamajanakee
      @Shyamajanakee 6 หลายเดือนก่อน

      Ow appa..harima dukai..Rules walata yatath wela ..familly life ekak mokatada..baya welane inne..marry karanawa kiyanne partner kenek wena eka. Servent neme..

  • @GihanSathsara-bn9sc
    @GihanSathsara-bn9sc ปีที่แล้ว +5

    අනේ මන්දා ඉතින් මම ඔයාලට ගොඩාක් ආදරෙයි. ඔයාලට ලොකු හිස්තැනක් වේවි ජැක්සන් ඇන්තනී මහතාගේ නැති විම

  • @gaminiudayakumara1806
    @gaminiudayakumara1806 ปีที่แล้ว +31

    Sajitha buwi..... Gennanko ❤❤